✔කටේම දියවෙන පුළුන් වගේ කිරියා ලේසියෙන් ගෙදර හදමු|kiriya recipe |💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 254

  • @suchitracolonne1481
    @suchitracolonne1481 9 หลายเดือนก่อน +11

    හැදුවා පලවෙනි වතාවට. එනසාල් සහ කජුත් දැම්මා. හරිම රසයි, ලේසියි, ඉක්මනින් හදන්නත් පුලුවන්. ස්තුතියි❤

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 ปีที่แล้ว +5

    මමත් හැදුවා ගොඩක් රසයි.. අද රැට නිවිති ලුනු කොල රොටි හදන්න ලැස්ති..ගොඩක් ස්තුති දුවෙි රස ගුන පිරි කැම හදන්න කියලා දෙනවට...

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 ปีที่แล้ว +26

    මමත් හිතාගෙන හිටියේ මෙචිචර කල් හරිම අමාරැයි කිරියා හදන්න කියලා.ඔබට ගොඩක් ස්තූති මෙික කියලා දුන්නට.ඉතාම සරලව.❤❤

  • @Nilu-bn1ni
    @Nilu-bn1ni 11 หลายเดือนก่อน +13

    එනසාල් දැම්ම නම් ගොඩක් රසයි

  • @GunasekaraPiyatissa
    @GunasekaraPiyatissa วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම හදල කාල බලන්නම් සුදු දුවේ. ඔබට බොහොම ස්තුතියි දුවේ.❤😂

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +16

    අම්මෝ ආසාම කෑමක් හදන්නම ඕනේ සුදු ආදරෙයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 ปีที่แล้ว +6

    ශොක් ඔයා හදන ව්දිය පැහැදිලි කර හැට්. ගොඩාක් ස්තූතියී ඔයාට 🎉❤

  • @nilmininirosha4016
    @nilmininirosha4016 11 วันที่ผ่านมา

    මම හැදුවා .හොදට ආවා.❤❤❤

  • @manelbasnayaka322
    @manelbasnayaka322 ปีที่แล้ว +8

    මම හරිම ආසයි දෝණි ගේ රෙසිපි වලට හොදට්ස් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි මැණික ♥️♥️♥️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +32

    මගේ ආසම කෑමක් 👍😘. ස්තූතියි 💐❤️ 🙏

  • @priyanthivitharanage4548
    @priyanthivitharanage4548 ปีที่แล้ว +1

    හරිම රසයි. මම හැදුවා..thanks අක්කේ

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +59

    ඔයා ගේ වීඩියෝ බලලා මමත් සමහර කැම හදනවා මේ අරාබි ගෙදර ඉදගෙන ගොඩක් ස්තූතියි මැණික ඔයාට කියලා දෙනවට බුදු සරණයි

    • @nadeekafernando3787
      @nadeekafernando3787 ปีที่แล้ว +1

      ඇයි ඔයා අරාබි ගෙදර ඉන්නේ

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      🙏🙏🙏💔💕🏕👍👍❤️❤️❤️

    • @shamalperera8472
      @shamalperera8472 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ...හරි සරලව කියලා දෙනවා....මමත් අද නිවාඩු නිසා ....කිරියා ..එක හදන්න ඉන්නේ ....🤗දොහා කටාර් ...මන්සූරා සිට .....shamal

    • @nelummaheshika5572
      @nelummaheshika5572 8 หลายเดือนก่อน +1

      Ane mawath oya inna thanakata enna udw krnnko mta danna knk gawata ratakata wadat ynna karuth na

  • @SanjayaSrinath-z2x
    @SanjayaSrinath-z2x 4 หลายเดือนก่อน

    මමත් අද පළමු වතාවට කිරියා හැදුවා ගොඩක් රසයි බොහොම ස්තුතියි ,😊

  • @සලාදේ-ඨ8ඳ
    @සලාදේ-ඨ8ඳ ปีที่แล้ว +1

    අනේ අක්කි හරියටම හරි ගියා හරිම රසයි .ගොඩක් ස්තූතියි අක්කේ....🙏

  • @prashanthifernando9552
    @prashanthifernando9552 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා . හොදට ආවා
    ඔයාට ස්තූතියි 🙏🌹

  • @ChanchalaAriyasena
    @ChanchalaAriyasena 4 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසයි

  • @ishusandamini428
    @ishusandamini428 ปีที่แล้ว +1

    මේක මං හැදුව...ඇත්තටම ලේසියි. හරිම රසයි

  • @SenuKavindi
    @SenuKavindi 2 หลายเดือนก่อน

    මාත් හැදුවේ ඔයාගේ වීඩියෝ බලාගෙන මාරම රසට අවා❤🎉

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි අක්කි .තාම වීඩීයෝ එක බලන ගමන්.බලලා හදන්නම්.ගොඩක් ආස කෑමක් .❤️❤️❤️🤗

  • @vikumbandara5507
    @vikumbandara5507 ปีที่แล้ว +3

    මේ අක්කගෙ කටහඬ ලස්සනයි.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +7

    අම්මෝ අදම හදන්න ඕන ❤

  • @lashikasudarshani4136
    @lashikasudarshani4136 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කේ හරිම රසයි ඔයාට ගොඩක් ඉස්තුතියි බුදුසරණයි අක්කා ❤❤😍👍

  • @AmandiMendis-iy9cc
    @AmandiMendis-iy9cc ปีที่แล้ว +2

    අක්කේ අපිත් ගෙදර මේ රෙසපීය හැදුවා.හරිම රසයි. ඔයාට ගොඩක් Thank you

    • @koshalamadushani
      @koshalamadushani ปีที่แล้ว

      Hal කොච්චර wela pegenna onida

  • @shanthidaniel5135
    @shanthidaniel5135 ปีที่แล้ว +4

    👌👌👌mage asama kemak 🤤🤤🤤🤤

  • @WeePriya
    @WeePriya 3 หลายเดือนก่อน

    Math Ada haduwa harima rasai hodata awaaaaa...tanks oyataaa....❤❤❤❤❤❤

  • @TanujaNipun-in3iz
    @TanujaNipun-in3iz ปีที่แล้ว +3

    Super Akka💓💖💖💖💖

  • @MiyurinJayanthi-l1r
    @MiyurinJayanthi-l1r 2 หลายเดือนก่อน

    Mama dan haduwa harima rasara awa mechcharakal hithan hitiye amaru deyak kiyala thank you so much❤

  • @ThiumAleed
    @ThiumAleed 10 หลายเดือนก่อน

    හෙට හදනවා අපි❤🎉

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +4

    ශා මරුනේ තැන්ක්ස් 💞💕💕💕🙏

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 7 หลายเดือนก่อน

    ශා නියමයි නේ

  • @Supun_Sandaruwan.
    @Supun_Sandaruwan. ปีที่แล้ว +13

    අදම හදනවා 🤗❤️

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว

    Thank you.
    Aasama kemak hariyatama adanna kiyala dunnata
    Aluwa hariyatama adana heti kiyala denna

  • @arunasumanawardhana-fd5oi
    @arunasumanawardhana-fd5oi 11 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම rasai

  • @jaya333ful
    @jaya333ful ปีที่แล้ว +6

    🌷🌷🌷මේකනම් මාරම රසයි...මන් කාපු රසම කිරියා එක..පුදුම රසක් තියෙන්නේ..ඔයාට ගොඩක් ස්තුතියි මේවගෙ රසම රස recipe එකක් ගෙනාවට...💕💕💕

  • @SahanjanaVinoli-rp6dw
    @SahanjanaVinoli-rp6dw 7 หลายเดือนก่อน +9

    මොන කෑම ජාතිය හැදුවත් ඔයාගෙ වීඩියෝ තමයි මට නම් හොද .

    • @s.s.3584
      @s.s.3584 หลายเดือนก่อน

      මටත්

  • @rasanjaleewarnakulasuriya899
    @rasanjaleewarnakulasuriya899 10 หลายเดือนก่อน

    We made this according your video. It's great ❤❤❤❤ Thank you 😊❤

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว

    නියමයි හදන්න ඕන හෙට ම ❤ස්තුතියි ඔබ‍ට

  • @rangikarupasena784
    @rangikarupasena784 ปีที่แล้ว +1

    ආසම කෑම ක් හදලා බලන්න ඕනි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 หลายเดือนก่อน +1

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +1

    Mama haduwa. Harima rasai ☺😛

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 11 หลายเดือนก่อน

    I have been searching this recipe I found it today thanks Dear

  • @madurimadushani9945
    @madurimadushani9945 ปีที่แล้ว

    Aththatama oyage recipe eka maru mn hama kamakma hadanne oyagen balala thanks akki ❤❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    සුපිරි....👌

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    Mama godak kalayaka edan hoyapu kaymak hadana vedeya daney naythuwa heteya oyata thank 🙏👍❤️

  • @vasanasmali
    @vasanasmali ปีที่แล้ว

    Hadala bluwa... hrima rasata lassanta awa.. thank you 😊 💓

  • @chathumuthu9241
    @chathumuthu9241 3 หลายเดือนก่อน

    Maru oya

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 10 หลายเดือนก่อน

    මම ඕනම කැමක් හදන්නෙ ඔයාගෙන් බලලා ස්තුතියි❤

  • @Anushasadamali-yx5fm
    @Anushasadamali-yx5fm 6 หลายเดือนก่อน

    Math haduwa rasama rasai thank you ❤

  • @nsknawarathnanawrathna3552
    @nsknawarathnanawrathna3552 ปีที่แล้ว +3

    Yummy yummy 😍😍😍😍

  • @rm.creativephotograph5472
    @rm.creativephotograph5472 11 หลายเดือนก่อน +2

    මාත් බලල හැදුව රසට ආවා...හරියට කියල දෙනවට ගොඩාක් ස්තුති ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow superb my favorite recipe 🙏 Thank U so much darling

  • @sharminisinniah6685
    @sharminisinniah6685 ปีที่แล้ว +3

    😋wow super Akke bohoma isthoothiy👍❤

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +40

    අරක හොඳ නෑ මේක හොඳ නෑ ගගා ලංකාවෙ තමයි ද්ඟලන්නෙ.ඔය තරම් හොඳ දේවල් හරි විදිහට කරල කරල දැන් කිරි ඉතිරිලානෙ තියෙන්නෙ කාටත්.ඔය වගේ ගොබ්බ අදහස් තියෙනකල් ගොඩ යාමක් දියුනුවක්නම් වෙන්නෙ නෑ.මං මේ කිවුවෙ කිරි දානෙට ඇරෙන්න කිරිය හදන්න හොඳ නෑ ගගා වැලලෙන අයට.අපේ අය සම්ප්‍රදායෙන් එලියට බහින්නෙම නෑ.ඉතින් එතනමයි හැමදාම

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว +2

      Kiriya kemathi ayata gedara hadagana kanna puluwan.api kiribath haduwama edata kiriya hadagana kiribath samaga kanawa harima rasai. eka ekkena panditha kathanam kiyanawa thamai..thanikara boru

    • @dunashmanmith4474
      @dunashmanmith4474 ปีที่แล้ว +3

      Hari bn ela

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ekathama

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +2

      @@dunashmanmith4474 හෙ හෙ 😀

    • @bagyawickramarathna3002
      @bagyawickramarathna3002 ปีที่แล้ว +2

      සහතික ඇත්ත , විකාර , කෑමක් නේ, වෙන වෙලාවට කෑවම මක් වෙනවා ද, ගම්බද හන අදහස් තියෙන කම් හැමදාමත් මේ රට මෙහෙම තමා

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 ปีที่แล้ว

    Man haduwa... rasama rasaaai

  • @mrtiger9125
    @mrtiger9125 4 หลายเดือนก่อน +1

    නොදන්න කෑමක් හදනවනම් ඔයාගේ වීඩියෝ තමයි බලන්නේ

  • @FATHIMAAbdulkareem-ht2fn
    @FATHIMAAbdulkareem-ht2fn 2 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @fathimafarha45M
    @fathimafarha45M ปีที่แล้ว +3

    One of the favorite sweet 🤗

  • @SumuduRuwan-zo3nk
    @SumuduRuwan-zo3nk ปีที่แล้ว

    Meawa kiriamma daneta vitharai lu neada hadanneanethuwa hadanna hoda nehelu neada.eka aththakda

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว

    අම්මෝ ආසම කැම හෙටම හදන්න ඔනෙ ස්තුති ❤️❤️❤️

  • @nishinishinishi4698
    @nishinishinishi4698 8 หลายเดือนก่อน +2

    කිරි අම්මාවරුන්ගෙ දානේට ගන්න කිරි කැටද මේ. මං ආසම කෑමක් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ😊

  • @rooeats
    @rooeats ปีที่แล้ว +1

    ❤❤❤

  • @renukachamo5391
    @renukachamo5391 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක්.ඔබට ගොඩක් ස්තූතියි

  • @amithadias5321
    @amithadias5321 ปีที่แล้ว

    Oyage recipe godak Hodai oyata puluwan nam arabic haris eka hadana recipe eka danawada

  • @gkssepalika4917
    @gkssepalika4917 ปีที่แล้ว +1

    රස පාටයි 😋
    ආසම කෑමක්

  • @narmadachathu
    @narmadachathu ปีที่แล้ว +1

    So easy and yummy ...❤thank u😊

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 ปีที่แล้ว

    සුපිරි❤

  • @Sepali-z1r
    @Sepali-z1r หลายเดือนก่อน

    Thank you so much 🎉🎉🎉🎉

  • @NadeekaSriyani-i4i
    @NadeekaSriyani-i4i 9 หลายเดือนก่อน

    ස්තූතියි . හරිම රසයි.❤️💞

  • @niyeshaperera7896
    @niyeshaperera7896 2 หลายเดือนก่อน

    Idi appa hadana piti ganna puluwanda

  • @subodha8750
    @subodha8750 ปีที่แล้ว

    Your Every Recipes are great

  • @nawaangiwarangana7531
    @nawaangiwarangana7531 ปีที่แล้ว

    😋😋😋😋👍👍👍👍👍Mara Rahai Akke

  • @ShamilaIndunil-yx6xy
    @ShamilaIndunil-yx6xy หลายเดือนก่อน

    🎉❤

  • @notymathiya8233
    @notymathiya8233 ปีที่แล้ว +2

    Ambooo man aaaaaasai 🤗😘

  • @nalakaindrajith9176
    @nalakaindrajith9176 ปีที่แล้ว +1

    Tammy food ❤️❤️❤️👌👌🎀

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Asama kamak😍😍😍

  • @shekiclara1988
    @shekiclara1988 ปีที่แล้ว +2

    කැල්ලක් එවන්න 😋😋😋

  • @tharukathisumi327
    @tharukathisumi327 ปีที่แล้ว

    Kade tiyena teta hal pitida oni paket karapu api idiappa hadanna ganne ewa barid

  • @nuwanindrajith6239
    @nuwanindrajith6239 ปีที่แล้ว

    හරිම රසයි අක්කේ 🖤

  • @nilminikumari7953
    @nilminikumari7953 10 หลายเดือนก่อน

    ❤️👍

  • @rajikarajika3813
    @rajikarajika3813 6 หลายเดือนก่อน +3

    හකුරු වලින් හැදුවට කමක් නැද්ද

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 4 หลายเดือนก่อน

    ❤ dan hadanna yanne

  • @mahenmahen4333
    @mahenmahen4333 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් රසයි තැන්ක්ස්

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว

    Thankyou rasai easy to make

  • @pubudinijayawardana3801
    @pubudinijayawardana3801 ปีที่แล้ว

    oyage godak kaama api ahauwa hauwa. harima rasai. Thank you! Podi prashnayak thiyanawa ara plain tea bonna hadapu kama ekata biththara danne nathuwa wena widihak nadda?

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 ปีที่แล้ว +1

    නියමායි අක්කේ

  • @RenoManel
    @RenoManel 8 หลายเดือนก่อน

    Ok❤❤

  • @erangafernando7100
    @erangafernando7100 8 หลายเดือนก่อน

    Mekata piti wenuwata rulang paavichchi karoth?

  • @k_rbrother7005
    @k_rbrother7005 ปีที่แล้ว

    Ammo patta rahai

  • @yashodhawickramarathna721
    @yashodhawickramarathna721 ปีที่แล้ว

    මම නම් හැදුවා ✋😎

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 ปีที่แล้ว

    බොහොම පින් ඔබට මමත් හ්දල් බලනවා අනිද්දාට. මොකද මට කිරි භාරයක් තියෙනවා.

  • @menu281
    @menu281 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @blueocean314
    @blueocean314 ปีที่แล้ว

    Hasl piti gram valin kochcharakda.....1 cup kiyala thiyenne

  • @ayeshmaha9066
    @ayeshmaha9066 ปีที่แล้ว

    Ki denek ahala tiyenawada piti gram walin kiyada kiyala ai uththara denne natte.

  • @FashionGallerycy
    @FashionGallerycy ปีที่แล้ว +4

    1 St Comment 1 St like.. 💕💐You are the best chef for me.. Very easy.. Thank you

    • @MRkitchenlk
      @MRkitchenlk  ปีที่แล้ว +1

      Most welcome 😊

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      @@MRkitchenlk video eka muladima hadana badu tika kiyanawa nam pahasui. Naththan hadanna amarui. At least description box eke hari danawa nam hodai

  • @namalimihirani9525
    @namalimihirani9525 ปีที่แล้ว

    Seeni caramel karanne nathiwa Pani Danna puluwnd? Reply soon, pls

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    නියමයි අක්කේ. 😍😍💕

  • @kajanakapriyantha6385
    @kajanakapriyantha6385 ปีที่แล้ว

    Pol kiri ekatath sini add karanna onada.pramanaya?😮

  • @nineshikadilrukshi973
    @nineshikadilrukshi973 ปีที่แล้ว

    Piti gram walin kochcharakda akke

  • @hansiniransika8036
    @hansiniransika8036 ปีที่แล้ว

    Mekata idi appa piti ganna puluwanda?

  • @SumuduRuwan-zo3nk
    @SumuduRuwan-zo3nk ปีที่แล้ว

    Thetha hal piti kiyala ekak thiyennea eka gaththata kamak nedda