How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
    ** Simplebooks **
    Call Simplebooks Hotline:-
    0114 060 909 / 0114 365 409 / 0763 785 544
    Visit Simplebooks Website for more info:-
    simplebooks.co...
    ** Shopbook **
    Download Shopbook App Now:-
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Shopbook Website:-
    shopbook.lk/
    ** Loku Business **
    Visit Loku Business Now:-
    loku-business....

ความคิดเห็น • 932

  • @shashikawijerathne93
    @shashikawijerathne93 8 หลายเดือนก่อน +114

    Simple books share unique lessons for anyone ❤thank you so much

  • @IsuruNawoddaya-pq1hs
    @IsuruNawoddaya-pq1hs 8 หลายเดือนก่อน +86

    මේ Video එක බලලා මේ මාසෙ ලියන ගමන් ඉන්න A/L Exsam එක ගොඩ දා ගන්න හදන මම 🥲

  • @techmaduwa7265
    @techmaduwa7265 8 หลายเดือนก่อน +46

    අනේ මන්දා මන් මේ ගැන ගිය මාසේ හොය හොය ඉදපු එකක් මොලේ ගැන .මන් හිතපු දෙයක් උනා වගේ වීඩියො එක දැක්කම ඇත්තටම මේ චැනල් එක කියන්නෙ Campus ගිහිල්ලවත් ඉගෙන ගන්න බැරි ගොඩක් දැනුම ගන්න පුලුවන් තැනක් Thank You Simplebook❤️❤️

  • @lahirunuwan8215
    @lahirunuwan8215 8 หลายเดือนก่อน +43

    මගෙ ජීවිතේ වෙනස් කරපු සුපිරිම චැනල් එකක්❤

  • @halpageheshan
    @halpageheshan 8 หลายเดือนก่อน +51

    මට ගොඩක් වැදගත් වෙන පාඩමක් මේ video lesson එකෙන් පැහැදිලි කළා. ගොඩක් වටිනවා. මේ පාඩම පැහැදිලි කරලා දීපු මුෂ්තාක් අයියටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සි වුණ Simplebooks Team එකටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍

  • @roshandias4725
    @roshandias4725 8 หลายเดือนก่อน +18

    Simplebooks කියන්නේ youtube එකේ තියන හොඳම, වටිනම channel එක.. 💙

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 8 หลายเดือนก่อน +18

    Thank you for your valuable videos 🥺❤️
    තමන්ගෙ හිතට එන negative සිතුවිලි jork එකක් විදියට ගන්න කිව්ව එකට තමා මම ආසම.ඒක නම් මාරම වටිනවා.
    Next video - 2 nd book

  • @rasikasubashini-qq8wu
    @rasikasubashini-qq8wu 8 หลายเดือนก่อน +6

    අපිට අපේ ශරිර්‍යේ අඩුපාඩු .අපිට තැනකට යන්න .බලපාන් නෑ
    නෑ කියන එකට ලස්සන වීඩියෝ එකක් හදන්න ❤

  • @bawanthaprasad7370
    @bawanthaprasad7370 7 หลายเดือนก่อน +3

    ලංකාවේ තියෙන ගොඩක් තෙරුමක් නැති දේවල් දාන චැනල් අතරේ මිනිස්සුන්ට හොඳ දෙයක් දාන චැනල් එකක් ❤️

  • @ranudipamosha3176
    @ranudipamosha3176 8 หลายเดือนก่อน +7

    5:43 මේක ඇත්තම ඇත්තක් ✨♥️

  • @Music_to_burn_off_stress
    @Music_to_burn_off_stress 8 หลายเดือนก่อน +11

    Thank you simplebooks ❤
    Next -1st book

  • @dayanipriyangika98
    @dayanipriyangika98 3 หลายเดือนก่อน +1

    ඇත්තටම කෙනෙක්ව මොහොතකට හරි වෙනස් කරන්න අයියට පුලුවන්. අයියා කතා කරන speed එකත් එක්ක අපි අයියව අනිවාර්යයෙන් අහන් ඉන්න ඕනි.නැත්තන් කතාව තේරෙන්නේ නැහැ.ඉරිසියා නැතුව දැනුම බෙදනවට ආදරෙයි simplebook. ❤

  • @AzathotWOverwatch2
    @AzathotWOverwatch2 8 หลายเดือนก่อน +10

    There was a time I was depressed a month ago. I was going down on the TH-cam playlist. Then I saw your channel's video. "How to Prioritize Your Life" is such an amazing video. There were a lot of answers in that video for me, for my questions. Now I'm a huge fan of your videos. I subscribed you a long time ago. But I'm watching these videos like crazy and hungry for that knowledge. I'm changing slowly because of you and your watchbook videos. Thank you Simplebooks 🥰❤❤
    I would like it if the next video is the first one "1".

  • @TainiAmesha
    @TainiAmesha 5 วันที่ผ่านมา +1

    මරු පාඩම අයියෙ tanks ❤🎉

  • @outofconfinespace6793
    @outofconfinespace6793 8 หลายเดือนก่อน +4

    Comment 2 මේ මෝටිවේශන් එක ගොඩක් වැදගත් මොකද මම ඉගෙන ගන්න ආස කෙනෙක් ඒ දේ අනිත් අයට දෙන්නේ කොහොමද කියන එක මේකේ ඉතාම පැහැදිලි ව කියලා තියෙනවා. Hats off simplebooks team

  • @blbeverages
    @blbeverages 8 หลายเดือนก่อน +5

    Thank you Simplebooks ❤
    Next -1st book - Drive

  • @thilinicooray3145
    @thilinicooray3145 8 หลายเดือนก่อน +8

    Trust me i am doubting myself to continue studying coding and here you are!!!
    Thank you so much ❤

  • @Ravindi_00
    @Ravindi_00 8 หลายเดือนก่อน +12

    I'm an introvert. Bcz of that sometimes I feel unconfident,uncomfortable among others and I prefer being alone. Can you do a video about this. How to be confident and be open with everyone. Specially how to overcome social anxiety. Thank you for your great videos.

  • @VikashUdarsha
    @VikashUdarsha 8 หลายเดือนก่อน +4

    World's Best Book is Simplebooks YOuTube chanel.Thank you very much free education is exactly the only place..❤️❤️❤️

  • @yeshalimendis38
    @yeshalimendis38 8 หลายเดือนก่อน +9

    Thank you Simplebooks ❤️❤️❤️
    No.02

  • @Kavindu1hasantha
    @Kavindu1hasantha 8 หลายเดือนก่อน +5

    Game changing watch a book simplebooks ❤
    Next: 02 is best.
    Best gift for 2024 ❤

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 8 หลายเดือนก่อน +1

    මම ඊයෙ ඉදන් මේ චැනල් එක බලන්න ගත්තෙ..මාර වටිනව❤

  • @mahindasenavirathna2118
    @mahindasenavirathna2118 8 หลายเดือนก่อน +5

    Happy new year good speech 🎉❤

  • @dictator-v7n
    @dictator-v7n 2 หลายเดือนก่อน

    Limitlees කියල film එකකුත් තියෙනව pill එකක් ගහල 100% brain power එක ගන්න seen එකක් තියෙන්නේ සුපිරි ✊☠️

  • @BeyondtheStarsChronicle362
    @BeyondtheStarsChronicle362 8 หลายเดือนก่อน +4

    Thankyou Aiye ❤

  • @mohamedrihan4119
    @mohamedrihan4119 6 หลายเดือนก่อน +1

    One of the best valuable TH-cam channel

  • @kanchanashashi9168
    @kanchanashashi9168 8 หลายเดือนก่อน +3

    Thank you simplebooks ❤

  • @rangaprasanna3570
    @rangaprasanna3570 8 หลายเดือนก่อน +2

    Thanks Mushtaq❤❤❤❤

  • @faceyourfears208
    @faceyourfears208 8 หลายเดือนก่อน +3

    No: 2 ❤
    Thank you for sharing your knowledge with us.🥰🥰✨✨✨

  • @dilukshishakila2867
    @dilukshishakila2867 8 หลายเดือนก่อน +2

    Thanks aiya.this vedio is more effective for student
    20:32

  • @chamarasamaranayake8748
    @chamarasamaranayake8748 8 หลายเดือนก่อน +3

    I am hungry for knowledge. Amen.!🙏🙏🙏

  • @creatcity4184
    @creatcity4184 8 หลายเดือนก่อน +2

    Most valuable video 😍

  • @FoxaLite
    @FoxaLite 8 หลายเดือนก่อน +3

    This channel changed my whole life in several months❤
    Next vid:-2

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 7 หลายเดือนก่อน +2

    Thank you 💐

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 8 หลายเดือนก่อน +3

    Thank You Brother.

  • @user-xn5fq1xu1r
    @user-xn5fq1xu1r 8 หลายเดือนก่อน +46

    මේ වීඩියෝ එක බලන AL ලියන සෙට් එක ඉන්නවද 😂

    • @Sheharadulakshi8742
      @Sheharadulakshi8742 8 หลายเดือนก่อน +1

      මොලෙන් ගේම ගහන්නෙ අපි 😂😂

    • @user-xn5fq1xu1r
      @user-xn5fq1xu1r 8 หลายเดือนก่อน

      @@Sheharadulakshi8742 සිරාවටම 😂 හැබැයි මොලෙත් පදිරි වෙනවා AL paper එක දැක්කාම 🥲

    • @mastermix105
      @mastermix105 8 หลายเดือนก่อน

      Yep

    • @vishmika.00
      @vishmika.00 8 หลายเดือนก่อน

      😂

    • @Tharushiadikari2007
      @Tharushiadikari2007 8 หลายเดือนก่อน

      Yep 2025

  • @user-ev4yf6vd5i
    @user-ev4yf6vd5i 6 หลายเดือนก่อน +1

    Unreasonable hospitality

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 8 หลายเดือนก่อน +6

    Yes...the best study we can get is psychologicl study! At the end of the day if you can clear your mind, that is the success! For that, try to studying Cognitive Psychology!👌🏻
    Felling grateful by hearing this! 🎀
    Thank you so much! #simplebooks 💐

  • @Venwijayadhamma
    @Venwijayadhamma 8 หลายเดือนก่อน +2

    Thank you simplebook
    No2

  • @thasunidananjana135
    @thasunidananjana135 8 หลายเดือนก่อน +5

    No 2 ❤

  • @sahannarayana4022
    @sahannarayana4022 8 หลายเดือนก่อน +3

    Finding your pupose is the most imortant thing in the life. Once you find it clearly and if you can define it in any situation at any time your life will move smoothly with full of happiness and energy.

    • @luckymusic5505
      @luckymusic5505 8 หลายเดือนก่อน

      Bro how to find it ? Still can't

  • @sumudubotheju8792
    @sumudubotheju8792 29 วันที่ผ่านมา

    සුපිරි මට ගන්න දේවල් ගොඩක් තිබුනා ❤

  • @uduladamsara
    @uduladamsara 8 หลายเดือนก่อน +10

    Next Video - Number 2

  • @SulariRanasinghe
    @SulariRanasinghe 6 หลายเดือนก่อน +1

    Thanks to your guidelines

  • @FCmoments7
    @FCmoments7 8 หลายเดือนก่อน +3

    🖤👌

  • @_EveryFun
    @_EveryFun 8 หลายเดือนก่อน +2

    Thanks you simpleboom
    No - 01

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි Simplebooks..🙏
    Next no 01

  • @chathushashikala489
    @chathushashikala489 8 หลายเดือนก่อน +1

    Thank you Aiya...😊❤

  • @maheshnishan8582
    @maheshnishan8582 7 หลายเดือนก่อน +1

    Malli fatt godak dewal abarala keti karaala lassnata wadagtwa apita kiyla dunnta.. Apita kawdawath hoyagann baribdeyak oya kiyla dunne. Bs.. Deer gayuu.. Man oyage chnael eka godak kal idla fallo karann. Bs.. Nirigiwa inna. Pahadiliwa kiylabdunna. Bs.. Bro.. Thanx.. ❤❤❤😊

  • @rvinformation7989
    @rvinformation7989 5 หลายเดือนก่อน

    තෑන්ක්ස්..ලොකු උදව්වක් මේ වෙලාවෙ...❤😊

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 10 วันที่ผ่านมา

    Thank you very much dear for your valuable presentation. ❤❤

  • @madhushasj
    @madhushasj 8 หลายเดือนก่อน +2

    Thank you for your watch a book series Simplebook 🙏❤
    Next Video :- 2

  • @eyonebe
    @eyonebe 5 หลายเดือนก่อน

    Knowledge is money and power

  • @user-op3xq8ts8l
    @user-op3xq8ts8l 8 หลายเดือนก่อน +1

    Thank you for the great video...
    Next video -1st book

  • @ravindratennakoon4635
    @ravindratennakoon4635 5 หลายเดือนก่อน

    No 2 unreasonable hospitality

  • @shehansuriya
    @shehansuriya 7 หลายเดือนก่อน

    I am an university student and i can't mind which I studied . Sometimes I feel I am in a dream world. I think this will be helpful me ❤

  • @thushananjana9290
    @thushananjana9290 8 หลายเดือนก่อน +1

    🙏 Thanks . Next watchabook No 1

  • @dinushaariyasinghe7692
    @dinushaariyasinghe7692 5 หลายเดือนก่อน

    Absolutely Valuable Lesson. Thank you ! 🌹

  • @ravindratennakoon4635
    @ravindratennakoon4635 8 หลายเดือนก่อน

    NO 2 Unreasonable hospitality

  • @user-ih6ly9cs6p
    @user-ih6ly9cs6p 8 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,සුපිරි සුබ අවුරුද්දක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වේවා ❤❤

  • @Gutmanbastian1225
    @Gutmanbastian1225 8 หลายเดือนก่อน +2

    This video is very very interesting and very useful 💯
    Thank you so much Simple Books 🙏❤️
    Next Video - 1st Book 😊

  • @asankapradeep1647
    @asankapradeep1647 8 หลายเดือนก่อน

    Thank you 'simple book '.l like it 1 (DRIVE)

  • @user-ly5qn8wf5d
    @user-ly5qn8wf5d 7 หลายเดือนก่อน +1

    Me wage education mortivation clips thawth dnnakoo ❤ thank you soo much

  • @deshanikarunarathne580
    @deshanikarunarathne580 8 หลายเดือนก่อน

    no.2 unreasonable hospitality

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 8 หลายเดือนก่อน +2

    ස්තුතිය 🙏

  • @ruwankbm4638
    @ruwankbm4638 8 หลายเดือนก่อน +2

    Wow iwara wenakal baluwa..marai.

  • @Mihan_Abisha
    @Mihan_Abisha 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මේ වගේ video එක ගෙනාවට ❤❤❤ දිගටම කරන් යන්න

  • @user-ej6sn9nv6j
    @user-ej6sn9nv6j 2 หลายเดือนก่อน

    Thenk you simple book chenal❤

  • @DevinDa__AshEn
    @DevinDa__AshEn 8 หลายเดือนก่อน +1

    Number 2 book ❤

  • @ledbulbsellers7631
    @ledbulbsellers7631 7 หลายเดือนก่อน

    Thank you so much❤
    Next Video- Drive

  • @RidmiSathsarani-st8zb
    @RidmiSathsarani-st8zb 8 หลายเดือนก่อน +1

    Thank you❤
    Next - 2

  • @nnaturetalk7197
    @nnaturetalk7197 2 หลายเดือนก่อน

    Really love that knowledge

  • @harshaniperies7513
    @harshaniperies7513 7 หลายเดือนก่อน

    2, UN REASONABLE HOSPPITALATY, Thank you obata me wage watina video genawata.mn meka balapu 2 weni dawasa me 🙏🙏❤

  • @amandi281
    @amandi281 8 หลายเดือนก่อน

    Thankyou ✍️❤😊

  • @Emeee1710
    @Emeee1710 8 หลายเดือนก่อน

    im hungry fo knowladge ...thank you so much

  • @user-ln3tx3vd4f
    @user-ln3tx3vd4f 8 หลายเดือนก่อน

    Un reasonable hospitality 😊

  • @nisithatharushan1193
    @nisithatharushan1193 8 หลายเดือนก่อน +1

    Thank You Simplebooks
    #1 Drive 🥰

  • @CozyWorkBeats
    @CozyWorkBeats 8 หลายเดือนก่อน +1

    Thank You Simplebooks and Happy New Year.
    Next - 2nd Book

  • @thusithadissanayaka6740
    @thusithadissanayaka6740 7 หลายเดือนก่อน

    Superb content..give good things like this ....I think both comments are important as next videos.

  • @chandima9276
    @chandima9276 7 หลายเดือนก่อน +2

    UnReasonable Hospitality Book එක ගැන video එකක් කරන්න කියන අය like කරන්න මේකට 😍

  • @buddhikadias7408
    @buddhikadias7408 8 หลายเดือนก่อน +1

    Useful video. Many thanks for Simplebooks.

  • @user-hm3xn5yd6l
    @user-hm3xn5yd6l 8 หลายเดือนก่อน

    TripAdvisor video 1k ona self motivation case study jaya wewa simplebook

  • @vishminethsarani6640
    @vishminethsarani6640 8 หลายเดือนก่อน +1

    Thank You ❤️
    Next video - No. 1

  • @wasanthaappuhamy1198
    @wasanthaappuhamy1198 8 หลายเดือนก่อน +2

    No 1 very good advices ❤

  • @skyz415
    @skyz415 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

  • @pandasjournal
    @pandasjournal 8 หลายเดือนก่อน +2

    Thank you so much ❤ this is much needed video .

  • @KaveeshaSenal
    @KaveeshaSenal 8 หลายเดือนก่อน +2

    Seriously im dying to watch your videos SB ☹️👌❤

  • @electronictechshow
    @electronictechshow 8 หลายเดือนก่อน +2

    Book no.1❤

  • @arjums213
    @arjums213 8 หลายเดือนก่อน +1

    I am graphic designer so useful that... Thank you so much ❤ simple books keep going

  • @clpcenterprises334
    @clpcenterprises334 8 หลายเดือนก่อน +1

    Wow Simpal book ❤ great Mustak

  • @chanidadinimuthu4118
    @chanidadinimuthu4118 8 หลายเดือนก่อน +1

    Next -1st book ❤🎉

  • @dikkadikka6130
    @dikkadikka6130 8 หลายเดือนก่อน

    No.2 - unreasonable hospitablity

  • @niwanthiperera8013
    @niwanthiperera8013 8 หลายเดือนก่อน +2

    Wow 😮 the way u represent this is very interesting ❤😊
    thank u simplebooks for this knowledge...❤❤❤

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 6 หลายเดือนก่อน

    Thank you sir excellent vedio ❤💐🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා .

  • @yasaslakshan5097
    @yasaslakshan5097 8 หลายเดือนก่อน

    Nidaganna sicence eka ගැනත් කියලා dennako Mister. Thanks වටිනා තොරතුරු වලට

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 8 หลายเดือนก่อน +1

    Next video tell about in the 2 nd book

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka9844 8 หลายเดือนก่อน

    Thank you simplebooks
    Next - no.2 ❤
    Company එකක් automate කරන විදිහ ගැනත් video එකක් කරමු 👍

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 7 หลายเดือนก่อน +1

    No.02 please..💐

  • @sumitratnayake
    @sumitratnayake 7 หลายเดือนก่อน

    2 is better .. Thanks bro