මගේ අකමැත්තක් නෑ ධනංජයට තව කෙනෙක්ගෙ ආදරයක් ලැබෙනවට මම නැති උනත් එයා සැපට ඉන්න ඕනේ Shashini Siriwrdna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2022
  • #geeth #shashinisiriwardana #pinkroom
    GEETH යූටියුබ් චැනල් එකේ MOM වැඩසටහන බලන ඔයාලට තවත් දෙයක් මතක් කරන්න ඕනේ ඒ තමයි ශෂිනි සිරිවර්ධනගේ Pink Room යූටියුබ් චැනල් එකත් බලන්න අමතක කරන්න එපා...
    එයාගෙ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි අම්මා කෙනෙක් වෙන්න ඉන්නවනම්
    Pregnant උනොත් මාස තුනක් යනකං කාටවත් කියන්න එපා | Miscarriage Story Pink Room 💕 Ep 31
    • Pregnant උනොත් මාස තුන...
    Connect with me on my instagram
    / geethgmm
    Facebook Page
    ytgeeth/?ref...
    tiktok Page
    / geethgmm
    Thank You.
    Write to us: geethgmm@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 336

  • @iroshanadeesani6623
    @iroshanadeesani6623 ปีที่แล้ว +1290

    මේක ලියන්නම ඔනි නිසා account එක හැදුවෙ . පෙට්‍රල් නැතිකාලෙ මේ මිස් එයාග වාහනෙන් හෝකන්දර clinic එන අමිමලාව ගෙවල් වලින් ගිහින් දානවා. මමත් බබා එක්ක කටිට අවුවෙ යද්දි වාහනේ නතර කරලා අපිව දාගෙන ගේ ලගින්ම බැස්සුව. මගෙ දරැව ගැනත් විස්තර ඇහුව. පුදුම කරැණාවන්ත කෙනෙක්. එදා ස්තුති කලා මදි වගේ හිතුනා

    • @kumarimendis3773
      @kumarimendis3773 ปีที่แล้ว +8

      🙏

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว +32

      ඒ කරුණාවන්ත කම හැමෝටම නැ , එහෙම අය හැමදාම සතුටින් ඉන්නෙ .

    • @thushikasenanayake237
      @thushikasenanayake237 ปีที่แล้ว +10

      ❤️

    • @tharakasl1
      @tharakasl1 ปีที่แล้ว +6

      As well and the other rt

    • @oppa1946
      @oppa1946 ปีที่แล้ว +1

      M ok ok

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +175

    හොද මවක් හොද අවංක බිරිඳක් .හොද සැමියෙක් හොද පියෙක්.බුදු සරණයි ඔයාල දෙන්නටයි දරුවටයි ජිවිතේ පුරාට ආදරෙන් ඉන්න

  • @beproud2937
    @beproud2937 ปีที่แล้ว +26

    ධනංජය ඇත්තටම වැදගත් නලුවෙක්..එයාට ගැලපෙන්නේ මේ වගේ උගත් වැදගත් කරුණාවන්ත බිරිඳක්

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +72

    ඇත්තටම මට මේකට කමෙන්ට් එක ලියන්න හිතුනා..
    ඇත්තටම මාස තුනක් කියන්නම හොද නැහැ...මෙතුමිය කියපු හැමදේම ඇත්ත...අපිත් එක්කම ඉන්නම කෙනෙක්ට වුණත් පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් ...කියන්නම හොද නැහැ.අනික ඕනාවට වඩා සෙලිබ්‍රේට් කරනවට වඩා ඒ වෙලාවටත් දරුවා ගැන හිතලා දෙවියන්ට යහපත පතලා පාඩුවේ ඉන්න එක තමා හොද...මෞර්‍යා දූ දීර්ඝායු දුවේ

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +44

    කතාව අවසානයෙදී මට හිතුනා ඔබ කාන්තාවන්ට අාදර්ෂමත් සැමදේ ගැනම සාදාරනව සමබරව හිතන ශක්තිමත් බිරිදක් මවක් කියලා.ඔබවැනි බිරිදක් ලබන සැමියා සැබවින්ම පින්වන්තයෙක්ම වියයුතුයි.

  • @user-dg1ed3mm6u
    @user-dg1ed3mm6u ปีที่แล้ว +142

    මං දවසක් දහම්බුනා book fair එකේදි. දනංජය අයිය එක්ක photo එකක් ගන්න වෙලේ අක්කමයි මගෙ phone එක අරං ඒ photo එක අරං දුන්නෙ. හරිම නිහතමානී කෙනෙක්.

  • @The-ye3cq
    @The-ye3cq ปีที่แล้ว +108

    ඔය වගේ ලොකු අත්දැකීම් ක්‌ මටත් තියෙනවා dear. මාස 10ක්‌ තියන් ඉදලා මගෙ දරුවා පැය 24 යි ජිවත් වෙන්න පුළුවන් වෙන්න උනේ. ඉන් පස්සේ නැවත වසර 6ට පසු නැවත දරුවෙක් කුසට අවා නැවත මාස 5කින් ඒ දරුවත් abort කරන්න උනා. බුදු බණ නැති උනා නම් මන් මෙලහකට පිස්සියක් වෙලා. නමුත් දැන් මං හිත හදන් ඉන්නේ. අපි සසරේ කරපු දේවල් මේ සසරේ ගෙවන්න ඕනි. මේ ජීවිතේ මං ගොඩක් පිං කරනවා. සසරෙන් ඉක්මනට මට එතෙර වෙන්න ලැබේවා. ඔබ‍ට බුදුසරණයි දරු පැටියා පරිස්සමින් රැක ගන්න

    • @rkulawardene8549
      @rkulawardene8549 ปีที่แล้ว +1

      Happy

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      Send you love

    • @harshaninimeshika8644
      @harshaninimeshika8644 ปีที่แล้ว +3

      Ane නැවත නිරෝගී පැටියෙක් ලැබේවා බුදු සරනයි

    • @mrc5
      @mrc5 ปีที่แล้ว +1

      Oyata ikmanin nirogimath daruwek lebewa

    • @meththarathnayake4020
      @meththarathnayake4020 ปีที่แล้ว +2

      පාරම්පරික හාල් භාවිතා කරන්න ...පාන් පිටි ගන්න ම එපා.....බැරි නෑ ...ඔයා try karannako ...තෙරුවන් සරනයි ....❤️

  • @hiranthiperera3995
    @hiranthiperera3995 ปีที่แล้ว +11

    මමත් ඔයා වගේම අත්දැකීම් ලබපු කෙනෙක්.මටත් මුලින්ම tube එකේ consume උනා.ඊටපස්සෙ ඔයාට වගේම මාස 10ක් හරියටම දස මාසයක් කුසේ ඉන්දලා ලස්සන දුවෙක් ලැබුනා.එයත් ඉපදිලා හරියටම දවස් 7ක් ඒකියන්නෙ 7වෙනිදවසේ උපන් වෙලාවටම අපිව දාලා ගියා.ඒක හරිම පුදුම දෙයක්.මම මගේ මහත්තයා පුදුම විදියට කඩාවැටුන කාලයක්.ඒක දරාගන්න පුලුවන් දෙයක් නෙමෙයි..මොකද දරුවාට ගෙනාපු බඩු ගෙදර දැක දැක අපි ජිවත් වෙනවා කියන්නේ ඒක හරිම දුක්කිත කාලයක්.පෙර කල අකුසල් කර්මයක් මටත් පල දුන්නා..හරියටම හරි මාත් කිසාගෝතමි,පටාචාරා වක්...බුදු බන නැතිඋනානම් මම අද පිස්සියක්...නැත්නම් ජිවතුන් අතර නැ.
    දැන් මටත් ලස්සන පුතෙක් ඉන්නවා හුරතල්..
    මට දුව දිලාගිය තැග්ග ඔනම දුකක් දරාගැනිමේ ශක්තිය...මම හිතන්නේම නැතිඋන දුවම පුතෙක් වෙලා මම ලන්ගටම ඇව්ත් කියලා...

  • @user-fy9vq3gk5b
    @user-fy9vq3gk5b ปีที่แล้ว +262

    ධනංජය තමා ආසම නලුව . මේ තමා නලුවන්ගෙ wife ලගෙන් ආසම wife. ලොකු කම් නැති වැදගත්කමට ඉන්න කෙනෙක්. 👍👍👍❤

  • @surangisenapathy
    @surangisenapathy ปีที่แล้ว +303

    මගේ දරු සිහිනය සැබෑවක් වීමට ඇයත් හේතුවක්.....♥️
    ආදරණීය චරිතයක් !!!
    බුදු සරණයි!

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว +3

      a kohomada???

    • @slstudio3775
      @slstudio3775 ปีที่แล้ว +1

      Ane Oya me mis beheth krapu thanin beheth kalad

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 ปีที่แล้ว +136

    වේනස්ම විදිහට ලොකෙ දකින දිරිය ගැහැණියක්...අනික් කන්තාවන් කියවිය යුතු පොතක්

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 ปีที่แล้ว +108

    Pink room වීඩියෝ බලන අය දන්නවා ශෂිනි කොච්චර හොඳ නිහතමානී කෙනෙක් ද කියලා. තෙරුවන් සරණයි ඇයට 🙏❤

  • @nelupadias5479
    @nelupadias5479 ปีที่แล้ว +25

    මටත් ඔය විදිහේම අමතක කරන්න බැරි දුකක් තියෙනව ,,දරුවා නැති උනා කියන හැගීම ජිවිතෙ තියෙන තුරාටම අමතක කරන්න බැහැ ,,බුදු බන නිසාම අදටත් මන් හිත හදාගෙන ඉවසන් ඉන්නවා 😔❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +45

    ගැහැණිය පිලිබද නියම ගවුරවයක් දුන් කතාබහක්. ඔබට ස්තුතියි ශශිනි. 🙏

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 ปีที่แล้ว +129

    දනංජය කියන්නේ හොද නිහතමානී චරිතයක්.ඒ වගෙම නිහතමානී බිරිඳක් ලැබිලා තියෙනවා .වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා සුබ අනාගතයක්

  • @mohamedthasim3897
    @mohamedthasim3897 ปีที่แล้ว +14

    හොඳ වැදගත් කරුණු රාශියක් සාකච්චවුනා. අම්මලට ඉතාමත් අවශ්‍යයි.

  • @sriyanihathurusinghe-unive3546
    @sriyanihathurusinghe-unive3546 ปีที่แล้ว +37

    ඔබ යමක් තේරුම් ගත් කාන්තාවක් බව පේනවා. හොඳයි .

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +26

    ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ගැහැණිය කියන්නෙම මාතෘත්වය උදෙසාම ස්වභාව ධර්මය විසින් ලෝකෙට දායාද කරන ලද වස්තුවක්.

  • @nissankarajaguru9962
    @nissankarajaguru9962 ปีที่แล้ว +31

    දනංජය කතා කරන කොට තේරෙනව දේවල් දැනගෙන කතා කරන්නෙ කියල.. Wife මේ තරම් දැනුවත් කියල දැනං හිටියෙ නෑ. ඇත්තටම පොලොවෙ පය ගගල ඉන්න කෙනෙක්. අද ඉඳං මං ආසම celebrity couple එක මේ දෙන්න.

  • @zulfikasamad3161
    @zulfikasamad3161 ปีที่แล้ว +10

    දරැවෙක් වැදු පලියට අම්මා කෙනෙක් වෙන්න බැ ,එ දරැවාලොකු මහත් වෙලා රටෙ හොඳ දරැවෙක් වෙලා ඉන්න ඔනෙ ,එතකොට තමයි එ අම්මා හොඳ ආදර අම්මා කෙනෙක් වෙන්නෙ ,මෙතුම්ගෙ කතා ව ඇත්ත , දරැවෙක් ලොකු මහත් වෙලා හොඳ හැසිරීම් අනුව තමයි ,හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ,

  • @chathurigamage3398
    @chathurigamage3398 ปีที่แล้ว +64

    සුපිරිම චරිතයක් , ගැහැණියක්... සියලු පිහිට ආරක්ෂාව ලැබේවා ඔබට. තෙරුවන්සරණයි 🌹

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +12

    කලා ලොවෙ Dananjay කියන්නේ ගොඩක් hoda චරිත රඟ පාන hoda කෙනෙක් .a වාගේ කෙනෙකුට ලැබිල තියෙන බිරිඳ හරිම නිහතමානී පෙනුමෙන් වාගේ hoda වාසනා වන්ත තරුණිk. Dannjaya ge චරිත තියෙන ටෙලි නාට්‍ය බලන් ne හරිම සතුටකින් oba දෙපිල ගෙ divi ගමන සුව හසk මල් pipewa

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +11

    බුදුසරණයි නෝනා ඔයා ගොඩක් වටිනා චරිතයක් ගැහැණු හැමෝටම සතුටින් ඉන්න පවුලේ හැමෝටම බුදුසරණයි

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 ปีที่แล้ว +22

    ඔයා ගොඩක් වැදගත් දක්ෂ ..ලස්සන.කරැනාවන්ත කෙනෙක්
    ❤️❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +13

    ඇත්තටම ධනන්ජයට හොද බිරිඳක් ලැබීමත් සතුටක් ආදරෙන් සැමදා ඉන්න බබත් එක්ක සතුටින් ඉන්න බුදු සරණයි

  • @lakmalkumara4849
    @lakmalkumara4849 ปีที่แล้ว +16

    පිරිමියෙක්ටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ජීවිතය සම්බන්ධව ,දරුවෝ සම්බන්ධවඇගේ මතයට ගරු කරනවා. ඔබගේ you tube concept එක කාලීන අවශ්‍යතාවයක් ලෙසත් හදුන්වනවා. 💓

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 ปีที่แล้ว +1

      ඇත්තමයි, තරුණයො මේ ගැන දැනුවත් විය යුතුයි. එතකොට තමයි අලුත් අම්මලාට මේ තත්වයට හොදින් මූණදෙන්න පුලුවන්👍

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +153

    ධනංජය සිරිවර්ධනගෙ Wife මේ තරම් යහපත් සහ ඥාණවන්ත කෙනෙක් බව දැනගෙන හිටියේ නෑ,ඇත්තටම ආදරණීය කෙනෙක්..ඔයා වගේම මමත් මගේ පළමු පුතා මාස 7 දී කුස තුල නැති වුන කෙනෙක්..ඒ දුක මට අදටත් දැනෙනවා..මට මගේ ජීවිතේ හැමදේම නැති උනා..මම බැඳලා හිටපු කෙනාත් මාව දාලා ගියා..ඇත්තටම මම පටාචාරාවක් උනා..ඒ අතීතය අදටත් මාව අඬවනවා ..😢😢😢දැන් මම ඉන්නේ Switzerland ..

  • @nadeeshasenanayake9941
    @nadeeshasenanayake9941 ปีที่แล้ว +6

    Mea වැඩසටහන niyamai. Jivitheta ganna gdk දේවල් තිබ්බා . Hoda video ekk . 🌹❤️

  • @kasunsanjeewa6682
    @kasunsanjeewa6682 ปีที่แล้ว +10

    ඉවර වෙනකල්ම බැලුවා.හරිම ආදරනීය පව්ලක්.නිහතමානි කාන්තාවක්.

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 ปีที่แล้ว +24

    12.8-12.10හරියටම හරි.මනස තමයි මුලින්ම නිරවුල් වෙන්න ඕනෙ.දෙන්නා,එකතු වෙන්න ඕනෙ දරුවෙක් ඕන කියලා නෙමෙයි.අත්දැකීමෙන් කියන්නෙ

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 ปีที่แล้ว +2

    Harima asawen baluwa, duwage kathawa asawen ahan hitiya, oya dennatath, daruwatath Theruwan saranai! Geeth puthatath bohoma sthuthi

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි 💞🥰 හොඳ වැඩ සටහනක්.... බුදු සරණයි ඔයාලට සහ චූටි දොණිට

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +25

    ඇත්තටම සමාජයට ආදර්ශයක් ගෙන දෙන ආදරනීය පවුලක් හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ..

  • @wasanthaambagaspitiya6533
    @wasanthaambagaspitiya6533 ปีที่แล้ว +7

    හරි ම වැදගත් බුද්ධිමත් කතාබහක් ගොඩක් ආදරෙයි

  • @fatinaz1191
    @fatinaz1191 ปีที่แล้ว +14

    Very humble and honest soul. May God bless you and your loved ones. ♥️

  • @nadeesha5790
    @nadeesha5790 ปีที่แล้ว +3

    Thawa masa thunak athulatha oyata nirogi babek pihitanawamai........🌸💮💐🙏🙏

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 ปีที่แล้ว +5

    ලොකුකම නැති වැදගත් නිහතමානී කෙනෙක් ♥️♥️ දීර්ගායු වේවා 🙏 සතුටින් ඉන්න හැමදාම

  • @priyadarshanikuruneru8282
    @priyadarshanikuruneru8282 ปีที่แล้ว +2

    වටිනා කතාබහක් ..හරිම ලස්සනයි
    අර්ථවත් ජීවිත නිමේෂයක විවරණයක්

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +72

    රොෂාන් පිලපිටිය රොෂාන් රනවන හැරැනම තමන්ගේ ආත්ම අභිමානය රැකගෙන ඉන්න තවත් හොද පවුලක්....

    • @sachirooth4072
      @sachirooth4072 ปีที่แล้ว +4

      පිළපිටිය කොහෙද අනෙ රැක්කෙ..ගෑනු කීයක් නම් රැවැට්ටුවද....අන්තිමට අහිංසක කොල්ලෙක් බඳින්න උන්න කෙල්ල රිද්මා රඟපාන්න දෙනවා කියලා ඒකිව අල්ල ගත්තා ඒකිත් අත දුන්න එකාට හොරෙන් පිලපිටිය එක්ක හැමනුනා.england වල ඉන්න කෙල්ලෙක්ගෙන් බඳිනවා කියලා ලක්ෂ ගානක් ගත්තා පිලපිටිය අමුම අමු හොරා..දැන් පාඩුවෙ උන්නට

  • @zeehara2536
    @zeehara2536 ปีที่แล้ว +4

    නිහතමානි බුධ්ධිමත් අම්මා කෙනෙක්...ආසා හිතුනා කතා කරද්දි...මම එහෙම උනු වෙලාවේ මෙලෝ දැනුමක් නැහැ ...එතකොට වයස 19 උනා විතරයි😁😁

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 ปีที่แล้ว +17

    ගොඩක් ආදර්ශමත් හරි ලස්සන චරිතයක්.අක්කගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝස් මන් අතාරින්නැතුවම බලනවා..ගෑණු ළමයෙක් විදිහට බොහෝ හොඳ දේවල් ඉගන ගන්න පුලුවන් අක්කා ඔයාගේ චරිතයෙන්..හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි අක්කා.💞

  • @chamikahettiarachchi5046
    @chamikahettiarachchi5046 ปีที่แล้ว +2

    Teruwan saranai. Oyata Hondakma wenna one. Love you sis. Bs

  • @rasangaperera2651
    @rasangaperera2651 ปีที่แล้ว +3

    Really im proud of u madam i like u ideas . Wish u al d bst fo u n ur swt family . Budusaranai .....🙏🙏🙏🙏

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 ปีที่แล้ว +1

    Lovely .family බුදුසරණ ලැබේවා ඔබ.දෙදෙනාට ❤🌹

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 ปีที่แล้ว +20

    OMG 🥺🥺ඇය මාර ශක්තිමත් කෙනෙක්. pinkroom අක්කා ❤😍

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +11

    වාසනාවන්ත බුද්ධිමත්,ශක්තිmath,dananjath.kamathima naluwak.samadama satuten inna labawa දරුවාට saha obala dapalata සියලුම davipitei.

  • @u.g.abeykon4650
    @u.g.abeykon4650 ปีที่แล้ว +7

    ගොඩක් බුද්ධිමත් කාන්තාවක් ඔබ.සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් යහපත් බිරිඳක් මවක් ලෙස......

  • @localpowerproduction6348
    @localpowerproduction6348 ปีที่แล้ว +5

    අනේ හරිම හොදයි ඔයා.ලස්සනම ලස්සනයි.අදහසුත් ඒ වගේමයි.හරිම ආදරෙයි තුන්දෙනාටම.සුන්දර දසුන් දැකීමත් වාසනාවක්.තුනුරුවන් සරණයි….!!!… දීර්ඝායු වේවා….!!!…. ගීත් ඔයාටත් ස්තුතියි ඇය සමග මේ කතාබහ කලාට.

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 ปีที่แล้ว +9

    God bless your family

  • @pushpasenanayake878
    @pushpasenanayake878 ปีที่แล้ว +3

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි හරිම නිහතමානී බුදුසරණයි

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +3

    Athtama hoda amma kenek teruwan saranai dirgausa labewa

  • @anushkaperera372
    @anushkaperera372 ปีที่แล้ว +9

    Harima hoda nihatamani kenek ❤harima lassana kata bahak ❤

  • @jayanijayani691
    @jayanijayani691 ปีที่แล้ว +2

    මේ වගේ වෙන්න සියළුම කාන්තාවන්. කාටවත් කරදරයක් නැති, වචනයකින් වත් අනුන්ගේ හිතක් රිදවන්නේ නැති, තියෙන දෙයකින් නැති කෙනෙකුට උදව්වක් කරන්න හිතන, ඒ වගේ හිතක් ඇති කාන්තාවක් පහනක් වගේ. බුදු දහමෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. සරල ජීවිතයකට ඒ කරුණු මඟ පෙන්වනවා. ධනංජය ඒ අතින් සැබෑම වාසනාවන්තයි. ඔබ‍ට බුදුසරණයි!!🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +73

    ඇත්තටම මම මුළු Video එකම බැලුවා ඔයාගේ.ඒ වගේම ඔයා ගොඩක් හොඳ නිහතමානී චරිතයක් වගේම ගොඩක් හොඳ අම්මා කෙනෙක්.තෙරුවන් සරණයි සරණයි.ජේසු පිහිටයි.❤💕❤

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +4

    Very smart personality. Best of luck to u and ur family

  • @dudis2476
    @dudis2476 ปีที่แล้ว +3

    ඇත්ත.බබෙක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන ප්‍රෙග්නන්ට් නොවී ඉන්න ගියාම මාර විදියට මානසිකව වැටෙනවා.මං උනත් එහෙම කරපු කාලෙ මං ප්‍රෙග්නන්ට් උනේ නෑ ඒත් බබෙක් ලැබෙන වෙලාවක ලැබුනදෙන්.එයා එන වෙලාවල ආවදෙන් කියලා ඉන්න ගත්ත ගමන්ම එයා ආවා.

  • @oshee4373
    @oshee4373 ปีที่แล้ว +6

    You are a very intelligent and down to earth mom. Wish you and your family a wonderful future 🙏🙏🙏

  • @radidilu8032
    @radidilu8032 ปีที่แล้ว +2

    Thanks Geeth Aiya m
    Miss siriwardana ekka me vadasatahana genawata

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +5

    අමිමා..කෙනෙක්මයි...කලාකරැවෙක් ගේ..වටින wife..කෙනෙක්..දැක්කමයි..තෙරැවන්සරනයි ..

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +14

    Superb lady. ...lot's God's Blessings Always

  • @renukamunasingha2802
    @renukamunasingha2802 ปีที่แล้ว +5

    සුන්දර කතාබහක්.හැම මොහොතකම වටිනාකමක් පිරී තිබුණ.කවදත් මම දකින්නේ ඔබ බොහෝ ගුණ යහපත් බුද්ධිමත් කෙනෙක් ලෙස .ධනංජයව දකින්නේත් ඒ වගේමයි .සමාජයට බොහෝ යහපත් දේ පිරිනමන ඔබ දෙපළටම ස්තුතියි .සුබ පැතුම් .

  • @dhanushkasandaruwan2195
    @dhanushkasandaruwan2195 ปีที่แล้ว +1

    අනේ මාත් නොදැනුවත්ව මගේ බබා ලැබෙන්න ඉද්දි මාස 2න් ඇක්සිඩන්ට් වෙලා නැති උනා. එයා නැති වුණාමයි මං දැනගත්තෙ එයා අපි ලගට ඇවිත් නොකියම නොදැනම දාල ගිහින් කියල. 😑තාමත් මං එයාට පිං දෙනව ආයෙ එන්න කියල. බලාපොරොත්තුවෙන් ඉන්නව හැමදාමත්. අක්කගෙ කතාවෙන් හිතේ දුකට ලොකු පිහිටක් හයියක් ලැබුණා. ගොඩාක් පිං වැඩසටහන ඉදිරිපත් කරන අයියටත්🙏 බුදු සරණින් කිරි දරුවන් රැකේවා🙏

  • @emadkwt1833
    @emadkwt1833 ปีที่แล้ว +2

    Harima adareniyai theruwansrani Lassani family ekak ❤❤❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +2

    ධනංජයගෙ වයිෆ් අද දැක්කෙ ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම සුන්දර නිහතමානී කෙනෙක් ධනංජයත් දක්ෂ ලස්සන රංඟන ශිල්පියෙක් ඔබ දෙපලටත් දරැවටත් යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ❤️❤️❤️

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +3

    Ugath buddimath wadagath kanthawak theruwan saranai pawle siyalu denatama

  • @plhdcooray1628
    @plhdcooray1628 ปีที่แล้ว +26

    ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @madhu..5946
    @madhu..5946 ปีที่แล้ว +4

    Godak wadagath kathawak... aluth ammalata...hari watinawa

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว +2

    Ane.. harima hoda interview ekak♥️

  • @chamikahettiarachchi5046
    @chamikahettiarachchi5046 ปีที่แล้ว +6

    Kochcara lassana hithak thiyena kenekda. All good things will be happened to you. ❤

  • @thiliniupeksha7427
    @thiliniupeksha7427 ปีที่แล้ว +10

    ගොඩක් හොද අම්ම කෙනෙක්

  • @rohiniwarnsuriya452
    @rohiniwarnsuriya452 ปีที่แล้ว +41

    I admire her a lot. Probably one of the best interviews I have seen . Genuinely talking

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +10

    I have first time watched this programme,
    thanks Geeth, Wishing you to bright future,
    What a lucky man Dhananjaya is? he has very honest and genuine lady for wife.
    cheers.💚💚💚

  • @yc7548
    @yc7548 ปีที่แล้ว +3

    Meyaa harima hodai.kawadawath kata karala ne dakala ne.eth man harima.asai me akkata.dananjaya very lucky .hoda genu kenek

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +4

    Tharuvan saranai ❤

  • @jijudissanayake7691
    @jijudissanayake7691 ปีที่แล้ว +1

    Wow, she is very understanding. So Great .

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +18

    HARIMA WADAGATH KENEK DHANANJAYA, WAGEMA WIFE... LASSANAI GODARIYAK DARUWA ATHULU SIYALUMA DENAMA.. GOD BLESS YOU AND YOUR FAMILY.. 🙏🙏🙏

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +14

    ධනංජය හොඳ කෙනෙක් .හදවතින්ම aderei ..ලස්සන wife කෙනෙක් ඉන්නවා .
    ❤️❤️❤️

    • @shanperera4068
      @shanperera4068 ปีที่แล้ว +2

      ඌ මහ කුපාඩියෙක් අය්යා වගේම .

    • @wardana2
      @wardana2 ปีที่แล้ว

      @@shanperera4068 ow atta

  • @Bhantekusala
    @Bhantekusala ปีที่แล้ว +1

    Super shocking details in the preview. So heart wrenching .. I too join those others to bless this family ❤

  • @udenikadissanayake759
    @udenikadissanayake759 ปีที่แล้ว +2

    ගොඩක්ආදර්ශමත් නිහතමානී චරිතයක් .....

  • @madushankashan716
    @madushankashan716 ปีที่แล้ว +1

    Budu saranai ayata outat nihatamaani caritayak

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +24

    😑😑 ane deiyanee අක්කා නම් නියම අම්මෙක්🥺🥺 හරි ආදරනීයයි බුදුසරණයි ♥️

  • @heshapalihakkara7286
    @heshapalihakkara7286 ปีที่แล้ว +10

    Such a nice lady. Very educated and humble.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว

    තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා

  • @mangalikaalison6255
    @mangalikaalison6255 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුබ ගමන් ♥️🙏

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +7

    Dananjaya you are so lucky to have such a great wife

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +3

    චුටි මැණික දගමල්ලක්, මම ආසම ධනංජය සිරිවර්ධන , ශශිනි මිස්ටත් කැමති , හරිම නිහතමානී චරිතයක් ❤️❤️

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว +8

    One of a best woman

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +1

    සාරාංශයක් විදියට නම් මම හිතන්නේ ධනංජය හරිම වාසනාවන්තයි ❤මෙවන් බිරිඳක් ලැබීම❤මේ චැනල් එකේ කරපු වැඩසටහන් වලින් මම හිතන්නේ බලන අයට වැදගත්ම දෙයක්

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 ปีที่แล้ว +1

    හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් තෙරුවන් සරණයි!

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +9

    ❤ Your personality
    May God bless you and your family

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +6

    Great program ❤🇺🇸

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +4

    Mn asama kenek... marama wedagath... good luck akki..❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว +23

    අක්කා ඉවසීම තියෙන ගොඩාක් නිහතමානී කෙනෙක්.මන් ඔයා ඉන්න programs,pink room channel එකේ vlogs ගොඩාක් ආසාවෙන් බලනවා ♥️.මෞර්යා මැණික ගොඩාක් වාසනාවන්ත යි වගේම ලස්සනයි ❤️ හැම අම්මා කෙනෙක්ම pregnancy කාලේ සැහැල්ලුවෙන් , සතුටින් ගතකරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා ♥️ කිසිම අම්මා කෙනෙක්ට miscarriage,breast milk ගැටළු,හිත රිදෙන කතා වගේ වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ නොදෙන්න ඕනි.❤️ හැම අම්මා කෙනෙක්ටම positive birth experience ලැබෙන්න ඕනේ.බුදු සරණයි 🙏

  • @threeshaperera6194
    @threeshaperera6194 ปีที่แล้ว +1

    Kohoma unath honda gathiguna thiyena ayawa kaatawath agayak nee.. aththama kathawa. Hora gathi athi...kapati..wanchanika.. unwa thamay ada samaajayee godaak piliganne. Namuth honda kenata deviyo budunge aashirwaadaya hema mohothema thiyenawa...oyaata..babaata.. siyalu deviyange pihitay..🙏🏻🙏🏻🙏🏻 jesu pihitay..🙏🏻🙏🏻❤❤💐💐💐💐

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +9

    Congratulations sister,
    First time see you,
    Dhananjaya is my most favourite actor in modern era.💚💚💚

  • @krishanthiranaweera3570
    @krishanthiranaweera3570 ปีที่แล้ว +1

    harima asai katha karana widiha ahagana inna.

  • @nisansalasandamali3920
    @nisansalasandamali3920 ปีที่แล้ว +32

    ඔයා හරිම සංවරයි. අම්මෙක් වගේ ඉන්නවා. සමහර නිලියෝ බබාටත් වඩා පොඩි ඇදුම් ඇදගෙන මාද්‍ය ඉස්සරහ රගනවා. ඔයානම් ඒ හැමෝටම හරිම ආදර්ශයක්. ❤❤❤

    • @nisansalasandamali3920
      @nisansalasandamali3920 ปีที่แล้ว

      Ithin oya redi nathuwa inna.mama kiwwe ammek unama sanwara wenna one kiyala.moko oyage amma bikiniyak adan yanakota oyata hari joli athi neda,😁😁😁😁😁,api duupath wasiyo thamayi.ayi oyata awulda

    • @nisansalasandamali3920
      @nisansalasandamali3920 ปีที่แล้ว

      @@tharu6548 අපි නම් ඉස්කෝලෙඩිත් ඉගන ගත්තා.දම්පසලේදීත් ඉගන ගත්තා. සංවරකම ගැනියෙක්ට අබරණයක් කියලා.බාගේට ඇදගෙන රට්ටු ඉස්සරහ රඟන එක උගත් කියල හිතන උන් තමා මේ රටේ ඉන්න ලොකුම නූගත්තු

  • @kumarakumara6422
    @kumarakumara6422 ปีที่แล้ว +8

    Ane akke oya matada keuuwe keyala me kathanawa...ayath balaporothuwen enne.matath ashirwada karanna bandi ammek wenna.mage baba masa 5n mis caraj una..😥😥😥

  • @nisansalasenadira992
    @nisansalasenadira992 ปีที่แล้ว

    Oya hoda kenek, matath deparak e de una, antimata mamath e gena hitanne netuwa hitapu kaleka tamai mage duwa lebune❤