කියන්න ලැජ්ජානෑ විඳපු දහදුක් - පාරවල් ගානේ දොඩම් විකුණුවා -යකඩ ගැහැණියකගේ කතාව - EP 18 - TEDDY AKKI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 160

  • @harshanakumara192
    @harshanakumara192 2 หลายเดือนก่อน +19

    ඉන්න රටටම බැන බැන වෙන රටවලට යන අයට හොද ආදර්ශයක් 👍👍

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 หลายเดือนก่อน +6

    මහත්තය ගෙන්වන්න තිබ්බේ අහන්නත් ආසයි මේ වගේ උත්සහවන්ත දෙන්නෙක්

  • @sirimavoGrade678
    @sirimavoGrade678 2 หลายเดือนก่อน +17

    මේ දියණියගේ හිනාව ගුණයහපත්කම සහ උත්සාහය තමයි දියුණුව ගෙනත් තියෙන්නේ.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 หลายเดือนก่อน +3

    ඔබගේ පැතුම් ඉටුවේවා!!!
    සාකච්ඡාව අවසන් වනතෙක් බැලුවේ ස්වාමීන් වහන්සේට ස්තුති කරයි කියලයි . ඔබගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙනවා.
    තෙරුවන් සරණයි!

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 2 หลายเดือนก่อน +16

    ගොඩාක් ආදරෙයි මැණික . කවදාවත් කතාකරලා නැති වුනත් හරිම ආදරණීය කාන්තාවන් . ඉදිරි අනාගතේ දියුණුවෙන් දියුණුවටම පත්වේවා .. විශ්ව මාතාවගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා .තෙරුවන් සරනයි මැණික .🥰🥰🥰🥰🥰🥰.

  • @GihaniPriyawardana
    @GihaniPriyawardana 2 หลายเดือนก่อน +13

    මට ඒ වචන ලොකු ශක්තියක් ❤❤❤. ආදරෙයි. ❤❤

  • @RashiDissanayake
    @RashiDissanayake 2 หลายเดือนก่อน +18

    මෙච්චර කාලෙකට අහපු ලස්සනම කතාව ❤

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 2 หลายเดือนก่อน +10

    ගෑනු අපට කරන්න බැරි දෙයක් නෑ. ❤❤❤❤

  • @SandeepaneeWasana
    @SandeepaneeWasana 2 หลายเดือนก่อน +8

    ටේඩි අක්කි ආදරෙයි ගොඩාක් ....තව තවත් ගොඩාක් දියුණු වේවා ඔයාගේ වියාපාරය...

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 2 หลายเดือนก่อน +3

    ලගකදි ඉදලා ගොඩාක් ආදරේ කරන කෙනෙක් ටෙඩී අක්කි.හිනාව තමයි ලස්සනම

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 หลายเดือนก่อน +3

    ඌවේ අපේ සුභ පැතුම් ඔබට 🙏🙏🙏තෙරුවන් සරණින් ජයවේවා

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic 2 หลายเดือนก่อน +14

    දියුණුවෙන් දියුණුවට පත් veva♥️

  • @Takimadumali
    @Takimadumali 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි අක්කේ...දිනෙන් දින දියුණු වේවා❤️❤️❤️❤️

  • @roshiniwanniarachchi5996
    @roshiniwanniarachchi5996 2 หลายเดือนก่อน +8

    නිර්ලෝභී නැගනියක් දියුනුවෙන් දියුණුවට පත් වෙවා

  • @PriyaLiyanage-h6f
    @PriyaLiyanage-h6f 27 วันที่ผ่านมา +1

    Harima awankai.idiriyatama yanna . shakthiya dhiryama labewa.budusarani.

  • @NisahaniDipthi
    @NisahaniDipthi 18 วันที่ผ่านมา

    මාර ආසයි ඔයා ගැන. පුදුම ශක්තියක් දැණුනෙ. ආදරෙයි ගොඩක්. ආසයි ඔයා එක්ක ටිකක් කතා කරන්න මං. පුළුවන්නම්.....

  • @ThannakonIndu
    @ThannakonIndu หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි අක්කේ..තව තවත් දියුනුවේවා!!!!!!!...

  • @namaljeewananda3498
    @namaljeewananda3498 2 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටයි ඔබ ගැන ආඩම්බරයි ඉදිරියටම යන්න ජයවේවා

  • @anujamadahapola6360
    @anujamadahapola6360 หลายเดือนก่อน +3

    ආදරණිය ආදර්ශය ක්❤

  • @kaveendrasriramyanayake2364
    @kaveendrasriramyanayake2364 หลายเดือนก่อน +2

    තවත් දියුණු වේවා ❤❤❤❤

  • @mangalaambegoda98
    @mangalaambegoda98 15 วันที่ผ่านมา

    බුදු සරනයි නංගී, තව ජය පතනව

  • @Sinerushakya
    @Sinerushakya 28 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් අක්කේ ❤❤❤

  • @darmadarma3083
    @darmadarma3083 25 วันที่ผ่านมา +1

    Niyamai nangi oyage Diunwata mage 🙏🙏🙏👍👍👍🌹🌹🌹

  • @manojsuranga6084
    @manojsuranga6084 หลายเดือนก่อน +1

    වයාපාරය දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි. ❤❤❤

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් ආදරෙයි තෙරැවන් සරණයි අනුෂා කුමාරි

  • @chandanamahesh2177
    @chandanamahesh2177 2 หลายเดือนก่อน +7

    Atthatama harima diriya kanthawak. Harima adarshamath charithayak. Vyaparaya dinen dinama diyunu wewa. Budusaranai 🙏🏼🙏🏼♥️♥️👍👍👍👍

  • @sujeeperera5524
    @sujeeperera5524 2 หลายเดือนก่อน +7

    ජයම වේවා ❤ තෙරුවන් සරණයි

  • @Fire-e1w
    @Fire-e1w 2 หลายเดือนก่อน +7

    තව තවත් දියුණු වේවා❤❤❤

  • @AnnoyedBarbecue-vc1pp
    @AnnoyedBarbecue-vc1pp 2 หลายเดือนก่อน +20

    හරිම ආසාවෙන් අහපු කතාවක්,හොද ආදර්ශයක් දෙන දිරිය කාන්තාවක්.ලෑස්තිවෙන්න විශාල order එකක් ලැබෙයි ඔයාට කැනඩාවලට 🙏🙏🙏🙏👍👍😊

    • @kanishkajeewanthi
      @kanishkajeewanthi 2 หลายเดือนก่อน +6

      ඒ වචන වලට පින්🙏ඒ මනුස්සයා ලෝකෙට ගෙනියන්න 👍

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 2 หลายเดือนก่อน +1

      ❤🙏

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 หลายเดือนก่อน +1

    Athma shakthiyen jaya ganna aya hamadaama jaya🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalashoka3493
    @nimalashoka3493 25 วันที่ผ่านมา +1

    නිවේදිකාව තවත් නිහතමානී විය යුත්‍යි

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 หลายเดือนก่อน +2

    සීනිබෝල කතා වලට වඩා ගන්න දේවල් තියන කතා මේවා ❤

  • @shiromifernando7256
    @shiromifernando7256 2 หลายเดือนก่อน +5

    Mam asai me wage diriya kathunge katha ahanna apitath ganna deyak thiyanawa

  • @RasangiNuwanthika-m8q
    @RasangiNuwanthika-m8q 2 หลายเดือนก่อน +3

    Your hard work, enthusiasm and presenting this is superb. Go-ahead.. May triple jam bless! ❤🎉

  • @jayantha4
    @jayantha4 หลายเดือนก่อน +3

    Fantastic story of entrepreneurship! You will not learn this in your MBA course. I know few such courageous women in my neighborhood who are very successful in lunch packet marketing beatal selling and ‘kola kanda’ selling.

  • @mnnimsadi3599
    @mnnimsadi3599 2 หลายเดือนก่อน +23

    ආදරෙයි ටෙඩී අක්කි . මටත් ඕනෙ ඔයා වගේ වෙන්න ❤❤❤❤ දවසක මගෙ බිස්නස් එකත් ඔහොම තැනකට අරන් මටත් ඔතනට ඇවිත් මගේ කතාව කියන්න ඕනේ ❤

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน +2

    අහන් ඉන්න මාර ආසායි

  • @wasanthadasanayake9057
    @wasanthadasanayake9057 หลายเดือนก่อน +1

    ජය වේවා ඔබට

  • @nimeshadilrukshi7701
    @nimeshadilrukshi7701 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි doni

  • @greenbaby3586
    @greenbaby3586 หลายเดือนก่อน +1

    Asai ahan inna. Jayen jaya ❤❤❤

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 หลายเดือนก่อน +1

    දියුණුව ටම පත්වේවා ❤❤❤

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 21 วันที่ผ่านมา

    ඔබට සුබ අනාගතයක්

  • @GayaniKaushalya-bj1ho
    @GayaniKaushalya-bj1ho 2 หลายเดือนก่อน +3

    Ammo mara sathutui.mamath business Ekak Karana kanthawak.niyamai Lassana hadawathak . Dawasin dawasa diyunuwenne ona. Hemadama oye nirweyaja Lassana hinawa muwe redewa kiyala prarthana karanawa

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 19 วันที่ผ่านมา

    ලස්සනයි

  • @sagarikahennayaka7980
    @sagarikahennayaka7980 หลายเดือนก่อน +1

    Aththatama obathumiya othana inne oyage mahaththayage hondakama nisamai

  • @teddybear5587
    @teddybear5587 วันที่ผ่านมา

    very inspiring to to everyone around the world.

  • @amamam5497
    @amamam5497 2 หลายเดือนก่อน +4

    නිර්ලෝභී ගැහැනියක් ❤ hangala katha nha

  • @nadk6697
    @nadk6697 14 วันที่ผ่านมา

    She is a real entrepreneur ❤️❤️❤️❤️❤️

  • @shashikanimanthi5935
    @shashikanimanthi5935 2 หลายเดือนก่อน +1

    ආදරෙයි akki ❤ maara motivet ekak

  • @SumanaseeliRupasinghe
    @SumanaseeliRupasinghe หลายเดือนก่อน +1

    Budu saranai Dennek samagi nam karanna bari wadak naha.😅😅😅😅😅

  • @HasiniDharmasena-ec7pj
    @HasiniDharmasena-ec7pj 2 หลายเดือนก่อน +1

    Me program eka nam godak hodai. ❤❤❤

  • @UpekshaSathsarani-fm6xx
    @UpekshaSathsarani-fm6xx 2 หลายเดือนก่อน +1

    Ane harima නිහතමානී akka kenek.oyata tawa dura yanna puluwan akke.hadawathinma suba pathanwa akkatai ayyatai dennatama.bs ❤

  • @Anu-shopping
    @Anu-shopping 2 หลายเดือนก่อน +1

    Hamogema inside story balana oyage inside story ekath balanna asai akki ❤❤

  • @srilanka8562
    @srilanka8562 22 วันที่ผ่านมา

    Wish u a good luck ❤

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu หลายเดือนก่อน +1

    Welldone wish u.❤❤❤

  • @ranjanidanansooriya738
    @ranjanidanansooriya738 หลายเดือนก่อน +1

    Harima satutui nangiyo❤❤❤❤❤❤

  • @ThisariMadusha-fw2zp
    @ThisariMadusha-fw2zp หลายเดือนก่อน +1

    ❤❤❤adarey akki

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 หลายเดือนก่อน +1

    Courageous lady. Selling merchandise is easy. Managing money is the biggest challenge.

  • @SampathPremakumara-i5k
    @SampathPremakumara-i5k 23 วันที่ผ่านมา

    Good luck.

  • @nadisamarasinghe5757
    @nadisamarasinghe5757 หลายเดือนก่อน +1

    Oyalata theruwan Saranai.Jaya wewa!!

  • @lesliedesilva5963
    @lesliedesilva5963 หลายเดือนก่อน +2

    දැන් කියාපල්ලා මෙතුමියත් කාගෙහරි කලුසල්ලි සුදුකරන කෙනෙක් කියලා.

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 2 หลายเดือนก่อน +2

    Ahambenn dakka programme ekkak.mn me programme eka baluwe aswala kadulu purowagena.hariyata mn dinna wage danuna.e henawa harima nihathamani.dawasaka uthuranna hariyanna oni me dennata.e dennage බැඳීම .marama lassanai

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 หลายเดือนก่อน +1

    godak lassana kathawak

  • @sisirakumara6180
    @sisirakumara6180 2 หลายเดือนก่อน +2

    විර❤❤❤❤❤කාන්තාවක්

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv หลายเดือนก่อน +1

    Anee harima adambarai nangi bs oyala. Okkotama

  • @DehigamaAdikaram
    @DehigamaAdikaram 7 วันที่ผ่านมา

    Bs saranga

  • @PathumiSenani
    @PathumiSenani 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Sakthiya lab enna Ona👍🇱🇰🇱🇰

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 หลายเดือนก่อน +3

    Good luck dear

  • @kitchenmanager5303
    @kitchenmanager5303 หลายเดือนก่อน +1

    ❤,👍👍👍❤️

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 2 หลายเดือนก่อน +3

    Teddy akki❤❤❤

  • @inokadulmini8667
    @inokadulmini8667 2 หลายเดือนก่อน +2

    Good luck ❤️❤️❤️❤️

  • @shiromifernando7256
    @shiromifernando7256 2 หลายเดือนก่อน +1

    6:31 oyatai mahaththayatai jayama wewa

  • @CookingCornerBySanu
    @CookingCornerBySanu 2 หลายเดือนก่อน +2

    You have a bright future ❤

  • @sns-ow9rj
    @sns-ow9rj 2 หลายเดือนก่อน +4

    අවසන් ට්ක නම් මටත් 😢

  • @chandanasilva3872
    @chandanasilva3872 2 หลายเดือนก่อน +3

    Great job. 🎉

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 หลายเดือนก่อน +2

    Dinen Dina diunuwen diunuwata path wewa ❤❤️💖🎉🎉🎉🦋🌍🇮🇪

  • @manojkodithuwakku2946
    @manojkodithuwakku2946 2 หลายเดือนก่อน +2

    Congrdulation sister

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl 27 วันที่ผ่านมา +1

    💕💕💕💕💕💕💕💕💕💕

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน +1

    🔥🔥🔥🇱🇰🔥🔥

  • @NadeekaDeepani
    @NadeekaDeepani 2 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉 jaya wewa manike

  • @ccsl6890
    @ccsl6890 2 หลายเดือนก่อน +3

    Dennam YT karayo passen pannai.
    Nidahasak nethiwenna.
    Ashirwada karanawa oyata.

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 2 หลายเดือนก่อน +1

    Inspirational girl.

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน +2

    Lasanai, kiyanna wachana nha Adambarai, Duwa , Budusaranai

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 หลายเดือนก่อน +1

    diunuwen duunuwen path wewa

  • @nimeshadilrukshi7701
    @nimeshadilrukshi7701 หลายเดือนก่อน +1

    ඔයාගේ ගම කුරුණෑගල da

  • @k.dinsihasevindukumara4832
    @k.dinsihasevindukumara4832 หลายเดือนก่อน +1

    4y apith oya wagemai daruwo denna ekka noyana thanak ne.nokarana deyak ne.re 10 11ta enne.e athare apata boru karana minissuda nethuwa neme.oya vidina duka adatath api adu nethuwa vidinawa.

  • @PrasannaKumara-kq7qt
    @PrasannaKumara-kq7qt 2 หลายเดือนก่อน +1

    Adarey akkiyo

  • @lalithherath2311
    @lalithherath2311 หลายเดือนก่อน +1

    👍❤🇱🇰🇨🇮👍

  • @HussainShamila
    @HussainShamila 2 หลายเดือนก่อน +2

    Oyage TH-cam chenal nama kiyanna puluvanda. Mama r.. n taddy kiyala search karama enne ne

  • @shiromifernando7256
    @shiromifernando7256 2 หลายเดือนก่อน +2

    Saranga jivanthie

  • @VishmiSupulsara
    @VishmiSupulsara 2 หลายเดือนก่อน +1

    😍❤️🥰😍😍😍😍

  • @Fathi0220-
    @Fathi0220- 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chamisarafeltcreations.586
    @chamisarafeltcreations.586 2 หลายเดือนก่อน +3

    🥰🥰

  • @lasanthanalin4419
    @lasanthanalin4419 2 หลายเดือนก่อน +2

    😘😘❤

  • @lakmalbandara2034
    @lakmalbandara2034 2 หลายเดือนก่อน +1

    ❤️💐💐

  • @NirmaCreations-wh7kg
    @NirmaCreations-wh7kg 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @Amaljayawardana8515
    @Amaljayawardana8515 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @samithlkshan5857
    @samithlkshan5857 2 หลายเดือนก่อน +2

    🎉