එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕනේ හරියන්නේ හෝ වරදින්නේ විවාහය - Purnika Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #geeth #purnikapeiris #peshalamanoj
    GEETH යූටියුබ් චැනල් එකේ MOM වැඩසටහන බලන ඔයාලට තවත් දෙයක් මතක් කරන්න ඕනේ ඒ තමයි Purnika Peiris යූටියුබ් චැනල් එකත් බලන්න අමතක කරන්න එපා
    / @purnikapeiris1567
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c....
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 196

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +64

    ආදිත්‍ය බබා මල්ලි එන දවස් ටිකේම අම්මා ළඟට වෙලා හිටියා කියද්දීන් ඇස් දෙකේ කඳුළු පිරුණා මගේ ..තෙරුවන් සරණයි

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 ปีที่แล้ว +89

    පුර්ණිකා, යතාර්ත වාදි ව අදහස් ප්‍රකාශ කිරීම සහ අoවක ව සරලව නිදහස් ව කතා කිරීම .බලන්න ඉන්න ආසයි .පෙෂල , පුර්ණිකා මේ කාලයේ හොඳ සුoසoයොගයක්.

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว +16

    කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් ඉන්ටවිව් එකක්.. ඉවර උනා තේරුනේම නැහැ.. හරියට කෙලින් උත්තර දුන්නා.. ඒ වගේම කියපු හැම කරුණක්ම ප්‍රායෝගිකයි.. හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා..

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +104

    ජීවිතේ පෙර කර්මයකට මුහුණ දුන්නත් ඔබ දැන් වාසනාවන්ත බිරිඳක්, මවක්! ඔබ ගත් තීරණය නිවැරදියි

  • @kumudusuraweera2235
    @kumudusuraweera2235 ปีที่แล้ว +38

    පුර්නිකා පේසල කියන්නේ මම දැකපු නිහතමානි සුන්දර පවුලක් ❤️මේ ලස්සන පවුලේ දරුවන් දෙදෙනාටත් ඔබ දෙදෙනාටත් බුදුසරණයි 🙏🙏

  • @palikadilhani4319
    @palikadilhani4319 ปีที่แล้ว +64

    පුර්ණිකා ඇත්ත කියන,කෙලින් කතාකරන ශක්තිමත්, ගොඩක් සුන්දර කාන්තාවක්,ආයේ ඔයාට වරදින්නේ නැහැ,හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤

  • @vindyanishalika9538
    @vindyanishalika9538 ปีที่แล้ว +54

    හිතුවට වඩා ආදරණීය,,,,,අවංක,ශක්තිමත් ගැහැණියක්,,,,❤❤❤❤සුභ පැතුම් අක්කේ ඔයාට ලස්සන අනාගතයක් ලැබෙන්න සුභ පතනවා,,,,,ජීවිතේ තේරුම්ගත්ත හොද අම්මා කෙනෙක් ඔයා,,,,,ඉතින් ජීවිතේ වැරදුන් නෑ,,,,අනාගතේ සිභ උනා,,,,අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @dalukinithasha7780
    @dalukinithasha7780 ปีที่แล้ว +24

    Geeth ගෙ program සේරම මම බලලා තියෙනවා.මේ program එකට ආව හැමෝම අතර ඉතාමත් බුද්ධිමත්ව කතා කරපු එකම කෙනා තමයි පුර්ණිකා.ලස්සනට අදහස් ප්‍රකාශ කලා.එයාට මෙයාට වදින්න හින්ට් පාස් කලේ නෑ.තමන්ගෙ අද්දැකීම් ටික ලස්සනට කිව්වා.ඔයත් හරිම ලස්සනයි.හිනාව තමයි ඔයාගෙයි අක්කගෙයි දෙන්නගෙම ලස්සන.ඔයාගේ ඉදිරි හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +15

    පොඩි කාලෙ ඉදලම ආදරේ කරපු කෙනෙක් පූර්ණිකා අක්ක.ඔබ බොහොම උත්සාහවන්ත කාන්තාවක්.සමාජයට ආදර්ශමත් කාන්තාවක්.ඔබේ අනාගතය වාසනාවන්ත වේවා...........❤️❤️

  • @orith589
    @orith589 ปีที่แล้ว +14

    ඔබගේ පවුලටම ඇත්තටම තෙරුවන් සරණයි ..කිසිම දුකක් කරදරයක් වෙන්න එපා ..හැමදාම සතුටින් ඉන්න .ලංකාව කියන උතුම් රටේ ඉන්නෙම බහුතරයක් තමන්ගේ ගෙදර තුන්වේල කන්න නැති වුනත් ඒකට විසඳුමක් හොයාගන්න උත්සාහ කරන්නේ නැතිව අනිත් මිනිස්සුගෙ ගොසිප් හොයලා සතුටු වෙන මිනිස්සු .ඔබ හරි ඒවාට උත්තර දෙන්නම හොඳ නැහැ .මම ඇත්තටම සුබ පතනවා .....නි⁣වේදක මහතාටත් සුබ පතනවා ..බුදු සරණයි 🙏🙏

  • @sriyanicooray1449
    @sriyanicooray1449 ปีที่แล้ว +14

    ආදිත්‍ය සහ පේෂල රෑපයෙනුත් එක වගේමයි ..ආදත්‍ය පේෂලගේ දරුවෙක් වගේමයි..
    බුදුසරණයි ඔයාලා ට

  • @sandunipeshala8701
    @sandunipeshala8701 ปีที่แล้ว +41

    මේ වැඩසටහන් මාලාවේ හොදම කතාබහ පූර්නිකා❤

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +12

    ඇත්තටම වාසනාවන්ත ගැහැනියක් ඔබේ පව්ලට හදවතින්ම සුබ පතනවා ජේසු පිහිටයි බුදු සරනයි ❤️❤️❤️❤️✝️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +18

    පූර්ණිකා හරිම වාසනාවන්ත ගැහැණියක්...❤️

  • @udayashan1667
    @udayashan1667 ปีที่แล้ว +14

    පියුම් හංසමාලිත් ගේන්න එයත් හොද අම්මා කෙනෙක්

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +21

    මාර ප්‍රශ්නනෙ මේ මනුස්සය අහන්නෙ.තමන්ගෙ ගෑණිගෙන් අහනව වගේ

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      😀🤣😋😀😀🤣😋😀🤣😋🤣🏠️😋

  • @virajidesilva8822
    @virajidesilva8822 ปีที่แล้ว +8

    කාලෙකට පස්සෙ දැකපු සුන්දර කතාබහක් ! ස්තූතියි දෙන්නාටම. හොඳ ප්රශ්නයක් ඇහුවොත් තමයි ලස්සන අදහස් පිළිතුරක් ලෙස ඉබේම ඵළියට ඵන්නෙ . 🌹🌹🌹

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +38

    මාරම බුද්දිමත් කාන්තාවක් 💖💖💖💖

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 ปีที่แล้ว +10

    පූර්ණිකා පේෂල මාරම Match. ඒ වගේම තමයි දක්ෂතාවය දෙන්නගෙම. පූර්ණිකා චතුර ලෙස කතා කරනවා. පේෂලත් එහෙමයි.💗💗💗💗💗

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +17

    ලස්සන කතා බහක්.
    පේෂලත් වටිනා මනුස්සයෙක්..
    ඔබ පවුලට යහපතම වේවා !

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +11

    ඇත්තටම හොඳ කතාබහක් .හරිම වටිනවා .

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +10

    අපි විවහ වෙන්නෙ වෙන්වෙන්න නොවෙයි.නමුත් අපි ගෙනා කර්ම අපට ජීවිතේ විදින්න විදවන්න වෙනව.කොහොම උනත් අද පූරිණිකාගෙ මේ කතාබහ ඉතාමත් වටිනව.සමහර මිනිසුන් ගැහැනුන් ඉන්නව පවට පින දෙන්න බැරි . පූර්ණිකා මට හැගුන විදිහට ඉතාමත් හොද බිරිදක්.සතුටුයි ඔයා ගැන.පේශල සහ දරු දෙදෙනාටත් ඔයාටත්❤️❤️තෙරුවන් සරණයි.හැමදාම සතුටින් ඉන්න.❤️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +3

    පූර්ණිකා තවත් ගැහැණුන්ට ආදර්ශයක්...අනුන්ගේ කුණු නොහෝදා තමන්ගෙ කුණු හෝදගන්න පුළුවන් නම් අපේ ජීවිතේ රිලැක්ස්

  • @nishmisanju5398
    @nishmisanju5398 ปีที่แล้ว +7

    මම හරිම කැමැතියි චරිතයක්...හරිම නිහතමානි...කතා කරන විදිය හරිම පැහැදිළියි..

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +3

    පුර්නිකා හරිම හොද අම්මා කෙනෙක් නේ. තමන්ගේ අතින්ම කෑම උයලා දෙන ඇත්තටම අම්මා කෙනෙක් විදිහට හදවතින් ආදරෙන් එන දෙයක්

  • @hashinimasha1917
    @hashinimasha1917 ปีที่แล้ว +5

    Skip නොකරම බැලුවා ආදී ,අභි බබා ලා හරිම වසනවන්තයි .❤️❤️❤️

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +3

    බොහෝ ගැහැනුන් කියන්න අකමැති කතාවක් ඔබ නොබියව කිවිවා...මගේ ආචාරය...👌
    "මම හොද බිරිදක් නොවෙන්න ඇති.නමුත් හොද අමිමෙක්'
    දිරිය තව තවත් ලැබෙිිවා ඔබට.❤️🌹

  • @risanimaduwanthi1961
    @risanimaduwanthi1961 ปีที่แล้ว +9

    නිහතමානී චරිතයක් ...කාන්තාවන්ට අභිමානයක් ❤️❤️

  • @kithminirathnayake93
    @kithminirathnayake93 ปีที่แล้ว +16

    අක්කේ මාර ආදරෙයි ඔයාට අවංකවම ... ❤️

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +21

    චතුරිකා, පුර්නිකා කියන්නේ කොහොමත් නිහතමානී සරල ආදරණිය අය. ජිවිතේ අපි කාටත් නොයෙකුත් කාල වලදී හැල හැප්පීම් වෙනවා ඒවා කලෙකදී හරි යනවා තම තමන්ට හොද අය හමු උනාම. බොරු සෝබන නැතිව බුද්දිමත්ව අක්කා නංගී දෙන්නම ලස්සනට අවංකව කතා කරා. ගයාන් පේසල හොද අය නිසා සතුටින් ඔක්කොටම ඉන්න පුළුවන්. කාට උනත් පොඩ් පොඩි ප්‍රශ්න ජිවිත වලදී එනවා ඒවාට සාර්ථකව මුණ දීලා ඉදිරියට යනවා. 👍 සාර්ථක වැඩසටහනක්. ❤️🌹

  • @narmeegirl442
    @narmeegirl442 ปีที่แล้ว +10

    නිවේදකයාගේ බොලද කතා වලට පුර්නිකා නියමෙට උත්තර දෙනවා ප්‍රායෝගිකව..

    • @sriyanicooray1449
      @sriyanicooray1449 ปีที่แล้ว +2

      ඔව් මේ මනුස්සයා දොලදුක ආවද ...අරකද මේකද...අනේ අප්පෝ

    • @deepapriyadarshani7137
      @deepapriyadarshani7137 ปีที่แล้ว

      Ane ekanam aththa.monawada me ahana prasna

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว +16

    හොද තෙරුමක් තියෙන ලස්සන ආදරනීය මවක් ❤

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +3

    Akke oya ඇගයීමට කළයුතු upamawak නැති තරම් ..budusaranai

  • @zainicanlzain7700
    @zainicanlzain7700 ปีที่แล้ว +6

    හදවතින්ම .ආදරේ කරන චරිතයක්

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +4

    ඔව් මේ දූපතේ බොහෝමයක් මිනි+සුන් තමන් ගැන නෙමේ අනුන්ගෙ දේවල් තමා සොයන්නෙ. ඒ ඕපාදූප විකුනන ඒවා බලන පරම්පරාවල් ඉවරයක්ම විය යුතුමයි මේ ඉන්න අයට හෝ දරුවන්ට ඉන්න හිතෙන රටක් වෙන්ඩ නම් 💔

  • @lavapava3539
    @lavapava3539 ปีที่แล้ว +1

    පූර්ණිකා ඔබ ඉතා සුන්දර ඇත්ත කතාකරන වාසනාවන්ත කෙනෙක් .ඔබේ කතාව අහන් ඉන්න ආස හිතෙන චතුර කතාවක්.මේ වැඩ සටහන් වලින් සුන්දරවම කතා කළ කෙනා ඔබ. ඔබ කෙලින් කතාකරන නිහතමානී කෙනෙක් .

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 2 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි පුර්ණිකා දුවෙි ඔයාටත් පේෂල පුතාටත් දරුවන්ටත් දළදා සමිදුගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +3

    හරීම ආදරණීයයි ..පරිස්සමින් ජීවත් වෙන්න

  • @siksakhansini1109
    @siksakhansini1109 ปีที่แล้ว +3

    ඔයා හොද ,බුද්ධිමත් මවක් ,

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +6

    Oya dan wasana wantha amma kanak lassana puthala dennak innawa wasana wantha biridak ❤

  • @AishaPerera
    @AishaPerera ปีที่แล้ว +6

    *Proud❤️* She is so lucky

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +1

    පුර්ණිකා කතා කරද්දී අහන් ඉන්න ආසයි,,

  • @nadeeshakool560
    @nadeeshakool560 ปีที่แล้ว +7

    Proud of you

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka9661 ปีที่แล้ว +4

    Purnikata මම හරිම ආදරෙයි

  • @sachinidimasha7230
    @sachinidimasha7230 ปีที่แล้ว

    හරිම ආසාවෙන් skip නොකර බැලුවා..හොදට උත්තර දුන්නා..එකම video එක skip නොකර බලපු..😍

  • @kasunsashimal4
    @kasunsashimal4 ปีที่แล้ว +10

    හොඳම වැඩ සටහනක් 🥰🥰🥰

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว

    ගොඩක් උපදෙස් ටිකක් ලැබුණා කියන්න පුළුවන් ..

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 ปีที่แล้ว +1

    harima harawath lassana karunika buddimath vidihata katha kala hari nihathamani kenk purnika

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 ปีที่แล้ว +2

    Marama lassanai poornikage katha wilasaya.harima sanwarai

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 ปีที่แล้ว

    ඔයා කෙලින් කතකරනවා බුදු සරණයි හැමදම සතුටින් ඉන්න ලැබේවා .❤️

  • @ramyafernando9471
    @ramyafernando9471 ปีที่แล้ว +1

    මේ වාගේ තාත්තලාට දරුවො ගැන කියන්න අවශ්‍තා වැඩසටහනක් කරන්න

  • @mudithawickramasinghe4807
    @mudithawickramasinghe4807 ปีที่แล้ว +6

    Yes after second marriage also can have a baby . If a Man can love and care both kids in same manner that’s the best thing . I think Peshala love and care for both kids . That type of Men are really rare and I believe Purnika is really lucky to have such a husband
    Life is not a fairly tale .
    You never let your life go down and managed to take care of your first son and you got a nice caring partner and remarried. I am happy for you
    After getting divorced any woman can remarried and it’s their personal choice.
    I really like and appreciate your family
    Enjoy your life to the fullest ❤

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    I always love poornika ability of speaking and honestly

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +4

    Your great mum and I really appreciate you ❤❤❤and your sons are so cute ❤❤❤

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරණීය අම්මා කෙනෙක්..පූර්ණී...

    • @ireshadesilva4621
      @ireshadesilva4621 ปีที่แล้ว

      චතූ පූර්ණී දෙන්නම ආසම නිලියන් දෙන්නෙක්..ජීවිතේ ගොඩක් දේවලට මූණ දීලත් අද ශක්තිමත් දිරිමත් කාන්තාවන් දෙදෙනෙක් වගේ සමාජේ ඉන්නවා..කවුරු මොනවා කිව්වත් එයාලා ඒවා අදාල කරගන්නෑ..හරිම ආදර්ශමත්...🥰

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว +9

    SHE IS TELLING
    WE A LISTENING WITHOUT
    QUESTIONING..

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i ปีที่แล้ว +16

    තිලිනි ප්‍රියමාලී
    ගෙයක් ගන්න සල්ලි දුන්නා කිව්වේ මෙයාටයි මෙයාගේ මහත්තයටයි නේද?

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว

    පූර්ණිකා හරිම ආදර්ශයක් හොද අම්මෙක්

  • @dilanichampika509
    @dilanichampika509 ปีที่แล้ว +1

    Ane aththamai geeth oyta wada piliwelata lassanata wadagath widiyata wdagth prashna ahannako....

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว

    අනේ ඔව් ඒක ඇත්ත. සමිතා ගේ පුතාට ඒ වගේ කමෙන්ට් කරනවා ගොඩක් අය. ෆොටෝ එකත් එක්ක පොස්ට් දානවා. ඒවා හරි පව් වැඩ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    සහතික ඇත්ත කතාව පූර්ණිකා කියන්නේ 🇶🇦❤🙏

  • @nadeeshakool560
    @nadeeshakool560 ปีที่แล้ว +2

    Geeth asked questions , facial expressions also there

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 ปีที่แล้ว +1

    Harima hondai arthavath oyata suba pathum 💐

  • @kavishlalakshan697
    @kavishlalakshan697 ปีที่แล้ว +4

    Adarei 4 denatama paressamata inna .budu saranai

  • @errosikapayagala1679
    @errosikapayagala1679 ปีที่แล้ว +1

    Well said about Beast feeding. Good encouragement for all other breast feeding mothers. There is no better substitute for breast milk.

  • @gayanikodithuwakku971
    @gayanikodithuwakku971 ปีที่แล้ว +14

    යකූ.. ඒ වැඩසටහන නිකන් මිඩ්වයිෆ් සමග පිළිසදරක් වගේ 🤭🥴😁
    මූ තනිකර අහන්නේ ළමයා හදන්න ගත්ත තීරණේ ඉදන් ඒවමනේ...😂

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 ปีที่แล้ว +1

      Ou okkogenma ahanne eka😂🤣😁😃

    • @sriyanicooray1449
      @sriyanicooray1449 ปีที่แล้ว +1

      @@maheshikaudayangani1492 ඔව් මේ යකා මිඩ්වයිෆ් කෙනෙක් වගේ....

  • @nandaniadhihetty5729
    @nandaniadhihetty5729 ปีที่แล้ว +2

    Hoda paulak...budusaranai

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว +1

    Dan Inna widihayi wada wadagath Poornika...
    Satutin Inna....
    .

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 ปีที่แล้ว +2

    Adrei puurnika akke❤️🥰

  • @anomaattanayake346
    @anomaattanayake346 ปีที่แล้ว

    Very beautiful video. Theruwan saranai for beautiful family.

  • @Kaveesha-Laknesh-Official
    @Kaveesha-Laknesh-Official ปีที่แล้ว +3

    ආදරෙයි අක්කේ ❤️

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 ปีที่แล้ว +2

    Chathrika,purnima harima adaraniyai

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +4

    She is an intelligent woman 💖💐

  • @ekanayakachathu7133
    @ekanayakachathu7133 ปีที่แล้ว +3

    Harima wadagath amma kenek.balapu hodama wadasatahana.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว

    Harima ශක්තිමත් amma kenek.

  • @FREEFIRE-fz4sg
    @FREEFIRE-fz4sg ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️💖💖බුදු සරනයි

  • @ushan9882
    @ushan9882 ปีที่แล้ว +1

    Peshala purnika kiyanne patta aye kiyanna deyak na balanna meya ge piliwela asai balan inna

  • @roo4236
    @roo4236 ปีที่แล้ว +1

    Oya katha karanadeya hariyatama hari.lankawe minissu nam opadupawalata first.eka thama eyalage kusaginna pirenne.

  • @silviakanthi9773
    @silviakanthi9773 ปีที่แล้ว +7

    මූ ගැහැනියෙක් වගේ ..මාර ප්‍ර්‍ර්ස්න අහන්නෙ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +2

    මුන් ලැජ්ජා නැතුව මාධ්‍ය ඉදිරියට එනවනේ මුන් ගෙනෙන එවුන් ට ගහන්ට ඕනේ

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว

    Its ok its ok. Its totally ok. Its ok

  • @anushiwanigasinghe5381
    @anushiwanigasinghe5381 ปีที่แล้ว +2

    Harima cham hoda Amma kenek. Bs

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +2

    පුර්නිකා ඔයාට සල්ලි තියෙනවා.

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 ปีที่แล้ว

    Godak wadagat katawa 👍👍👍👍😘😘😘😘😘

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +10

    Purnikage adahas saralai pahadili boru na aka watinawa. Geethge prasna bolada wadida manda

  • @nuwanthissa6972
    @nuwanthissa6972 ปีที่แล้ว +8

    Geeth me wage kunu hoyanna epa .anunge family life gena hoyanna epa .ubema wedak karapan machan uba weddekne machan ....

    • @ashadammi6524
      @ashadammi6524 ปีที่แล้ว

      Apita wedagat me wedasatahana oya balana epa

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว

    Congratulations purnika ❤️❤️❤️

  • @iraamarasinghe5481
    @iraamarasinghe5481 ปีที่แล้ว +1

    Oyala 4 denatama Budu Saranai

  • @krishanthiayesha2393
    @krishanthiayesha2393 ปีที่แล้ว +1

    Me comments kiyawaddi therenawa ape lankawe samahara minissu kochara kuhakada kiyala.thawa kenekge sathutak balan inna ba.anunta apahasa karanne maha kuhaka pirihunu minissu

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +9

    අනේ මන්දා මොන ජීවිතද බං මේ

  • @kalpanaruwanthika8690
    @kalpanaruwanthika8690 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshaniefernando
    @darshaniefernando ปีที่แล้ว +6

    ප්‍රියමාලි.? 🤪

  • @abcfe7804
    @abcfe7804 ปีที่แล้ว +1

    මිනිහෙක් වෙලත් ahanna wena dewal nathuwa wage ahana dewal chik

  • @rohinirohini315
    @rohinirohini315 ปีที่แล้ว +7

    Niwedakaya mara ewa ne ahanne..opa dupa hoyanawa wedi nedda

  • @dammitissera9755
    @dammitissera9755 ปีที่แล้ว +9

    Monatha me ahana opadupa

  • @dilrukshibasnayaka1084
    @dilrukshibasnayaka1084 ปีที่แล้ว +3

    ❤👌👍

  • @anushkaperera372
    @anushkaperera372 ปีที่แล้ว +2

    ❤❤

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 ปีที่แล้ว

    පූර්නිකා කී දේවාල් වලට එකග විය හැකියි

  • @kgcom7741
    @kgcom7741 ปีที่แล้ว

    your so lucky same me

  • @ushan9882
    @ushan9882 ปีที่แล้ว +1

    Purnika kiyanne man asama charithayak harima adaraniya ahinsaka nihathamani gehaniyak harima asai ahan inna katha karana piliwela marai psshala Saha purnika kiyanne man asama dennek love ❤ you