how to use soldering iron/Soldering Tips/බවුත් එකෙන් නිවරදිව පාස්සන රහස් ඉගෙනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @AnuraAthukorala-e4j
    @AnuraAthukorala-e4j 2 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ නියම ගුරුවරයෙක් 🎉 ඔබ තුමාගෙ දුර කථන අංකය දෙන්න බැරිද

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 ปีที่แล้ว +5

    හොදට පැහැදිලි කරනවා 👍❤️

  • @pandukaliyanage
    @pandukaliyanage 2 หลายเดือนก่อน

    Meka nam supiri channel eka!

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීමක් ඔබට පිං

  • @sandarusandaru3930
    @sandarusandaru3930 ปีที่แล้ว +4

    මමත් මෙ වගේ video එකක් හොය හොයා හිටියේ

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka5381 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි

  • @sndfamily5831
    @sndfamily5831 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට පැහැදිලි කරා thanks ❤

  • @sumuduharshani3971
    @sumuduharshani3971 11 หลายเดือนก่อน

    🎉mosi valuable , lesson you gave me thank you😊

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤

  • @Naveennehsara
    @Naveennehsara 3 หลายเดือนก่อน

    ස්තුතියි අයියා

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    ආයුබොවන් මටත් හිතුණා ටිකක් මේ සම්බන්දව ඉගෙන ගන්න...

  • @aselasamankumara1047
    @aselasamankumara1047 2 หลายเดือนก่อน

    Thanks.

  • @yohanyohan6550
    @yohanyohan6550 ปีที่แล้ว

    Good aiya

  • @suniljayaweera639
    @suniljayaweera639 4 หลายเดือนก่อน

    Thank you sr

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    Godak sthutii

  • @milandash-mg4gh
    @milandash-mg4gh ปีที่แล้ว +1

    අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො

  • @sandarusandaru3930
    @sandarusandaru3930 ปีที่แล้ว +1

    Thank you

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @GalagodaSampath
    @GalagodaSampath 10 วันที่ผ่านมา

    Hadana balba walakatA sarkit ekak hadana vidiya kiyannako

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 หลายเดือนก่อน

    👍

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +1

    ස්තූතියි ❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ස්තූති

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 8 หลายเดือนก่อน

    අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada

  • @YbMovie-d
    @YbMovie-d ปีที่แล้ว +2

    Malti meter ekak bavitha karana vidiha kiyala dennako elAgata

  • @SupunjithEthugala
    @SupunjithEthugala 4 หลายเดือนก่อน

    Wire wire passanne kohomada

  • @SandharuTharusha
    @SandharuTharusha หลายเดือนก่อน +1

    බවුත් කරපු ගමන් ගැලවෙනවා ඉයම් වල අප්ෂට්ද

  • @simpleinventor8218
    @simpleinventor8218 ปีที่แล้ว +4

    සොල්ඩරින් pest එකක් කියක් වෙනවද

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      50 - 60 idan 300 - 400 wage wenakan thiyenawa

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +3

    අයියේ led බල්බ් පාස්සද්දි ඔනිවට වඩා රත් උනොත් බල්බ් පිච්චෙනවද

    • @C2klegendchanuka.
      @C2klegendchanuka. ปีที่แล้ว

      ඔව් පිච්චෙන්න පුලුවන් බන්

  • @bplusgraphics543
    @bplusgraphics543 ปีที่แล้ว +1

    Soldering past eka bord ekaja gaunama short wene nadda

  • @maligamadusanka7933
    @maligamadusanka7933 11 หลายเดือนก่อน

    Aiye oya rata dummala pesht eka ganna thiyenne koheda kiyala kiyannakoo.oyage 4n nambareth danna aiyee.

  • @mamakamthi7735
    @mamakamthi7735 10 หลายเดือนก่อน

    😍

  • @dilanthadesilva984
    @dilanthadesilva984 7 หลายเดือนก่อน

    Classes nadda

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว

    De solder karana widihath one

  • @sitikmananimashan
    @sitikmananimashan ปีที่แล้ว +3

    අයියෙ මම soldering paste එකක් ගෙනාවා එත් එකෙන් හරියට බවුත් වෙන්නෑ😔😔😔

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      rata dummala kalawam ekak ganna lamayo............😜

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    නිතර කරන සාමාන්‍ය වැඩවලට 30w 40w සෝල්ඩරින් අයන් මදිද අයියේ 😊

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว +1

    මගෙ sony hst 471 setup එකක් තියෙනවා ඒක මම වැරදිලා 110v දාලා 240v වලට පල්ග් කරා දැන් protect කියලා වැටෙනවා මොකද කරන්නේ?

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      bord eke aulak athi

    • @chandanasamanpura660
      @chandanasamanpura660 ปีที่แล้ว

      Power amp eka paththa mulinma chek karanna. Zd thiyenam ewath chek karanna. fusible resistor tikath balanna.

  • @kavindhyadilshan2519
    @kavindhyadilshan2519 ปีที่แล้ว +1

    Soldering paste තිබ්බත් පාස්සන එක ගැලවෙනවානේ ඒකට හේතුව මොකක්ද

    • @buddhikakasun396
      @buddhikakasun396 9 หลายเดือนก่อน

      Oxide බැඳිලා

  • @chamlydesilva6508
    @chamlydesilva6508 ปีที่แล้ว +1

    රටදුම්මල කැට භාවිතා කරන්නෙ කොහොමද

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Nikn bouth eka obanna nathnm rath karanna diya wei

  • @jasiril8110
    @jasiril8110 ปีที่แล้ว

    Gam tiya nawada passanna

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 หลายเดือนก่อน

    මගෙ බවුත් එකෙ ගිනියම් වෙන්න රත් කරාම ටෙස්ටරෙ තිබ්බාම පත්තු වෙනැ හොදටම නිවෙන්න දාලා ආයෙ කරන්ට් එකට පල් කරාට පස්සෙ ටෙස්ටරෙ පත්තු වෙන්නැ එ හැටිද

  • @Prabath6
    @Prabath6 10 หลายเดือนก่อน

    අළුත් වැඩක් ගෙන්නකො

  • @VincentPerera-qy8sr
    @VincentPerera-qy8sr หลายเดือนก่อน

    සෝල්ඩරින් අයන් ඵකෙන් කරන්ට් වදින්නෙ ඇයි

  • @UshanSandeepa-m3u
    @UshanSandeepa-m3u 10 หลายเดือนก่อน +1

    සමහර වයර් තියනවා බවුත් එකෙන් බවුත් කරාට වයර් එකට ඊයම් බදල අල්ලන්නෙ නෑනෙ ලිස්සල යනවා

    • @MalshanSadeep
      @MalshanSadeep 4 หลายเดือนก่อน

      වයර් එකේද ඊයම් වලද ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ?🤔

  • @hmtharidu1
    @hmtharidu1 ปีที่แล้ว

    Katha tharanna පුළුවන් namber ekak dennako😢😊

  • @nikeshalaumayanthibasnayak1933
    @nikeshalaumayanthibasnayak1933 10 หลายเดือนก่อน

    මම පාස්සද්දි බව්ත් එකෙන් කරන්ට් එක මට වදින්නෙ ඇය්යෙ🆘️

    • @niroshadulani9872
      @niroshadulani9872 4 หลายเดือนก่อน

      Earth වයර් හරියට නැති උනාම සෙරෙප්පු දාලා පාස්සන්න

  • @Nimsaranimsara401
    @Nimsaranimsara401 ปีที่แล้ว

    Wast apps නම්බර් එක plz😢😢

  • @TilaniChalani
    @TilaniChalani 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤❤

  • @presangarumesh7492
    @presangarumesh7492 ปีที่แล้ว +2

    ❤❤

  • @sitikmananimashan
    @sitikmananimashan ปีที่แล้ว +13

    අයියෙ මම soldering paste එකක් ගෙනාවා එත් එකෙන් හරියට බවුත් වෙන්නෑ😔😔😔

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +3

      rata dummala kalawam ekak ganna malli

    • @ChathurangiPrasadika
      @ChathurangiPrasadika 25 วันที่ผ่านมา

      මටත් තියන ප්‍රශ්නෙ😢​@@apeelectronic877

  • @YbMovie-d
    @YbMovie-d ปีที่แล้ว +2

    ❤❤❤

  • @slnaturallife5875
    @slnaturallife5875 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤