How to repair soldering iron in sinhala .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 141

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +4

    නොදන්නා අයන් දැනුවත් කිරීමේ හොඳ වීඩියෝවක්.පැහැදිලි කිරීමත් හොඳයි.ජයවේවා.

  • @ThisaruSayuranga
    @ThisaruSayuranga 3 ปีที่แล้ว +7

    Thanks , මටත් ලොකු උදව්වක් වුණා මේ වීඩියෝ එක 😃😇🎉

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 ปีที่แล้ว +2

    වැඩසටහන බොහොම හොඳයි කතා කරණ ශබ්දය තමයි මදි

  • @RollerGuideX
    @RollerGuideX 2 ปีที่แล้ว +3

    Thanks for this. Going to repair my 60W Goot Soldering Iron instead of buying a new one. Saving some money will help a lot these days. Thanks again.

    • @RathnasiriBandara-vd4ue
      @RathnasiriBandara-vd4ue หลายเดือนก่อน

      Sinhalen danna barida

    • @RollerGuideX
      @RollerGuideX หลายเดือนก่อน

      @@RathnasiriBandara-vd4ue Puluwan. English type karanna lesi saha wadipura paavichchi karana baashawa. Ayi awulda?

  • @goodboys8962
    @goodboys8962 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ , මගේ බවුත් එක කැඩිලා පත්තකට දාලා තිබුනේ.ඔයාගේ වීඩියෝ එකෙන් මං ආයෙත් ඒක හදා ගත්තා.
    Thanks .

  • @ranjanw.k495
    @ranjanw.k495 ปีที่แล้ว +1

    සර් තව පුළුවන් අළුත් හෝ පැරණි දේවල් දාන්න.ගොඩක් ආසාවෙන් බලන එකක්.හරිම වටිනවා ඔබ තුමා පැහැදිලි කරන ආකාරය ඉතාම සරලයි

  • @sakarna
    @sakarna 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා බොහොම ස්තූතියි

  • @gayananurudda2998
    @gayananurudda2998 ปีที่แล้ว +3

    40w soldering iron එකකට හොදම soldering wire මොකක්ද..mm අගය

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 3 ปีที่แล้ว +3

    I got good knowledge through this video thanks sir .

    • @samanbandara1200
      @samanbandara1200 3 ปีที่แล้ว +2

      ඉතා පැහැදිලිව දැනුවත් කිරිමට ස්තුතියි

  • @sl.realmagic9186
    @sl.realmagic9186 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ ඔයා මේක කියලා දුන්නු නිසා මගේ අයින් කරලා තිබ්බ බවුත් එක මට ආය හදාගන්න පුළුවන් උනා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      මගේ බලාපොරොත්තුවත් ඒ දේම තමයි ..සතුටුයි .

    • @sl.realmagic9186
      @sl.realmagic9186 3 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 ඔයාට ගොඩක් පිං අයියේ
      මට අලුත් බවුත් එකක් ගන්න ඕන උනේ නෑ තිබුන එක හදාගන්න පුළුවන් උනා 🙏

  • @KumaraSaman-kq5gx
    @KumaraSaman-kq5gx 2 หลายเดือนก่อน

    ඇත්තටම මහත්තයෝ මගෙත් සෝල්ඩින් අයන් එක සෑහෙන්න කාලයක් හොදට වැඩ කරා එහෙම දිනක් වැඩ නිමකරල නිවාඩුවේ තිබුනු අයන් එක වැඩකරන්නෙ නෑ කියල පුතා කිවුවම මමත් ඉක්මනින්ම මේ ගැන සැලකිලිමත් උනා නමුත් මං මෙතෙක් දැනගෙන හිටියේ නෑ මේක නැවත උප්පාදනය කරන්න පුලුවන් බව කොහොම උනත් මේ ගැන තොරතුරක් දැනගන්නා අටියෙන් යූ ටියුබ් එකේ සෝල්ඩින් අයන් රෙපෙයාර් කියල ටයිප් කරා ෂච් කරාම මෙම වටිනා වීඩියෝව නැරබුවා මං නොදත් දැනුමක් ලබා ගත්ත හෙට මං කුරුණෑගල යන්න හිටියෙ ෆාට්ස් ගේන්න දැන් මේ අයන් එකෙත් කොයිල් දගරය කැඩිල ඒකෙත් කොටස් අරගෙනම එන්න පුලුවන් ඔබතුමාට ගොඩාක්ම පින් මේ vidio ව පටිගත කර බෙදා හැරීම ගැන බුදු සරණයි මහත්තයෝ මම ජීවත් වෙන්නෙ මේ රැකියාවෙන් ඔබතුමාට පිං

  • @antonthumbawila814
    @antonthumbawila814 2 ปีที่แล้ว +1

    Very good. You will be rewarded by god.

  • @sl.realmagic9186
    @sl.realmagic9186 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @ThilakHewawitharanalage
    @ThilakHewawitharanalage ปีที่แล้ว +1

    නියමයි

  • @AnuruddabandaraTennakoon
    @AnuruddabandaraTennakoon 7 หลายเดือนก่อน

    ස්තුතියි.ඔක්කොම වීඩියෝ හරවත්.

  • @chanakaherath2282
    @chanakaherath2282 2 ปีที่แล้ว +1

    supar video thanks 👌👌👌

  • @irandagayashan5685
    @irandagayashan5685 3 ปีที่แล้ว +2

    Niyamai..price ehemath qwanam ela

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว +1

    Aye mama අලුත් coil එකක් genawa eka rthwela dan rath wenne na ඊයම් ගුලි yak coil eken උඩට mathuwela ayi e

  • @lasiththarinda474
    @lasiththarinda474 9 หลายเดือนก่อน

    Aiiye mama normal bouth ekak 30A plug point ekekta ghwwa den wada nane ehma wenna pulwnda

  • @dinushairoshan9612
    @dinushairoshan9612 3 ปีที่แล้ว +2

    Electronic parts check krna video thawa thwath dannko aiye..ගොඩක් ස්තූතියි...

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +1

    බෞත් එකේ කූර වැලි කොලේක ඇතිලුවාට ප්‍රශ්නයක් වෙයිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      සෙරමික් තුඩක්නම් ගැටලුවක් වෙනවා.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      @@electronicdanuma7067 තඹ කූරක්

  • @rusiruabesekara5673
    @rusiruabesekara5673 ปีที่แล้ว

    Sir mageth tika kaleka idan 60w akak thibba mama thawa 40w akak gaththa aka kadunu nisa yt aka baluwe mama dana 60w aka nawath sada gathth tnx sir

  • @thisarupamod5143
    @thisarupamod5143 5 หลายเดือนก่อน +1

    ලබ දුන් දැනුමට යහපතක්ම වෙව

  • @SimpleLife-h3x
    @SimpleLife-h3x 2 ปีที่แล้ว +1

    Ayye mang 40w soldering iron ekakate 60w dangara demmame weda karayde?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      එලිමන්ට් එක ඇතුලට දාන්න ඉඩ මදිවෙයි,

  • @mihirimadushaniwikramasing2073
    @mihirimadushaniwikramasing2073 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @kalanadewadiththa21
    @kalanadewadiththa21 2 ปีที่แล้ว +1

    කොයිල් එක කිසිම තැනකින් කැඩීමකට ලක් නොවී බවුත් එක රත් වෙන්නෙත් නෑනේ... වයර් එකේ අවුලකුත් නෑ.. ඔක්කොම check කරා.. හේතුව මොකක් වෙන්න පුළුවන්ද අයියේ?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      කොයිල් එකට මල්ටිමීටර් එක තියලා බැලුවද

    • @ameeshadias6987
      @ameeshadias6987 ปีที่แล้ว

      තුඩ මාරු කරන්න

  • @isharahettiarachchi8008
    @isharahettiarachchi8008 3 ปีที่แล้ว +1

    Aiya 30w element ekak kiyak wita wenawada mokakda hoda wargayak tiyanawada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Rupiyal 150kata witara normal ekak ganna puluwan, original ekak gannawanam rupiyal 500_600k wage wenawa . Hoda brand ekak tamai "goot"

  • @kosindudeshitha9239
    @kosindudeshitha9239 3 ปีที่แล้ว +1

    current leek ekak hada ganna barida

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      එලිමන්ට් එක පිටපැත්තෙ ගෑවෙනවද බලන්න, නැත්නම් එලිමන්ට් එක මාරුකරන්න

  • @sharppixpencilart
    @sharppixpencilart 3 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @nishanthashan406
    @nishanthashan406 3 ปีที่แล้ว +3

    අයියා පැයක් තිස්සෙ ට්‍රයි කලා බව්ත් එකට ඊයම් ක්ෂණිකව දිය වෙනව ඒත් වයර් එකටවත් බල්බ් කම්බියකටවත් බෝඩ් එකක තඹ සිදුරකටවත් ඒ ඊයම් අල්ලන්නෙ නෑනි ඒ ඇයි

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      පාස්සන අමතර කොටස්වල අග්‍ර සහ බොර්ඩ් එකේ තඹ කොටස් සියුම් වැලිකඩදාසියකින් පිරිසිදු කරගන්න..එතකොට හරියයි.

  • @sankapalibandara9588
    @sankapalibandara9588 3 ปีที่แล้ว +1

    Mage soldarin ion eke bit eka galawanna bee ne

  • @kavishkadhananjaya3516
    @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +2

    Me eliment ekak kiyak wenawada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      සාමාන්‍ය එකක් රුපියල් 150ක් විතර වෙන්නෙ .

  • @melaniferando682
    @melaniferando682 3 ปีที่แล้ว +1

    oya niyamai aiye

  • @aplus543
    @aplus543 2 ปีที่แล้ว +1

    බ්වුත් එකෙන් කරන්ට් වදින එකට මොකුත් කරන්න බැරි ද

  • @lakmalwikkramasinha8224
    @lakmalwikkramasinha8224 3 ปีที่แล้ว +1

    Ela..niyamai

  • @lakmalgaming6706
    @lakmalgaming6706 3 ปีที่แล้ว +2

    එල

  • @වලවරොක්ඉගල්
    @වලවරොක්ඉගල් 3 ปีที่แล้ว +1

    අයියේ බයුත් එකට යන කරන්ට් ප්‍රමානය අඩු කරන්න බල්බ් පිම්මන්ට් එකක් දාල හදන හැටි වීඩිඕ එකක්

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +2

    Nice

  • @nuwanbandara1856
    @nuwanbandara1856 2 ปีที่แล้ว

    Aiya mama goot 30w bauth eakak gattha.eaka rath wanawa.aduine

  • @thilankapradeep476
    @thilankapradeep476 3 ปีที่แล้ว +1

    බවුත් එකෙන් කරන්ට් එක වදින එක හදාගන්න බැයිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      එලිමන්ට් එක පිටපැත්තෙ ගෑවෙනවද බලන්න, නැත්නම් එලිමන්ට් එක මාරුකරල බලන්න.

  • @ruwanrajakaruna1065
    @ruwanrajakaruna1065 3 ปีที่แล้ว +1

    Good
    👍

  • @happycreativelanka2989
    @happycreativelanka2989 3 ปีที่แล้ว +1

    Thank you mame 👍

  • @washanthapushpakumara4813
    @washanthapushpakumara4813 3 ปีที่แล้ว +1

    Happy new year Aiyea buburass malawak hadana video A kak dannako oyata budu saranai

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Obatat suba nawa wasarak, ..idiriyedi kiyaladennam, thanks

  • @jvggang2638
    @jvggang2638 3 ปีที่แล้ว

    Mata karant watak gahanna one 6.5v 12v walin mehe ali watak karant eka wadi karanne kohomada meginto karant wage sarata wadina vidihak kiyanna

  • @samanathukorala6352
    @samanathukorala6352 2 ปีที่แล้ว +1

    mage eke biteka galawanna baa ane thadawela mokakda karanne

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ඇනයට තෙල් ටිකක් දාලා ටිකවෙලාවක් තියලා අඩුවකින් අල්ලන්න

  • @Hiace247
    @Hiace247 2 ปีที่แล้ว

    මගෙ එක ලී Soldering iron එකක් ඒකට වීඩිඕ එකක් ඕනේ

  • @nimalwijenayake791
    @nimalwijenayake791 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @dsjayalath
    @dsjayalath 3 ปีที่แล้ว

    Karant 1 leak wenne ai? Man aluthenma gatthe 60W ekak. Eeyam kambiya thiyaddi eka dige karant 1 avith wadinawa

    • @thilankapradeep476
      @thilankapradeep476 3 ปีที่แล้ว

      මටත් ඒ ප්‍රශ්නෙ තියේ

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@thilankapradeep476 element eka moken hari othanna

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 ปีที่แล้ว

      bouth eka athulay coil arakshaka bata deka nikal pipayata leek novana vidiyata savi karanna

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 ปีที่แล้ว +1

    Thank u 👍

  • @madumhewa9543
    @madumhewa9543 3 ปีที่แล้ว +1

    Tester එක තිවුවම බවුත් එකේ එලිමන්ට් එකට ඇයි ටෙස්ටර් එක පත්තු වෙන්නෙ එතකොට ඒ කරන්ට් එක අපට වදින්නෙත් නැ.. ඒ එන විදුලියෙන් පාස්සන උපකරණ වලට හානි වෙන්නැද්ද 🤔

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      සමහර සියුම් උපකරණ හානි විය හැක

  • @rumeshpriyankara3047
    @rumeshpriyankara3047 3 ปีที่แล้ว +2

    හොඩහ වැඩක් එකනම් මෙච්චර කල් පිච්චෙන එක විසි කරා අයෙ බලන්න ඔනි හදන්න පුලුවන්ද කියල ස්තුති

  • @RathnasiriBandara-vd4ue
    @RathnasiriBandara-vd4ue หลายเดือนก่อน

    Ayiye mama pichchuna layit hadanava eke layit eke bawthkarata alenne na 😢 ekata mokak hari kiyannako

  • @navindulakshmitha3173
    @navindulakshmitha3173 3 ปีที่แล้ว +1

    Ayiye mee 60w bawuth ekakata 30w thudak demmoth hodata rathweyida

  • @dkalderahansika9528
    @dkalderahansika9528 3 ปีที่แล้ว +1

    Good

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 ปีที่แล้ว +1

    Aiye soldering iron eken current eka wadinne ai

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      අයන් එකේ එලිමන්ට් එකෙන් කරන්ට් එක ලීක් වෙනව ඇති , සාමාන්‍යයෙන් හොඳ අයන් එකක එහෙම වෙන්නෙ නෑ. වොට් ගනන වැඩි අයන් වල ඔය ගැටලුව දකිනවා බොහෝදුරට.

  • @kavidusathsara4683
    @kavidusathsara4683 3 ปีที่แล้ว +1

    👌👌👍👍

  • @dushmanthakumara610
    @dushmanthakumara610 11 หลายเดือนก่อน +1

    Mehima kalama kohomath rath wenawa ne Api hithuwe me aluth wadak kiyala 😁😅

    • @electronicdanuma7067
      @electronicdanuma7067  11 หลายเดือนก่อน

      ඔබ මේ පිලිබද දැනුවත් වුවද මෙය නොදන්න විශාල පිරිසක් ඉන්නවා., ඒ අය වෙනුවෙන් මෙය ඉදිරිපත් කලේ.

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว +1

    මට කියන්න ඔය කොයිල් එකේ + _ හොයා ගන්නෙ මට එක කියන්න කොහොමද මල්ට්ම්ටර් එකක් නැත්නම් කොහොමද හදාගන්නෙ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      කොයිල් එකේ +_නොමැත , කැමති පැත්තකට සම්බන්ද කරන්න

  • @GeethMusic123
    @GeethMusic123 2 ปีที่แล้ว +1

    බවුත් එකේ තුඩෙන් කරන්ට්ටෙක වදින්නේ මොකද 🤔

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      එලිමන්ට් එකෙන් විදුලිය කාන්දු වෙනවා ඇති

  • @sumanapalasenarathna397
    @sumanapalasenarathna397 2 ปีที่แล้ว +1

    ඔයා කියනදේ.ඇහෙනවා මදි තව පොඩ්ඩක් ඇහෙන්න.කියන්න

  • @lapkliyandeniya5844
    @lapkliyandeniya5844 3 ปีที่แล้ว +1

    👍

  • @samanthafernando5309
    @samanthafernando5309 2 ปีที่แล้ว +1

    🙏

  • @bwchandrarathnachandrarath4574
    @bwchandrarathnachandrarath4574 ปีที่แล้ว

    අයියේ මගේ බවුතයේ දගරය තියනවා .වයර් දෙක කැඩිලා

  • @thisarupamod5143
    @thisarupamod5143 5 หลายเดือนก่อน

    සමහර බ්වුත් වල ඇන 1ක් ගලවන්න බැහනෙ

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 2 ปีที่แล้ว +1

    🌹

  • @ruwanvitharana910
    @ruwanvitharana910 11 หลายเดือนก่อน

    ඇයි කරන්ට් එක ලික් වෙන්නෙ

  • @dimuthumadushan4987
    @dimuthumadushan4987 2 ปีที่แล้ว +2

    ඔය දගරයක් කියක් වෙතර වෙනවද්දම්නෙ නැ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      වොට් ගනන් අනුව මිල වෙනස් වෙනවා

  • @SarathWellewaththage
    @SarathWellewaththage 5 หลายเดือนก่อน

    Rath wala alama natha ai

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 ปีที่แล้ว

    bawth eken paassana kota ai current wadinne allan inna eeyamata.

  • @nilanthasampath5093
    @nilanthasampath5093 3 ปีที่แล้ว +1

    Sound madi

  • @navindulakshmitha3173
    @navindulakshmitha3173 3 ปีที่แล้ว +1

    Ayiye kade thapana dagarayak kiiyada

  • @GangaNayanakumari
    @GangaNayanakumari 8 หลายเดือนก่อน

    Contract number ekak thiyeda?

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Rath wenawa ඊයම් unu venne nehene

  • @gamingsula6489
    @gamingsula6489 3 ปีที่แล้ว +1

    අයියා ඔය දගරයා කියක් වෙනවද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Normal ekak rupiyal 150 kata witara ganna puluwan.

    • @gamingsula6489
      @gamingsula6489 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 තැන්ක්ස් අයියා

    • @gamingsula6489
      @gamingsula6489 3 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 අයියා මම අලුත් බවුත් එකක් ගෙනාවා එකෙ කරන්ට් එක එනවනෙ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      සමහර නෝර්මල් ඒවල එහෙම වෙනවා විශේෂයෙන් වැඩි වොට් ගනන්වල ඒවා, ඒක හොද නෑ පාස්සන සර්කිට් එකට.

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว +2

    Aaya video danne nedda

  • @anuknethsara4157
    @anuknethsara4157 2 ปีที่แล้ว +1

    Godak vatinava

  • @danawithfunny6813
    @danawithfunny6813 3 ปีที่แล้ว +1

    oyage number eka denawada

  • @sankapalibandara9588
    @sankapalibandara9588 3 ปีที่แล้ว +1

    ඇන 2 ගලවන්න බෑ නෙ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      අඩුවකින් හරි අල්ලල ගලවන්න බලන්න තෙල් ටිකක් දාල තියල ඇන වලට

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 ปีที่แล้ว

      W D 40 damala ana galava ganna

  • @lakmalwikkramasinha8224
    @lakmalwikkramasinha8224 3 ปีที่แล้ว +1

    Ela..niyamai

  • @chamindapradeep2560
    @chamindapradeep2560 3 ปีที่แล้ว +1

    Thank you

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว

    Seramic thuda hoda ne kiyala hoyanne kohomada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Tuda age kaluweka passanna bariwenawa, ceramik layer eka galawila yanawa, ewani awastawala paassima apahasui

    • @araliyaaraliya6824
      @araliyaaraliya6824 3 ปีที่แล้ว

      👍💛💛💛

    • @araliyaaraliya6824
      @araliyaaraliya6824 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 👍💚💚💚

  • @bwchandrarathnachandrarath4574
    @bwchandrarathnachandrarath4574 ปีที่แล้ว +1

    අයියේ මගේ බවුතයේ දගරය තියනවා .දගරය තියන තැන වයර් දෙක කැඩිලා