How To repair a audio amplifier (YATEC AMP104 ) යාටෙක් ඈම්ප් එක රෙපෙයාර් කරමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @rfuxdj2038
    @rfuxdj2038 3 หลายเดือนก่อน

    ගොඩක් හොදයි පාඩම හොදට අවබෝධ උනා තවත් මෙවැනි පාඩම් කියා දීමට ඔබ තුමා ට දීරිය ලැබේවා

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 7 หลายเดือนก่อน

    ඉතාමත් ව්ද්‍යානුකූලව ඇම්ප් එකක දෝෂ නිරීක්ෂණය කරන අයුරු කියාදුන් එකම වීඩියෝව . ස්තූතියි ඔබතුමාණන්හට ගොඩාක් .

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 10 หลายเดือนก่อน +1

    නියමයි. හරියට් යමක් අද ඉගනගත්තා. බඩ පිරෙන්න රස කෑමක් කැවා වගේ. ස්තුතියි

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว

    ආදුනිකයන්ට හොදින් පැහැදිලි වෙන්න කියල දෙන්වා.සුපිරියි අයියෙ

  • @Ranjansenavirathna
    @Ranjansenavirathna ปีที่แล้ว

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් Thanks your knowledge

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 ปีที่แล้ว

    සුපිරියි , පැහැදිලි කිරීම.
    ස්තූතියි

  • @ravidu2309
    @ravidu2309 2 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @nilanganilanga4291
    @nilanganilanga4291 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ඔන්න subscribe කලා,ඉදිරියට තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනව සර් තෑන්ක්ස් 👍👍❤🙏🙏

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , ❤️❤️🤝🤝

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +1

    Niyamai.. Harima pahediliwa kiyaa denawa.. Thanks Sir..

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      You're most welcome dear

  • @thejadhanushka5029
    @thejadhanushka5029 ปีที่แล้ว +1

    10a10 diode 4 ratwela pichene ai

  • @SurangaManoj-c1b
    @SurangaManoj-c1b 6 วันที่ผ่านมา

    221amp eke speaker out eken ac voltage enne ei

  • @NeonSoundSolution
    @NeonSoundSolution 4 หลายเดือนก่อน

    Godak hodata explain kara

  • @ChamindaKumara-d5h
    @ChamindaKumara-d5h 9 วันที่ผ่านมา

    Mahatmaya oyalaga led lite walin hadapu wu metor akata oyala dala tiyanna .LM.3915 IC dakak.maga amp aka wu metor aka 3915 nambar aka tiyanna .maga wu metor aka lite lawata kola pata pati witarai wada karanna .maga at warademakin ic 2 damaj una.kada ganna baluwa.LM 3915 na..a wanuwata mahatmaya.LM3914 IC aka danna puluwanda.14 dammot lite set aka tibuna vidihatama wada karaida...

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 หลายเดือนก่อน

    ස්තුති ඔබට. හොඳටම කියා දුන්නා.👍👍👍

  • @sadunjayantha9070
    @sadunjayantha9070 ปีที่แล้ว

    loudspeaker ampiya hadanna kiyala denna puluwanda

  • @RuwanAthula-i5m
    @RuwanAthula-i5m 9 หลายเดือนก่อน

    Mama meka hapuwa. Meke speaker ekata voltage ekak enawa. Ekata mokakda karanna oni. Pawar bulb ekai speaker protection bulb ekayi ekata paththu wenawa. Mokakda sir meke lede

  • @megaelectronics577
    @megaelectronics577 9 หลายเดือนก่อน

    Oya widiyatama check karala baluwa ... ath amp aka weda karanawa ath transister tika allanna bri tharamatama het wenawa 20m withara yanakota transister ikai resisten tikai pichchila yanawa ai ahema het wenne

  • @upalidezoysa
    @upalidezoysa 2 ปีที่แล้ว +1

    Hi Sir your explanation perfect Thanks

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      You're welcome sir

  • @dineshpriyankara3066
    @dineshpriyankara3066 9 หลายเดือนก่อน

    පට්ට හොදේ

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ තව ඕනි🙏🙏🙏

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

  • @yohanavishka611
    @yohanavishka611 ปีที่แล้ว

    Me amp ekata 28-0-28 v 5A power denawanam 270ohm 3w resistor eka we as karanna oneda.. value eka kiyada..

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv 2 ปีที่แล้ว

    Godak watinawa video ekak

  • @gampaha1861
    @gampaha1861 9 หลายเดือนก่อน

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි. Power transistor වලට driver transistor වලින් එන වෝල්ටීයතාවය
    .5 v-- .7v දක්වා වෙන්න පුළුවන්ද? Emitter pin එකේ වොල්ටීයතාවය කීයක් වෙන්න පුළුවන්ද?

  • @kamalbandara4525
    @kamalbandara4525 2 ปีที่แล้ว +1

    Niyamai

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว

    Supiri ayye

  • @roshanweer
    @roshanweer 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ජය වෙවා🙏🙏🙏
    තව මේවගේ විඩියො දාන්න ඇම්ප් 1කේ ඔම්ස් කීයද කියලා චෙක් කරගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද

  • @792533396
    @792533396 ปีที่แล้ว

    Good job keep it up thanks

  • @leelsenarathna1975
    @leelsenarathna1975 2 ปีที่แล้ว

    800w mono power amp board ganna puluwanda complete....

  • @dhanushkahemachndara1340
    @dhanushkahemachndara1340 2 ปีที่แล้ว +1

    Mage ampliyar eka kun gala sabbayak enawa ehema wanne mokak pihcunamada

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      Ape amplifier ekakda?

  • @kamalbandara4525
    @kamalbandara4525 2 ปีที่แล้ว +1

    ස්තුති

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      You're welcome sir

  • @JohnBastiansz-sw8tq
    @JohnBastiansz-sw8tq ปีที่แล้ว

    Hi I have a simple amplifier. Can you repair for me

  • @sumithnalindakeeragala4953
    @sumithnalindakeeragala4953 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක්
    මට දැනගන්න ඕනි 70v0v70 Ac දෙන්න පුලුවන් හදපු බෝඩ් එකක් ගන්න තැන්ක් කියනවද ගාන කීයක් විතර යයිද

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 ปีที่แล้ว

    Maga.amp.aka.sund.akana.කොහොමද .hadanna

  • @Thilakshianupama
    @Thilakshianupama 9 หลายเดือนก่อน

    Nice👌

  • @priyanthpriyanth5272
    @priyanthpriyanth5272 10 หลายเดือนก่อน

    මේ ඇම්ප් එකට 45v 8 A transform එක වැඩිද පොඩි වෙලාවක් වැඩ සින්දුවකින් බාගයක් වගේ ඊට පස්සේ trnsistor දෙකක් පිච්චෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @ddclasantha561
    @ddclasantha561 2 ปีที่แล้ว +1

    Supiri sir thanks .

  • @Mohan-mi6qv
    @Mohan-mi6qv 11 หลายเดือนก่อน

    My amp is not working you can fix it.

  • @elactronic441
    @elactronic441 ปีที่แล้ว

    Godak hodai siyaluma de pahadili

  • @saumyamadushanka383
    @saumyamadushanka383 ปีที่แล้ว

    me amp eka kiyak wenawada

  • @suranlakjanaka3090
    @suranlakjanaka3090 2 ปีที่แล้ว +1

    Super...

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      🤛🤛 ❤️

  • @updissa3708
    @updissa3708 2 ปีที่แล้ว

    Colombo kituwada inne

  • @ChamindaKumara-d5h
    @ChamindaKumara-d5h 9 วันที่ผ่านมา

    Mahatmaya maga oya amp aka tiyanawa mama gattu akak.maga 12 ispikar dabol top 2k tiyanna.kalin baas control aka poddak karakawapuwahama gadara inna bari taram bass akak tibuna Daan control aka uparima vadi karat baas godakma adui.bapal akakata dipuwahama samanya vidihata tiyanawa.dapattata balans karapuwahama a tikat adu wanawa .mokak wanna atida mahatma hatuwa

    • @yatec2518
      @yatec2518  9 วันที่ผ่านมา

      @@ChamindaKumara-d5h බෆල් වල හෝ ස්පීකර් වයර් වල + - මාරු වෙලාද බලන්න

    • @ChamindaKumara-d5h
      @ChamindaKumara-d5h 9 วันที่ผ่านมา

      @yatec2518 thanks

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 ปีที่แล้ว

    Supiri

  • @milanwasantha8989
    @milanwasantha8989 ปีที่แล้ว

    Good 🙏

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว

    C5200 transistor 4 ක් ඕනි කියක් වෙනවද

    • @rasiff4897
      @rasiff4897 11 หลายเดือนก่อน

      Recondition 275

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix 2 ปีที่แล้ว

    ආදරෙයි ඈ 😘

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 8 หลายเดือนก่อน

    Good

  • @BuddihkaJanith
    @BuddihkaJanith 10 หลายเดือนก่อน

    මෙ බොර්ඩ් එකට c5200 transistor දානවනන් මොනවද වෙනස් කරන්න ඔන දෙවල්

  • @neranjanmaduranga-t2n
    @neranjanmaduranga-t2n 8 วันที่ผ่านมา

    මගෙ එකේ සද්දය අපහැදිලි මොකද ප්‍රශ්නය

  • @gamingtuins
    @gamingtuins ปีที่แล้ว

    Aiye mage amp eka wada karata sadde enne nane 😪

  • @claransclaransdarmarathnna8480
    @claransclaransdarmarathnna8480 2 ปีที่แล้ว

    Me bord eka ganna koheda thiyenne

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      Check this : www.yatec.lk/?s=450w&post_type=product

    • @elactronic441
      @elactronic441 ปีที่แล้ว

      @@yatec2518 sar mage amplifier eke eka paththakin charas charas saddayak ahenawa mokada danna hetuwa

  • @rgopalakrishnan6367
    @rgopalakrishnan6367 2 ปีที่แล้ว +1

    I want 1 yatec Antenna

  • @tharidusampath7798
    @tharidusampath7798 ปีที่แล้ว

    Aiya man oka haduwa eth sound enne na

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว

    Oke 400wanawada naththam aduida

  • @slmax4086
    @slmax4086 ปีที่แล้ว

    mm genawa okama me board eke 15pf ekak nane 😕😕

    • @yatec2518
      @yatec2518  ปีที่แล้ว

      අළුත් pcb එකේ ඒ වෙනුවට 333 මයිලර් එකක් දාලා තියෙන්නේ මහත්මයා

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 ปีที่แล้ว

    Great explanation. Thank you... Good Luck.

  • @janaka4001
    @janaka4001 5 หลายเดือนก่อน

    ❤❤

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 ปีที่แล้ว

    Thanks

  • @rohanaramawickrama3697
    @rohanaramawickrama3697 11 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @tharidusampath7798
    @tharidusampath7798 ปีที่แล้ว

    අයියා මන් ඕක හැදුව ඒත් සද්දෙ වැඩි කරනකොට rile එක on off වෙනවනෙ ඇයි ඒ

    • @yatec2518
      @yatec2518  ปีที่แล้ว

      Transformer voltage eka kiyada?

    • @tharidusampath7798
      @tharidusampath7798 ปีที่แล้ว

      32 0 32 wage

    • @tharidusampath7798
      @tharidusampath7798 ปีที่แล้ว

      Voltage adu nisada

    • @yatec2518
      @yatec2518  ปีที่แล้ว

      @@tharidusampath7798 ඔව් වෝල්ටේජ් අඩු නිසා 270ඕම්ස් 3w රෙසිස්ටරය වෙනුවට 220ohm 3w දාලා බලන්න

  • @mr.kaviya4359
    @mr.kaviya4359 2 ปีที่แล้ว +1

    Super.😍

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว +1

      🤛🤛🤝🤝❤️

  • @prasadnilantha4062
    @prasadnilantha4062 2 ปีที่แล้ว

    good

  • @dhananjamotors
    @dhananjamotors 2 ปีที่แล้ว

    මටත් ගැටලුවක් තියෙනවා යාටෙක් ඈම්ප් එකෙ පිලිවෙලින් op අයි සිදෙකෙන් වම් පැත්ත ගලවන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් නොවේවි ඊට පසු එය සවි නොකර දකුනු පස අයි සී එක සවි කරන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් වේවී අපට ඈම්ප් එකෙ ස්පිකර් හරහා ඇසීමටත් හැකියි මට තියන ගැටලුව ඇයි එක අයිසි එකක් පමනක් ස්පිකර් ප්‍රොටෙක්ෂන් එකට සපොට් කරන්නෙ කියලා මගෙ ඊළඟ ගැටලුව සෙනර් ඩයෝඩ් 15.34 v පෙන්වුවත් එක්තරා සෙනර් එකකින්14.23v පෙන්වීමයි පසුව 6,7k රෙසිස්ටර් වලින් අදාල වෝල්ටෙජ් එක එන නිසා අනෙකුත් සියලුම පර්ට්ස් මාරුකලා නමුත් අර වෝල්ටේජ් එක වෙනස් වූවේ නෑ ඒ ඇයි ස්තුතියි,,

  • @gemunurathnayaka5549
    @gemunurathnayaka5549 ปีที่แล้ว

    කොහෙන්ද ගන්නෙ

  • @mavithadearandadivan6903
    @mavithadearandadivan6903 2 ปีที่แล้ว

    👍👍😍❤

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 ปีที่แล้ว

    පව ට්‍රාන්සිස්ටර් වලට 8ට 1943 යි 5200 දාලා
    තියෙන්නේ ඈම්ප් එකේ,
    ඒකෙන් දෙයක් ශෝට් නම් 5200න්ම දාන්නේ නැතුව tip 35 දැම්මොත් අවුලක් වෙයිද

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      Tip දානවානම් ඒ පැත්තේ 4ම tip දාන්න

  • @akilanimsara5311
    @akilanimsara5311 3 หลายเดือนก่อน

    අනේ මගේ ඇම්ප් එකේ ටාරාන්ස්පෝමර් එක අවුල් එකක් ගන්න තැනක් කියන්න😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🙂👍🏻

  • @dnelectronic847
    @dnelectronic847 2 ปีที่แล้ว

    Sound Eddi kedi kedi enne

    • @yatec2518
      @yatec2518  2 ปีที่แล้ว

      1. Loose connection
      2. Driver or power side transistor fault
      3. Transformer ampire range
      4.ic fault
      5. Capacitor fault

  • @HutchHutch-tl7ne
    @HutchHutch-tl7ne ปีที่แล้ว

    Keata

  • @සත්සරසේනානායක
    @සත්සරසේනානායක ปีที่แล้ว

    මට එකක් ගන්න පුළුවන්ද.නම්බර් එක දාන්නකො

  • @updissa3708
    @updissa3708 2 ปีที่แล้ว

    Contact number denna puluwanda

  • @lasanthadisanayaka-s4x
    @lasanthadisanayaka-s4x 4 หลายเดือนก่อน

    Me bord eka koheda ganna thiyenne