Sir....Digital to analog audio conveter ekak hari yan nadda?eke coaxial input ekak kiyla tiyenne? ape car audio eke speaker line ekata set krnna barida? please reply......
Aiye mage laga car set aekak thiyenawa aeke pitipassaha wayar set aeka jak aekath aekkama na thiyenne pin vitharai kohomada power aekai spker wayarui hoyagenne
sony home theater එකකින් ඉවත්කළ passive sub woofer එකක් වෙනත් sub woofer signal out එකක් විතරක් තියෙන stereo hi fi system එකකට සම්බන්ධ කර active sub woofer එකක් ලෙස භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කරන video වක් කරන්න පුලුවන්ද ? ( passive sub woofer එකේ පිටුපස 2.7 ohms / music out put 200 w ලෙස සදහන්ව තියෙනවා . )
මේ වගේ වීඩියෝ සිංහලෙන් යූ ටියුබ් එකේ ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක ගෙනාවා ට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමෝටම ❤️
මොන වීඩියෝ බැලුවත් ඔබතුමාගෙ වීඩියෝ එකක් බැලුවම තමයි හරියට දෙයක් තේරුම් ගන්න පුලුවන් .
ඉතා පැහැදිලියි.හොදට කියලා දුන්නා. On වෙන්නේ නැති කාර් සෙට් අලුත් වැඩියා කරන වීඩියෝ ටිකකුත් බලන්න කැමතියි.
❤️ අනිවාරෙන් ඉස්සරහට වීඩියෝ ගේන්නම්
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. පන්තියක වගේ සරලවම කියා දෙන එක තමයි වටිනාම දේ, ඔබ කරන සේවය ගැන අගය කරනවා. ඉදිරි ගමනට සුබ පතනවා! 👍❤🙏
තැන්ක්ස් මල්ලි ❤️
මට දැනුම තියනව කෙනෙක්....... Rc divaice එක ගැන දැනගෙන හිටියෙ නැ එකට ස්තුති මල්ලි ඔයා අමාරැවෙන් ඉගන ගත්ත දෙ අවන්කව බෙදා දෙනව .....චැනල් එක ගොඩාක් හොදයි මම නොදන්න දෙවල් ඉගන ගත්ත ඔබට ජය තෙරැවන් සරණයි...!!!!
ආදරෙයි හැමෝටම❤️ ඉදිරියටත් වටින වීඩියෝ ගොඩක් එන්න තියෙනව
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත, බොහොම ස්තුතියි 🙏 බුදුසරණයි
High Low Convertor එක අලුත් අත්දැකීමක් සහ ගොඩාක් දේවල් තියෙනවා අලුතින් ඉගෙන ගත්තු. හැමෝම කියාදෙන්නෙ නෑ මේ වගේ. ගොඩාක් වටින වීඩියෝ එකක්. 👍🙏❤
තව ගොඩක් දේවල් තියෙනව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි ❤️
සුපිරි ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගත්තා..ස්තුතියි
තැන්ක්ස් මල්ලි❤️
අඩෝ මේවා කිසිම එකෙක් කියලා දෙන්නෑ..
සවුන්ඩ් උණ තියෙන අපිට මේවා painkillers ❤❤❤
😀❤️
@@ElectronicLokaya බොහොම ස්තූතියි අයියා ❤
RC අවුට් එක ගැන කලින් දැනගෙන හිටියේ නෑ. මම ඔයාගෙන් අහන්න මයි හිටියේ ස්පීකර් අවුට් එකකින් තව ඈම්ප් එකකට ඉන් කරන්නේ කොහොමද කියලා. ඒ ගැන අහන්නත් කලින් උත්තරේ ලැබුණා... ගොඩාක් ස්තූතියි! වීඩියෝ එක ගොඩාක් වටිනවා 👍🙏❤
තැන්ක්ස් මල්ලි ❤️
හැම comment එකකටම reply කරන සුපිරිම you tube chanel එකක් .. නියමයි..අද video එකත් සෑහෙන වැදගත් උනා ..✌️✌️✋👌
තැන්ක්ස් මල්ලි ❤️❤️
මටනම් මාරම වටින්වා පැහැදිලිව හැම දේම කියල දුන්නා ❤🙏
❤️
එනකම් බලන් හිටපු වීඩීයෝ එකක්....❤️🔥....සුපිරි...👌
😀❤️
ඔබ තමා මාගේ ගුරුවරයා යුටියුබ් නාලිකාවෙන් ලබාදෙන දැනුම සියලුම ගුරුවරුන්ට මාගේ හෘදයංගම ස්තුතිය පුදකරන අතර තව තව ඉදිරියට යැමට මා පුාර්ථනා කරමි අනාගත තරුණ තරුණියන්ට ඉලෙක්ට්‍රොනික් යුටියුබ් චැනලයට ආරාධනා ස්තුතියි ඔබලා සියලු දෙනාට දෙවි පිහිටයි
ආදරෙයි හැමෝටම ❤️
Vidio aka baluwa gajdak lassani..ma gawath thibuna car casat akk hadanna ona aiya..thanks
❤️
බොහොම ස්තූතියි .අද තමයි මේ චැනල් එක සෙට් වුනේ....❤❤❤❤
ගොඩක් අයට තියන දැවෙන ප්‍රස්න වලට හොඳ විසදුමක් 👌
ආදරෙයි හැමෝටම ❤️
සුපිරි .මෙමරි බැකප් ගැන අද තමා දැන ගත්තෙ. ගොඩාක් වැදගත්
😀❤️
අපි මොනවා ද දන්නේ .......ගොඩක් වටින දෙවල් පැහැදිලිව නොතේරෙන තෙරෙන හැමෝටම දෙයක් ඉගෙන ගන්නත් ......වාටිනා විඩියො ගෙන එකට ඔබතුමා ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌✌✌✌✌✌✌✌
❤️❤️❤️❤️
මේ වීඩියෝ එකනම් ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ,ඉගෙනගන්න දේවල් ගොඩයි🌟❤❤❤ ,තවත් මේවගේ වීඩියෝ බලාපොරොත්තු වෙනව,බුදුසරණයි 🙏❤🌟
ආදරෙයි හැමෝටම 😀❤️
තවත් පැහැදිලි විය යුතු කරුණු මගේ අදහස් කිහිපයක්
1.LPF ගැන පැහැදිලි කිරීම මදි low pass filter එක ගැන තව විස්තර වුණානම් හොඳයි
2.full range එකකින් RCA output එකක් අවාසි., head unit original sub out එකෙයි, speaker out එකෙන් high low converter එකේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා.
3. මේ amplifier එක හරිම basic amplifier එකක්, ටිකක් advance amplifier වල තියෙන වෙනස්කම් (DSP amplifier, class A,B, AB, D amplifiers, 4 channel amplifier, multichannel amplifier, mono block amplifier)
4. Amplifier එක අනුව power cables තෝරගන්න විදිය 8 Guage , 4 Gauge , 1 Guage
තැන්ක්ස් මල්ලි ❤️🙏 ඒ අදහස් කරුනු ටිකත් ගොඩක් හොඳයි බලමුකො ආයෙ
ඒ ඒ අදාල ඇම්ප් සෙට් උනමාම මෙ වගේ දේවල් කරනකොට එකතු කරන්න..
Obathuge video patta pahdiliwa kiyadenwa obata sadha jaya🙏👍
සුපිරිම විඩියෝ එකක් ගොඩක් වැදගත් චැනල් එකක් ජයවේවා 👍👍👍❤❤
❤️❤️
මේ වගේ වීඩියෝ සිංහලෙන් යූ ටියුබ් එකේ ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක ගෙනාවා ට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️. Ow oya mara waddek
❤️
නියමයි අයියා ❤❤❤
ගොඩක් දේවල් දැන ගත්තා.. ජය...
500w subwoofer Amplifier akak demmoth speker kiye ewada dnna oni hoda sound akak gnna aiya.
ගොඩාක් වැදගත්.. ස්තුතියී මහත්මයා !
හරිම වටිනවා
හරිම වටිනව...ගොඩාක් ස්තුතියි...අයියේ,
තැන්ක්ස් මල්ලි ❤️
@@ElectronicLokaya හරි...හරි...අයියේ,❤️❤️❤️
සුපිරි අය්යා හොඳට තේරුනා 💯
තැන්ක්ස් මල්ලි ❤️
Rem kiyannet sistem control ekatamada
හොඩක් ස්තුති අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️
නියමයි අයියේ පැහැදිලිවම කියලා දුන්නා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අයියා වීඩියෝ එකක් දානකන් අපි බලන් ඉන්නවා. ආදරේයි අයියේ ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️
@@ElectronicLokaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak wadina video ekak harima pahadili...oyata godak stuti...
තැන්ක්ස් මල්ලි ❤️
ඒක නියමයි අයියේ ... හොදටම පැහැදිලි කරා.... බුදු සරණයි
ගොඩාක් වටිනව.thanks
තැන්ක්ස් මල්ලි ❤️
Hoya hoya hitapu vedio ekak
❤️
ගොඩක් වටිනවා!! ස්තූතියි !!
❤️
ගොඩක් ස්තුති විඩියෝ එකට ❤️❤️
❤️❤️
පට්ටම වැදගත් වීඩියෝ එකක් 😊🥰❤
තැන්ක්ස් මල්ලි ❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
අච්චා හේ පට්ට පට්ට
❤️❤️
Supiri java wewa Ayya
අයියේ , බෆල් වලට ගැලපෙන එල් ඊ ඩි වියු මිටර් එකක් සරලව හදාගන්න පුලුවන් ඩයග්‍රැම් එකක් එක්ක විඩියෝ එකක් කරන්න
Setup ekkta hriytma watt gaanata gelepena spekers thorgnne komda. Set eke tiyenne 50w"4 kiala speakers tiyenne 300w wage loku ganan neh
වටිනව අයිය ස්තුතිය
තැන්ක්ස් මල්ලි ❤️
වටිනවා සුපිරි වැඩක්
තැන්ක්ස් ❤️
Aiye 600w 4channel pioneer amp ekak gedara hi karanna power denne kohomada
, eeke input voltage eka 14.4v thiyenne
ගොඩක් වටිනවා....❤❤❤❤
තැන්ක්ස් මල්ලි
සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️❤️
Hodata kiyala dunna ,thanks
❤️
godak wadagath video ekak
තැන්ක්ස් මල්ලි ❤️
Sir RCA out nethi ekata rca convater positive saha nagative speaker wire maru unoth prasnayak da
සුපිරි දැනුමක් ලැබුන ❤❤👍
තැන්ක්ස් ❤️
ඉස්සරහටත් මේ වගේ දේවල් ඕනේ 👍👍👍
අනිවාරෙන් මල්ලි ❤️
@@ElectronicLokaya ❤❤❤
මට Video එක බලන්න ඩේටා නෑ හම්බවුනාම බලන්නම්...🤗🤗🤗
🤗❤️
Me converter eken lowpass base filter out ekak vitarak ganna puluwanda
Man thrwhel ekkata 200w amp ekak hayikara threewil ekka ස්ටාට් කරද්දි සින්දු ඇහෙන්නැ ඉස්ටාට් කරපු සද්දිනෙ ඇහෙන්නෙ එකට මොකද්ද කරන්න ඔනෙ
නොයිස් කැන්සන් එකක් දාල බැලුවද?
Ne ne kohomada danne ekke hari namma mokakda
මේ වටින දැනුමක් දෙන වීඩියෝ වලටත් අන් ලයික් කරනඋන් ඉන්නවනේ අනේ මංද 🤔
😀❤️ හැමෝම එක වගේ නෑ නේ මල්ලි
Mage sab amp eaka tika welawak dala thibunama weda karanne nathuwa yanawa eahema wenna hethuwa kiyanna puluwanda..
RCA impedance converter home theater eke woofer out ekata Pavichchi karanna puluwanda aiya
පුලුවන් හැබැයි ලෝ විතරයි අව්ට් එන්නෙ
වෝට්500ක ඇම්ප් එකට හරියන වයර් සයිස් එක කියන්න කො මන් ඒක දැන ගත්තෙ දැන් සුපිරි වැඩක් කරන්නෙ නොදන්න ඒවා කියලා දෙන එක😍😮
ගේජ් 8ත් ඇති ගේජ් 4නම් තවත් හොඳයි,
Nice vidio.thanks
❤️❤️
Sir....Digital to analog audio conveter ekak hari yan nadda?eke coaxial input ekak kiyla tiyenne? ape car audio eke speaker line ekata set krnna barida? please reply......
aiye tikak parana original car set wala rca out enne nadda speaker,voltage socket gawin socket ekak widihata
ඒකට වීඩියෝ එකක් කරල ඇති බලන්න
පට්ට 😲👍
තැන්ක්ස් මල්ලි ❤️
Aiye mage laga car set aekak thiyenawa aeke pitipassaha wayar set aeka jak aekath aekkama na thiyenne pin vitharai kohomada power aekai spker wayarui hoyagenne
උදව් කරන්නම් ඒකෙ පොටෝ මට වට්ස් ඇප්කරන්න
Nomal plet amp ekak thiyenne sub dekata tikak wadi karanakota off wenawa nomal thani wayar potak thiyenne ekada case eka
මට කතා කරන්නකො උදව් කරන්නම්
super aiya.oyanam weddek
❤️❤️
Niyamai aiye jayawewa
නියමයි.
තැන්ක්ස් මල්ලි ❤️
Super very good
❤️❤️
supiri niyama vidieowak
තැන්ක්ස් මල්ලි ❤️
Super ❤❤
ගොඩක් පින්😍😍
❤️
නියමයි👍👍👍👍👌👌👌👌
තැන්ක්ස් මල්ලි ❤️
sony home theater එකකින් ඉවත්කළ passive sub woofer එකක් වෙනත් sub woofer signal out එකක් විතරක් තියෙන stereo hi fi system එකකට සම්බන්ධ කර active sub woofer එකක් ලෙස භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කරන video වක් කරන්න පුලුවන්ද ? ( passive sub woofer එකේ පිටුපස 2.7 ohms / music out put 200 w ලෙස සදහන්ව තියෙනවා . )
Aiyee.batry 2k thiyena wahana wala 24v current ekane thiyenne.12v battery 2nne current eka enne 24v wela.ethakota aiye.eka batry ekakin witharak direct 12v current eka gathtoth.a battry eka ikmanin bahinwada.tika kalak us karaddi.a batry eka sauththu wenawada?
ස්ටාට් එකේදි විතරක් යූස් කරන්න අව්ලක් වෙන්නෙ නෑ
ජය වේවා...
❤️
ගොඩක් වටින වීඩියෝ එකක්..,,,❤️❤️
❤️
Ekapara Speaker out put normal mode ekenui Bride mode ekenui ganna puluwanda
patta pahadiliy ayye supiri
අයියේ ඔයා කොහෙද ඉන්නේ.....සුපිරියටම තේරූම් කරල දෙනවා අහ්හ්....තැන්කිව් ❤️
දැන් නම් ලංකාවට අවිත් ඉන්නෙ ගම නම් රත්නපුර ..
@@ElectronicLokaya අපිට වාහනයකට කාර් සෙට් එකක් හයි කරගන්න පුලුවන් ද..අයියා රත්නපුර ශොප් එකක් කරනවද?
එහෙම කරනවනම් Location එක ගැන එහෙම විස්තරයක් කියන්න
@@janithsankalpa9314 දැන් ඉන්නෙ ගාලෙ මල්ලි මෙහෙන් තමයි ශොප් එක දාන්න ඊනෙ රටේ පස්න ඉවර වුනාම තමයි ඉතිම්
@@ElectronicLokaya f b eke nedda aiya ,contact number ekak nedda?
@@Goldenlucky7hart යූ ටියුබ් චැනල් එකේ එබවුට් වල ඇති මල්ලි
සුපිරි ස්තුතියි
තැන්ක්ස් මල්ලි ❤️
Hy brid battery use karala , boom box ekk hadannko , chaging system ekkuth ekka
ඔව් බලමුකො බඩු සෙට් උනාම කරන්නම්කො
Super review
Thank you 🙂
Normal car cassette ekakata wena equalizer ekak set karanne kohomada
මොකද්ද එකියු එක?
Jaya wewa bs ❤️
තැන්ක්ස් මල්ලි ❤️
Mage 500w eke sub amp eka on karapu gaman sub eka conect karala thibboth dok sound eka hira wela eka digata thiyenwa, protectionuth on wenwa, speaker conection galawala, amp eka on unata passe speaker eka conect karama awulak ne, ayy a?
වීඩියෝ එකක් එක්ක මට වට්ස් ඇප් කරන්න බලමු ලෙඩේ මොකද්ද කියල
Ma ampifiyar eka 18" speaker ekkata denn පුළුවන් da
ඔව්
Niyamai mahaththayo
Patta
තැන්ක්ස් මල්ලි ❤️
ඔය Amp එකට 6×9 Speaker හතරක් දාන්න පුලුවන්ද
සුපිරී ඈ ජයවේවා ❤️
❤️❤️❤️❤️
Niyamai 👍👍
Keep up the good work👍🏼
පරන කැසට් /FM දෙක විතරක් එන car player වලට aux / usb / bluetooth ඔනම එකක සෙට් කරන හැටි කියල දෙන්න පුලුවන් ද ඔබතුමාට ❤️
Pattai👍
තැන්ක්ස් මල්ලි ❤️
නියමයී❤️
❤️❤️
Power supply akak danawanam ampire kiyaka akak danna oneda
ත්‍රිවිල් එකකට සෙට් එකක් හයි කරන විදිය කියලා දෙන්නකො