Transistor Amplifier | Zobel Network in Sinhala | ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර් සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ‪@electronicsclassroom1742‬
    #amplifier #electronics #sinhala
    Transistor Amplifier | Zobel Network in Sinhala | ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර් සිංහලෙන්
    සෝබල් නෙට්වර්ක් යනු ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර් හදන සියලු දෙනා දැනගතයුතු රහසක්.
    එහි භාවිතයන් සහ විශේෂයෙන් දැනගතයුතු කරණු මෙහිදී විස්තර කරනු ලැබේ.
    මෙවැනි කාලීන වීඩියෝ නැරඹීම සදහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
    බෙල් අයිකනයත් ක්ලික් කර තබාගන්න.
    වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න.
    0714931142
    Zobel Network is a secret that everyone who makes transistor amplifiers should know.
    Its uses and specifics features are described here.
    Subscribe us to watch up-to-date videos like this.
    Click and hold the bell icon as well.
    Contact us for more information.
    Thanks for watching.
    Electronics Class Room
    Contact Us:
    Call or WhatsApp : +94 71 4931142
    Email: electronicsclassroom.2021@gmail.com
    Facebook: Electronics Class Room

ความคิดเห็น • 52

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +1

    මෙතෙක් කලක් මා නොදත් , මාහට කියවා හෝ අසා හෝ දැනගැනීමට නොහැකි වූ දේ අද මා දැනගත්තා . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .ඔබට මාගේ ප්‍රණාමය .

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි . Subscribe karala bell icon click karala tiyaganna. mewage videos balanna

  • @snpluscreater7802
    @snpluscreater7802 ปีที่แล้ว +2

    Thanks you explain

  • @LasanthaKumarasiri-ln5tk
    @LasanthaKumarasiri-ln5tk 11 หลายเดือนก่อน +1

    ඔොප් අැමිප් ගැන කියලා දේන්ඩ plz

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 2 ปีที่แล้ว +1

    Hamadama api innawa godda dewal igena gaththa thank sir

  • @luckybilly8808
    @luckybilly8808 8 หลายเดือนก่อน +1

    Class h amp gana video ekak oni

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 หลายเดือนก่อน

      Aniwa, next...danata amplifier gena video series ekak patan gatta balanna. All videos in channel

  • @electronicsprojects9380
    @electronicsprojects9380 2 ปีที่แล้ว +1

    well explained

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanx

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว +1

    Power suply ekak hadana sercit diagram ekaka thibba 104 capasitor දෙකක් haraha ground karanawa eke theruma මොකක්ද duel supply

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 6 หลายเดือนก่อน +1

    Ethakota meka haraha signal eka yanakota jawa haniyak wenne නැද්ද

  • @asankasandaruwan7453
    @asankasandaruwan7453 ปีที่แล้ว +1

    Nil para sakitaka hanna kohomada

  • @allfactschanel1535
    @allfactschanel1535 ปีที่แล้ว +1

    Protection rely eka ain karala me widiyta hadala dammoth aulk da

  • @ThanukaMadurapperuma
    @ThanukaMadurapperuma ปีที่แล้ว +1

    rc structure eke 100ohoms 3w resister eka rath wenne ai stereo amplifier ekaka. but eka side ekai rath wennet anek patta aulk na?

  • @krishanthakarunarathne6011
    @krishanthakarunarathne6011 2 ปีที่แล้ว +1

    What is the supply voltage & current (AC) for this1000w Amplifier.

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 ปีที่แล้ว +1

    Hodha output transistor ගන්නා පුළුවන් කොහෙන්ද?

  • @SL-cn1ih
    @SL-cn1ih ปีที่แล้ว +1

    Pattaka hada pahadili na ai ema wenne

  • @nisanthasilva1722
    @nisanthasilva1722 2 ปีที่แล้ว +1

    w 1000 amp circuit ekak gana puluwan kohenda

  • @LasanthaKumarasiri-ln5tk
    @LasanthaKumarasiri-ln5tk 11 หลายเดือนก่อน +1

    මෙි කොියිල් ඔතන විදිය කියලා දේන්ඩ

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +2

    අයියේ output transistors වල emitter වලට 0.22, 0.47 5w රෙසිස්ටර් දාන්නේ ඇයි..ඒ රෙසිස්ටර් අත්‍යවශ්‍ය මද??

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว +1

      Ou eka aniwarayenma 5W wenna ona. eken tamai shunt eka hadanne

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +1

      @@electronicsclassroom1742 shunt කියන එක තේරුනේ නෑ...පැහැදිලි කරන්න පුලුවන්ද ...ඒ රෙසිස්ටර් නැතිව සම්බන්ධ කලොත් මොකද වෙන්නේ කියලා ..??

    • @pathumprabath8450
      @pathumprabath8450 ปีที่แล้ว +3

      Transistor රත් වෙනකොට base, emitter ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට b, e අතර bias ධාරාව වැඩිවනව. ඊට සාපේක්ෂව c,e ධාරාව ගොඩාක් වැඩිවනවා. මේක දිගටම වෙලා transistor එක පිච්චෙනවා. ඔහොම rsistor එකක් දාන්නේ ඒක වලක්වන්න.

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว +2

      @@pathumprabath8450 thanks for reply

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +1

      @@pathumprabath8450 ස්තුතියි අයියේ ...හොදට තේරුනා ..

  • @sulaga1757
    @sulaga1757 3 หลายเดือนก่อน +1

    වාෙටි 1000 තියේද ඔකේ

  • @sanathdushmantha9253
    @sanathdushmantha9253 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚

  • @sawidyaart2350
    @sawidyaart2350 ปีที่แล้ว +2

    Subwoofer walata Hodama amp class eka mokakda.

  • @sankamaduranga_98
    @sankamaduranga_98 ปีที่แล้ว +1

    coil eka mH gana wadi weddi mokada wenne

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      ehema karanna ba, etakota heat, electric akara walin shakthiya hani wenawa

    • @sankamaduranga_98
      @sankamaduranga_98 ปีที่แล้ว

      @@electronicsclassroom1742 aduweddi mokada wenne

    • @sankamaduranga_98
      @sankamaduranga_98 ปีที่แล้ว

      @@electronicsclassroom1742 oya kiyanne reactive power eka gannada

  • @prasadanthany8717
    @prasadanthany8717 ปีที่แล้ว +1

    Aiye transistor ampwala driver transistor power transistor marukalath pechchenawane anith parts wala aulak na mokada meha wenne

  • @RanilKumara-px5rq
    @RanilKumara-px5rq 5 หลายเดือนก่อน

    Sir ga number aka dannko