UPS ට්‍රාන්ෆෝමර් එකකින් බල සැපයුමක් හදන්නෙ මෙහෙමයි Sinhala Electronic Class

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 314

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබ තුමාට සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටම ❤️

  • @prashantelge4806
    @prashantelge4806 2 ปีที่แล้ว +4

    ඔයා දරුවන්ට උදව් කරපු එකට වඩා බොරු නොකර ඔයා දන්න දේ කියල දෙන එකට ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනව

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว +2

    වැඩසටහන ගොඩක් වැදගත් ඒ වගේම වගේම පැහැදිලිව දැනුම ලබා ගත්තා අනික ඔබතුමා ලොකු පින් අතේ වැඩක් කරගෙන තියෙනවා එයට ඔබතුමාටත් ගොඩාක් පින්

  • @shenuliaksha1479
    @shenuliaksha1479 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ.ඔයා ගුරුවරයෙක් වගේ කියල දෙනවා.👍

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +23

    ගොඩක් වටිනවා.. ඒ වගේම ගොඩක් පැහැදිලි 🙏🙏🙏🙏

    • @comroec
      @comroec 3 ปีที่แล้ว

      th-cam.com/video/BjeC4i89ftE/w-d-xo.html

    • @vidula8796
      @vidula8796 2 ปีที่แล้ว

      ගොඩක් වටිනො

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว +5

    බොහොම පිංසිදුවන පිංකම් අපි ගෙනියන්නේ එච්චරයි. ඔබට යහපතම උදාවෙත්වා !!!
    තෙරුවන්සරණයි !

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 ปีที่แล้ว +20

    සුපිරි.... ඔයා නම් මරුචරිතයක් ජයවේවා...ඔයා වගෙ නිහතමානී ,වැදගත් අය තවත් දියුනු වේවා💪💪 ❤️❤️

  • @kumarawanigasekara8614
    @kumarawanigasekara8614 3 ปีที่แล้ว +12

    ඕකෙන් 12v අවුට් එකක් ගන්න පුළුවන්. අවුට් කොයිල් එකේ පුන්චි වෙනස්කමක් කරල. ඕකේ අවුට් පැත්තේ කොයිල් දෙකක් තියනවා පැරලල් විදියට ඔතලා වට 20ක්. ඒ කොයිල් දෙක සීරිස් කරලා ගත්තම වට 20 තියන එක 40ක් වෙනවා. ඒ විදියට අපිට ඕකෙන් 12v ගන්න පුළුවන්

    • @sahanchinthana9883
      @sahanchinthana9883 2 ปีที่แล้ว

      කොහොමද මම ත් ඒක දැන ගන්න හොයනව.....පුළුවන් නම් ටිකක් පැහැදිලි කරන්න

  • @prashantelge4806
    @prashantelge4806 2 ปีที่แล้ว +1

    මේ වගේ මිනිස්සු තාම ඉන්නවා කියල දැනුනම හරි ආඩම්බරයි

  • @Harindu101
    @Harindu101 2 ปีที่แล้ว +1

    ගොඩක් istuti අයියේ.... හොඳට teruna, 👍❤️

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว

    සත්භාවයෙන් කරන ලද එම කාර්ය ඉතා වැදගත් .

  • @bossofsrilanka4383
    @bossofsrilanka4383 3 ปีที่แล้ว +3

    වටිනා වැඩ සටහනක් අයියේ දිගටම මේක කරගේන යන්න
    ජයවේවා ඔබට!

  • @ShrimaliHansi
    @ShrimaliHansi หลายเดือนก่อน +1

    Okay diodes 2 nathuwa ona deyak sambanda karanna puluwandha maame??😊😮😮❤

  • @slmohankumara5483
    @slmohankumara5483 9 หลายเดือนก่อน

    Malli oyage video godak hodai oya karan sewaya bohomayak watinawa

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි! බොහොම පැහැදිලියි පාඩමක්.

  • @travelwithsuresh7655
    @travelwithsuresh7655 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සහෝදර 😘😘

  • @rowdybaby4844
    @rowdybaby4844 2 ปีที่แล้ว +1

    උබනම් පට්ට බම් එල. .ඔහොම කරගෙන යං. ...good luck. .🤟

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳින් කරා බුදුසරනයි දෙවිපිහිටයි

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Godak ping thawa thawath shakthiya dhairiya labewa budhusaranai

  • @priyangikajayatissa5256
    @priyangikajayatissa5256 2 ปีที่แล้ว

    Thawa kenata adarshamath obata jaya wewa

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 2 หลายเดือนก่อน

    ඔයාට ජේසු පිහිටයි.

  • @dilshansamith3900
    @dilshansamith3900 4 ปีที่แล้ว +5

    Very useful and proud of you doing this 💪🏻

  • @senukahansana6950
    @senukahansana6950 3 ปีที่แล้ว

    Supiriyi oyaanam niyamayi

  • @ahamedmisbah3267
    @ahamedmisbah3267 2 ปีที่แล้ว

    Public service is the best mean time thanks.

  • @revine4718
    @revine4718 2 ปีที่แล้ว +1

    great work brother

  • @ldsamarasinghe9741
    @ldsamarasinghe9741 ปีที่แล้ว

    ඔබට ජය

  • @kapiladissanayake3150
    @kapiladissanayake3150 2 ปีที่แล้ว

    Hoda vedio ekak.jayawewa.

  • @tharoontharoon3748
    @tharoontharoon3748 3 ปีที่แล้ว +1

    Elama ela අයියෙ.උඹනම් දෙවියෙක්

  • @nplusplusstudios7247
    @nplusplusstudios7247 3 ปีที่แล้ว +1

    Thank you very much for the great video with simple explanation, good luck.!

  • @duminthajayasiha1279
    @duminthajayasiha1279 2 ปีที่แล้ว

    Gidak hodai Malli hodata pahadili

  • @bandularupasigngha
    @bandularupasigngha 2 ปีที่แล้ว

    ඹබගෙ කැමරාව තවලංකර ගන්න ස්තූතියි

  • @pramodgimhan1118
    @pramodgimhan1118 3 หลายเดือนก่อน

    ඕකෙන් 12v ගන්න පුලුවන් බන්..out put එකේ වයර් දෙක පාස්සපු තැන කොයිල් දෙකක් සමාන්තර කරලා තියෙන්නේ.ඒක ගලවලා සීරීස් කරාම 12v එනවා.තව ඉගෙනගන්න❤

  • @kalumalli1766
    @kalumalli1766 3 ปีที่แล้ว

    හැමෝටම දැනුම දෙන ඔබට ජය

  • @risathsenumitha2841
    @risathsenumitha2841 2 ปีที่แล้ว

    අපිත් එකතු වෙනව

  • @jaffnashortcut943
    @jaffnashortcut943 3 ปีที่แล้ว +2

    மிக்க மகிழ்ச்சி அடைகிறேன் உங்களுக்கு நன்றி சகோ

  • @shayanishayani787
    @shayanishayani787 4 ปีที่แล้ว

    Aiye oyagen godak de igena gannawa oyata godak pin

  • @suranjithbandara2674
    @suranjithbandara2674 2 ปีที่แล้ว

    aiyee pluwannam ups transfomer ekakin inweter ekak hadana widiya kiyala denna,grainder,gril upakarana deka bawitha karana widiya hadala denna

  • @wejeethkumarawejeethkumara7889
    @wejeethkumarawejeethkumara7889 ปีที่แล้ว +1

    tastomarayak hada ganna vdiya tivl ekata karanteka Ena wdiya Aeye dannako

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 ปีที่แล้ว

    නියමයි

  • @slmohankumara5483
    @slmohankumara5483 9 หลายเดือนก่อน

    Malli mate tasformer ekak thiyanawa dual type 55 0 55v Toroidal Transformer ekak mate eken Adjustable Variable Power Supply ekak hada ganna upades tikak denawada

  • @DJMaleesha7385
    @DJMaleesha7385 2 ปีที่แล้ว

    Vayar 3 ena transformer ekakata karnt eka denne kohomada .comment 1 Danna pleeees.

  • @jayasenajayakody5689
    @jayasenajayakody5689 3 ปีที่แล้ว

    35 v eka 12 v walata adukaranna one ici nombara ekak ho paripathayak dannaka

  • @pushpakumarap6677
    @pushpakumarap6677 2 ปีที่แล้ว

    Maga trnspomar aka 7.6v tynna batri cahjar akk hadanna puluwanda ups

  • @dilinijayasinghe9800
    @dilinijayasinghe9800 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා !!!

  • @nandasenadanapala4872
    @nandasenadanapala4872 2 ปีที่แล้ว

    ජය වේවා

  • @htmradio6388
    @htmradio6388 3 ปีที่แล้ว +1

    සුපිරි මචං ජය වේවා ...❤️❤️❤️

  • @delrstudio.2252
    @delrstudio.2252 2 ปีที่แล้ว

    බුදුසරනයි ඔයාට

  • @chandanaranasingha-x5g
    @chandanaranasingha-x5g 3 หลายเดือนก่อน

    12 v am 5 ka bala sapayumak hadaganna puluwanda ups trancefomer aken.

  • @amilagunarathna3931
    @amilagunarathna3931 2 ปีที่แล้ว

    Godak watina wada satahanak

  • @rangaprasad3014
    @rangaprasad3014 2 ปีที่แล้ว

    Good jobs bs

  • @nethukaboy2786
    @nethukaboy2786 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියේ. එල. ඔයා වගේ කට්ටිය තමා මේ ලන්කාවට වටින්නේ. 👍👍👍

  • @senadheraakd3295
    @senadheraakd3295 3 ปีที่แล้ว +1

    Very good.

  • @sanjayakumara54
    @sanjayakumara54 3 ปีที่แล้ว

    ජය වේවා .බුදු සරණයි

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි 🙏

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 ปีที่แล้ว

    Oka volt 12kata hadanna puluwan
    Single wave full wave karanna pululuwan

  • @pradeep5464
    @pradeep5464 3 ปีที่แล้ว +1

    මෙහි වට්නාකම ඉහල යි බ්‍රෝ

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 2 ปีที่แล้ว

    In put 12v out put 230v hadha ganna bari vaidha?

  • @kasungalaxy8225
    @kasungalaxy8225 2 ปีที่แล้ว

    maga laga tiynawa 230v AC to output 12v AC Transformer 1k maka mata inverter 1k hada gana kohmada podak kiyana pulawan da

  • @haigjacob9222
    @haigjacob9222 ปีที่แล้ว

    I have got a proline ups. I did it as your video & it worked well for some time but now it stops after a long been. My battery is good. What could be the reason. Could you please help me to solve this problem.

  • @prabashmalinda5777
    @prabashmalinda5777 2 ปีที่แล้ว

    16v Transformer ekak 12v dc karana hati kiyannako

  • @SLmakeTV
    @SLmakeTV 3 ปีที่แล้ว

    Good luck brother....👌👌👌👌👌👌

  • @sanjeewaramanayake5672
    @sanjeewaramanayake5672 2 ปีที่แล้ว

    Malle 240v aken 12v car set akata ampiyar 7 gannae kohomada

  • @amithrajitha5896
    @amithrajitha5896 2 ปีที่แล้ว

    Wayar dekak thiyena tranceformer ekan walt 12 ganna barida.

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 3 ปีที่แล้ว +1

    Nice haa ! 👍

  • @ashenkamalinda8099
    @ashenkamalinda8099 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤❤❤👌

  • @dirceudicastv
    @dirceudicastv 4 ปีที่แล้ว +2

    Congratulations...sao paulo...brasil.

  • @dilrox1510
    @dilrox1510 3 ปีที่แล้ว

    Wahanayaka battery charger eka hadanna puluwanda oma.ane puluwan eka kiyala denna

  • @vinopraba7090
    @vinopraba7090 2 ปีที่แล้ว

    Aiye ups transpomar ekakin 18v ganna berida

  • @DN-rw8mn
    @DN-rw8mn 3 ปีที่แล้ว +4

    වෙල්ඩින් මැෂිමක් හදන විදිය කියලා දෙන්නකෝ

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 2 ปีที่แล้ว

    Moter cycale batary chage k puluwanda ayye

  • @muhammed_08
    @muhammed_08 4 ปีที่แล้ว +1

    Well done අය්යා

  • @dasunadikari4148
    @dasunadikari4148 3 ปีที่แล้ว

    Transfromar ekaka AC in dena peththa hoya gnne kohomd aiye

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 ปีที่แล้ว

    Ups transformer 1 n 12v ganna puluwam.. out put coil peththa medin galawala coil galawala depaththen medata set wena coil deka ekata getagasanna ok

  • @wajiradilanganirmal9980
    @wajiradilanganirmal9980 3 ปีที่แล้ว

    Transfomer ekaka ඇම්පියර් gana hoya ganne khmd kynna puluwnd ?.

  • @sisirakumara2310
    @sisirakumara2310 3 ปีที่แล้ว

    Malli mekata brij rectifayar ekak danna puluwanda puluwannam kohomada kiyala poddak pahadili karanawada

  • @gihansudesh6220
    @gihansudesh6220 3 ปีที่แล้ว +3

    යූපීඑස් ට්‍රාන්ස්පෝමරය අපි සාමාන්‍යයෙන් inward එකට පාවිච්චි කරනවා නං එක පැත්තකට තුනක් දෙන්න ඕන නේද ?වයර් දෙකක් තියෙන පැත්තට තව වයර් එකක් පාසා ගන්න බැරිද ?ඒක සාර්ථක නැද්ද?එහෙම හදන්න බැරිද ?

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 ปีที่แล้ว

    අයියේ bench power supply එකකට Sanken Transistor 2SC2922 Danna පුලුවන්ද ..2sc5200 වෙනුවට please

  • @ranjithsiriwardhana3311
    @ranjithsiriwardhana3311 2 ปีที่แล้ว

    video එක ගොඩක් වටිනවා...ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා...මට තවත් දේවල් දැන ගැනීමට අවශ්‍යයි..ඔබව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් අැත් ද?

  • @lukegnanapragasam9070
    @lukegnanapragasam9070 2 ปีที่แล้ว

    Meken 12v car battery 1 charge karanna puluwanda

  • @ilakshanajayasuriya8328
    @ilakshanajayasuriya8328 3 ปีที่แล้ว

    ups akata kohomada car battry akak fix krnne

  • @dulnuwayo5360
    @dulnuwayo5360 2 ปีที่แล้ว

    Okakin mata 12 w car battry ekak charg karaganna puluwanda

  • @ashanmohemed384
    @ashanmohemed384 4 ปีที่แล้ว +1

    Super good.

  • @katuneriyabookshop7116
    @katuneriyabookshop7116 3 ปีที่แล้ว

    Yaluwa mata tikak Powerful UPS ekak hada ganna one. Awashya badu aran ehema hada ganna puluwan kramayak thiyenawada kiyanna puluwanda ?

  • @zaidhzaidh9449
    @zaidhzaidh9449 3 ปีที่แล้ว

    Ayye me transformer walin inverter hadanna

  • @slytchannel285
    @slytchannel285 2 ปีที่แล้ว

    Tansfomer wala ඇම්පියර් hoyanne kohomada aiya

  • @ruwankumara1988
    @ruwankumara1988 2 ปีที่แล้ว

    supri .bro

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 4 ปีที่แล้ว +1

    Congratulations ayye..

  • @gamersland9570
    @gamersland9570 4 ปีที่แล้ว

    Aiya mage ups eka power deela tika welawakin continuesly battery ekatai main current ekatai maru wenawa relay aulakda

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว

    Good bro.oyata puluwanda DTMF mt8870 voice decorder akata 230 bulbs thunak connect karana vidiha etha saralawa Danna....

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว

    Nomal transpomar ekkin oya vidihata karanna puluwanda..samanyen live paththata enne wayar dekak nisa ahuwe

  • @dgayansampath
    @dgayansampath 3 ปีที่แล้ว

    Mosfet inverter welding machine ekaka repair tips tikak dannako. Thanks

  • @johnraj1394
    @johnraj1394 3 ปีที่แล้ว

    Well done bro. Keep it up

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว

    Ela 👊👊

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 ปีที่แล้ว

      Motarayak yam kisi adarayakin karakawala ena DC current eka transpomaryak haraha Ac current eka ganna video ekak dennako plz.

  • @pavithbimsara7188
    @pavithbimsara7188 4 ปีที่แล้ว

    Man Lanka thiyanawa podi transformer ekak ekatath oya widihata puluwanda?? Mama

  • @niroshandammika8542
    @niroshandammika8542 3 ปีที่แล้ว

    malli puluwannam led emergancy light repair karana video 1 kaeanna

  • @Newandewa
    @Newandewa 2 ปีที่แล้ว

    45ah 12v battery eka full charge wennane

  • @ktmpodda8412
    @ktmpodda8412 3 ปีที่แล้ว

    Supiri

  • @vimukthi8285
    @vimukthi8285 3 ปีที่แล้ว

    Niyamai

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🙂👍🏻