Subwoofer Amplifier Repair without theory තියරි නැතුව හදමු | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Subwoofer Amplifier Repairing without theory තියරි මොනවත් නොදැනද චෙක් කරල රෙපෙයාර් කරන හැටි සරලව.
    කලින් කරපු රෙපෙයාර් එකේ සම්පූරණ වීඩියෝ එක • Subwoofer Amplifier Re...
    ---------------------------------------------------------------------
    අලුත් දේවල් කල්තියාම දැනගන්න පහල ලින්ක් වලින් සෙට් වෙලා ඉන්න.
    ඒ වගේම ඔයාගෙ අදහසුත් පහලින් ලියාගෙන යන්න.
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    --------------------------------------------------------------
    How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
    How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
    How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
    How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
    How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
    15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
    Total Digital Multimeter • Total True RMS Digital...
    4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
    Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
    Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
    Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
    Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
    Rechargeable Automatic Emergency Light circuit
    #subwooferamplifierrepair #electroniclokaya
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

ความคิดเห็น • 425

  • @kalanasampath9996
    @kalanasampath9996 3 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි කරල දුන්න ගොඩක්ම වටිනවා...🙏

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ඔයාගෙ වීඩියෝ එක.
    බොහොම ස්තුතියි .

  • @manojsameera2232
    @manojsameera2232 3 ปีที่แล้ว +1

    මටත් ඔසිලේටර් ප්‍රශ්නයක් විසදුනා.... සුපිරී

  • @madushikamadu3550
    @madushikamadu3550 3 ปีที่แล้ว +1

    අයියා මගේ 200w පෙලේටි ඈම්ප් ඒ්කෙ irf44n ic 2 දන්න බෑ අයියා තප්පරෙන් පිච්චෙනවා ඇයි රෙමොටි ලයීන් එක දුන්න ගමන් ic2 යනවා tl494 ic. ,ඒකෙ අවුලක්ද නැත්තම් කොයිල් එක අවුලක්ද අයියා

  • @lahirudasun1507
    @lahirudasun1507 3 ปีที่แล้ว +2

    දන්න දෙයක් කියල දෙන මිනිසුන් අද හොයාගන්න නැති තරම්.ගොඩක් ස්තූතියි.මගෙ කර් අම්ප් එකේ අපැහැදිලි අඩු සද්දයක් එනවමොනවාද චෙක් කරන්න ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      උදව් කරන්නම් මගෙ ෆ්බී එකට කෝල් එකක් ගන්න

  • @harshanaathapaththu9312
    @harshanaathapaththu9312 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව බොහොම ස්තූතියි ❤
    CAR-830 එකේ ස්පීකර් අවුට් ලයින් එකයි ග්‍රවුන්ඩ් එකයි අතරට 104J + 10 Ohm එනව සර්.. ඔන්න ඔය රෙසිස්ටර් එක හීට්වෙලා රතු වෙනවා දුම් දාලා... රෙසිස්ටර් අලුතෙන් දැම්මත් පිච්චෙනවා... පවර් හොඳ යි , ස්පීකර් අවුට්පුට් ට්‍රාන්සිස්ටර් හොඳ යි....

    • @user-ey7tl5ll6m
      @user-ey7tl5ll6m 8 หลายเดือนก่อน

      104j capacitor එක පිච්චිලා ශෝට් ඇති

  • @asalsamarasinghe4993
    @asalsamarasinghe4993 3 ปีที่แล้ว +2

    Oya danata karala thuyena videos godak hondai wagema edineda jeewitheta watinawa. Oya kiyala dena vidiyath hondatama therenawa. 😊🔥
    Oyage next video eken Sound Card ekak hadana hati kiyala dennako. 🙂😊

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    අද video එක නම් සුපිරි ,,මේ වගේ video දාන්න දිගටම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් ලංකාවට ආවම ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වෙයි

  • @susanthawa9366
    @susanthawa9366 3 ปีที่แล้ว +3

    Ayya mama soldering paste ekak gatta habai ekak use katana vidiya Denne nandasiri ekak use katana vidiya video ekak Deanna please

  • @Electronicmindsofficial
    @Electronicmindsofficial 3 ปีที่แล้ว +1

    Diode, resistor, ic wala niyamitha valtage eka danagannna puluwan. app ekk hari.mokak hari krmayak thiyenwd sir

  • @sahanelectrical1457
    @sahanelectrical1457 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මාමේ,thank you 😍❤️🇱🇰🇱🇰👌💪

  • @doubless1377
    @doubless1377 3 ปีที่แล้ว +1

    2.1 system ekak hadanne kohomada kyla dennako computer ekakata wage set wena ekak idea ekak gnna

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 11 หลายเดือนก่อน +1

    oya kiyala dunna tika godak watinawa. sthuthiyi

  • @SanukaSanka
    @SanukaSanka 9 หลายเดือนก่อน +1

    අයිය sound clear naththe ai plate amp eke?

  • @vishwajayakodi193
    @vishwajayakodi193 ปีที่แล้ว +1

    oscillator eken dual supply hadana hati thiyena video eke link eka dennako pls

  • @ChamindaPathirana-z7f
    @ChamindaPathirana-z7f หลายเดือนก่อน +1

    Bohama sthuthi mahattaya❤

  • @jagathharshana4435
    @jagathharshana4435 3 ปีที่แล้ว +1

    පට්ට ...පැහැදිලි කිරීම සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @NisaliPrincess
    @NisaliPrincess 5 หลายเดือนก่อน +1

    ඉන්වර් කොයිල් නැත්තන් ඈම්ප් එක පැත්තට ට්‍රාන්ස් පෝමරේන් කරන්ට් එක දුන්නට කමක් නැද්ද

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 ปีที่แล้ว

    Me amplifier eke volume and bass adu wadi karana circuit eka wena amplifier welata denna puluwanda in put widiya denne kohomada

  • @madhusankaabesingha989
    @madhusankaabesingha989 3 ปีที่แล้ว +2

    Ayye 230to 12v24v dc power supply check karana hati video ekak karamude

  • @tharangadikkumbura
    @tharangadikkumbura 3 ปีที่แล้ว +1

    Good luck අයියෙ .... වැඩෙ නියමයි 👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @sandamalifernando9492
    @sandamalifernando9492 3 ปีที่แล้ว

    Plat amp ake output transistor 2 ta +30. -30 collecter walata anawa ath sound out karannee
    Amp ake LED bulb aka on wenne bulb aka. hodai monada sir thawa balanna oni

  • @lilantharohan7915
    @lilantharohan7915 ปีที่แล้ว

    Amp aka on karanne nathuwa power witharak dila thiyena welawata rath wenne ae?

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියල දුන්නා අයියේ ඔයාට පිං❤❤🙏🙏🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

    • @nilangapriyajeewa1670
      @nilangapriyajeewa1670 ปีที่แล้ว

      @@ElectronicLokaya අයියෙ ඔය ඇම්ප් එකෙ 10ohm resistor එකෙන් දුම දානවනෙ රත් වෙලා ඇයියෙ කියන්න පුලුවන්ද

  • @mohammedhamdhan9143
    @mohammedhamdhan9143 8 หลายเดือนก่อน

    Ayye mage sub eke TDA 8510J ic eka maaru keruwa itta passeth eke sound eka chur chur gahanawa e ai.

  • @PavithPethum
    @PavithPethum 9 หลายเดือนก่อน

    Mosfet deke gate wala voltage samana ne ekaka 4.2 /anike 5.0 wage enawa ethakota mosfet yanawada

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 3 ปีที่แล้ว +1

    Kaluwadewa Nishantha aiye , 12v 3A UPS battery akak 12v 10A wage loku transformer akakin charge kaloth battery eka picheida kiyannako please.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      නෑ අඩු කාලෙකින් ගලවන්න ඉක්මනට චාජ් වෙයි

    • @mayurakoongoda9550
      @mayurakoongoda9550 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks

  • @southtech93
    @southtech93 5 หลายเดือนก่อน

    Ayye. Oya amp ekak tinawa. Eke mosfet deka rat wenawa supply dunnama. Short eka hoyanne komada

  • @sampaththaranga1810
    @sampaththaranga1810 3 ปีที่แล้ว +2

    300W Stereo Amp එකක් හදන්න හොද එකක් recommend කරන්න පුලුවන්ද? STK IC වගේද? Transistor වගේද? ඔය මොනම හරි හොද diagram එකක් recommend කරන්න පුලුවන්ද ? PCI Board එකක් උනත් කමක් නෑ?👊👊

    • @manojsameera2232
      @manojsameera2232 3 ปีที่แล้ว

      stk වල 200ට යනකම් විතරයි මම දන්න විදියට නම් එන්නෙ.. ඒ 200 එන එකත් සාර්තක නෑ....
      ට්‍රාන්සිස්ටර් කරගන්න බලන්න හැබැයි 300 ක්ලියර් සවුන්ඩ් ගන්න ඔයාට 500ක් හදාගන්න වෙනව.

    • @chiranthakavindu2450
      @chiranthakavindu2450 2 ปีที่แล้ว

      Car subwoofer amplifier ප්ලේට් ඇම්ප් එක සවුන්ඩ් ට්‍රාන්සිස්ටර් 4ක් තියෙන එක කොලිටී නෙද එව්වා එකක් ගන්න 🙂🤗❤️

  • @rashmiabekon1089
    @rashmiabekon1089 4 ปีที่แล้ว +3

    Ayye 12v walin 12v dual supply hadana hati video ekak karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන් කරනව මල්ලි ❤️❤️

  • @lochanakariyawasam2757
    @lochanakariyawasam2757 3 ปีที่แล้ว

    aiye MOSFET deka pupurapu amp ekak tiyenawa eke numbers hoyaganne kohomada

  • @denethdewmika80
    @denethdewmika80 4 ปีที่แล้ว +2

    Apita mini apm ekak hadaganna kiyala dennakoo usb kit ekakata without pam8610 board

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +2

      ඔව් අනිවාරෙන් කරන්න ඕනී ලංකාවට ආවම ඒ හැම එකක්ම මෙහේ ඕනී කරන දේවල් නැති එකනෙ පස්නෙ.

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Crt tv walata voltage ena vidiha balana video ekak dannako aiya

  • @hashankavingagunathilaka8832
    @hashankavingagunathilaka8832 3 ปีที่แล้ว +2

    puluwannan active crossover circuit akak danna..(frequency change karanna puluwan..)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි ගොඩක් දේවල් තියෙනව ඔයාලට ඒ හැමදේම දෙනව ඒකට ලංකාවට එනකම් ඉන්න වෙනව මොනද මෙහේ බඩු හොයා ගන්න නෑ සහ වැඩත් එක්ක කරන්න වෙලාවත් මදියි ඒකයි

  • @hirukavinda524
    @hirukavinda524 3 ปีที่แล้ว +1

    Oya 44n mosfet eka pichila math dam yalau.sub eka on venava .out vena voltage 39 gane cap depathatath enava.eth power dila vinadiyak yanna 44n ic deka dum dan ganata rath vela pichenava ai e.spker ekak vath amunala na.mosfet 8 vithara maru kala bord eke short mk na.44n mosfet dekata ic eken 2.2 vage ene enisda rath venne

  • @SarathKumara-pz6rc
    @SarathKumara-pz6rc 4 หลายเดือนก่อน

    Aiye loku mosfit deka laga 100ohom resistar dekak thiyenawa. Aken ekak supply dunna gaman pichchenawa. E resistar eka thiyena paththe mosfit ekath godak rath wenawane

  • @malithperera3662
    @malithperera3662 4 ปีที่แล้ว +1

    godak hodai aiya.supply denne athuwa chek kara ganna vidihamuth kiyanna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ගොඩක් දුරට සප්ලයි දීල චෙක් කරනකොට තමයි ලෙඩ හරියටම හොයන්න පුලුවන්❤️

    • @malithperera3662
      @malithperera3662 14 วันที่ผ่านมา

      සබ් එක ඔන් කරල ටික කින් චර චර ගාලා සද්දයක් එනවා..ඒක හරි අපහසුවක් අහන් ඉන්න.විඩෙන් විඩේ ඒ සද්දෙ එනවා..ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි සප්ලයි දීලා තියෙන්නෙ...

  • @kvs8598
    @kvs8598 4 ปีที่แล้ว +3

    නියමයි අයියා 👌👌✌️✌️✌️👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @chanakamadushanka8319
    @chanakamadushanka8319 3 ปีที่แล้ว +1

    Supiri aiyee.....👍👍👍👍👍
    Mage amp ekk tiyanw aiye eke loku cap pupurnwanee mokadda aula kiyl hoya gnd be puluwan nm help ekk denda aiye...power on wenw

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මගෙ ෆේස්බුක් එකෙන් එන්න උදව් කරන්නම්

  • @ruwankumara4022
    @ruwankumara4022 2 ปีที่แล้ว

    අයියේ මම ඔයාගේ විඩියෝ හැම එකක්ම වගේ බලනවා. මම 100w car amp එකක් පිච්චිලා මොස්පේට් අලුතින් දාලා හැදුවා. එත් සද්දෙ වැඩි කරනකොට සවුන්ඩ්ස් කොලිටි නෑ. ඇයි ඒ කියන්න පුලුවන්ද

  • @dilankasanjaya3119
    @dilankasanjaya3119 3 ปีที่แล้ว

    CAR - 09 amp ekaka beas wradikarala hadanna puluhanda. Puluhan am ea hadanna widiha widiyo ekak dannako site.

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 ปีที่แล้ว +3

    නියමයි...🤟👍👌😊💓

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️

  • @sameebroo.1912
    @sameebroo.1912 2 ปีที่แล้ว +1

    Dialog decoder ekakata sound amp ekak gahana vidiha oni

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว

    අයියෙ ඔය ඈම්ප් එකන් නෙවෙයි වෙන එක්ක තියෙන්නෙ මගේ ගාව.මගේ එකේ පවර් එක දීපු ගමන් ෆියුස් දෙකයි ට්‍රාන්සිස්ටර් 4ක් තියෙනව ඒකෙන් 2ක් පිච්චෙනව.ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද අයියෙ

  • @sadaya..9093
    @sadaya..9093 ปีที่แล้ว

    Niyamai godk hodai oyala wage aya innakm apit balala kadichcha amplifier ekk hadana eka esey

  • @pasindupasindu873
    @pasindupasindu873 4 ปีที่แล้ว +1

    Mage plate amp ekata supply dila chek karanna baa mosfert walin karagadagahanawa ewa pichchenawa help ekak denawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් උදව් කරන්නම් මගෙ ෆේස්බුක් එකෙන් එන්න මල්ලි

  • @damithnishan2401
    @damithnishan2401 3 ปีที่แล้ว +1

    හොඳට කියලා දෙනව.

  • @garajkolla.8689
    @garajkolla.8689 3 ปีที่แล้ว +1

    Aiy mata baik ekata led balb 12v karant ekata cantol karanna puluwan podi sakit ekak hadanahati video ekak dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කරපුව ඇති මල්ලි චැනල් එකේ බලන්න💔

  • @sachinthahiru5371
    @sachinthahiru5371 3 ปีที่แล้ว +2

    Athakota sub amp aka on wala shaund anna natham akata මොනාද karanna?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒකට චෙක් කරන හැටි වීඩියෝ කීපයක් කරල අති මල්ලි ඒව බලන්න

  • @bhagyathejan4482
    @bhagyathejan4482 4 ปีที่แล้ว +4

    පට්ට පට්ට 😌❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️

  • @madushikamadu3550
    @madushikamadu3550 3 ปีที่แล้ว

    Aiya maga plet amplifier eka irf44n ic 2k Danna ba ratwala vinadiyen pichcanawa aiya

  • @udithaimeshan624
    @udithaimeshan624 3 ปีที่แล้ว +1

    Aiya mage oya wage akk tiyanawa ake on karata passa suu gala saddayak ahenawa akta monada karanna oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මගේ ෆේස්බුක් එකෙන් එන්න

  • @nilanmaduranga6507
    @nilanmaduranga6507 3 ปีที่แล้ว +1

    Aiye spekar ekakata basskit ekak hai karanne kohomda kiyala danwada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ස්පීකර් එකට නෙවෙ ඇම්ප් එකට බේස් ෆිල්ටර් සෙට් කරන්නෙ ඒ සම්බන්දව වීඩියෝ කරපුව ඇති බලන්න මල්ලි

  • @shashikajayan9953
    @shashikajayan9953 ปีที่แล้ว +1

    aiye amplifier ekata supply dunname nikanma on wenawa. rem line ekata supply nodi. e mokada kiyanna puluwanda

    • @shashikajayan9953
      @shashikajayan9953 ปีที่แล้ว

      habai eka wathawak rem line ekata supply dela wire eka ahak kelath amplifier eka wada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්ප් ඇතුලෙන් අවුලක් වෙන්නත් බැරි නෑ

    • @shashikajayan9953
      @shashikajayan9953 ปีที่แล้ว

      @@ElectronicLokaya hadaganna vidihak nadda

  • @lakmalvijitha8731
    @lakmalvijitha8731 ปีที่แล้ว +1

    Mosfet deka godak rathe wenawa
    Aunath amplifier akawada karanawa mosfet Rathwela pupuranawa

  • @vipulavipula6185
    @vipulavipula6185 3 ปีที่แล้ว +1

    LG mini hifi system STANDBY watunama hadanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මගේ ෆ්බී එකෙන් එන්න

  • @dammikasandaruwan7186
    @dammikasandaruwan7186 3 ปีที่แล้ว

    Mosfect එකෙන් කොයිල් එකට වෝල්ට් කීයක විතර අවුට් වෙන්න ඕනෙද?

  • @samanthapradeep165
    @samanthapradeep165 ปีที่แล้ว +1

    මගේ LG CM 9750 මොඩල් එකේ LG xboom ඇම්ලිෆයර් එකක් තියෙනවා. ඒක වෙලාවකට ඔන් වෙනවා. වෙලාවකට ඔන් වෙන්නෙ නෑ. සම්හර වෙලාවට කරන්ට් එකට ගහල තිබ්බම ඔටෝ ඔන් වෙනවා. ඒකෙ ෆන්ශන් ටික ඔටෝ දුවනවා. බට්න් වැඩ කරන්නෙ නෑ. සමහර වෙලාවට වැඩ කරනවා. රිමෝට් එකෙනුත් එහෙමයි. වොලියම් අඩු වැඩි වෙන්නෙත් නෑ. මේක හදා දෙන්න පුලුවන්ද . ඔබගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සිස්ටම අයි සි අවුල් වෙලා ඇති
      මං රෙපෙයාර් බාර ගන්නෙ නෑ මල්ලි
      කන්ටැක් නම්බර් එක චැනල් එකේ එබව්ට් වල දාල නේ තියෙන්නෙ

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 ปีที่แล้ว

    Me amplifier eke ඉන්වටර් eken wena amplifier walata supply denna puluwanda samanen 300w amplifier ekata wage

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් හැබැයි ටිකක් මදියි

  • @travelwiththari2844
    @travelwiththari2844 3 ปีที่แล้ว

    Boss C5200 wenuwata danna puluwan hoda trnsistor eka moakkda
    2000w wage amp ekakata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක තමයි ගොඩක්ම යූස් කරන්නෙ මීට පහල ඒව තමයි තියෙන්නෙ නැත්තම් එෆ් ඊ ටී වගේ ඇම්ප් එකකට යන්න වෙනව

    • @travelwiththari2844
      @travelwiththari2844 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thaks boss

  • @ravindrahewavitharana1685
    @ravindrahewavitharana1685 3 ปีที่แล้ว +1

    Mama oyagan ගොඩක් dawal igana ගන්නවා

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 4 ปีที่แล้ว +1

    TL494 dala ±30v inverter ekak hadana widiha video ekak damuda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඉදිරියට ඒක හදන හැටි වීඩියෝ එකක් කරනව 💜️💜️

    • @chamudithjayasekara6325
      @chamudithjayasekara6325 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤️❤️❤️

  • @shanumagiliya2065
    @shanumagiliya2065 3 ปีที่แล้ว +1

    ayya mata podi udauwak karanako mata stk 4141 ic eka pin out krana widiha input krana vidihai ekata danna one resistars capaciters hadaganna vidiha podi vedio ekak dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒ ගැනත් මං ලංකාවට ආපුවාම වීඩියෝ එකක් කරන්නකොම්

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +1

    මගේ 110w pioneer amplifier එක පවර් on කලාම ඩිස්ප්ලේ එක on වෙලා ක්ෂණකව off වෙනව මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියල කරුණාකරල කියන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ගලවල චෙක් කරල බල්න්නෙ නතුව හරියට කියන්න අමාරුයි මල්ලි කොහොම නමුත් පවර් ෆෝල්ට් එකක්

  • @trilogmc6068
    @trilogmc6068 3 ปีที่แล้ว

    Oysgen godak Dewal igena gannawa aiye niyamai digatama karagrna yamu

  • @sanduntharanga8088
    @sanduntharanga8088 3 ปีที่แล้ว +3

    150 w / 4 oms ස්පීකර් දෙකකට හරියන සකිට් එකක ඩයග්‍රම් එක්ක කියනවද.

    • @manojsameera2232
      @manojsameera2232 3 ปีที่แล้ว

      හැදුවද මොකක්ද හැදුවෙ

  • @greenparadise427
    @greenparadise427 3 ปีที่แล้ว +1

    පරණ සෝනි setup එකක් තියෙනවා. ඒකෙ amp එක ගන්න බැරිද මේ වගේ දෙයකට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මොනවගේ වැඩ කටද

    • @greenparadise427
      @greenparadise427 3 ปีที่แล้ว

      Podi Usb player ekk haraha sound ganna

  • @anjanadilshan6471
    @anjanadilshan6471 4 ปีที่แล้ว +1

    Apit pcb bod ekkin amp ekk hada gann puluwanda ehem hadan widiyo ekk dannkoo

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 ปีที่แล้ว

    Aiye sub eke sound vadi karaddi dug dug gala sound cut venava eeka hadanne kohomada

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 3 ปีที่แล้ว +1

    ඉන්වටර් එකේ සප්ලයි එකවැඩි කරගන්ම බැරිද. අපට.
    ඩ්‍රයිව් ට්‍රාන්සිස්ටර් ටික මාරු කරල, කැප් ටික,රෙසිස්ටර් ටිකට 5w , මාරු කරල, ඔරිජිනල් 5200 1943 දාල සද්දෙ වැඩි කරගන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් මල්ලි ඒ ගැනත් මං වීඩියෝ එකක් කරල තියෙන්නෙ තව ටිකක් ඒකේ අඩු පාඩු තියෙනව මේ දවස් වල ශොප් එකේ වැඩ වැඩියි අඩු වුන වෙලාවක ඒවත් හදල එඩිට් එකත් කරල අප්ලෝඩ් කරන්නම්කො

  • @kavishkavishad3942
    @kavishkavishad3942 4 ปีที่แล้ว +1

    STK ic wala athule eka transister ekk pichchunoth wage ic eka wada d..mn laga japan amp ekk tiyenva eke right chanel ek vitrai wada left eka wada na thwa hum ekk enva...

    • @sewangalaapi7788
      @sewangalaapi7788 4 ปีที่แล้ว +2

      Stk ic wala aka paththak giyath anek paththa wada karanawa...wada nati paththe dc out wenawada balanna..ahema wenawa nam godak welawata ic aka පිච්චිලා..hmm aka awata ic aka පිච්චිලා kiyanna baa..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඔයාට තරිඳු මල්ලිගෙන් ලැබිල තියෙන උත්තරෙ හරි ❤️

  • @songsofsrilanka4036
    @songsofsrilanka4036 2 ปีที่แล้ว

    අයියේ...මගෙ ප්ලේට් ඈම්ප් එක 60-A 600W එකක්...ඒක විනාඩි 15ක් වගේ දාල තියෙනකොට ස්පීකර් එකෙන් අමුතු සද්දයක් එනවා...වැඩියෙ වොලියුම් කරන්නෙත් නැතුවම ඒ සද්දෙ එනවා...ලොකු උදව්වක් ඒක හදාගන්න විදිය කියන්නකෝ...🙏

  • @electroniclanka8690
    @electroniclanka8690 3 ปีที่แล้ว

    Aththatama oyala wage aya ada dakinnawatg ne aiye. Danna deyak kiyaladena aya ada ne. Oya karna video ekath supirima karanawa. Hamadema hodatama therum karala kiyala denawa. Oya gana kiyanna wachana ne aiye..supiri...

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 4 ปีที่แล้ว +2

    Super video digatama video danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන් ❤️❤️❤️❤️

  • @gayanchathu2308
    @gayanchathu2308 2 ปีที่แล้ว

    කාර් 860 ඇම්ප් එකෙ සව්න් කොලටි කරන්න හදන විඩියො එකක් දාන්නකො

  • @Vima_Creations
    @Vima_Creations ปีที่แล้ว

    Ayiye mage amp eke ayiya me Video eke kiyana Okoma Tika Cheak kala... eke kisima awlk ne... eth Issaraha Led eka Paththu wenne ne nee... Amp eka Rath wenawa... Power ewilla Doual Supplyth enawa. Awla mokakda danne ne neda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලන්න ඇම්ප් එකේ අනිත් කොටස් පින් හෙම ඇතුලෙන් දිරලද දන්නෙ නෑ හැම එකක්ම චෙක් කරන්න

    • @Vima_Creations
      @Vima_Creations ปีที่แล้ว

      @@ElectronicLokaya Samahara Pin nm Dirala Ayiye... Hodata wedakara kara thibba... eka Para poddak Sound Wedi una AUX cable eka awl welaa... Ehanin Passe Thama weda neththee...

    • @Vima_Creations
      @Vima_Creations ปีที่แล้ว

      @@ElectronicLokaya Wedakaranne nethuwa den Plug kalama Amp Rathuth wenawaa... Bulb eka Paththu wenneth nee... Buffle ekata dunnama... Sooo Gala sadde enawaa...

  • @janathrathnapriya9493
    @janathrathnapriya9493 3 ปีที่แล้ว +1

    Oyawage plate amp ekak hadana widiha video ekak karannako aiyaaa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේ විදිහටම තමයි ඒකත් චෙක් කරල හදන්නෙ කොහොම නමුත් අවම එයින් බෝඩ් එකකින් හදන හැටි කියල දෙන වීඩියෝ එකක් කරන්නකො

    • @janathrathnapriya9493
      @janathrathnapriya9493 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thk you aiya

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว +1

    Oya amp ekak wadakarawaganna අඩුම voltage eka kiyada

  • @pawanthathsara
    @pawanthathsara 4 ปีที่แล้ว +1

    1620ctr kiyala rectify ekk tynwa eka wenuwata danna mokuth thiyenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      MUR1610CTG, MUR1615CTG,
      MUR1620CTG, MUR1640CTG,
      MUR1660CTG
      මේ වගේ ඒව සමානයි මල්ලි

    • @pawanthathsara
      @pawanthathsara 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ganna puluwan kohenda

  • @YT-nj9dc
    @YT-nj9dc 3 ปีที่แล้ว +7

    කොහොමද electric .ලයිටර් එකක් හදන්නෙ.

  • @dileepgayan2346
    @dileepgayan2346 3 ปีที่แล้ว +1

    Mame mageth owage amp ekak thiyanawa. Eke sab out eka hitapu gaman enawa aye nethuwa yanawa. Ekata hethuwa mokadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඩයි සෝල්ඩ්‍රින් තියෙනවද බලන්න

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ ජයවේවා❤💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @dayanandaperera6531
    @dayanandaperera6531 3 ปีที่แล้ว +1

    subwoofer ekaka short componant eka hoyaaganne kohomada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මල්ටි මීටරයකින් තමයි හරියටම පුලුවන් නැත්තම් තව ක්‍රම තියෙනව ඒක පලපුරුද්ද අනුව තමයි

  • @kasunsanjeewa7018
    @kasunsanjeewa7018 2 ปีที่แล้ว

    Sub amp eke 12v cenat karanakota sort wenawa ai a

  • @mr.jkhacker4862
    @mr.jkhacker4862 4 ปีที่แล้ว +3

    නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @sp6387
    @sp6387 3 ปีที่แล้ว +1

    Multi meter use karana hati kiyala denawada, obata bohoma pin

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 3 ปีที่แล้ว +1

    12v walin 6v ganna ona resistor value aka keeyakda kiyannako.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      රෙසිස්ටර් වලින් වෝල්ටෙජ් එක නම් අඩුවෙන්නෙ නෑ මල්ලි මොකක් සඳ හා ද

    • @mayurakoongoda9550
      @mayurakoongoda9550 3 ปีที่แล้ว

      @@ElectronicLokaya normal led bulb walata .

  • @nidushandharmasinghe5820
    @nidushandharmasinghe5820 3 ปีที่แล้ว +1

    4558 ic ekata supply enwa ethanin ehata supply out wrnne nthe ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      රෙපෙයාර් වීඩියෝ කීපයක් දාල ඇති ඒව බලන්න මල්ලි

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 ปีที่แล้ว

    Smps 10A ekakin power දුන්නොත් කල්පැවැත්මටයි sound එකට ගැටලුවක් වේවිද

  • @wishmajanaka9467
    @wishmajanaka9467 3 ปีที่แล้ว +1

    Gedra current ekata gahna amp ekk 12v dena hadnna baruda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒ වගේ පැක් එකක් හදන වීඩියෝ එකක් කරල ඇති මල්ලි

    • @wishmajanaka9467
      @wishmajanaka9467 3 ปีที่แล้ว

      @@ElectronicLokaya link eka dannko plz hoya ganna bane

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 ปีที่แล้ว

    Supirima supiri video eka😊👍👌❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +4

    නියමයි 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      😇❤️🤟

  • @nalinnishchala9327
    @nalinnishchala9327 4 ปีที่แล้ว +1

    Aiye mage gawa wadakaranne nathi plated amp ekk thiyenawa oya wagema ekk ..eke power bulb eka wada ...transistor walatath 78-(--78) enawa ..eth sindu ahenne na..volume adu wadi karana tika poddak mala badila thiyenawa eth connection තියෙනවා ..speaker wire walata hadissiye wath supply ekk dunnoth mokada wenne me amp ekata ..mokada meka mage yaluwegge ekai..mata lede hoya ganna tikk අමාරුයි ..mata hithenne eya meke speaker wire walata current supply deela wage...eth amp eka on wenawane.plz help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ස්පීකර වයර් වලට සප්ලයි දුන්නොත් නම් බඩු බනිස් වෙලාද දන්නෙ නෑ උදව් කරන්නම් මගෙ ෆ්බී එකෙන් එන්න

    • @chiranthakavindu2450
      @chiranthakavindu2450 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 🤣🤣 අම්මො අන්කල් දෙන ආතල් ඔව් ඔව් මගෙ අතිනුත් වුන ට්‍රාන්සිස්ටරයි මොස්ෆිට් ටිකයි සේරම පිච්චෙනවා ටිකක් වෙලා තිබ්බොත් ඉලෙක්ට්‍රොනික් බඩුනෙ 🤗❤️

  • @dilshanrandika9317
    @dilshanrandika9317 2 ปีที่แล้ว +1

    පාෙරටබල් ඩිවිඩි පව ඒන්නේ නැත්තාන් කොහමඅද හදා ගන්නේ කියලා දෙන්නකො

  • @kavindaherath1717
    @kavindaherath1717 3 ปีที่แล้ว +1

    Digatama karagena yanna.. ❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️ අනිවාරෙන්

  • @s.m.ipradution111
    @s.m.ipradution111 3 ปีที่แล้ว

    Aiye mage sub eke 12v ekatai rem ekatai + dila gnd ekata - dunnama sort wenawa hetuwa mokakda aye

  • @salind922
    @salind922 3 ปีที่แล้ว +1

    Sar hoda inwetarayak hadana heti vidio ekak karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් ඉදිරි වීඩියෝ වලින් ගේනව

  • @susanthawa9366
    @susanthawa9366 3 ปีที่แล้ว +1

    Aiye multi meter ekak use karana vidiye video ekak danna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් කරනව මල්ලි 💜️💜️

    • @susanthawa9366
      @susanthawa9366 3 ปีที่แล้ว

      Thanks ayya

  • @රුචිරකාවින්ද
    @රුචිරකාවින්ද 4 ปีที่แล้ว +2

    👌👌👌👌💜️💜️💜️💜️💜️💜️ niyamai hodata theeruna

  • @travelone8806
    @travelone8806 2 ปีที่แล้ว

    car 830 amp එකේ db db ගලා සද්දයක් එනවා powre දුන්නාම එ ඇයි?