ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍
නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම
අනිවා එකඟයි❤️💪
බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰
@@bhagyasampath8670 ගොඩාක් ස්තූති
සත්තකින්ම
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීමනම්...❤️❤️❤️❤️
මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️
සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏
@@DineshAPathum ❤️❤️❤️❤️
yes
උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️
මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට
මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..
ඒක කියවල මේක බලනකොට තමා මරු
නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙
ගොඩාක් ස්තූති මල්ලි.
Solo hiker komlo
@@duleeppriyalalofficial6400 ❤🌿💙
අයියා ❤️🙂
මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක් #solo_hiker #dinesh_a_pathum
නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!
වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️
මාත් එහෙමයි 😂😂😂😂🙈
ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇
මාත් 🙂
මාත්
මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃
සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊
මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️
oyageth video patta bro
Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa
❤❤❤❤
ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා....බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷
මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.
අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා.මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ.දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා. ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ.ඒකට ගොඩක් පින්!!මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.
Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤
ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡
Math adarei pelenna.
වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..
අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤
මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .
ලොවම එපා වී ලොවම කලකිරීතැවී දැවී හිදිනා වේලේ..ඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ..❤
දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️
ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා
අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃
සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️
මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට
තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️
ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍
ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️
🍃❤️
එල🤩🤩
ගොඩාක් ස්තූති මල්ලො
Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.
ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...
ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏 ස්තුතියි දිනේෂ්,❤️ඔබට පිං 🙏
ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰
අහම්බෙන් set වුනේ channel👍❤️ එක පටිිට ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️👍👍
ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸
බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා
ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸
සුපිරි අයියේ
Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚
ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️
නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻
මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷
අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්
අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀
අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️
ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻
අනිවා සහෝ 😁😁🥰
මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best
අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .
මඩු - සීකස් ඉතා අනර්ගයි දිනේෂ් ඔබලාට ජය !
❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤
අහලවත් නැති තැනකට ඔයා අපිව එක්ක ගියා නියමයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා👍👍👍🙏🙏
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේකාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේමළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේදෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේබුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ලමේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ලලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළහැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ලවන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර තගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ තසඳරැස් ගලන විට තෙරපී සෙවණ ම තඑක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ තදෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේපවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේමොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේමගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේසන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී මකෙම්වර දවස්වල පානින් සැරසී මවන අතු කඩා ගස් දෙබලක දැවටී මමා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී මසාගත වසංගත හා එන නියඟ වලින්සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්එන මේ පිරිස සැරසීමට නුවණ මලින්පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැනඅහුමුලු නෑර සිය අණසක පතුරු වනබලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙනමේ අය රකිනු මැන යන එන සියලු තැනපත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැනමීමුන් මදින් මත්වී අං මදින තැනවැව්වල මිනී කන කිඹුලන් ගැනද දැනමේ අය රකිනු මැන යන එන සියලු තැනමා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැනඅලි කොටි වළස් මුළු කොළහල කරන තැනනිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙනබලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන - විමලරත්න කුමාරගම
What a great blessing in there 🙏🙏
ජයෙන් ජය
කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪
❤️
ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿
ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්
උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️
ආයුබෝවන් ...මම දිනේෂ්...ඒ වචනවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්නම් ❤️🔥
ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤
ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏
ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි
@@DineshAPathum ❤
අම්පාර මගේ ගම❤❤❤
මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️
Corona hadila gedra inna gaman balanna set une hugak ewa baluwa. Supiri video Thanks 🙏 all
ඒ කටහඩ...මරු
ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි
ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා
ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏
Oyalata thawath shakthiya daìryaya labewa. Theruwpan saranai devi rakawaranai.❤🎉😂
දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️
Ela brother සුපිරි ගමනක්..😍✌️
බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰
ගොඩාක් ස්තූති නංගි. ❤️🌿
මේකත් ගොඩාක් ලස්සන ගමනක්ඉදිරියටත් මේ වගේ ගමන් යන්න ලැබේවා
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️
සුපිරි සුපිරි නියමයි හොඳේ...
කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹
බුදුසරණයි
දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕
ayeth ahala...gammak thama
මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය
Hariyata film ekka wage mara lassanai mudune idana pahala baladdi ara pena diya para hatharakata bedena thana patta...kiyanna wachana na patta lassanai tnx dinesh aiya...❤😊
ලොකු පිරිස් 😝ලකේගල නැගපු වීරයා 💙❤️
Army bessoth ethin gindara tamai.
පරිස්සමින් අයියේ..බුදු සරනයි ..වීඩියෝ එකත් ලස්සනයි ස්කිප් නොකර ඔක්කොම බැලුවා..🥰❤️
විඩියො එක පැය පහක් උනත් කමන් නෑ... අපිට වැලි කැටෙ ඉදලා ඔක්කොම ඕන..😒❤️🔥🖤❤️🖤
නියමයිනේ
දිනේශ් අයියා ,Sailor ,solo hiker,මන් සරන්නා... අනිවාර්යයෙන් බලන් chanel ටිකක් තමා...... ආසයි දවසක් මේ සෙට් එක එකතු වෙලා Traveling පාරක් දානවනම්...👉❤❤❤
Oba hri wasanwatha knk * apith eka athakin wasanawanthai obage chanalayta ekthu wee cemarakin hri sundara prisaraya balnna vidinna hmbuna eka gena saha nodanna dewal hugak dna ganna puluwn ☺️❤️ isthuthi obata😊❤️
මාර ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙදෙනාටම 🙏💐☸️ ❣️💚❤️🔥🧡
Travelerslanam (YT channels) sapayak kiyala hitan inna welawaka meka dakkama puduma hithuna... Ena hangeema hithaganna kiyana, lesiyen hoyaganna puluwan dewal idiripath karana noyek TH-cam chanel atare kavi gana, potha patha genai ekee mekee nokee sawitharathmaka idiripathkireemen apith giya wage hangeemak enne... Awasaneta kiwwa prarthanawanam harima watinawa... eya esema sidu wewa... Chirath kalayak me sundarathwaya rakewa... obata samata jaya, soba dahama wisinma oba siyalu dena reka dewi...
සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪
ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿
@@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤
වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරයට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.
Thanks, thanks ඔන්න දෙපාරක් කිව්වා, හැබැයි කොච්චර ස්තුති කරත් මදි , ඔය ඇස් දෙක ගොඩක් පින්වන්තයි .... ඔයාගෙ ඇස් දෙක තරම් නැති වුනත් මගෙ ඇස් දෙකත් පින් කරල ඇති කවමහරි දවසක මෙි දිව්‍යලෝකේ ලස්සන බලන්න , නාමල් ගේ පුතා ජනාධිපති වුනත් මම නම් මේ පින් බිම දාලා යන්නේ නෑ , ❤️🌎😌🌼🔥
ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤
මේව 10 පාරකට වැඩිය බලන්න තරම් මේ💞🥺 .සුන්දරත්වයට ඇබ්බැහි වෙලා💞🥺.තෑන්ක්ස් දිනේශ් අයියේ🥺💞
සුපිරි වැඩක් හොදට කරගෙන යන්න අයියෙ ☺️❤️
වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤
Niyamai සහෝදරයා
ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕
අපිට යන්න අමාරු තැන්වල ........ඒත් හැබැහින් ගියා වගේ සතුටුයි.මේ ලස්සන පාරාදීසයේඇවිද යන්නට ඔබට ශක්තිය ලැබේවා.......
හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝
Very informative video. Keep it up !
මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪
Ane mechchara lassada kiyl hitenawa ape rataOyala yaddi matarh yanna asa hithunaGodak thanks apita yanna bari apu danne nathi sobha dahame than apita pennuwataBs oyala hamotama
ලකේගල විතරද ගැරඩි ඇල්ල තරණයේදිත් අපි ඔයා එක්ක කලුවරේ ටිකක් දුර ගියා.අදත් ලස්සන ගමනාන්තයක් 💚 with suncreem 😁❤️
Dines oya maarama maarai. Mata wachanen kiyala sthuthi karana wachana Madi. Me oya apiwa geniyana ape sundara lankawa oyata godak pin. Thawa thawath oyata saha oyage yahaluwanta mewani ape sundara lankawa apita saha lokayata pen wanna dinesh oyata sakthiya dairya lebenna kiyala mama hadawathinma prarthana karanawa.
වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️
සුන්දර මනුස්සයෙක් මේ සුන්දරත්වය අපිට පෙන්නද්දී අමුතුම සුන්දරත්වයක් තියෙනවා ❤️
වචන නෑ කියන්න 🥰💙💛🇱🇰ලේසි පහසු වැඩක් නෙවෙයි වාලිඹේ අපේ රටේ වියලි කලාපයත් උඩරට වගේම ලස්සනයි.. ගොඩක් පින් අයියා මේ ලස්සන පෙන්නුවට ටීම් එකටම.. පරිස්සමට 💛💙🌼
මේ chanel එක ලංකාවෙ ජනප්‍රියම you tube chanel එක වෙන්න කියල මම සුබ පතනව ❤️🔥❤️🔥
මාරම ලස්සනයි ...හැමදාම බලන් ඉන්නේ අයියගේ අලුත් vlog එකක් එනකම් ....ගොඩක් ස්තූතියි පරිස්සමට අපිට මේ හැමදේම පෙන්නනවට....අනිවරෙන් කවදා හරි හොදම traveling channel එක DAP තමා ....🌳🐦☘️🌻❤️❤️❤️😍😍
බෙහෙවින්ම ස්තූති ... 🌿❤️
ඔයාලා පිං කරලා තියනවා මෙහෙම සොබා දහම විදගන්න.... නියමයි මචන්.. Video ඔක්කොම බලනවා 💜
ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️
හරිම වැදගත් ලස්සන විඩියෝ එකක් දිනේෂ් අයියේ. ගොඩක් පින් ඔයාට. මම මෙහෙම තැන් තියනවා කියන එක ගැන දැන ගත්තේත් අයියගේ විඩියෝ වලින්. හැමදාම වගේ කියන්නේ අයියා පරිස්සමට හැමදේම කරන්න අයියා මගේ රටට වටින මනුස්සයෙක් ❤️🇱🇰 ආදරේයි හැමදාම මේ නිහතමානී මනුස්සකමට 👌❤️
කොච්චර බැලුවත් මදි. වීඩියෝව තවත් දිගට තිබුනනම් හොදයි කියලා හිතෙනවා. රටින්පිට ජීවත් වෙන අපිට මේවා බෙහෙත් වගේ🥰✌️
ඔන්න බලන්න ඇබ්බැහි උනා දැං ❤️
කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍
නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම
අනිවා එකඟයි❤️💪
බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰
@@bhagyasampath8670 ගොඩාක් ස්තූති
සත්තකින්ම
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීම
නම්...❤️❤️❤️❤️
මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️
සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏
@@DineshAPathum ❤️❤️❤️❤️
yes
උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️
මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට
මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..
ඒක කියවල මේක බලනකොට තමා මරු
නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙
ගොඩාක් ස්තූති මල්ලි.
Solo hiker komlo
@@duleeppriyalalofficial6400 ❤🌿💙
අයියා ❤️🙂
මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක්
#solo_hiker
#dinesh_a_pathum
නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!
වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️
මාත් එහෙමයි 😂😂😂😂🙈
ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇
මාත් 🙂
මාත්
මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃
සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊
මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️
oyageth video patta bro
Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa
❤❤❤❤
ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා....
බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷
මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.
අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා.
මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ.
දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා.
ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ.
ඒකට ගොඩක් පින්!!
මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි.
ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.
Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤
ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡
Math adarei pelenna.
වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..
අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥
ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤
මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..❤
දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️
ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා
අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃
සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️
මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට
තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️
ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍
ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️
🍃❤️
එල🤩🤩
ගොඩාක් ස්තූති මල්ලො
Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.
ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...
ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏
ස්තුතියි දිනේෂ්,❤️
ඔබට පිං 🙏
ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰
අහම්බෙන් set වුනේ channel👍❤️ එක පටිිට ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️👍👍
ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸
බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා
ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸
සුපිරි අයියේ
Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚
ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️
නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻
මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷
අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්
අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀
අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️
ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻
අනිවා සහෝ 😁😁🥰
මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best
අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .
මඩු - සීකස්
ඉතා අනර්ගයි දිනේෂ්
ඔබලාට ජය !
❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤
අහලවත් නැති තැනකට ඔයා අපිව එක්ක ගියා නියමයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා👍👍👍🙏🙏
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
- විමලරත්න කුමාරගම
What a great blessing in there 🙏🙏
ජයෙන් ජය
කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪
❤️
ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿
ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්
උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️
ආයුබෝවන් ...මම දිනේෂ්...ඒ වචනවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්නම් ❤️🔥
ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤
ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏
ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි
@@DineshAPathum ❤
අම්පාර මගේ ගම❤❤❤
මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️
Corona hadila gedra inna gaman balanna set une hugak ewa baluwa. Supiri video
Thanks 🙏 all
ඒ කටහඩ...මරු
ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි
ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා
ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏
Oyalata thawath shakthiya daìryaya labewa. Theruwpan saranai devi rakawaranai.❤🎉😂
දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️
Ela brother සුපිරි ගමනක්..😍✌️
බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰
ගොඩාක් ස්තූති නංගි. ❤️🌿
මේකත් ගොඩාක් ලස්සන ගමනක්
ඉදිරියටත් මේ වගේ ගමන් යන්න ලැබේවා
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️
සුපිරි සුපිරි නියමයි හොඳේ...
කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹
බුදුසරණයි
දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕
ayeth ahala...gammak thama
මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය
Hariyata film ekka wage mara lassanai mudune idana pahala baladdi ara pena diya para hatharakata bedena thana patta...kiyanna wachana na patta lassanai tnx dinesh aiya...❤😊
ලොකු පිරිස් 😝
ලකේගල නැගපු වීරයා 💙❤️
Army bessoth ethin gindara tamai.
පරිස්සමින් අයියේ..බුදු සරනයි ..වීඩියෝ එකත් ලස්සනයි ස්කිප් නොකර ඔක්කොම බැලුවා..🥰❤️
විඩියො එක පැය පහක් උනත් කමන් නෑ... අපිට වැලි කැටෙ ඉදලා ඔක්කොම ඕන..😒❤️🔥🖤❤️🖤
නියමයිනේ
දිනේශ් අයියා ,Sailor ,solo hiker,මන් සරන්නා... අනිවාර්යයෙන් බලන් chanel ටිකක් තමා...... ආසයි දවසක් මේ සෙට් එක එකතු වෙලා Traveling පාරක් දානවනම්...👉❤❤❤
Oba hri wasanwatha knk * apith eka athakin wasanawanthai obage chanalayta ekthu wee cemarakin hri sundara prisaraya balnna vidinna hmbuna eka gena saha nodanna dewal hugak dna ganna puluwn ☺️❤️ isthuthi obata😊❤️
මාර ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙදෙනාටම 🙏💐☸️ ❣️💚❤️🔥🧡
Travelerslanam (YT channels) sapayak kiyala hitan inna welawaka meka dakkama puduma hithuna... Ena hangeema hithaganna kiyana, lesiyen hoyaganna puluwan dewal idiripath karana noyek TH-cam chanel atare kavi gana, potha patha genai ekee mekee nokee sawitharathmaka idiripathkireemen apith giya wage hangeemak enne... Awasaneta kiwwa prarthanawanam harima watinawa... eya esema sidu wewa... Chirath kalayak me sundarathwaya rakewa... obata samata jaya, soba dahama wisinma oba siyalu dena reka dewi...
සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪
ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿
@@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤
වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරයට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.
Thanks, thanks ඔන්න දෙපාරක් කිව්වා, හැබැයි කොච්චර ස්තුති කරත් මදි , ඔය ඇස් දෙක ගොඩක් පින්වන්තයි .... ඔයාගෙ ඇස් දෙක තරම් නැති වුනත් මගෙ ඇස් දෙකත් පින් කරල ඇති කවමහරි දවසක මෙි දිව්‍යලෝකේ ලස්සන බලන්න , නාමල් ගේ පුතා ජනාධිපති වුනත් මම නම් මේ පින් බිම දාලා යන්නේ නෑ , ❤️🌎😌🌼🔥
ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤
මේව 10 පාරකට වැඩිය බලන්න තරම් මේ💞🥺 .සුන්දරත්වයට ඇබ්බැහි වෙලා💞🥺.තෑන්ක්ස් දිනේශ් අයියේ🥺💞
සුපිරි වැඩක් හොදට කරගෙන යන්න අයියෙ ☺️❤️
වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤
Niyamai සහෝදරයා
ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕
අපිට යන්න අමාරු තැන්වල ........ඒත් හැබැහින් ගියා වගේ සතුටුයි.මේ ලස්සන පාරාදීසයේඇවිද යන්නට ඔබට ශක්තිය ලැබේවා.......
හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️
ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝
Very informative video. Keep it up !
මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪
Ane mechchara lassada kiyl hitenawa ape rata
Oyala yaddi matarh yanna asa hithuna
Godak thanks apita yanna bari apu danne nathi sobha dahame than apita pennuwata
Bs oyala hamotama
ලකේගල විතරද ගැරඩි ඇල්ල තරණයේදිත් අපි ඔයා එක්ක කලුවරේ ටිකක් දුර ගියා.අදත් ලස්සන ගමනාන්තයක් 💚 with suncreem 😁❤️
Dines oya maarama maarai. Mata wachanen kiyala sthuthi karana wachana Madi. Me oya apiwa geniyana ape sundara lankawa oyata godak pin. Thawa thawath oyata saha oyage yahaluwanta mewani ape sundara lankawa apita saha lokayata pen wanna dinesh oyata sakthiya dairya lebenna kiyala mama hadawathinma prarthana karanawa.
වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️
සුන්දර මනුස්සයෙක් මේ සුන්දරත්වය අපිට පෙන්නද්දී අමුතුම සුන්දරත්වයක් තියෙනවා ❤️
වචන නෑ කියන්න 🥰💙💛🇱🇰
ලේසි පහසු වැඩක් නෙවෙයි වාලිඹේ
අපේ රටේ වියලි කලාපයත් උඩරට වගේම ලස්සනයි..
ගොඩක් පින් අයියා මේ ලස්සන පෙන්නුවට ටීම් එකටම.. පරිස්සමට 💛💙🌼
මේ chanel එක ලංකාවෙ ජනප්‍රියම you tube chanel එක වෙන්න කියල මම සුබ පතනව ❤️🔥❤️🔥
මාරම ලස්සනයි ...හැමදාම බලන් ඉන්නේ අයියගේ අලුත් vlog එකක් එනකම් ....ගොඩක් ස්තූතියි පරිස්සමට අපිට මේ හැමදේම පෙන්නනවට....අනිවරෙන් කවදා හරි හොදම traveling channel එක DAP තමා ....🌳🐦☘️🌻❤️❤️❤️😍😍
බෙහෙවින්ම ස්තූති ... 🌿❤️
ඔයාලා පිං කරලා තියනවා මෙහෙම සොබා දහම විදගන්න.... නියමයි මචන්.. Video ඔක්කොම බලනවා 💜
ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️
හරිම වැදගත් ලස්සන විඩියෝ එකක් දිනේෂ් අයියේ. ගොඩක් පින් ඔයාට. මම මෙහෙම තැන් තියනවා කියන එක ගැන දැන ගත්තේත් අයියගේ විඩියෝ වලින්. හැමදාම වගේ කියන්නේ අයියා පරිස්සමට හැමදේම කරන්න අයියා මගේ රටට වටින මනුස්සයෙක් ❤️🇱🇰 ආදරේයි හැමදාම මේ නිහතමානී මනුස්සකමට 👌❤️
කොච්චර බැලුවත් මදි.
වීඩියෝව තවත් දිගට තිබුනනම් හොදයි කියලා හිතෙනවා. රටින්පිට ජීවත් වෙන අපිට මේවා බෙහෙත් වගේ🥰✌️
ඔන්න බලන්න ඇබ්බැහි උනා දැං ❤️