නිරෝගි වෙන්නට විශ්වය දුන් අපූරු තෑගි 3 | Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 610

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 หลายเดือนก่อน +106

    වාව් අපේ ගුරු පියානන්ගෙ ලස්සන අද❤❤

    • @neharafernando9401
      @neharafernando9401 2 หลายเดือนก่อน +4

      😊❤❤❤❤❤❤❤

    • @tharukasewwandi983
      @tharukasewwandi983 2 หลายเดือนก่อน +6

      මටත් දැකපු ගමන්ම හිතුන දේ.❤

    • @laylakaram5007
      @laylakaram5007 หลายเดือนก่อน

      සාධු සාධු සාධු

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 2 หลายเดือนก่อน +68

    හරිම ලස්සනය්.දැක්කත් සිත පහන් වෙනවා පියානනි.දීර්ගායු වේවා මවුනි පියානනි.තෙරුවන්සරනය් දෙවිපිහිටය්

    • @khdmakhdma7106
      @khdmakhdma7106 2 หลายเดือนก่อน +1

      Itha watina deesanawak gurupiyanani❤🌷🙏🙏🌷🌷🙏🙏❤

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 2 หลายเดือนก่อน +20

    අම්මෝ හරිම ලස්සනයි ❤.හදවත ලස්සන අය හැමදාමත් ලස්සණයි.දිව්‍ය ආශිර්වාද ලැබ දීර්ඝායුෂම ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏.

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +30

    ගුරු පියානන් අද වර්නවත් වෙලා ඔබතුමා තවතවත් වර්නවත් වේවා.බැබලේවා දිනේවා.දීර්ගායුස වේවා.😊

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 2 หลายเดือนก่อน +30

    ❤ස්තුතියිදෙවිපියාණන්.අදනමිගොඩක්ලස්සනයි.නීරෝගීසුවයත්.දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 28 วันที่ผ่านมา

      Thanks for your wonderful ,, advice sr, 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🍀

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනුග්‍රහය ලබා දුන් ඒ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි

  • @kusumfernando4229
    @kusumfernando4229 2 หลายเดือนก่อน +9

    ස්තුති ගුරු පියාණනී උදේ අවදි වූ විට සූන්දර මිනිත්තව හා රාත්‍රි නින්දට යන විටත් ඔබ තුමා ගේ දේශනා අහල නින්දට යන විටත් සිතට සහනයක් දැනෙනවා ස්තුති වේවා ගුරු පියාණනී
    විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 2 หลายเดือนก่อน +13

    වැඩසටහන ට දායකත්වය දැක්වූ ජනක මහත්මයා සහා එම මැතිනිය ඇතුළු පවුලේ සැමට ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා .සිතුපැතු දේවල් සිතුපැතු අයුරින්ම ඉටු වේවා ..වටිනා දේශනා ව දේශනා කල ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .. සත්දහම තුල මා සුරක්ෂිත යි..සත්දහම තුල අපිට ජීවත් වෙන්න අවශ්‍ය හරිම දේ ලැබෙනවා ..සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x 2 หลายเดือนก่อน +49

    කුමාර මහතාව ලක් වැසි සියළු දෙනාගේ නෙත ගැටේවා ❤❤❤❤❤❤

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා දීර්ඝායු වේවා දෙව්පියාණනි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🎉🎉💐💐🙏🙏

  • @Chamari-u8n
    @Chamari-u8n 2 หลายเดือนก่อน +6

    අද ඔබතුමා හරි ලස්සනයි. අපි සියලුම දෙනාගේ සියලුම රොග සුව පත් වේවා. ඔබතුමාගෙ ංද්ශනා නිතරම බලනකොට ජීවත් වෙනවා දැනෙනව. තෙරුවන්සරනයි දෙවි පිහිටයි .

  • @HemanthaAriyarathna
    @HemanthaAriyarathna 2 หลายเดือนก่อน +10

    අපිට ලබාදෙන මේ ගුරු උපදේශන වලට ගුරු තුමාට ගොඩක් පින් .දීර්ගායු ලැබේවා නිරෝගී සුවය ලැබේවා .

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි දෙවි පියාණන්
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    විශ්වයේ ප්‍රේමයෙන් පිරී ඔබතුමා
    දිව්‍යත්වයෙන් බැබලේවා
    නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน +7

    🙏🏻🙏🏻🙏🏻ගුරු පියාණනි ඔබතුමා අද හරිම ලස්සනයි බොහොම ඉස්තුතියි පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @prabathwajee9631
    @prabathwajee9631 2 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි දෙව් සුව පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සැමටත් නිදුක් නිරෝගි බව ලැබේවා දීර්ඝයුස ලැබේවා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙහි පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් මේ වැඩසටහනට දායකත්වය දු🙏🏻🙏🏻🙏🏻න්න සියලු දෙනාටත් අපේ ගුරුපියාණන් හරිම ලස්සනයි අද❤

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 2 หลายเดือนก่อน +4

    දෙව් සුව වාසීන්ගේ සිත මෙන්ම ගත සුවපත් කිරීමට ඔබ තුමා දරන මෙවන් උත්සහ යන්ට අපගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤❤

  • @srhgamage9025
    @srhgamage9025 2 หลายเดือนก่อน +21

    දීගොඩ කුමාර මැතිතුමාට සහ සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +10

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน +10

    ආදරණීය ගුරු පියාට සම්මා සම්බුදු සරණයි නැවත නැවත මතක් කර දෙන ආහාර වල පෝෂ්‍ය ගුණය ලබාගන්නට සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +7

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!ගුරුපියාණනි මෑණියනි ඔබසැමට මාගේනමස්කාරයවේවා!අනුග්‍රහය දැක්වූඅයටත් තෙරුවන්සරණයි

    • @manelekanayake3249
      @manelekanayake3249 2 หลายเดือนก่อน

      Bohoma sthuthi Dewpiyanani obathumage denuwathkireemwalata.Sahayavu siyallanuth Nirogi wewa !

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 14 วันที่ผ่านมา

    ගුරු මැතිදුන් අද හරිම ලස්සනයි.බැබලෙනවා. දෙව්දුව සේවයද ලොව පුරා බැබලේවා.🙏🌸🙏🌸🙏🌸 වටිනා කරුණු කාරණා වලින් අපව දැනුවත් කල මැතිදුන්ට විශ්වයේ අසීමිත දිව්‍ය ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🌸🙏🌸🙏🌸. සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🌸🙏🌸🙏🌸

  • @gamingsakithbro6036
    @gamingsakithbro6036 2 หลายเดือนก่อน +7

    නොදන්නා කරුණු කියා දෙන ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාගුරුපියාණන් අද හරිම ලස්සනයිතෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 หลายเดือนก่อน +1

    ස්තුතියි .ඔබතුමා ට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 หลายเดือนก่อน +1

    නිතරම ජීවිතේට වටිනා උපදෙස් ‍, දැනුම බෙදන ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා තව දශක ගනනාවක්ම ඔබතුමාව මෙලෙස දැකීමටත් ඇසීමටත් සියළුම දෙනාට වාසනාව ලැබේවා !!!🙏🏻💐❤️

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 หลายเดือนก่อน +1

    මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @renuka243
    @renuka243 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි අද හරිම ලස්සනයි හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 2 หลายเดือนก่อน +1

    හැමදාමත් ගොඩාක් ප්‍රිය මනාප ඔබතුමා අද ගොඩාක් ලස්සනයි ..අපගේ දෙව් පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 2 หลายเดือนก่อน +13

    ලස්සනයි ගුරු පියානනි⚘⚘⚘🙏🙏

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 2 หลายเดือนก่อน

      ඔව්.ස්තූතියී.ඔබතුමාට❤

  • @MangalikaPiyasena
    @MangalikaPiyasena หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරුපියා නෙණි වටිනා දේවල් වලින් අප දැනුවත් කරනවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 2 หลายเดือนก่อน +7

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤ඔබට !!දෙව් සුවය දේශය දිලේවා ❤❤❤🎉🎉🎉🎉

    • @Gayanika9746
      @Gayanika9746 2 หลายเดือนก่อน

      දිව්‍යත්වයේ පියාණන්ට ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි 🙏 දීර්ගායූවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @wsifernando5656
    @wsifernando5656 2 หลายเดือนก่อน

    ගුරු පියානනී ස්තුතියි .ස්තුතියි අපිට දෙන උපදෙස් වලට ගොඩාක් ස්තුතියි .තෙරුවන්සරණයි .

    • @wsifernando5656
      @wsifernando5656 2 หลายเดือนก่อน

      නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .ගුරු පියානනී ස්තුතියි .

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 2 หลายเดือนก่อน +12

    දෙව් පියාණන් වහන්සේ ඉතාමත් ලස්සනට අලංකාරව සිත් ඇදගන්‍නා ආකාරයෙන් සැරසිී අප සියළුදෙනාම නීරෝගිවීමට අනුගමනය කලයුතු කිුයාමාර්ගය සරලව පහදා දුන්නාට බොහොම පින්‍ . ස්තුතිකරමි . නමස්කාරකරමි . දෙව් පියණන්ට සුදු අම්මාට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s 13 วันที่ผ่านมา

    ඔබ තුමන්ට දිර්ඝ ආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SeethaKumari-j6t
    @SeethaKumari-j6t หลายเดือนก่อน

    ඔබතුමන්ට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! 🙏🙏🙏

  • @LalithaAttanayaka-w8v
    @LalithaAttanayaka-w8v 2 หลายเดือนก่อน +4

    ගුරු පිියානනේ අදනම් ලස්සනයි දැක්කත් සිත පිරෙනවා පංවත් පිියානනේ ඔබ තුමා බුදු සසුනේ් බැබලෙවා දිනෙන් දින තෙරැවන් සරනයි 🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Podi wenasak.gurupiyanan tawath ලස්සනi.watinaaa owadan pelak.ස්තුති ස්තුති ස්තුති gurupiyanani ඔබට

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 2 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 2 หลายเดือนก่อน

    උතුම් දෙව් පියාණනි ,ඉතාමත් වටිනා පණිවිඩයක් අදත් ඔබ තුමා අපට ගෙනෙනවා .නිරෝගීමත් ජීවිතයක වටිනාකම කොපමණද ?ප්‍රධාන අංග තුනකින් සමන්විත ජීවත් වීමට අවශ්‍ය ජලය ,වාතය ,ආහාර ලබා ගැනීමේදී දැණුවත් වීමේ වටිනාකම සියලුම දෙනාට වැටහේවා.එයින් දෙව් සුව දේශයේ හැම දෙනා ශාරීරික ,මානසික සුවයම ලබා ගනිත්වා!!!මේ හරවත් පණිවිඩයට ඔබ බොහෝ පින් !!!දෙව් පියාණනි ,ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,කාර්ය මඩුල්ලටත් ,අනුග්‍රාහක භවතුන් දෙපලටත්,යහපත් දවසක් ම වේවා !!!පින්වත් දරුවන් දෙදෙනාටත් නිරෝගීමත් ,ප්‍රීතිමත් සුභ උපන් දිනයක් වේවා !!!!

  • @thissawijesekara8690
    @thissawijesekara8690 2 หลายเดือนก่อน

    ලස්සනයි අද තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx หลายเดือนก่อน

    තෙරුව්වන් සරනයි ගුරපියානනි දීර්ගායු වේවා ........තිස්ස්තුන්කෝටියක් දෙවියෝ රැකදේවා

  • @lalithakwt6082
    @lalithakwt6082 29 วันที่ผ่านมา

    අපිව නිරෝගී කරන ඔබතුමාට සදාකාලිකව නිදුක් නිරෝගී සුවය ලැබේවා ආදරණීය ගුරු පියාණෙනි.

  • @sachithdesilva7966
    @sachithdesilva7966 หลายเดือนก่อน

    ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 2 หลายเดือนก่อน +1

    දෙව් පියාණන් අද හරිම ලස්සනයි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතා වටිනා කරුනු කාරනා වලින් ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🙏

  • @AfKadeeja
    @AfKadeeja 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් , කාර්ය මන්ඩලයටත්,❤❤❤❤🎉🎉🎉

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 หลายเดือนก่อน +3

    සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 2 หลายเดือนก่อน +3

    අපගෙ ගුරු පියානන්ට නමස්කාර වේවා.. දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!!🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 2 หลายเดือนก่อน +1

    දීර්ඝායු වෙිවා. ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාහටත් සියලු ලෝක සක්වලේ සැමටත්

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 หลายเดือนก่อน +6

    අද අමුතු ලස්සනක් තියෙන්නෙ. ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️🤍

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට. මිනිස්සුන්ට ඇත්ත කියල දෙනවට.....

  • @DinushaMadurage
    @DinushaMadurage หลายเดือนก่อน

    ඔබ තුමාට බොහෝ පින් අත් වේවා ! ඉතා වටිනා දේශනයක්

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආසිර්වාදයන් අපට ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 หลายเดือนก่อน

    බොහොමත්ම පිං ගුරු පියානෙනි.. තෙරුවන් සරනයි.. ❤❤❤❤

  • @shamanirupa4380
    @shamanirupa4380 2 หลายเดือนก่อน +5

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

    • @9rosyheming785
      @9rosyheming785 2 หลายเดือนก่อน

      දෙවි පියාණන් ගෙ ලස්සන ❤❤❤

  • @gawriy9289
    @gawriy9289 28 วันที่ผ่านมา

    තෙරැවන් ඝරනයි ගුරැ පියෙනනි වැදගත් කාරනාවක්❤❤❤

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 หลายเดือนก่อน

    🙏🙏🙏ඔබතුමාට ගොඩක් පිං..නොදන්නා ගොඩක් දේවල් මේ දෙසනාවෙන් දැනගන්න.. 🙏🙏🙏

  • @manthilasamarakoon-v7m
    @manthilasamarakoon-v7m 2 หลายเดือนก่อน

    ස්තුතියි දෙවි පියානෙණි දැනුවත් කලාට හරිම ලස්සනයි / ධමිමිකා හේරත්

  • @ChandiKodikara-fw8zv
    @ChandiKodikara-fw8zv 2 หลายเดือนก่อน

    Hadawatha lassana adage sirurath lassanai gurupiyanan athulu dewsuwa desaye samata theruvan saranai devipihitai ❤❤❤❤❤❤

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 หลายเดือนก่อน +1

    ගුරු දෙව් පියාණනි 🙏🌻🌼 අද ඔබතුමා ලස්සනයි...ලස්සන කමිසයක්...❤❤❤අප වෙනුවෙන්ම දැනුමෙන් දහමින් පෝෂණය කරන නිසා කෘතගුණ දක්වමින් ස්තුතිය පල කරනවා... මහා භද්‍රකාලි මෑණියන්ටත් ශ්‍රී විශ්ණු දේවතාවුන් වහන්සේටත් මේ පිං අත් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!සැමට...❤

  • @Lalith333
    @Lalith333 2 หลายเดือนก่อน

    Bohomathma sthuthi adaraniya guru piyanani obathumata Bohomathma pin watina deshanayta 🙏🙏🙏❤❤❤

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් පවුලේ දරුවන් දෙදෙනාට සතුට සාමය ප්‍ර්‍රිතියෙන් පිරි සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 2 หลายเดือนก่อน

    Deegoda kumara mahathma suduamma dewsuwafamily siyaludenatama deergayuwewa.Teruwansaranai siyalu devipihitai.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි ❤❤❤අපේ ජීවිත ලස්සන කිරීමට කටහඬ අවධි කරන ඔබතුමා දැකීමත් ලොකු ශක්තියක් ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @punchikankanamgeramani7140
    @punchikankanamgeramani7140 2 หลายเดือนก่อน +1

    Tnq universe 🙏

  • @calistafernando4108
    @calistafernando4108 2 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි අද සතුටුයි දකින්නලැබිම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානෙනි ❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 หลายเดือนก่อน

    Namo buddaya me vatina videova hamotama yahapathak veva bohoma thuthi kumara maha.theruvan saranai🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻❤❤

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 2 หลายเดือนก่อน

    Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 2 หลายเดือนก่อน

    ස්තුති ගුරු පියානනි ඔබතුමාට දිර්ගආයුස ලැබේවා

  • @PrinyankaMadmaptabdega
    @PrinyankaMadmaptabdega 2 หลายเดือนก่อน +2

    දෙවි සුව සේවාවට යහපතක් සැපතක්ම වෙිවා දිර්ඝ ආයු වෙිවා ❤❤❤

  • @kamanihewage8409
    @kamanihewage8409 2 หลายเดือนก่อน

    පසු බිමත් නියමයි කුරුල්ලන්ගෙ හඩ දුරරටක ඉන්න අපිට හරිම ආසයි ඔයාලා කොහෙද ගියේ හරිම පිය මනාප පරිසරයක් බොහෝම ස්තූතී අපිගැන හිතලා වැඩ කරනවට 👏👏👏🌹🌹🌹❤️❤️❤️❤️

  • @ishankaishanka8983
    @ishankaishanka8983 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @NandiSamarathunga
    @NandiSamarathunga 2 หลายเดือนก่อน +4

    අද හරිම ලස්සනයි දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 2 หลายเดือนก่อน

    අදත් අපේ ගුරු පියානන් හරිම ලස්සනයි ඇත්තටම ඔබ තුමා කොහොම හිටියත් පියකරු යි බුදු සරනයි❤මමත් හැමදාම ප්‍රාර්ථනා කරනවා

  • @wickramaseneviratne5894
    @wickramaseneviratne5894 2 หลายเดือนก่อน

    ඔබතුමන් ලස්සනයි තෙරුවන් සරණයි !!දෙවි පිහිටයි !!❤❤🙏🙏

  • @malkiudara4393
    @malkiudara4393 2 หลายเดือนก่อน +4

    හැමදාමත් ලස්සණ්‍යි ගුරු පියාණනි නොදන්නා දේවල් කියාදෙන ඔබතුමාට දීර්ගායු වේවා...

  • @Ann-si2dr
    @Ann-si2dr 2 หลายเดือนก่อน +1

    ගුරුපියාණනි අද හරිම ලස්සනයි ❤️👍😀 වැඩිකලක් ලෙඩ නොවී සිටීමට කලයුතු දේ පිලිබඳ අගනා උපදෙස් රැසක් ලබාදුන්නාට ස්තූතියි 🙏 ඔබතුමාගේ දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා🙏 සුදු අම්මාටහ් මාධ්‍ය අංශයේ සැමටත් අනුග්‍රාහකත්වය දැක්වූ සැමටත් තෙරුවන් සරණයි🙏දෙවි පිහිටයි🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nishachandu5281
    @nishachandu5281 2 หลายเดือนก่อน

    Ape guru piyanan ada harima lassanai. Obathumata theruwan saranai.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි ගුරු පියානන් ...❤❤❤❤👍🙏🙏🙏

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 2 หลายเดือนก่อน +1

    මගේ පියාණන් හැමදාම ලස්සනයි හැඩයි නිහතමානී යි මේ අපේ දිව්‍ය පුත්‍ර යා

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🏼🙏🏼🙏🏼

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน

    Guru පියාණන ඔබ thumage prana යාම viyayamyen mage papuwe mahnsiya හොඳටම හොඳයි බොහෝ pin teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @maliperera9307
    @maliperera9307 2 หลายเดือนก่อน

    Suba dawasak obata guru piyanani ❤❤❤hane adai dakke pata patin lassanai bs sir🙏🙏🙏

  • @SepaliAbeysinghe
    @SepaliAbeysinghe 2 หลายเดือนก่อน

    ලස්සන යි පියානෙනි .බුදු සරනයි ඔබ වහන්සේ ට.❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට

  • @විමලාවති
    @විමලාවති 2 หลายเดือนก่อน +3

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරන යි🙏🙏🙏🙏♥️

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 หลายเดือนก่อน

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. දෙව් පියාණනි ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ දයාබර සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා paule සියළුම දෙනාට සතුටින් පිරි. නිදුක් නිරෝගි සුවපත්, වාසනාවන්ත දිවි pewethak ගත කිරමට Maga පෙන්වන මේ උතුම්, උදාර, අමිල සේවයක් සිදු කරන දෙව් පියාණන් ගෙ වැඩ සටහන් බොහෝ සේ අගය කරම්. මුළු lokayenma ගරු කරන චරිත අතැර ඔබ තුමාට ප්‍රමුඛ තැන. බලන්න, අහන්න kamathima වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට විශ්ව ශක්ති අනුහසින්, ආනුභාවයෙන් සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා. Deegoda කුමාර උතුමාණන් සහ දයාබර සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා paule සියළුම දෙනාට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!

  • @GeethaniParanagama
    @GeethaniParanagama 2 หลายเดือนก่อน +1

    අද ගොඩක් ලස්සනයි සර් ❤️❤️❤කුමාර සර් සුදු අම්මා ඇතුලු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nalanicaldera1644
    @nalanicaldera1644 2 หลายเดือนก่อน

    Sir suduama ha siyaluma denatama tisarana saranai.jayama wewa ape gurutumanani

  • @ranieindrane3521
    @ranieindrane3521 2 หลายเดือนก่อน

    Pinwath piyanani obawahanseta mage namaskaraya weva sadu sadu sadu teruwansarani dewipihitai

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි අපගේ ආද්‍යත්මික ගමන නිරෝගව යන්න අපව දැනුවත් කරනවාට ඔබතුමාට දිව්‍යත්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 2 หลายเดือนก่อน

    Dew piyanani oba wahanseta dergausa lebewa teruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 หลายเดือนก่อน

    Wow ada nam mara lassanai..apage devpiyanan...mage namaskara sthuthiya wewa piyaneni..❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 2 หลายเดือนก่อน +8

    නමස්කාර වෙවා දෙව්පියානෙනි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SaviDivyanka
    @SaviDivyanka 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ගුරු පියාණන් අද. ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 2 หลายเดือนก่อน

    තෙරුවන් .සරනය් ..ගුරු තුමනි...

  • @CR7Alqasemi
    @CR7Alqasemi 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉teruwan saranai devi pihitai piyanani apiwa denuwat karanawata godak pin🎉🎉🎉🎉🎉

  • @OlambaeeDon
    @OlambaeeDon 2 หลายเดือนก่อน +7

    අද පමණක් නවේ
    අපේ දේව දුතයාණන් හැමදාම ලස්සනයි
    අද ප්‍රයකරු පාටකින් සැරසිලා
    සොබාදහමේ ලස්සනත් එක්ක
    ලස්සන පෙනුමක් පියාණනි
    දීර්ගායු ලැබේවා

  • @mallikagunawardhana5125
    @mallikagunawardhana5125 2 หลายเดือนก่อน

    Harima watina deshanawak.obathumata bohoma pin.