Husband ට හයියක් වෙන Wife ලග තියෙන්නම ඕන සල්ලි පොත 📕|| Money Book || Money Saving Tips || My Diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Contact Us Via Whatsapp +94719462134

ความคิดเห็น • 62

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 12 วันที่ผ่านมา +1

    අපිත් money box එක කරනවා ගොඩක් වටිනවා ස්තූති බබාල දෙන්නත් ආසයි ඒ වැඩේට

  • @OseenaSayanjalee-ru8yc
    @OseenaSayanjalee-ru8yc หลายเดือนก่อน +14

    Money box challenge එක මමත් දැන් කරනවා ❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน +3

    ඇත්තමයි ගොඩාක් ව්ටිනවා ❤

  • @nisansalasmart115
    @nisansalasmart115 หลายเดือนก่อน +2

    මමත් කරනවා අක්කා මේක හැරීම ලස්සන වැඩක් අක්කා ආදරෙයි ❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @buddininalika6681
    @buddininalika6681 หลายเดือนก่อน +4

    දැම්ම ගමන් බැලුවො ❤❤❤ආදරෙයි ❤❤❤

  • @Ponnamparuma-mw5ov
    @Ponnamparuma-mw5ov 4 วันที่ผ่านมา

    Thank you nangi. Godak watinawa❤

  • @ShashiniHimasha
    @ShashiniHimasha หลายเดือนก่อน +4

    අක්කි හින්දා මමත් දැන් money box challenge එක කරමවා

  • @chamarimadushika9048
    @chamarimadushika9048 29 วันที่ผ่านมา

    Mamath money box eka karanawa akke..harima asa hithenawa eka kranakota.oyage vedio eka balala thamai patan gaththe.harima watinawa oyage vedio...❤️❤️

  • @champi6579
    @champi6579 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. මමත් අද ඉදන්ම මේක කරන්නවා නංගී . ගොඩක් ස්තුතියි ඔයාට. මේ වගෙ වීඩියෝ දිගටම කරන්න ⁣අපි වෙනුවෙන් .
    තෙරුවන්ගේ සරණයි ඔයාට

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน +1

    පුතාලා ට බුදු සරණයි .

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน +1

    බුදු සරණයි දුව ඔයාලට ❤❤❤

  • @machamingda
    @machamingda หลายเดือนก่อน

    Thank you nangi ❤❤❤❤❤😊 මේක ගොඩක් වටිනවා😊

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj หลายเดือนก่อน +1

    නංගා මාව මතකද? ❤❤❤❤ ආදරෙයි දෙන්නටම.❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +2

    නියමයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @ChathurikaSewwandi-kz6ig
    @ChathurikaSewwandi-kz6ig หลายเดือนก่อน

    මන් අක්කගෙ මනී බොක්ස් එකත් හැදුවා දැන් 5000ක් එකතු කරලා තියෙන්නේ

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    ගොඩක් වටිනවා විඩියෝ එකක්❤❤❤

  • @rizannifla2754
    @rizannifla2754 หลายเดือนก่อน +1

    Mama money box challenge ekak kara ,,, thank you so much

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 หลายเดือนก่อน +2

    මම හැමදාම කියනව වගේ දුව දිරිය දියනියක් අාදරෙන් gampaha aunty

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාල දෙන්නා

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 หลายเดือนก่อน

    good work akka....

  • @anushamadushanthi54792
    @anushamadushanthi54792 หลายเดือนก่อน

    Niyamai mangi❤ harma piliwelai

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz หลายเดือนก่อน

    Thanks akkiyoo ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน

    මමත් කරනවා මේ දවස් වල ඕක❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg หลายเดือนก่อน +2

    මම ඔයාගෙන් වීඩියෝ වලින් අහපු ප්‍රශ්නයක් තමයි ඔයා කෑම ජාති කුරිය කරන කුරිය සර්විස් එක මොකක්ද කියලා හැබැයි නංගි ඔයා ඒකට කවදාවත් පිළිතුරක් දුන්නේ නැහැ. අනේ ප්ලීස් අද වත් උත්තරයක් දෙන්න කුරිය සර්විස් එක ගැන❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน +3

      මට comment එක miss වෙන්න ඇති අක්කා❤️🍃❤️🌸🌸🌸 certis

    • @DinushiGamage-ng5jg
      @DinushiGamage-ng5jg หลายเดือนก่อน

      @@mydiary8283 ආදරෙයි නංගී

  • @user-it8lo8yx7b
    @user-it8lo8yx7b 20 วันที่ผ่านมา

    Akke oya fb ennwada

  • @mallikadamayanthi5489
    @mallikadamayanthi5489 หลายเดือนก่อน

    Oya ithiri kalata wadak naa. Inne wateta bedana kenek nam

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 หลายเดือนก่อน

    ❤❤❤ thank you akka me wge wedagth euwa kiyla denwata

  • @ireshamadushani7431
    @ireshamadushani7431 หลายเดือนก่อน

    මමත් දැන් මන් චැලෙන්ජ එක කරනවා

  • @user-zo7wf4vf1k
    @user-zo7wf4vf1k หลายเดือนก่อน

    Akke oyala cash on delevaryda karanne

  • @PradeepSaman-go5uo
    @PradeepSaman-go5uo หลายเดือนก่อน

    Duwa padam karannath Oya vidiha plan ekak denn o/l walata Saha grade 7,8ayata wage

  • @sandyakumari3792
    @sandyakumari3792 หลายเดือนก่อน

    ❤❤❤

  • @Stanvismitha
    @Stanvismitha หลายเดือนก่อน

    Godak vatenava akka 👊👊👊👊

  • @user-ze2ti8xj2l
    @user-ze2ti8xj2l หลายเดือนก่อน

    අනේ අක්කේ check book holder එක කොහෙන්ද ගත්තේ කීයද..... මෙහෙ හොයාගන්න නැහැ මට එකක් ගන්න ඕනි කියන්නකෝ

    • @mydiary8283
      @mydiary8283  29 วันที่ผ่านมา

      Nangi book shop wala thiyenwaa

  • @priyanthikapriyanthika6679
    @priyanthikapriyanthika6679 11 วันที่ผ่านมา

    එච්චර වෙලාවක් තියනවනම් බැරියැයි 😂

  • @nsstanj4645
    @nsstanj4645 หลายเดือนก่อน

    Wadagath vadak.Ane ..chuti manikakuth innawa neda.❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน

    🥰❤❤

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm หลายเดือนก่อน

    Owa karannath salli nene.oke potha hadanna Yana wiyadamen Haal kilo ekak aragannawane.magulak kiyanawa.

  • @akwskkalansuriya830
    @akwskkalansuriya830 13 วันที่ผ่านมา

    Oya kohenda dr ara anthimata pennapu mony holder eka gaththe

  • @KSW718
    @KSW718 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 หลายเดือนก่อน

    Day in my life vedio copy

    • @cybrhackr-fs4ep
      @cybrhackr-fs4ep 27 วันที่ผ่านมา

      Ane pala higanni😂😂😂 kelin ewidaganna be wesita e unata balanna ona higana kata 😂😂😂welithalapayakwt hadapan dan 😂😂😂 ube ketha balapankoo eeeeya ban uba😂😂😂😂

  • @OseenaSayanjalee-ru8yc
    @OseenaSayanjalee-ru8yc หลายเดือนก่อน +4

    Money box challenge එක මමත් දැන් කරනවා ❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @FairyGirl2024
    @FairyGirl2024 หลายเดือนก่อน

    ❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti หลายเดือนก่อน

    ❤👍

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 หลายเดือนก่อน

    ❤❤❤

  • @piyumikaweerakoon3348
    @piyumikaweerakoon3348 หลายเดือนก่อน

  • @ShanthiPadmini-hb8lt
    @ShanthiPadmini-hb8lt หลายเดือนก่อน

    ❤🎉

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in หลายเดือนก่อน

    ❤❤❤❤