ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කැටේකට දාලා යිතුරු කරනවට වැඩිය. මෙහෙම චැලේන්ජ් එකක් අපිටම කර ගන්න එක නියමයි..මාත් ඕක අදම කරනවා...👍🌍
Salli na na කියන අයට kohomahari salli ඉතුරු karaganna විවිධ ක්‍රම කියලා දෙන akkita godak පින්. Oya ගොඩක් hodai
ගොඩක් හොඳ video එකක්... ස්තුතියි ඔයාට...මාත් අනිවාර්යෙන් ඒක කරලා ඔයාට කියනවා ❤️🥰🌈
අක්කි මන් කලින් video එක බලලා ඒ පෙට්ටිය හදන ගමන් සිංදුවක් අහන්න yt එකට ආවම මේ video එක දැක්කෙ😊thank you අක්ක මේවගේ videos ගේනවට❤❤❤❤❤❤
Ohh..adareii nngaa 🥰
හුගක් වටිනවා අක්කේ... මටත් කොච්චර ඉතුරු කරන්න ඌමනාව තිබ්බත් කෑම දැක්කහම කොන්ට්‍රෝල් නැති වෙනවා... මේක කරන්න අරන් දැනට මාසයක් වෙනවා... ඇත්තටම මේක සාර්ථකයි... දැන් මතක් වෙනවා money challenge එකක් තියනවා නේද කියලා... නිකම්ම ඉතුරු කරන්න හිතෙනවා😊😊❤
ගොඩාක් thanks නන්ගි මෙ වගෙ වටිනා videos ගෙනවාට❤
එක දවසක් මන් මේ ගැන කියලා දාපු comment එක ඔයා ඒ ටික වෙලාවෙන්ම delete කරා..(මගේ වෙන account එකකින් දැම්මේ) එදා ඉදන් මන් ඔයාලගේ videos බැලුවේ නෑ...අද මේක දැකලා ආවේ...මන් ඉස්සෙල්ලාම ඕක කලේ Lankan in melbourne අක්කගේ chanel එකෙන් බලලා...😊❤තරහක් නෑ ❤ මේක හැමෝටම කියලා දුන්නට thank you❤😊
Lankan in melbourne math balanwa❤
ඔව් මාත් ඉස්සර ඒ video එක බැලුවා 🥰 මාත් මුලින්ම දැක්කේ ඒ video එක...
Lankan in meborun math balanawa
Math patangaththa salli ekathukarannath asay dan. Wiyadankarannath lobay dan. Thank you ❤❤❤❤❤ thawath hoda vedeos genna
😍😍 ශෝක්නේ...thank youuu...
ගොඩක් වටිනවා...ස්තූතියි
Ane අක්කෙ ඉස්කොලෙ යන ළමයෙක්ට කරන්න පුළුවන් ලේසිවෙන විදියට කියල දෙන්න කෝ කුිමයක් 🥺❤️ ගොඩක් වටිනව එක ඔයාටත් පිනක්
නංගි මන් කලින් video එක දාලා තියෙන්වා 100 ගානේ සල්ලි දාන එකක්.. ඒක පුලුවන් .සල්ලි 100 ක් එකතු උනාම box එකට දා ගනන්
Rs.1 n patanganna math ehema kare mn chart eka vitharai gahuwe envelope gaththe na dear wadiyen thiyeddi wadiyen danna rs.5050 ekathu weno
Thank u akki man meka me aurudde karanna patan gaththa ❤
Video Ekka danakam hitiye akki.adarei hemadamath. Sathutin inna akkiyo ❤❤❤
Aadareii nngaaa 🥰😘
රු 100 පෙට්ටිය හැදුවා ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤
❤️❤️🙏
සුපිරි වැඩක් අක්කි තැන්ස් 😊
ඒකත් මරු නංගි කරලා බලනවා අනිවාර්යයෙන්ම ❤❤
Adarei akkee ❤️
Aththatamada me video eka nam mara vatinawa.thank you akke❤️
Adarei patiyo ❤
Kalin ekath haduwa ..mekath Aaniwaryenma hadanawa Aakki . thanks me wage ewa kiyala denawata❤❤❤❤❤Aadarei😊😊❤
Adareii nngaa 🥰
Great job 👏 I’ll follow this
It,s great idea sister I think at first sight I looks your saving is very useful and simply mony save thank you so much
එකතු කරපු පොඩ්ඩත් ලියුම් කවර වලට වියදම් කරන්න ඕනද එපා ද කියලා හිතන මම 🗿🍻🙄
බොරුද මන් කියන්නේ 😂😅!?
😂 පොත් කොල වලින් හදාගන්න.සල්ලිනේ ඕනේ.කවරේ මොකක් උනාම මොකද 🥲 එක්කො කවර ඕනෙම නෑ.නිකන්ම box එකට දාන්න.
මාත් ඕක කරනවා .හැබැයි ලියුම් කවර වල දාන්නේ නෑ..කොටු කපලා කෙලින්ම box එකකට දානවා❤
එහෙමත් හරී ❤️
ඒකනං වටිනව අක්කෙ❤
Thank you akki math me widihata salli ekthu krnw..🥰❤️
හොඳ වැඩක්..ගොඩක් ස්තූතියි.
🥰🥰
වටිනවා😊
බොහොම වටිනාවා වැදගත් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ගොඩාක් ස්තූතියි ❤❤❤
E wade nan shok nangi.thanks ehema ewa kiyala denawaata.math hetama patan gannawa ❤❤❤😊
Adarei akkee❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
Adareiii 🥰😘
ගොඩක් වටින වීඩියෝවක්❤
Godk watina video ekak akki ❤❤
නියමයි නන්ගි....tnx tnx...
Thanks 🙏 miss Man danma box 1ka hadan karanawa ❤ thanks you very much ❤
ගොඩාක් වටිනවා අක්කේ...බුදු සරණයි අක්කා ❤
Budusarani nngaa 🥰
Mn ammatai thaththatai kiwa meka apith krnn hithn inne thnx akkiyo
බොහොම ස්තුතියි ❤️
Godak watina vedio ekak akkiyoo.❤️❤️❤️
Thank you nangaa❤
Thank you akki. Meka godak watina
මරැ වැඩක් ❤❤හරිම ලස්සනයි
Godak pin akkiyo me wge video danwata
Mm adama patan gannava ada thama vidiyo eka mulinma dakke. 12veni mase puthage 1veni upandine danma patan gaththoth puthata thaggak ganna puluvan
Thank you 💕 great idea 👍
නියමයි ❤️❤️
Good idea 👌
Video එක නම් වටිනවා... එත් කරගන්න පුළුවන් වෙයිද දන්නෑ.... හම්බ කරන හැම සතේටම වියදම් හැදිලා තියෙන නිසා
Onna oya manasika mattama wenas kara nm hari ❤
Sajith wanninayaka sir last vedio eka balanna
ඔයා ගේ මානසිකත්වය තමා වෙනස් වෙන්න ඕනි
ලොකු උදවුවක් ඔයා කල්‍රේ ....අවුරද්දකට තුන් පාරක් ගෙවන්න තියන පුතාගේ ස්කෝල පීස් එක මේහෙම එකතු කරලා මට ගෙවන්න පුලුවන් දැන් එක පාරට ඒ මාසේ ඒ වගේ ලොකු ගානක් ස්සර වගේ නෙමෙයි හරි අමාරුයි ගෙවන්න ඇත්තටම ඔයාට පින්.......🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි 💗
Supiri nangi hoda adarshamath video ekak,jayen jaya❤❤❤❤❤❤
Adarei akkaa 🥰😘
Oya nam marai..me money challenge video tika nam maru hode.. 🥰
Hee thank youu 🥰😘😍
අනේ මාත් කරනව,තැන්ක්‍යූ නංගි ❤❤
Eka patta,heta patan gannawa
Akke mama madu. Mat oya kiuwata passe oka karanawa.❤oyata godak adarei.
Adareii nngaa ❤
Math kalin video eke wage pettiyak heduwa akke....mekath hadanawa...mewage video genawata thank you akke....adarei❤❤❤❤❤
Adareii nngaa 🥰😘
Thank you oyt oya wge watina lassana Adahsak dunnata.aththtm hugkma watinawa
Adarei ❤
Math patan gaththa oyage vidiuo eka balala thank you
Asa hithuna aththtm....❤
Wow....❤
ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ.
Thank you dear ❤
මුලදි තේරැනෙ නැතත් ගනන් හදලා බලද්දි තේරුනා.කරලා බලන්න ඔනි
ඔව් ඒක එකතු වෙවී යන්නේ. 10 ගානේ වැඩි කරගෙන යන්න 🥰🥰
අපි දුන සල😮 පවයි අපට ලැබන්නේ විදේශ වොකක්ද අක්කි
Good luck. Thanks.
Eka nan maru ❤
Thank you so much ❤
ලොකු පෙට්ටියක් හදන්න ඕනි නෑ...ලිවුම් කවරවලම සල්ලි තියාගන්න පුළුවන් ,එතකොට ඉඩ යන්නේ නෑනේ...මම නම් අයින් කරන පොත් කොළ වලින් කවර හදාගත්තා😊❤
Adareii 🥰
ලියුම් කවර ටික දැක්කම ආයේ ගන්න හිතෙනවා.box එකට දැම්මම control වෙනවා ටිකක් 😁
තවත් දෙයක්...පිලිවෙලකට වැඩක් කරද්දී ....දිගටම කරන් යන්න ආස හිතෙනවා....❤...
Dawasin dawasa mudala deguna wennada oone dawasata 10 gane wadiwiya යුතුයි da
@@SudarshaniKumari-m9x ×2 දෙගුණ නෙවේ, දහය ගාණේ වැඩි වෙන්න ඕනි, මේකෙදි 1නි දවසේ ඉඳන් කොටු කපන්න ඕනි නෑ ,ඔයා ළඟ 1නි දවසේ 100ක් තියෙනවනම් ඒක දාලා ඒ කොටුව කපන්න, 10 |20 /30/40/50.....110/120...180/190/200/210.......400/410....490/500 stop
Math kalin box eka heduwa akke.....❤❤❤❤dnta 1000k tiyenwa himin himin ekatu krnwa mn.❤❤❤❤❤
Ekene hodaine❤❤❤❤
Mamatha heduwa mage mahathaya den hemadama salli dala kotu kapanwa💕
Ane shokne ❤❤❤❤❤
Good job
Tnq akki..💖✌️
Godak watina video thanks nango
Adarei akkee
Akki etakota apita ekama gana deparak danna barida udaharanayak widiyata gththoth 50 eka parada danna puluwan deparak thunparak danakota mona lium kawarayada ganne
Ehema be nangi .50 ekaparai.aye danne 60 k ekathu krla.depara thunpara ekama danna epa salli tika ekathu karan ilaga liyum kawareta danna hada ganna.
woow thank you🥰
Kalin video eka balala math haduwa nangi.thanks.man oyalage fb ekatath eke 4to ekak euwa..
Ow akke mn dekkaa❤❤❤❤
කරලා බලන්න ආස හිතුනා මටත්❤️
Try karala balanna ❤😌
අපෙ මිනිස්සු එක්ක ඕවා කරන්න බෑ අනෙ ටික ටික අඩු වෙනො සිකරට් ගන්න 😂
Hoda adahasak..tnx
Thank you නංගි
Hoda adahasak ❤
🥰😘
Matha haduwa ❤ 2:52
Shokne❤
Math oyage majil wada Kara niyamai akkiyo
Adarei nangaa❤
❤❤Oyata godak pin akki. Mamath patan gaththa.daru wantah wenama hadala dunna.❤❤❤❤❤
Anee ❤️ shokne
Kalin Money box eka mn dn karana gaman inne 🥰
Thaniyma gedraka inna kenektanm puluwan.ekma paule gdk aya innkota slli ituru krgnnma bh😢mkd kocchra badu genawat ituruwal nh.adupaduwak tibbagmn ara ituru krgttu 10t iwray
Me gana hadana hati thawa tikak kiyala dennako akkiyo
❤❤❤හුගාක්ම වටිනා වීඩියෝ එකන්.ඉතින් ලියුම් කවරවලට දාන සල්ලි හම්බවෙන්නේ කොහෙන්ද? කියල කියා දුන්නොත් වඩාත්ම වටිනවා.👍🏼
ඒක ඉතිං අපිට ඔයාට කියලා දෙන්න බෑ..ඔයාගේ ආදායමෙන් ඔයා ඉතුරු කරගන්න ඕනේ හරියට වියදම් පාලනය කරලා.මන් කියන්නෑ නොකා නොබී ඉතුරු කරන්න කියලා❤
@@mydiary8283 හොඳයි. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. මම ඉන්නේ වෙන රටක නමුත් අද රටේ ඇතිවී තිබෙන දුෂ්කරතා මැද සමාන්‍ය මිනිසුන්ටත් ඉතිරි කළ හැකිද?🌸
Aththamai 😭😭😭😭😭😭😭😭😭
Thank you
20000 eka mn haduwa nangi thank youu
Thank you too akkee❤
Ape gedara hemota ma man hada gatta ..man wena wena ..ganan liwwe ..podi aya ta th puluwan widiya ta ✌️
Kochchr hoda watina deyakd ❤❤❤
Ayyage akuru lassani ❤
Hee 🥰
Ane thank you akke mth krnwa
ආදරෙයි නංගා
Dn 20 dammama, aith 20 hambunot danna ba neda, mokda 20 lium kawara dala iwarne neda,
Ah ehema ne..20 ta thawa ekathu karala danna.30 hadagannkota 20+10 e widihata dannaa...... ❤️
ගුඩ් තැන්ක් යු.
Thanks akka
සල්ලි එකතු කරන එක ආස හිතෙන්නේ video එකේ විදියට කරාම කියලා මන් හිතනවා
2025.01.01 මාත් පටන් ගත්තා❤
එහෙම ද
Man ada heduwa ❤
Lium kawara wala salli aparade
Akka mn haduwa me dawasa wenkota 1100k thiyei
හරි වටිනවා
අක්කියො ලුයුම් කවරයක් දැම් කීයද😅
Akke meka hariyatama karoth 50000k awurudu kiyak yanawada🥺
Dawas 500 k akka..awurudu එකහමාරක් වගේ.හැබැයි සමහර වෙලාවට 100 ට වැඩියෙන් දාන්න පුලුවන් වෙන වෙලාවල් එනවනේ.එතකොට ඉක්මනින් පුලුවන් ..
කැටේකට දාලා යිතුරු කරනවට වැඩිය. මෙහෙම චැලේන්ජ් එකක් අපිටම කර ගන්න එක නියමයි..මාත් ඕක අදම කරනවා...👍🌍
Salli na na කියන අයට kohomahari salli ඉතුරු karaganna විවිධ ක්‍රම කියලා දෙන akkita godak පින්. Oya ගොඩක් hodai
ගොඩක් හොඳ video එකක්... ස්තුතියි ඔයාට...මාත් අනිවාර්යෙන් ඒක කරලා ඔයාට කියනවා ❤️🥰🌈
අක්කි මන් කලින් video එක බලලා ඒ පෙට්ටිය හදන ගමන් සිංදුවක් අහන්න yt එකට ආවම මේ video එක දැක්කෙ😊
thank you අක්ක මේවගේ videos ගේනවට❤❤❤❤❤❤
Ohh..adareii nngaa 🥰
හුගක් වටිනවා අක්කේ... මටත් කොච්චර ඉතුරු කරන්න ඌමනාව තිබ්බත් කෑම දැක්කහම කොන්ට්‍රෝල් නැති වෙනවා... මේක කරන්න අරන් දැනට මාසයක් වෙනවා... ඇත්තටම මේක සාර්ථකයි... දැන් මතක් වෙනවා money challenge එකක් තියනවා නේද කියලා... නිකම්ම ඉතුරු කරන්න හිතෙනවා😊😊❤
ගොඩාක් thanks නන්ගි මෙ වගෙ වටිනා videos ගෙනවාට❤
එක දවසක් මන් මේ ගැන කියලා දාපු comment එක ඔයා ඒ ටික වෙලාවෙන්ම delete කරා..(මගේ වෙන account එකකින් දැම්මේ) එදා ඉදන් මන් ඔයාලගේ videos බැලුවේ නෑ...අද මේක දැකලා ආවේ...
මන් ඉස්සෙල්ලාම ඕක කලේ Lankan in melbourne අක්කගේ chanel එකෙන් බලලා...😊❤
තරහක් නෑ ❤ මේක හැමෝටම කියලා දුන්නට thank you❤😊
Lankan in melbourne math balanwa❤
ඔව් මාත් ඉස්සර ඒ video එක බැලුවා 🥰 මාත් මුලින්ම දැක්කේ ඒ video එක...
Lankan in meborun math balanawa
Math patangaththa salli ekathukarannath asay dan. Wiyadankarannath lobay dan. Thank you ❤❤❤❤❤ thawath hoda vedeos genna
😍😍 ශෝක්නේ...thank youuu...
ගොඩක් වටිනවා...ස්තූතියි
Ane අක්කෙ ඉස්කොලෙ යන ළමයෙක්ට කරන්න පුළුවන් ලේසිවෙන විදියට කියල දෙන්න කෝ කුිමයක් 🥺❤️ ගොඩක් වටිනව එක ඔයාටත් පිනක්
නංගි මන් කලින් video එක දාලා තියෙන්වා 100 ගානේ සල්ලි දාන එකක්.. ඒක පුලුවන් .සල්ලි 100 ක් එකතු උනාම box එකට දා ගනන්
Rs.1 n patanganna math ehema kare mn chart eka vitharai gahuwe envelope gaththe na dear wadiyen thiyeddi wadiyen danna rs.5050 ekathu weno
Thank u akki man meka me aurudde karanna patan gaththa ❤
Video Ekka danakam hitiye akki.adarei hemadamath. Sathutin inna akkiyo ❤❤❤
Aadareii nngaaa 🥰😘
රු 100 පෙට්ටිය හැදුවා ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤
❤️❤️🙏
සුපිරි වැඩක් අක්කි තැන්ස් 😊
ඒකත් මරු නංගි කරලා බලනවා අනිවාර්යයෙන්ම ❤❤
Adarei akkee ❤️
Aththatamada me video eka nam mara vatinawa.thank you akke❤️
Adarei patiyo ❤
Kalin ekath haduwa ..mekath Aaniwaryenma hadanawa Aakki . thanks me wage ewa kiyala denawata❤❤❤❤❤Aadarei😊😊❤
Adareii nngaa 🥰
Great job 👏 I’ll follow this
It,s great idea sister I think at first sight I looks your saving is very useful and simply mony save thank you so much
එකතු කරපු පොඩ්ඩත් ලියුම් කවර වලට වියදම් කරන්න ඕනද එපා ද කියලා හිතන මම 🗿🍻🙄
බොරුද මන් කියන්නේ 😂😅!?
😂 පොත් කොල වලින් හදාගන්න.සල්ලිනේ ඕනේ.කවරේ මොකක් උනාම මොකද 🥲 එක්කො කවර ඕනෙම නෑ.නිකන්ම box එකට දාන්න.
මාත් ඕක කරනවා .හැබැයි ලියුම් කවර වල දාන්නේ නෑ..කොටු කපලා කෙලින්ම box එකකට දානවා❤
එහෙමත් හරී ❤️
ඒකනං වටිනව අක්කෙ❤
Thank you akki math me widihata salli ekthu krnw..🥰❤️
හොඳ වැඩක්..ගොඩක් ස්තූතියි.
🥰🥰
වටිනවා😊
බොහොම වටිනාවා වැදගත් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ගොඩාක් ස්තූතියි ❤❤❤
E wade nan shok nangi.thanks ehema ewa kiyala denawaata.math hetama patan gannawa ❤❤❤😊
Adarei akkee❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
Adareiii 🥰😘
ගොඩක් වටින වීඩියෝවක්❤
Godk watina video ekak akki ❤❤
නියමයි නන්ගි....tnx tnx...
Thanks 🙏 miss Man danma box 1ka hadan karanawa ❤ thanks you very much ❤
ගොඩාක් වටිනවා අක්කේ...බුදු සරණයි අක්කා ❤
Budusarani nngaa 🥰
Mn ammatai thaththatai kiwa meka apith krnn hithn inne thnx akkiyo
බොහොම ස්තුතියි ❤️
Godak watina vedio ekak akkiyoo.❤️❤️❤️
Thank you nangaa❤
Thank you akki. Meka godak watina
මරැ වැඩක් ❤❤
හරිම ලස්සනයි
Godak pin akkiyo me wge video danwata
Mm adama patan gannava ada thama vidiyo eka mulinma dakke. 12veni mase puthage 1veni upandine danma patan gaththoth puthata thaggak ganna puluvan
Thank you 💕 great idea 👍
නියමයි ❤️❤️
Good idea 👌
Video එක නම් වටිනවා... එත් කරගන්න පුළුවන් වෙයිද දන්නෑ.... හම්බ කරන හැම සතේටම වියදම් හැදිලා තියෙන නිසා
Onna oya manasika mattama wenas kara nm hari ❤
Sajith wanninayaka sir last vedio eka balanna
ඔයා ගේ මානසිකත්වය තමා වෙනස් වෙන්න ඕනි
ලොකු උදවුවක් ඔයා කල්‍රේ ....අවුරද්දකට තුන් පාරක් ගෙවන්න තියන පුතාගේ ස්කෝල පීස් එක මේහෙම එකතු කරලා මට ගෙවන්න පුලුවන් දැන්
එක පාරට ඒ මාසේ ඒ වගේ ලොකු ගානක් ස්සර වගේ නෙමෙයි හරි අමාරුයි ගෙවන්න
ඇත්තටම ඔයාට පින්.......🙏🙏🙏🙏🙏🙏🙏🙏