Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover | The Cover Guy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2020
  • This is a cover version of "Obe Sina Langa", Original by Great Singer Jagath Wickramasingha.
    No copyright infrigment is intended for this creative work which is solely done with love and as a tribute to original artists
    / the-cover-guy-15502844...
    VOICE / VIOLIN / KEYBOARD by Gayangana Amarasena #TheCoverGuy
    Mix/ Mastered by Saranga D AKA #Rapzilla-LKM
    ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
    ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි..
    ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...
    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..
    ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
    ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි..
    ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...
  • เพลง

ความคิดเห็น • 69

  • @Car_baby556
    @Car_baby556 หลายเดือนก่อน +3

    දේසාංජලී ලියපු ලස්සන සිංදුවක්

  • @amaligithika4046
    @amaligithika4046 หลายเดือนก่อน +4

    නුඹෙි සිනා ලග නෙත නැවතුනුදා...ඔබෙි කතා ලග සිත නැවතුනුදා ....ප්‍රේමය හැදින්නෙමි....මෙි..ලෝ...තලයේ.......💙💙💙💙💙

    • @priyankarapriyankara2512
      @priyankarapriyankara2512 หลายเดือนก่อน +1

      😘💙

    • @priyankarapriyankara2512
      @priyankarapriyankara2512 หลายเดือนก่อน +1

      අමා ගොඩක් ආදරෙයි මං 💙😘

    • @amaligithika4046
      @amaligithika4046 หลายเดือนก่อน +1

      මගෙ පණ......ඔයා මගේ විතරමයි ......මගෙ නාමල් අයියේ .....💙හැම භවයකම ඔයා මගේම වෙිවා .......😘💙

  • @chathuraniabeyrathne4951
    @chathuraniabeyrathne4951 4 ปีที่แล้ว +3

    Favourite movie clips with super voice 😍😍😍😍 🤩🤩🤩🤩well done gayangana Aiya

  • @serahemily6628
    @serahemily6628 ปีที่แล้ว +2

    So beautiful. Love from Serah & Emily

  • @amaligithika4046
    @amaligithika4046 หลายเดือนก่อน +3

    මගේ නාමල් අයියේ ........හැම ආත්මයේ ම...මම ඔයාගේ අමා විතරමයි ......ගොඩක් ආදරේ රත්තරනේ ......💙

  • @thilinidarshika5133
    @thilinidarshika5133 3 ปีที่แล้ว +2

    Sinduwatama galapena voice ekak. Wish you all the best dear ....👍👍👍😍☺️😃

  • @pasindunilanga1985
    @pasindunilanga1985 4 ปีที่แล้ว +2

    Gayangana 👍👍♥️

  • @priyankarapriyankara2512
    @priyankarapriyankara2512 หลายเดือนก่อน +4

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා ඔබේ කතා ලග සිත නැවතුනදා ප්‍රේමය හැදින්නෙමි .....මේ ලෝ තලයේ...💙 සත්තයි මේ ලෝකයේ ප්‍රේමයයි හදවත් ජීවත් කරවන්නෙ ..මගේ අමාලි මගේ ප්‍රේමය සැමදා නුඔයි. මා ආදරය ඉගෙනගත්තෙ නුඔගෙනුයි.💙 ..ආදරෙයි මං ගොඩක් 😘

    • @amaligithika4046
      @amaligithika4046 หลายเดือนก่อน +1

      නුඹෙි ආදරේ හැම දාමත් මා ජීවත් කරයි....මගෙ රත්තරනේ ...ඔයාගේ අමා..හැම දාමත් .හැම ආත්මයේමත් පතන්නේ ඔයාගේ ආ⁣දරේ....විතරමයි ....ගොඩක් ආදරෙයි .💙😘💙

    • @priyankarapriyankara2512
      @priyankarapriyankara2512 หลายเดือนก่อน +1

      💙😘

    • @MJ-cy1jq
      @MJ-cy1jq หลายเดือนก่อน

      ඔබ දෙදෙනාටම යහපත් ආශිර්වාදය 🙏💖🙌​@@amaligithika4046

  • @maxshanu1254
    @maxshanu1254 3 ปีที่แล้ว +3

    ❤️ආසම එකක්

  • @chathurikaperera4427
    @chathurikaperera4427 4 ปีที่แล้ว +3

    So........ beautiful ❤❤❤

  • @shithila1987
    @shithila1987 4 ปีที่แล้ว +2

    This is great work brother.. Music is soothing and the voice is very strong and great.. Keep up the good work

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว +3

    🥰🥰💖💖❤️❤️🔥🔥🔥🔥👌

  • @prabhashdezoysa9761
    @prabhashdezoysa9761 4 ปีที่แล้ว +3

    Best voice 👍👍

  • @udarapathiranage7445
    @udarapathiranage7445 4 ปีที่แล้ว +2

    It's simply amazing..keep up bro.👏 👏

  • @aureolalk9967
    @aureolalk9967 4 ปีที่แล้ว +3

    Well Done Gayangana! Way to go!! 👏

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว +1

    Appreciated visual bro.
    💕💞🌹

  • @tharidudesilva9280
    @tharidudesilva9280 4 ปีที่แล้ว +1

    Aiyya superb 👏👏👏

  • @brokermahaththayahouseland1143
    @brokermahaththayahouseland1143 4 ปีที่แล้ว +2

    patttttttta

  • @randikadesilva8519
    @randikadesilva8519 4 ปีที่แล้ว +1

    Lovely ! Way to go gayangana!

  • @anojadilhani8730
    @anojadilhani8730 หลายเดือนก่อน +1

    Buytifull

  • @user-em6oq4yg5k
    @user-em6oq4yg5k หลายเดือนก่อน +1

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @sanjulavinojith8021
    @sanjulavinojith8021 4 ปีที่แล้ว +1

    ♥️😍🔥

  • @createnature4947
    @createnature4947 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @MTRP007
    @MTRP007 ปีที่แล้ว +2

    Maxxa

  • @bsitmagic
    @bsitmagic 4 ปีที่แล้ว +3

    wow

  • @dilkiiresha9137
    @dilkiiresha9137 4 ปีที่แล้ว +1

    🎼🎙️🎸❤️😍

  • @Palithapuspananda
    @Palithapuspananda หลายเดือนก่อน +1

  • @geethabeygunasekara5755
    @geethabeygunasekara5755 4 ปีที่แล้ว +1

    Superb bro..💯❤️👍

  • @chadthanthirige
    @chadthanthirige 4 ปีที่แล้ว +1

    nice singing

  • @Geethkevi
    @Geethkevi 6 วันที่ผ่านมา +1

    😂😅😊

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว +3

    Bro ..
    Ube covers Patta ban.
    Thava videos upload karapan.

    • @thecoverguy508
      @thecoverguy508  ปีที่แล้ว +1

      thanks machan.. Appreciate your comment. I'll do it

    • @jagathkumara2537
      @jagathkumara2537 ปีที่แล้ว

      @@thecoverguy508
      Bro do more videos please 🙏

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 ปีที่แล้ว +1

    🪔🪔🪔🙏🙏🙏

  • @wasanarasanjali9583
    @wasanarasanjali9583 หลายเดือนก่อน +1

    So......beautiful❤❤❤

    • @thecoverguy508
      @thecoverguy508  หลายเดือนก่อน

      Thanks a lot 😊❤❤❤❤