ความคิดเห็น •

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 10 หลายเดือนก่อน +189

    අන්ජලීට ආදරෙ කට්ටිය කෝ ❤❤❤❤

    • @bp7064
      @bp7064 10 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @ChamudithaLakshan-bu6dz
      @ChamudithaLakshan-bu6dz 9 หลายเดือนก่อน

      @@bp7064 ඉන්නව

    • @sunithaperera902
      @sunithaperera902 9 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤😍

    • @bp7064
      @bp7064 9 หลายเดือนก่อน +2

      👌👌👌👌 🌟 සුපිරි තරුව......අහන්න. අහන්න, ... ආසයි

    • @indrajithrupasinghe8935
      @indrajithrupasinghe8935 9 หลายเดือนก่อน

      A voice that takes us to eternity ......it's immortal....

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 10 หลายเดือนก่อน +56

    අංජලීගේ හඩින් මේ ගීය අහන්න බලාපොරොත්තුව හිටියේ .ඉතාමත් උසස් අන්දමින් ගැයුවා .හැමෝම දැහැන්ගත වෙලා බලාසිටියා.ගොඩක් දක්ශයි පුතේ ඔයා .බුදුසරණයි පුතේ ජයවේවා

  • @sfviyte1824
    @sfviyte1824 10 หลายเดือนก่อน +60

    හීනයක් නැතුව අපේ හදවතේ ❤ පායපු 🌟 තරුව DERANA DREAMS STAR 2023 👑 කිරුල පලදින්න ගීත කොකිලවිය ජයවේවා පුතේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනව 🎉🎉🎉❤❤❤❤

  • @hemalisiriwardhena6104
    @hemalisiriwardhena6104 10 หลายเดือนก่อน +12

    අන්ජලී , මගේ ජීවිතයේ දාපු පළවෙනි coment එක, වගේම අද දෙවෙනි එකත් ඔයාට .අපට තියෙනවා දැන් අන්ජලී පිස්සුවක්.අවිවේකී බව අමතක කරන්න ඔයාගෙ ගීත අහනවා .අපේ මනාපය අන්ජලී .dream 🌟 ඔයාම වෙන්න ඕන කියන පැතුම, හා අප පවුලේ සියලු දෙනාගේම ආශිර්වාදය ඔයාට .🎉🎉🎉🎉🎉🎉

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 10 หลายเดือนก่อน +39

    භාවනාවක් පුතේ.හරිම මිහිරියි. ඉදිරි වටවලදි තවත් ලස්සන ගීත තොරා ගන්න.ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Nilantha_adikari
    @Nilantha_adikari 10 หลายเดือนก่อน +66

    BEST VOCAL TON IN THE DREAM STAR HISTORY ...අනිවාර්යයෙන් තරුවක් පායනවා

  • @nuwajay3252
    @nuwajay3252 10 หลายเดือนก่อน +49

    හරිම ලස්සනයි අංජලී!!
    Mesmerising voice!!
    රිදුනු තැන් ජීවිතේ බෝමා ගීතය ඔබේ හඩින් ලස්සනට ඇසේවි.
    Love from UK❤

  • @thusharidammika3739
    @thusharidammika3739 10 หลายเดือนก่อน +44

    අතීතය මතක් වුනා නේද ඇත්තටම ...
    ආදරෙයි Anjo❤❤❤

  • @sunithaperera902
    @sunithaperera902 10 หลายเดือนก่อน +14

    මෙවර ඩිරීම් ස්ටාර් එකට පායපු තරුව අංජලි පුදුම කුතුහලයක් තියෙන්නෙ ඊ ලග සිංදුව ට දැහැන් ගත වන්න.හදවතට ගායනා කරන 🌟 තරුව අංජලි ,,,,,, දෙරන සොයා ගත්ත මැනික.හරිම ලස්සනයි .මේ කේස්ත්‍රයේ දිගු ගමනක් යන ගායිකාවක් වේවා !!! දෙරනට මැනික් ලැබෙනවා !!! එක්කෙනෙක් කෝකිල පවන් .ප්‍රේක්ෂයින් ගෙ ආදරෙ දිනා ගන්න හැමෝටම බැ.අංජලි හැම දාම බැබලෙන තරුවක් වේවා !!! සිහිනයේ තරුව අංජලි ,,,,,❤❤❤❤❤❤👸🌟🌟🌟🌟🌟👌👌👌👌👌🎇🎆🎇🎆🎇

  • @pathmakumari4137
    @pathmakumari4137 9 หลายเดือนก่อน +9

    සංවරශීලී බව රැකගෙන ස්වකීය අනන්‍යතාවය දියුණුවට හේතු කරගෙන ඉහළින් ම ලොවට වටිනා දුවෙක් වෙන්න ආශිර්වාද කරමි තෙරුවන් සරනින් දියුණුවට පත්වේවා

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 หลายเดือนก่อน +10

    ඇස් පියාගෙන සැනසිල්ලේ අහන්න පුලුවන් . නියමයි අංජලී. ඉදිරියටම යන්න . ඒ තරුව ඔබ 🌟🌟🌟🌟🌟🌟 All the best anlalee. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😍😍😍😍😍😍😍🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @padmadasagardhiyawasam9214
    @padmadasagardhiyawasam9214 10 หลายเดือนก่อน +32

    ප්‍රශස්ත ගායනයක් ...හරිම සෞම්‍යයි...සුවහසක් සවන් යුග සමාධි ගත කළ හැකි අපූරු නිවිච්ච ගුණයක් සහිත ආදරණීය කෙඳිරිල්ලක්...

  • @bp7064
    @bp7064 10 หลายเดือนก่อน +36

    මෙවැනි ගායිකාවන් අපේ රටට ආඩම්බරයක්, පුදුමාකාර හැකියාවක් ඇති දරුවෙක්, 👑 කිරුළට උරුමකම් කියන ගායිකාවක්. අති දක්ෂයි අති විශිෂ්ටයි....

  • @maleeshajayaweera1509
    @maleeshajayaweera1509 10 หลายเดือนก่อน +15

    අනාගතයේ දවසක මිනිස්සු කියාවි ඇයට..."හදවතේ ගායිකාව"... ඒවගෙම චාමර වීරසිංහයන් එක්ක සින්දුවක් කරනකම් බලාගෙන ඉන්නව....❤❤❤

  • @kanthigodage5348
    @kanthigodage5348 10 หลายเดือนก่อน +7

    අංජලි .. ඔයාගෙ හඩින් මේ සිංදුව කොච්චර ඇහැව්වත් හිතට මදි .
    ඒ නිසා නැවත නැවත අහනව.
    ඔයාට ජයෙන් ජයම අදිශ්ඨාන කරනව

  • @nka7294
    @nka7294 10 หลายเดือนก่อน +26

    ලස්සනයි අංජලී.. ❤ ගායනය ඉදිරිපත් කල විලාසයත් හරි ආකර්ෂණීයයි ...

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 10 หลายเดือนก่อน +10

    හරි ම ලස්සනයි.අපි phone එකට සල්ලි දාගෙන ඔයා සින්දූ කියන දවසට කලින්ම සූදානම් වෙනවා.ඉවසිල්ලක්නෑ සින්දුව කියනකම්. පෙර කළ පිනට ලැබුණු ආකර්ෂණයක් ඔයාට තියෙන්නෙ.නන්දා මාලිනියන්ගේ පෙර දා මහ රෑ සින්දුව ඔයාගේ හඬින් අහන්න ආසයි.බුදු සරණයි මගෙ පුතාට.

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 10 หลายเดือนก่อน +10

    හරිම ගැඹුරු භාවාත්මක කටහඩක් එයාට තියෙන්නේ හරිම ලස්සනයි අහන්න අාස හිතට දැනෙන හඩක් ජයම ලැබේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +25

    ❤❤❤අංජලී දුවට මමත් සුබ පතනව කුවයිට් සිට. 😢😢😢ඇඩුණ ගීතයට

  • @sandyawijesundera5184
    @sandyawijesundera5184 10 หลายเดือนก่อน +83

    Anjalee you have a magic voice! I am addicted to your voice. From New Zealand. Congratulations girl and you are the best!

  • @nuradhaperera2442
    @nuradhaperera2442 10 หลายเดือนก่อน +6

    ඔයගෙ සින්දුව ඉවර වෙනකොට මටම තෙරුනා මගෙ heart beat එක ඩක් ඩක් ගානවා... නන්ගී මට කියන වචන නම් නේ... මහා බරක් එක්ක ජීවිතේ නවතුනා වගෙ...
    හුගාක් කාලයක් පිටිපස්සට ගියා වගෙ ජීවිතේ...
    මට අහන්න තියන එකම දේ අය් ඔයා මේ සින්දුව තෝරාගත්තේ.... ❤❤
    ඔයාට ජයම වේවා නන්ගී

  • @sandyakumari7862
    @sandyakumari7862 10 หลายเดือนก่อน +7

    අන්ජලී පුතේ තවත් ලස්සනටම ගයන්න. තව තවත් තරගයට සුදුසු ගීත තෝරා ගන්න . මීට වඩා අමාරු ගීතයක් තෝරා ගන්න පුතේ ඔයාට ඕන එකක් ග යන්න පුළුවන්නේ .ජයෙන් ජයම වේවා💥💥💥💥💥💥💥💥💥💥💥💥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thisarianuththara7905
    @thisarianuththara7905 10 หลายเดือนก่อน +24

    ඒ හඩට දැහැන් ගතවෙන්න බලාගෙන හිටියේ..අදත් කියන්න වචන නෑ..පරිස්සමෙන් ඒ හඩ රැකගන්න කියලයි ඉල්ලන්නේ ..බුදුසරණයි මැණික..❤️❤️❤️

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su 9 หลายเดือนก่อน +5

    අන්ජු අනේ ඒ හඩ කොයිතරම් ලස්සනද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...ආදරෙයි anju...❤️❤️❤️❤️❤️❤️❤️

  • @dammikacolombaarachchi5640
    @dammikacolombaarachchi5640 10 หลายเดือนก่อน +30

    අපිට දැනෙනවා anjali obe ගායනය....ඒ ලස්සන තරු කැට අතරේ ඔබ වෙනමම තරැවක් .....කිරුළට භිමි කාරිය ඔබමයි ❤

  • @user-cs2kd9ed9e
    @user-cs2kd9ed9e 10 หลายเดือนก่อน +10

    තවත් ලස්සනගීත.තොරා ගෙන ඉදිරි වට වලදි ජයග්‍රහණය කරන්න පුතේ ❤❤❤❤❤❤

  • @nilushaudayangani890
    @nilushaudayangani890 10 หลายเดือนก่อน +21

    තරගකාරී හදවතට කා වැදුණු ජනප්‍රිය ගීත සොයාගෙන ගායනා කරන්න .ඉදිරියටම යන්න .💖😊

    • @renrathnayake4654
      @renrathnayake4654 10 หลายเดือนก่อน +2

      ඒකනේ අපේ voice magiciange වෙනස අනික් අය එහෙම ජනප්‍රිය සිංදු කියනකොට , අංජු ලස්සනට මොන සිංදුව කිව්වත් මිනිස්සු ඒක ආදරෙන් වැලද ගන්නවා

  • @champasenanayake9743
    @champasenanayake9743 10 หลายเดือนก่อน +17

    ඇත්තටම භාවනවක්!!!
    Congratulations Duwa!💗

  • @nirmaweerathunga407
    @nirmaweerathunga407 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සන කටහඬක් ඕන තරම් වෙලාවක් අහන්න පුලුවන් ජය වේවා ඔබට

  • @indujayasekara6402
    @indujayasekara6402 10 หลายเดือนก่อน +4

    බුදුසරණයි දුවේ භාවනාවක් ඉදිරියටම යන්න සුභ පැතූම් මේ වගේ ලස්සන ගිත තෝරාගන්න

  • @aselaidunil1124
    @aselaidunil1124 10 หลายเดือนก่อน +18

    අපේ සිහිනය ඔයා 👑 කිරු ළ හිමිකර ගන්නවා දැකීමයි අපේ සහයෝගය ලබා දෙනවා ❤❤❤

  • @rajithpriyantha7763
    @rajithpriyantha7763 10 หลายเดือนก่อน +4

    හරි ම ආසාවෙන් බලාගෙන ඉන්නවා.කිරුල ගන්න කම්!!!! ජය වේවා!!!🥰🥰🥰🥰🥰🥰

  • @suwarank9065
    @suwarank9065 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි දුවේ.ජය වේවා .ඉදිරියට යන්න.වාසනාව ලැබේවා ❤❤❤

  • @user-gu2yb9nd8c
    @user-gu2yb9nd8c 10 หลายเดือนก่อน +3

    විනිසුරැවන්ගේ මනාප ක්‍රමය වහාම ඉවත් කරන්න.
    මේ අය පැහැදිලිවම මනාප අයුතු ලෙස භාවිතා කරනවා.

  • @manelperera9299
    @manelperera9299 10 หลายเดือนก่อน +7

    Godak lassani idiriyatama yanna mama suba pathanawa❤

  • @deepaperera8762
    @deepaperera8762 7 หลายเดือนก่อน +1

    ❤ආයුබොවන් අන්ජලි ❤
    මෙ.වගෙ පැරනි ගීත තොරගන්න
    හරිම හැගිම්බරයි
    ආසයි.අහන්න ආයිත්
    ආයිමත්✨✨✨🎋💐❤ ජයවේවා 💜️❤️‍🔥💓💗😍
    ජයවේවා දුවෙ

  • @nilanthimallawarachchi6480
    @nilanthimallawarachchi6480 10 หลายเดือนก่อน +5

    ඔයා දැනටමත් ජයග්‍රහණය කරල තියෙන්නෙ .ආදරෙයි අංජු දුවේ .❤❤❤❤❤

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 10 หลายเดือนก่อน +5

    අන්ජලී ඔයා තමයි මගේ Dream star
    Well done girl 🎉🎉🎉🎉🎉

  • @bellescake7135
    @bellescake7135 6 หลายเดือนก่อน +1

    නැවත නැවත අහන්න හිතෙන අදරනීය හඩ❤️ ඇන්ජලී❤️

  • @Novelruu.
    @Novelruu. 10 หลายเดือนก่อน +6

    අම්මෝ...මගේ ආසම භාවනාවක් වගේ සිංදුවක් මේකනම්

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 10 หลายเดือนก่อน +6

    unique , Rare voice you have Anjalee . Next time sing " සුළං කපොල්ලේ ,තැනු කැදැල්ලේ - නන්දා මාලනියගේ " I agreed to the Mr.Nadeeka Guruge Comment . This is not your best. You have more brilliant performance . Do your very very best every event Anjalee. You can. God bless you.Greatings From State Of Israel🇮🇱

  • @nadeekasudarshani3927
    @nadeekasudarshani3927 10 หลายเดือนก่อน +7

    කියන්න වචන නැ හරිම අනර්ගයි තෙරැවන්සරනයි 🔥🔥🔥🔥

  • @thilakshisubasinghe6549
    @thilakshisubasinghe6549 10 หลายเดือนก่อน +10

    Hi. You have a mesmerizing, unique Voice. Congratulations. All the best for the future. From the United Kingdom. 🇬🇧

  • @renrathnayake4654
    @renrathnayake4654 10 หลายเดือนก่อน +11

    Voice magician ...❤🥺💐💐💐

  • @sudheersiriwardena498
    @sudheersiriwardena498 9 หลายเดือนก่อน +5

    Wow!What a magical voice you have!Soothing!Caught our hearts!Wish you all the best!

  • @ppjayasekara
    @ppjayasekara 10 หลายเดือนก่อน +10

    අනාගතය ම ජයෙන් ජය වේවා ඔබගේ. හැකියාව අති විශිෂ්ටයී.

  • @caescerkenneth8937
    @caescerkenneth8937 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි දුවේ 🎉 ඉදිරියෙන් ඉදිරියටම යන්න ජය පතනවා ❤🎉

  • @chandrikakumari3406
    @chandrikakumari3406 10 หลายเดือนก่อน +5

    Oya thamai dream star mepara.congratulation

  • @malanimalini1573
    @malanimalini1573 10 หลายเดือนก่อน +5

    ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 10 หลายเดือนก่อน +2

    ඔයා ගායනා කරන කොට හරිම මිහිරියි පුතේ. ඉදිරි වටවලදිත් තරගය ඉතාමත් තියුණු නිසා නදීක සර් කිව්වා වගේ ඔයාගේ කටහඩින් උපරිම දෙයක් කරන්න උත්සාහ ගන්න. ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @UdayanthiHerath
    @UdayanthiHerath 10 หลายเดือนก่อน +4

    Good luck anju akkiyoo
    ඒක නම් භාවනාවක්
    Adarei ❤
    Ape dream star oya thamai❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 10 หลายเดือนก่อน +6

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි 😘😘😘😘

  • @manohariwijesooriya9528
    @manohariwijesooriya9528 10 หลายเดือนก่อน +6

    Beautiful singing ❤ amazing … best wishes from Canada

  • @chandimahewavithana3928
    @chandimahewavithana3928 10 หลายเดือนก่อน +12

    හොඳ පෞරුෂයක් තියෙන කටහඬක් වගේම , ඔයාට ත් හොඳ පෞරුෂයක් තියෙනවා අංජලී. ඊලඟ වට වලදී වෙනස් දෙයක් කරන්න ❤❤❤

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani6590 10 หลายเดือนก่อน +3

    ඔබේ සිනහා ළඟ නෙත නැවතුන දා
    ඔබේ කතා ළඟ සිත
    නැවතුන දා
    ප්‍රේමය හැදෙන්නෙමි
    මේ ලෝ තලයේ🥺🖤

  • @ShekhariPinnawala-ps6fh
    @ShekhariPinnawala-ps6fh 7 หลายเดือนก่อน

    Sihina tharuwa ඔයාගෙ ජයග්‍රහණය ලැබේවා කොච්චර ahuwath epa wennethi හඬක් ane ඔයා dinannama ඕනි ආදරෙයි ගොඩක්

  • @user-mh2ck3qp9p
    @user-mh2ck3qp9p 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුභ පැතුම්

  • @wmikiriellakiriellakiriell5439
    @wmikiriellakiriellakiriell5439 10 หลายเดือนก่อน +3

    ඇත්තටම භාවනාවක් ඔබ,,,, 🌹❤

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 10 หลายเดือนก่อน +5

    අංජලි නන්දා මලිනීගෙ
    මේඝ යක්සේ හුදකලාවී
    නීලාම්බරයේ,
    රුවල් බිඳී ගිය නව්කාවේ
    ඔයාට ලස්සනට කියන්න
    පුලුවන් කියල මට හිතෙනව.

  • @wrjfernando1314
    @wrjfernando1314 10 หลายเดือนก่อน +2

    මරු…..මරු❤❤❤මරේ මරු
    ❤❤❤කියන්න දෙයක් නෑ නෑ මයි

  • @user-oi8xp5kx1h
    @user-oi8xp5kx1h 7 หลายเดือนก่อน

    සංජීව්‍ වගේම එයාගේ නෝනත් හරිම ආදරණීයි. බලන අපිට එක දැනෙනවා.නිහතමානී චරිතයන්.

  • @Ushchef
    @Ushchef 10 หลายเดือนก่อน +5

    I’m loving your voice and songs keep the good work from Ireland

  • @bigcbigc3165
    @bigcbigc3165 10 หลายเดือนก่อน +6

    සුබ පැතුම් අංජලී

  • @sasadiherath-kd7wp
    @sasadiherath-kd7wp 10 หลายเดือนก่อน +4

    දැනටමත් එයා තරුවක් 😍

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 8 หลายเดือนก่อน +1

    ඇත්තටම අතීතයට mawa aran giya anjaleege song eka my favourite ❤ super voice anjalee ,all the best anjalee nanga oya harima piyamanapai,oni taram wela oya sing karanawa balan inna puluwani ,

  • @sandunimatala4343
    @sandunimatala4343 9 หลายเดือนก่อน +1

    ලස්සනයි හැමදාම ඔයා ගෙ සින්දු ආහනවා උදෙ හවස දෙකෙම

  • @Songsbroo7818
    @Songsbroo7818 10 หลายเดือนก่อน +4

    Woow Anjalee Amazing performance no words to say darling good luck ❤️ we always with you ❤️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 10 หลายเดือนก่อน +4

    Anjalee you captured the audience once again. Congratulations!!! Choice of song and how you delivered it was exceptional. However, as Nadeeka Guruge said this is not your limit. You have to step up beyond this. I suggest you choose more challenging songs as weeks progress. e.g. Nanda Malanee’s හුලං කපොල්ලේ . I know you are capable to choose what is best for each occasion. Go ahead believing in yourself. Wish you success all the way. Lots of❤ from Australia .

  • @erandidananjanee1248
    @erandidananjanee1248 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤...පුදුම ලස්සනට ගායනා කරනවා .....සුභ පැතුම්

  • @gayansampath7968
    @gayansampath7968 10 หลายเดือนก่อน +1

    පට්ටම පට්ටම

  • @laknaravana5522
    @laknaravana5522 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දුවේ ගොඩාක් ආදරෙයි

  • @nimnaanjalee9875
    @nimnaanjalee9875 10 หลายเดือนก่อน +1

    Akka sinduva keyankota balnna studio aka athule inna minissu ahn inna vidiya.a minissu nikan samavadila vage ahan innva .gedara inna apith ahami.akka sinduva kyla evra unma hmoma diga husmak gnnva .aka amuthuma hagimak akke .akka hadavathta danena sindu kynva .marama dksha hakiyavak akkata thiyenne.adrei akkta gdk 😘♥️♥️♥️♥️

  • @danuhansa7187
    @danuhansa7187 10 หลายเดือนก่อน +2

    හොදම ගීත තෝරාගෙන ගායනා කරන්න 💐💐💐💐🌹🌹🌹🌹

  • @kirshandeepan6653
    @kirshandeepan6653 10 หลายเดือนก่อน +4

    ඔබගේ දක්ශතව පිළිබඳව කුමක් කියන්නද්❤❤❤❤❤❤සුබ පතනව ජයග්‍රහණය කරන්න කිරුළ වෙත යන්න ❤❤❤❤❤❤❤❤

  • @jinadaribethmage5393
    @jinadaribethmage5393 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි! සියලු දෙව් යන්ගේ
    පි හිටයි! ❤

  • @rohinipriyadarshani7672
    @rohinipriyadarshani7672 10 หลายเดือนก่อน +2

    ඇත්තටම භාවනාවක් ආදරෙයි නන්ගි

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 10 หลายเดือนก่อน +3

    Magical voice ..superb performance and talent ...all the best to the 🌟 of future ....❤

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 2 หลายเดือนก่อน +1

    භාවනාවක්

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 9 หลายเดือนก่อน +1

    What a voice.........,Its like sleeping on a velvet .All the best duwa.

  • @Citizens-SL
    @Citizens-SL 9 หลายเดือนก่อน +1

    ඔබේ අනන්‍ය්තාවය දිගටම තියාගන්න ඒක තමයි ලස්සනම ❤

  • @mapriyangani6351
    @mapriyangani6351 10 หลายเดือนก่อน +2

    ජය ජය වේවා👍👍👍😘😘😘😘🎉🎉🎉🎉

  • @aruniapsara7375
    @aruniapsara7375 10 หลายเดือนก่อน +4

    Magical voice..good luck Anjalee..❤❤❤

  • @minoliadithya7371
    @minoliadithya7371 10 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි භාවනාවක් වගේ ❤❤❤

  • @hiranekanayaka9092
    @hiranekanayaka9092 10 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍

  • @piyumisasanga1419
    @piyumisasanga1419 10 หลายเดือนก่อน +4

    අනේ මං බලන්නෙත් අංජලී ඉන්න නිසා.. හරිම ලස්සනයි ❤️

  • @thilankamaduwanthi8560
    @thilankamaduwanthi8560 10 หลายเดือนก่อน +3

    මරම ලස්සනයි "❤ඉදිරියටම යන්න"

  • @soamsa9925
    @soamsa9925 9 หลายเดือนก่อน

    අන්ජලිගේ සිංදු ඒකදිගට අහන්න පුලුවන් ලස්සනයි ගෝඩාක් හැගුමි බර සිංදු❤❤❤❤❤❤❤❤❤

  • @dayarathnayake3988
    @dayarathnayake3988 9 หลายเดือนก่อน

    දෝනි ගොඩක් ලස්සනයි ජයවේවා මගේ පැතුම ඔයාට කිරුල හිමි වේවා බුදුසරණයි දෙවි පිහිටයි පර්ස්සමින් ඉන්න දෝනි

  • @Asp579
    @Asp579 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ප‌ුතේ ඔබට ජය

  • @Heshan-io8mf
    @Heshan-io8mf 10 หลายเดือนก่อน +1

    බාවනාවක් ..

  • @user-fm6nn4qc5v
    @user-fm6nn4qc5v 10 หลายเดือนก่อน +1

    You are one of the best dream ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @nishanthasudath4234
    @nishanthasudath4234 10 หลายเดือนก่อน +3

    Addicted voice ❤

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 10 หลายเดือนก่อน +2

    කියන්න වදන් නෑ ❤️❤️❤️

  • @priyadarshaniperera4721
    @priyadarshaniperera4721 10 หลายเดือนก่อน +1

    Anjalee Anjalee Anjaler
    👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤👍❤❤❤❤

  • @amayarandeniya6692
    @amayarandeniya6692 10 หลายเดือนก่อน +3

    Anjalee, u can go beyond this! Keep going!
    💖

  • @kckkck1219
    @kckkck1219 7 หลายเดือนก่อน +1

    A magicala voice ..I love it & I most like that lyrics ...all are best chemestry ❤️🌹

  • @madusamarakhon1471
    @madusamarakhon1471 10 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ වොයිස් එක පට්ට❤❤

  • @kalumprasad7741
    @kalumprasad7741 10 หลายเดือนก่อน +2

    Super performance ❤❤❤❤❤❤❤❤❤ again
    Well done 👍 Anjalee 😊

  • @deepaperera8762
    @deepaperera8762 7 หลายเดือนก่อน

    අන්ජලි ❤❤කියන්න වදන් නැ.දුවේ
    ඒ තරම්ම.ලස්සනයි ඔයාගෙ හඩ.ජයවේවා ❤
    ජයවේවා .කිරුල
    ඔයාට.හිමිවේවා❤❤
    අන්ජලි

  • @Achinichamika2005
    @Achinichamika2005 7 หลายเดือนก่อน

    ඔයා වගේ කෙනෙක් අයෙ හම්බෙන්නෙ නෑ ඔයා විතරමයි...ඔයාව පිස්සුවක් වෙලා..seosen 11 dream star withrk newei mulu dream star seosen ekem dream star oya thmai anjali..ek wens wenne na ❤❤❤