විවාහය ,ප්‍රේමය ඔබේ අතේ කෙසේ සටහන් වෙයිද ඔබම බලාගන්න /See for yourself how marriage and love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #palmreading
    #palapala
    #හස්ත
    විවාහය ,ආදරය සම්බන්ධ අතෙහි පිහිටීම

ความคิดเห็น • 893

  • @anusagamaga4596
    @anusagamaga4596 2 ปีที่แล้ว +114

    ඇත්තටම බොහොම වැදගත් කතාවක් ගොඩක් ස්තුතියි මැඩම් තෙරුවන් සරනයි

  • @lakshikamadhuwanthi9036
    @lakshikamadhuwanthi9036 2 ปีที่แล้ว +164

    ඇත්ත වුනත් බොරු වුනත් හිත හැදුනා මේක බලලා. තාවකාලිකව හරි ඒ ලැබුනු සැනසීමට ඔබතුමියට පින් 🙏

  • @ඛ්යලා
    @ඛ්යලා 2 ปีที่แล้ว +518

    අල්ල බලලා ඔබේ ජිවිතේ ගැන තිරණ ගන්න එපා....
    ඔබ නිතරම පිං කරන්න....දවස ගානෙ පිං කරන්න....එතකොට පිං බලවත් වෙලා ඔබේ ජිවිතේ සුවපත්වෙයි....
    මමත් මිට කලින් දවසක....රටේ ප්‍රසිද්ධ කෙනෙකුගේන් මගේ අත බැලූවා...එයත් කියන්නේ ඔකමයි....
    මෙක පාඩමක් වගේ....කියලා දෙන නිසා...ඒගොල්ලන්ම කියනවා...
    ඔබේ ජිවිතේ අනුන්ට කියන්න බැ....ඔබ කල්පනාවේන් ජිවිතේ ගෙවන්න....එහෙම උනොත් ඔබ දවසක ඔබට තෙරුම් ගනීවි

    • @malshichamodi8170
      @malshichamodi8170 2 ปีที่แล้ว +10

      Awankawama ek eththa.

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 2 ปีที่แล้ว +5

      Yes🙏🙏🙏🙏🙏🙏

    • @ඛ්යලා
      @ඛ්යලා 2 ปีที่แล้ว +40

      මගේ අතේත් ගොඩක් කසාදය ගැන කියෙවෙන රෙකා තිබ්බා. මගේ කසාද මනුස්සයා මැරෙනවා කිව්වා...
      නමුත් මම තාම තනියම ජිවත් වෙනවා...
      සාත්තර කියලා කරන්නේම අනුන්ට බොරු කියලා....සල්ලි කඩා ගන්නවා..
      ඔබ සතුටින් යමක් කරන්න....දවසක ඔබ හට....සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙනවා සත්තයි.

    • @uiopl4956
      @uiopl4956 2 ปีที่แล้ว +16

      සාස්තර කියන්නෙ බොරුවක් නෙමෙයි. බොරු කියල රවට්ටන මිනිස්සු ඉන්න පුළුවන්. ඒවගෙන් කියන්නෙ තමන්ගෙ දය්වය ගැන. දය්වයේ තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. හොද දේවල් වගේම නරක දේවල් 🥲

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +13

      කවුරු උනත් හරීම බුද්දිමත් මනුස්ස්‍යයෙක් දැක්කාමයී.පවට බය වෙලා පින් කරන්න.දෙවියෝවත්, සාත්තරවත්, කේන්දරවලටවත් ජීවිතේ බාරකරන්න එපා.යමක් කරොත් යමක් ල්ඹෙයි.වපුරන බීජයට අනූව තමා අස්වැන්න ලැබෙන්නේ

  • @rashmikalpana5759
    @rashmikalpana5759 2 ปีที่แล้ว +112

    අල්ලන් යන්න බැරි අතක්... අල්ලන් ඇවිද බොහෝ දුරක්... තනි වීම ප්‍රේමයක්😌❤️

  • @staffadvance4685
    @staffadvance4685 2 ปีที่แล้ว +12

    හස්ත රේකා ගැන ලොකු දැනුමක් ලබාගත්තා ඔබ තුමියට බොහොම ස්තුති 🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿

  • @ameenaameena8047
    @ameenaameena8047 2 ปีที่แล้ว +10

    ආශාවෙන් අහන් හිටියා ඔබ තුමියගේ පැහැදිලි කිරිම් තෙරුවන් සරණයි

  • @chathurangamahesh8685
    @chathurangamahesh8685 2 ปีที่แล้ว +18

    අනේ මිස් මේක සහතික ඇත්ත මගේ හස්බන්ට කොච්චර සමාව දුන්නත් අනියම් සම්බන්ධ කම් අත් අරින් නෑ මන් ලැජ්ජාව නිසා හැමදේම ඉවසන් ඉන්නෙ

  • @bernafonseka5369
    @bernafonseka5369 2 ปีที่แล้ว +6

    බොහොම නිවරදියි.ස්තුතියි ඹබ හරිම ලස්සන පින්වන්ත පාටයි. නිර්ලොබිව දැනුම අන්අයට දිමත් පිනක්

  • @chandrachandra6403
    @chandrachandra6403 2 ปีที่แล้ว +2

    බොහෝම istuti බුදු saranayi a.aya.video akka කරන vita.ටිකක් කැමරාවට lankaranna panna.nha ගොඩක් isatutiy.බුදු saranyi

  • @kamaldeshapriya8417
    @kamaldeshapriya8417 2 ปีที่แล้ว +30

    අතක් නැවෙන දිගැරෙන විදියට තමයි රේකා හැදෙන්නේ.. එවට පුලුවන්ද ජිවිතයක් තිරණය කරන්න.. පින් කලොත් අවබෝධයෙන් ජිවත් උනොත් හොදින් ජිවත් වෙන්න පුලුවන් වෙයි...

    • @surangipathirana2297
      @surangipathirana2297 2 ปีที่แล้ว +5

      හැම දෙයක්ම තිරණය කරගන්නට පුලුවන් තමන්ගේම හිතට..

    • @chanakalakshan3223
      @chanakalakshan3223 2 ปีที่แล้ว +5

      අත්ක් නැවෙන දිගැරෙන විදියට රේඛා හැදෙන්නේ නැහැ

  • @surangapradeep7171
    @surangapradeep7171 2 ปีที่แล้ว +458

    අත් දෙකම නැති අයත් විවාහ වෙලා ඉන්නවා නේද හොඳින්

    • @anushkasenflora3427
      @anushkasenflora3427 2 ปีที่แล้ว +6

      Harada rekava keleinma vivihavrekava tiyanavamm

    • @sanduofficial9539
      @sanduofficial9539 2 ปีที่แล้ว +8

      ඒකනෙ

    • @C_N_W_17
      @C_N_W_17 2 ปีที่แล้ว +15

      ambo mewwane tharka

    • @biodata5268
      @biodata5268 2 ปีที่แล้ว +228

      සිතියම නැති උනා කියලා රටවල් නැති වෙන්නේ නැහැ... සිතියම තිබ්බොත් රට මොනවගේද කියලා බලාගන්න පුලුවන්. නැත්නම් බෑ එච්චරයි

    • @chamika.s.k.
      @chamika.s.k. 2 ปีที่แล้ว +13

      @@biodata5268 එකඟයි 🥰

  • @SriyaniRanasinghe-o7h
    @SriyaniRanasinghe-o7h 11 หลายเดือนก่อน +2

    අත්ලේ රේකා සාස්ත්‍රයට අනුව ගොඩක් දුරට ඔබ තුමිය සාර්ථකයි.(මගේ විවාහ ජීවිතය ගෙවෙන ආකාරයටඅනුව)

  • @asanka123-mw6hy
    @asanka123-mw6hy ปีที่แล้ว +2

    මම ඔබතුමිය ගෙ වීඩියෝ narampanawa ඒවා හරිම හොඳයි බලන්න
    ආසයි

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +2

    ඔබතුමියගෙ දැනුවත් කිරීම විශිෂ්ඨ යි.ස්තුතියි ඔබතුමියට.
    තෙරුවන් සරණයි

  • @indu2572
    @indu2572 7 หลายเดือนก่อน +3

    කියපුවා ඇත්ත පින් සිදුවේවා ❤

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +23

    ඔබතුමිය හුගක් නිවැරැදිව කියනවා. ස්තුතියි ❤❤

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +4

    ඔබතුමී හරිම ලස්සනයි ...හරිම පින්වන්තයි..හරිම කරුනාවන්තයි❤❤❤❤

  • @SoysaGunarathna
    @SoysaGunarathna 7 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතිය ..ඔබෙ අදහස් ඉතාම නිවරදියි ...

  • @ronibimba6349
    @ronibimba6349 2 ปีที่แล้ว +8

    මමත් ඇත්තටම කැමති හස්ත රේකා ගැන දැන ගන්න .....ඔබතුමියට බුදු සරනයි

  • @kaweehnethmi4523
    @kaweehnethmi4523 2 ปีที่แล้ว +3

    මිස් ආදරය විවාහය ගැන තවත් දෙවල් ටිකක් කියලා දෙනවද?..ගොඩක් පින් මිස්.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තූතී ඔබතුමියට ...

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +2

    දබරඇඟිල්ල පටන් ගන්න පාමුලින්( අසලින්ම නෙවේ ඒ පොඩ්ඩක් පහළින්) රේඛාව අවසන් වෙලා සිහින්ව ආපහු රේඛාවක් සිහින්ව ආරම්භ වෙලා තද පැහැයෙන් අවසන් වුණොත් ප්‍රතිඵලය මොන වගේද....plz reply...

  • @isharamaduwantha8322
    @isharamaduwantha8322 2 ปีที่แล้ว +29

    හරි වෙදනයි මට හිත කැඩුවා මගෙ චපල ඇන්ටි 😒

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺

  • @dammikadesilva304
    @dammikadesilva304 6 หลายเดือนก่อน +1

    පැහැදිලියි.
    බොහොම කාලෙකින්.
    මාව මතකද දන්නෑ.
    ⁣තෙරුවන් සරණයි .

  • @dhammikawelagedara-lf4wb
    @dhammikawelagedara-lf4wb หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට ගොඩාක් වටින වැඩසටහනක් මගෙ හර්ධ රෙකාව මාහාපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද තියෙන්නෙ

  • @JanakaRanaweera-p9u
    @JanakaRanaweera-p9u 4 หลายเดือนก่อน +2

    මිස් මගෙ හර්ද රේකාවක් නෑ. තනි ඉරක් හරියටම අත දෙකකට බෙදීම ක් වගේ තනි තදින් කෙලින් ඉරක් තිබෙනවා .එතකොට මොකද වෙන්නෙ

  • @kanthiperera7047
    @kanthiperera7047 ปีที่แล้ว +2

    Mage atheth thiyenawa. Kathira salakuna. Bohoma sthuthi oba thumiyat

  • @smdrenu5774
    @smdrenu5774 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi madam.
    Theruwan saranai

  • @dhanushisandamini6599
    @dhanushisandamini6599 2 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් පින්🙏...හිත හැදුනා

    • @Newchanel22
      @Newchanel22 2 ปีที่แล้ว

      😀😀😀😀

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว +4

    ඔබ තුම්යට ගොඩාක් පිං .මගේ අතේ ඔය කියපු විදියට මගේ අතේ රේකා පිහිටා තුබුනා.දැනට මගේ විවාය අත් හැරි තිබෙන්නේ.තෙරුවන් සරණයි ඔබතුමියට.

    • @rsth2969
      @rsth2969 2 ปีที่แล้ว

      Eka thamay kiyanne.... Mewa mala kolam kiyala

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว +8

    ඔබතුමියට ගොඩක් ඔබතුමිය පහදාදුන් දෙයින් එක දෙයක් මගේ ජීවිතය මගේ ආදරෙයි පවුල් ජිවිතය මම දුක කරදර මැද ගෙවා ගෙන යමින් ඉන්නවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +7

    ඔබතුමියගෙ වයස දන්නෙ නැහැ ලොකු මාරකයක් ගෙවල ුු ඇති 30පැනලනන් නැත්තන් ලොකු මාරකයක් තියනව පරිස්සමි වෙන්න මැරිල ගොඩ එන එකක් ස්තු තෙරැවන් සරණය දීර්ඝායුඹ

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +3

    Hastha reka pilibandawa danuwth kirima gana sthuthyi..theruvan saranayi.oba thumyata!👍👌🌹🌷🙏

  • @sanduofficial9539
    @sanduofficial9539 2 ปีที่แล้ว +34

    දෙවියන්ගෙ තීරණේ පිලිගන්නෙ මන්නම්✊❤️

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි 🙏ඔබ තුමියට බොහෝම ඉස්තුතියි!

  • @himayazarook6498
    @himayazarook6498 2 ปีที่แล้ว +11

    Good morning ma'am. විවාහ රෙකාව 2ක් තදව පෙන්නුම් කරයි නම් ඒ ගැන කියන්න මිස් .
    Thank you for your prcious words .have a blessed day 😊♥️

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว +1

    Obanan harima waasanawanta kenek muunemm peenawa pin paata

  • @SameeraNissanka-tz3ri
    @SameeraNissanka-tz3ri ปีที่แล้ว

    Godak hoda kathawak nodanna de godak dangaththa thank you madam

  • @ish0122
    @ish0122 2 ปีที่แล้ว +16

    කමෙන්ට් ටික බලලා මේ වීඩියෝව නොබලා ඉන්න තීරණය කලා

  • @WgrPramalal-zr1sm
    @WgrPramalal-zr1sm 8 หลายเดือนก่อน +1

    ඔබතුමියට ස්තූතියි❤

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +82

    අත පය 4ම නැති අයත් හොඳ විවාහා ජීවිත ගත කරනවා..
    ඔබේ ඉරණම,මුළු විශ්වය මවා පාලනය කරන එහි අාරම්භය සහ අවසානය නියම කරන ලද එකම සැබෑ දෙවියන්ට බාර කරන්න,උන්වහන්සේ සියල්ල යහපත්ව කර දෙනු අැත...
    ඔබේ අතේ රේඛා,දේහලක්ෂණ නොව ඔබව මැවූ දෙවිඳුන් ව සොයන්න. එතුමන් හට කළ නොහැකි කිසිවක් නැත.

    • @anneanjalika6467
      @anneanjalika6467 2 ปีที่แล้ว +3

      aniwaren 100% aththa kathawa

    • @tharushifernando1703
      @tharushifernando1703 2 ปีที่แล้ว +2

      Aniwaryen

    • @pathumpathum2394
      @pathumpathum2394 2 ปีที่แล้ว +5

      මිනිසුන්ව හා සියළුම සත්වයාව කිසිම දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් මැව්වේ නැත.. හේතු පල දහම අනුවයි සත්වයන් මැරෙමින් උපදින්නෙ
      ..

    • @manishihansana832
      @manishihansana832 2 ปีที่แล้ว

      Yeka thama

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว

      පුක තමයි😂 මේ ලෝකෙ මවපු එකෙක්වත් මගුලෙ දෙයියක්වත් මොකෙක්වත් නෑ😂 මේ ලෝකෙ ඇතිවෙලා තියෙන්නෙ ස්වභාවිකව. කවද හරි නැතිවෙන්නෙත් ස්වභාවිකව

  • @asankajanith6360
    @asankajanith6360 2 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහම සිතුතියි .පුලුවන්නම් විවාහය ප්‍රමාදය විමට හේතු සහ විවාහ වන වයස සිමාව අපි හොයාගන්නෙ කොහමද යන්න වැඩ සටහනක් කරන්න අපිට දැනගන්න.බුදුසරනයි දෙවිපිහිටයි .ඔබතුමියට

  • @malithbinara6009
    @malithbinara6009 ปีที่แล้ว +1

    මැඩම් හස්ත රේඛාවල කොහොම තිබුණත් විශ්ව ආකර්ෂණ නීතීයෙන් සතුටින් සුවපත් විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් නේද මැඩම්❤️

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 11 หลายเดือนก่อน +1

    Oba thumiyawa apita muna gassu vishwa mathawata ishthuthi 🙏 ishthuthi 🙏 ishthuthi 🙏

  • @inokapiyangika3824
    @inokapiyangika3824 2 ปีที่แล้ว +16

    මිස්ට කතා කරන්නේ කොහොමද වෙලාව බලා ගන්න ඕනේ ගොඩක් වැදගත් 🙏🙏🙏🙏

  • @badeddvl5141
    @badeddvl5141 2 ปีที่แล้ว +12

    ඔබ තුමිය කියපු සේරම දේවල් මගේ අතේ තියේනවා.මගේ විවාහ රේඛාව කොක්කක් වගේ තියේන්නේ බැදලා අවුරැද්දක් යන්නත් කලින් මං එයාගේන් අයින් වුනා.ආදරය විවාහය ගැනනම දැන් මගේ බලාපොරොත්තුවක් නැ.ඩිවොස් එක බලාපොරොත්තුවේන් ඉන්නේ😔😔😔.නැට්ටම් මම හරි ඩිවොස් එක දානවා😭😭😭😔

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +12

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ඔබ තිමියට

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +15

    තරැ අදින්න තමයිවෙන්නේ ස්තුතියි
    ඇත්ත කියල හිතනවා

    • @nish7839
      @nish7839 2 ปีที่แล้ว

      😂😂😂

  • @manujasiriwardhana
    @manujasiriwardhana ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්.... බොහොම පින්..

  • @kaviya-dc3km
    @kaviya-dc3km 13 วันที่ผ่านมา +1

    Ada kawayak wage Agili puruka mulatama thiyanawa

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +23

    මගේ විවාහ රේඛාවෙ හරස් අතට ඉරි ඉරි තියෙනවා වගේම ඒ රේඛාව දිගට ගිහින් වම්
    අතට නැමිලා තියෙනව. මොනවා වුනත් ඉවසීමෙන් විවාහය ජයගෙන තියෙනවා කියාල හිතෙනාඅ

  • @ayeshakalpani9468
    @ayeshakalpani9468 2 ปีที่แล้ว +8

    මිස්...
    විවාහ රේඛාව හොයන්න අත namuwata පස්සේ රේකා දෙකක් awa...ඒ අයි...කියලා කියන්න පුළුවන් ද...
    ඒ රේකා දෙකෙන් එකක් කොටයි...අනික chuttaak දිගයි
    හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද..ඒ අයි කියලා...ඒ රේකා දෙක ම එක වගේ තදට පිහිටලා..තියෙන්නේ

  • @dkdinushka4980
    @dkdinushka4980 11 หลายเดือนก่อน

    මගේ සිහින් ඉරි වලින් බෙදිලා තියනවා..ඇයි ඒ😮.. reply එකක් ඕනි

  • @Hipisuppa
    @Hipisuppa 6 หลายเดือนก่อน

    මිස් මගේ විවාහ රේකාව උඩින් හරියටම කලුපාට තිතක් තියෙනව. අර අපි උපන්ලප කියන කලු තිත්. අනේ මගෙ හිතට බයයි ඇත්තටම. ඒකෙ තේරැම මොකක්ද මිස්

  • @roshinidesilva9683
    @roshinidesilva9683 3 หลายเดือนก่อน

    දබරගිල්ලත් මැදගිල්ලත් අතර මැදින් රේඛාව ඉවර වෙනවනම්???

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 ปีที่แล้ว +1

    මෙතුමිය දන්න දේ නෙවැරදිව නිරහන්කව පැහැදිලි කරනවා ඒකට රෙස්පෙක්ට් කරන්න අවන්කවම. කව්රු කොහොම කිව්වත් පෙර පින් අපි පස්සෙන් එනවා. අත් කකුල් නැති අයත් ලස්සනට ජිවත් වෙනවා ඒක එයාලගේ ලැබීම. සියළුම දේ අංගසම්පුර්ණ තිබිලත් හදහන් ගැලපිලත් සමහරු වෙන්වෙනවා ඉවසීම අවබෝදය නැති නිසා. මොනදේ ගැලපුනත් වැඩක් නෑ එකට ජිවත් වෙන්න පින් මදි නිසා. බොහොම පින් ඔබතුමියට හරිම ලස්සනට පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි 🙏🙏

  • @sudharmaaa8502
    @sudharmaaa8502 7 หลายเดือนก่อน

    Thank you so much❤

  • @ranilbuddika1940
    @ranilbuddika1940 7 หลายเดือนก่อน

    ත්‍රිශූලය ලකුණක් තිබුණොත් විවාහ රේඛාව අග එකේ තේරුම මොකක්ද?

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 ปีที่แล้ว +1

    අනේ මිස් මගේ අතේ රේකා දෙකක් තියනවා මිස්ට ගොඩා ස්තුතියි ජෙසු පිහිටයි❤❤❤👍👍👍👍

  • @NimalShantha-ml7yu
    @NimalShantha-ml7yu 7 หลายเดือนก่อน

    මහත්මිය මගේ අතේ heart line දෙකක් තියෙනවා වම් අතේ.හරියට කතිරයක් වගේ heart line දෙක තියෙන්නෙ .කාගෙවත් අතක මෙහෙම මම dakala na...ඔබතුමියට පුලුවන් නම් කියන්න පුලුවන් ද එහෙම තියෙන්නෙ මොකද කියලා

  • @PriyanginiKwt
    @PriyanginiKwt 2 หลายเดือนก่อน

    Mis maga ata viwaha raka dakak tiyanawa aka kasadayak tibuna at aya marila a kiyanna mata tawa viwahayak tiyanawa kiyalada

  • @madurisewwandi7831
    @madurisewwandi7831 2 ปีที่แล้ว +1

    Mage sula gilli paththen iri mada ekenam udin chu irak thiyanawa. Mage mahaththayagennamprashna na. Api dennanam sathututin innawa. Wate inna nandamma paule aya ekkanam wasanna amarui. Oba thumiya kiyapu ekanam aththa ane. Budusaranai. Obathumiyata🙏🙏

  • @TtPal-dx6es
    @TtPal-dx6es 11 หลายเดือนก่อน

    Mage eka samanama reka 2k thiynwa, ekak nisi wayasedi wiwaha wenwa kiyapu thana pihitala thiynwa, anika 30-40th athara wiwaha wenwa kypu thana pihitala thiyanwa, ee kynne mt wiwaha 2k siduwana bawada?

  • @hansipiumali7932
    @hansipiumali7932 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතීයි මිස්

  • @chathurikaweerasinghe9428
    @chathurikaweerasinghe9428 2 ปีที่แล้ว

    Mage vivaha rekawa suka rekawata sambanda wela digatama pahalata yanwa. Eke theruma kiyala denna miss?

  • @sujeewakumari168
    @sujeewakumari168 2 ปีที่แล้ว +1

    Gaththa nayak araganna mpkakhari deyak kiyala denna oyata pinsiduwei

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    ඔය දේ බලන්නේ දකුණු අතේ ද වම් අතේ ද ගැහැණු පිරිම් අයගෙයි කියලා බලන අත් වෙනස් වෙනවා නේද එහෙම නැද්ද

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 11 หลายเดือนก่อน +2

    කරුණාකර බලන්න ඕනි දකුණු අතද වම් අත ද කියලා කියනවා ද

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Ithama sathyayak.🌸
    harda rekaawa tharu nathiwa dabaregiila thek digu we . ❤🍃
    Sthuthyi oba thumiyata.
    Theruwan saranai !🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි

  • @IshanSachira
    @IshanSachira 8 หลายเดือนก่อน +1

    09:14 මෙන්න මේක නන් හම්මොහ් සහතික ඇත්ත ඕං 😅 16 ඉඳලා 22 වෙනකං සෑහෙන්න දේවල් උනා 😅

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි මිස්

  • @samahithkisara2002
    @samahithkisara2002 2 ปีที่แล้ว +2

    Oya yantharayak neda dala thiyenne??? Mokakda eee??? Raththaran ne

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +3

    අනියම් ආදර තටාක නියාය ගැන video එකක් කරන්න මිස් 😃😇

  • @manikellawala9796
    @manikellawala9796 2 ปีที่แล้ว +5

    ස්තුති ඔබතුමියට හරි රසවත් ....

  • @AshaNirmalanilangika
    @AshaNirmalanilangika 4 หลายเดือนก่อน

    ඔබතුමිය බොහොම පිං ❤❤

  • @scsanduvihara1664
    @scsanduvihara1664 2 ปีที่แล้ว +1

    මිස් මගේ අත් දෙකේම රේකා අනිත් අයට සාපේක්ෂව ගොඩක් පිහිටලා තියනවා එහෙම පිහිටීම හොද නැද්ද

  • @SupipiDias
    @SupipiDias 2 ปีที่แล้ว +1

    මගේ හෘද රේකාව දබර ඇගිල්ලටත් මැද ඇගිල්ලටත් මැද්දෙන් කරුවක් වගේ තියෙනවා .ඒකෙන් මොකක්ද කියන්නේ

  • @SureshsurashMaduranga
    @SureshsurashMaduranga 4 หลายเดือนก่อน

    Mis mage dakunu athe reka dekak thadinma tiyanawa atha mitimeleuwama eken monada kiyawenne

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට

  • @sudheesenadheera-io3jg
    @sudheesenadheera-io3jg 9 หลายเดือนก่อน

    Madam wiwaha rekawa wage thwa e wagema rekawak tyenwnm eke theruma mkkd

  • @FirePhoenix-ow3rm
    @FirePhoenix-ow3rm หลายเดือนก่อน

    මගේ ජීවන රේඛාවයි ශීර්ෂ රේඛාවයි වෙනම තියෙන්නේ. අනිත් හැමෝගෙම ඒ දෙක එකතු වෙලා. එහෙම වෙන්නේ ඇයි?

  • @tharindumadushan2902
    @tharindumadushan2902 3 หลายเดือนก่อน

    Ane miss ekama wagee ekama widihata rekaa 2k tiyanawa miss habai magee wiwaha jiwite kadila tiyenne mokada ehema wenne miss

  • @dulakshisamaranayaka3246
    @dulakshisamaranayaka3246 25 วันที่ผ่านมา

    Miss viwaha rekawe tishulayak wage tiyenawanam aii

  • @KalyaniWidyaratne
    @KalyaniWidyaratne 4 หลายเดือนก่อน

    කසාද බඳින්නේ නැති අයගේ රේඛාව පිහිටන්නේ කොහොමද?
    රේඛාව හොඳට පිහිටලා තිබුනත් විවාහ නොවන්නේ ඇයි? ඔබතුමිය පවසන අන්දමට, රේඛාවක් තිබුනොත් විවාහ විය යුතුම නේද?

  • @rmgaminie3862
    @rmgaminie3862 2 ปีที่แล้ว

    Miss mge athe tharuwak thiynw dabara agilla pamula..හ්‍ර්ද් rekawa iwra wenne meda agillen..habei mn husbandgen diwos wela inne

  • @hasitha_kaluarachchi
    @hasitha_kaluarachchi 2 ปีที่แล้ว +6

    මම අහලා තියෙන විදිහට ගැනු අයගේ වම් අතෙන් හස්ත ලකුනුත් පිරිමි අයගෙ දකුනු අතෙනුත් හස්ත ලකුණු බලන්නෙ කියලා.. දැන් මේ කියන්නෙ එතකොට ගැනූකෙනෙක් සම්බන්දවද🥲

    • @mathakatv5034
      @mathakatv5034 2 ปีที่แล้ว

      ඒක තමයි මාත් මේ හෙව්වේ

    • @malkimanendra5706
      @malkimanendra5706 6 หลายเดือนก่อน

      දෙගොල්ලොන්ට ම

  • @amayadesilva6686
    @amayadesilva6686 2 ปีที่แล้ว

    Sikuru mandalayen patan aran mahapatagilla dige yana rekawakin mokakda kiyawenne miss

  • @rathnawijewardana
    @rathnawijewardana 8 หลายเดือนก่อน

    Sulagillen pahalata rekha wak awith sambahnda unoth?

  • @asiriwijesekara3775
    @asiriwijesekara3775 2 ปีที่แล้ว +9

    Which palm should I check as a male ? Right or left

  • @hdsanjeew2290
    @hdsanjeew2290 2 ปีที่แล้ว

    Mis snayu roga kakul walata enawanam ewa athen dana ganna puluwannam video danna

  • @MuthuKawya
    @MuthuKawya 7 หลายเดือนก่อน

    ස්තුතියි miss oyata

  • @NatureAngle_
    @NatureAngle_ 3 หลายเดือนก่อน +1

    අතේ රේඛා වලින් ජීවිතේ කියන්න පුලුවන්නම් අපේ මරණය සිද්දවෙන වෙලාවත් වයසත් කියන්න පුලුවන් වෙන්න ඕන.විවාහය ගැන විවිධ මත තියෙනවා..ප්‍රශ්න තියෙනවා .ඒ ප්‍රශ්න හදාගන සතුටින් ඉන්න අය ඉන්නවා ඕනතරම්.නිකම් ඔලු විකාර කරගන්න එප

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 2 ปีที่แล้ว +1

    මිස් ආයුෂ රේඛාව කෙටි උනාමආයුෂ අඩු ද ?පිළිතුරක් ලබා දෙන්න ඔබතුමියට පින්...

  • @RawindraSubasinha
    @RawindraSubasinha 4 หลายเดือนก่อน

    Mama loku pidanayakin pelena welawe tamai misge me vido aka nete gatune obage 8ilakkama sambandawa dunnu wada satahana itin mama aeka kala attatama ae kole waturata dahnnat bari wna ath mata sartaka pratipala labuna paya 24ktah kalin viswa matahwatah oba tumiyatath godak pin stuti tuti stuti

  • @wasanthaperamunarala9332
    @wasanthaperamunarala9332 ปีที่แล้ว

    Madam
    Obathumiya kiyapu reka ekawath Eth mama hoda rakiyawak karanawa hoda pawl jiwithayak thiyanawa
    Mata obathumiyage wadasatahan harima asawen balane
    Mage athe photo ekak oba thumiyata kohomada ewanne

  • @SamadhiDilrukshi-mi3fj
    @SamadhiDilrukshi-mi3fj 3 หลายเดือนก่อน

    ඇත්ත මිස් මේ කියපු දේවල් ඔක්කොම

  • @swarnaherath6145
    @swarnaherath6145 2 ปีที่แล้ว +15

    හෘද රේඛාව දබරැඟිල්ල හා මැද ගිල්ල අතරින් තිබුනොත් කොහොමද