ගෙදරට හූනියම් කරලද ? අමනුශ්‍ය දෝෂයක්ද ? / Has the house been bewitched? An inhuman error?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #wasthu
    #enargy
    #house
    ගෙදරට හූනියම් කරලද ?

ความคิดเห็น • 243

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +21

    මට මගේ ගෙදර අය ම ලන්කාවේ බොහෝ දේවාල වල ට ගිහින් මට පිස්සු හෙදෙන්න බොහෝ දේ කලා.ඒත් මට මොකුත් උනේ නෙ.මන් පාන්දර 4 ඉදලා බුදුන් වහන්සේ ට වතාවත් කරලා හවසට තුන් සූත්‍රය කියලා බුදුන් වදිනවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා !! කියලා මෙනෙහි කරනවා .මට ගොඩක් හොඳ යි දෙන් . ඒ මගේ කතා ව ඉතින් මේ මිස් කියන දේවල් බොහොම සාර්ථක දේවල් .ඔබත් කරන්න ඔබේ මුදල් බොරු දේවාල වල ට දෙන්න එපා .ස්තුතියි .
    මිස් ට මගේ ප්‍රනාමය💐💐💐🙏🙏🙏

  • @indikawijerathna7876
    @indikawijerathna7876 7 หลายเดือนก่อน +3

    මේ ලබා දෙන හැම වචනයකටම ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +4

    හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා දැනුවත් කලාට ඔබතුමියට බොහොමත් ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @sanduniherath7718
    @sanduniherath7718 29 วันที่ผ่านมา +1

    මගෙ අම්මගෙ අසනීප තත්ත්වය සුව කරදුන් විශ්ව මාතාවට ස්තුති ❤
    මිස් ටත් ගොඩක් ස්තුති ❤😊

  • @or8140
    @or8140 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි .වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා.ප්‍රශ්න කරදර නිසා ගොඩක් අසරණ කෙනෙක් මම .හිතට පුංචිම හරි සහනයක් ලැබුනා.දීර්ඝායුෂ ඔබ තුමියට

  • @amilapradeep357
    @amilapradeep357 หลายเดือนก่อน

    ඔබ තුමියටත් ස්‍තූති හිත්වල දැවෙන ප්‍රශ්න සුවපත්කර සැමට සෙත සලසනවට නැවත වරක් දස දහස් කෝටි වාරයක් ස්තූති.
    මේ විශ්වයටත් ස්තූති

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +8

    ඔබතුමිය කියලා දෙන හැම දෙයක්ම හිතට එකඟව හදවතින්මයි කියන්නේ කියලා වීඩියෝ බලද්දී දැනෙනවා..ජීවිතයට හරිම වටිනා කරුණු ගොඩක් අදත් අහන්න ලැබුණා..ගොඩක් පින් මිස්..🙏😘 ඔබතුමිය කරන කියන හැමදේම සාර්ථක වේවා..🙏 බුදු සරණයි..😘❤️🙏

    • @sugathmalee6492
      @sugathmalee6492 ปีที่แล้ว

      In😂 in the morning and will 😂😀😎😭❤️🔥🎉🙏👍👍 on😂😂😂 23:41 😊😅😮😢🎉😂

    • @sugathmalee6492
      @sugathmalee6492 ปีที่แล้ว

      😊😅😮😢🎉😂

  • @Crick_sidu
    @Crick_sidu ปีที่แล้ว +3

    මම අද බැලුවේ අවශ්‍ය ම මොහොතක ඔබ තුමිය සම්බන්ධ කල විශ්වයේ සියලුම ප්‍රභල ශක්තීන්ට ස්තුතියි .............................................!
    ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි ............................................!

  • @silvasilva7291
    @silvasilva7291 ปีที่แล้ว +2

    මේ දේවල් හදවතින්ම කියල දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි සියඵ දෙවි රැකවරන පිහිට ආරකෂාව නිරතුරැව ලැබේවා

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +5

    ඇත්ත තමයි මමත් ඔය දේවල් පසුපස ගියා සහනයක් ලබා ගන්න අන්තිම ට මම නැති උනා සේරම නවතා දැන් භාවනවට පුරැදු උනා ඔබතුමියට ගොඩක් පින් මෙවගෙ අපට පිහිටක් ලබා දෙනවට ස්තුතියි ජයවෙිවා

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා පාඩමක් කියලා දෙනවාට ගොඩක් පින්. ඔබ තුමියගෙ අදහස් හරිම අවංක.
    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 หลายเดือนก่อน +7

    දෝනි මේ අමිමා අවුරැදු විසි පහක් දුක් විදිනවා, මට අංශ භාග හැදිල ඇවිදින්න බැහැ,අමනුෂ්‍ය යෙක් ඇගට එනවා,කොපමණ බෙහෙත් කරත් හොද වෙන්නෙ නැහැ සුව කරල දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි,

  • @user-bh3su6jk1j
    @user-bh3su6jk1j หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @kumudukumari524
    @kumudukumari524 ปีที่แล้ว +9

    මිස් ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත
    මම හැකි හැම වෙලාවට ස්තූතිය ප්‍රකාශ කරනවා.එකේ ප්‍රතිඵල මම දැන් අත් විදිනවා.මට දැන් අවුරුදු 58 වෙනවා දෙවියන්ට සහ විශ්වයට ස්තූති වෙන්න මට කිසිම රෝගයක් නැහැ .මම ඉතාමත් නීරෝගි අයෙක් මගේ සමහර යහලුවන් මේ වෙන කොට හොදටම අසනීපයෙන් ඉන්නේ.මේ ගැන දැනුවත් කල ඔබතුමීටත් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @shreelanka8736
    @shreelanka8736 5 หลายเดือนก่อน

    දැනුවත් කරාට බොහෝම ස්තුතියි ඔබ තුමියට ❤❤විස්ව මාතාවට මාගේ ස්තුතියි වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏

  • @IathaDisanayaka-zu6vt
    @IathaDisanayaka-zu6vt 10 หลายเดือนก่อน

    ඔබ තුමියගේ. උපදෙස්. අහන්න සැලැස්සුවට. විස්වයට.ස්තුතියි.

  • @priyangikarathnaweera9795
    @priyangikarathnaweera9795 ปีที่แล้ว +3

    ඔබ තුමියව මට මුනගස්වු විශ්වයට ඉස්තුතියි!!!

    • @mochok9320
      @mochok9320 ปีที่แล้ว

      kauda malli muuu😂

  • @rusithmihiranga9607
    @rusithmihiranga9607 ปีที่แล้ว +1

    ඔබ තුමිය කියන ඒවා ගොඩක් වටිනවා ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dancewithchamali5512
    @dancewithchamali5512 13 วันที่ผ่านมา

    Oba thumiyata godak pin siddawenwa miss!!❤

  • @chandraperera140
    @chandraperera140 2 ปีที่แล้ว +1

    අදුරු.සිත්.පහන්කල.ඔබට.ගොඩක්.ස්තුතියි ඔබ.අපට..වටිනා.උපදෙස්.දෙන්නිය

  • @sanjeewaruwanthi9427
    @sanjeewaruwanthi9427 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොද වැඩ සටහනක්.ඔයට ගොඩාක් පින් මිස්

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 ปีที่แล้ว +1

    හොඳ අවබෝධයක් ලබා දුන්නා
    ඔබ තුමිය ට බුදු සරණ

  • @parameepriyanka3684
    @parameepriyanka3684 หลายเดือนก่อน +2

    ඔබතුමිය කියන දේ ඇත්ත. මම බොහෝ කාලයක සිට ගැටලු සහගත ජීවිතයක් ගතකලේ. අමනුෂ්‍ය දෝශ නිසා කියලා කොඩිවින නිසා කියලා දේවාල ගානේ ගිහින් පිහිට හෙව්වා .මනුස්ස දෝශ පිරි පරිසරයක බොහෝ පීඩා මැද දුක්බර කටුක ජීවිතයක් .පන්සිල් රැකගෙන පාඩුවේ ජීවත් උනත් හැමදාම ප්‍රශ්න. කරදර ලෙඩ.
    මොන දේ උනත් බුදු දහමට අනුව හිත හදාගෙන ඉවසීමෙන් හැම දේම දරාගත්තා .පිරිසිදුව පිලිවෙලට හැකි හැම විටම අනුන් කරන කියන දේවල් අමතක කරලා හිතේ තරහා පාලනය කරන් ඉන්න හුරු උනා.
    අවසානේ බුදු ගුන විශ්වාස කරගෙන දෙයක් කරා ඔබතුමිය කියන පරිදි. උදෑසනින් නැගිටලා බ්‍රහ්ම මුහුර්ති වෙලාවේ පැන් කලයක් පෙරලා අරන් 21වරක් ඉතිපිසෝ ගාථාව කියමින් පැන් පෙරලා අරන් මල් පහන් සුවද මෙන්ම ඒ පැන් පූජාව සමග බුදුන් වැදලා ඒ පැන් කොටසක් සබ්බ පාපස්ස ගාථාවෙන් 108 ක් මතුරලා එයින් නීරෝගී සුවය පතමින් පැන් වීදුවක් බිව්වා. අනික් පැන් නිවසේත් වත්ත පුරාත් ඉතිපිසෝ ගාථාව කියමින් ඉස්සා. දින 21 ක්..
    පලමු, දෙවන වාර වල බාධා ඇතිඋනා. ඒත් නැවත සිදුකරා.
    ඇත්තෙන්ම කිසිම දේවාලයකින් නැති සුවයක් තියෙනවා.ගොඩක් ප්‍රශ්න ගැටලු විසදුනා දරුවාට රැකියාව ලබුනා. දැන් හැමදාම පහන තියද්දී සබ්බ පාපස්ස ගාතාව 7 වරක් හෝ 21වරක් කියනවා. හිතේ විශ්වාසෙන් භක්තියෙන් කරන්න පිරිසිදුව. කිහිප අවස්ථාවකම මේ ගාථාව මට පිහිට වෙලා තියෙනවා.

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 9 วันที่ผ่านมา

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි ❤️

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට බොහොම ස්තුතියි ...

  • @shanikamadumali9878
    @shanikamadumali9878 2 ปีที่แล้ว +2

    මේ දේවල් කියලා දෙන ඔබ තුමියට ගොඩක් 🙏

  • @NishaniSandaneth-dd4zn
    @NishaniSandaneth-dd4zn หลายเดือนก่อน

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති...❤
    මේ විශ්වයට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති..❤

  • @user-sj4ok5on3i
    @user-sj4ok5on3i 10 หลายเดือนก่อน +1

    ඔබතුමිය මුණගැස්සූ විශ්වයට ස්තූතියි.....

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    මිස් ඔබට බොහොම ස්තුතියි ස්තුතියි මම හැමවැඩසටහනක්ම අහනවා. මගේ ජීවිතේට සහ. සියලුම දෙනාගෙ

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දේවල් ඔබතුමිය කියලා දෙනවා ..ස්තුතියි ...

  • @dcncrafts4107
    @dcncrafts4107 2 วันที่ผ่านมา

    Miss thank you.mama dakka sundarama deweni kena thamayi miss.miss gana Mata kiwwe mage mahaththayage Amma.

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @oritmaapparel
    @oritmaapparel ปีที่แล้ว +1

    ගොඩාක් පිං මිස්. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SandaruvanTharaka
    @SandaruvanTharaka 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි .

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +1

    වටිනා අදහසක් දුන්නට බොහොම ස්තූතියි

  • @padminilelwala6863
    @padminilelwala6863 9 หลายเดือนก่อน

    රතු රෙදි කෑල්ලක් ගෙනත් දුන්නා මගේ යාලුවෙක් තාම ගෙදර තියෙනවා පොඩි ලියුම් කවර යක දාලා දුන්නේ එදා ඉදලා තාම අපිට හරි නැහැ අදම විසික් කරනවා ඔබ තුමියට ගොඩාක් ඉස්තුති

  • @ramudithisara6172
    @ramudithisara6172 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ගොඩක් පින් ඔබතුමීට🙏.

  • @ireshathushani3862
    @ireshathushani3862 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏❤️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ගුරුතුමියනි ඔබට වාසනාව උදාවෙවා

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 2 ปีที่แล้ว

    ඔබතුමියට බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කිරීමට.

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට .

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว +1

    ඔබ තුමියට ස්තූතියි ......

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว

    ඔබතුමිය හැමෝගෙම ජීවිත සාර්ථක කරගන්න දෙන්නාවූ මේ උපදෙසක්වලට ගොඩාක් ස්තූතියි

  • @kanthiperera6703
    @kanthiperera6703 10 หลายเดือนก่อน

    You are telling the truth . Thank you so much 💓

  • @induruwageneela1079
    @induruwageneela1079 4 หลายเดือนก่อน

    මේ විශ්වයට ඔබ තුමියට ස්තුති ස්තුති ස්තුති

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 หลายเดือนก่อน

    ඔබතුමිය හට ගොඩක් ස්තූති

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi หลายเดือนก่อน

    මගේ ඉඩමෙහි අයිනක තිබිලා අහුඋනා පහන් තැටියක අලුත් දෙහි ගෙඩියක් දමල ඊට උඩින් අමු ගොම දමල කලු පාට රෙදි කෑල්ලකින් වසා තිබුනා ඒක කුමක්ද කියා දැනගන්න කැමතියි ඒ වාගෙම ඔබ තුමියට ස්තූතියි මේවාගෙ දේවල් දැනුවත් කිරීම ගැන

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    Hoda sakachawak.obathumita තෙරුවන් සරණයි

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp 8 หลายเดือนก่อน

    ඔබටත් wishwa mathawatath අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබතුමියට 🙏

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි මිස්ට 🙏

  • @dalsibulegoda7284
    @dalsibulegoda7284 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමිය ට❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 10 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි මිස්.Thank you.❤❤❤❤❤❤❤❤❤

  • @sampathkumara1709
    @sampathkumara1709 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් pin miss ...math me prasna nisa ගොඩාක් duk vidinawa..ගොඩාක් පැහැදිලිව oya kiyala දුන්නා ..miss mta miss එක්ක tikak katha karanna පුළුවන්da..vishwayata ගොඩාක් stuti godaaaaaaaaaaaaaaakk stuti stuti stuti ගොඩාක් ..ඔයාට ගොඩාක් pin twa vishwa sakthiya ලැබේවා ..sadu sadu sadu 🙏🙏🙏🙏

  • @chathurekadillhane-xc9dk
    @chathurekadillhane-xc9dk ปีที่แล้ว

    Ada mta අහම්බෙන් වීඩියෝ dakke mama වීඩියෝ ඔක්කොම baluwa oba thumiyage obathumiyage kathawath vishwaye bawanawak wage

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 2 ปีที่แล้ว +1

    mama godak budugunayen wedaaragena thiyenawa.pirithwala mahabalagathu gunayak thiyenawa.

  • @ramyanaif7184
    @ramyanaif7184 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයා ට බුදුසරණයි ❤❤

  • @shiromikularathne1022
    @shiromikularathne1022 2 ปีที่แล้ว +1

    Obage pahadili kirimata sthuthi.Adarei hamadama nangoo.

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Mis harima awankakawama guru mushtiyakin thorawa hamadema laba denawa hamotama.eka thamai sarthakathwayata hetuwa oba thumiyage

  • @jayanthi4186
    @jayanthi4186 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට

  • @gasnilminikumari443
    @gasnilminikumari443 4 หลายเดือนก่อน

    i:🙏🙏🙏🙏 විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි ❤❤ ස්තුතියි

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +2

    නෝනා වගේම බ්ලවුස් එකත් හරිම ලස්සනයි

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +1

    ඉස්තුති..ඔබතුමියටත්

  • @piyumierangi4683
    @piyumierangi4683 ปีที่แล้ว +1

    ස්තුතියි ....ස්තුතියි .....ස්තුතියි ....

  • @lalanigeetha9024
    @lalanigeetha9024 13 วันที่ผ่านมา

    Obathumiyata bohoma sthuthiy❤

  • @cetaceta8203
    @cetaceta8203 2 ปีที่แล้ว +1

    Ane godak sthuthi obathumiyata budusaranai obata

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරණයි🙏

  • @ramyanaif7184
    @ramyanaif7184 2 ปีที่แล้ว +1

    ඔබ තුම් යට බුදුසරණයි ❤❤❤

  • @nonimaudugamasuriya7888
    @nonimaudugamasuriya7888 2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේට තියන pan eka නිවසට esina eka hodaeda.. නිවසේ තිබෙන doosa දුරු wenna.. බුදුසරණයි!

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว

    ඔබතුම්යට ගොඩක් පින් ස්තුතිය ,ස්තුතිය ,ස්තුතිය

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය .🙏🙏🙏🙏

  • @dilipananda3030
    @dilipananda3030 2 ปีที่แล้ว +3

    ලෝකා සමස්තා භවන්තු සුඛිනෝ!! සියලු ලෝක සත්වයන් සුවපත්වේවා !!!

  • @shiromikularathne1022
    @shiromikularathne1022 2 ปีที่แล้ว +1

    Obage kathawa ahuwama hithata Loku sanasimak danuna.sthuthi.sthuthi,sthuthi.nawathath.

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට

  • @piyakanthijayakodi2295
    @piyakanthijayakodi2295 6 หลายเดือนก่อน

    Godakma pin Godakma sthuthi Budusaranai

  • @FreeFire-zo7pl
    @FreeFire-zo7pl 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තූතියි ස්තූතියි ආදරනිය ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි ආදරනිය විශ්ව මාතාවටත්❤

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 2 ปีที่แล้ว +1

    Bohomathma Sthuthu.Bohomath sththui......Obathumiyata....Buduguna ananthai.apramanai

  • @user-bt3ht8wy8b
    @user-bt3ht8wy8b หลายเดือนก่อน

    godak pin godak stuthi oba tumiyata

  • @induruwageneela1079
    @induruwageneela1079 4 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුති

  • @samanthiww6046
    @samanthiww6046 6 หลายเดือนก่อน

    🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you ❤❤❤❤❤❤❤

  • @udayakumari6592
    @udayakumari6592 10 หลายเดือนก่อน

    Godak sthuthiyi oba thumiyata mis man oman wala inne man niwasa hadanna patan gattha dawase idala asanipa wenawa hamadama mokak hari ledak a unath mage ilakkayata yanna ussaha karanawa a wagema mage pawule miyagiya hamoma hamadama hinen penawa kumak kalayuthuda upadesayak denna oba thumiyata godak pin

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මැඩම්

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තූතියි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +1

    Ethamath atinawa thank you 🙏🙏🙏👋👋

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 ปีที่แล้ว +2

    අනේ මිස්.අපේ ගෙදර ගොඩාක් ප්‍රශ්න .ඔබතුමිය කීව දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ .අවුරුදු 30.ක කාලයක ඉදලා අකාලයේ ඉක්මනින් ඉක්මනින්ම .මගේ පවුලේ අය මිය ගියා දැන් 7.දෙනෙක් ම.මෙහෙම වෙන්නේ ඇයි කියලා .තේරුම් ගන්න බැ.අපිත් ගොඩාක් දේවාල ගානේ ගියා .සමහරු න් ගොඩාක් බොරු කීවා .ඉස්සර තොවිල් කලා .මං ගොඩාක් පිං කරන කෙනෙක් .සිල් සමාදන් වෙන කෙනෙක් .ඒත් කවදාවත් සතුටින් ඉන්න ලැබිලා නෑ උදේ හවස පිරිත් දානවා.බණ අහනවා .මොකක්ද අපිට මේ වෙන්නේ කියලා දන්නෙ නෑ .බුදු හාමුදුරුවන්ට මල් පහන් පූජා කරන්න බෑ ගෙදර අනිවාර්යයෙන් ගෙදර රන්ඩු වක් වෙනවා සුලු දේටත් .සබ්බපාපස්ස ගාතාව මං පුංචි කාලේ ඉදලා ගොඩාක් ආසාවෙන් අහන ගාථා වක්..🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 10 หลายเดือนก่อน

    මිස්ට ස්තුතියි ස්තුතියි වෙවා 💗🌹🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    ස්තුතියි,......!!!

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 10 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් ස්තුති ඔයාට විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @chandijayasinghe626
    @chandijayasinghe626 ปีที่แล้ว

    ❤❤ ස්තුතියි ඔබතුමිය ❤❤

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 ปีที่แล้ว +1

    Godaak sthuthi miss.....

  • @nilukadamayanthi213
    @nilukadamayanthi213 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏🙏 තෙරුවන් සරණයි

  • @anjuanju3707
    @anjuanju3707 2 ปีที่แล้ว +1

    Miss oyata godak sathutui 🙏

  • @user-re3tq1yw4d
    @user-re3tq1yw4d 7 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @geethikamadushani457
    @geethikamadushani457 2 ปีที่แล้ว +5

    අනේ මිස් සබ්බපාපස්ස ගාථාව සම්පූර්ණ තියෙනව නම් ඔබ තුමියට පුලුවන් නම්යටින් දාන්නකො.. ඒක වෙනත් ආගමක කෙනෙක්ට වුනත් වැදගත් වෙවි කියල හිතනව.... ඔබ තුමියටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +6

      සබ්බ පාපස්ස අකරණං
      කුසලස්ස උපසම්පදා
      සචිත්ත පරියෝ දපනං
      ඒතං බුද්ධානු සාසනං

  • @tharinisudu9291
    @tharinisudu9291 2 ปีที่แล้ว +1

    Theruwan saranai obathumiyata .......

  • @dulanjanaanuradha4705
    @dulanjanaanuradha4705 2 ปีที่แล้ว +2

    මිස් මම කුලීගෙදරක ඡීවත්වෙන්නෙ මගේ සැමියනැතිවෙලා දැනට අවුරුදු 5 ක් වෙනවා මට පුතාල දෙන්නෙක් ඉන්නවා මගේ ලොකු පුතාට වයස 23 ක් වෙනවා ඒත් එයාතාම job එකක් කරන්නෑ මිස් ඒගැන මට හරිම කලකිරීමක් ඇතිවෙලා තියෙන්නෙ මට වෙලාවකට චූටිපුතා එක්ක මැරිල යන්න ඉතෙනව 😭 මිස් චූටිපුතට තාම අවුරුදු 12 මේ ගෙදර දෝසක් තියෙනව කියල වෙලාව බලපුතැනකින් කිව්ව ඒවට ඒව මේව කරන්න තියෙනවත් කිව්වා මට එහෙමකරන්නතරම් සල්ලි නෑ මිස් ඡීවත්වෙන්නෙත් බෝහොම අමාරුවෙන් මිස් මේ⁣ video එකේ කියල තියෙනවිදියට කරල බන්නම් මිස් ඔයාටත් ඔයාගෙ ගෙදර සියලුදෙනාටත් නිදුක් නීරොගි බවලැබේවා මුලු හදවතින්ම කියනවා 🙏🙏

  • @nimalchandrasiri527
    @nimalchandrasiri527 2 ปีที่แล้ว +1

    Oba thumiyata godak stuthi theruvan sarani