ඔබේ මහපටැගිල්ලත් මේ වගේද? /Is your thumb like this?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @wickramapalasarath8118
    @wickramapalasarath8118 2 หลายเดือนก่อน +3

    Your description is 100% correct

  • @malidabare8517
    @malidabare8517 7 หลายเดือนก่อน +2

    හරියටම හරි v ඇටේ කතාව මිස්.. අනිත් ඒවාත් ඇත්ත ..❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 ปีที่แล้ว +2

    පැරණි වීඩියෝවක්. අදයි බලන්න ලැබුණේ. මේ කියපු කාරණා මගේ ජීවිතේට ගොඩක්ම නිවැරදියි. අවසාන වරට කියපු, මාපට ඇඟිල්ලේ නියපොත්ත සමග ඉහළ කොටසේ උල්වූ රවුම් හැඩයයි මගෙත් තියෙන්නේ. ඒකට අදාල කාරණා 100%ක්ම නිවැරදියි.
    මම හිතනවා හරිහැටි අධ්යයනයක් කරපු කෙනෙකුට මේ දේහ ලක්ෂණ විද්යාව වරදින්න හේතුවක් නෑ.
    බොහොම ස්තුතියි ඔබතුමියට.
    ❤❤🙏🙏

  • @promodhabeykoone5307
    @promodhabeykoone5307 14 วันที่ผ่านมา +1

    ස්තුතියි , ස්තුතියි , ස්තුතියි 🙏

  • @bashibashi2998
    @bashibashi2998 3 ปีที่แล้ว +13

    සත්තකින්ම ඇත්ත. ඔබතුමිය කියපු හැමදේම ඇත්ත. මගේ මාපට ඇගිල්ල උඩට තමයි තියෙන්නේ. බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට. බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +4

    මහපට ඇඟිල්ල ගැන ඔබතුමිය පැවසූ සියල්ලම සත්‍යයයි
    ඇඟිල්ල වී ඇට සම්බන්ධ සහතික ඇත්ත.
    මොකද මගේ අතින් වී ඇටයක් තියෙනවා
    බෝගයක් හිටෙව්වා ම හොඳ ඵලදාවක් ලැබෙනවා
    ඒක ඔබතුමිය කියන කියනතුරු නොදැන සිටියා සිටියත් පහදාදුන් ඔබතුමියට ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි.
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමියට

  • @shakyageethmi4429
    @shakyageethmi4429 ปีที่แล้ว +2

    ඔබ තුමිය හරියටම හරි🙏 විවෘත මනසකින් බැලීම ගැන ස්තූතිවන්ත වෙමි🙏 බුදු සරණයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +5

    මේ කියපු දේවල් හරියටම හරි මටනම් උදවු කරලා කරලා මම ගොඩාක් අමාරුවේ වැටිලා ඉන්නේ ලක්ෂ ගනන් මට නැතිවෙලා අද තවත් දුක් විදිනවා ස්තූතියි මිස් දැන්වත් මොලේ කල්පනාවෙන් වැඩ කරන්න ඕන

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +10

    හරියටම හරි.. මගේ තිබුන ලොකුම දුර්වලකම මිනිස්සු විශ්වාස කරනවා.. එයාල මං වගේ කියලා හිතල ඕනිවට වඩා හැමදේම open කියන එක.. ඒකෙන් මට ගොඩක් දේවල් නැතිඋනා..

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හරි !!❤❤

  • @shreelanka8736
    @shreelanka8736 9 หลายเดือนก่อน

    මාපට ඇගිල්ල ගැන කිව්ව හැමදේම හරි ඔබ තුමියට ස්තුතියි 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +7

    ඔබට බොහෝම ස්තුතියි පැදිලි කර දුන්නාට ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 දීර්ඝායුෂ 🙏 ❤❤❤❤👌🙏

  • @RK-od5mf
    @RK-od5mf 2 ปีที่แล้ว +3

    ඇත්ත මිස් කිව්ව කතාව , ජීවිතයෙ ඕනෙවට වඩා අනික් කට්ටිය ට උදව් කරන්න ගිහින් හොදට අත්වින්ඳා🥲

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +22

    පහුගිය දවස් ටිකේ ගොඩක් කෝල්ස් වලට කතා කරපු නිසාත් වැඩ වැඩි වුන නිසාත් මගෙ උගුරෙ ප්‍රශ්නයක් ආවා .ටිකක් කතා නොකර ඉන්න කියලයි වෛද්‍යවරු කියන්නෙ .ඒ නිසා දුරකථන ඇමතුම් වලට පිලිතුරු දීමට නොහැකි වේවි .ඒ ගැන කණගාටුයි .තව සතියක් දෙකක් කල් දෙන්න

    • @gayanigayanigayanigayani4747
      @gayanigayanigayanigayani4747 3 ปีที่แล้ว

      මිස් මම ලංකාවෙ නෙමෙ ඉන්නෙ මට කතා කරන්න ඕනි ඔබතුමියට මට නම්බරය දෙන්න

    • @sajaniraweesha1107
      @sajaniraweesha1107 3 ปีที่แล้ว

      මිස් මට කතා කරන්න නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      ඉක්මනින් සුවපත් වේවා !! උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!

    • @harininawodya3223
      @harininawodya3223 2 ปีที่แล้ว +1

      Miss matath mage kendare balann ona ..komda miss wa sambanda karaganne

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +2

    සහතික ඇත්ත .ජිවිතේ වැරදුනෙත් ඒ නිසාමයි .

  • @achiramaleesha879
    @achiramaleesha879 2 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි.දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරම්.

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය .🙏🙏🙏🙏 පලමු කියපු ඇගිලි සහ ඍජුව තිරණයක් කෙලින් බුදු සරණයි . ජය නරි යටමහරි

  • @chandisirlanka5444
    @chandisirlanka5444 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒක නම්.ඇත්ත හංගන්න දේවල් ඇත්තෙම නෑ අමාරුවේ වැටෙන එක නම් කෙලවරක් නෑ

  • @WasanthaKumuduni-r1f
    @WasanthaKumuduni-r1f 3 หลายเดือนก่อน +2

    ❤ oba tumeya keyapu seyalu vestara hariyatama hari medam

  • @rmnimnadi720
    @rmnimnadi720 2 ปีที่แล้ว +8

    ඇත්තටම මිස් කමෙන්ට් එකක් නොදා යන්න බෑ ඇත්තටම මිස්ගේ ඒ අධ්‍යාණය 100/100 නිවැරැදි ඇත්තටම මං ගොඩක් විඩියො බලනවා නමුත් මිස් කියන දෙවල් ගොඩක් නිවැරැදි වගෙමයි සර්ථකායි තෙරුවන් සරණයි දිර්ඝයුස ලැබෙවා ප්‍රර්ථනා කරනවා මිස් කිවුවා වගේ සමහර ලකුණු මගේ අතේ තිබෙනවා ඒ වගෙමයි ඒ වගේ අත්දැකීම් ලබලා තිබෙනවා වී ඇටයක සලකුණ මගේ අතෙත් තිබෙනවා ඇත්තටම මං දෙයක් නිකන් විසි කලත් හොද පලදාවක් ගන්නවා ගොඩක් අය එහෙම මට කියලා තිබෙනවා ඇත්තටම ගොඩක් ආසයි මිස්ගේ විඩියො බලන්න හිත නිවෙන නිදහස් වචන දිර්ග ගමනක් යන්න දිරිය ශක්තිය ලැබෙවා ඔබ තුමියට මං කියන්නේ නෑ හැමොම කියන දෙවල් නිවැරැදි වැරදි කියලා නමුත් මිස් හරියටම අධ්‍යාණය කරලා ගොඩක් නිවැරැදි දේ ලබා දෙනවා ගොඩක් පිං ගොඩක් ස්තුති ඔබ තුමියට අහම්බෙන් දුටු විඩියො එකකින් පටන් ගත්තේ බලන්න ඇත්තටම දැන් මං මිස්ගේ විඩියො වලටම ඇබ්බැහි වෙලා බලන්න ඒ තරම් හිතට නිවිමක් සැණසිමක් සැහැල්ලුවක් ප්‍රබොධමත් ගතියක් දැනෙනවා මිස්ගේ වචනයක් ඇති මගේ හිතට නම් සැහැල්ලුවක් දැනෙන්න එහෙම කියන්නේ මං ගොඩක් මනසින් කයිකව වගෙම මනසිකව ඇද වැටුණ කෙනෙක් ඉතිං ඇත්තටම අද මං ගොඩක් සතුටින් මිස් කියලා දෙන සමහර දෙවල් නොකලත් මං එවා හදවතින්ම විශ්වාස කරනවා කඩා වැටුණ මනසකට මිස්ගේ වචන මට නම් සත්තකින්ම දිව ඔසුවක් වුණා මෙ කමෙන්ට් එක දන්නේ මගේ අත්දැකීමක් නිසා මිස්ට ගොඩ ගොඩක් පිං වැටුණ මං අද යම් මට්ටමකට නැගිටිමක් වෙනසක් මගේ ජිවිතේ වෙලා තිබෙනවා මං එක විශ්වාසයෙන් කියනවා සමහර අය හිතන්න පුළුවන් මං මිස්ව උඩින් තියන්න කතා කරනවා කියලා හිතවත් කමක් ඇති කියලා ඇත්තටම නෑ මේතුමියගේ නම්බර් එකක් වත් මං ළඟ නෑ මං ගොඩක් දුර පළාතක දුෂ්කර ගමක කෙනෙක් මං මගේ අත්දැකීමක් පමණයි මේ ලිවුවේ මං අත් වින්ද දෙවල් ඒ දෙවල් වලට මිස්ගේ විඩියො බලලා මට ලැබුණ සැහැල්ලුවක් ,සැණසුම ,මං අද ඉන්න තැන ගැන මං ගොඩක් අඩම්බර වෙනවා මගේ මනස වෙනම නිර්මාණයක් හදා ගන්න උදව් වුනේ මිස්ගේ විඩියො එක මං හදවතින්ම කියනවා ගොඩක් ගොඩක් ස්තුති 🙏🙏🙏🙏 ගොඩක් ගොඩක් පිං ලැබෙවා මිස් හරිම සතුටුයි කන්තාවක් වෙලා මිස් තවත් කෙනෙකගේ සිතට ,කයට,මනසට අත්ම ශක්තියක් ලබලා දෙනවාට තෙරුවන් සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි හැමදාමත් මිස් ඔබ තුමියට
    කසාවතාක් දරලා යශොදරාවක් නොවුනද නුබ මේ භවයේ
    අන් සිත් සනසනා නුබ යශොදරාවක්
    වෙන්නට ඇති පෙර සසරේ
    උසුලා දුක් ගැහැට ඉවසා මහාමෙර ලෙසට
    යශොදරාවත හිත හැදුවේ උහුලා හැම දුක් ගැහැට
    කසාවතත් පොරවා හිම් වෙනුවෙන් පතිදම් රැක්ක
    යශොදරාවත දිවිහිමියෙන් සසුනද රැක්ක
    ගැහැණියකට ඇති ශක්තිය කොතෙකුත් දැයි ලොවටම විදහා දැක්ක
    නැවතත් ඉපිද අප අතරේ ඉන්නා බව ඇත්ත
    ඔබ වැනි යශොදරාවක් හට වැන්දාත් මට නම් පවු නෑ මේ සසර
    (මිස් ඔබ තුමියගේ ගුණ මගේ හදවතට දැණුන දේ ලිවුවේ යශොදරාවක් නොවුනද මිස් ඇත්තටම මේ අත්මයේ මට නම් ඒ හා හදවතට දැනෙනවා මිස් තෙරුවන් සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න )

    • @MynNeon
      @MynNeon 10 หลายเดือนก่อน +1

      😂

    • @Naturerosaliya
      @Naturerosaliya 3 หลายเดือนก่อน

      😂😂

  • @auror8762
    @auror8762 3 ปีที่แล้ว +6

    හරිනෙ.මගෙ මහපට ඇගිල්ල චූටියි.මිස් කිව්ව හැමදේම හරි.වැස්සක් වැස්සත් මොන තරන් වැදගත් දෙයක් උනත් අතැරල දානවා.🥲💔

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබතුමියට🙏🙏🙏

  • @indunilsenevirathne3358
    @indunilsenevirathne3358 2 ปีที่แล้ว +1

    ඔබතුමිය කියපු දේ ඇත්ත. වී ඇටයක සලකුණ මගේ අතෙත් තියෙනවා. හුඟක් අය කියලා තියෙනවා මං අතින් හිටවන පැල හරියනවා කියලා.

  • @shanishani9264
    @shanishani9264 ปีที่แล้ว +2

    නොනැමෙන සහ වී ඇට සලකුණක් සතුය.කාරණා හරියටම හරි...❤

  • @sumitharviji9278
    @sumitharviji9278 2 ปีที่แล้ว +1

    Obathumiyage කතාව ඇත්තටම ඇත්ත

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    මිස්ට .බොහොම .ස්තුතියි තෙරැවන් .සරනයි .

  • @thelmburavithanagemallika1747
    @thelmburavithanagemallika1747 9 หลายเดือนก่อน

    ඇත්ත ඇත්ත මිස් සියල්ලම ඇත්ත ❤🎉❤🎉❤🎉

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි මගෙත් මහ පට ඇගිල්ල උඩට නැවෙන්නේ ඔබ තුමිය කිව්ව හැම දෙයක්ම ඇත්ත අනුන්ගේ ප්‍රරන මගේ කරගෙන අනුන්ට උදව් උපකාර කරලා පුදුම තරම් අමාරුවෙ වැටිලා තියෙනවා ස්තුතියි ඔබ තුමියට මේ දේවල් කියලා දීලා දැනුවත් කිරීම ගැන විශ්ව ශක්තිය නිරතුරුවම ඔබ තුමියට ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks ❤

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 3 ปีที่แล้ว +3

    නිවරදිව ප්‍රකාශ කලා. thank you❤🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ජයෙන් ජයම වෙවා මිස් 🙏

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 3 ปีที่แล้ว +3

    Kiuwa serama wisthara hariyatama hari. Obathumiyata budu saranai!

  • @santhigodklasanai9985
    @santhigodklasanai9985 3 ปีที่แล้ว +1

    නියමයි කියපුදේ ඇත්තටම හරි 😀🤗🤗🤗🌹🌹🙏🙏🙏

  • @chandanijanaki7999
    @chandanijanaki7999 2 ปีที่แล้ว +2

    හරියටම හරි මිස්

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +3

    ස්තූතියි .. කිව්ව ගොඩාක් දේවල් මට අදාලව සත්‍යයකි..🌹🌹

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 3 ปีที่แล้ว +3

    ඔබ tumiya keyana dewal හරියටම හරි බුදු සරණයි

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Atthatama ow mis.mama ehema karala athivela.mis vage thawa dethun denekve vidiyo balanava.dan tikak hithanava sthuthi mis obata degayu theruvan saranai

  • @tilakatilaka365
    @tilakatilaka365 3 ปีที่แล้ว +8

    මගේ උඩට තියෙන්නේ ඔබ තුමිය කියපු දේවල් ඇත්ත 🙏🙏🙏❤බුදුසරණයි ඔබ තුමියට

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏

  • @withdil1209
    @withdil1209 4 วันที่ผ่านมา +1

    වී ඇටේ සලකුණ මගෙත් තියෙනවා කිව්ව වගේම මම හිටවන ඕනම බෝගයක් ඇත්තටම හොදටම සාර්ථක වෙනවා

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว

    ඔබතුමිය විතරයි හරියට පහදිලි කිරිම් හරිම පහදිලි ඔබතුමියට බුදුසරණයි නිරොගිමත්ව්වා

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +2

    Oba lhumiyata bohoma slhulhi danuwalh kirima sahalhika alhlha lharuwan saranai api Katar rata sita 👍❤️

  • @chathmafernando4680
    @chathmafernando4680 3 ปีที่แล้ว +6

    ඇත්ත තමයි මිස් කිව්ව දේවල්.....🙂

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🌹

  • @erandidassanayake8899
    @erandidassanayake8899 3 ปีที่แล้ว +2

    මිස් ... වී ඇටේ කතාව හරියටම හරි

  • @indrikaprashanthi9034
    @indrikaprashanthi9034 2 ปีที่แล้ว +3

    සත්‍ය කතාවක් සත්තකින්ම ඔව් ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 ปีที่แล้ว +1

    Budusaranai sarama.hari

  • @gamingchutta8078
    @gamingchutta8078 ปีที่แล้ว

    ඔබ‍ට දා ළ දා සමිදු පිහිටයි බුදුසරණයි ❤❤🙏🙏🙏🙏

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 3 ปีที่แล้ว +2

    Hariyatama kiuwa oba budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelummaheshika4457
    @nelummaheshika4457 2 ปีที่แล้ว +1

    Mageth වී atayaka වගේ තියේ. ඔව් ඇත්ත. Miss

  • @menakachathurani2302
    @menakachathurani2302 2 ปีที่แล้ว +1

    Wee ate kathawa hari mis. Athgunaya thiyenawa ape ammageth. Mageth thiyanawa..

  • @sandyaekanayake8098
    @sandyaekanayake8098 2 ปีที่แล้ว

    satthakinma attha oba thumiya kiuwa widihata mage mapata agille v atayak thiyenawa mata hoda ath gunayak thiyenawa.a wagema kanna nam adu wenne nee oba thumiyage weda satahana godak arthawath..godaak pin.oba thumiyage siyalu katauthu sarthaka wewa..

  • @loshilasundararaj5370
    @loshilasundararaj5370 3 ปีที่แล้ว

    Thank you miss dannathi dewal kiyala dunnata oyata Devi phitai 🙏🙏🙏🙏💐❤️❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    මටත්.තියනවා.ව්්අැටයක්.
    සමාන.ලකුන.තියනවා.මටත්
    ස්තුතියි.ඔබ.තුමියට.🙏❤❤

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว +1

    Eththa mis godak sthuthi theruwan saranai

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +2

    Budusaranai oba tumiyata kiyu Deval matamada kiyala hitenava.

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 8 หลายเดือนก่อน

    👍 කියන්න. වදන්. නැ 🌹
    🙏🌹 ඛුදුසරණයි 🙏🌹🙏
    🙏🌹 ජේසු පිහිටයි. 🌹🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt 5 หลายเดือนก่อน

    Taruwan saranai oba tumiyata ❤❤

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට .තෙරැවන් සරණයි

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 3 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩාක් ස්තුතියි ඔයාට තුණුරුවන් සරණයි

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    Thank you .💐💐💐🙏🙏🙏 .

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว +1

    Obatumiya hariyama kiwa teruwan saranai

  • @shiromikularathne1022
    @shiromikularathne1022 3 ปีที่แล้ว +1

    Nihathamani kamata adarei.sthuthi.

  • @ravingasadamali5595
    @ravingasadamali5595 ปีที่แล้ว +1

    Oba thumiyata theruwan saranai

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .

  • @binara5812
    @binara5812 3 ปีที่แล้ว +2

    Mis ...mage .ata.මාළු .රූපය .tiyanw .hoda ida..mama....mis .video .balanwa budusarani

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 ปีที่แล้ว +1

    Obathumiyata suwapath wewaaa...🙏🏻🥰

  • @kmr9395
    @kmr9395 3 ปีที่แล้ว +10

    ඕනෑවට වඩා අවන්ක වෙලා අමරුවෙ වටුනු අවස්තා ඔනා තරම් මගෙ අගිලි 10 වි කරල් තියෙනවා ගෙදර ඉදලා කිසිම මහන්සි විමක් නතිව ජිවිත කලෙම ජිවත් වෙන්න වසනව තියෙනවා මිස්

  • @dineshadharshani7373
    @dineshadharshani7373 6 หลายเดือนก่อน

    හරියටම හරි

  • @malikakalyani55
    @malikakalyani55 3 ปีที่แล้ว +1

    Haryata Hari maga mapata Avila odua athta kalina tyana kiwa sarma atha oba tumyta godaka isututi b.s

  • @vitztoyota8712
    @vitztoyota8712 ปีที่แล้ว

    ඔක්කොම හරි.😮

  • @stfalpha4329
    @stfalpha4329 3 ปีที่แล้ว +1

    නිරෝගී වේවා ...!!!

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Samma sama budu saranai oba tumeyata 🙏🙏🙏💗💗⚘

  • @SiriSudamma
    @SiriSudamma 7 หลายเดือนก่อน

    ඔය කියන ව්දිහට තමා මගේ 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @wpnishshanka9157
    @wpnishshanka9157 2 ปีที่แล้ว +1

    වී ඇටේ රේකාව හරි. මිස් ඒක ඇත්ත

  • @yukicreatoo2997
    @yukicreatoo2997 3 ปีที่แล้ว +2

    Mahapata agille athulathin newei pitatha niayapoththe irak thiyawa. Athulata nerala wage. Loku kadawatimak una jiwithe mage hithawathekge.

  • @shanthinetmhi5162
    @shanthinetmhi5162 2 ปีที่แล้ว +1

    ඇත්තමයි

  • @malanimalani1534
    @malanimalani1534 2 ปีที่แล้ว

    ඔබතුම්යට බුදු සරණයි

  • @Chandani1218
    @Chandani1218 8 วันที่ผ่านมา

    ❤Aththa.kiyapu.serama.hari

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්

  • @shiraninilanthi-kz3mj
    @shiraninilanthi-kz3mj 4 หลายเดือนก่อน +1

    mage vi atayak wage pihitala tiyanawa😊😊

  • @KW-tb5nw
    @KW-tb5nw 3 ปีที่แล้ว +2

    Obata Theruwan saranai

  • @sarathmeddaduwage8397
    @sarathmeddaduwage8397 3 ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි!!!

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

    Hariyatama hari.

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 3 ปีที่แล้ว +7

    මගේ මාපට ඇගිල්ල ගොඩක් නම්මසීලී නැති උනත් මගේ හදවත ගොඩක් නම්මසීලී ඒක සමහර වෙලාවට හරිම කරදරයක්

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks ❤❤

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 11 หลายเดือนก่อน

    මගෙත් තියෙනව වී ඇටෙ සලකුණ ඔව් ඒ කතාව ඇත්ත

  • @janithapradeep8190
    @janithapradeep8190 2 ปีที่แล้ว

    bohoma isthithi obathumiyata

  • @S.mthilakarathna.n
    @S.mthilakarathna.n 10 หลายเดือนก่อน

    Ou mageth oya wi ataye salakuna tiyenawa, gdk aya kiyanawa mage athit kottak hiteuwath palawenawa kiyala eka math dannawa mn hitawana gdk dewal palawenawa,,

  • @shilakshimahisara6496
    @shilakshimahisara6496 3 ปีที่แล้ว +1

    Mis hastha rekawe daruwan sambannda rekawa ganath kiyala dennako

  • @kandegodagamage4243
    @kandegodagamage4243 10 หลายเดือนก่อน

    Oya hari❤

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว +2

    Budu saranai oba thumeyata🙏

  • @wasanthaperera5721
    @wasanthaperera5721 3 ปีที่แล้ว +1

    Miss atha mita melewwam mge mahapata agilla anek agili issrhin pihitanw

  • @shanthisumanalatha
    @shanthisumanalatha ปีที่แล้ว

    Aththami me kathawa nam...

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 ปีที่แล้ว +1

    Athatama hare...

  • @rawindudilshan7258
    @rawindudilshan7258 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය කිවුවා හරි මගේ අතෙ කිව්ව විදිහට බැලුවා මම ගොඩක් දික් විදින කෙනෙක්

  • @kaindika7349
    @kaindika7349 3 ปีที่แล้ว

    Pinsiduwewa ! Oba thumiyata...ikman suwa lebewa...mageth me wanavita kata hada ahimi u kenk..Oba thumiyata kedinakawath elesa nowewa !

  • @rohithabandara5412
    @rohithabandara5412 3 ปีที่แล้ว +1

    Sahathika aththa

  • @dayanisamudreka1933
    @dayanisamudreka1933 ปีที่แล้ว

    අනෙ ඇත්තටම ඔව්

  • @anushlakmali2213
    @anushlakmali2213 2 ปีที่แล้ว

    Atthatama hariyatama hari.mageth වී atayaka hedaya thiyanawa.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +2

    great 👍 ❤️

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      Nice to see !!❤❤

  • @coffeebean2557
    @coffeebean2557 2 ปีที่แล้ว +2

    මට නම් හරියටම හරි

  • @ManjulaNishantha-tl1ze
    @ManjulaNishantha-tl1ze 11 หลายเดือนก่อน

    ඔවු අම්මො පලවෙනියට කිව එකනම් සහතික ඇත්ත 😢😢