හස්ත රේඛා අනුව ආදරය , විවාහය සහ ප්‍රේම සම්බන්ධතා. විවාහ රේඛාව/ Hastha Reka, Marriage Line/ Palmistry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2022
  • හස්ත රේඛා අනුව ආදරය , විවාහය සහ ප්‍රේම සම්බන්ධතා. විවාහ රේඛාව , සම්බන්ධතා රේඛාව , මංගල රේඛාව / Hastha Reka , Marriage Line , Vivah rekha / Palmistry , Astrology

ความคิดเห็น • 156

  • @supusewwandi8564
    @supusewwandi8564 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබට මේ වගේ වටිනා ශාස්ත්‍රීය කරුණු කිසිදු මූල්‍ය පරමාර්ථයකින් තොරව අප සමඟ බෙදා ගැනීම පිළිබඳ ව.. ශාස්ත්‍රීය දැනුම තවත් වැඩි වේවා ...

  • @sharmilakumari3680
    @sharmilakumari3680 ปีที่แล้ว +12

    ඔබතුමා කියන කරුණු සියල්ල සත්‍යයක් . විවාහය පිළිබඳ කියන දේ නම් සියයට සියයක් ඇත්ත 👍🙏

  • @ap92207
    @ap92207 7 หลายเดือนก่อน +1

    ඔබතුමගේ පහදීලි කිරිම් හරිම පහදීලි බොහොම ඉස්තුතියි බුදුසරණයි 🙏

  • @dilratnayake599
    @dilratnayake599 ปีที่แล้ว +5

    Very educational clip

  • @amashishashiprabha7436
    @amashishashiprabha7436 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමාට. ගොඩාක් පින් බුදුසරණයි ❤

  • @niroshaperera3405
    @niroshaperera3405 9 หลายเดือนก่อน +1

    Well explained
    Thank you 🙏

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @w.s.rajapaksha5330
    @w.s.rajapaksha5330 ปีที่แล้ว +8

    ඉතාම හොද නිවැරදි විස්තරයකි.මම සනාත කරමි

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ තුමාට.

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @namalsampath4603
    @namalsampath4603 ปีที่แล้ว +4

    1k ගැහුවනේ ගැම්මක් 💕💕💕💕💕💕

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 10 หลายเดือนก่อน

    Wiwaha වැලකීමේ lakshnaya kiynne, wiwaha nowee sitimada?, nathm wiwahaya අසාර්ථක weemakda?

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +2

    Mage athe oba තුමා කියන vdihata ne. Harima අමුතු vdihata pihitala තියෙන්නෙ . Karnakara mage atha ඔබ තුමා ta පෙන්වන vdihak කියන්න . Theruwan saranai 🙏

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 8 หลายเดือนก่อน

    ඔබතුමා කිව්වා හරියටම හරි. ❤

  • @dinukurukulasooriya3609
    @dinukurukulasooriya3609 ปีที่แล้ว +2

    🙏

  • @yasirunamal3149
    @yasirunamal3149 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    ගොඩක් චනල් වල බොරු තියෙන්නෙ . මේ චනල් එක ගොඩාක් වටිනවා 👍

  • @chandanipannila6428
    @chandanipannila6428 หลายเดือนก่อน

    සර් විවාහ රේඛාව අවසානයේ කතිර හැඩයක ලකුණක් පිහිටීම අසුභද කියල දැනගන්න පුලුවන්ද😢

  • @lakshanimadhuwanthi9512
    @lakshanimadhuwanthi9512 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ..කේන්දරේට වඩා හස්ත රේඛා විශ්වාසදායක වන ආකාරය පිලිබඳව පුලුල්ව විග්‍රහ කරල වීඩියෝවක් කරන්න

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ස්තූතියි අදහස් දැක්වීමට. ඉදිරියේදී ඔබේ ඉල්ලීමට වීඩියෝවක් ගෙන එන්නම්.

  • @dhfh6189
    @dhfh6189 10 หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද මහත්මයා. මම කාන්තාව ක්. මගෙ වම් අතේ මුදුගිල්ලෙ රේඛා 4. ක් ඇත. මෙම පිහිටීම මම දැක නැත . එය කුමක්ද.

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว

    විවාහ වී වසර විසි පහකි නමුත් දැන් විවාහ රේඛාවක් නැත. එදිනෙදා පවතින ගැටලු හැර වෙන යම් විරසකයක් ද නැත. එහි ප්‍රතිඵලය?

  • @hahinimadhumali-tx6dv
    @hahinimadhumali-tx6dv ปีที่แล้ว

    Mage ate photo ekak ewannam.obatumata mage vivahaya gana kiyanna puluwanda

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +3

    වයස මගෙ 38 . විවාහය ප්‍රමාදයි ..හර්ද රේකාව පැත්තට නැවී ඇත..මට බයයි විවාහය ගැන..කොහොමද ඔබ තුමා සම්බන්ද කර ගන්නෙ..ප්ලීස් 🙏🙏මට කියන්න ..

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      දෙඅත්ලෙම ජායාරූප hasthasaarapalmistry@gmail.com ලිපිනයට යොමුකරන්න.

  • @isurukumara7280
    @isurukumara7280 11 หลายเดือนก่อน

    ශිර්ශ රේකාවයි, හර්ද රේකාවයි එකට තියෙන්නෙ ,, හරි කෙලින් තිරස්ව ඒකෙන් කියන්නෙ මොකක් ද

  • @nikeshalapushpakumari7253
    @nikeshalapushpakumari7253 3 หลายเดือนก่อน

    wiwahaya gena dena gnna puluwanda mtatg

  • @kaveeshakavindi643
    @kaveeshakavindi643 4 หลายเดือนก่อน

    මගේ විවාහ රේකාව හර්දය රේකාව දෙසට නැමිලා තියෙන්නෙ ඒත් හ්ර්ද රේකාව චේදනය වෙන්නෙ නෑ.එකෙන් කියවෙන්නෙ මොකද්ද. විවාහය දෙදරා යනවද සහකාරයගෙ මරණයක් එකෙන් කියවෙනව්ද😢

  • @ira9752
    @ira9752 ปีที่แล้ว +2

    Sir මගේ විවාහ රේඛාව ට යට පැත්තට නැවිලා තියෙන්නේ ඒකෙන් මොකක්ද අදහස් වෙන්නෙ? සිකුරු මංඩලය දක්වා දිග නැහැ. හෘදය රේඛාවට උඩින් ඉවර වෙනවා..

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      හෘදය රෙකාවට උඩින් අවසන් වන්නේ නම් ලොකු ගැටලුවක් නැත. හෘදය රේඛාව ඡේදනය වීමේ පලාපල වීඩියෝවෙහි දක්වා ඇති පරිදි වේ.

  • @rushiniscreations9268
    @rushiniscreations9268 ปีที่แล้ว +1

    Wiwaaha reka thunak tiyena kenek danata deparak wiwaaha wela wiwaha dekama asarthaka wela.. ethakota e kenata nawatha wiwahayak wenawada 3k tiyana nisa..

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      එකම ගැඹුරකින් හා එකම දිගකින් යුතු විවාහ රේකා දෙකක් තිබුනද එයින් විවාහ දෙකක් හෝ දෙකට වැඩියෙන් සිදුවිය හැක. එය රේකාව පරීක්ෂා කොට කිව යුතුය. දෙඅත්ලෙහිම සියලු රෙකා පෙනෙන පරිදි ජායාරූප 2ක් hasthasaarapalmistry@gmail.com ලිපිනයට යොමුකරන්න.

  • @prasanjanijayamangala824
    @prasanjanijayamangala824 2 หลายเดือนก่อน

    හදවත් රේකාව මගේ අත් දෙකම එකට තිබ්බම හදක් වගේ හැදෙනවා ඒ වගේම අත්ලේ පාතිනුත් අනිත් පැත්තට ඒ වගේම හදක් විදිහට හැදෙන අත් දෙකේම රේකා පිහිටලා තියෙනවනේ.ප්‍රධානම රේකා තුනට අමතරවයි ඒ රේකාව හදක් විදිහට තියෙන්නේ.අනේ මම හැම වීඩියෝ එකකින්ම බැලුවා එහෙම අත් දෙකක් කාගේ හරි තියේදෝ මොකක්ද ඒකට හේතුව කියලා.ඒ පිහිටීමේ තේරුම ගැන.ඒත් හොයා ගන්න බැරි උනා 😢

  • @user-wy8uz2yt5q
    @user-wy8uz2yt5q 4 หลายเดือนก่อน

    Mge wiwaha gena denaganne puluwanda

  • @ranyrany1536
    @ranyrany1536 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ct6ew8xp4o
    @user-ct6ew8xp4o 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @OkiduMadalagama-rg5sn
    @OkiduMadalagama-rg5sn หลายเดือนก่อน +2

    පිරිමින්ට සහ කාන්තාවන්ට දෙගොල්ලගෙම හස්ත රේකා පරීක්ෂා කරන්න ඕනි දකුණු අතේද

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน

      පලමු වීඩියෝවෙ තියනව

  • @achalalakshani4418
    @achalalakshani4418 ปีที่แล้ว +2

    මගේත් එක පාරට විවාහ රේඛාව හෘදය රේඛාව පෑත්තට ඇවිත් ඒත් ජේදනය වෙලා නෑ.ඒ සදහා කලයූතූ ප්‍රතිකර්ම මොනවද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      දෙඅත්ලෙම ඇවිත් නැත්නම් සැලකිය යුතු නැත. ප්‍රතිකර්ම අවශ්‍ය වන්නේ දෙඅත්ලෙම විධවා ලක්ෂණය ඇත්නම් පමනි. ජේදනය වී නැත්නම් කිසිසේත්ම එම ලක්ෂණය නොවේ.

  • @avishkaashik627
    @avishkaashik627 9 หลายเดือนก่อน

    එක සම්බන්දයක් කැඩුනොත් දෙවෙනි සම්බන්දය හරියනවද හදහන් බලන කෙනෙක් කිව්වා එහෙම

  • @iptechshow7349
    @iptechshow7349 ปีที่แล้ว +1

    Ane mage athe reka hariyata na apahadili podi reka 3 withara thiyanawa alla madin hariyatama bedila thiyana rekawak phadili rekawakata thiyenne

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      Hasthasaarapalmistry@gmail.com ලිපිනයට දෙඅත්ලෙම ජායාරූප එවන්න. පරීක්ෂාකර බලා කියන්නම්.

  • @user-fi6us6bo5c
    @user-fi6us6bo5c 11 หลายเดือนก่อน

    Mage athath balala kiyanawada

  • @user-uz9xc9uz6i
    @user-uz9xc9uz6i 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +4

    මාගේ විවාහ රේඛාව ඉතාමත්ම දිගින් අඩුය එයට හේතුව කුමක්ද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      අත්ලට ඉහළින් බලන විට රේඛාව පෙනේනම් ගැටලුවක් නැත.

  • @samanthakumara2738
    @samanthakumara2738 ปีที่แล้ว +1

    Viwaha rekawa kelawarema X yak wati thibima (denna wen wenawa kiylada kiynne?)

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      නැත. අඩදබර ඇති වේ. අවබෝධයෙන් කටයුතු කරන්න.

  • @wasanajayaruwan1111
    @wasanajayaruwan1111 11 หลายเดือนก่อน

    Sir eka ha samana reka dekak tiyanawa sulegillata pahalin.husbandgeth ehemama tiyanawa.api dennagema dewani wiwahaya me.harima keti kalayai api විවාහ wela.den api wenwela inne.nithiyen wen welanam ne.එතකොට mokakda sir eke teruma

    • @chethanavirajinisuraweera3583
      @chethanavirajinisuraweera3583 7 หลายเดือนก่อน

      Iri 2k tiyena eken විවාහ dekk wenawa kiyna eka aththda. Ane දෙයියනේ mgeth tiye mn කැමති na ehema wenawata mta 🥺🥺🥺🥺🥲🥲🥲🥲😬😬

  • @nim0731_
    @nim0731_ ปีที่แล้ว +1

    දකුණු අත ද බලන්න ඔනි

  • @nalakasampath7728
    @nalakasampath7728 29 วันที่ผ่านมา

    Mage wiwaha reka ne mama kemathi ne wiwaha wenne na sampurna aeththa

  • @pushpaudagama1298
    @pushpaudagama1298 ปีที่แล้ว +2

    මගේ කියපු රේඛා එකක් වත් හරියට නෑ

  • @sandaminimahindaratne4529
    @sandaminimahindaratne4529 ปีที่แล้ว +3

    Kaantawange beliya yutte dakunu atada wam atada mahattaya?

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      හස්ත රේඛා අනුව ඔබේ ආයුෂ කියන අගෝස්තු 8 දින වීඩියෝවේ මේ පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් තිබේ.

    • @herathhmsk9839
      @herathhmsk9839 ปีที่แล้ว

      Wama

  • @weerasankili9888
    @weerasankili9888 9 วันที่ผ่านมา

    විවාහ රේබාව හෝ ඔබ කිවු ආකාරයේ බාධක රේඛා කිසිවක් නැත්නම් මොකක්ද කියන්න තියෙන්නෙ?

  • @avishkaashik627
    @avishkaashik627 9 หลายเดือนก่อน +1

    කසාද කැඩෙනවද නැද්ද කියලා හොයාගන්නෙ කොහොමද

  • @shanthamuhandiram23
    @shanthamuhandiram23 ปีที่แล้ว

    බුද මණ්ඩලේ දිය බුබුලක් තිබීමෙන් මොකද්ද කියවෙන්නේ?

  • @ravindueshan8898
    @ravindueshan8898 ปีที่แล้ว +2

    Obathumata mage viwahaya sidda wena dawas kiyanna baida

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      Hasthasaarapalmistry@gmail.com එකට දෙඅත්ලෙම ජායාරූප එවන්න. පරීක්ෂාකර බලා කියන්නම්.

  • @AmodyaRanathunga
    @AmodyaRanathunga 7 หลายเดือนก่อน +2

    Sir ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම දකුණු අත්ලෙහිද පරික්ශා කරන්නෙ

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      නෑ ගැහැනු අයගේ වම් අතනේ

  • @nadikamaduwanthi4988
    @nadikamaduwanthi4988 ปีที่แล้ว +2

    සුලැගිල්ලට ආසන්නව හා හර්ද රේකවට ආසන්නව රේකා දෙකක් ඇත .දිර්ග රේකාව ඇත්තේ සුලැගිල්ලට ආසන්නව.ඔබතුමන් පැවසුවේ දිර්ග රේකා ව විවාහ රේකව ලෙස ගනන් ගන්නා ලෙස . කෙනෙක් ආදර සම්බන්ධයකින් අඩු වයසෙන් විවාහ වී තිබියදි මෙවන් දිර්ග රේකාවක් සුලැගිල්ලට ආසන්නව තිබීමෙන් කියවෙන්නේ කුමක්ද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      අඩු වයසින් සිදු වූ විවාහය වයස අවුරුදු 33 පසුවීත් පවතී නම් ගැටළුවක් නැත. එම විවාහය මේ වන විට නොපවතී නම් සහ පැවසූ දීර්ඝ රේඛාව මනා ලෙස පිහිටා ඇත්නම් වයස 33 ආසන්නයේදී සුදුසු විවාහයක් සිදුවේ.

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว +2

    මගේ විවාහ රේකාවෙන් ලාපාටට අනු රේකාවක් ඇවිත් ඒ අනු රේකාවත් දෙකට බෙදිල ඇයි ඒ.

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +2

      ජායාරූපයක් එවන්න. බලා කියන්ම්.

  • @wenurakdkumara1604
    @wenurakdkumara1604 ปีที่แล้ว +2

    ❤️❤️

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 ปีที่แล้ว +3

    විවාහ රේඛා දෙකක් තියෙනවා සුළඟිල්ල පැත්තට තියන එකෙ කරු දෙක්කට බෙදිල .ඒ ඇයි කියල කියන්න පුළුවන් ද ඔබතුමාට 🙄

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail එකට දෙඅත්ලෙම ජායාරූප දාන්න. පරීක්ෂාකර කියන්නම්.

    • @vipulasenarathne6720
      @vipulasenarathne6720 ปีที่แล้ว +1

      @@hasthasaara3839 එව්ව මහත්මයා.

    • @vipulasenarathne6720
      @vipulasenarathne6720 ปีที่แล้ว

      ඒකෙන් මොකක්ද කියන්නෙ කියල කියන්න පුළුවන් ද ඔබ තුමාට

    • @vipulasenarathne6720
      @vipulasenarathne6720 ปีที่แล้ว

      @@hasthasaara3839 ඔබතුමා එය පරීක්ෂා කරාද

  • @user-eh5iw6mv6j
    @user-eh5iw6mv6j หลายเดือนก่อน +1

    ලංකාව 🇱🇰 දියුණු වෙන්නැත්තෙ ඇයි කියල තේරැනා මේ video එකයි මේකට comment දාපු 2000 පෙර බුද්දිමත් වැඩිහිටියො ටිකයි දැක්කම

    • @maneesha9694
      @maneesha9694 หลายเดือนก่อน

      Eyalage awla thiyenne parana dewal oluwa uda thiya ganima ape awla thiyenne science oluwa uda thiya ganima madaka idan dewal balanna katawath ba 😪😪

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน

      දියුණු රටවල් වල ලියපු පොත් සහ මේ ශාස්ත්‍රයෙන් ගත් ප්‍රයෝජන අපිට වඩා වැඩියි. ඔබේ අදහස ඉදිරිපත් කලාට ස්තුතියි.

  • @shankamadu1332
    @shankamadu1332 ปีที่แล้ว +2

    Mage reka dekai sisha rekawai wanara reka gena vidiyo ekak ape guru piyanini

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ටිකක් කාර්‍යබහුලයි පුතා. හැකි ඉක්මනින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්.

  • @kaveeshabandara1779
    @kaveeshabandara1779 ปีที่แล้ว +2

    ඔබතුමාට කතා කිරීමට අවශ්‍යයි phone nambe එකක් දෙන්න පුලුවන්ද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      මහත්මයා.
      ටිකක් කාර්‍යබහුලයි. Whatsapp කරන්න. හැකි සෑම විටම පිලිතුරු දෙන්නම්. 0715134860

  • @champamendis7021
    @champamendis7021 ปีที่แล้ว +1

    සුළගිල්ලට ආසන්නව විවාහ රේඛාව තද පාටින් තියනවා . එම විවාහ රේඛාවේ අවසානයේ ලා පාටට රේඛාවක් පහතට වැටී ඇත. එය ජීවන රේඛාවට සම්බන්ධ නොවේ. තද පාටට පවතින විවාහ රේඛාවේ අවසානයේ, ලා පාටට පහතට වැටී ඇති රේඛාව සම්බන්ධ වන තැනින් රේකාව සිරස් රේකාවකින් කැපී ඇත. එහි තේරුම පැහැදිලි කරන මෙන් ඉල්ලමි

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      විධවා ලක්ෂණය නොවේ. දෙඅත්ලෙම නැත්නම් කිසිසේත්ම බය විය යුතු නැත. සිරස් රේඛාවකින් කැපී තිබීම තරමක් බාධා සහිතය. අවබෝධයෙන් කටයුතු කරන්න. කැපී ඇති සිරස් රේකාවේ ආරම්භය, අවසානය සහ සාපේක්ෂව තද ගතිය අධ්‍යයන කල යුතුය.

  • @hasithaeragama6838
    @hasithaeragama6838 ปีที่แล้ว +1

    අතෙ phto 1 ewannam විවාහය gana කියන්න puluwanda මහත්මයා

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com ලිපිනයට යොමුකරන්න.

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 ปีที่แล้ว +1

    ඔබතුමා කිවා හරියටම හරි ...... සේරම අපල ටික තියෙනවා අතේ ..... කවදාවත් හරියන්නේ නෑ....... මේ ජිවිතේ ට ????????

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +2

      මහ නුවර මාලිගව ඉදිරිපස වැල් බෝධියට ගොස් බෝධි පූජා පවත්වා භාර වන්න. පෙර කර්ම ක්ෂය වීමට විවාහ අපේක්ෂිත අයට හැකි පමන උදව් කරන්න.

  • @shironkumara615
    @shironkumara615 ปีที่แล้ว +1

    හර්ද රේඛාව සුළැඟිල්ලේ සිට දබර ඇගිල්ලේ කෙළවර දක්වා තිරස් අතට තියෙනවනම් මොකක්ද කියවෙන්නේ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      "හස්ත රේඛා අනුව ඔබේ ආයුෂ" නමින් අගෝස්තු 8 දින පළ කරන ලද වීඩියෝවෙහි මේ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් පවතියි.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +1

    කොච්චර නම් කතිර තියනවා ද

  • @harshanikumari4325
    @harshanikumari4325 10 หลายเดือนก่อน

    විවාහ රේකාවෙ ලපයක් තියෙනො ඒකෙන් කියවෙන්නේ මොකද්ද 😢

  • @champikasanjeewa4205
    @champikasanjeewa4205 ปีที่แล้ว +1

    හර්ද රේකාවෙ දූපත් තිබුනොත් ඒකෙන් මොකක්ද අදහස්වෙන්නෙ සර්

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      සිත චන්චලයි. භාවනා, relaxation හෝ යෝග කිරීම මගින් දූපත් ලක්ෂණ ඉවත් කර ගැනීමට හැක.

  • @renukadamayanthi8948
    @renukadamayanthi8948 หลายเดือนก่อน

    අත බලාගන්න පුලුවන් ද

  • @ravisankivithanage8818
    @ravisankivithanage8818 ปีที่แล้ว +1

    Wam athada dakunu athada

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ඒ පිලිබද පැහැදිලි කිරීමක් අපේ අගොස්තු 8 දින පලකල හස්තරේකා අනුව ඔබේ ආයුෂ කියන වීඩියෝවෙ තියනව.

  • @anuradhagunasekara8707
    @anuradhagunasekara8707 ปีที่แล้ว +2

    වමද දකුණද බලන්නේ. මගේ හුරුඅත වම.

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ඒ පිලිබද පැහැදිලි කිරීමක් අපේ අගොස්තු 8 දින පලකල හස්තරේකා අනුව ඔබේ ආයුෂ කියන වීඩියෝවෙ තියනව.

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j 9 วันที่ผ่านมา

    Atakota mahttayogahnu ayaga uanatada balanna auagama ata ualalu kara gaua oya iuaga eri kali tiyana ai

  • @samithselaka5146
    @samithselaka5146 9 หลายเดือนก่อน +1

    Mona atheda blna oni

    • @mihirijayakody
      @mihirijayakody 3 หลายเดือนก่อน

      gehenu wama ,pirimi dakuna

  • @KarunathungaL.g.h
    @KarunathungaL.g.h หลายเดือนก่อน

    වාමන රේඛාව දකුණු අතේ තියෙන පිරිමි කෙනෙක් විවාහ වීම හොද නැද්ද

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน

      විවාහයට එය ගැටලුවක් නොවේ.

    • @KarunathungaL.g.h
      @KarunathungaL.g.h หลายเดือนก่อน

      Phone number eka denawada sir

  • @piumimalsha6952
    @piumimalsha6952 6 หลายเดือนก่อน

    මොන අතද බලන්නෙ

  • @user-ji2wj7ih2t
    @user-ji2wj7ih2t ปีที่แล้ว +1

    ගැනැනු කෙනෙක්ගෙ නම් මොන අතද බලන්නොන

  • @janakabandara5422
    @janakabandara5422 ปีที่แล้ว +1

    Maget udin baluvata penna patten eka samana dekak tiyanava eken mokakda kiyanne

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      වීඩියෝවෙහි මේ පිලිබදව පැහැදිලි කිරීමක් තියනව.

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8b 7 หลายเดือนก่อน

    ඔබතුමා කිවා හරි සුලගිල්ල ලග රෙකා දෙක්කක් තියෙනවා

  • @sapunisanjula3902
    @sapunisanjula3902 2 หลายเดือนก่อน

    විවාහ රේකා දෙකක් තියෙනවනේ කසාද දෙකක් තියෙනවද

  • @ksunrajita
    @ksunrajita 2 หลายเดือนก่อน

    මගේ විදවා ලක්ශන දෙකම තියෙනවා 😢😢😢

  • @ewaadhikari1227
    @ewaadhikari1227 หลายเดือนก่อน

    සන්තෝසයි.ඒ.රේඛා.මුකුත්ම.නැහැ

  • @pianomania2281
    @pianomania2281 ปีที่แล้ว +12

    කියන්න සතුටුයි විවාහයට බාදා කරන කිසිම රේඛාව ක් නෑ හැබැයි හරි විවාහ රේඛාව කුත් නෑ සුලැගිල්ලට කිට්ටුව ලාවට ඇදිච්ච එකක් තියෙන්නේ අතේ යටි දාරෙ පැත්තට වෙන්න අල්ලෙ කෙලින් බැලුවට පේන්නෙ නැති තරම් 🙂

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +3

      එහි පලාපල ද වීඩියෝවේ දක්වා ඇත. සුපරික්ෂාකාරීව සවන් දෙන්න.

    • @DulajThilankha
      @DulajThilankha 3 หลายเดือนก่อน

      මගෙත් 😂

    • @sureshlakmal2987
      @sureshlakmal2987 28 วันที่ผ่านมา

      @@hasthasaara3839 මේ වීඩියෝ එකේ නැනෙ ඒ ගැන විස්තරයක්.
      මගෙත් සුලගිල්ල පහලින් අල්ල දිහා බැලුවාම පේන්න නෑ.,
      අත පැත්තට හරවලා බැලුවාම තමයි පේන්නෙ..,

  • @user-dp1hh1cv8g
    @user-dp1hh1cv8g หลายเดือนก่อน

    මගේ විවාහ රේකාව අගින් බෙදිලා....😔

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน

      ඒකෙ පලාපලත් වීඩියෝවෙ තියනව

  • @nimanthikajaya5090
    @nimanthikajaya5090 ปีที่แล้ว +1

    Mona atheda ohoma balanne

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ඒ පිලිබද පැහැදිලි කිරීමක් අපේ අගොස්තු 8 දින පලකල "හස්තරේකා අනුව ඔබේ ආයුෂ" කියන වීඩියෝවෙ තියනව. පිලිතුර දීර්ඝ නිසා මෙහි දැක්වීමට අපහසුය.

  • @asankaasanka2795
    @asankaasanka2795 4 วันที่ผ่านมา

    මෙක වමෙද දකූනෙද බලන්නෙ

  • @julanthilina2334
    @julanthilina2334 ปีที่แล้ว +1

    Kasada dekak thiyenawalu mata. Eth ekakwath na thama mata

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com එකට දෙඅත්ලෙම ජායාරූප එවන්න. පරීක්ෂාකර බලා කිවයුතුය.

  • @KavindyaWeerasinghe
    @KavindyaWeerasinghe ปีที่แล้ว +1

    Wiwaha rekawa dekata bedenne ai

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      වීඩියෝ එකේ ඒ පිලිබද පැහැදිලි කිරීමක් තියනව.

    • @chandanidasanayake9703
      @chandanidasanayake9703 หลายเดือนก่อน

      Obathumage phone number eka laba denna

  • @sanjanarishmi5998
    @sanjanarishmi5998 ปีที่แล้ว +1

    මේක බලන්නෙ මොන අතේද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ඒක දීර්ඝ පැහැදිලි කිරීමක්. අපේ අගොස්තු 8 දින පලකල "හස්තරේකා අනුව ඔබේ ආයුෂ" කියන වීඩියෝවෙ ඒ පිලිබදව තියනව.

    • @sanjanarishmi5998
      @sanjanarishmi5998 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @akindnimdiya8212
    @akindnimdiya8212 ปีที่แล้ว +1

    Mona ateda blnne

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      "හස්ත රේඛා අනුව ඔබේ ආයුෂ" නමින් 2022 අගෝස්තු 8 දින පළ කරන ලද අපගේ පළමු වීඩියෝවෙහි මේ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඇත.

  • @user-pl2qv8hw6o
    @user-pl2qv8hw6o หลายเดือนก่อน

    🇧🇪☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🕉🕉🕉🕉🙏

  • @manusharanaweera7771
    @manusharanaweera7771 หลายเดือนก่อน

    දයිව රේකාව නැතිනම් මොකද වෙන්නේ🙄

    • @hasthasaara3839
      @hasthasaara3839  25 วันที่ผ่านมา

      පිරිසක් එක්ක වැඩ කරඩද්දි කට්ටියම හොදින් තියාගෙන නායකත්ව හැකියාවන් වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ස්ථාවර ආදායම් මාර්ගයක් ගොඩනගාගන්න.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    අය්යො...සර් ගැහැනු ලමයින්ගෙ බලන්නෙ මොන අතේද😮

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน +1

      පලමු වීඩියෝවෙ තියනව

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

      @@hasthasaara3839 ස්තූති සහ පින් ඔබට 🙏

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +1

    මගේ විවාහ රේඛාව තිබුනත් මම තාම තනිකඩයි

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +2

      Hasthasaarapalmistry@gmail එකට දෙඅත්ලෙම ජායාරූප එවන්න නමත් සමග. පරීක්ෂාකර බලා කියන්නම්.

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว

      @@hasthasaara3839 kohomada ewanne

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ජායාරූපයක් email එකට එවන්න

    • @lakamalikodithuwakku5276
      @lakamalikodithuwakku5276 ปีที่แล้ว

      මගෙත් විවාහ රේඛාව තියනවා ..තාමත් තනිකඩයි

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว

      @@lakamalikodithuwakku5276 😢 දුක තමා... ඉපදුනෙත් තනියම.. මැරෙන්නෙත් තනියම .මේ තනිකම හොදා😢😢😢

  • @BulathsinghalageSuranpadmasri
    @BulathsinghalageSuranpadmasri หลายเดือนก่อน

    Oya kiyana ekkak watch nene.oya boru

    • @hasthasaara3839
      @hasthasaara3839  หลายเดือนก่อน

      ඔබේ අදහසට ස්තුතියි. ජ්‍යෝතිර්වේදීන්ගේ අදහස් වෙනස්විය හැක. නමුත් ජ්‍යෝතිර්විද්‍යාව විවේචනයට පෙර හොඳින් අධ්‍යයනය කරන්න.

  • @hirusanka8026
    @hirusanka8026 ปีที่แล้ว +1

    වම් අතේද දකුනු අතේද මේක බලන්නෙ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ඒ පිලිබද පැහැදිලි කිරීමක් අපේ අගොස්තු 8 දින පලකල හස්තරේකා අනුව ඔබේ ආයුෂ කියන වීඩියෝවෙහි තියනව.

  • @hahinimadhumali-tx6dv
    @hahinimadhumali-tx6dv ปีที่แล้ว

    Mage ate photo ekak ewannam obatumata mage vivahaya gana kiyanna puluwanda

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 21 วันที่ผ่านมา

    විවාහ රේබාව හෝ ඔබ කිවු ආකාරයේ බාධක රේඛා කිසිවක් නැත්නම් මොකක්ද කියන්න තියෙන්නෙ?