දෙවියනේ අතේ ඇගිලි බලලා මෙහෙම දේවල් කරන්න පුලුවන්ද | Kanchana Kohombange

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඔබටත් මෙන්න මේ වගේ පිහිටීමක් තියෙනවනම් සැලකිල්ලෙන් ඉන්න
    කාංචනා කොහොබන්ගේ මහත්මියගේන් ප්‍රබල හෙළිදරව්වක්

ความคิดเห็น • 240

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +10

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්.ස්තුතියි නාලිකාවට ඔබ තුමියට .තෙරැවන් සරණයි .

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +23

    මෙතුමියගෙන් අහන්න තරම් දෙයක්නෙහ කතාකරන විදියට ප්‍රශ්න ඉතුරු වෙලා නෙහ මට හමුවීමට ඕනා.පුදුම දක්ශකම ක් .මේ වගේ අයට ඇයි ගරුත්වය නෙත්තේ අපේ රටට අවශ්‍යමකෙනෙක් ..අතකින් මේතරම් ජීවිතය ගෙනකියන්න කොයිතරම් adyapanauk labanna ඇතිද .ඔබතුමියට තෙරුවන් සරනයි ..තව තව ශක්තිය ලෙබේවා

  • @sakupeiris385
    @sakupeiris385 3 ปีที่แล้ว +20

    වටිනා වැඩසටහන් ..නිවේදක තුමාට ස්තූතියි දුන්නු සහයට භාධා නොකර ඉදලා.වෛද්‍යතුමියට ස්තූතියි ..❤️

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +5

    හැමදේම ගොඩක් පැහැදිලිව කියාදෙනවා ඔබතුමියටගොඩාක් ස්තූතියි 🙏❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +15

    හරිම ප්‍රියමනාපයි වටිනා සාකච්චාවක්

  • @samanudayakumara1547
    @samanudayakumara1547 ปีที่แล้ว +6

    ඔබ තුමිය මේ කරන සේවයට මගෙ ස්තුතිය

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 ปีที่แล้ว +2

    Bohoma pin sidu wewa 🙏 tharuwan saranai obathumiyatha🙏🙏🙏

  • @sujithdissanayake5971
    @sujithdissanayake5971 ปีที่แล้ว +4

    Mis harima lassani❤️a wagema watina adahas tikak, godak sthuti🙏

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +11

    මෙවැනි වටිනාකමක් තියෙන වැදගත් වාසනාවකට ලැබුණු ලංකාවෙ මෙතුමියගෙ වැඩ ගන්නට පිනක් නැද්ද ඇත්තටම කණගාටුවට හේතුව ලංකාව හොඳ දෙයක් පිලිගන්න කැමති නෑ. වෛද්‍ය තුමියට තව තවත් සේවය කරන්න ශක්තිය දෛර්‍ය නිරතුරුව ලැබේවා ! ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏

  • @ramyama2066
    @ramyama2066 3 ปีที่แล้ว +11

    හොඳ පැහැදිලි කිරීමක්... තෙරුවන් සරණයි... Dr. 🙏🙏🙏🙏

    • @indikanawalage1287
      @indikanawalage1287 3 ปีที่แล้ว

      Dr hodata pahadili karanawa. Asai ahagena inna.

  • @sanjeewachinthaka8437
    @sanjeewachinthaka8437 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් වටිනව

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +2

    Hastha Reka , jothishaya vani atheetha vidyavan Mahaprachnayan ( palal nuvanak athi minimun ) visin apage jeevitha vala sarthakath Vaya wenuven mathu anagathaye yahapatha venuwen satahan Kara thabuva. Ada samajaye inne godak jothisha mudalalila evani samajayaka obathumiyage pahadili kireema kalochithai tharkanukoolai dhanath makai. Thank you miss.🙏🙏🙏

  • @arttv-zq2wp
    @arttv-zq2wp ปีที่แล้ว +3

    වෛද්‍ය තුමිය ඉතා දක්ෂ සහ හරිම නිහතමානී කෙනෙක් ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා

    • @indranijayathilaka5140
      @indranijayathilaka5140 7 หลายเดือนก่อน

      ඉතාම වටිනා කරැණු හා පැහැදිලි කිරීම් බව සතුටින් ප්‍රකාශ කරමි. එක එක කොටස බැගින් ගෙන එ් සම්බන්ධව පැහැදිලි කරනවා නම් ඉතාම වටිනවා. බොහෝ දෙනෙක් තම හස්ත හා රේඛා විස්තර දැන ගැනීමට හරිම අාශාවෙන් සිටින නිසා තව තව වෙනස් තොරතුරැ ඉදිරිපත් කරනවා නම් ඉතාම අගෙයි. ඉතා වටිනා වැඩ සටහනක්. අගය කරමි. තෙරැවන් සරණයි!

  • @gaminiweerakoon5429
    @gaminiweerakoon5429 2 ปีที่แล้ว +1

    Bohoma pin obathumiyata...
    Mewaniu sathkaryayak
    Ratata,Lokayata labadima pilibandawa.
    Me wadasatahan 2ma mama baluwa......
    Obathumiyata Saha wada sataha meheyau
    Ethumatath Niduk neerogi chirajeewanaya labewa..

  • @amalichathurangi6591
    @amalichathurangi6591 3 ปีที่แล้ว +7

    ඔබතුමිය ඉතාමත් හොදින් හස්ත රේඛා පිළිබඳව පැහැදිලිව කියාදෙනවා. මටත් ආසයි ඔබ තුමියගෙන් හස්ත රේඛා පරීක්ෂා කරගන්න කොහොමද ඒක කරගන්නෙ

  • @sudarmakarunathilaka935
    @sudarmakarunathilaka935 ปีที่แล้ว +4

    මෙතුමිය ගේ දුරකථන අංකය ලබා දීමට කාරුණික වන්න

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +4

    තෙරැවන් .සරණයි .🙏🙏

  • @priyanethkothelawala2347
    @priyanethkothelawala2347 3 ปีที่แล้ว +2

    i think these is a very worth program , all so need to get a appointment from her in future thanks 👍

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +1

    ඇත්තටම අපි හැමෝටම ගොඩක් වැදගත් වන අර්ථාන්විත video clip එකක්...🙂ජ්‍යෝතිෂ විද්‍යාත්මක සහ හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන අති මූලික මානුෂ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 2 หลายเดือนก่อน +1

    Good morning Lankans thanks ❤❤❤❤❤❤❤

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 ปีที่แล้ว +8

    She's very nice and accurate I met her she's done her studies she knows her subject.....I am very much into science but this lady knows her subject .it was lovely to consult her 5th march

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 3 ปีที่แล้ว +5

    I am happy (very present) thank you. 👏

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +5

    අත්දෙකයි කකුල් දෙකම නැති ඉතාම ජනප්‍රිය අය ලෝකයේ ඉන්නව.

  • @BandaraBandara-fh3ue
    @BandaraBandara-fh3ue 5 หลายเดือนก่อน +2

    Mahee mathawa😊😊😊😊😊

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 ปีที่แล้ว +2

    Great Information.Thank You.

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +2

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +2

    Good evening Lankans thanks I love 😍

  • @alcatelu5134
    @alcatelu5134 3 ปีที่แล้ว +7

    Ammoo maara danumak, buddiyak tiyena kenekne,ahan inda aasaawe Ba, ahan iddi kaalaya gewenawath Mathaka nathi una, adambarai uttamaaviye obage danum sambaaraya gana, jaya jaya idiriyatama yanna suba pathanawa,

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว +3

    GOOD 👍 JOB THANKS 4 THE ALL, GOOD LUCK

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน

    ම්ස්ටත් ජයවේවා අපට දුන් උපදෙස් වලටත් 🌹🙏❤🌟

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน

    හෙලරහස් ඇත්ත ටම සුපිරි වැඩ්ඩන්ව තමා ගේන්නේ 💔💔💔💔

  • @amaaththanayake6158
    @amaaththanayake6158 ปีที่แล้ว

    Obathumia hari mama politeness.

  • @kumariperera9150
    @kumariperera9150 3 ปีที่แล้ว +5

    Great information
    Thank you 🙏🙏🙏🇱🇰🇦🇪

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Maetumeya aperatata sampathak ape harakunta therennenaha aka ape karume

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +6

    Wal wataaram නැතුව රේඛා පිහිටීමේ palaapala keewa nam හොඳයි නේද

  • @charithadisanayaka9046
    @charithadisanayaka9046 3 ปีที่แล้ว +4

    මගේ අතේ දකුනු අතේ මැදගිල්ලේ ලග අල්ලේ ඇසක් පිහිටා තිබෙනවා රේඛා වලින්ම ඔබතුමිට පැහැදිලි කිරිමක් කරන්න පුලුවනද් එ ගැන ස්තුතියි

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว +2

    T .V program ekakin obatumiyage sewaya danuwath karana awastawak salasa denna pl.

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu ปีที่แล้ว

    Obe thumiyata budu sarenai....................

  • @BandaraBandara-fh3ue
    @BandaraBandara-fh3ue 5 หลายเดือนก่อน

    Good morning Lankans thanks 😊 🙏 ☺️ 😘 😀

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +26

    පොඩ්ඩක් කියන්නකෝ මේ රේකා ගැන විස්තර හැමදාම එකමනේ කියන්නේ

  • @sanduniwijesinha9536
    @sanduniwijesinha9536 3 ปีที่แล้ว +3

    Man kalin video ekath bluva godak hodai vagema loku danumak gaththa.mage jivitheth prashna godaka gevenne ithin matath oni mage jivithe venas karaganna pahadili margayak danna kenekgen igena ganna mata ehema upadesakvath denna kavruth na ithin mn kamathi miss gen upades ganna eth miss ta cl gththama anc karanne na mata vena vidiyakin hari miss va contact karaganna puluvannam mage jivithe venaskraganna puluvan vei plz

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 ปีที่แล้ว +17

    හප්පොච්චියෝ මේ වීඩියෝ එක එනකල් මං කොච්චර බලං හිටියද 😍✌️❤️

  • @tilinimihiran3305
    @tilinimihiran3305 ปีที่แล้ว +1

    Thank you.❤

  • @indugthilak6602
    @indugthilak6602 3 ปีที่แล้ว +4

    Aththatama oba thumiyage video eka balanna magabalan inne.bohoma sthuthi obathumiyata theruwan saranai. 🙏

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @umeshasamarathunga-fe7eg
    @umeshasamarathunga-fe7eg ปีที่แล้ว +1

    Methumiyagee num eka laba denna puluwanda

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน

    මේ වැඩ සටහන තමා මගේ හැර උන් මග 💯🦸🙏🌹❤💔💔🌟💎💎💎💎

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +1

    Pretty expression ..amazing

  • @simplelife6583
    @simplelife6583 3 ปีที่แล้ว +3

    Rata inna aya kohomada balaganne plz reply me

  • @sriyaranaweeramalawennahew3039
    @sriyaranaweeramalawennahew3039 3 ปีที่แล้ว +4

    Very goode and golden

  • @rohinipushpalatha213
    @rohinipushpalatha213 ปีที่แล้ว +1

    Meyage wada thibunata wadak naa minssunwa hallu karala katha karanne

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 ปีที่แล้ว

    I would like to meet you hope l will get that opportunity.

  • @danulifeinjapan
    @danulifeinjapan 3 ปีที่แล้ว +5

    Pitarataka inna kenekta obathumiyava sanbanda karaganeemata puluvan kramaya mokakda

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +2

    Guru mushtiyak denne naha api kohomada reka wala visthara danaganne ithin danaya labanne reka kohomada thiyenna one

  • @priyabandusamaranayaka624
    @priyabandusamaranayaka624 3 ปีที่แล้ว +2

    Mama coll godk gaththa on ansar mata dinayak dinna piyabandu samaranayaka

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว +1

    Oba tumiyage danuma ithamath visistai eth godak denek kemati obatumiya sambanda karaganna a nisa awasthawak laba denna ..nirahankara wenna budusaranai obata

  • @chamindapushpakumara7527
    @chamindapushpakumara7527 3 ปีที่แล้ว +2

    Puluwan am kiyanna balanna mahapata egille walampuriya k thiyenne ei kiyala

  • @nishantharanasinghe4275
    @nishantharanasinghe4275 3 ปีที่แล้ว +1

    madam ape agillat balal kiyanna puluwanda

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 2 ปีที่แล้ว +1

    Oba thumiyage fone no eka bavithaya nomatha kiyala kiyanawa
    Wada karana no ekak danna please

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +4

    Madam,wa mungehennanam
    Lepenaya dananam phasui jpbs!

  • @hasithalakshan3477
    @hasithalakshan3477 3 ปีที่แล้ว +2

    Oya thunma nathi ekek withrak tyna knk pennnda ? Monda denne?

  • @Manjula-d7o
    @Manjula-d7o ปีที่แล้ว

    Kohomada obathumiyawa sambanda karaganne

  • @ksyahampath4917
    @ksyahampath4917 ปีที่แล้ว +1

    VatvTina vefa datahanak thanks

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    I like Theruwan Saranai

  • @amithjayatissa9066
    @amithjayatissa9066 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද දැණුවත් කිරීමක්. තාරකාවල පිහිටීම උප්පතියට බලපෑමක් වෙනවද... එ් අනුවද රේඛා පිහිටන්නේ....... සියලු කටයුතු සාර්ථක වෙිවා. ‍තෙරැවන් සරණයි... සමගි ජනබලවෙිගය රෝමය ඉතාලිය

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +11

    හොද පැහැදිලි කිරිමක් මේ මිස් ගේ පොන් නොම්බර් සදහන් කරන්න

  • @neethachandani8276
    @neethachandani8276 3 ปีที่แล้ว +1

    Mis s kohomada ape atha Bala ganne

  • @shamasujeewaniperera7128
    @shamasujeewaniperera7128 3 ปีที่แล้ว +1

    Obawa munagasenna hakiyawan tiyanawada? Api enne etaliye laga di Anna enne.

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +9

    HE WHO HOLDS THE RIGHT KEY CAN UNLOCK YOUR HEART...
    NONE CAN SEE THE CONTENTS PACKED IN A SACK UNTILL IT IS UNTIED.UP....

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +5

    ඇත්තටම මමත් කොල් කළා අන්සර් කරන්නේ නැහැ
    මම දැමිමා ඔබතුමියට පුළුවන් වෙලාවක කොල් එකක් දන්න කියලා වස්සාප් එකට එත් අදටත් මාස2ක් වෙනවා උත්තර නැහැ

    • @alcatelu5134
      @alcatelu5134 3 ปีที่แล้ว

      😂😂😂😂😂Aiyooo ehemadaaa, Eya bizy wenda athi. 😁

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      මමද කොල් කර ා එන්න කිවා

  • @sachinigomez8399
    @sachinigomez8399 3 ปีที่แล้ว +4

    සුපිරි මීටරේ...නියමයි

  • @chamimadushan1436
    @chamimadushan1436 6 หลายเดือนก่อน

    Dr nama phone no eka ganna vidiyak nadda

  • @susanthagamage4280
    @susanthagamage4280 2 ปีที่แล้ว +3

    Please give me a appointment details .

  • @ganeshabadanage4690
    @ganeshabadanage4690 3 ปีที่แล้ว +1

    Ape athe reka balaganna ona.kohomada karaganne

  • @sunithasunitha5134
    @sunithasunitha5134 ปีที่แล้ว

    සමාවෙන්න මැරෙන වෙලාව කියන්න පුළුවන් හැමදේම කියන්න පුළුවන් ඒ පුලුවන්නම් ඇයි දෙයියනේ මෙච්චර රටේ ජනාධිපතිවරයෙක් තෝරාගන්න බැරිආරාධනා කරන්න බුද්ධිමතුන්ට ඇවිත් අත බලන්න කියා එවිට ඔබතුමියට කියන්න පුළුවන් රටට හොඳනායකයෙක විනාශය දිහා බලා ඉන්න එපා ඔබතුමිය කෑ ගහ කියන්න මට කියන්න පුළුවන් එන්න ඉදිරියට අත බලා කියන්න බය නැතුව කියන්න සාත්තර කියන්න පුළුවන් නං අත බලරේඛා බලලාමම කියන්නේ බුද්ධිමතුන් ඉන්නවනම් මෙතුමිය හමු වෙන්න හොඳ නායකයෙක් රටට තෝරා ගන්න පුළුවන් වේවි හමුවී අත බලාගන්න

  • @supunbadulle4822
    @supunbadulle4822 3 ปีที่แล้ว +1

    Samipa dasun ganna puluwan camarawak nadda...

  • @lionelsiriwardana802
    @lionelsiriwardana802 ปีที่แล้ว

    Good idea all the best

  • @chamindaletitgo
    @chamindaletitgo 3 ปีที่แล้ว +3

    Good

  • @rashiniteacher7914
    @rashiniteacher7914 3 ปีที่แล้ว +4

    හොඳ වැඩක්

  • @chamarachandimal1703
    @chamarachandimal1703 3 ปีที่แล้ว +3

    Please answer the phone calls.

  • @shashilakmal5013
    @shashilakmal5013 2 ปีที่แล้ว +1

    Meya lagata gihin atha balapu kenek innawada kawruhari

  • @punyakanthi1633
    @punyakanthi1633 3 ปีที่แล้ว +2

    Godak.wadagaththaruwan.saranai

  • @sujeewasilva7652
    @sujeewasilva7652 3 ปีที่แล้ว +1

    Durakathana ankaya laba denna puluwanda?

  • @kalpaniperera2481
    @kalpaniperera2481 3 ปีที่แล้ว +3

    Mage aiyage reka 2i thiyenne. eyata dan 35 wayasa

    • @Badra72
      @Badra72 4 หลายเดือนก่อน

      U pakek..😂😂

  • @chinthakumari4784
    @chinthakumari4784 3 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 11 หลายเดือนก่อน +1

    අත් දෙකම නැති මිනිස්සු ඉන්නව. එයාලට ඔය රේඛා නෑනෙ නෝන. ඒතකොට ඒක ?

  • @predeepnishshanka1647
    @predeepnishshanka1647 2 ปีที่แล้ว +1

    Dr,ඔයාව සමිභන්ධ කරගන්න බැහැනෙ වෙන නො, නැද්ද

  • @prasadhemantha7757
    @prasadhemantha7757 3 ปีที่แล้ว +4

    Good luck 👍

  • @MalaniVitharanage
    @MalaniVitharanage 3 หลายเดือนก่อน

    ඔබ thumiyata ගොඩාක් pin obathumiyage phone nambr eka අපිට දෙන්න පුළුවන්ද් ❤❤❤❤

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +4

    ඔබ තුමිව මුන ගැහෙන්න පුලුවන් කොහොමද

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +1

      යන්න පේරාදෙණි යෙ කොස්හින්නට..

  • @perro3516
    @perro3516 3 ปีที่แล้ว +7

    අතේරේකා එකක්වත්නැත්තන් හස්තශාස්ත්‍රය හදරලාවැඩීයි😭😭😭

  • @ukst8992
    @ukst8992 3 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක්

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +1

    Call දුන්නාට උස්සන් නැහෑනේ කොච්චර ගත්තාද

  • @malanimalani6117
    @malanimalani6117 3 ปีที่แล้ว +1

    Hoda wedasathnk budusarni

  • @lasikachathuranga1086
    @lasikachathuranga1086 3 ปีที่แล้ว +2

    Miss meet wenne kohomada

  • @dhanusammani9189
    @dhanusammani9189 3 ปีที่แล้ว +2

    Obathumiyava kohomda sambanda karaganne

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +1

    Theruwan saranay

  • @thilinihemali4400
    @thilinihemali4400 3 ปีที่แล้ว +1

    Oba thumiyage number ekak ganna puluwanda..

  • @nadeeshaniwgm3785
    @nadeeshaniwgm3785 3 ปีที่แล้ว +2

    Kalin karala thibuna TH-cam video eke dala thibuna number ekata kawadawat contact karanna be