Mahindavalokanaya (මහින්දාවලෝකනය) - Stereomiinds Ft. Emunity [Mahinda College Bigmatch Anthem 2019]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • iTunes, Apple Music etc - bit.ly/2LFDjk6
    Spotify - spoti.fi/2L6Fr50
    Music - Stereomiinds (Isuranga Iniyage & Lahiru Iniyage)
    Vocals - Emunity
    Lyrics - Asela Saranga/ Isuranga Iniyage
    Mixing & Mastering - Stereomiinds
    Recorded at - Absolut E-Audio Productions
    Photography - Pasindu Piyath Walgama
    Videography - Avishka Umayantha
    Video Editing - Shehan SH (SPRO)
    Aerial Photography - Poboth Koushika Vithanage
    Still Graphics - Nipun Ravisara Kalansooriya
    Lyrics
    ඒ වීර චාරිකා නැවත අරඹා..
    හඹා යමව් මැවූ සිහින නොපමා..
    උදම් රලක් ලෙසින් බිඳින් නෞකා..
    යලිත් වරක් මුවේ නගන් සිනහා..
    රැඳී සියවසක් කිරුළු පළඳා..
    නගා පරපුරක් ලොවක් පතනා..
    නුඹයි දෙව්මවුන් මිහිඳු අගනා..
    සදා කාලයේ දැයක් රකිනා
    ඕ...එක් වී අභිමන ජයගන්න..
    ඕ...කලුරන් ජයදද ලෙලදෙන්න..
    සිත් දහසක් දකිනා සිහිනය නෙත් මානය ඉදිරියටම ගෙන එන්න..
    ඕ...මහින්දාවලෝකනය..
    නුග රුක ඈ අතු පතර විහිදුන..
    ඇගෙ යටතේ රුක් සමූහ බිහිවුන..
    නිසි තැනදි ඔවුන් ගනීවි පෙරමුණ..
    ඇය පෙන්වන මග දිනුමයි අරමුණ...
    යාං පෙරටම තරඟෙට සමවැදි නෙත් සිත් දහසකුත් එක්කරන් ඒ සිත් සවිකරන්..
    ජයකොඩි අරන් සිහ හඬ නගා මුලු වාතලයම කළඹවන්..
    මව දෙස බලන් ඇගෙ තෙජස් රැස් අතර නුඹෙ ආත්මයම මුසුකරන්..
    ජය ඉඩ දියන්..අපි සැවොම ඇගෙ දරුවො ඇය රෑ තරු අතරෙ බබලවන්..
    Emunity : / emunitymusic
    Stereomiinds : / stereomiinds
    Absolut E-Audio Productions : / trimalliyanage
    #stereomiinds #emunity #mahindavaloknaya #mahindacollege #galle #srilanka #edmsrilanka

ความคิดเห็น • 170