Maheshakya Weera Kawya - Sahan Liyanage n Sameera Liyan,Dinujaya Munasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 259

  • @Sulekakk-mz2tg
    @Sulekakk-mz2tg 5 หลายเดือนก่อน +16

    මම මේ අවුරුද්දේ 5 වසරේ . මම ශිෂෂ්‍යත්වය pass වෙලා මහින්දෙට යන්න තමයි මම ආස. ඒ වෙනුවෙන් මම හොදින් ඉගෙන ගන්නවා ❤️❤️

  • @hasankapanditha6641
    @hasankapanditha6641 5 ปีที่แล้ว +208

    මම විද්‍යාලෝකෙ.. ඒත් මේක ඇහෙද්දි මාර ගැම්මක් ආව. නියමයි. පාසලක් වෙනුවෙන් හදපු මම අහපු පට්ටම song එක තමයි මේක. Lyrics වල ගැම්ම සහන්ගෙ presentation එක ගැන කියන්න වචන නෑ.

  • @thisarakavinda3370
    @thisarakavinda3370 5 ปีที่แล้ว +145

    ඒ වචන, ඒ සංගීතය මටත් ඒ විදියටම තදින්ම දැනුන අයියෙ.❤️ ඔබට ජය🔥 #hailmahinda -*තවත් එක් රිච්මන්ඩ්වරයෙක් 🇱🇺*

  • @pasiduerosdileka9285
    @pasiduerosdileka9285 5 ปีที่แล้ว +95

    පපුවට කතා කරනවා අයියේ..වචන ටික සියක් වතාවක් ඇහුවත් තව තවත් කතා කරනවා..ඇත්තටම විශිෂ්ටයි.මගේ ආචාරය😭❤️🔥
    -රිච්මන්ඩ්වරයෙක්

  • @sachindeelaka9978
    @sachindeelaka9978 5 ปีที่แล้ว +73

    මහේශාක්‍ය වීර කාව්‍ය ඇය නමින් ලියව් ❤️❤️
    #hailmahinda 🖤💛🖤

  • @dewagananonstop
    @dewagananonstop ปีที่แล้ว +18

    මේක නම් පට්ටම සින්දුවක් සුපිරියටම ඇගට දැනෙන්න කියනවා mahinda collage එකට ජය වේවා
    මීට #wanduramba central collage එකෙ කොල්ලෙක්

  • @pasinduliyanage154
    @pasinduliyanage154 5 ปีที่แล้ว +28

    මහේශාක්‍ය වීරකාව්‍ය ඇය නමින් ලියවු වේරම්ඹ වාත ශක්ති ධාරා ඇයට පුද දියව් ✡️😌❤️ #hailMahinda

  • @kavindukalhara783
    @kavindukalhara783 5 ปีที่แล้ว +51

    ආදරෙයි මගෙ මහින්ද අම්මට....❤️🔥😍සින්දුව නම් පට්ට සුපිරී.........
    ජය වේවා....

  • @renukapriyadarshani4283
    @renukapriyadarshani4283 2 ปีที่แล้ว +10

    මේ ඉස්කෝලෙ ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි ඒ උනාට මේ සිංදුව අහද්දි මාර ගැම්මක් ආවේ 🔥❤️

  • @oshinisonaligunaratne1887
    @oshinisonaligunaratne1887 ปีที่แล้ว +12

    My father and my brother also mahindians...several times I visited to the school ... But most effectively inspired time was 2017 debating competition day...When I was arriving to the School I saw all the discipline there.. It felt like wow...on the FIRST IMPRESSION early morning... way that the students walking... they cleaned the ground really impressed❤❤❤ as previously I visited only after school times . ..

  • @sansal96
    @sansal96 5 ปีที่แล้ว +43

    ඒක නම් පපුවට දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏 love from Richmond

    • @KanishkaVishwadinu
      @KanishkaVishwadinu หลายเดือนก่อน

      Me rich mond. eke newe Mahinda college eke

  • @dsgallery4956
    @dsgallery4956 17 ชั่วโมงที่ผ่านมา +1

    මට මේ ගාම්භීර සින්දුව අහන්න ලැබුනෙ මීට දවස් කීහිපයකට පෙර (2024.11) මහින්දෙ තිබුණු friendly dibet එකකට ගියපු වෙලාවෙ. මුලින්ම මේ සින්දුව් අහල ආස හිතුන පස්සෙ ආයෙත් මේ සින්දුව හොයාගෙන කීප වතාවක් ම ඇහුව. ඒක ඉතාමත් අලංකාර, ගාම්භීර සින්දුවක්....
    *මමත් මහින්ද විද්‍යාලයේ සහෝදර පාසලේ සංඝමිත්තාවියක්...

  • @AztecX1
    @AztecX1 9 หลายเดือนก่อน +8

    M A S T E R P I E A C E
    Mahindians Are Always Powerfull..❤
    Proud To Be A MAHINDIAN.!
    MCG❤SBV

  • @isurutharaka4033
    @isurutharaka4033 5 ปีที่แล้ว +26

    සින්දුව නම් - ❤️- මෙතෙන්ට වැදුනා. සුපිරියි. කියන්න වචන නෑ. Proud to be Mahindian.

  • @sltechhelper3519
    @sltechhelper3519 2 ปีที่แล้ว +11

    Lyrics, music felt strongly. it's amazing brothers. proud of you as a vidyalokian ❤🤍❤
    මහේශාක්‍ය වීරකාව්‍ය ඇය නමින් ලියවු වේරම්ඹ වාත ශක්ති ධාරා ඇයට පුද දියව් 💛🖤💛

  • @SithunaDimal
    @SithunaDimal 6 หลายเดือนก่อน +4

    හදවතින්ම ආදරෙයි මගේ මහින්ද අම්මට

    🖤🧡🖤

  • @savindihettiarachchi05
    @savindihettiarachchi05 3 ปีที่แล้ว +33

    wow , amazing brothers. proud of you as a sanghamittian.

  • @virangaharshana855
    @virangaharshana855 3 ปีที่แล้ว +7

    මහේශාක්‍ය වීර කාව්‍ය ඇය නමින් ලියා...ආදරෙයි මහින්ද මව්නි..❤️

  • @SurathGunawardena
    @SurathGunawardena 5 ปีที่แล้ว +20

    ඔය වචන කොහෙන් හිතට ආවද මන්දා .... මෑත කාලේ ඇහිච්ච සුපිරිම වචන සෙට් එකක් .. සහන් මල්ලී, සමීර අයියා ඇතුලු සෙට් එක පට්ට ගැම්මෙන් සිංදුව ඇතුලේ හිටියා ... ආඩම්බරයි !!! 🖤💛🖤

  • @dulani_sandunika
    @dulani_sandunika 5 ปีที่แล้ว +52

    මහින්දේ තමයි ඉස්කෝලේ❤❤
    SBV💟MCG

  • @charukaindrachapa5219
    @charukaindrachapa5219 ปีที่แล้ว +6

    අපෙ ඉස්කෝලෙ හැම දේකටම මේ සින්දුව තමා දාන්නෙ❤

  • @thaviruvinuwara3871
    @thaviruvinuwara3871 4 ปีที่แล้ว +8

    Richmond කොල්ල සුබ පතනවා 🤩

  • @Mithil_Malmika
    @Mithil_Malmika 2 ปีที่แล้ว +10

    After 3years😢Pround to be mahindian😎❤

  • @extremeslanka2489
    @extremeslanka2489 ปีที่แล้ว +3

    Love from Richmond

  • @chamikanimeshanjali8167
    @chamikanimeshanjali8167 5 ปีที่แล้ว +5

    Supiri....👍👍👍👍👍...Api girlsla unath patta gemmak awa....Oyalata suba pathanawa hadawathinma.....🤴🤴🤴🤴💪💪💪

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 2 ปีที่แล้ว +7

    Brilliant work 👏. Love from Aloysius 🔰♥️

  • @SithunaDimal
    @SithunaDimal 6 หลายเดือนก่อน +8

    කවුරු මොනවා කිව්වත් මහින්ද තමයි ස්කෝලේ නම් ස්කෝලේ 🖤🧡🖤

  • @blackgamers5291
    @blackgamers5291 2 ปีที่แล้ว +4

    Grade 9 at Mahinda College. Proud to be a Mahindian.✌️

  • @sisurujayanada4522
    @sisurujayanada4522 2 ปีที่แล้ว +15

    අයියෙ මම දැන් 9 වසරට මේ අවුරුද්දෙ පාස්.අපෙ ලොකු අයියත් ගියෙ ඔය ඉස්කෝලෙට මම හදවතින්ම බලාපොරොත්තු වෙනෙවා ඔය ඉස්කෝලෙට සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙලා එන්න.මට ශිශත්වෙන් ලකුණු 08ක් මදිවුනා ඒ අඩුව මම තව අවුරුදු 3 කින් පිරිමහගන්නවා ඒක නියතයි.

  • @ishaniupatharitha9036
    @ishaniupatharitha9036 5 ปีที่แล้ว +5

    🔥🔥❤️❤️ සහන් අයියා

  • @polasl
    @polasl 5 ปีที่แล้ว +11

    මචං කළුරන් වන් සිංදුවට පස්සේ ආපු සුපිරිම එක... සහනය වචන වල වගේම මූනෙත් තියන ගැම්ම කියල වැඩක් නෑ බන්... 😍 💛💛💛බ්

  • @dulananavodya
    @dulananavodya 7 หลายเดือนก่อน +2

    I am proud to be a Mahindian 🖤🧡🖤

  • @kalanagayan5283
    @kalanagayan5283 5 ปีที่แล้ว +23

    Lyrics ❤️❤️❤️❤️
    මහින්දයේ ප්‍රෞඩත්වය සුපිරියට සිංදුවෙ තියෙනව එකෙන්ම 😍😍

  • @rajithasemage6833
    @rajithasemage6833 5 ปีที่แล้ว +6

    I have known sameera aiya for many years............. so already thanked him yesterday............ But i want to thank all the others involved in this master piece as well. I am currently working in fiji and therefore unable to make it to the big match this time...... but though i am miles away this song helped me to relive the most precious and the most treasured 13 years of my life. aged 36 years but i will confess that the song brings few tears to my eyes as well everytime i watch it. And needless to say about 20 views from the current 5000+ is from me........ addicted to this song. Thank you very much to everyone engaged in this creation.

  • @kalpanaruberoe5752
    @kalpanaruberoe5752 5 ปีที่แล้ว +8

    අභිමානවත් වීරකාව්‍යයක් ❤️

  • @HeamGeek
    @HeamGeek 4 ปีที่แล้ว +7

    පාසලක් වෙනුවෙන් හදපු මම අහපු පට්ටම song එකක්. VOICE එක Lyrics වල ගැම්ම සහන් අයියගේ presentation එක වගේම videography ගැනත් කියන්න වචන නෑ , සුපිරි 😍

  • @nilangakumara1041
    @nilangakumara1041 3 หลายเดือนก่อน

    සුපිරි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thanurarukshan6696
    @thanurarukshan6696 5 ปีที่แล้ว +9

    ආදරෙයි මගෙ මහින්ද අම්මට...

  • @dineshliyanage9027
    @dineshliyanage9027 5 ปีที่แล้ว +7

    Proud to be a mahindan❤️😍😘

  • @691slakshan
    @691slakshan ปีที่แล้ว +3

    Brilliant work MCG 🖤🧡 . From an Aloysian 💚💛

  • @ruwandimalshani1718
    @ruwandimalshani1718 5 ปีที่แล้ว +5

    No words sahan malli....keep it up...

  • @dulaajayasuriya2212
    @dulaajayasuriya2212 4 ปีที่แล้ว +4

    Niyam wadak. Great aiya. 👍. Scl ekk wenuwen mechchr danen song ekk kiypu oyla hamotam wish krnw.. Godaaak ලස්සනයි. ❤❤🎶🎶

  • @pasinduhimantha5032
    @pasinduhimantha5032 5 ปีที่แล้ว +28

    Mama Richmondite knk widiyata adambarai sahodara pasale apema bro la set akak karapu song aka fatta mchn ❤️

  • @BinuraJayawickrama
    @BinuraJayawickrama 5 ปีที่แล้ว +18

    Goosebumps and tears! ❤️ That's all I got to say!
    Well done everyone who contributed this! ❤️

    • @g.mindika6089
      @g.mindika6089 5 ปีที่แล้ว +1

      Mahindra my school Ahmedabad

  • @malindukalishka5738
    @malindukalishka5738 5 ปีที่แล้ว +10

    සහන් කියන්න වචන නෑ බං පට්ට ආඩම්බරයි උඹ ගැන. Singing, presentation 🔥🔥❤️ සමීර අයියෙ බිග් මැච් ඉතිහාසෙටම දැක්ක ලස්සනම වැඩක්. මේකට contribute කරපු හැමෝටම ඒ ගෞරවය හිමි විය යුතුයි. සහන් long way to go mchn ❤️
    #hailmahinda

  • @UdamWickremasinghe
    @UdamWickremasinghe 5 ปีที่แล้ว +9

    As a Richmondite this song moves me. Nice work Mahindians. #hailmahinda

  • @GeekLab
    @GeekLab 5 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️

  • @enzobenzo24
    @enzobenzo24 5 ปีที่แล้ว +12

    No words to say..BRILLIANT WORK🖤💛🖤

    • @g.mindika6089
      @g.mindika6089 5 ปีที่แล้ว

      Mahi Mahendra my school Mahindra

  • @SithunaDimal
    @SithunaDimal 6 หลายเดือนก่อน +1

    මහේෂාක්‍ය වීර්ය කාව්‍ය ඇය නමින් ලියව් ❤

    • @SithunaDimal
      @SithunaDimal 6 หลายเดือนก่อน +1

      I love you mahinda 🖤🧡🖤

  • @SHAMIKAIMANTHA
    @SHAMIKAIMANTHA 5 ปีที่แล้ว +9

    හිතට දැනෙන වචන ටිකක් .... 👊😊

  • @rameshwarallegama4711
    @rameshwarallegama4711 5 ปีที่แล้ว +9

    Greatest one I ever heard from Mahinda College. එක පාරක් අහලා තව පාරක් අහන්න කලින් අර මහේෂාක්‍ය වීර කාව්‍ය ඇය නමින් ලියව් කියලා කාට උනත් යටි හිතේ කියැවෙනවා. මහින්දය හැගීමක් හදපත්ලෙන් දැනෙන. ‌‌‌‌ෙමේ ගීතය අපුරුවට එය හෘද ස්පන්දනය කරනවා. විශිෂ්ටයි !

    • @kasunnanayakkara793
      @kasunnanayakkara793 5 ปีที่แล้ว +2

      පාරෙ යද්දිත් මුමුනනවා අයියෙ දැන්.. හිතාමතා නෙමෙයි. දන්නෙම නෑ. මයිල් කෙලින් වෙනව ඒ වචන ටිකට.. ❤️❤️

    • @tharindrajayarathne8378
      @tharindrajayarathne8378 10 หลายเดือนก่อน

  • @prasangatharunidu3477
    @prasangatharunidu3477 5 ปีที่แล้ว +5

    proud to be a mahindian. ..2018 batch☺☺☺☺☺

  • @isinduweerasinghe3976
    @isinduweerasinghe3976 8 หลายเดือนก่อน +1

    Excelente ❤

  • @BisathManumitha-wd8wy
    @BisathManumitha-wd8wy หลายเดือนก่อน

    proud to be a mahindian🖤💛🖤

  • @chameerakariyawasam4829
    @chameerakariyawasam4829 5 ปีที่แล้ว +7

    සුපිරි..... කියන්න වචන නෑ.. ආඩම්බරයි අපේ කොල්ලො ගැන.

  • @malithsachinthana35
    @malithsachinthana35 5 ปีที่แล้ว +5

    🖤💛🖤 awsome work !

  • @BilalMahir
    @BilalMahir 5 ปีที่แล้ว +12

    This is sooo good. Lyrics, Filming, Frames, Tune, Vocals everything on point. ❤️ From a Richmondite!

  • @vishwaranga201
    @vishwaranga201 8 หลายเดือนก่อน

    හදවතේ ❤

  • @AyaniChamindika
    @AyaniChamindika 6 หลายเดือนก่อน

    සුපිරි 😂😂❤❤🎉🎉

  • @yasithjayathilake2961
    @yasithjayathilake2961 5 ปีที่แล้ว +14

    There are no words to say about the video concept man. Have added very beautiful videos from frame to frame. Sahan Ayya, Sameera ayya, Dinujaya ayya and Thami ayya voice and performance marvelous 🔥💛

  • @thepullahirubc5347
    @thepullahirubc5347 4 ปีที่แล้ว +2

    Man Gampaha Bandaranaike ,supiri wadak aiye

  • @KidsWorld-lq6rw1
    @KidsWorld-lq6rw1 3 ปีที่แล้ว +2

    පට්ටම එකක් ❤️‍🔥

  • @සිප්තරු
    @සිප්තරු ปีที่แล้ว +1

    PROUD TO BE A MAHINDIAN💗💗👍

  • @Rashmi_Aloka
    @Rashmi_Aloka 8 หลายเดือนก่อน

    මහේශාක්‍ය වීර කාව්‍යය ඇය නමින් ලියව් 🫶❤
    That's Lyrics😮

  • @TechnicTips
    @TechnicTips 8 หลายเดือนก่อน

    Wow that's great. Love from Richmond ❤

  • @supunad
    @supunad 5 ปีที่แล้ว +4

    Adooo patta oiiii

  • @077tharu
    @077tharu 5 ปีที่แล้ว +4

    supiri... mahinde tama iscole....

  • @ypgroupecreations7662
    @ypgroupecreations7662 4 ปีที่แล้ว

    මහේශාක්‍ය වීර කාව්‍ය ඇය නමින් ලියව්..!❤️ #hailmahinda

  • @dhanushanayanie2443
    @dhanushanayanie2443 2 ปีที่แล้ว +1

    I'm convent. But I like Mahinda college so much.❤️❤️❤️❤️❤️

  • @ruchakaravisara9212
    @ruchakaravisara9212 5 ปีที่แล้ว +4

    i ❤ mahinda college .

  • @FOLDER6OFFICIAL
    @FOLDER6OFFICIAL ปีที่แล้ว +2

    Proud of mahinda

  • @janulinimnadi9490
    @janulinimnadi9490 ปีที่แล้ว +1

    Wow .....

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +1

    Our school ❤❤❤

  • @hasindugayendra4627
    @hasindugayendra4627 5 ปีที่แล้ว +6

    Mama Horana Royal eke.. Eewunaata mee sinduwa ehenakota patta gemmak enawa... Bn

  • @m.v.priyanka2467
    @m.v.priyanka2467 5 ปีที่แล้ว +3

    good job

  • @nilugamage7427
    @nilugamage7427 ปีที่แล้ว

    ඒ මොරාල් එක..♥⚓
    ඇගේ මයිල් කෙලිම් වෙනෝ......♥⚓

  • @tharindrajayarathne8378
    @tharindrajayarathne8378 5 ปีที่แล้ว +53

    මහේශාක්‍ය වීර කාව්‍ය
    සමස්ත ශ්‍රී ලාංකේය පාඨශාලීය බිග් මැච් ඉතිහාසය තුල වැඩිම පිරිසකගේ සක්‍රීය දායකත්වයෙන් ජනිත කල සංගීතමය නිර්මාණය මෙය වනු නොඅනුමානය. පුරා දින තුනක් එකිනෙකට වෙනස් රූප තල 10කට වඩා වැඩි ප්‍රමාණයකදී 180 කට අදික මහින්දියන්ගේ හෘදයාංගම දායකත්වයෙන් වීඩියො ගත කොට නිර්මාණ කල සංගීතමය රූප පෙල ඔබ අබිමුවට ගෙනෙන්නෙමු.
    මේ හෘදයාංගම සංධ්වනිය ප්‍රෞඩත්වය ලෙයෙහි රන්දාගත් මහින්දියන්ගේ ආත්මීය ස්වරයයි.
    මිහිඳුවේ අභිමානවත් පුතුනි,
    ප්‍රාණය සදිසි වූ දෙවැනි මව නමින් ලියැවුණු සංගීතමය අඬහැරය ගයන්නට හදවතින්ම රොඳ බැඳෙව්. මෙලෙසින්, ප්‍රතාපවත් පරපුරක "මහේශාක්‍ය වූ වීරකාව්‍යය" මහින්ද නාමයට පුද දෙන වගයි.

  • @Dil-o8z
    @Dil-o8z ปีที่แล้ว +2

    Mother Mahinda💗

  • @AjithchandimalChandimal
    @AjithchandimalChandimal 8 หลายเดือนก่อน +2

    Ayye man sangamiththe eth hadawathinma mahindeta❤

  • @rockey2423
    @rockey2423 หลายเดือนก่อน

    පායනා කාලෙදි, රෑ දවල් මහන්සි වී, කන්න දේ රැස්කරයි
    කූඹියෝ

  • @dasithranjuna2561
    @dasithranjuna2561 5 ปีที่แล้ว +2

    supiri 😍💪👌

  • @pushpikaakl3353
    @pushpikaakl3353 ปีที่แล้ว

    Iam mahindian i love this song😊😊😊❤❤❤❤❤🎉🎉🎉🎉

  • @thushinikavindya6441
    @thushinikavindya6441 5 ปีที่แล้ว +4

    Amazing !!! Still watching❤️ Great work aiyah💫

  • @kamaldeepthi6093
    @kamaldeepthi6093 ปีที่แล้ว +1

    Mama mahindeneme habimeka ahaddi maravidiyata agemalil kelin venava 🙂Marama power ekak enne me sinduva aheddi🙈marai ahhhh mahinde gamma thama😁

  • @kanishkamadusanka5760
    @kanishkamadusanka5760 5 ปีที่แล้ว +3

    Well done

  • @PUNSISivlogs
    @PUNSISivlogs 8 หลายเดือนก่อน +1

    Respect for the mother mahinda ❤

  • @chamarisewwandi2161
    @chamarisewwandi2161 2 ปีที่แล้ว

    Mage puthage school aka mahinda school. Puduma lassana song 1ka.

  • @banura_official7673
    @banura_official7673 5 ปีที่แล้ว +2

    Eka maru bn... ❤️❤️🌱

  • @gamiggima8741
    @gamiggima8741 ปีที่แล้ว

    Mage iskole . Mama mage iskoleta patta adarei ❤️❤️🔥

  • @statustube3078
    @statustube3078 2 ปีที่แล้ว

    අපේ පාසල

  • @amilaindrajith1462
    @amilaindrajith1462 2 ปีที่แล้ว

    Mama vidyaloke marama gammak aiye mahinda gaya wewa
    🤲🤲🙏🙏🙏❤❤❤❤❤❤😄❤😄😄😄

  • @thisaldarshika7264
    @thisaldarshika7264 5 ปีที่แล้ว +2

    පට්ට වැඩක් 🖤💛🖤

  • @chandrakumara2138
    @chandrakumara2138 5 ปีที่แล้ว +1

    supiri.....proud to be a mahindian.

  • @Lakiya520
    @Lakiya520 8 หลายเดือนก่อน

    Proud to be a Mahindian 🖤💛🖤

  • @nadeepainduwara564
    @nadeepainduwara564 5 ปีที่แล้ว

    fantastic leon ayye ela

  • @HMKDREAMS
    @HMKDREAMS 5 ปีที่แล้ว +15

    No words! Best ever! Lyrics Music Video and Singing exceptional

  • @arrowff9732
    @arrowff9732 ปีที่แล้ว

    Proud to be a mahindian ⚫️🟡⚫️

  • @chamaltechshow9029
    @chamaltechshow9029 4 ปีที่แล้ว +1

    Good work

  • @manurigamage7672
    @manurigamage7672 5 ปีที่แล้ว +3

    wish you all the best sahan ayya❤❤

  • @ashangt
    @ashangt 5 ปีที่แล้ว +4

    #ThisisMahinda ♥️