Stereomiinds - Athmaye Ma (ආත්මයේ මා) [Lyric Video]
ฝัง
- เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
- New Song - නයිල් නදී : • Nile Nadee (නයිල් නදී)...
Hop on the EDM train!
SUBSCRIBE : bit.ly/Stereom...
Available On
Deezer : bit.ly/2kni5fP
Apple Music: apple.co/2m6s4qf
Spotify : open.spotify.c...
Music & Melody - Stereomiinds
Lyrics - Hasitha Nethmina / Isuranga Iniyage
Backing Vocals - Theja Deshani
Lyric Video - Shehan SH (SPRO)
Mixing & Mastering - Stereomiinds
Recording Studio - Absolut E-Audio Productions
Follow Stereomiinds
/ stereomiinds
/ stereomiinds
/ stereomiinds
Lyrics
සායම් බොඳවූ නගරේ..
මසුරන් සොයමින් ඇදෙනා..
සලෙලුන් හැඟුමන් මුදනා..
නෙක මර දූවරු ඇති යහනා..
මායම් පිරි මේ අඹරේ....
සැණකෙළි රූ හිත දවනා..
මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා
රාගේ මායාවක්...
දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අඟනා..
ශෘංගාර නෙතඟින් මා දෙස බලා
රඟදෙන්නා...
රඟදෙන්නා...
නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර....
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ..
සුසුමින් උණුහුම් මදහස..
तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे...
තුරුණු හදේහී ලියවී..
ගැයු ගීයක රස දැනුනා..
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇඳුනා..
පායා ආ සඳ සේදී කාලේ තිමිරෙන් වැසුනා..
වියපත් හදවත සුසුමක් හිරකර
සිතිජය වෙත ඇදුනා..
නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..
ඔබ සොයනා..
නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර ..
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ
සුසුමින් උණුහුම් මදහස..
तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे...
නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..
ඔබ සොයනා..
तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे...
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..
तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे...
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..
#stereomiinds #athmayema #ආත්මයේමා #srilankanedm #edm #srilanka
මුල ඉදල පටංගමු...අවුරුදු ගානක් අනාගතයේ වඩා විදිමත් සමාජයක ජීවත් වෙන නාකි සීයා කෙනෙක් ට ආස හිතෙනවා තමන් පොඩි කාලේ ඒ කියන්නෙ අතීතයේ දැකපු ලස්සන ගැහැණු ළමයෙකුගේ නර්ථනය නැවත දැකගන්න.ඒ අතීත මතකය නැවත සජීවීව විදගන්න.ඉතින් සීයා යුගයේ තාක්ෂණය උපයෝගි කරගෙන අතීතයට යනවා..ඒ කියන්නේ අනාගතයට සාපේක්ශව ගොඩක් අනාරක්ෂිත දූශිත අතීතයකට.කොටින්ම කිව්වොත් හොද සිහිය වගේම ඇගේ තියන වස්තරෙත් නැතිවෙන සමාජෙකට
සායම් බොඳවූ නගරේ..
මසුරන් සොයමින් ඇදෙනා..
සලෙලුන් හැඟුමන් මුදනා නෙක
මර දූවරු ඇති යහනා..
මායම් පිරි මේ අඹරේ....
සැණකෙලි රූ සිත දවනා..
මධුවිත පිරෙනා ඇදිවත නැසෙනා
රාගේ මායාවක්...
දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අගනක්
ශෘංගාර නෙතින් බලා
රගදෙන්නා...
සීයගේ මිශන් එකනම් කම්ප්ලීට්...හැබැයි..ආයි ඒ පරණ් මතකෙට එද්දී එදා වගේ නෙවෙයි ඒ වැඩිහිටි මනසට මාර වින්දනයක් එනවා..පොර ඒ සිද්දිය හදවතින්ම රසවිදිනවා
නෙත් කැළුම් පිපුණු රන් සදවත
හෙලනා රාග හැගුමන් මා වෙත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
ඈ රගනා ඉම වෙත
කාසි අහුරක් විසිකර
දිවැසින් මාන බලමින් ඈ දෙස
පැතුවා විදගන්න නා දෙතොලේ
සුසුමින් උණුසුම් මදහස..
මොන තරම් මේ අවස්තාව රස වින්දත් කාල තරණයේ නීති නිසා සීයට වැඩි වෙලාවක් ලැබෙන්නෙ නෑ...ටික ටික කාලයත් එක්ක පරණ මතකය අලුත් වෙද්දී...කාලය කියන මානය ඒ රාග හැගීමට බාදාවක් වෙනවා.සීයට අවසානයේ සියලු හැගීම් පැත්තක තියලා යතාර්ථයට එකග වෙන්න සිද්දවෙනවා මුලු ජීවිතේම ...ආත්මයේම පැතූ ඒ මොහොත අතහැරල ඔහුට ඔහුගේ කාලයට යන්න සිද්ද වෙනවා
තුරුණු හදේහී ලියවී
ගැයු ගීයක රස දැනුණා
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇදුණා
පායා ආ සද සේදී කාලේ තිමිරෙන් වැසුනා
වියපත් හදවත සුසුමක් සිරකර
සිතිජය වෙත ඇදුනා
මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුන එක සතුටක්.ඒ සතුට සියල්ලටම වඩා හදවතේ තියේවි
හසිත නෙත්මිණ
kalekta passe dakka supiri lyrics ekak... patta mchn
Itsa awesome idea brother. Cool
Pattama brother. Wenasma concept ekak. ❤️❤️❤️
තවත් මේවගේ සුපිරි වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං....ගින්දර..❤
සිංදුවෙ අර්තය දාන්නෙ නැතුව ඒක අහන අයට එක එක අර්ථකථන මගින් එක එක විදියට විචාරය කරන්න දුන්න නම් හොදයි.. ඔය පරණ සිංදු ඒම , රත්නශ්‍රී සර්ලා ඒම ලියපු සිංදුවෙන් කියවෙන්නෙ මොකක්ද කියලා එයාලා කියලා නෑනෙ.. ඒක අපි එක එක විදියට විචාරය කරනවනෙ.. ඉතින් මේකෙ මේම තේරුම දැම්මම අර වගේ කට්ටිය මේකෙ අර්තය එක එක විදියට විචාරය කරන එක අඩු වෙයි කියලයි මගේ අදහස..🙂
මොනවා වුනත් මරු සින්දුවක්...🙂👍👍
Very refreshing boys! Great work!
Thank you Randhir Ayya ❤
Randhir legend ❤️
Good stuff 👌
පටන් ගමුද අයියේ music academyයක්
දවසට දෙපාරකට වඩා නම් අනිවාර්‍යෙන් අහන්න පුලුවන් ලෝබ නැතුව ❤️🤘
Ekama sinduwa dawast 275 times ahuwa. 👻❤Thaaththagen banunuth ahagathtga.
Ammoo.. lassna ee sindu set eke...😌🤤❤️
2024 අහන අය මේ කොනට😩❤️
🥺❤️
@@Stereomiinds ❤😫
ලංකාවේ DJ ප්ලේයර්ස්ලාගෙන් ඉල්ලන්නේ මේවා හිට් කරමු. අපෙත් ඉන්නවා පට්ට වැඩ්ඩෝ කියන එක මිනිස්සුන්ට පෙන්නමු. ට්‍රෙන්ඩිං යන්න ඕන සින්දු මේවා මචංලා.
Aniwa
Apith sup denawa
කීවෙනි පාරද බං මේ අහන්නේ ❤️
මරනවා තොපි දෙන්නා Show ekak ගැහුවේ නැත්තම් ❤️❤️
Aneeeh owwwwww😫😫
නියමයි!! ලංකාවේ මේ වගේ සද්ද අහෙන්න ලැබෙන එකම වාසනාවක් හුත්තෝ! ජයවේවා !! ❤
එදා ඉදන් තාම හැමදාම අහන අය කෝ බලන්න 🖤
මම මෙතෙක් කාලෙකට අහලා තියෙන ලංකාවෙ හදපු පට්ටම EDM එක❤️
International quality එකට තියෙනවා❤️
.
සුපිරි මචං Keep it up
තව මේ වගේ සිංදු ඕනි
අනිවා බ්‍රෝ
sirwtm 😎❤️
Ptta ah oyl.
Nymai..
Keep it up gang.
❤️☠️
this is what sri lankan music want ... awesome guys
චුට්ටක් vocals clearවෙලා up උනානම් perfect වගේ
පට්ට සින්දුව කාලෙකින් අහපු ලංකාවේ හොඳම edm track එකක් ඉස්සරහටත් මේ වගේ සින්දු ඕනේ 🙊 අවාසනාවකට අපේ රටේ Trending එන්නේ යටිගරියෙන් කෑගහල අඬන්න මල් සින්දු විතරයි 😏
Glad to hear that, You are Based On EDM !! Keep it up ! Fire Music!
දවසක් ගමනක් යන ගමන් ලාවට ඇහිලා දවස් ගානක් හෙව්වා සිංදුව අදයි හම්බ උනේ මේකනම් බොන්න්නම ඕනි සිංදුවක් ❤️❤️
Stereo Minds ! This is the only Sinhala track sounds really official EDM ! Keep it up ! God bless you all ❤️🔥😍
Wow! What did I just listen! Freaking love the drop and everything is just simply amazing! ❤️
මොන හුත්#ක්ද බන් මේ 🥶🥵
International level ❤
හාර පන්දහක් එකට move වෙනව live show එකේදී මැවෙනව ඕයි💙💙💙☘️☘️
මෙ සිංදුවෙ රහ දැනෙන්නත් පින තියෙන්ඩ ඔන ❤️🌼👌
යකෝ!!!! මේක ලංකාවෙ එකක්ද ?? සිංහල නෙවෙයි නම් කොහෙ හොයන්නද?
පට්ට බං ❤❤❤❤❤
සබ්ස්ක්‍රයිබ්ඩ් ❤❤❤
Onna man oyawa subcribe kala yalu... matath sup ekak one
බය වෙන්න දෙයක් නෑ උබලා ඉන්නවා අපේ අතීතය වෙනුවෙන් ❤👍
මේකට addict වෙලා ඉන්නේ...Lyrics,OMG...Music,Wow...
Keep it up
තාමත් joint එකක් ගහල අහන සිංදු වල උඩින්ම තියන සිංදුවක්...🍃
Ma Favourite.............. WISH U ALL THE BEST
දාන ඉෆෙට් ගොඩ දැක්ක අයියේ සුපිරි බන් වචන නෑ ඉක්මනට තව එකක් ඕනෙ 😍😍😍😍😍
Are you EDM musicians? This is cool. I mean all of your songs, and proud about you. Mixing the old traditions of songs with modern EDM is a great idea and you have done it correctly. Nice work keep it up
Eka Lassanai
Well Done ..Okata Music vid ekk kranna ...ethakota trending ei kollane..
මොනා උනාද මන්දා ඔලුව හෙල්ලුනා මන් නතර කරන්න හැදුවට බෑනේ ❤️මන් හිතන්නෙ මන් ඇබ්බැහි උනා ඒකට🤘
Stereomiinds is 🔥 best
Duuwili mala ahala aaai meeka ahanna aawaa..... patta bn ❤
Super 🔥 🔥 🔥 🔥 🔥
Common Boys let the EDM era of Sri Lanka begin ❤
Trending යන්න ඕන සින්ද බං මෙවා 🔥♥️
menna sindu....mal wage newe mewwa patta!
1:37 idn yana part eke thiyena sinduwa dnnwd?
Wow 💖💥
මරු ආට් වර්ක් එක
අහමිබෙන් දැක්කේ පටිට අමුතුම එකක් ❤️❤️
Next' Level 🤘
Adoh 😍❤️
කස්ටිය සේරම වැඩෙට බැහැලයි ඉන්නේ....
අරහෙන් චනුකයයි.යකයි.
මෙහෙන්....#stereomiinds
K. .B eekanam aththa kathawa....
🔥🖤
Laga lagama aye me wage supiri ekal one 2mithurani 🥺❤🔥🔥🔥❤🥺
This Needs to be Trending!!! AWESOME
🖤
පිස්සුවක් වගේ අහපු එකක් දාපු දවසෙ ඉදම්😎❤️🔥
Banduk 🇮🇳🔥
Supiriyi machn la
Should have more views. Still listening after 2 years also. Always perfect 👌
ඒක මරු 🤩❤🔥
සිංදුවෙ අර්තය දාන්නෙ නැතුව ඒක අහන අයට එක එක අර්ථකථන මගින් එක එක විදියට විචාරය කරන්න දුන්න නම් හොදයි.. ඔය පරණ සිංදු ඒම , රත්නශ්‍රී සර්ලා ඒම ලියපු සිංදුවෙන් කියවෙන්නෙ මොකක්ද කියලා එයාලා කියලා නෑනෙ.. ඒක අපි එක එක විදියට විචාරය කරනවනෙ.. ඉතින් මේකෙ මේම තේරුම දැම්මම අර වගේ කට්ටිය මේකෙ අර්තය එක එක විදියට විචාරය කරන එක අඩු වෙයි කියලයි මගේ අදහස..🙂
මොනවා වුනත් මරු සින්දුවක්...🙂👍👍
Ftta bro
Patta brooo
කට්ටිය මේ වැඩේ නවත්තන්න එපා.. තව සින්දු කරහන්.. උබලට සුපිරි base එකක් හදාගන්න පුලුවන්...
තාමත් අපේ උන් ඉන්නෙ වීඩියෝ ව්ල හෙලුවැල්ල හොය හොය.. මුන්ව එකෙන් මුදවල මේ ආතල් එකට ගමු..
Niyamai ayyaaah
ammooh ykoh patta aaaa
That beat! Amazing brother! Addicted! ❤️
2020 is almost over and I'm still listening to this! One of the best ❤️❤️
Danna danna hema kenaatama share kalaa...amuthuma aathal ekak thiyenawa track eke...aluth wedak...supiri uthsaahayak.....thawa idiriyata me wage dewal thamai oneee....All The best🔥❤️🎉️
We are EDM lovers ❤️🇱🇰🇱🇰
Well done.edm hit karamu ලංකාවේ
supiriy music arrangements bro.keep it up.
Kaalekin 🤤
Trending එන්න ඕන ඒවා මේ,....
සුපිරි වැඩක් 😍😍 කියන්න වචන නෑ.හොද ගමනක් යන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා😍
Patta 🔥✌✌✌
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
දැන් ඉතින් මේක මන් ගාව තියෙන සුපිරිම සින්දුවක් වෙලා ඉවරයි බන්, බලලා ගොඩක් කල්, එත් අද ආව comment එකක් දන්නා බැරි වෙච්ච හින්ද, කොමෙන්ට් එකක් කලින් දැම්මද මන්ද, මතකත් නෑ 😁😍❤
Dis K mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html
Dope! 🤘 bro 🔥
පිස්සු හැදෙනවා.. ලංකාවෙ කියලා අමතක උනා සිරාවටම ❤️❤️
Tharindu Prabath mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html
දැන් අහපු වාර ගානත් මතක නෑ❤😂🎉
ඒ පට්ට ඕයි..අම්මෝ..😍
පිස්සු වගේ...👽🍃
අධි මාත්‍රා 😌👌
නියමයි 💎😃
තම්බ්නේල් එක 🎶🔥
❤😍
Awsh 💥❤️
වෙනස් වීමේ තද ප්‍රහාරයක් !
El
try 1.25x speed
nize mchn💙
😍
supiriyak bn.
Wow all of your songs are meaningful and the melody is superb.🔥❤😍
අනාගතේ පැහැදිලී good luck🥰
Supirima supiriyi. Wenasma concept ekak. Lankaawe dan me wage ewath gahanawa kiyala danunahama pattama sathutuyi. Keep it up. ❤️❤️
Gavindu Nishoda mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html
මේක ගැන නං කියන්න වචන නෑ🙈😍 Well Done Brothers all time Favourite ❤️🤝 I'm Yours big fan 🤘🤘🤘🤘🤘
Good job malli♥️
ආව දා ඉදන්ම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ😂😈❤❤❤❤❤❤❤❤❤❤❤❤
Why still keep coming for this. Perfect as always. ❤️
කතා ඕනේ නෑ තව ඕනේ..........
Patta beat ekak bn 😍👌👌👌
Sirwtamma supirma paharak ah. Video ekakuth ikmnta dammn hodai.
👍 පට්ට
sinhala EDM chater kyna unge kanata gahala meka pennapn......❤❤❤❤ issarahata thawa meh wage sindu onehhhhhhh. welldone ❤❤❤❤❤❤😍😍😍🔥🔥🔥🔥
excellent keep it brothers like #kshmr
maru aa
ඇබ්බැහියක්🔥❤️🤤
summa....adarei ah,,,issarahata thawa one
Fatta 💖
නියම time එකේ,chill වැඩි වෙන්න සෙට් වුනා...ජය වේවා.සුභයි..🤝💪🙏❤️
Amazing broo 🐼✨️🍁🖤