Every time you can not use like ic & some electronic parts, but i can not say no some times it will be wanted. I think best idea you should have two soldering irons for this propose,
Goot soldering iron japan ewa mala godak wadi, normal heat adjestable soldering iron ekak ganna, nattam ceramic bit eka tiyana ewa awlak na oya karanna yana wada walata sudusu Watt gana ganna
තවත් කෙනෙකුට යමක් කියා දෙන්න ඔබ කරන මේ සේවය ඉතා අගේ කරමි. ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කෙනෙක් හැටියට මට මේ පාඩම් ඉතා වටිනවා. මේ වෙනුවෙන් ඔබ වැය කරන ඔබගේ කාලයට ශ්රමයට ඉතාමත් ස්තුතියි.
🙏🙏🙏👍👍👍❤️❤️❤️
Oyanam niyamai. Oyage hama video ekakma lassanata karanawa
ස්තුති සහෝ ❤️❤️❤️👍👍👍
සුපිරී බොහොම ස්තූතියි ඔයාට පිං
ස්තුති අදහස් දැක්වීමට සහෝ 👊👊👊❤️❤️❤️❤️
ස්තුතියි ! වටිනා වීඩියෝවක්
🙏🙏🙏❤️❤️❤️❤️❤️
Hu#######
Niyamai aiye..oyage video okkoma man balanawa..👌
Bro.. sium deyak paassanna me soldering iron eka use karanna puluwanda. Alpenthi thudak vage ekak paassanna use karanne mokakda.
Ow ow puluwan, wewidha krama bhawitha karanawa saho,, soldering wick ehemath bhawitha karanna wewi bro
Niyamai sahooo ...
Thanks...........
Ayya multimeter wall pavichchi karanne kohomada kiyala video ekak Denna puluvanda
Multimeter wall kewwe, analog multimeter gana video ekak dalath tiyanawa mama
For tv repair work can use 60 watts soldering iron
Every time you can not use like ic & some electronic parts, but i can not say no some times it will be wanted. I think best idea you should have two soldering irons for this propose,
මම ඇත්තටම බවුත් කරන්න මොනවත්ම දන්නෙත් නැහැ, කරලක් නැහැ. ඉතිං මේ වීඩියෝ එක ගැන කියනවනම් යම්තාක් දෙයක් දන්න කෙනෙකුටනම් හොදයි. මොකද කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ටිකක් මදි වගේ තේරුම් ගන්න. මොකද කුඩා තැනකට වයර් එකක් පාස්සා ගන්නකොට වයර් අල්ලන්නේ කොහොමද, අනික් තැන් වලට හානියක් නොවෙන්න පාවිවිච් කරන්නෙ කොහොමද කියන ඒව වගේ දේවල් ගැන තව පැහැදිලි කලොත් හොදයි කියල හිතෙනවා.
ස්තුති සහෝ අදහස් දැක්වීමට ❤️❤️❤️❤️❤️
සුපිරි
Niwardi eyam hoyanne kohomada
ඊයම් රෝලේ ගහලා තියන Pb to Sn 60% 40% තියනවා ද බලන්න
Very good mr
Thanks Mr, 👍👍👍❤️❤️❤️❤️
Aiye minimum paththuwena brake light eka hadanne kohomada
Mama hetanne ekata podi circuit ekak tiyanawa vidio ekak karanna try ekak dennam saho
නියමයි
❤️❤️❤️👍👍👍👍
GOOD LUCK AIYA 🖤❤️🖤
Godak watina video 1k♥️🖤♥️
Thanks saho..
Vatican video goodluck
Thanks 🙏🙏🙏❤️❤️❤️
Burning art සදහා යොදා ගන්නා වඩාත් හොඳම බවුත් ළුක මොකක්ද මල්ලි
4060ic , HT12D ic 30w බවුත් එකකින් පෑස්සුවොත් අවුලක් වෙයිද අයියේ?.......
Awlak na wadi welawak ganne nathuwa passa ganna,, නැතිනම් පුලුවන් හැම වෙලාවෙම IC base භාවිතාකරන
deee sirawatama dan danagaththe eka thank you aiye ft
❤❤❤👍👍👍
ඊයං ටික ඔක්කොම බව්ත් එකේ තුඩේ රැදිලා තියෙනවා සර්කිට් එකට පෑස්සෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ
සෙරමික් බිට් එක සහිත බයුත් එකක් සහ හොද ඊයම් තියනවා නම් තමයි වැඩේ ලේසී, ටිප් එක සුද්ද කරන්න ඔය කියලා තියන ක්‍රමය පාවිච්චි කරන්න එතකොට බොහෝ දුරකට වැඩේ හරියාවි
සුපිරි ayye
Thanks ❤❤❤❤
NIYAMAI
👍👍👍❤️❤️❤️❤️
Aiya pawichchi kranda hoda soldiering iron brend ekak kiyndako
Goot soldering iron japan ewa mala godak wadi, normal heat adjestable soldering iron ekak ganna, nattam ceramic bit eka tiyana ewa awlak na oya karanna yana wada walata sudusu Watt gana ganna
Helping hand 1mila keeyada?
සමහර වයර් passanna ba ne,
Akata mokkada karanna oone...
හොද ඊයම් සමග වොට් අගය වැඩි බඋත් එකක් ගන්න 60W වගේ බිට් එක හොදින් සුද්ද කර භාවිතා කරන්න
Bro when desoldering by wick means first apply a little soldering paste to wick ribbon it is true
It's already content soldering paste bro
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා බවුත් එක රත් වෙලාද කියලා බලන්න අත තියනකොට මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකෝ (මම සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ)
සමහර මිලෙන් අඩු බයුත් ඔහොම තමයි සහෝ, ඇතුල ගලවලා බලන්න පොඩ්ඩක්
Supiri
Thanks ❤️❤️❤️❤️👍👍👍
Super
Thanks saho
ස්තුතියි
❤️❤️❤️👍👍👍
Oyage PCB radawana stand aka gattha akakda. Oya hadapu akakda. Keeyada gaana.👋👋👍👍
Stand එක නම් මම හදාගත්තේ, කඩේ සම්පූර්ණ එකම ගන්න තියනවා, helping hands රු1000 ට වඩා නම් වැඩි වේවි
@@APIDANNADE 👍👍👍
තෙරුවන් සරණයි මල්ලි
Niyamai
❤️❤️❤️❤️
බවුත් ඵක ක්ලීන් කරන්න ගන්නෙ මොනවද. බවුත් වෙන්නෙ නැහැ. ඊයම් ගලවනකොට ටක් ටික් ඵක කොහෝමද කරන්නේ.ගොඩක් වටිනව විඩියෝ ඵක.
දන්න කෙනෙක් කියනවද LED bulb ඹන්ලයින් එකෙ ගෙන්න ගන්න මොකක් කියලද ටයිප් කරන්න ඕනෙ.( බූදූරෑස් මාලාවට පාස්සලා ගන්න එක)
යකඩ හරි ඇලුමිනියම් එකක් උඩ හරි බවුත් එක රත් වෙච්ච වෙලාවට තිබ්බඔත් අවුල්ද අයියෙ.
නෑ ප්‍රස්නයක් නෑ සහෝ
Patta bro
🙏 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
mama aluthen gaththa 40W bawuth eke thuda hiriyata rath wenne naha.E ai?
Tuda godak degata dala da tiyenne, dega adu karala try karanna
@@APIDANNADEnaha gaththa widiyatamai.oyage bawuth gana video ekedi pennapu 2weni eka.
@@diamondboy1247 Ai rath wenne na keyanne ieyam unu wen nadda?, ieeyam bala ewa da?, godak mahataha ieeyamda gattte??? 40W nisa podi pramadayak nam tiyanawa, rata dummala wage tiyanawa nam tuda poddak ewageth athullala try karanna,
thanks
Aiye ekaparama රීයම් තිබ්බාම hitinne nathi ekata wisadumak ndda
හොද ඊයම් හොද බඋත් එකකින් තිබ්බාහම කරන්න පුලුවන් සහෝ
Helping Hand 1 Mila keeyada?
Saho mata nam godak aduwa hamba une, Aliexpress eke nam Rs 1000.00 wage iedan iehalata tiyanawa, podi try ekak dunnoth ගෙදර දීම හදාගන්නත් පුළුවන්
Niyamae danuma thamae denna ona loku pinak
Bohoma sthuti, පුළුවන් uparimayen api uthsaha karamu
9:49 අයියේ මේ උපකරනෙ මොකද්ද කියන්න පුළුවංද..මේකෙ නම මොකද්ද මේක කොහෙද ගන්න තියෙන්නෙ
සකර් (soldering sucker) Rs 100 ඉදන් ඉහලට electronic shop වල ගන්න තියනවා සහෝ.
ඉයම් රෝල්1ක් කීයක් වෙන වද
මේ දවස් වල නම් කොහොමද දන්නේ නෑ මිල ගොඩාක් වැඩි
අයියෙ බවුත් කරල තියෙන එකක් ගහවන්නෙ කොහොමද
තියනවා නම් soldering pate ටිකක් ගාලා බවුත් එක තියනවා ඊයම් උනු වෙනකම් ඒ එක්කම සකර් එක තියලා ඊයම් ටික ඇදලා ගන්නවා හරියටම සුද්ද වෙනකම් කීප පාරක් කරන්න වෙනවා සමහර වෙලාවට
Ayya passaddi ena duma eye valata prashnayak nadda
හුස්ම ganna nam hoda na සමහර අයට ඔලවේ කැක්කුම් ඇතිවෙනවා, ඇස් වලටත් ඉතින් හොද නෑ නෙ නේ
Helping hand1mila keeyada
Fin thanks
👍👍👍👍❤️❤️❤️
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ටි වදිනවානේ.අරන් දවස් 4යි.ඇයි එ??හදා ගන්නේ කොහොමද ??
Machan chip ic galawanne kohomada
soldering station eka bhavita karala puluwan tawa bouth eken karannath pukuwan ekata nam special bouth tip ona vie
බවුත් ක්ලීන් කරන්න මොනවද ගන්නේ.අනෙක ඊයම් බවුත් එකට අවුවෙන්නේ නැහැ.
කුස්සියේ walan හෝදන්න ganna යකඩ brus 1e, තෙත sponge 1e tiya ganna, bit eka කළු wenna nodi sudda karaganna, rata dummala ho soldering paste භාවිතා කරන්න
රට දුම්මල කීයක් විතර වෙයිද අයියෙ
බව්ත් එකේ තුඩ කළු වුණාම හරියට පෑස්සෙන්නෑනෙ. එතකොට මොකද කරන්නේ? මගෙ බව්ත් එක 60w එකක්
තුඩ කොහොමද සුදු කරන්නේ බව්ත් එකේ?
බඋත් එක සුද්ද කරන්න විඩියෝ එකේ තියනවා වගේ වලං හොදන්න ගන්න බ්‍රශ් එකක් තියා ගන්න තෙත ස්පොන්ච් එකක් සමග. ඕවර් හීට් වෙන්න දෙන්නෙ නැතුව වැඩ නොකරන වෙලාවට off කරලා තියන්න , සෙරමික් බිට් එකක් නෙවෙයි නම් තියෙන්නෙ සෙරමික් එකක් දා ගන්න
Thank you 😀😀👍👍👍👍👍👍👍
👍👍👍👍👍❤❤❤❤
Soldering Flux වෙනුවට වෙනත් මොනවහරි පාවිච්චි කරන්න පුලුවන් ද?
👍👍👍👍👍
🙏🙏🙏❤️❤️❤️❤️👍👍
අයියෙ wire striper එකේ මිල කීයද ?
Plz reply
ආ ඒක Rs 175 වගේ උනේ, තව ගොඩාක් හොද ඒවා තියනවා හාර්ඩ්වෙයා වලින් හොයා ගාන්න පුලුවන් සහෝ,
@@APIDANNADE thank you bro 🙋
👍👍👍👍❤️❤️❤️❤️❤️
40w බැරිද
මට අහපු දේ පැහැදිලි මදි
3:15 මොකද්ද ඒ බෝඩ් එකේ නම. 🤔
සමාවෙන්න ප්‍රමාද උනාට ඔය තියෙන්නේ Dot Board එකකින් කපාගත් කොටසක්, ඕකේ තව් එකකට එකක් ස්ම්බන්ද වෙලා නෑ, තව ජාතිකයක් තියනවා ඒවාට කියන්නේ Veroboard ඒවා ගේ තව් එක පැත්තකට සම්බන්ධ වෙලා තියනවා, මේවා electronic බඩු තියන කඩවලින් ගන්න තියනවා, විවිධ size වලින් ගන්න පුලුවන්, ලොකු ගානක් නම් වෙන්නේ නෑ
සකර් එකෙන් මොකක්ද වෙන්නෙ
පරිපතයකට සම්බන්ධ කර ඇති කොටස් නැවත ගැලවීමේදී බඋතය තබා ඊයම් උනු කොට උනු ඌ ඊයම් පහසුවෙන් ඇද ඉවත් කල හැක
Helping hand 1keeyada
100w hoda original bawuth ekaka price kohomada ayye ewagema denata use karanawa eth eyam tiyenakota godak slow ai bawuth wenna
Ehema orginal keyala ganak keynna අමාරුයි saho, godak loku ගණන් walatath tiyanawa, 100W soldering iron ekak සාමාන්‍යන් භාවිතා කරන්නෙ ගොඩාක් අඩුවෙන, electronic wada walata 60W soldaring iron භාවිතා කරන්න ඕනත් ගොඩක් පරිස්සමින් මොකද componant වලට හානි වෙනවා. 60W,40W wage ceramic bit soldering iron 1k Rs 650 wage weddi ganna පුළුවන්, ඒ ekka hoda ඊයම් භාවිතා කරොත් පට්ට ලෙසියෙන් පාස්සන්න පුලුවන් සහෝ.
Thanx saho
Thanx saho
You are 🙏 🙏 🙏 🙏 welcome saho...
ඒ ඊයම් වල එන දුම හොද නැද්ද 😢
නෑ නෑ හොද නෑ ඔලුවේ කැක්කුම වගේ එන්න පුළුවන්, කෝකටත් exhaust fan එකක් තියාගන්න එක වඩා හොදයි
අයියෙ helping hands වල මිල කීයද
මම නම් ගත්තෙ ගොඩක් අඩුවට, දැන්නම් රු.500 වගේ ඉදන් ඉහලට ඇත්තෙ.. magnifying glass, Led light, soldering holder wage තියන ඒවා එහෙමත් තියනවා සහෝ
කොහෙන්ද අයියෙ ඕව ගන්න තියෙන්නෙ ?
@@lasindunayanatharanga2043 Electronic බඩු කඩවල තියෙන්න නම් ඕන, සුවර් එකට colombo 2nd street transasia nam ඇති, aliexpress ehemath tiyanawa,,,
Thanx ayye 👍👍👍👌
@@lasindunayanatharanga2043 🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
😍👍😍👍😍👍😍👍😍👍😍👍
🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
අයියේ එල්පින් හැන්ස් කොටුවේ හැමතැනම බැලුවා නැනේ. ගන්න කඩයක් කියන්න කෝ ලොකු දේයක්.
හොයාගන්න පුළුවන් උනාද මල්ලී, අනේ මම වැඩ කරන ගමන් හිටියේ ඒ වෙලාවේ,,,,,,,
@@APIDANNADE නැනේ අයියේ
ඇයි ඒ කොහෙවත් තිබුනෙ නැත්ද...
www.daraz.lk/products/35x2x-3rd-helping-hand-clip-led-magnifying-soldering-iron-jewelry-stand-lens-i100488051.html me daraz eke nam tiyanawa...
Video pls
බවුත් එකේ ඉයමි රැඳිල හිටින්නැත්තේ ඇයි ?
Sory saho reply karanna parakku unata, සමහර ඉයම් බාල වෙන්න පුලුවන්, තව බඋත් එක රත් වෙනව මදි වෙන්නත් පුලුවන්. බඋත් ටිප් එක සුද්ද වෙලා මදි කම වෙන්නත් පුලුවන්.
@@APIDANNADE kadichcha baut එකක් හදන්න barida
අර ග්‍රීස් වගේ ගෑවෙ මොනාද අයියෙ
Soldering paste සහෝ
එළ එළ
ඊයම් ගූලි වෙන්නේ ඇයි
බාල ඊයම් නැතිනම් බයුත් ටිප් එක හොදින් රත් නොවීම හෝ clean නොවීම
මාමෙ මාගෙබව්ත් එකෙ කාරාන්ට් වාදිනවා
ඔව් එහෙම වෙනවා මිල අඩු බඋත් පුළුවන් නම් සෙරමික් කූර තියන බඋත් එකක් ගන්න රු 650 වගේ වේවි
සෙරමික්එකාක් ගත්තෙ
@@ashanahvinda3268 ආ එහෙමද කරන්ට් වදිනවා කියලා ඔයා අදහස් කරන්නේ ටෙස්ටර් එක තියලා බැලුවොත් දැල්වෙන එකද නැතිනම් බඋත් කිරීමේදී කරන්ට් එක වැදීමද? සාමාන්‍යයෙන් AC බඋත් වල පොඩි ලීක් එකක් තියනවා ඒ නිසා ටෙස්ටර් එක නම් දැල්වෙනවා, අතට දැනෙන්න වදිනවා නම් වෙන එකකට මාරු වෙන එක තමයි හොදම දේ, DC බවුත් මගින් මේ දෝෂය මග හරවා ගන්න පුළුවන්
ඔ
Monada oya grees wagee awa mokatada gaanne
Soldering paste හොදින් , සුමටව, ඉක්මනින් පාස්ස ගන්න පුලුවන් Rs120 wage wenne,රට දුම්මල එහෙමත් ගන්න පුලුවන්
Super
Thanks 👍👍👍👍🙏🙏🙏❤️❤️❤️
Thanks
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Helping hand 1keeyada
Helping hand 1keeyada