STK amplifier repair | no power බල වර්ධක අළුත්වැඩියාව සහ දාේෂ නිවැරදි කිරිම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2024
  • no power stk sound amplifier / ic Number 4191
    Electronic sinhala ,Electrical
    amplifer desing, repairing, stk ,tda, sanyo orginal , how to make stk amp ...
    no sound stk amplifier repair / how and learn electronic
    visit other videos
    ගුවන් විදුලි තරංගය නිවසේදිම සාදා ගනිමු... • ගුවන් විදුලි යන්ත්‍රය ...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 17

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน +2

    නියමයි ඔන්න subscribe කරා🎉❤

    • @electroboy3607
      @electroboy3607  5 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි...අපත් සමඟ දිගටම රැදි සිටින්න..ජය වේවා...🤗🤗🤗

  • @user-uf8fk1wm5y
    @user-uf8fk1wm5y หลายเดือนก่อน +2

    200w stk4231 ඇම්ප්ලිෆයරයෙ ට්‍රාන්ස්ෆෝමරයෙ වෝල්ටේජ් එක කීයද කියල කාරුණිකව කියනවද

    • @electroboy3607
      @electroboy3607  หลายเดือนก่อน +1

      24v 0 24v dual supply 5A thwa 12v ac line ekkuth tynwaa

  • @electronicwithtech9531
    @electronicwithtech9531 4 หลายเดือนก่อน +1

    Niyamai yalu❤

    • @electroboy3607
      @electroboy3607  4 หลายเดือนก่อน

      Thank uu..yhluu😊😊😋

  • @manujamedhawi222
    @manujamedhawi222 2 หลายเดือนก่อน +1

    Led light wire keneksn tik kohomaqa pasaganine

    • @electroboy3607
      @electroboy3607  2 หลายเดือนก่อน

      අයිසි එකේ පොදු අග්‍රය සැම ඩයෝඩ බල්බයකටම පාස්ස ගතයුතුයි..අනේත් 1234 වයර් දෙපැත්තට සමාන ව බල්බ. වල අග්‍ර වලට පාස්සා ගත යුතුයි ..

  • @user-hk9my8xs9n
    @user-hk9my8xs9n 4 หลายเดือนก่อน +3

    sadda aull sudda
    oya cap awll na bro

    • @electroboy3607
      @electroboy3607  4 หลายเดือนก่อน

      Oww ,e cap eka maru kle nh..wire tika Oxcide wela tybbe

  • @maduaqua5282
    @maduaqua5282 4 หลายเดือนก่อน +3

    කැඳ බීල වගෙ නැතුව පන ඇතුව කතා කරපම්

  • @user-px3ge1yq1f
    @user-px3ge1yq1f 5 หลายเดือนก่อน +1

    Wire joint dammama noise enawa

  • @shashiyamusic8941
    @shashiyamusic8941 หลายเดือนก่อน +1

    මගෙත් ඔය අවුලම තියෙ අයියෙ එක ලයින් එකකට සවුන්ඩ් එන් නැ අනික් පැත්ත අවුල් 😢කෝමද හදාගන්නෙ

    • @electroboy3607
      @electroboy3607  หลายเดือนก่อน

      අනෙක් පැත්තෙ sound out put ලයින් එකට dc out එකක් එනවද බලන්න,එහෙමනම් අසි එක පිච්චිලා

  • @CartoonWorld19446
    @CartoonWorld19446 2 หลายเดือนก่อน +1

    ඔය බෝඩ් එකේ උපරිම මොලියුම් කරාම සවුන්ඩ් අයි සී එක යන්නෙ ඇයි

    • @electroboy3607
      @electroboy3607  2 หลายเดือนก่อน

      ඔව් මේකෙත් ,පැත්තක් ගිහින් තියෙන්නෙ ..හොද ඔර්ජිනල් අයිසි එකක් දාන්න, හිට් සින්ක් එකට කුලින් ෆැන් එකක් දාන්න..

  • @VimukthiDilmi
    @VimukthiDilmi 15 วันที่ผ่านมา +1

    කැප් අව්ල් කියලා උඩින් අතගාලා කියන්න බෑ හරකෝ. කොහොමත් උඩ ඇල්මිනියම් කෑල්ලට පොඩි ඒර්ත් එකක් එනවා 😂