තීරණයක් ගණන් කලින් මේක හිතල බලන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • SL VLOG: slvlog.lk
    AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට
    Registration link - elearning.lk/c...
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks#datascience#excel#dataanalysis#data#exceltips#datasciencetips#exceltutorial#dataviz#dataanalytics

ความคิดเห็น • 32

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 หลายเดือนก่อน +7

    එක්සෙල් සමග පවර් බී අයි ඉගෙන ගන්න එක තමයි වැදගත්ම

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 หลายเดือนก่อน +8

    අඩේ සුපිරියක්.....සිරාවටම බලාගන හිටියෙ..... දැං යූටියුබ් එකට ගොඩවෙන්නෙම එස් එල් ව්ලොග්ස් මොනව හරි අලුත් දෙයක් දාලද කියල බලාගන. ඒක දැං පුරුද්දකට ගිහින්. ජය වේවා කස්ටිය

  • @AndyMWinter
    @AndyMWinter 2 หลายเดือนก่อน +5

    15:30 සංජය මේ. උඹලගෙ චැනල් එකට ඕන මේවා නෙමෙයි හොඳ මයික් සෙට් එකක්.

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 2 หลายเดือนก่อน +6

    මමත් කැමතිම tool එක Excel, ඒකෙන් මම අපේ එවුන් එක්ක Badminton ගහන්න යන එකේ Ranking database එකක් use කරලා හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කරන්න එනවා..

  • @WorldlyBuzz
    @WorldlyBuzz 2 หลายเดือนก่อน +1

    පට්ට වැඩසටහන . මරු. අද රටට ඔනේ නව දැනුම

  • @pubudu.indika
    @pubudu.indika 2 หลายเดือนก่อน +6

    බොහොම වටින පොඩ්කාස්ට් එකක්. ළමයින්ටත් දැන්ම ඉදන් Excel ටික ටික උගන්වලා තියන්න ඕන කියලා හිතුනා මට. ටිකක් තේරුමක් තියෙන කාලෙක එවන්න බැරියෑ ඇඩ්වාන්ස් ඉගනගන්න. 😊😊

    • @SLVLOG
      @SLVLOG 2 หลายเดือนก่อน +3

      මචං මගේ දුව වත් යවනවා❤

    • @krishanduminda
      @krishanduminda 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @hemanthajayawardena8015
    @hemanthajayawardena8015 2 หลายเดือนก่อน +2

    I highly recommend this class. I just completed batch 8. AND I heard about on SLVLOG - thank you.

  • @chagagraham783
    @chagagraham783 2 หลายเดือนก่อน +2

    Great work, Duminda, Sanjay & Bruno. But how on earth do we find time to watch all your content (including Manasgatha, etc)? Need at least 48 hrs a day

  • @gaminifernando9219
    @gaminifernando9219 2 หลายเดือนก่อน +1

    Thank you Bruno... and two experts

  • @Denumamawatha
    @Denumamawatha 2 หลายเดือนก่อน +2

    mekanam supiri ...

  • @qelak
    @qelak 2 หลายเดือนก่อน

    Funny thing, in my experience, many multinational companies don't decide based on data. Many managers still decides on their instincts. Though it's changing, still many do that.

  • @upaliweerasinghe4305
    @upaliweerasinghe4305 2 หลายเดือนก่อน +1

    Excellent marketing and good content

  • @vrsam7611
    @vrsam7611 2 หลายเดือนก่อน

    Why your Presidential candidate not come out?

  • @akalankasinharage1729
    @akalankasinharage1729 2 หลายเดือนก่อน +1

    Sanjaya kiyana de aththa. Indiyawe oka karanawa.

  • @gayanthafernando9395
    @gayanthafernando9395 2 หลายเดือนก่อน +1

    Ms Access unath super

  • @dinukana84
    @dinukana84 2 หลายเดือนก่อน +1

    wow next level

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 หลายเดือนก่อน +7

    කවුරු හරි පවර් බී අයි දන්නවනම් පුදුම විදිහට මේ දවස්වල ජොබ් තියෙන්නෙ පිටරටවල.

    • @krishanduminda
      @krishanduminda 2 หลายเดือนก่อน

      ඔව්. Power BI කියන්නේ දැන් Excel වල ලොකු අයියා වගේ. Data Visualize කරන්න තියෙන හොදම tool එක තමයි ඒ. ඒක ඉගෙන ගන්න එක වටිනවා ගොඩක්. හැබැයි මේ tools දෙකටම ආවේණික කරන්න පුළුවන් දේවල් බැරි දේවල් තියනවා. ඒ ගැන අවබෝධයෙන් අවශ්‍යතාවය අනුව හරි tool එක තෝරා ගැනීම වැදගත්.❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 หลายเดือนก่อน +3

    දැන් මුළු ඉංගලන්තයම පාවිච්චි කරන්නේ power bi

    • @ruwandarshana7881
      @ruwandarshana7881 2 หลายเดือนก่อน

      ඓක ඓන්pp ඓකේ සාමාජිකයෙක් පාවිච්චි කරන නිසා powerBi ට පදිරි වෙන්න බැරිනිසා තියන හොදම උත්තරේ පාගගන වෙන උත්තරීතර හොද බව පෙන්වනවා , ex cell sheet ඓකකුයි erp ඓකකුයි අහසයි පොළවයි වගෙයි

    • @krishanduminda
      @krishanduminda 2 หลายเดือนก่อน

      ​@@ruwandarshana7881මේකේ කතා කරන්නේ Excel ගැනනේ. අපි වෙනම දවසක Power BI ගැනත් කතා කරමු. ERP Systems ගැනත් කතා කරමු. ❤ ඔය තුනම එක්ක මම වැඩ කරනවා. ERP Systems develop කරන්න consultation කරන නිසා මම ඒවගේ දිග පළලත් යම්තාක් දුරට දන්නවා.😊

  • @ExcelVidu
    @ExcelVidu 2 หลายเดือนก่อน +1

    Fantastic job, Duminda! 🙌 A big thank you to SLVLOG for promoting Excel in Sri Lanka. This is excellent content! 🎉

    • @krishanduminda
      @krishanduminda 2 หลายเดือนก่อน

      Thank you Very much❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน

    අඩේ බෲනො මේ Excel එක බලලද ඔයා අන්නමලේ දැන් ගෙන්නන්නේ නැත්තේ 😮😅

  • @gaminifernando9219
    @gaminifernando9219 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @businessfeeder
    @businessfeeder 2 หลายเดือนก่อน +1

    Excel ❤

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anandamaithripala5902
    @anandamaithripala5902 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤