අනුර ආරාධනා කළොත් ඔබ තනතුර බාර ගන්නවාද? | Dhanushka Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 2 หลายเดือนก่อน +43

    මෙහෙමයි, එහෙමයි...බ්ලා බ්ලා බ්ලා..... ගල උඩ රීපු පූෂ. මෙයා මෙතන උර්තල් වෙනො
    තෑන්ක්ස් බෲනො මේ ගෝතයව මේ විදියට ප්‍රශ්න කරපු එකට. 👌

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 2 หลายเดือนก่อน +19

    ගණිකාවකට ගණිකා සේවනයේ යෙදීමට ඇති අයිතිය ඉහලින්ම පිළිගන්නා අතර ඇයගෙන් පතිවත පිළිබඳ ප්‍රශ්න නොකළ යුතුයි.මැතිවරණ කොමිසමේ සාමාජිකාවකට ආණ්ඩුකාරකමක් දීපු එක ප්‍රශ්න නොකලේ ඒ නිසා වෙන්න ඇති

  • @donviz7906
    @donviz7906 2 หลายเดือนก่อน +40

    මූ ගියාට පස්සෙ බෲනොල හසාල මූ ගැන හිනා වෙවී කතා කරපු විදිහ video කරල upload කලා නම් ආතල්😅

    • @manjuwitharana6950
      @manjuwitharana6950 2 หลายเดือนก่อน +6

      Manussayekta muu kiyanna tharam manasika wyaadiyak

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 2 หลายเดือนก่อน

      @@manjuwitharana6950මුට මූ නෙමෙයි කියන්න ඕනෙ පාහරයා

    • @dasunperera-f8d
      @dasunperera-f8d 2 หลายเดือนก่อน

      Giyata passe baninne P* Dail ban

  • @danithasjp9830
    @danithasjp9830 2 หลายเดือนก่อน +25

    දක්ශ නායකයෙක්ගෙ මාදද්‍ය අද්‍යක්ශක ලෙස ඔබතුමාට ලැබිච්ච අත්දැකීම වටිනව. ඒවගෙ ලෝකය පිළිගත් දක්ශ නායකයෙක් එක්ක වඩ කරපු අවසාන ජනාධිපති මාද්‍ය අද්‍යක්ශකවරයා ඔබ.මේ මොහොතේ තාවකාලික දේශපාලන කැලබිලි හමුවේ අපේ රටේ මිනිස්සු ළඟ බලල මොන අදහස් දැරුවත්.අමාරු වෙලාවක ඔබලා Rw එක්ක කරපු සේවය අනාගත ලෝකය්‍ර් මිනිස්සු ඔබලව අගය කරාවි❤

    • @lalivith508
      @lalivith508 2 หลายเดือนก่อน

      මොන මගුලටද ? නය නොගෙව හිටපු එකටද, මිලියන 400 විදේශ ගමන් වලට වෙන්කර ගත්තටද, අර එලෝමාස්ට කිව්‍වලුනේ හම්‍බවෙලා ඉස්කෝල ලමයින්ට උදව්‍ කරන්න කියලා ඔය වගේ විහිළු කතා ටිකක් කිවනේ ගමෙ ගොඩෙ ලමයින්ටයි අම්‍මලටයි , මොන මගුලද එලොන් මාස්ට කියන්නේ ඔය මිලියන 400 වියදම්‍ කරලා ලමයිට කනු ටිකක් හිටවල දුන්නානම්‍ කොයිතරම්‍ හොදද අර ගස්ගල් උඩ නැග නැග දරැවෝ දෙමව්‍පියෝ online අධ්‍යයාපනේ කරපු එකේ.

    • @jabirshaffie
      @jabirshaffie 2 หลายเดือนก่อน +4

      Well said❤

    • @AnuraFarando
      @AnuraFarando 2 หลายเดือนก่อน

      Ubata. Pissuda

    • @shanriza
      @shanriza 2 หลายเดือนก่อน

      උඹ දන්න ලබ්බ තමයි

  • @Danlevinug
    @Danlevinug 2 หลายเดือนก่อน +33

    මේවනේ laundry , චමුදිතලා කැලේ 🤣🤣🤣

  • @RuwanGallage-k3j
    @RuwanGallage-k3j 2 หลายเดือนก่อน +23

    මුං ඉන්න ඕන දැං ඉන්න තැන..
    BRUNO..ඔයත් අල කර ගන්න යන්නේ....
    "දෙයක් කරන්න බැහැ යි?.. කියල කියන්නත් කොන්දක් ඕන..."
    සරලවම කොන්දක් නැහැ..
    සරලවම කියනවනම් 3%න ,42%ක වෙන logik එක තේරුම් ගන්න ,බැරිවෙච්ච (තමන්ගෙම සමාජ මාධ්‍යවල යතාර්ථය) pakeer කෙනෙක්..
    මේ යකා කොහොමත් "අනුර"ට set වෙන්නෙම නෑ...
    මංජුට set කරන්නත් එපා..
    මේ යකාට කා එක්ක හරි වැඩ කර ගෙන යද්දි
    "බැරි දේ බැහැයි ,
    Set වෙන්නේ නැත්නම්,set නෑ,"
    කියන්න කොන්ද නෑ..

    • @ravin445
      @ravin445 2 หลายเดือนก่อน +2

      Well written.I agree with you totally bro.

    • @kolithaxp1
      @kolithaxp1 2 หลายเดือนก่อน +1

      Well said 😂😂

    • @anukpandithage5740
      @anukpandithage5740 2 หลายเดือนก่อน +2

      Ow ban umba hari. Ara rasikaya pataliyata kade giya sajjata kade giya hebai u hari eka hari kiyanawa weradi ekata weradi kiyanawa. Mun Dan karanne weraddata gahanawa hari deyak comedy ekata ganna eka.

    • @visulasiriwardhana2147
      @visulasiriwardhana2147 2 หลายเดือนก่อน

      Ehema kiyana eka neme neda Mr journalism kiyanne

    • @helapura-3833
      @helapura-3833 2 หลายเดือนก่อน +1

      3% 42% වුනේ සමාජමාධ්‍ය බුබුලක් නිසා .ඔය සමාජමාධ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල ඔක්කොම බැලුවම හොදටම පේනවා ඒක මවාපෑමක් විතරයි කියලා ..ඒ මවාපෑමටත් රැවටිලා ජන්දෙ භාවිතා කරපු පිරිස නොතිබෙන්න ඔය ප්‍රතිඵලය ඔයිටත් වඩා පහල යනවා .

  • @sadundilshan2988
    @sadundilshan2988 2 หลายเดือนก่อน +10

    බෘනෝ ඇත්ත කියපන් හිනාවෙනැතුව හිටියෙ කොහොමද කියපන්😅 ඔයවගේ උත්තර දෙද්දි කොහොමද දරන් හිටියෙ 😂

  • @ImpossibleWhopper111
    @ImpossibleWhopper111 2 หลายเดือนก่อน +2

    ශෝක් කොල පාට වොෂින් මෙශින් එකක්.. ආසයි බලං ඉන්න රෙදි හේදෙන හැටි 😊

  • @kaushilathilakasiri8061
    @kaushilathilakasiri8061 2 หลายเดือนก่อน +7

    මේ interview එකෙ objective එක තාමත් නොතේරෙන්ටනෙ මට විතරද? මං පොර ජාතකෙන් අපට ඇති වැඩේ මටාකදද?

  • @KasunBandara98
    @KasunBandara98 2 หลายเดือนก่อน +14

    කැම්පේන් එකක් හරියට කරන්න බැරි cringe වැඩ කරන ලොන්ඩරියක් නෙ මේ 😂😂
    සරලවම රනිල්ගෙ හීනමානය ලස්සනට නඩත්තු කරල රනිල්ව රවට්ටල ගාන කඩාගත්ත හාදයෙක්

    • @ravin445
      @ravin445 2 หลายเดือนก่อน

      Yes, Exactly.

  • @sriscolumn2007
    @sriscolumn2007 2 หลายเดือนก่อน +10

    අනිත් එක ධනුෂ්ක මහතා ණය ගැනීම් ගැන..පහුගිය ආණ්ඩු ණය අරගෙන කෙලිය පිස්සු. පෞද්ගලික ගමන් බිමන්. පන්සල් දේවාල වන්දනා, උඩින් බිමින්, අනවශ්‍ය පිටරට සංචාර සහ පිරිස් ,
    මේ ආණ්ඩුව දැනට ණය ගනිමින් ඒවා යොදවමින් සිටින බව පේනවා. මේකත් කරන්නෙ වංචාවක් නම් එදාට කෑගහමු,විරුද්ධ වෙමු. නමුත් එදා ණය ගැනිල්ලයි මෙදා ණයගැනිල්ලයි අතර යෙදවීමේ වෙනස්කමක් දකින්නට ලැබෙනවා නේද...

  • @udda3055
    @udda3055 2 หลายเดือนก่อน +11

    මූත් අර චතුර සේනාරත්න වගේනෙ ?

  • @AsikaSuraweera
    @AsikaSuraweera 2 หลายเดือนก่อน +5

    Bruno වැඩසටහන නම් 👌👌👌👍👍👍
    බලන් ගියාම අනුර තමයි හැම වැරැද්දක්ම කරලා තියේන්නේ 😂😂😂😂
    Bruno අහන්නම ඔනා ප්‍රශ්නය ඇහුවේ නැනේ.......
    රනිල්ට හුණු වටයේ කතාව පේන්නුවේ කවුද කියලා 😂😂😂😂
    ධනුෂ්ක රනිල්ව වැල් පාලමේන් ඒතේර කරන්න හොද උත්සහයක් කලා 😜😜😝😝
    ජයවේවා ❤

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 หลายเดือนก่อน +1

    balaaporoththu novuu viduhee charithayak, ithaama anuveedaneeyaiy, eevagema sadharanaiy, uthum pavathmak sahasaadaaranaya uththareetharavuu seevayak karannek, obata jaya, thank you Bruuno.

  • @kasunD675
    @kasunD675 2 หลายเดือนก่อน +25

    රනිල් සුද්ද කරනවා නැ කිය කිය.😂

  • @kolithaxp1
    @kolithaxp1 2 หลายเดือนก่อน +8

    මම හිතාගෙන හිටියේ මොහු පොර කියල
    කිතුල් ගහට නැග්ග ඒකා වගේ.😂😂😂😂😂😂

  • @asankasenarath2391
    @asankasenarath2391 2 หลายเดือนก่อน +12

    මේ වගේ අපතයො එක්ක ඉන්ටව් කරන්න එපා බන්. උබලට පිස්සුද

  • @bufflehouse1765
    @bufflehouse1765 2 หลายเดือนก่อน +12

    වොශින් මැශින් කැලේ බන් මේවත් එක්ක බලද්දි....

  • @malakaweerakoon7997
    @malakaweerakoon7997 2 หลายเดือนก่อน +6

    Patalita kade gihilla ranil gawata ringala patta kebara Arina maharagama danushka😅

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd 2 หลายเดือนก่อน +8

    නියමෙට ප්‍රශ්න කරා

  • @Ranpath-cm3dw
    @Ranpath-cm3dw 2 หลายเดือนก่อน +9

    මෙයා තවම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට තමයි තාම කතා කරන්නේ

  • @sadundilshan2988
    @sadundilshan2988 2 หลายเดือนก่อน +5

    මුව අදහන්න වටින ඩයල් එකක් 😂😂😂 ගුලියක් කාලවගේ හිටියනම් හිනාවෙලා මැරෙන්නේ 😂

  • @supunkavinda5749
    @supunkavinda5749 2 หลายเดือนก่อน +9

    අර පොලිස්පතිගෙ පත් කිරීමට රනිල් කියපු එක අහන්න තිබුනෙ

  • @CodeWithDasun
    @CodeWithDasun 2 หลายเดือนก่อน +1

    100 ක ගෙන් විතර අහලා තමං ට ඕන දේ කරනව නම් අහන්නැතුව හිටියනම් හරිනේ 🤣

  • @ravin445
    @ravin445 2 หลายเดือนก่อน +4

    Gee Gini thiyai.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 หลายเดือนก่อน +2

    චී ධනුෂ්ක රාමනායක...අපි දැනුවත් වුනා .ඔයා පොර

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +13

    මුං වැඩකට නැති රූකඩ ...බඩ පැලෙන්න කාලා දැන් රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂😂😂😂😂

  • @pn3010-r3f
    @pn3010-r3f 2 หลายเดือนก่อน +7

    අමාරුවෙන් බලා ගත්තා මොනවාද කියන්නේ බලා ගන්න .

  • @supunkavinda5749
    @supunkavinda5749 2 หลายเดือนก่อน +4

    අර කිතුල් ගහේ නැග්ග මිනිහ වගේ තමා මෙයත්. පලාත් පාලන මැතිවරනය ගැන මෙයා කිවුව එක මේයා truly බිලීවු කරනව නම් මෙයත් රැවටිලා ඉන්නෙ

  • @amadorugalappaththi1467
    @amadorugalappaththi1467 2 หลายเดือนก่อน +1

    9 46:18 වගේ ගෝතයෙක් ඉන්ටවීවි කරලා බලාපොරොත්තු වුනේ පිනක්ද මොනවද මෙයා සමාජයට කියන්න හදන්නෙ , ගෝතයෙක් ලග ගෝත වැඩ කරපු තවත් ගෝතයෙක් එල්ලෙන්න වැල් හොයනවා, කොහොම වුනත් සංවෙිදජනකයි

  • @lalivith508
    @lalivith508 2 หลายเดือนก่อน +3

    මෙයා කිංසලි ගිය පාරෙම යන්න හිතන් තමයි ඇවිත් තියෙන්නේ නැතිව ඇති වැදගත් සමාජ මෙහෙවරක් කරන්න කැමති මගුලක් නැහැ බැලුවෙ ගේ ගිනි තිබ්‍බොත් රට පනින්න පවුල පිටින්ම😅
    අපොයි මෙ. වගේ සමාජ සේවකයෝ පොල් පිත්තක් ගත්තානම්‍ 100ක් විතර කපා ගන්න තිබ්‍බා.
    පෙනුමම පේන්නේ නැද්ද ‘ කලදුටුකල වල ඉහගන්න ‘ ජාතියේ එකෙක් කියලා.
    රනිල්ගාවට ගිය නිසාම නෙවෙයි.
    රනිල් හොදයි මුට වඩා

    • @atapattudasanayake
      @atapattudasanayake 2 หลายเดือนก่อน +1

      පංසලෙ ඇබිත්ති වැඩෙ කරපු හාදයෙක් නේද

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 หลายเดือนก่อน

      මෙයත් කිංස්ලි වගේ ඕස්ට්‍රේලියා පනින ප්ලෑන් එකකින් වැඩ කරල තියෙන්නෙ😂 පව් අප්පා

  • @andiaandy
    @andiaandy 2 หลายเดือนก่อน

    ගලේ අසූච් පහකරලා වහන්න බැරි බව දැනදැනත් වහන්න ට්‍රයි කරනවා. පවු ඕයි!😂😂

  • @harshadissanayake2523
    @harshadissanayake2523 2 หลายเดือนก่อน +3

    තව හොඳට athullala hodanna.මුළු රටම higamanata damma.

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 2 หลายเดือนก่อน +1

    මට තේරෙන්නේ නෑ බෲනෝ හරි ධනුශ්ක හරි මේ සාකච්ඡාවෙන් බලාපොරොත්තු උනේ මොකද්ද කියල. ධනුශ්ක බලාපොරොත්තු උනා නන් තමන්ගේ මඩ ටික හෝදගන්න, ඒකේ අනිත් පැත්ත තමා වෙලා තියෙන්නෙ. මීට වඩා හොදයි කොටුවේ ස්ටේශන් එක ඉස්සරහට ගිහින් කලිසිම ගලව ගත්තනන්. 😂

    • @Kesh2024
      @Kesh2024 2 หลายเดือนก่อน

      Program එක සිංහලෙන් ගියේ

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd 2 หลายเดือนก่อน

      @@Kesh2024 සාකච්ඡාවෙ අරමුණ පැහැදිලි නෑ කිව්වෙ බන්. උඹට මගේ සිංහල තේරුණේ නැත්තන් සොරි. 😂😂

    • @Kesh2024
      @Kesh2024 2 หลายเดือนก่อน

      @@DilshanPathiranampsd ඔච්චර සිංහලෙන් කතා කරලත් අරමුන පැහැදිලි නැත්තං මට කියන්න තියෙන්නේ සිංහල තේරිලා නෑ කියන එක තමයි

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd 2 หลายเดือนก่อน

      @@Kesh2024එහෙමද? මගෙ සිංහල බැරිකම ගැන සමා වෙලා බැරිද පොඩ්ඩක් අරමුණ පැහැදිලි කරල දෙන්න? 😁

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 2 หลายเดือนก่อน

    මේක අවධානයෙන් අහන්න අමාරුයි අප්පා. හිනා යනවා. 🤣

  • @malavilive6808
    @malavilive6808 2 หลายเดือนก่อน +5

    මූ දෙන උත්තර වලට බෲනෝ හම්ම් හම්ම් කියන්නෙ හොඳකට නෙවෙයි , මූත් හසාගෙ ව්නෝද සමයෙ චරිතයක් වෙනව ඉදිරි කාලයෙ එක ප්‍රෝගෑම් එකකදි හරි ඒක අනිවා 😁😁

  • @niranjanarajapaksha4185
    @niranjanarajapaksha4185 2 หลายเดือนก่อน +5

    Ithuru una redi tikath bruno galawanawa 😂

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 2 หลายเดือนก่อน +4

    මෙයා මාර පොරක් උනාට අනුරවයි රනිල්වයි සංසන්දනය කරපු විදිහනම් සෑහෙන්න ප්‍රාතමිකයි. රනිල් කෙහෙලියව බේර ගත්තට අනුර කවදාවත් එහෙම කරන්නේ නැහැ. අනුරට ඕන උනත් පක්ශයෙන් එහෙම කරන්න ඉඩ නැහැ.පොල්ගම්පොල මංත්‍රීවරයා ඉවත් කිරීම උදාහරණයක්. මෙයාලා කක්කි කප්පරක් ගිලලා ඒක සුපිරියටම සදාරනීකරණය කරන්න දඟලනවා. වැරදියට ගන්න එපා මෙයා හොරකං කලා කියලා නෙවෙයි කියන්නේ.

  • @visakhajayawardena8985
    @visakhajayawardena8985 2 หลายเดือนก่อน

    මගේ අදහස නම්‍ ඔබලා ජනාධිපති විසින් කරගෙන ගිය කටයුතු නිසියාකාරව ජනගත කිරිම ඉතාම දුවර්වලයි !

  • @shenalpriyanjana5647
    @shenalpriyanjana5647 2 หลายเดือนก่อน +2

    Bruno.... As you guys say, මේ podcast එක බලලා දත් 32කම උනත් ගල්වන්න පුළුවන් හිරිවට්ටන්නේ නැතුව.

  • @dineshdissanayake9145
    @dineshdissanayake9145 2 หลายเดือนก่อน +2

    කිතූල නැගිම, කියන්න කතාවක් තිබිම,Joker -
    වීරයෙක් වීම😮

  • @chathurangaherath244
    @chathurangaherath244 2 หลายเดือนก่อน +3

    Me yaka hithan inne apita selective amnisea kiyal.Thanks Bruno muge salu pili una dammata

  • @nishaneranga3202
    @nishaneranga3202 2 หลายเดือนก่อน +3

    සමාජසාදරණත්වය ,මාද්‍ය නිදහස ,ධර්ෂණය... කන්පුන් චින්පුන් .මොනව කරන්නත් කියක් හ‍රි හොයාගන්න ඔනී මත්තියෝ

  • @ravin445
    @ravin445 2 หลายเดือนก่อน +1

    Moowa thiyagatthta Ranilata cup ekak denna onneee😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 หลายเดือนก่อน

    මේ වගේ ලෝක සූත්තරයෙක් එක්ක බෲනෝට හැරෙන්න වත් බෑ... හැම ප්‍රශ්නෙකින්ම ලස්සන කනෙන් රිංගුවා... මේ වගේ එකෙක් ව interview කරන්න ඕනේ කලිදු... එහෙනම් මේකට රෙදි ගලවලා යන්න වෙන්නේ...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් රටේ වෙන්නේ මොකද්ද් කියලා දැන ගත්තා .බුරැනෝ වෙනදට වල් පල් දෙඩවනව,අද ඔන දෙවල් ටික හරියට අහ ගත්තේ නැහ .කතාවේ flow එකත් කැඩුවා සමහර තැන් වලදි..ඔයා ආයි එක්ක එන්න .**අනුරගේ බකට් එක ලොකුයි** එක ඇත්ත.වෙදිකාවේ කියන්න ලෙහෙසියි කරන්න ආමාරැයි .බලමූ..

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 2 หลายเดือนก่อน

    හිටපු පැත්ත ගැන කලකිරිලා ධනුශ්ක රනිල් ලගට යද්දි හිටපු පැත්තෙ උන් ටිකත් රනිල් ළඟ. 😂😂 අන්තිමට ධනුශ්ක හිටපු පැත්තෙමයි. 😂😂😂 බයිල නොගහ කියපන් බන් රනිල්ගෙ පැකේජ් එක හොදයි ඒකයි ගියේ කියල. 😂 අනික තමා අර හැමෝම රනිල් ලගට යන්න කියද්දි එපා කියපු එකම යාලුවා විතරයි මොලේ තියෙන මිනිහ. ඌව ළඟින් තියාගන්න. අර හෙන වෙලාවක් සාකච්ඡා කරල රනිල් ලගට යන්න කියපු අන්කල් ඉන්න දිහාවක් දිහා බලන් බත් වත් කන්න එපා ධනුශ්ක 😂😂😂

  • @sarathdesilva62
    @sarathdesilva62 2 หลายเดือนก่อน +10

    අංදෙක පේනවා

  • @nishakafernando9766
    @nishakafernando9766 2 หลายเดือนก่อน +1

    Muu thamai ranil ge mada campaign eka karanna.atte raniya 3 ne huge media campaign nisa.
    Commenting from italy 🇮🇹

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 2 หลายเดือนก่อน +2

    😅😅😅 උඹල කොරාද ...ගෙවලයා සොම්බියා 😅😅😅😅

  • @BenuriImanyaNavangi
    @BenuriImanyaNavangi 2 หลายเดือนก่อน +1

    බෲනෝ වැඩක් නැති ඉන්ටව් එකක් රනිල් සුද්ද කරනවා

  • @phoneaddictlk
    @phoneaddictlk 2 หลายเดือนก่อน

    බැලුවම ඔක්කොම එවුන් හැමදේම කරල තියෙන්නෙ "රට" වෙනුවෙන් 🤭🤣
    මෙව්ව තමයි ආතල්. 😁

  • @dkfashionista
    @dkfashionista 2 หลายเดือนก่อน

    මුං හිතං ඉන්නේ අපි හරක් කියලද... ප්‍රශ්න වලට කෙකරගෑව මිසක් කෙලින් උත්තර දුන් නැහැ ...😂😂😂

  • @hitecengineering9938
    @hitecengineering9938 2 หลายเดือนก่อน

    බෲනෝ හිනා නොවී මේවා අහන් හිටියේ කොහොමද ? හසා හිටියා නම් බකස් ගාලා හිනා වෙලා

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 2 หลายเดือนก่อน

    Good 👍🏿

  • @DilshanKarunarathna-ux5mk
    @DilshanKarunarathna-ux5mk 2 หลายเดือนก่อน +1

    කින්ඩි දැමීම කලාවක් නම් බෲනෝ ඒකේ පිකාසෝ කෙනෙක් ........

  • @chrishen22
    @chrishen22 2 หลายเดือนก่อน +4

    ආව මෙතන රනිල්ව සුද්ද කරන්, පල පල පල යන්න😂

  • @ranjitwijekoon2647
    @ranjitwijekoon2647 2 หลายเดือนก่อน

    Just look at the way he is trying to defend Ranil over the Keheliya affair.You have to save Keheliya because he's our man ......That saving our man, might destroy the lives of hundreds of patients is right outside this man's frame.There is no social responsibility. There's a duty to our man,our families.our party, and society does not exist.

  • @thilanga88
    @thilanga88 2 หลายเดือนก่อน +4

    හෝදමු අපි හෝදමු...

  • @harshanathilina6601
    @harshanathilina6601 2 หลายเดือนก่อน

    මේක බලද්දි දත් හිරි වැටෙනවා හුත්තෝ 😂😂😂

  • @jabirshaffie
    @jabirshaffie 2 หลายเดือนก่อน

    Bruno try to unpopular Ranil period, way of state administration not like company administration

  • @amilaudeekshana
    @amilaudeekshana 2 หลายเดือนก่อน

    Bruno why didn't you ask who is responsible for the bond scam

  • @DamithSanjeewa-k3k
    @DamithSanjeewa-k3k 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @hiranabeonline
    @hiranabeonline 2 หลายเดือนก่อน +1

    චමුදික කැලේ

  • @roshanperera7020
    @roshanperera7020 2 หลายเดือนก่อน +2

    මොකෙක්ද බන් මු කාලෙත් අපරාදෙ නෙදකින්

  • @majmaj7904
    @majmaj7904 2 หลายเดือนก่อน

    ගම්මන්පිල සහ දිලිත් ගෙ සර්වජන පක්ශෙ කරන්නේ ගෝටා සහ රාජපක්ෂ උවමනා දෙ.ඒ නිසා උන්ගෙ එක්කෙනෙක් වත් පාර්ලිමේන්තු යවන්න හොද නැහැ ......උන් පාස්කු තොරතුරුත් අවුල් කරනවා....

  • @roshanfernando2264
    @roshanfernando2264 2 หลายเดือนก่อน

    මේකා කතා කරන්නෙත් අර සංජීව එදිරිමාන්න වගේ...හෙනම බබා

  • @ShanPerera-r1t
    @ShanPerera-r1t 2 หลายเดือนก่อน

    අනේ රනිල් බාබා කේහේලිය සෞඛ්‍යය ඇමති ඉන්න කලේ එතන හලා එක චටර් උනට පස්සේ අහ් දැන් එක හැව ඇති පරිසර ඇමති කරල එතන හන්න කියල දුන්නේ රනිල්ම තමයි🤣🤣💩

  • @dilaniperera5289
    @dilaniperera5289 2 หลายเดือนก่อน +1

    Apo... Meya Patali ekka patan gatthe....😮

  • @ruwansiriwardene5715
    @ruwansiriwardene5715 2 หลายเดือนก่อน +1

    අප්පිරියයි දැන් නම්

  • @lalalwis7679
    @lalalwis7679 2 หลายเดือนก่อน

    කරගැහුවට පාඩු නැහැ මෙිටිකට හොදට හමිබකරා .

  • @RanjithKaluarachchi-k2k
    @RanjithKaluarachchi-k2k 2 หลายเดือนก่อน

    ana playna ballnta jandipti upadska nakna danna salli wahna tibuna

  • @hechandrasena7203
    @hechandrasena7203 2 หลายเดือนก่อน

    Thkkadiya යනු කවුද meyathamay thakkadiya

  • @KasunBandara98
    @KasunBandara98 2 หลายเดือนก่อน +2

    ලොන්ඩරියක් එක්ක podcast

  • @Dcag123
    @Dcag123 2 หลายเดือนก่อน

    දැන් ඉතින් ආයේ මුන්ගේ වැල් බයිලා අහන්න එපැයි 😆😆😆😆😆

  • @ajithtissera770
    @ajithtissera770 2 หลายเดือนก่อน

    පිහියේ පරමාර්ථය යහපත්
    එවුනාට පාවිච්චිය එහෙම නැනෙ
    එ නිසා නි්ති හදද්දි පරමාර්ථ එක්ක පමනක් නි්ති හදල හරිද ලමයො

  • @ajithtissera770
    @ajithtissera770 2 หลายเดือนก่อน

    අනික රනිල් හොරුත් එක්ක හිටගෙන මොන සංවර්දන ද මොඞයො
    රනිල් පුතිපත්ති නොමැතිව කුපාඩි දේශපාලනය කලේ පක්ෂය ඇතුලෙ
    ඒ වගේම හරිම කුහකයි රාජකිියව.
    එකයි කෙලවුනෙ සහ කෙලවෙන්නෙ

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 2 หลายเดือนก่อน

    මෙන්න කොමඩි. හසා අර බල්බ් හදන රස්සාවට යන්ඩ. 😂

  • @manjula856
    @manjula856 2 หลายเดือนก่อน

    He works with most of the presidents and opposition leaders but all fail. Please don't think about join with Anura.

  • @TKD-r9n
    @TKD-r9n 2 หลายเดือนก่อน

    Analysing the comments not only for this video but for others as well, you can clearly see that a very large number of Sri Lankans have a negative mindset and unrealistic ideas (e.g., "We can develop the country by bringing back all the stolen money," etc.).
    The NPP used this very effectively to their advantage to get elected. However, if they don't deliver on their promises, it's going to backfire significantly.
    The same thing happened in the US. Obama promised change and was a very charismatic leader, but after his term, we all know what happened-the voters went in a completely different direction.
    So to all the people with negative thoughts and unrealistic ideas, don't be a slave to anyone, including AKD or the NPP, which most people seem to be at present. As human beings, you all have the ability to think independently, so listen to all sides of views and arguments, weigh the pros and cons, and come to your own conclusions.
    Governance is not easy. We wish AKD and the NPP will, at a minimum, do better than the previous administrations and take the country forward toward better living standards for its people.

  • @NWPKD.009
    @NWPKD.009 2 หลายเดือนก่อน

    We are expecting yorkers not fulltoses

  • @dineshrajapaksha4751
    @dineshrajapaksha4751 2 หลายเดือนก่อน

    උගේ රෙදි ටිකත් හෝදා ගත්තා නරිල් ගේ රෙදි ටිකත් සෝදලා දුන්න, SL vlog රෙදි සෝදන පොට් එක වගේ

  • @dushankanchana3379
    @dushankanchana3379 2 หลายเดือนก่อน

    @Burno, oya hariyata urathal karaanwa meyawa

  • @jabirshaffie
    @jabirshaffie 2 หลายเดือนก่อน

    Danushka very talented media personnel..way of answer quality

  • @malithaperera9886
    @malithaperera9886 2 หลายเดือนก่อน +2

    මෙයාට අනුව මෙයා වැඩ කරල තියෙන්නෙ, මැතිවරන පොරොන්දු අකුරටම ඉස්ට කරපු නායකයෝ එක්ක,

  • @sanjudilhara1445
    @sanjudilhara1445 2 หลายเดือนก่อน

    අම්බෝ ලොන්ඩරි මාද්‍ය ලේකම් 😂😂

  • @ruwansiriwardene5715
    @ruwansiriwardene5715 2 หลายเดือนก่อน +4

    මූව ගන්න අනුරයට දෝදුද බන්

  • @premkanahara9749
    @premkanahara9749 2 หลายเดือนก่อน

    රනිල් කොයි හොරාද ඇල්ලුවෙ
    ඔක්කොම හොරු ඌ ගාව

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Will Anura?
    A person like this?

  • @sandamalperera
    @sandamalperera 2 หลายเดือนก่อน

    කිසි හරයක් නැති සාකච්චාවක්. පොඩි ඩෝබි ලයින් එකක් තමා තියෙන්නෙ

  • @year2023-ABC
    @year2023-ABC 2 หลายเดือนก่อน

    Interesting point if he failed was planning to leave the country🤣 what craft plan as ex dir of PMD i guess its easy get political asylum.. Excellent strategy.

  • @sljoks1850
    @sljoks1850 2 หลายเดือนก่อน +1

    me oii muu neda kiwwe ranil maha banku wachawen nidahas wechcha kenek kiyala😂😂😂😂.hoodamu abruno thawa hoodamu🤧

  • @bawanthaharshana
    @bawanthaharshana 2 หลายเดือนก่อน

    ranilge redi me ganata hodanna, ai election ekata enne naththe 😅

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 หลายเดือนก่อน

    හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ බෲනෝ මේ වගෙ ඒවටලු

  • @atapattudasanayake
    @atapattudasanayake 2 หลายเดือนก่อน

    රනිල් හොදට සලකලා වගේ…

  • @samanthiranathunga1232
    @samanthiranathunga1232 2 หลายเดือนก่อน

    MAYA. DAKSHAYEK....
    WENNA ETHI.............
    E UNATA...ARTHA..MARTHA
    KAMI KENEK.........
    KIYANNA THARAM......
    MINISSUNGE..PETHTHE NEHE.....

  • @BenuriImanyaNavangi
    @BenuriImanyaNavangi 2 หลายเดือนก่อน

    ඕගොල්ලෝ කරපු වැඩවලින් රටට වෙච්ච සේවය මොකක්ද

  • @susanthamedagedara148
    @susanthamedagedara148 2 หลายเดือนก่อน

    He is totally fail on commenting regarding social media act...simly bla...bla...bla

  • @atapattudasanayake
    @atapattudasanayake 2 หลายเดือนก่อน

    පෙරෙතයෙක් එච්චරයි

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 2 หลายเดือนก่อน

    Thawamath RANILATA Kaday yana ekek. Anuralage program eka sathiyen masayen karanawa kiyala kohewath kiyala naha. Tikak iwasanna . 😂😂😂😂😂😂😂