"Excel වලින් අපි වැඩට ගන්නේ 5% අඩුවෙන්" Excel expert කෙනෙකුගෙන් අහල බලන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @slvlogpodtalks
    @slvlogpodtalks  9 หลายเดือนก่อน +10

    සති 12න් දෙමළ කතා කරන්න උගන්වන Online Class එක: FREE Seminar
    ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපිට භාෂාවක් විදිහට, දෙමළ භාෂාව කියන්නෙත් ගොඩක් වැදගත් වෙන භාෂාවක්. සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැති දෙමළ ජනතාව සහ Clientsලා එක්ක ගණුදෙණු කරනකොට විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවය කරන ඔබට දෙමළ භාෂාව කතා කරන්න සහ තේරුම් ගන්න පුලුවන් නම් ඒක කොයිතරම් පහසුවක්ද?
    සිංහල සහ ඉංග්‍රීසි භාෂාව අවමව භාවිතා වෙන ප්‍රදේශවල වුණත් කිසිම බයක් නැතුව සංචාරය කරන්න, දෙමළ චිත්‍රපට සහ ගීත වැනි නිර්මාණ රසවිදින්න වගේ ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.
    ඉතින් කොහොමද සති 12ක් වගේ කෙටි කාලයකින් අපි ඔයාලට දෙමළ භාෂාව උගන්වන්නෙ? ඒකට උත්තරය දැනගන්න, 2024 ජනවාරි 30 වන දින රාත්‍රී 8.00ට අපි පවත්වන FREE Seminar එකට මෙතනින් Register වෙන්න (එදාටත් අපි නොමිළේ පාඩමක් පවත්වනවා).
    JOIN WhatsApp Group: chat.whatsapp.com/EKkJOKqEx0L3ZbEaGxRoa4
    Hotline: 075 6 700 700

  • @NiraDiaries_
    @NiraDiaries_ 9 หลายเดือนก่อน +19

    බලන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනෙ මම Mr දුමින්දගෙන් ඇඩ්වාන්ස් එක්සෙල් ඉගෙන ගත්ත නිසා...ඊල'නින් එක්සෙල් සෙකන්ඩ් බැජ් එකේ..Mr දුමින්ද කියන්නෙ එක්සෙල් කාලා වතුර බීපු ඒක තව කෙනෙකුට තේරෙන්න උගන්නන්න දන්න, සෑහෙන්න හොඳ කොලිටීස් තියෙන මනුස්සයෙක්...එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්...

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 8 หลายเดือนก่อน +1

    මම ඉතාම කැමති application එකක් තමයි excel කියන්නෙ. එ්ත්, මං මේ වීඩියෝව දකිනකොට පරක්කු වැඩියි. ඒත්, අනිවාර්යයෙන්ම මෙම පාඨමාලාව හා ඉක්මනින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.. ❤❤❤

  • @akilaweerathunga
    @akilaweerathunga 9 หลายเดือนก่อน +8

    යෝජනාවක් - Title එකට clickbate Title භාවිතා කරනවා වගේම පුලුවන් නම් PODCAST එකේ කතාවෙන exact Topic එක direct mention කළා නම් වටිනවා... නැත්තම් අවම Description එකේ හරි 👍
    Subscriber කෙනෙක් නොවන කෙනෙක් ට Search Result එකෙන් වීඩියෝ එක ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි එහෙම උනොත් ...

    • @SLVLOG
      @SLVLOG 9 หลายเดือนก่อน +1

      හැදුවා❤

    • @akilaweerathunga
      @akilaweerathunga 9 หลายเดือนก่อน

  • @dasun1453
    @dasun1453 9 หลายเดือนก่อน +9

    මේ වගේ industry experts ල ගෙන්නලා තව පොඩ්කාස්ට් ගෙන්න.මාරම වටිනවා ❤

  • @maxieperera7476
    @maxieperera7476 8 หลายเดือนก่อน +1

    This is absolutely fantastic, life can be enjoyed better with knowledge of technology, data, statistics and AI, Bruno putha, I thank you, for bringing Duminda, to this forum, who seems an expert on the selected subject. Finally, do you agree with the cliched saying, Lies, dam lies & statistics. ha ha. Certainly, this program is really really useful for the youngsters.wish you both, a magnificent future. Duminda putha you look prodigious. GA, not the sky but the spce is the limit

  • @rajitharatnayake5172
    @rajitharatnayake5172 9 หลายเดือนก่อน +3

    දුමින්ද අයිය & bruno වටින content එකක් hatsoff❤❤

  • @ThanujaIngves
    @ThanujaIngves 9 หลายเดือนก่อน +5

    Bruno, a huge thank for you for this amazing educational podcast! Duminda, your passion for excel and data analysis is absolutely contagious. Seriously, I can't help but get excited about diving into the 2023 data now. 😄

  • @chamathkaaddarage
    @chamathkaaddarage 9 หลายเดือนก่อน +3

    හිතුවා වගේම සුපිරියක් දුමින්ද අයියෙ. මේ වැඩේ මරු..😍❤

  • @chagagraham783
    @chagagraham783 9 หลายเดือนก่อน +2

    No wonder they called it Excel! Duminda, you really excel in this field! Thank you, Bruno and Duminda

  • @gihanwijewardana-bq1vi
    @gihanwijewardana-bq1vi 8 หลายเดือนก่อน +1

    This is brilliant Duminda 👏 keep up the good work 👏

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน +1

    I decided to follow his course ❤

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 8 หลายเดือนก่อน +2

    Have you ever used a calculator in your life? Then why not use AI?

  • @dhanufonseka2685
    @dhanufonseka2685 8 หลายเดือนก่อน +1

    Super...Mr.duminda ge channel ekak nedda

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 9 หลายเดือนก่อน +1

    Mostly commerce people are good at maths and number crunching. You said not many people in Sri Lanka but we got so many people do data analysis. We can do many different software and Excel plays a big role too. You can see percentage of people watch every day? Average number of people comment each day. Number of people comment in Sinhalese etc etc we can analyse in many different ways. We can record a macro or rewrite a macro to do these too

  • @niranga.
    @niranga. 9 หลายเดือนก่อน +1

    දුමී love ඈ... ❤❤❤ මාත් Join වෙන්නම් ක්ලාස් එකට. Thanks බෲ 🙃🙃🙃

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 8 หลายเดือนก่อน +1

    I think data anlization should thaught from Grade 1 to change the system at least in 5 to 10 years.

  • @randimachamali3578
    @randimachamali3578 9 หลายเดือนก่อน +1

    Excellent content Duminda
    Keep it up and we need more from you

  • @dammikabasnayaka9975
    @dammikabasnayaka9975 8 หลายเดือนก่อน +1

    Advanced excel course eka gana information denawada..

  • @ExcelVidu
    @ExcelVidu 9 หลายเดือนก่อน +6

    Good job Duminda. අපි තනිකරම ලංකාවේ Excel related content කරන Team එකක්.අපේ Team එක ලංකාවේ Excel awareness වැඩි කරන්න ගොඩක් මහන්සි වෙනවා. Duminda ඔයා කියපු කතාව හරියටම හරි . Excel use කරලා කරන්න පුලුවන් දේවල් සම්බන්ධව ලංකාවේ අවබෝධය ගොඩක් අඩුයි.මේ වගේ program වලින් පුලුවන් මේ දේ මිනිස්සු අතරට අරන් යන්න.
    slvlogpodtalk.thank you very much Excel වලට Time එකක් වෙන් කලාට.

  • @alphachathuranga6297
    @alphachathuranga6297 9 หลายเดือนก่อน +2

    Data walin wada ganna hati gana supiri tamil movie ekak thiyeno irumbu thirai kiyala balanna eka

  • @sunethjal
    @sunethjal 8 หลายเดือนก่อน +1

    O/L ict subject එකට excel තියෙනවා

  • @randilnanayakkara576
    @randilnanayakkara576 8 หลายเดือนก่อน +1

    Superb ❤

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 9 หลายเดือนก่อน +1

    හොද වැඩසටහනක්

  • @rameshmadusanka6766
    @rameshmadusanka6766 9 หลายเดือนก่อน +1

    සැප වැඩක් දුමියා ❤❤❤

  • @lahirudilanka7639
    @lahirudilanka7639 9 หลายเดือนก่อน +2

    nice programme.

  • @niroshanperera9544
    @niroshanperera9544 9 หลายเดือนก่อน +1

    Informative session indeed.....

  • @amithchinthaka
    @amithchinthaka 8 หลายเดือนก่อน

    Large data set එකක් analyze කරද්දී Excel වල row limit එක මදි වෙන එකට විසදුමක් තියෙනව ද?

  • @Donpanapitiya
    @Donpanapitiya 9 หลายเดือนก่อน +1

    Good infos. Thanks Very much!

  • @tulanmanage7799
    @tulanmanage7799 9 หลายเดือนก่อน +1

    Wow ❤ Duminda ayiya 🎉

  • @shey453
    @shey453 9 หลายเดือนก่อน +1

    superb.

  • @saliyarajanayake8908
    @saliyarajanayake8908 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kassabro9180
    @kassabro9180 9 หลายเดือนก่อน

    What are your thoughts about AI BARD?

  • @PasanRathnayakee
    @PasanRathnayakee 9 หลายเดือนก่อน +1

  • @thiwankakarunarathna2497
    @thiwankakarunarathna2497 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @sakunasathsara
    @sakunasathsara 9 หลายเดือนก่อน +1

    😍

  • @MalshaPanapitiya
    @MalshaPanapitiya 9 หลายเดือนก่อน +1

    👏👏👏

  • @subhashinipetik6744
    @subhashinipetik6744 9 หลายเดือนก่อน +1

    👏❤

  • @chanakapiyumal4410
    @chanakapiyumal4410 9 หลายเดือนก่อน +1

    🎉

  • @chaminduakalanka6081
    @chaminduakalanka6081 9 หลายเดือนก่อน

    Ko dd

  • @rammyabandara7666
    @rammyabandara7666 9 หลายเดือนก่อน +1

    Thanks Bruno and Sanjaya.... is it[elearn}?
    kindly get me e learning system, [ for beginners]

  • @nipuna95
    @nipuna95 9 หลายเดือนก่อน +1

  • @deepudinisuru9640
    @deepudinisuru9640 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @dhammikawijesekera
    @dhammikawijesekera 9 หลายเดือนก่อน +1

  • @sureshadilhani7643
    @sureshadilhani7643 9 หลายเดือนก่อน +1

    🎉🎉❤❤

  • @HDGayan
    @HDGayan 8 หลายเดือนก่อน

    ❤❤