Motor Coil Rewinding , Coil එතීමට පෙර දැනගත යුතු මූලික සිද්ධාන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @MahindapalaMalawaraarach-sp2js
    @MahindapalaMalawaraarach-sp2js ปีที่แล้ว +1

    අපව දැනුවත් කළ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ගායු වේවා බුදුසරණයි සියලු දෙවි ආරක්ෂා වයි ❤️🙏🙏🙏

  • @gajatacademy1884
    @gajatacademy1884 ปีที่แล้ว +4

    මන් මේ කොයිල් ඔතන එක පටම් ගන්න ඉන්නෙ රැකියාවක් ව්දිහට ,සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් බොහොම ස්තූතී 🙏🙏❤️

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว

    වටේ යවන්නේ නැතිව සරලව කෙටියෙන්... සුපිරි.. නියමයි.. බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    කවුරුත් නොකියන දේවල්....ඔබතුමාට ගොඩාක් ස්තූතියි සර්....ඔතන විදියත් කියල දෙන්න සර්❤🙏🙏❤

  • @nilankabasnayaka251
    @nilankabasnayaka251 ปีที่แล้ว

    නියමයි සර් හොදයි කර්මික ශිල්පියෙක් හැටියට ඹයාගෙනුුත් ගොඩක් ඉගෙන ගත්තා දිර්ගායුෂ ලැබෙිවා ඹබට

  • @amilachathuranga4655
    @amilachathuranga4655 9 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව මේ පාඩම ධීර්ඝායු වේවා

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Mana denumak laba gaththa sar.. Obata bohoma pin.. Oba thumaga Siyalu weda katayuth sarthak wewa.. B. S!!

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว +2

    Thanks sier obathuma drwiyek

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    වැඩේ සුපිරියි මහත්තය ත්‍රී පේස් මෝටර් එකත් දෙනව නේද නියමයි මම ඔබේ පරන ගෝලයෙක්

  • @AbdulSalam-jr6jz
    @AbdulSalam-jr6jz ปีที่แล้ว

    සියල්‍රම පැහැදිලිව කියාදිම ගැන සර්ට ඉස්තුති

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว

    නියමයි.වටිනා වීඩියෝ මාලාවක්.ඔය වගේ වීඩියෝ ගේන්න පුලුවන් විදිහට ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ok thanks

    • @sumedhagunathilka5082
      @sumedhagunathilka5082 10 หลายเดือนก่อน

      ඔබතුමාගෙ වැඩසටහන් හරිම වැදගත් පැහැදිලිව කියා දෙනවා හොදයි අගයකරනවා බුදුසරණයි දෙවිරැකවරණයි

  • @Time_traveller75
    @Time_traveller75 9 หลายเดือนก่อน

    Starting winding eka witharak pichchilanam eka witharak othana eka saarthaka da..

  • @nilankabasnayaka251
    @nilankabasnayaka251 ปีที่แล้ว

    දැන් ගොඩක් සමාජයෙ අය මෙ දේවල් ඉගන ගං නැ ..දැනුමක් නැ...ගොඩක් ස්තුතියි සර් ඔබගෙ රත්තරන් අදහස් වලට හා මෙවගෙ වැඩසටහන් වලට

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +2

    ආමේචරය ගෙවිලාද කියලා බලන්නෙ කොහොමද
    (බෙන්ඩර් එක ඔන් කරහම ඇතුලෙන් ගින්දර පිට වෙනෝ ඒහෙම වෙන්නෙ ආමේචරය ගෙවිලා හින්දා ද) 🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +2

      Amature eka beluwama smature eka gewila kapila thiyanawa penawa,blender eke ginder enne brush geunama

    • @Gagan0511
      @Gagan0511 ปีที่แล้ว +2

      @@charithasanjeewa4748 හරි thanks 😍

  • @PriyanthaSenarath-ly9mt
    @PriyanthaSenarath-ly9mt ปีที่แล้ว

    සර් පරන මොටර් එකක් තියෙනවා එකෙ කොයිල් ගලවලා මොකවත් නැහැ ඒක අලුතින් ඔතන්න ඔන කොයිල් ප්‍රමාණය කියියන්ට පුලුවන්ද.

  • @MrTharanga83
    @MrTharanga83 ปีที่แล้ว

    Obathumanum vishista guruwarayek ,vedio ekak danakal asawen balagana inne...theruwan saranai.electronic, mobile phone.wage dewal digatama karagana yanna..thawa auto electronic.motor bike ekaka wage apita thiyana sarala wahane sir. cdi unit eke kriyawaliya gana wage keti vidio karanna welawak thiyenum...

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ithiri tikath aSAWEN INNAWA BALANNA

  • @rajithaudana4454
    @rajithaudana4454 ปีที่แล้ว +1

    Great work sir. Waiting for next.

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว

    Ela ela supiri vedio eka

  • @sumith9446
    @sumith9446 ปีที่แล้ว

    Godak watinawa istutiyi sir

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว

    ස්තුතියි සර්.....🙏

  • @sadunsadamal1226
    @sadunsadamal1226 3 หลายเดือนก่อน

    Sirnam devi kenek me wage saralawa kiyala denaata

  • @surangapadmal7176
    @surangapadmal7176 ปีที่แล้ว

    සුපිරි

  • @AsithaSanjaya-dc1jf
    @AsithaSanjaya-dc1jf 6 วันที่ผ่านมา

    Thank you

  • @jankasathosa2681
    @jankasathosa2681 ปีที่แล้ว +1

    Thank you sir 🙏 oya coil vala price kohomada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +2

      Price nam ganan mama hithannw 10 000 wath yai wedeta coil tika genalla hariyatama gana kiyannam

  • @v.pmaths2667
    @v.pmaths2667 8 หลายเดือนก่อน

    මේ සම්බන්ධව ප්‍රායෝගික පන්ති තියෙනවා නම් ඉතා වටිනවා .
    සර් පන්තියක් දාමුකෝ. pls 😂

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Mata job ekath ekka panthiyak karanna welawak ne ekai prashne hemadema sralawa kiyala denawa

  • @randeniprem5506
    @randeniprem5506 8 หลายเดือนก่อน

    සර් එක පැත්තක ගනන් කලාම හරිද

  • @chinthakamanoj819
    @chinthakamanoj819 ปีที่แล้ว

    වතුර මොටරයේ නිව්ටල් එක සම්බන්ධ වෙන්නේ common එක ටද?
    Capacitor පැත්තටද?

    • @oshan_rm
      @oshan_rm ปีที่แล้ว

      Common එකට Line එක දීලා Capacitor එකට N දෙන්න. මාරු උනත් අවුලක් නෑ.. 😊

    • @chinthakamanoj819
      @chinthakamanoj819 ปีที่แล้ว

      Thank you very much . I respect to you .

  • @sureshshenu2524
    @sureshshenu2524 11 หลายเดือนก่อน

    Stand fan winding video ekak danna puluwanda

  • @iew1683
    @iew1683 ปีที่แล้ว

    ජිනසේන පරන මෝර් ව්ල ස්ටේටර් එක ගලවන්න ඕනද ඔතන්න. ඒක ගලවන්නෙ කෝමද මහත්මයා... ඒ මෝටර් වල පිටුපස පියනක් එන්නෙ නැති නිසා කොයිල් ඔතන්නෙ කෝමද?

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්....සර් වයින්ඩින් එක කපනකොට එකකින් අනික් එකට යන කොයිල් එක කොහොමද යන්නෙ ඒක රූපසටහක් ගහගන්නෙ කොහොමද කියල කියල දෙන්න සර්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Eka eelanga padamen karanwa

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 ปีที่แล้ว

      @@charithasanjeewa4748 හරි සර්...ඉක්මනින් බලාපොරොත්තු වෙනව...ස්තූතියි ...🙏🙏🙏

  • @UJSanka
    @UJSanka 9 หลายเดือนก่อน

    ෂැලැක් කර ගද ඇවිත් දුමක් එන්නෙ සාමාන්‍ය දෙයක්ද, සැලැක් වේලිලා මදිද

  • @nuwansenjith
    @nuwansenjith ปีที่แล้ว +1

    කොයිල් එතීම ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනට ඕනි❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Idak lebuna gamanma karanawa

    • @nuwansenjith
      @nuwansenjith ปีที่แล้ว

      @@charithasanjeewa4748 playlist eke video 10k pennuwat 7i tynne🤔

  • @whitewolf6021
    @whitewolf6021 8 หลายเดือนก่อน

    Sir jinasena motor galawanna bari jinda kohomda coil eka othnne. widihk thiynwda 😊😊

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Galawanna be kiwwe

    • @whitewolf6021
      @whitewolf6021 8 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 water motor ekak sir. eke coil eke eka side ekk withri open krnna pulwan. eke sir core eka eliyta arn da wind krna one?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Yes ehwma thamai karanna wenne

    • @whitewolf6021
      @whitewolf6021 8 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 ethkota sir winding krla aye danna one power press ekakinda nathum mallet ekakin wageda.

  • @samankumara4712
    @samankumara4712 5 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @SurangaPriyadarshana-y2g
    @SurangaPriyadarshana-y2g 11 หลายเดือนก่อน

    ❤🎉

  • @sutharsandiwan4189
    @sutharsandiwan4189 ปีที่แล้ว

    How much cost for 2hp motor re winding

  • @samankumara4712
    @samankumara4712 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udayangachamara3361
    @udayangachamara3361 ปีที่แล้ว

    Sir obathuma shop ekak karana kenek nemey qwa neda. Oba thumage wurthiya mokakda ethakota. Dena geneema pinisa pamanay. Oba karanne mahath sewayak 🫡

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Mama Moratuwa campus eke NDT elecyronic & Telecommunication karala den Telecommunication field.eke job ekak karanawa

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 ปีที่แล้ว

    නිවැරදි ආකාරයට fb පේජ් එකක් sales සඳහා සාදා ගන්නේ කෙසේ දැයි කියා දිය හැකිද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Puluwan ok karamu

    • @rohanprematilleke5861
      @rohanprematilleke5861 ปีที่แล้ว

      @@charithasanjeewa4748 බොහොම ස්තූතියි ඹබට.ඹබගේ පැහැදිලි කිරීම් ඉහල මට්ටමක පවතින නිසයි එම යෝජනාව කලේ.ඹබගේ යහපත් ක්‍රියා දිගටම පවත්වාගෙන යන්න. තෙරුවන් සරණයි.

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 6 หลายเดือนก่อน

    Coil kilo 1k kiyada dn sir. Galavana coil kilo ekak kiyada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Mama.gatte 3000

    • @JagathKumara-p3p
      @JagathKumara-p3p 6 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 sir dan milada. Sirge whatsapp number danna barida.

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 ปีที่แล้ว

    සර් පාර්ට්ටයිම් පන්ති තියෙනවද,,

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Class ne meka thamai ekama panthiya meke hemadema uganwanawa

  • @kaniya2810
    @kaniya2810 5 หลายเดือนก่อน

    Coil eke kambi deka thunak kedunama wed nedda

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว

    Very good lesson.

  • @ajantharangana31
    @ajantharangana31 ปีที่แล้ว

    nice .....

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 ปีที่แล้ว

    Bledrer මෝටර් එකක අලුතින් කොයිල් ඔතල අලුතින් ආමිචරයක් හා බ්‍රශ් දැම්ම. මෝටරය කැරකවෙනකොට ආමිචරය ළඟින් තොරනක වගේ එලියක් එනව ඒකට මොනාද හේතු.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ehema wenne brush hariyata amature.ekata set wenne nethi wita

    • @lasanthasenaka4333
      @lasanthasenaka4333 ปีที่แล้ว

      @@charithasanjeewa4748
      ඔබතුමා සිංගල් පේස් 3පේස් මෝටර් ගැන class කරනවද

    • @lasanthasenaka4333
      @lasanthasenaka4333 ปีที่แล้ว

      Field coil size = 26mm / 47mm ක කොයිල් ඔතනකොට ඒකට ගන්න කම්බියෙ size එක මොකක්ද . ඒකට යන පොටවල් ගාන කීයද.

    • @athallokaya4925
      @athallokaya4925 ปีที่แล้ว

      Brush loose athi samahara wita

  • @josepheperera3778
    @josepheperera3778 ปีที่แล้ว

    Tankyou🎉

  • @rohanabandara-eg6mq
    @rohanabandara-eg6mq 7 หลายเดือนก่อน

    Mata oyalaga wadata ganabarida

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 5 หลายเดือนก่อน

    Sir navy ekeda

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 หลายเดือนก่อน

    සර්ගෙ මේ සම්බන්ධව කරන පන්තියක් තියනවාද සර් ?

  • @techcare2834
    @techcare2834 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sanjeewachandrasena3149
    @sanjeewachandrasena3149 ปีที่แล้ว

    සර් පරන coil පුච්චලද බර කිරන්නෙ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      No no echchara accurate wenna onane poddak wedipura genna 100g withara

    • @sanjeewachandrasena3149
      @sanjeewachandrasena3149 ปีที่แล้ว

      @@charithasanjeewa4748 thanks sir

    • @NissanRathnasekara
      @NissanRathnasekara 3 หลายเดือนก่อน

      ඇල්මිනියම් තියෙන්නේ තඹ වලින් ඔතන්නෙ කොහොමද 😊

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Sir oyata Berida paasal guruwaruntath tikak uganwanna mokada un ohoma kiyala denneha ne😅😤

  • @channelsk3733
    @channelsk3733 ปีที่แล้ว

    💐💐💐💐

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว

    ඔබට හැකිනම් තිබෙන පොටවල් ගණනට අනුව coil ඔතන යන්ත්‍රයක් සාදන අයුරු දැක්වූවොත් කාර්මික ශිල්පීන්ට බොහෝ වැදගත් වේවි යයි සිතනව. එහි පොට ගණන අවසානයේ ස්වයංක්‍රීයව නවතින යන්ත්‍රයක් නම් වඩා වටිනව. දියුණු කාර්මික ස්ථාන වල මේ යන්ත්‍ර තියෙනව.

  • @shanikasrilal6754
    @shanikasrilal6754 10 หลายเดือนก่อน

    සර් ගෙ පෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Mage hodaaa gurutuma😅😤

  • @diluproshan5361
    @diluproshan5361 ปีที่แล้ว

    Sir ge number aka mata denn