Etha hodin pehedili kara.. Oba thumata bohoma pin.. Oba thumaga patamalawa mula sita karagena ana kenek mama.. Mata therenawa mama sithana vdiyath wenas wela wage.. Karanna behe kiyala deyak nehe kiyala hithenawa. Jevtheta loku asirwadayak aka.. Pahu wela hari nisi guruwaryek lebima mage wasanawak.. Guru piyaneni Obata theruwan saranae !!
Sar mama single phase motor 4k vithara othala thiyenawa 2013 2014 kaladi .Dan tikak amathakai electrical course eka kare 2011 .2018 part time corse 1k kara gangarame .awasana tika yanna une na.enna kiyalath thibuna. Wathawak karoth Mata mathakaya aluth karaganna puluwan sar .ape lacksiri sargenui igana gaththe .sarta puluwan welawak wen karala adu kalayakin mage Hakiyawa matha thiyarith ekka thiyari fullma ona na.pactrical karanna time ekak hadala denna puluwanda sarge thanakadi ayakirimak karala reply to me . I am 36 old
රෙදි පටිය වෙනුවට කම්බි කෑල්ලක්ම ගන්න. හරි ලේසියි. නැත්නම් ගලවගද්දී අපහසුයී. හොඳයි වීඩියෝ එක. අලුතෙන් පුරුදු වෙන අයට ලොකු රුකුලක්.. 😊
Thanks
Oyage videos hodai aiye.eke tikak therum ganna අමාරුයි මේ වගෙ පොඩ්ඩක් සරලව කියල දෙන්නකො ගොඩක් පින්
Palayan pako yanna uba me wage kiyala denne na ne😂 gon pakaya
කරුනාකර ඉල්ලිමක් තියෙනවා මෙ පාඩම් ටික play list එකට දැම්මොත්. ගොඩක් වටිනවා මම මෙ පාඩම මුල සිට ඉගෙන ගන්න ආසයී
Meka motor playlist ekata dala thiyenne
Very practical instructions. Thank you mr. Charitha.
හැමදේම ගොඩාක් සරලවම කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි .. 🙏🙏🙏 මම ඉගෙන ගන්න ආසම දෙයක් තමයි මෝටර් එතීම..බොහොම පින්....
Ok thanks,eelanga kotasa ikmaninma
Supiri sir ,hodata therenawa ..........❤
ලොකු දෙයක් ඉගෙන ගත්තා ගොඩක් දේවල් දැනගෙන හිටියේ නැහැ ඔබට ජයවේවා
Thanks
ඔබතුමා පමනයි අපිට තේරෙන විදියට වැඩේ කියල දෙන්නේ
ගොඩක් ස්තුතියි
Thanks
ඉතා වටිනා දෙයක්, සියඵම කරැනු සරලව පැහැදිලි කිරීම ගැන ස්තුති කරමි.
Welcome
වටිනාපාඩ්පෙලක්
Tanks
චරිත මහත්තය මම ub jayantha telicom eke ඔයත් එක්ක වැඩකර මමත් ඔයාගෙ ගෝලයෙක්නෙ මම අදයි ඔයාකියල දන්නෙ මමත් දිගටම ඔයාගෙ වැඩසටහන් ටික පලෝකරනව නියමයි සරලව කියලදෙන නිසා සුපිරි මම පෝන්නම්බර් එකට කතාකරන්නම් මම tv ඉලෙක්ට්‍රොනික් කරපු නිසා මම ඔබතුමා ගොඩක් වැදගත් බුදුසරණයි මම පෝන් එකෙන් ගන්නම්
ඔබතුමා විතරයි පැහැදිලිව කියාදුන්නේ ස්තුත්යි මහාත්මයා
Fan motor genath karannam
Thank you sir🙏🙏🙏
supiri
cLots of Value , Learnt so much ❤
Thanks
Good lesson tanks
Welcome
අමෝ ආදරෙයි සර්
Thanks
Etha hodin pehedili kara.. Oba thumata bohoma pin.. Oba thumaga patamalawa mula sita karagena ana kenek mama.. Mata therenawa mama sithana vdiyath wenas wela wage.. Karanna behe kiyala deyak nehe kiyala hithenawa. Jevtheta loku asirwadayak aka.. Pahu wela hari nisi guruwaryek lebima mage wasanawak.. Guru piyaneni Obata theruwan saranae !!
Video eka danakan balan hitiye mamath.stand fan motar karanawada.thank you sir...❤️❤️❤️❤️
Ok issarahata karamu
Great job sir🎉
Thanks
සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා අද තමයි සර්ව දැක්කේ 🙏
Thanks,netowrk ,o/l videos wala mama penawane
Tanks sar
Welcome
දානකම්.බලම් හිට්යෙ ඉවසන් ❤️❤️❤️ කියන්න වචන නෑ සර් මේ කරන උදව් ගැන හදවතක් ❤️❤️❤️🙏🙏🙏
Thanks
❤❤❤❤
🎉🎉🎉sir nam uthum kenek harima asawen baluwe video eka
Thanks
Itamath පැහැදිලිව kisima lobayak nethiwa hemadema kiyaa denawa.teruwan saranai guruthumani..ඔබට
අනුරාධපුර අපි ලැබූ ජයග්‍රහනයක් අපේ සර්
Thanks
👍👍👍🙏🙏🙏
Godak watinawa istutiyi sir
Welcome
Godak hoday sarr mamat hoya hoyaa hitiya pattak stuotiy sarr
Valuable lesson. Thanks
Wellcome
ගොඩක් සන්තොසයි සර් දැක්කම අපිට දැනුම ලබාදුන්නට ගොඩාක් ස්තුතියි
Wellcome
ගොඩක් වටිනවා.මම විඩියෝ ඔක්කොම බැලුවා. විදුලි පංකා මෝටරයකුත් ඔතන විදිහ කියලා දෙනවද. ජය වේවා ඔබ තුමාට.
Ok api karamu thanks
Excellent sir .🙏🙏🙏🙏🙏🙏👏👏👏👏🤘
Thanks
Sar podi parasnayak tiyei api raning wainding eka otanne dabal koil ekatinne etakota siriyas wenakota palaweni sot 4 awasana potai anit sot eke patan ganna potai da set wenne etakota laranteka denna oni pala weni yata otana sot eke patan ganna potatai dewani yata awasan karana awasan sot eke awasan potataida
Good sar
Thanks
ජයවේවා
Sir thank you sir winding parts ganna thiyenne koheda
Sir runing eka uda idan pallatama ethuvot varadida kapanna ven nane coil eka
Thanks sir...
Wellcome
Gauge akaka වරදින්නෙ නැ micro caliper akak අනිවාර්යයෙන් තමන් ta තියෙන්න ඕනේ සහ electronics balance akak අනිවාර්යයෙන් තියෙන්න ඕනේ වැරදින්නෙ ම නෑ vedio aka super man දැකපු හොඳම vedio akak නිහතමානී කෙනෙක් bs
Thanks b.s
ඔයා ඇතුලට දාන කොල මොනවද . කොහෙන්ද ගන්ඩ තියෙන්නෙ
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.
Thanks
sir solex 1/2 motare eke coil gana kiyada sir
Bara kochchara wageda
Hi
සොල්ත්ස් ඵකේකම්බි වැටෙනේඔයවිදිහටද
රනින්ඵකටකම්බිපොටවල් කීයද ස්ටාටිනාඵකට පොටවල්කීයද
ස්තූතියි සර් ❤️
Wellcome
🎯🙏
Thanks
Sir,N 110 Ginasena MOTER ekak Rewind kara water seal eka aluthin gahuwama thadin duwanne. Athin podi touch ekak deela karakavanna one.16 uf condensor eka tikak wadi karata kamak nadda.
Epa bearing tika galawala gahanna ethakota hari yawi
Ripply already seen, thanks
Wellcome
Sir no aka dannako
Oke stating coill ekai ranig coill geag 2 da?
Yes pehediliwama wenas
සර් motor winding theory notes ehema ndda
Mehidi 1 st muduwata wada 2,3 & 4 Wana muduwala DiGa wediviya uthui neda?
Yes mesurment ganna kota ewa ibema diga wedi wenawa
පැහැදිලි කිරීම අති ව්සිස්ටයි. ස්තුතියි !
Thanks
Thank you! sr.🖤🖤
Wellcome
මෝටරයේ common එක සම්බන්ධ වෙන්නේ live එකටද., niwtol එකටද ?
Ellamga padame godak saralawa eka liyala dennam
💐💐💐
Thanks
එනකල් බලා සිටියේ මෝටර් මෙගර් වීම ගැනත් කියල දෙන්නකෝ
Ok thanks
සර් අලුත කොයිල් ඔතපු මෝටරයක් තියෙනව ඒකට කරන්ටෙක දුන්නම ඕලොඩ් එකෙන් ඕප් වෙනව මොටරේ ඇම්පියර් 4.4 ගන්නව ඕලොඩ් එකට ඇම්පියර් 6 ගන්නව එහෙම වෙන්න හෙතුව මොකක්ද? කියල දෙනවද? සර්
Oke coil amumapu widiye.wereddak wage ,cap eka hariyatama gelapena eka neda dala thiyenna
සර් මගේ ලග සොලැස් වතු මොටරයක් තියෙනවා එකෙ එක කානුවකට බහයින කොයිල් පොටවල් ගාන කියද කියන්ට පුලුවන්ද.
Ekat podi ganaya kireem tikak thiyaawa
@@charithasanjeewa4748 අනෙ සර් කියලා දෙන්නකො
මගේ චයිනිස් මොටර් එකක් එකේ ස්ටාටින් එකයි රනින් එකයි සොට් ගාන සමානව නේ ඔතල තියේන්නෙ 3 න 3 එක පැත්තක ට එක එහෙම වෙන්න පුලුවන් ද සර්
Puluwan motor 5 gatthoth paswidiyak ethakota kawadawath wenas karanna epa guage eka wenas karannath epa thiyana widiyata othanna
මෝටර් එකක කොයිල් ඒකේ පොඩි පිච්චිමක් වෙලා තිබුණොත් ගොඩ ගන්න ලේසි විදිහක් නැද්ද
Eka hoyagena ekotasa vitharak othala marukaranna
සර්, ෆෝන් රෙපෙයාර් ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද ?
Ehema matanam adahasak nene
වතුර මෝටරයේ ශබ්දය වෙනසක් වෙන්න හේතුව මොකක්ද 🙏
Raser parana unama saha wathura giyama sadde enawa raser maru kaloth hairi yai
@@charithasanjeewa4748 ගොඩක් ස්තුතියි .🙏
ස්ටාර්ටින් එකත් දෙන්නකො ඉක්මනට
running winding එක පිච්චෙන්නෙ ඇයි, ඒකට ආරක්ෂිත ක්‍රමයක් තියෙනව ද, ඕවර්ලෝඩ් ස්විච් එකක් තියෙද්දිත් එහෙම වුනා.
Bearing hira wenawada ehema nethinam pichchenna hethuwak ne cap ekath hatiyatama gelapena eka danna
අලුත් මෝටරේ අරන් අවුරුද්දක් වගේ සතියට දෙපාරක් විතරයි ඔන් කලේ, කරන්ට් එක අඩුවීම නිසා එහෙම වෙනවද, බෙයරිං හොදයි
Yes ekanam honda ne 9.00p.m walin passe current wediwenne nethida
@@charithasanjeewa4748 මේක උනේ දවල් 2.30 ට විතර ගිය සෙනසුරාදා මගේ ඩිජිටල් වොල්ට්මීටරෙන් බලලා මෝටරේ ඔන් කලේ එකපාරටම වෝල්ටීයතාව 190 දක්වා වැටුනා. මෝටරේ ඕෆ් කලා . ආයෙත් 230 ට ආව නිසා ඔන් කලා තප්පර 2වගේ ගියේ මෝටරේ දුම් දැම්මා . ඕෆ් කරා, ඉක්මනින් ගැලෙව්වා, රනින් එක පිච්චිලා
Sir apita starter windima coil savikarana akaraya vidio ekath danavada thanks sir
Ok ikmanata danawa
Thanks sir
Reply yes bawa dutuwa
Tkns
Sir class thiyenne koheda
Mama class.karanne meken hemadema uganwanawa
Sir anith coil padama dannako...
Ok ianatama danawa
Thank you sir..❤️
How much cost fo re winding 2 HP motor?
Copper wire 100g=Rs.800.00 you can calculate acording to mass of wire
Sar mama single phase motor 4k vithara othala thiyenawa 2013 2014 kaladi .Dan tikak amathakai electrical course eka kare 2011 .2018 part time corse 1k kara gangarame .awasana tika yanna une na.enna kiyalath thibuna. Wathawak karoth Mata mathakaya aluth karaganna puluwan sar .ape lacksiri sargenui igana gaththe .sarta puluwan welawak wen karala adu kalayakin mage Hakiyawa matha thiyarith ekka thiyari fullma ona na.pactrical karanna time ekak hadala denna puluwanda sarge thanakadi ayakirimak karala reply to me . I am 36 old
Thiyana wedath ekka welawak hoyaganna ekathamai wede awashya dewal tika youtube ekenma uganwannam
@@charithasanjeewa4748 harima guruwarayeku laga pactrical ekak karanna thibunanam thamai hodama .sarta puluwan vidihata karamu ehenam .thank you sar
අනෙ සර් ඔයගෙ වාට්සැප් නම්බරෙ දෙන්න බැද😢 plis
සර් 3phess මෝටර් එකක් ඔතන video එකකුත් දාන්න
Ok karamu issarahata
Oke starting winding eka dammanm thawath watinawa 😢
Ikmanata danawa
සර් මට චුට්ටක් කියන්න 1hp වතුර මෝටරයක් ඔතන්න බඩු ටික ගන්න වියදම කීයක් වගේ යයිද. හරියටම නෙවෙයි සර්ට හිතෙන විදියට සාමාන්‍ය ගානක් කියන්න
copper 100g=Rs.800 yanawaata hithenne 12000wage yawi bara danne nethuwa hariyatama kiyanna be bara balala ganan hada ganna
කොයිල් කම්බි ගන්න තැනක් කියන්න
Area eka koheda
Ambalangoda elpitiya
😍😍😍😍😍😍😍❤❤❤
Thanks
සර් ඔය සෙට් 4 ර size 4 රක් නේද සර්
Yes
Anna sara mata nabaraya dannako..
0774143743
😅
Thanks
Sir contact number eka denna
❤❤❤
Thanks
අනෙ සර් ඔයගෙ වාට්සැප් නම්බරෙ දෙන්න බැද😢 plis
0774143743