Single Phase Motor Rewinding Full Video | Motor Rewinding Sinhala | Single Phase Water Pump

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 89

  • @chanakaherath2282
    @chanakaherath2282 ปีที่แล้ว +6

    ඇත්තටම අදනම් සුපිරියටම පැහැදිලි විදියට කියලා දුන්නා ඉදිරියටත් මේ විදියට කියලා දෙන්න ඉදිරියටම යන්න හදවතින්ම සුබපැතුම් බුදු සරණයි 👌👌👌👌👌👍👍👍

  • @oldvison1452
    @oldvison1452 7 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පිං

  • @dilannethsara5762
    @dilannethsara5762 ปีที่แล้ว +1

    Niyamai🙂

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 ปีที่แล้ว +1

    Stan fhan motarayak otanawa vidio akk danna

  • @Ourfoundation01
    @Ourfoundation01 ปีที่แล้ว +4

    බේසික් එකේ ඉදං සීරීස් එකක් පටං ගන්නංකො.... මුල පැටලෙන සීන් එකක් තියෙනවා

  • @mahagamagechandrapala3888
    @mahagamagechandrapala3888 ปีที่แล้ว +3

    පෝමර් එකේ coil ඔතනවිට මුලින් කුඩා එකේ සිට ලොකු එකට ඔතලා ඊළඟට ලොකු එකේ සිට පොඩි එකට තමා එතුවෙි.හරිම විදිහ එහෙමද නැතිනම් කොහොම එතුවත් කමක් නැතිද .පැහැදිලි කර දෙනවනමි ගොඩාක් වටිනවා

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      දෙකම එකයී. 😊

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว +2

    හෝස් පවර් 5 හේ මෝටරය වැඩකරනව නමුත් බර අදින්නෙ නැහැ කන්ඩෙන්සර් 2 හොදයි එහෙම වෙන්න හේතුව ඇයි කරැනාකරල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ස්තූතියි

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 ปีที่แล้ว +4

    මදි පැහැදිලි කිරිම

  • @indikawickramasinghe2679
    @indikawickramasinghe2679 ปีที่แล้ว +3

    Ranin වයර් සහ stating වයර් සයිස් දෙකක් ද

  • @nishanthipriyangika3006
    @nishanthipriyangika3006 ปีที่แล้ว +5

    බොහොම පිං ඔබට ඔබ උගත් එ දැනුම අන් අයට බෙදා දිමෙ කුසලයෙන් ඔබට දුටු විගසින් යම් දෙයක් බොහො ඉක්මනින් අබොද ව් අන් අයට නොපිහිටන දිව්‍යමය සියල්ල විනිව්ද දැකිමෙ ණුවන පහලව් ඉක්මන් බවයක නිවන් මර්ගයද අවබොද වේවා තෙරුවන්සරනයි

  • @mahagamagechandrapala3888
    @mahagamagechandrapala3888 ปีที่แล้ว +3

    නොදන්නා දෙයක් කියලා දුන්නාට බොහෝම පිං....බුදු සරණයි. 1"× 1HP වතුර මෝටරයක් නැවත ඔතන්න කෙයිල් වලට හා අනෙකුත් බඩුවලට වියදම කීයක් විතර යනවාද..

  • @sahanchinthana9883
    @sahanchinthana9883 ปีที่แล้ว +1

    වතුර මෝටරයක් service කලා....පෙට්‍රල් දාල සේදුව....හොඳට වැඩ කරනව...කොයිල් පිච්චිලත් නැහැ.....multimeter එකට body leak පෙන්නන්නෙත් නැහැ ........ඒත් මෝටරය වැඩ කරද්දි body එකෙන් කරන්ට් වදිනව.....සැලැක් කරල බලන්නද.......

  • @anilkumara6555
    @anilkumara6555 ปีที่แล้ว +2

    Deep well mortar ක්‌ ගැන කියලා දෙන්න ගොඩක් වටිනවා

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +2

    1 ....6 - 1 8 - 1 12 kiyanne mokak da

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +2

      Slot pitch eka

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +1

    ඔය මොටරයෙන්ම ජෙනරෙටරයක් හදනව කියල හිතමු. එවිට එහි තඹ කම්බි යොදන අයුරු සහ නිමාවෙදී වයර් සම්බන්ධ කරන විදිහ ඔයිට වඩා වෙනස් ද නැත්නම් ඔය විදියමද (මැග්නට් යොදා හදන ජෙනියක්) good job bro. 👍.

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว +1

    Kaden gena කොට එළියට wayar 3k witharak ennadda single phase moter wala

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    මට ප්‍රස්නයක් තියෙනව ඇයි කම්බි ඩබලකින් බස්සන්නෙ

  • @චන්ද්රසිරිදොඩන්ගොඩ

    හරිම පැහැදිලියි ස්තුතියි

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 6 หลายเดือนก่อน

    අඩේ coil tika slots වලට oba ganna bane

  • @padmaharsha
    @padmaharsha ปีที่แล้ว +3

    Start and running coil aduraganne kohomada

    • @upaliupaliupali8685
      @upaliupaliupali8685 ปีที่แล้ว +1

      ඒක ඇත්ත කොහොමද

    • @hirunishashikala388
      @hirunishashikala388 ปีที่แล้ว

      Strt eka athuken running eka eliyen. Yanne ehema nethnam str eke kambi podi running eke kambi mahathai

  • @tharinduishan2924
    @tharinduishan2924 ปีที่แล้ว +2

    Kohoma d wata gaana hoyaa ganne

  • @pubudubest1019
    @pubudubest1019 ปีที่แล้ว +1

    වතුර මොටරයෙ කොයිල් එකෙ රොන් මඩ බැදිලා තියෙනවා .එවා අයින් කරගන්නෙ කොහොම ද

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +2

      පෙට්‍රල් දාලා සෝදන්න

  • @upaliupaliupali8685
    @upaliupaliupali8685 ปีที่แล้ว +1

    Start සහ running winding හොයාගන්නේ කොහොමද??? ඉක්මනට උත්තරයක් දාන්න plz

    • @udayasaman589
      @udayasaman589 11 หลายเดือนก่อน

      Uda s.yata ranima

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +1

    ඉතා හොද පැහැදිලි කිරිීමක්

  • @KiriallaKirialla
    @KiriallaKirialla 11 หลายเดือนก่อน

    ඔතපු වාතුර මොටරේ කැපැසිට්‍යට කැරෙකෙන්නෙ නෑ ඃහ් සද්දෙ තල්ලු කපුවහම කැරකිලා එක පරට බෙකරය ඔප් වෙනවා අයි එ

  • @dineshkumara3306
    @dineshkumara3306 ปีที่แล้ว +4

    Ranime kambi potawal deka gane tibune kohomada

    • @virajkumarage2158
      @virajkumarage2158 ปีที่แล้ว +1

      Ekanm eththa..ethana pahadili kirimanm madi..live veido 1k nemei

  • @NamalKumara-jw7xe
    @NamalKumara-jw7xe ปีที่แล้ว +1

    Wathura motor othana maching eka kiyak withara wenawada sar. Daraz ake thiyenawa 5000 k wenawa. E gana wenawada eka

  • @manjulajayawardena3955
    @manjulajayawardena3955 ปีที่แล้ว +1

    ශේලක් ගලා බෙක් කරන්න ඕන නැද්ද.

  • @asankachandimal2015
    @asankachandimal2015 ปีที่แล้ว +1

    3/4 Singer woter pump turns,gage& pich eka dannawada please help me

  • @tharakapathirana6903
    @tharakapathirana6903 ปีที่แล้ว +1

    Stater coill ekai ranin coill gage 2 thiyanawada?

  • @clashofclens1362
    @clashofclens1362 ปีที่แล้ว +1

    Motor winding math igena ganne

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 ปีที่แล้ว +1

    Coile price kohomada me dawas wla

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว

    ඔය formar eka kade ganna thiyeida මොන වගේ kada walada

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. ගොඩක්ම වටින වීඩියෝ එකක්. ජයවේවා... තෙරුවන් සරණයි !

  • @thilinadarshana3291
    @thilinadarshana3291 ปีที่แล้ว +1

    Meka hodai moter othala purudu wena kenekta.kisima mulak madak na kiyagena yanawa kisima terumak ganna be danne nathi akekta

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      ඉතිං ඒකට මම දැන් මොකද කරන්න ඕනේ 😁🥲

    • @udayasaman589
      @udayasaman589 11 หลายเดือนก่อน

      මෙච්චර සරලව කියලත් පැහැදිලි නැත්තං බත් කලා වැඩක් නැහැ

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +1

    Thanks for sharing Bro very good explanation 🎉👍

  • @udayasaman589
    @udayasaman589 ปีที่แล้ว +1

    ගොඩක් pin bn bs

  • @clashofclens1362
    @clashofclens1362 ปีที่แล้ว +1

    No Denna puluwan da aiya

  • @mohamedhmalees5753
    @mohamedhmalees5753 ปีที่แล้ว +1

    Contact number ekak danna pulwanda

  • @KasunSampath-rz6vy
    @KasunSampath-rz6vy ปีที่แล้ว +1

    Set 2ka joint karanakota Ent ekai Ent ekai ne set kare.ekaata apita.start deka ekatu karanna berida

  • @padmaharsha
    @padmaharsha ปีที่แล้ว +1

    Coil set vala double pota dala tiyenne ai

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    පෝමර් ගන්න තියෙන්නෙ කොහෙද සහෝ

  • @bapadmasiri8335
    @bapadmasiri8335 ปีที่แล้ว +2

    Niyamai

  • @Dtx7880
    @Dtx7880 ปีที่แล้ว

    Ayye podi aulk tiynwa. Start winding eki running winding eki eka pathak comn ne ekta nutal dena oni ne. Ita passe running winding ekki cap ekk wire eki comn ekta live denna oni neda?. Video eke tiynn widihta cap eka change wela power ek ynne running windings ekta mm hithnne🙄

  • @gurugeranjith2605
    @gurugeranjith2605 10 หลายเดือนก่อน

    ඉගෙන ගන්න කෙනෙකුට බොහෝම වටිනවා. බුදු සරණයි

    • @oshan_rm
      @oshan_rm  10 หลายเดือนก่อน +1

      thanks

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว +1

    Good sar

  • @saliyakumara2140
    @saliyakumara2140 ปีที่แล้ว

    Mata Coll gaeg balana widiya poddak kiyala denna puluwanda

  • @udayasaman589
    @udayasaman589 ปีที่แล้ว +1

    Bs

  • @udayasaman589
    @udayasaman589 ปีที่แล้ว +1

    Bs

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @NamalKumara-jw7xe
    @NamalKumara-jw7xe ปีที่แล้ว

    Sar... me motor samahara ewage coil eka bassala podi li pathurak wage ekak danawa neda? Eka wisheshamada?

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      ගොඩක් ඉඩ ඉතුරු උනොත් විතරක් උණ කෝටු ටිකක් රැහැලා ගහන්න. නැත්තං ඕනෙ නෑ.

  • @padmaharsha
    @padmaharsha ปีที่แล้ว

    Vamen Atul vela dakunen eliyata ena kambiya ayeth ilaga slot ekata vamen Atul venakota a kambiya yatinda udinda slot ekata danne.

  • @Udayashantha.GmailCom
    @Udayashantha.GmailCom ปีที่แล้ว +1

    ස්ටර්ටින් winding එකේ පොටවල් ගන අඩු උනොත් අවුල් යයද කම්බි geje එක පොඩ්ඩක් සයිස් එක වැඩි උනා තිබ්බේ 115 90 ගානේ ගැහුවේ අවුල් යයි ද?

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 ปีที่แล้ว

    Coil aca tani coil akka vidhiyata tiyenne joit nha khomada ak otanne

  • @dilanmadusanka7802
    @dilanmadusanka7802 ปีที่แล้ว

    Motare wege aduwenne coil ake aulak hindada

  • @indikapathirana3422
    @indikapathirana3422 ปีที่แล้ว +1

    ❤❤🎉

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ..........👍👍👍👍

  • @chinthakajagath4928
    @chinthakajagath4928 ปีที่แล้ว +2

    👍
    බොහොම හොදයි.
    හොඳ පැහැදිලි කිරීමක්.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්

  • @TheKtariq62
    @TheKtariq62 ปีที่แล้ว +1

    Good job from Pakistan

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      Thanks 😊❤️

  • @chalaruproductions3511
    @chalaruproductions3511 11 หลายเดือนก่อน

    Supperrr

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @KKdcms986
    @KKdcms986 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @kavindumadusha5937
    @kavindumadusha5937 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏

  • @nandalalkumarasingha2957
    @nandalalkumarasingha2957 ปีที่แล้ว

    💯

  • @asankadissanayake7045
    @asankadissanayake7045 ปีที่แล้ว

    Raning eka kambi dabal karalada othanne ai ehema karanne

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      එහෙම ඩබල් එනවා. 1HP වලින් උඩ SinglePhase ගොඩක් තියෙනවා. AMP එකට අවශ්‍ය විදියට තමා Gage එක Calculate කරගන්නේ.

    • @asankadissanayake7045
      @asankadissanayake7045 ปีที่แล้ว

      Me motare hp 0.5 meketh ehema enawada ehema ethuwama tan gana wenasak wen nedda

    • @asankadissanayake7045
      @asankadissanayake7045 ปีที่แล้ว

      Ehema ethuwama tan 10 ethuwama 20 wenawane

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      ඔතන කම්බි පොටවල් ගාන තීරනය වෙන්නේ AMP එකට. ඒ කියන්නේ ඇම්පියර්. පොටවල් 2න් නේවේ උදාහරණ විදියට 10කින් එක වටයක් කැර⁣කුවොත් ඒක වට 10ක් නෙවේ එක වටයයි. එච්චරයි. උදාහරණ මෙහෙම හිතන්නකෝ ලනුවක් තියෙනවා 20mm ඝනකම. අපි ඒ වෙනුවට ගන්නවා 10mm ඝනකමින් 2ක්. ඉතිං අර වැඩේමනේ එතකොට වෙන්නේ. පටලව ගන්න එපා.

    • @asankadissanayake7045
      @asankadissanayake7045 ปีที่แล้ว

      @@oshan_rm ok thank you

  • @sanjayakumara8345
    @sanjayakumara8345 ปีที่แล้ว +1

    50uf 330v starting capacitor eka wenuwata .50uf 450v running capacitor use karanna puwanda bro