Motor Coil Rewinding lesson03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2023
  • Motor Coil එතීම සියල්ල මුල සිට සරලව

ความคิดเห็น • 169

  • @santhamendis3110
    @santhamendis3110 18 วันที่ผ่านมา

    Very Very much thanks for your advice & practical lessons God's Blessings you.

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +10

    ඔලුවෙ කැක්කුමක්, හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙ එපා සර්ට. ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks

    • @user-mm6zd4fj9m
      @user-mm6zd4fj9m ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලෙඩක් දුකක් දැනෙන්න එපා...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      thank you very much,obatath esema wewa

  • @sl.damithsanjaya8013
    @sl.damithsanjaya8013 ปีที่แล้ว +1

    හරිම සරලවම කියලා දෙනවා සර් වෙන කිසිම video එකක් නැහැ මෙහෙම.thanks sir,

  • @JanakaKumara-s3f
    @JanakaKumara-s3f 38 นาทีที่ผ่านมา

    Niyamai sir supiri

  • @samantharajapaksha2967
    @samantharajapaksha2967 4 หลายเดือนก่อน

    ඔබ නම් විශිෂ්ඨ ගුරුවරයෙක්. ආධුනිකයන්ට සැබෑම ආශිර්වාදයක්. චිරාත් කාලයක් රටට සේවය කිරීමට ශක්තිය, ⁣⁣ධෛර්‍යය මෙන්ම, නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. 🌹🌹🌹

  • @sadunsadamal1226
    @sadunsadamal1226 27 วันที่ผ่านมา

    Sirta kawadawath waradinna sir budu saranai

  • @gurugeranjith2605
    @gurugeranjith2605 8 หลายเดือนก่อน

    ඇත්තටම හොඳ දෙයක් මමත් හරි කැමතියි මමත් පටන් ගත්තා රෙපයාර් වැඩ රයිස් කුකර් බ්‍රෙන්ඩර් වතුර මෝටර් වගේ දේවල් මට ආසාවක් තිබුණා කොයිල් එතීම යත් මම ගොඩාක් දේවල් utiub එකෙන් ර්‍ තමයි ඉගෙන ගත්තේ ඇත්තටම සර්ගෙ ඔය ඉගැන්වීම අපි වගේ අයට බොහෝම වටිනා දෙයක් සර්ට බුදු සරණයි

  • @thilinawithanage4490
    @thilinawithanage4490 9 หลายเดือนก่อน

    හන්ගන්නෙ නැතිව සියලුම දේවල් පැහැදිලිව කියල දෙනව .බොහෝම ස්තුතියි .

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว

    Explanation is Grate.Thank you so
    Much🌹🌹🌹

  • @maheshrajapaksha4672
    @maheshrajapaksha4672 11 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබ තුමාට

  • @samankumara4712
    @samankumara4712 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර් ❤🙏

  • @janakakalum
    @janakakalum ปีที่แล้ว

    Pahadili kirim ati wisistay sir.jaya wewa

  • @jayakodyleelananada1636
    @jayakodyleelananada1636 2 หลายเดือนก่อน

    Excellent explanation.Need more

  • @sangeethys9814
    @sangeethys9814 ปีที่แล้ว

    Sirge videos okkoma bluwa…godak dewal igena gththa..sirta godak pin..sirta jayawewa ❤❤❤

  • @rajithaudana4454
    @rajithaudana4454 ปีที่แล้ว +1

    Good work sir waiting for next.thankyou so much

  • @madushankamadushanka3157
    @madushankamadushanka3157 10 หลายเดือนก่อน

    Ape ratata godak vatina manikak godak pin

  • @chathurikasewwandhi3849
    @chathurikasewwandhi3849 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සර්

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว

    balapu supirima video eka anith video ekath oone sir. kiyana vachanayak gaane supiriyata oluwata yanawa. thanks

  • @MyHome0418
    @MyHome0418 ปีที่แล้ว +1

    Supiri wadak.. thank you sir❤

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @softtech6261
    @softtech6261 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @sumith9446
    @sumith9446 10 หลายเดือนก่อน

    Godak watinawa istutiyi sir

  • @tharindunimesh5272
    @tharindunimesh5272 ปีที่แล้ว

    Godk wtinawa..🙏👍

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 ปีที่แล้ว

    Thanks sir we are weting next one budu saranai ❤

  • @chinthakamanoj819
    @chinthakamanoj819 ปีที่แล้ว

    Thank You ..Sir...

  • @thusharat5241
    @thusharat5241 ปีที่แล้ว

    Thank you....

  • @thennakoonlakmal7545
    @thennakoonlakmal7545 ปีที่แล้ว

    Thank you sir

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 7 หลายเดือนก่อน

    Sir your explanation is excelent

  • @harshakumara569
    @harshakumara569 ปีที่แล้ว +1

    Thanak you sir❤❤..

  • @hettiarachchidon2054
    @hettiarachchidon2054 ปีที่แล้ว +1

    Good teaching. 👍

  • @dayaegodawela7512
    @dayaegodawela7512 7 หลายเดือนก่อน

    Excellent teacher
    Assert to all of us

  • @ranpalijayasingha6742
    @ranpalijayasingha6742 ปีที่แล้ว

    Thanks.

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 11 หลายเดือนก่อน

    හොදයී පැහැදිලි අවබෝධයක් ලැබුණා . ස්තුතියී

  • @randeniprem5506
    @randeniprem5506 ปีที่แล้ว

    God bless you

  • @gaminiharischandraperera1348
    @gaminiharischandraperera1348 ปีที่แล้ว

    Greaat .Appriceated.

  • @sudathabanda3569
    @sudathabanda3569 11 หลายเดือนก่อน

    Guru piyaneni Obata bohoma pin.. Siyalu devyan oba saha Paule Siyalu dena rakithwa.. B. S!!

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว

    Very good 👍

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +1

    Thanks

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 7 หลายเดือนก่อน

    මෙ විදියට නම් වෙන කවුරුත් කියල දෙන්නෙ නෑ බුදුසරණයි සර් ඔබතුමාට

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt 9 หลายเดือนก่อน

    Copper winding matter hoda nadda

  • @wsubhash91
    @wsubhash91 หลายเดือนก่อน

    Starting capacitor eka rathwenne ai ? Moter eka duwala thermo switch eken off weno rath weemata winadi dekak duwanne ne , centrifugal switch apu jinasena M125/1 moter eka

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj 5 วันที่ผ่านมา

    මට අවු 64 යි එත් උත්සහ කරනවා මහත්මයානනි !!!

  • @NandanaKumara-py8nm
    @NandanaKumara-py8nm 10 หลายเดือนก่อน

    Thank

  • @ravidurajiw3947
    @ravidurajiw3947 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 10 หลายเดือนก่อน

  • @vishanindika889
    @vishanindika889 2 หลายเดือนก่อน

    Rnanin statin coil ekata gaunata kamak nadda

  • @dinukaweraduwage8745
    @dinukaweraduwage8745 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @janakabandara8654
    @janakabandara8654 ปีที่แล้ว

    ❤❤❤👍👍

  • @madurachandrasiri263
    @madurachandrasiri263 5 หลายเดือนก่อน

    Mecchara kaarunikawa pahadiwa iwasimen sir arenna kisima kenek kiyadenne na.❤

  • @vgjayarathna8828
    @vgjayarathna8828 ปีที่แล้ว

    ස්තුයී

  • @gihananjula4883
    @gihananjula4883 ปีที่แล้ว

    Fan moter rewinding vedio krnn

  • @liftikarliftikar7483
    @liftikarliftikar7483 ปีที่แล้ว

    Ware god👍

  • @madukadilranga3927
    @madukadilranga3927 2 หลายเดือนก่อน

    12 v motor ekak coil othanakota wadi barak ganna parana coil kambiyata wada mahatha wadi ekakda othanna ona

  • @surangapadmal7176
    @surangapadmal7176 ปีที่แล้ว

    තැන්ක්ස් sir

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว +1

    Aluminium coil thiyana motarayakata thaba coil demmata awulak ne neda sir

  • @udayanganiworkshop5487
    @udayanganiworkshop5487 ปีที่แล้ว

    Exzose fan motor ekak othanna gaththa .runing gege24 t166k thibba.eka bassannaba idamadi.gege ekath hari.mara gemakdunna harigiyena.T 125 bassanna puluwan une.ekath kolegahagaththe amaruwen.eganen ethuwa.startima aulakunena.motare 5A gannawa.dawas 2k 3k duwanawa aulaknawage...mewage siddiyakadi mokadakaranne sir...

  • @nuwansenjith
    @nuwansenjith ปีที่แล้ว

    ❤❤

  • @MohammedFazil-sq5rz
    @MohammedFazil-sq5rz 8 วันที่ผ่านมา

    Mage vayasa 70e dan tamai coil hothanda egena gane

  • @techcare2834
    @techcare2834 ปีที่แล้ว

    ❤❤❤

  • @BandaraBandara-wh3nx
    @BandaraBandara-wh3nx 3 หลายเดือนก่อน

    Sir සිංගල් වතුර මෝටරයක Stator එකේ එක දැති වලල්ලක් ගැල උනා ඒක ප්‍රශ්නයක් වෙනවද?

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว

    Thank you sir..stand fan wela coil othana widihath kiya denawada sir.pichchuna motar godak thiyanawa...❤️❤️❤️

  • @padmaharsha
    @padmaharsha 9 หลายเดือนก่อน

    Pahadiliva tarenava kiyana de. Thanks. Angle grinder ekaka armature otana vidiha video ekak karanna puluwanda. Jayawava.

  • @upaligunathilaka689
    @upaligunathilaka689 3 หลายเดือนก่อน

    සීලින් පෑන් රිවයින්ඩ් කරන කියල දෙන්න

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 ปีที่แล้ว

    Good work Math motor windin karanne...weligama

  • @madushabandara2339
    @madushabandara2339 ปีที่แล้ว

    Colombo කොහෙද ගන්න පුළුවන් සර් ?

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว

    ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නා ගොඩක්ම ස්තූතියි, එක පුඩුවකින් පසුව අනෙක් පුඩුවට යද්දි මැසිමන්ට් එක වෙනස් වනවා නේද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? අනෙක් වීඩියෝ එක එනකම් බලාන ඉන්නවා. ජේසු පිහිටයි!!!!

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +2

      Yes ayeth ekata kambiya dala.mesurement hadaganna ona othanakota therei jesu pihitai

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 3 หลายเดือนก่อน

    RPM - Rounds Per Miniute (මිනිත්තුවට වට, ඔබ පෙන්වන ප්‍රමාණය අනුව සෙන්ටි මීටර් නොව මිලි මීටර් විය යුතුයි.

  • @hashanwijerathna4545
    @hashanwijerathna4545 6 หลายเดือนก่อน

    Aluminium winding walin wind karala thiyena motor ekak copper walin wind karimeedi kohomada eeka gananaya karaganne kiyala pahadili karala denna puluwanda sir

  • @sugathchaminda8307
    @sugathchaminda8307 8 หลายเดือนก่อน

    වෙල්ඩින් ප්ලාන්ට් කොයිල් ඇලුමිනියම් කොයිල් වෙනුවට තබ කොයිල් එතිමට මොනවද වෙනස් කරන්නේ කම්බයෙ දිග. මහත

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt หลายเดือนก่อน

    Ser mame motere coil otela sathidekak vithre wade kela dan tipwenewana aie

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 ปีที่แล้ว

    Ane sir motor othana video dannako 🙏🙏🙏🙏

  • @maduwaforexz9003
    @maduwaforexz9003 8 หลายเดือนก่อน

    සර් 2පාඩමෙි ලින්ක් එක දෙනවද

  • @nadileshan2639
    @nadileshan2639 ปีที่แล้ว

    3 pahse moter eakak rewinding karana widiyath kiyala denna puluwanda sir

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 หลายเดือนก่อน

    මම මුල සිට මෙය බලා හොඳින් පැහැදිලි කර ගත්තා . මම රජයේ විශ්රාම ගිය අයෙකි .වයස 74. මම විනෝදාංශය ක් ලෙස මෙය කරන්න ගත්තා . සාර්ථක ඉතාමත් හොඳින් පැහැදිලි කිරීම නිසයි මට මෙය කරන්න හැකි වුනේ. රයිස් කුකර් වීඩියෝ ත් බලා ගෙදර ඉවත් කරන්න ගිය එකක් සාර්ථක ව හදාගෙන පාවිච්චියට ගත්තා .රු.500 වැනි මුදල ක් ගියේ. බෙහොම පිං ස්තුතියි ඔබට. ජයෙන් ජය වේවා .

  • @gajatacademy1884
    @gajatacademy1884 ปีที่แล้ว +1

    දානකම් බලන් හිට්‍ යෙ 🙏🙏❤️❤️

  • @ndperera3074
    @ndperera3074 10 หลายเดือนก่อน

    Sriya cycle eken ganna puluwan

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 ปีที่แล้ว

    Sir ethakota one set 4ine e 4ra size 4kata neda otha ganna one plise reply karanna sir

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว

    සර් ඇලුමිනියම් ආපු මෝටර්යට තඹ කොයිල් දාලා ඔතනකොට මොනවත් වෙනස් කරනවද කරනවා නම් ඒ මොනවද ?

  • @palithalahandapura2963
    @palithalahandapura2963 หลายเดือนก่อน

    😢🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👑️

  • @gamagechathura829
    @gamagechathura829 7 หลายเดือนก่อน

    මමමොටර් වයින්ඩින කොස්ළුකක්කලා ලෙවල්3 ළුකක් හම්බ උනා

  • @unionunion9347
    @unionunion9347 ปีที่แล้ว

    සර් ට්‍රන්ස්ෆොමෙර් ඔතන ආකාරය (220v -->110v) විඩියෝ එකක් දෙන්න.

  • @gajatacademy1884
    @gajatacademy1884 ปีที่แล้ว +2

    මන් සර්ගෙන් බලම් දැම් පටන් ගන්න යන්නෙ Tv හදන්නයි,මෝටර් ඔතන්නයි,දැනට වයරින්,cctv කරන් යන්නෙ.කෝමහරි ශොප් එකක් දානව tv ,හදන

  • @gajatacademy1884
    @gajatacademy1884 ปีที่แล้ว

    ඊලග වීඩ්යෝ එක ඕන

  • @Jenitha.vithun
    @Jenitha.vithun ปีที่แล้ว

    සර්, දෙවෙනි slot එකට මැස්මන්ට් එක ගනිද්දි පලමු slot එකට ගත්ත තියරියමද අනුගමනය කරන්න ඕනි. ඒ වගෙම slot 3 සහ 4 ත්. ස්තුතියි...

  • @sanjeevagansanjeevagan1422
    @sanjeevagansanjeevagan1422 ปีที่แล้ว

    sir ma vagadha 3phase moter

  • @yohanrathnayaka8096
    @yohanrathnayaka8096 ปีที่แล้ว

    Lesson 04 දාන්නකො සර්.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ok ikmanata danawa idak lebuna gaman mokada loku welawak yanawa wedeta

  • @AirForceCommandReqruiting
    @AirForceCommandReqruiting ปีที่แล้ว

    පලමු ස්ලොට් එකට මැස්මන්ට් ගන්න විදිය කියලා දුන්නා වගෙම දෙවෙනි ස්ලොට් එක සහ ඉතිරි ස්ලොට් වලටත් කොයිල් මැස්මන්ට් ගන්න විදිය ඉදිරි වීඩියෝ එකෙන් කියලා දෙන්න

  • @bandulawijesekara3341
    @bandulawijesekara3341 ปีที่แล้ว

    ජෙනරෙටරයක් හදනහැටි දාන්න පුලුවන් ද?

  • @salindadeleep2007
    @salindadeleep2007 ปีที่แล้ว

    Sir 2 lesson aka link aka danawada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Charitha sanjeewa uda click karala motor play list ekata yanna eke thiyanawa iliwelata motor padam tika

  • @devizz_
    @devizz_ ปีที่แล้ว

    මෝටර් කොය්ල් මෙගා වීම ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද සර්

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 หลายเดือนก่อน

    සර්, නොමැක්ස් වලට මිනි මැක්ස් කියල එකකුත් ආව නේද

  • @anurabandara9803
    @anurabandara9803 ปีที่แล้ว

    සර්........60 Hz මෝටර් එකක් 50 Hz සදහා නැවත ඔතන මූලිකම කරුනු හා 50 Hz දක්වා අඩු කර ගන්න ඉලෙක්ට්‍රොනික උපකරන තිබේ නම් ඒ සම්බන්ධව කෙටි අදහසක් දෙන්න.............. තෙරුවන් සරණයි .............

  • @lkjihgtt
    @lkjihgtt ปีที่แล้ว

    සර් මට උදව්වක් කරන්න පුළුවන් ද? මට power supply එකක් හදාගන්න ඕනෙ. -12 / +12 / + 5 out වෙන ඒකට ඕන සකිට් diagram එක හදලා දෙන්න පුළුවන් ද? 😊 මං සකිට් කීපයක් හැදුවා එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ... 🥺😢

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Mama hadapu eke 25v dakvama puluwan eka honda nethida

    • @lkjihgtt
      @lkjihgtt ปีที่แล้ว

      Video එකක් තියෙයි ද සර්

  • @mdskodagoda3772
    @mdskodagoda3772 ปีที่แล้ว

    ඔබ තුමා සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය දෙන්න පුළුවන් ද....

  • @mdskodagoda3772
    @mdskodagoda3772 ปีที่แล้ว

    ඔබ තුමා කොහෙද weligama ද

  • @priyankaraallvis5000
    @priyankaraallvis5000 ปีที่แล้ว

    Nambar aka dannako poddak kathakaranna

  • @palithalahandapura2963
    @palithalahandapura2963 หลายเดือนก่อน

    උගන්නන්නම උපන් මහත්මයෙක්

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 ปีที่แล้ว

    Sir, what's app number eka denna puluwan de ?

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt 9 หลายเดือนก่อน

    Copper winding matter hoda nadda