එයාලා සේරම එක්ක ගිය අපේ Picnic එක 😍 දුනුමාල ඇල්ල 🤭 Fried Rice & Devilled Chicken එකකුත් හැදුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #kaveeandsapu #travel #food
    ඔන්න අද අපි Dunumala Ella බලන්න ගියා. අපි ඒ Travel එක මාර වීදිහට enjoy කලා. ඒ Picnic එකට අපි Fried Rice with Chicken Devilled හදන් ගියා.. මේ සේරම මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන් 🤭
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/kaveean...
    ✓ Follow on Instagram: kavee_and_sapu
    ✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
    ✓ Our WhatsApp Channel : tiny.cc/kaveean...
    Ravindu's Channel: @ravinduwa_official
    Our Friends:
    Thilini Nimeshi : @thilininimeshi
    Kethaka Yasiru : @kethakayasiru

ความคิดเห็น • 548

  • @kaveeandsapu
    @kaveeandsapu  8 หลายเดือนก่อน +147

    ඔයාලා දුනුමාල ඇල්ලට ගිහින් තියෙනවද? කෝ බලන්න ගිහින් තියෙන අය 🤭🤭

    • @rasinduamashan454
      @rasinduamashan454 8 หลายเดือนก่อน +10

      අයියෝ අපරාදෙ ගෙවල් ලගටම ඇවිත් කව්ද ඉතින් දන්නේ😒😒 💔

    • @thisarusenavirathna8563
      @thisarusenavirathna8563 8 หลายเดือนก่อน +5

      නෑ නේ☹️

    • @RSTalent-qt7er
      @RSTalent-qt7er 8 หลายเดือนก่อน +5

      Api nanneth alla pahala❤

    • @Sasidugimhan-f7s
      @Sasidugimhan-f7s 8 หลายเดือนก่อน +4

      අපෙ ගම ❤

    • @rajikanalinpriya2610
      @rajikanalinpriya2610 8 หลายเดือนก่อน +2

      ඉස්සර ගොඩාක් ගිහින් තියනවා යාලුවෝ සෙට් එක එක්ක

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 8 หลายเดือนก่อน +28

    ඔයා හොද බිරිඳක් , හොද නෑනා කෙනෙක්, හොද දුවෙක් , හොද ලේලියක් . කියන්න දෙයක් නෑ. පවුල් ජීවිතේ ලස්සන කරගන්නනම් ඔයා වගේ බිරිඳක් වෙන්න ඕන❤.

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +2

      ආදරෙයි❤️❤️❤️

    • @sriyanimalkanthi7468
      @sriyanimalkanthi7468 24 วันที่ผ่านมา

      අපි ගිහය්

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 8 หลายเดือนก่อน +17

    අනේ කවී අයියගෙ අම්මා චූටි කෙනෙක් වගේ අනේ දැක්කෙ හරිම අහිංසකයි....❤❤❤❤ ආදරෙයි

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 8 หลายเดือนก่อน +22

    ප්‍රසිද්ද වෙනකොට පවුඩර් බබාල වෙන්න දගලන සමහරක් අතරේ ඔයානම් නියමයි නංගි.හැම අතින්ම ඔයා ඉදිරි යෙන් ඉන්නේ.ජයවේවා🎉🎉❤❤

    • @Sanjeewakumara-y6f
      @Sanjeewakumara-y6f 5 หลายเดือนก่อน

      Ane chicken devel video aka dannako❤❤❤❤

  • @kaveeandsapu
    @kaveeandsapu  8 หลายเดือนก่อน +46

    දුනුමාල ඇල්ල තියෙන්නේ අත්තනගල්ල පන්සල ගාවින් හැරිලා යන පාරේ. යන්න පුලුවන් අය යන්න. මාරම ලස්සන place එකක් 🤭❤️😍

    • @Kaushi4113
      @Kaushi4113 8 หลายเดือนก่อน +1

      ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා ඔය පැත්ත මාරම ලස්සනයි තමා නාන්න ශෝක් තැන් තියෙනවා❤

    • @AsheniLiyanage
      @AsheniLiyanage 8 หลายเดือนก่อน +2

      Ane akki oya ape gewali kittuwatma avitha gihina thiyenna

    • @ShanikaShanika-zh8xo
      @ShanikaShanika-zh8xo 8 หลายเดือนก่อน +1

      අපේ ගෙවල් පහු කරගෙන ගිහින් තියෙන්නෙ

    • @sanduvi123
      @sanduvi123 8 หลายเดือนก่อน +1

      Apee gewal kittuwatama awith 😮❤

    • @lahirudarshana6969
      @lahirudarshana6969 8 หลายเดือนก่อน +1

      Anee akkiyoo location eka dannakoon

  • @PrasaniShashikala
    @PrasaniShashikala 8 หลายเดือนก่อน +27

    ආදරණීය සැමියෙක් ලැබෙන්න අක්කී හරිම වාසනාවන්ත යි ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      🤭🤭🤭❤️❤️❤️

  • @ashasewwandi1040
    @ashasewwandi1040 8 หลายเดือนก่อน +4

    අක්කේ චිකන් එක රැයක් පුරා සීසන් කරනකොට තියන්නේ ෆිජ් එකේ උඩ කොටසෙද,යට කොටසෙද?

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 8 หลายเดือนก่อน +24

    කවී අයියාගේ අම්මා හරි අහිංසකයී..❤.. අදත් බලුවා... ඉක්මනින්ම අයේ විඩියෝ එකක් දාන්නෝ. ආදරෙයි ඔයාලට.....

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +2

      ඕඔ එයා හරිම අහිංසකයි 🤭🤭

  • @Pradeeplakisha
    @Pradeeplakisha 8 หลายเดือนก่อน +9

    අයියා ගෙ අම්මා සපු අක්කි ගෙ නංගී වගේ බුදුසරණ ඔයාලට.

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      අනේ 🤭🤭🤭

  • @SandiyakumariGunasekara
    @SandiyakumariGunasekara 29 วันที่ผ่านมา

    හොද අක්කා කෙනෙක් මම අක්කිට ගොඩාක් ආදරෙයි .මම අක්කගේ විඩීයෝ ගොඩ කාලේක ඉදන් බලනවා . ආදරෙයි අක්කේ❤❤❤😊😊

  • @chandanajayampathi1945
    @chandanajayampathi1945 8 หลายเดือนก่อน +1

    Wow maru trip eka.oyala kattiyatama asai.mara vinoden innava.ikmanata vedio ekak danna.balan innava.....

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 8 หลายเดือนก่อน +15

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤
    කෑම නම් රස පාටයි 😋😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤❤

  • @NilanthiMax
    @NilanthiMax 8 หลายเดือนก่อน +1

    Man oyage video godak beluwa.aththama godak lassanai.man asama oyage hinawata❤❤❤.adareiii godak akkiyo.❤❤❤❤

  • @amsda1986
    @amsda1986 8 หลายเดือนก่อน +2

    මාරම ලස්සන තැනක්..මාරම ෆන් එකක් ගන්නේ ඔයාලා..නියම ෆැමිලි එක..අනේ ජයම වේවා ඔයාලාට..තව‌ තව හරියන්න ඔනේ..තෙරුවන් සරණයි!

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ඔයාටත් තෙරුවන් සරණයි ❤️

  • @piyaljayasundara1901
    @piyaljayasundara1901 8 หลายเดือนก่อน +1

    Siri parakum shoot krl thiyenne othanda...? E wgemai

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      වෙන්නත් පුලුවන් 🤭

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt 8 หลายเดือนก่อน +1

    Man akkage video balanne eththamai marama asawen oyage recipes balala thama man Kema hadanne eththama marama shok Ane oyalage video bs akki hemadama sathutin inna

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @ashanmadusanka-zy6pn
    @ashanmadusanka-zy6pn 8 หลายเดือนก่อน +2

    Lassanai akki oyalage videos ❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @chamithharshana8963
    @chamithharshana8963 8 หลายเดือนก่อน +3

    Ada video ekath supiriyak tama❤❤ good luck

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake6313 8 หลายเดือนก่อน +1

    Akki left hand එකෙන්ද වැඩ කරන්නේ ❤️ left hand එකද හුරු

  • @chamindusadewmina
    @chamindusadewmina 8 หลายเดือนก่อน +2

    අදත් විඩියෝ එක ලස්සනයි...❤කෑම නම් රස පාටයි ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 8 หลายเดือนก่อน +3

    Ammala denna nam godak tharunai wage nikan sapu akkage yaluwo dennek wage penne akkai aiyai voice karala thiyana vidiha marama lassanai❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      අනේ 🤭🤭🤭❤️❤️

  • @dilushanimshan5225
    @dilushanimshan5225 8 หลายเดือนก่อน +1

    Oyala yaddi wathura adui akke.
    Wathura godak thiibbanm thawath lassanai

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      අයියෝ 😢😢

  • @shashikalasajeewani4813
    @shashikalasajeewani4813 8 หลายเดือนก่อน +1

    aye ikmnatama video ekak one akkiyoo.. adarei oyalata

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @camilakumari2025
    @camilakumari2025 8 หลายเดือนก่อน +1

    Ane adanam godak lassanai ❤hamadama sathutin parissamin inna. Adarei❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 8 หลายเดือนก่อน +1

    Harima lassani video eka.
    Good luck

  • @RanuliSahansa
    @RanuliSahansa 8 หลายเดือนก่อน +1

    ඒ හාල් වර්ගෙ මොකක් ද?

    • @sadunithakshila9512
      @sadunithakshila9512 7 หลายเดือนก่อน

      බස්මති හල් එක ❤

  • @KavindiManisa
    @KavindiManisa 8 หลายเดือนก่อน +1

    Lovely family ❤️parissamin sathutin inna hemadm aiya & akka ❤️🥰😘😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @prabashani2241
    @prabashani2241 8 หลายเดือนก่อน +1

    Akka oya ammala dennai malli ekka inna widiya dakkama sathutui 😍😍😍😍😍 dan oyalage vlog ekak nobaluwoth nikan palui wage. E tharam sathutin balanne 😍❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාට 🤭❤️

  • @chaminibandara3959
    @chaminibandara3959 8 หลายเดือนก่อน +2

    අක්කගේ අම්මා ලස්සනයි ❤❤ අක්කගේ හිනාව ෂෝක්❤❤

  • @dhanujierandika5036
    @dhanujierandika5036 8 หลายเดือนก่อน +1

    🥺❤️Enjoyy..But mn dunthel bath gatte kohend ahapu ekata reply ekk oni akki😒❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ඒක ගත්තේ මීගොඩින් නංගි 🤭

    • @dhanujierandika5036
      @dhanujierandika5036 8 หลายเดือนก่อน

      @@kaveeandsapu❤️❤️ Meegoda gaththa thena kynna puluwand akki..mt mara craving ekak thiynne

  • @shavirurashmika6467
    @shavirurashmika6467 8 หลายเดือนก่อน +5

    ඕක බලන්න ගිහිල්ල එන ගමන් අපෙ අක්ක ය්නනම ගියා 😢😢

  • @ireshakalhari5351
    @ireshakalhari5351 8 หลายเดือนก่อน +3

    අයියට කියලා එලවලු ටික කපා ගන්න එපැයි අක්කියෝ❤ මොනා වුණත් අක්කිට ඉන්නේ හොඳ husband කෙනෙක්.හදන හදන ඕන දෙයක් හරිම රසයි කියන්නේ මුලින්ම අයියනේ.අනික හැමවෙලේම ලඟ ඉඳගෙන උදව් කරනවනේ

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @amidumadusankahemantha6957
    @amidumadusankahemantha6957 8 หลายเดือนก่อน +1

    Oyala padukke inna nisa poddak yanna try karala balanna waga, thummodara peththe thiyena then tikatath. Apith kadawatha idan yanne ehetame thamai

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ගිහින් බලමූ 🤭🤭🤭

  • @dilipriyadarshani2955
    @dilipriyadarshani2955 8 หลายเดือนก่อน +1

    Akkilage videos wlt dennma ඇබ්බැහි වෙලා ❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @RR_GIRL59994
    @RR_GIRL59994 8 หลายเดือนก่อน +5

    අදත් විඩියෝ එක ලස්සනයි...❤💖කෑම ටික නම් රස පාටයි ❤😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @Sithmikawya102-
    @Sithmikawya102- 8 หลายเดือนก่อน

    Akke oya e box gatte kohend. Kema pack krapu.

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 8 หลายเดือนก่อน

    අපි ගම්පහ.ගොඩාක් සැරයක් ගිහින් තියෙනව ඇල්ලට. මේ ලගදි ඔයාල උඩ ඉන්න ගලෙන් මාව ලෙස්සල වැටිල,නිකට පැළුණා.එදා ඉදන් කවදාවත් ඇලිවලින් නාන්නෙ නෑ .පරිස්සමෙන් ❤

  • @MallikaRajapaksha-q8k
    @MallikaRajapaksha-q8k 8 หลายเดือนก่อน +2

    අනේ දැන් ඔයාලගෙ විඩීයෝ බලන එක පිස්සුවක් වෙලා 🥰 කොයි වෙලේද වීඩියො එකක් දාන්නෙ කියලා බලන් ඉන්නෙ ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආයේ අනිද්දා 🤭🤭🤭

  • @kanchanasadamali8597
    @kanchanasadamali8597 8 หลายเดือนก่อน +7

    අයියගෙ අම්මා හරිම අහිංසකයි ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ඔව්ව්ව් 🤭🤭❤️

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e 8 หลายเดือนก่อน +1

    Akki oyage kama dakinakota kala yanna enna hithenawa.lassanai aththatama..ravindu aiya boruu kiyanawa.❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @RashmeThisara
    @RashmeThisara 8 หลายเดือนก่อน +2

    Ada video ekath lassanai aiye akke❤😘😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @Gamingdark55
    @Gamingdark55 4 หลายเดือนก่อน

    Oyalage gewal koheda

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 8 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි vlog එක නංගී ❤... Rice එක dewel එක shook ❤... දුනු maale අපිත් ගිහින් තියෙනවා නංගී...ඔයාලා ඉන්නේ කොහෙද නංගී... මම ඉන්නේ ගම්පහ... එනවා කියලා dannawanam බලන්න එනවා ඔයාව... ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️ අපි පාදුක්කේ

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika 8 หลายเดือนก่อน +1

    Akkege kema rasa pathae hemadsma sathuten enna aiya akka hemothama bs dp ❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx 6 หลายเดือนก่อน

    Akki man dan ඕක බැලුවේ ..........අපි ඉන්නේ ඔය පැත්තේ 😢😢

  • @Sudarma-g8v
    @Sudarma-g8v 8 หลายเดือนก่อน +2

    Akke oya Ella thiyenne ape game apith inne dunumale😊😊

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ඔයාලගේ ගම 🤭

  • @JayanthaRathnayake-oe5iq
    @JayanthaRathnayake-oe5iq 3 หลายเดือนก่อน

    සිරි පැරකුමි ෆිල්මි එක ගැහුවෙි ඔතන අපේ පැත්තේ තියන ලස්සනම ඇල්ලක්❤❤❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 8 หลายเดือนก่อน +4

    හී හී.....ලස්සනයි වීඩියෝ එක යාලුවේ......ආදරෙයි ඔක්කෝටම ම......❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @subashinimadushani8107
    @subashinimadushani8107 8 หลายเดือนก่อน +2

    Shoook ane😊😊😊😊❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @amalyatv9862
    @amalyatv9862 วันที่ผ่านมา

    අක්කා හරිම ලස්සනයි ❤❤❤

  • @sandyakumari6635
    @sandyakumari6635 8 หลายเดือนก่อน +1

    පට්ටම වීඩියෝ එකක් ආදරෙයි සපු ,කවී ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @nethmikaveeshathathsaranit8070
    @nethmikaveeshathathsaranit8070 8 หลายเดือนก่อน +2

    අනේ ආච්චම්ම, එයා පැත්තකට වෙලා බලාගෙන ඉන්නව නාන දිහා♥️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ❤️❤️🤭🤭

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 8 หลายเดือนก่อน +1

    ශෝයි අනෙ කට්ටියම හිනාව හරිම ශෝයි 🤭🤭🤭 akkage recipe ekata නාසිගුරාන් මමත් හැදුවෝ ❤❤❤❤😋

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +2

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️ බුදු සරණයි

  • @imeshadilanjani-cc8hb
    @imeshadilanjani-cc8hb 8 หลายเดือนก่อน +1

    Adath vidiyo eka ලස්සනයි rasa pati kama tika ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @susanthapradeep9784
    @susanthapradeep9784 8 หลายเดือนก่อน +1

    අක්කෙ ගම්පහ නෙවෙයි නෙ කෑගල්ලෙ නේද place එක

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      නෑ ගම්පහ district 🤔🤔🤔

    • @susanthapradeep9784
      @susanthapradeep9784 8 หลายเดือนก่อน

      @@kaveeandsapu දුනුමාර ඇල්ලද නැත්නම් දුනුමාල ඇල්ලද. Map එකේ තියෙන්නේ ගලපිටමඩ කියලනෙ

  • @samansiripriyashantha2598
    @samansiripriyashantha2598 3 หลายเดือนก่อน

    Upi in me urapola .❤ as kivuve maths uththanagallata ava kiyala

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 8 หลายเดือนก่อน

    Ane akke oylath rollo challenge ekk krnnko ravindu ayyath ekkma 😁❤️🥰

  • @devmithathsarani7687
    @devmithathsarani7687 8 หลายเดือนก่อน +2

    මන් අද තමයි Channel aka dekke.oyala Shok Ane❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      අනේ ආදරෙයි 🤭🤭

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 8 หลายเดือนก่อน +2

    අනේ මට මගේ යාලුවෝ ටික මතක් උනා 🥺අපිත් මේ වගේම ඇල්ලකින් නාල මේ වගේම අයිස් ක්‍රීම් කලා උනු උනුවෙන් ආප්පත් කලා ආවා..අද මම යි තව එක යාලුවෙකුයි හැර අනිත් හැමෝම රට මමත් තව ටික කාලකින් යනවා රට අපි අයේ කවදා කොහෙදි මුන ගැහෙයිද දන්නෙ නැ..🥺😔❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      අයියෝ 😢😢

  • @NethuThishara
    @NethuThishara 8 หลายเดือนก่อน +1

    kamatikanam maru ane vlog ekath maru😍😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @mihiriweerasinghe9866
    @mihiriweerasinghe9866 8 หลายเดือนก่อน +1

    Kohenda anee ara fried rice dapu boxes gaththee ❤❤😋

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ඒවා keells වල එහෙම තියෙනවා ❤️🤭

  • @UpulKumara-v8e
    @UpulKumara-v8e 8 หลายเดือนก่อน +1

    Rawidu malli kadawatha koheda nangi

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      කිරිල්ලවල

  • @LakshikaSeuvandi
    @LakshikaSeuvandi 8 หลายเดือนก่อน +1

    Ammala denna kello wge sapu ekka paradai 😊❤ ආදරෙයි akki aiya❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      අනේ ❤❤❤❤

  • @dewniviharaupekshi1583
    @dewniviharaupekshi1583 8 หลายเดือนก่อน +1

    Adath lassanai vlog eka 😍🤗❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @subodyamadu2781
    @subodyamadu2781 8 หลายเดือนก่อน

    Ane akke oya shook😍😍

  • @ManelPathirana344
    @ManelPathirana344 8 หลายเดือนก่อน +1

    Ammo godak lassanai ada vediyo eka lankawata giyapu gaman yanna one me diya ella balanna asai hemotama theruwan saranai parissamin inna ❤❤❤❤❤❤❤ 🙏

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

    • @ManelPathirana344
      @ManelPathirana344 8 หลายเดือนก่อน

      @@kaveeandsapu 👍💗💗

  • @InokaRathnayaka-pp7my
    @InokaRathnayaka-pp7my 8 หลายเดือนก่อน +1

    Ane akki video ikknta Arn ennko.aderei denntam.budu saranai

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @TharushikaDananjani-c8u
    @TharushikaDananjani-c8u 8 หลายเดือนก่อน

    Ane shok akke ❤ ❤ ❤️

  • @heshinisandanima5366
    @heshinisandanima5366 8 หลายเดือนก่อน +1

    අනෙ මමත් අත්තනගල්ලේ😍ඒ ඇල්ලට ගිහින් තියෙයි මමත්😌ඔයාලගෙ වීඩියෝ මරු අනේ🌝

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Nipu-z1b
    @Nipu-z1b 8 หลายเดือนก่อน +2

    Ada video eka super ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @madushankanethmini58madushanka
    @madushankanethmini58madushanka 8 หลายเดือนก่อน +1

    ඔයාලගේ වීඩියෝ එකින් එකකට වෙනස් අක්කී ....බලන්න එපා වෙන්නේම නෑ❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @PadmaKumara-z2q
    @PadmaKumara-z2q 8 หลายเดือนก่อน

    දුනුමාල ඇල්ල තියෙන්නෙ ගම්පහ නෙවේ කෑගල්ලෙ අපේ ගෙවල් ලග

  • @KithnulaYumira
    @KithnulaYumira 8 หลายเดือนก่อน

    කෙතකල එක්කතරහ වෙලාද

    • @BestBuyBeacon
      @BestBuyBeacon 8 หลายเดือนก่อน

      😁😁😁😁😁😁

  • @akilairoshani3334
    @akilairoshani3334 8 หลายเดือนก่อน +1

    puluwannm yanna pituwala ella..tiyenne elpitiye.. maarama lassanai..

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් යන්නම් 🤭🤭

  • @jayanianu7140
    @jayanianu7140 8 หลายเดือนก่อน +1

    ලස්සනයි...අම්මලා දෙන්නත් නියමයි...🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @ThakshilaLiyanage-ds6zu
    @ThakshilaLiyanage-ds6zu 8 หลายเดือนก่อน

    ඔතනට යන්න තව පාරක් තියෙනවා පාර්කින් එක ගාවින් පහල පාර ඊලග පාර එහෙන් යන්න❤

  • @anuradasurangi3795
    @anuradasurangi3795 หลายเดือนก่อน +1

    රවිදු අයිය අයිය "චූ බරයි" 🤣🤣

  • @ChandrakanthiDasanayaka
    @ChandrakanthiDasanayaka 2 หลายเดือนก่อน

    Akki man gihintiyana wa akki❤

  • @jayashanthijayasiriya9260
    @jayashanthijayasiriya9260 8 หลายเดือนก่อน +4

    මම අක්කගේ චිලි පෙස්ට් රෙසපිය ට්‍රයි කරා මාර රසයි 😊 ආදරේ ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 8 หลายเดือนก่อน +1

    Hinawa thamai Maru sapu ga a❤❤😊😊😊

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Sharaa24
    @Sharaa24 8 หลายเดือนก่อน +1

    අක්කිගෙ අම්මා ලස්සනයි අක්කිට වඩා හොදේ 😬🥰

  • @usersandu33
    @usersandu33 8 หลายเดือนก่อน

    ඔයාලා කොහෙද අක්කි ඉන්නෙ

  • @rangimadushani
    @rangimadushani 8 หลายเดือนก่อน

    Apith giya. Maru place eka❤

  • @sujeewakumari57
    @sujeewakumari57 8 หลายเดือนก่อน +1

    Ane rwidu wagema kawee aiyage ammath harima ahinsakai ane❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @DayaniChandralatha-hn6uw
    @DayaniChandralatha-hn6uw 7 หลายเดือนก่อน

    Harima lassanai ane api nittabuwe ghin na oyala koyeda

  • @RSTalent-qt7er
    @RSTalent-qt7er 8 หลายเดือนก่อน +1

    Anith para goraka allatath yanna godak lassanai eheth

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      යන්න ඕන එහෙත් 🤭🤭

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 8 หลายเดือนก่อน +2

    අනේ chicken dewal eke receipe eka dennko

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගේන්නම්ම් 🤭🤭

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน

    Lovely video ❤

  • @Jayanisewwandipires
    @Jayanisewwandipires 7 หลายเดือนก่อน +2

    අක්කා❤❤ වමත් නේද

    • @kaveeandsapu
      @kaveeandsapu  7 หลายเดือนก่อน +1

      ඔව්ව් 🫢

  • @isuridelmika3948
    @isuridelmika3948 8 หลายเดือนก่อน +1

    Oyage chicken eka mama ada haduwa mara rasai

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      🤭🤭🤭🤭🤭

  • @AjithSirisena-v4p
    @AjithSirisena-v4p 8 หลายเดือนก่อน +1

    මම ඔයා⁣ලාගේ විඩියෝ හැම එකක්ම ඉස්සර ඉදමි බලනවා ❤🥺 මම ආසාම කපල් එකක් ඔය දෙන්නා ❤️🥺🥺🥺
    හැමදාම බලනවා මම අලුත් volg එකක් දාලද කියලා 🥺🥺 එචිචරටම ආසයි ඔයාලාට ❤🥺🥺🥺

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාට 🤭ආයේ අනිද්දා වීඩියෝ එක දානවා ❤️

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 5 หลายเดือนก่อน

    අපේ ගමට ලගයි...සිරි පරකුම් කලේ එතන

  • @sunethmadusanka1572
    @sunethmadusanka1572 3 หลายเดือนก่อน

    Apith giya akke aiye❤

  • @Shakila-m5h
    @Shakila-m5h 8 หลายเดือนก่อน

    රවිදු කියන්නෙ කාගෙ මල්ලිද?
    එයා හරි ශෝක්

  • @MadushanAruna-kq6xo
    @MadushanAruna-kq6xo 8 หลายเดือนก่อน +1

    Onna beluwa, akki aiya,❤❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @piumishalika8563
    @piumishalika8563 8 หลายเดือนก่อน +1

    මේ box ගත්තේ කොහෙන්ද අක්කේ

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      Keells එකේ තියෙනවා

  • @sltechvr5897
    @sltechvr5897 8 หลายเดือนก่อน +1

    Ada rice eka gahuwe ara aluth rice cucker ekeda 🤭❤😍

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @SCCouple
    @SCCouple 8 หลายเดือนก่อน +1

    Ape gamanee 😍😍🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ❤️

  • @DilhaniPriyangi-y3n
    @DilhaniPriyangi-y3n 8 หลายเดือนก่อน

    Chicken dewal eke resipy eka dennoooooooooo