👼 Bringing newborn baby home from hospital 👨‍👩‍👧 / welcome to the family our little princess 🧚‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @Dull1174
    @Dull1174 ปีที่แล้ว +471

    කෝ බලන්න මේ චූටි ෆැමිලි එකට ආදරෙ කට්ටිය.....😙👍❤️

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +8

    මං දැක්ක ලස්සනම පව්ලක් .ඒ ආදරේ සෙනෙහස රැකවරණය ....තමන්ගේ බිරිඳ ගැන තියෙන ඒ හැගීම .... ඇත්තටම හරිම වාසනාවන්ත නංගී කෙනෙක් .මේ වගෙ ආදරනීය සැමියෙක් ලබන්න

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz 11 หลายเดือนก่อน +10

    ඇස් දෙකට කදුලුත් ආවා මගෙනන්❤ දවසක මමයි මගෙ හස්බනුයිත් අපෙ බබත් හම්බුන දවසක මේ වගෙම සතුටක් විදී...බබාගෙ වීඩියොස් තමා මම පලවෙනියටම බැලුවෙ...අනෙ ඉතින් ඇත්තමයි මට මේ වගෙම සතුටක් දැනුනනන් අම්මෙක් තාත්තෙක් වුනහම දැන්න හැගීම කොච්චර ලස්සන ඇතිද ❤❤ සතුටින් ඉන්න හැමදාම තුන්දෙනත් එක්කම...

  • @parawaherasithumi7017
    @parawaherasithumi7017 ปีที่แล้ว +17

    හැමෝටම ලැබෙන්න ඕන මේවගෙ අම්මෙකුයි තාත්තෙකුයි

  • @hansiishara4341
    @hansiishara4341 ปีที่แล้ว +188

    අනේ මම ආසම ෆැමිලි එකක්❤🎉ජේසු පිහිටයි💗

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว +2

      Anee mamath asay eyalata.....dear mageth aluthin patan gaththa channel ekak thiyenawa balala hoda naraka kiyannako

    • @PradeepSomapala-ys1oe
      @PradeepSomapala-ys1oe ปีที่แล้ว +1

      💝💝

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +15

    අයිය හරිම හොඳ හස්බන් කෙනෙක්.තෙරුවන් සරණයි!පුංචි පවුලට.

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 6 หลายเดือนก่อน +7

    ඒ nurse ලා හරිම ආචාරශීලියි,,, ❤❤❤❤ හරිම කාරුණික යි❤❤❤

  • @imashiasangika1433
    @imashiasangika1433 11 หลายเดือนก่อน +6

    හැමොටම එවගෙ හයියක් වෙන ආදරනීය මහත්තයෙක් ලැබෙන්න ඕන...ඔයල තුන්දෙනටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +7

    දූ පැංච්ගෙ අම්මා හරිම සිරියා වන්තයි හිනා වෙනකොට පුතා හරිම හොඳ ආදරණීය තාත්තෙක් වගේ පුංචි සුරංගනාව්ට ඇස් වහක් කට වහක් වදින්න එපා තිදෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @iduwariiduwari7312
    @iduwariiduwari7312 11 หลายเดือนก่อน +8

    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි අක්කි හරිම වාසනාවන්තායි මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න තුන් දෙන්ටම බුදුසරණයි දෙවිපිහිටයි පැංචි එක්ක පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ගොඩක් ❤🎉❤

  • @RaviniMadhushani
    @RaviniMadhushani ปีที่แล้ว +5

    අනේ 🥺තුන්දෙනා එක්ක සතුටින් ඉන්න ඕනි හැමදාම.හැම ගැහැනියකටම මේ වගෙ මහත්තයෙක් හම්බෙන්න ඕනෙ.දුකෙදි සැපේදිත් තනිනොකරන 🥺❤️මාත් හරි ආසයි ඔයාල වගෙ ජීවිතයක් ගත කරන්න.මටත් ඒ හීනෙ හැබෑ කරගන්න වාසනාව උදාවේවා!!! චූටි පැංචි හරිම ලස්සනයි.ඇස්වහක් නම් වදින්නෙපා! මෙ වගෙ ජීවිතයක් ගත කරන්න හැම කෙනාටම හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි 🥰🥺❤️

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +24

    අම්මා කෙනෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.මොකද එයා ලොකූ stress එකකින් ඉන්නේ.ඒ නිසා පුංචි පුංචි දෙවල් වලින් හරි අම්මෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.

  • @nimalkaamali9274
    @nimalkaamali9274 ปีที่แล้ว +5

    අනේ ඔයා හරිම ආදරණීය සැමියෙක් අයියේ.හැමදාම ඔය වගේ ආදරෙන් අක්කීවයි චුටි දූ පැටියවයි බලාගෙන සතුටින් ඉන්න.බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤❤

  • @ManjulaNiroshani-y9r
    @ManjulaNiroshani-y9r ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩාක් ඔයාලා තුන්දෙනාටම ...සතුටින් ඉන්න හැමදාමත් .මට පැංචිව දකින්නෙ නැතුව බෑ.ආදරෙයි ගොඩාක් ...හරිම නිහතමානී පව්ලක්.....

  • @ranuranu2169
    @ranuranu2169 ปีที่แล้ว +6

    දු පැටියා නංගි වගේ... හරිම cute අනේ..❤ වෙන අය බබාව පෙන්නන් නැ ඒත් ඔය දෙන්නා හරිම නිහතමානී ... අලුත් ජිවි⁣තේට සුභ පැතුමි...

  • @madushanidilhara7152
    @madushanidilhara7152 ปีที่แล้ว +4

    අනේ මං දැන් ඔයාලගේ වීඩීයෝ බලන්න ඇබ්බැහි වෙලා මේ බලාගේන හිටියේ ඔයාලගේ වීඩියෝ එකක් එනකන් අනේ ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාට පරිස්සමට ඉන්න චුටි පැටියවත් බලාගෙන.මට නම් මාර සතුටුයි ඔයාලා වීඩීයෝ එකක් දාලා තියේනවා දැක්කහම.බුදූ සරනයි

  • @Mali_girl-z8t
    @Mali_girl-z8t ปีที่แล้ว +5

    හරිම කියුට් family එකක්🥺❤ පරිස්සමින් සතුටින් චුටි බබා එක්ක ඉන්න අක්කි & අයියා🥺♥️💐

  • @madumadavidevangani9161
    @madumadavidevangani9161 ปีที่แล้ว +2

    චූටි පැංචිත් එක්ක පටන් ගත්තු අලුත් ජීවිතය අක්කිටයි අය්යාටයි සතුටින් පරිස්සමින් ආදරෙන් ගත කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි අක්කි ඇතුලු තුන්දෙනාටම....❤❤🎉

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +4

    වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අක්කේ ❤❤ අයියා වගේ කෙනෙක් ලබන්න අක්කයි බබායි දෙන්නාම මාර වාසනාවන්තයි ❤අයියගෙ හුරතල් භාෂාව ශෝයි අනේ 🙈❤ අපිත් අක්කට හිතින් මල් ගොඩාක් දුන්නා 😍 අනේ පැටියගෙ තොටිල්ල හරිම ලස්සනයි අක්කේ ❤❤ජේසු පිහිටයි තුන්දෙනාටම ❤❤❤

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +9

    Samee Sandu දැන් ආයිත් ලංකාවට ගිහින් එන්න යනකොට දෙන්නා නැතුව තුන්දෙනාටම යන්න පුලුවන්නෙ පුංචි පැංචියෙකුත් ඉන්නවනෙ.හරිම සතුටුයි.❤❤❤ 항상 행복하세요. ❤❤❤

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 ปีที่แล้ว +5

    මං ආසම family එක හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම
    බුදුසරණයි
    ජේසු පිහිටයි

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 ปีที่แล้ว +5

    ආඩම්බරකමක් ගෑවෙලා වත් නැති දෙන්නෙක්.හැමදාම සතුටින් ඉන්න.❤

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว +31

    මොන තරම් ආදරණීය Husband කෙනෙක් ද අක්කිට ලැබිලා තියන්නෙ. ඇස් වලට කදුලු පිරෙනවා ඒ ආදරේ දැක්කම හැමදාම සතුටින් ඉන්න.

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 ปีที่แล้ว +5

    අනේ අක්කියෝ නිහතමානී සතුටක් ඔයාලා ගැන තියෙන්නෙ ඇත්තටම හරිම ශෝක්❤❤ මේ බබා ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ දෙමව්පියන් දෙදෙනෙක් ලබන්න 😘 ඉස්සරහට බබා එක්ක vlog ගොඩක් ගේනකම් බලන් ඉන්නව අක්කී ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ඒ වගේම ජේසු පිහිටයි🙏❤️ පරිස්සමින් ඉන්න❤❤ ආයෙත් ඉක්මනින් vlog එකක් දානකම් බලන් ඉන්නවා🎉😍❤️

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +4

    හරිම සතුටුයි සුබ පැතුමි දරැවාටත් අමිමා කෙනෙක් උන ඔය නංගිටත් තාත්තා උන මල්ලිටත් තවත් දරැවෝ හදන්න ශක්තිය දෛර්යය ලැ⁣බෙිවා.නිරෝගි වාසනාවන්ත ජිවිතයක් ඉදිරියට ගෙවන්න ශක්තිය දෛර්යය ලැ⁣බෙිවා 💐

  • @Nethu_girl245
    @Nethu_girl245 6 หลายเดือนก่อน +8

    4 වෙනි පාරටත් බලන මම 😇💝 තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😚💗

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 ปีที่แล้ว +13

    අනේ ඒ hospital වල ඉන්න nurse ලා මොන තරම් කරුණාවන්තද❤️❤️

  • @අනූදෝණියා
    @අනූදෝණියා ปีที่แล้ว +5

    අනේ...ඇස් වලට කදුලුත් ආවා.....❤හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්න ඕනෙ ❤❤❤❤

  • @shenuekanayaka4963
    @shenuekanayaka4963 ปีที่แล้ว +11

    "එයා ලොකු වේදනාවක් විදලා මට සතුට අරන් ආවා" 🙏🙏
    ඒ වගේ වචනයක් පිරිමි හැමෝම හිතන් නෑ හරිම
    ආදරණීය...හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ අයියේ ඔයාලට...පුංචී පවුලට සුභ පැතුම්ම්...🎉🎉🎉
    පුංචී පැංචී සුභ අනාගතයක් වේවා මැණික GOD BLESS ❤❤

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +2

    අනේ...❤❤ ඇත්තටම සෝස මලක් මෙයා නම්...🥰🥰.. අයියට නම් සතුටට කඳුලුත් ආවා වගේ.. අනේ ශෝයි අප්පා චුටි මැණික නම්..♥️♥️.. අනේ ඇස්වහක් නම් වදින්න එපා අපේ සෝස මලට...😘😘.. බුදු සරණයි චුටි පැංචියො....♥️♥️😘😘

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn ปีที่แล้ว +8

    පවනි අක්කිලා වගෙම ඔයාලාගෙ පැමිලි එකට තමා මන් ආසම හරිම සතුටුයි හරිම ලස්සනයි අලුත් බාබා එක්ක සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ජෙසු පිහිටයි 💝😍 ඔයාලා මෙම විඩියො එකක් දානවාටත් ගොඩාක් තැන්ක්ස් අපි ආදරෙයි ගොඩක් ඔයාලාට පුලුවන් නම් සතියට එක විඩියො එකක් දාන්නකො ❤😘🤗

  • @nipunithissera9861
    @nipunithissera9861 ปีที่แล้ว

    මම දැකපු හරිම ලස්සන හරිම ආදරණීය පවුල් ජීවිතයක් .දයාබර සැමියෙකු සිටින පවුලක ප ජීවිතේ මොනතරම් සුන්දරද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ඔය දෙන්නගෙ පවුල් ජීවිතේ. ජේසු පිහිටයි ඔයාලගේ ගේ පුංචි පවුලට

  • @priyanthinirosha
    @priyanthinirosha ปีที่แล้ว +4

    අනේ ගොඩක් සතුටුයි අක්කියෝ අයියටත් කියා ගන්න බැරි සතුටක් ඇස් දෙකේ තිබුනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ මුල ඉදන් බලන මගේ හිතට දැනෙන්නෙ ඔයාලා දෙන්නා ලොකු ගමක් ආවා කියල ඒ වගේම ගමනක් යන්නත් තියෙනවා අක්කියෝ ඉතින් ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍👩‍❤‍💋‍👩🖤

  • @sajinimandakini8687
    @sajinimandakini8687 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නගේ චුටි සුරංගනාවී.😘😘 ගොඩාක් ආදරේයී. ❤️❤️ආසවෙන් බලන් ඉදියේ video එකක් එනකල්. අක්කට අයියාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි.☺️ පැංචිට ගොඩාක් ආදරේයි . ඔයාලා තුන්දේනාම හැමදාම සතුටිං පරිස්සමෙන් නීරෝගිව ඉන්න. ආදරේයී. ❤❤❤❤

  • @rashmikasewwandi4308
    @rashmikasewwandi4308 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ චුටි මැනිකෙ 😍 ඇස් වහක් නම් වදින්න එප පනේ ඔයාට 😍 ❤️Lovely patiyo

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +3

    තුන්දෙනාටම බුදු සරණයි මල්ලීගේ සතුට අපි හොදින්ම දැක්කා පරිස්සමින් ඉන්න

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 ปีที่แล้ว +4

    Ane 🥺💕
    බුදු සරණයි❤ ජේසු පිහිටයි ❤
    තුන් දෙනාටම 🎉

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    ලස්සනයි ...අලුත් බබාටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි.💖💚💐

  • @gihinikumudu266
    @gihinikumudu266 ปีที่แล้ว +4

    අක්කගේ අයියගෙයි විඩියෝ මුල ඉදන්ම බලන කෙනෙක් මන් 💕💕 . දැං දෙන්නා තුන් දෙනෙක් .❤ බුදු සරණයි අක්කටයි අයියටයි චුටි මැනිකටයි ❤❤🥰😘

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +2

    හරිම ආදරනීය හදවත් දෙකක්.අපිත් ගොඩක් ආදරෙයි නංගි මල්ලි සහ පුංචි සුරංගනාවිටත් 😍❤️❤️

  • @wpashoka
    @wpashoka 10 หลายเดือนก่อน +6

    lassanai oyage paulama hemadama sathutuin inna❤❤❤

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 ปีที่แล้ว +4

    හෙමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය තුන්දෙනා❤️❤️❤️

  • @sathuperis8555
    @sathuperis8555 ปีที่แล้ว +3

    අනේ මාරම ආදරෙයි ඔයාලා තුන්දෙනාටම...බුදු සරණයි ..❤❤❤

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +4

    අනේ බොහොම ස්තූතියි සමීර අයියා අමාරුකම් මැද්දේ වුනත් අපිට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට 🤗 ආදරෙයි සදු ❤ බුදු සරණයි පුංචි පැටියටත් ඔයාලා දෙන්නාටත් 🙏❤️❤️❤️😘😘😘😘

  • @dilshanidarshika3429
    @dilshanidarshika3429 ปีที่แล้ว +3

    ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 ปีที่แล้ว +2

    අනේ නැන්දටයි මාමටයි නංගී යි මේ පුංචි පවුලට හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි 🥰😇

  • @malanimalani6051
    @malanimalani6051 ปีที่แล้ว +6

    අනේ..ඉක්මනින් තව වීඩියෝ එකක් ඕනී😍😍😍💖💖💖💖🤩

  • @renukodithuwakku371
    @renukodithuwakku371 ปีที่แล้ว +3

    තුන් දෙනාටම තෙරුවන් සරණයි අක්කියෝ💗💗💗💗💗💗💗💗

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න තුන්දෙනා එක්කම .❤❤ පුලුවන් විදියට ලස්සනම ලස්සන විඩියෝ අරගෙන එන්න 💚💚💚

  • @madusankaroshan6345
    @madusankaroshan6345 ปีที่แล้ว +5

    සතුටින් ඉන්න තුන්දෙනාම ආදරෙයි ගොඩක් 🥰🥰🥰❤️❤️

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 ปีที่แล้ว +3

    හරිම අාදරණියයි අක්කි, අයියායි, චුටි පැටියයි සතුටින් පරිස්සමෙන් අාදරෙන් ඉන්න අාදරෙයි තුන්දෙනාටම 🥺❤

  • @sajanikamadushani2028
    @sajanikamadushani2028 ปีที่แล้ว +2

    හැමෝටම jeesuu පිහිටයි .ආදරෙයි අක්කේ aiye chuti patiyatai.

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 ปีที่แล้ว +3

    Anee oyla thundena hamadamt adren satutinm innn
    Harim adrei apit hamadmt
    Parissmin inn
    Budu saranai devi pihitai

  • @AshaNisansala-wy5qm
    @AshaNisansala-wy5qm 13 วันที่ผ่านมา +1

    අනෙ බබා ලස්සනයි ගොඩක් අක්කි ට ගොඩක් ආදරේයි❤

  • @sm----
    @sm---- ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤❤❤😊😊 බුදු සරණයි😍🤗

  • @sheharasawindi-hq8xj
    @sheharasawindi-hq8xj ปีที่แล้ว +3

    බුදු සරනයි.. අක්කෙ අයියෙ චුටි පැටියො.. . ඔයලගෙ ඔය ජිවිතෙට එන්න ගොඩක් ආසයි .. my dream ❤️❤️😘😘

  • @ShashiAkarsha
    @ShashiAkarsha ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මාරම සතුටුයි❤️😘 ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි🤗💕

  • @dineshakumari5658
    @dineshakumari5658 ปีที่แล้ว +1

    සුභ පැතුම් ඔයාලා 3න් දෙනාටම.
    කෙල්ලෙක්ව සතුටු කරන්න මහා ලොකූ දේවල් ඕනී නෑ කියලා මේ vedio එක දැක්කමම තේරෙනවා. අනේ හරිම සතුටුයි . හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න. බුදුසරණයි .ජේසූ පිහිටයි.❤❤❤

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 ปีที่แล้ว +3

    Kooo ane oya 2. Video ekai genko. Oylwa mthk wenwa. ❤❤ Koo ape chuti menika. Aiya pana and akki pana adarei ummmmmmmmmmmmmmaaaaa

  • @yeonpoorna1142
    @yeonpoorna1142 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න..❤❤ බුදු සරණයි පුංචි පව්ලට ❤

  • @pavithrasandamali6420
    @pavithrasandamali6420 ปีที่แล้ว +3

    බුදුසරණයි අම්මිටයි පැටියටයි .❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම ❤

  • @piumikaushalya5754
    @piumikaushalya5754 ปีที่แล้ว +2

    අපේ රෝස මලටයි අක්කිටයි අයියාටයි බුදු සරණයි... අපේ ලගටත් තව ටික දවසකින් ඔය වගේ ලස්සන රෝස මලක් එනවා... ඒ දවස එනකන් ගොඩක් අසාවෙන් ඉන්නෙ. තුන් දෙනාට බුදු සරණයි🙏

  • @NawodyaDewmini-y6d
    @NawodyaDewmini-y6d ปีที่แล้ว +3

    හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි චූටි මැණික💖😘 ඔයාලගේ පවුලට තෙරුවන් සරණයි 🙏 හැමදාම ඔය හිත් වල සතුට රැදේවා 🙏😍💖

  • @sadeekshapriyashan9730
    @sadeekshapriyashan9730 ปีที่แล้ว +4

    බුදුසරණයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න හැමදාම 🥰😘❤️

  • @DedunuLove
    @DedunuLove ปีที่แล้ว +2

    ආදරණීය Family එකක්..❤️❤️ හැමදාමත් සතුටින් ⁣ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි.. ❤️👌🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    🙏 රත්නත්තයේ පිහිටයි.....!!!!🙏 තුන්දෙනාටම 🙏

  • @priyanthapasanna1103
    @priyanthapasanna1103 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න පුංචි දූ පැටියටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි 🙏✝️♥️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +4

    අක්කි කොරියන් අය බබාලා හම්බුණාට පස්සේ මහත් නොවී ඇග ශේප් කරගන්න මොනවද කරන්නේ කියලා ව්ලොග් එකක් කරන්නකො වටිනවා ඒක ඇත්තටම

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +1

    අනේ මාරම cute අනේ❤❤❤❤❤ ආදරණීය පවුලට බුදුසරණයි...

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි චූටි පව්ලට 💖💖

  • @sugandika569
    @sugandika569 ปีที่แล้ว +2

    මුළු පව්ලටම බුදුසරණයි akkiyo😍😍😍💗💗❤️❤️❤️😘😘😘

  • @sanjeewanidilrukshi8993
    @sanjeewanidilrukshi8993 ปีที่แล้ว +2

    අක්කටයි අයියටයි සහ අපේ පුංචි මැණිකට යි බුදු සරණයි!!❤

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd ปีที่แล้ว +1

    තුන්දෙනාටම හුගාක් ආදරෙයි ❤ ජේසු පිහිටයි

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +6

    1:11
    ayyage e wachana tika maarai..🥺💜

  • @mg114apsaraapsara4
    @mg114apsaraapsara4 ปีที่แล้ว +2

    ❤ ඔයාලා දෙන්නට හරි ආසයී බබා දැක්කම මගේ බබෙක් වාගේ ඇස්වලට කදුලුත් ආවා. පරිස්සමින් ඉන්න තුන්දෙනාටම ජේසු පිහිටයී ❤❤❤❤❤

  • @Razorkpop
    @Razorkpop ปีที่แล้ว +2

    1:48 එයා ඇත්තටම සතුටු උනා 😊❤

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +2

    Ane hariima lassnai akkiyoo asaweee ba dakkama.... ❤❤❤❤❤Oyalata thurunuwan saranai.... Ikmanta video ekak genna...

  • @pramodyaliyanage
    @pramodyaliyanage ปีที่แล้ว +6

    9:17 තාත්තිගේ ආදරේ❤

  • @bhagya_0046
    @bhagya_0046 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි තුන්දෙනාටම ❤🎉අනේ සෝයි සෝස මල ❤ශෝයි අනේ බබා 🥺🥺🥺🥺🥺

  • @Yethmi3
    @Yethmi3 ปีที่แล้ว +1

    ඇස් වලට කදුලු ආව ඒ ආදරේ දැකල ඇස්වහක් නම් එපා වදින්න හැමෝටම ඒ ආදරේ ලැබෙන්න ඕන ❤❤😊 බුදු සරනයි ❤❤

  • @Sutyy_girl_
    @Sutyy_girl_ 6 หลายเดือนก่อน +4

    Ha panchi❤❤❤❤❤ sathutin inna pancho❤❤ adarei godak❤❤

  • @yenumivihasna5547
    @yenumivihasna5547 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් ඉන්න 😊.ඔයලා තුන්දෙනාම කිසිම ලෙඩක් දුකක් ඇති නොවේවා ඔයාලා තුන්දෙනාට.ආදරෙයි ඔයාලා තුන්දෙනාම ❤බුදුසරණයි!, ජේසු පිහිටයි!

  • @SubodiJayasekara
    @SubodiJayasekara ปีที่แล้ว +3

    මේ විඩියෝ එක බලද්දිනම් ඇඩුනා අක්කියෝ....ලස්සන රෝස මලක් ගෙදර අරන් ඇවිත්...❤️❤️ මගේ බන්ඩියටත් මාස 7 ඒ සතුටනම් සල්ලි වලට ගන්න බෑ....❤️❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +1

      නීරෝගී දරුවකු ලැබේවා ❤

  • @kalanikumari645
    @kalanikumari645 ปีที่แล้ว +1

    මමත් ආසාවෙන් බලන video එකක් ..බුදු සරණයි තුන් දෙනාටම ...අලුතින් video එකක් දැම්ම ගමන් මම බලනවා...

  • @Harithashavinda
    @Harithashavinda ปีที่แล้ว +5

    Hospital බිල් එක කියක් විතර උනාද ❤🎉🎉

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +2

    අනේ ලස්සන චූටි බබෙක් ❤🥰😚 අක්කි Normal pregnancy එක ගැන වීඩියෝ එකකුත් දෙන්නකො පුළුවන් නම.තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි

  • @manishapamodini5642
    @manishapamodini5642 ปีที่แล้ว +3

    Api harima adarei😍 ape gedarata baba genawa wagei💖congratulations🌹

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියො පැන්චියා.හැමදම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි පුන්ච් පවුලට❤️💕☺️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +4

    Ane 🥺 හැමදාම සතුටින් ඉන්න ❤

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කි අයියා ❤❤❤❤❤ මං අක්කිගෙ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන්...අක්කි තමයී මගේ ආදර්ශය අක්කි දිහා බලලා මගේ ජීවිතේට මං ගොඩක් ආදර්ශ ගත්තා 😘😘😘😘 බලාගෙන ඉන්නවා අක්කී චූටි සුරංගනාවි එක්ක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයී 🙏🙏💐💐💐♥️♥️♥️♥️

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya6621 ปีที่แล้ว +3

    ආදරෙයි තුන්දෙනාටම.බුදු සරනයි

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 ปีที่แล้ว +2

    අනේ එයා හරි ලස්සන බබෙක්.🥰 තෙරුවන් සරනයි චුටි පැටියෝ.congratulations akka & aiya😍♥

  • @SudeshikaCj
    @SudeshikaCj ปีที่แล้ว +4

    තුන් පත් රෑනට තෙරුවන් සරනයි දෙවි රැක වරනයි...

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage chanel ekath balala hoda naraka kiyannako...me red icon eka mage channel eks

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +1

    අනේ ඒ දෙන්නගේ සතුට perfect family and good luck god bless them ♥️👨‍👩‍👧

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 ปีที่แล้ว +7

    ඒ රටේ doctorsla කොච්චර හොදද...

  • @samanthifernando6909
    @samanthifernando6909 ปีที่แล้ว +1

    ඔයා නම් හොද ම හොද සැමියෙක් සමීර මල්ලි.ඇත්තටම ඔයා නංගි ගැන ගොඩාක් හිතනවා.ඔයාගෙ සපෝට් එක ගොඩාක් වටිනවා.මගෙ මහත්තයා ත් ඔයා වගෙමයි.❤️❤️❤️❤️

  • @nethmiindeewari1102
    @nethmiindeewari1102 ปีที่แล้ว +3

    Mn hamadama koreawat enn dream ek thawath thawth wadi krgnne oyalge videos blala🥺🥺ohoma jiwithyk aniwaren laba gnnwamaii..god bless you thun denatama ..mn asama channel ekk..adareii🥰

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 ปีที่แล้ว +1

    ammage, gahaniyekege wedenawe kapekiyrime hariyete therum gathe swamiyek. Thank you . Have a Happy and Wonderful time TC.👨‍👩‍👧🙏🙏🙏

  • @susanthanamal5866
    @susanthanamal5866 ปีที่แล้ว +4

    අක්කියි අයියටයි චූටි බාබාටයි ආදරෙ අය මේ පැත්තට ❤😊