Let's go to SEOUL, SOUTH KOREA , පැංචි එක්ක ලොකු රවුමක්🐰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • නිවාඩුවට සෝල් යමු 🚗,
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
    ✅ Facebook Page➡️ www.facebook.c...
    ✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
    ✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

ความคิดเห็น • 512

  • @samarapalasamarapala3548
    @samarapalasamarapala3548 5 หลายเดือนก่อน +16

    මේ පවුලට කැමති අය මේ කොනට

  • @KoreanDream-oy1fs9pb5b
    @KoreanDream-oy1fs9pb5b 7 หลายเดือนก่อน +11

    අක්කගේ මුනමයි තියෙන්නෙ 😂😂😂😂 පොඩි එක්කෙනා ලස්සනයි

  • @OluwathsalaNawodi
    @OluwathsalaNawodi 7 หลายเดือนก่อน +9

    ගොඩක් දසවකින් වීඩියො එකක් ගෙනාවෙ .ලස්සනයි චූටි පැංචි❤සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාක්😍😘

  • @seeminisaranga7494
    @seeminisaranga7494 7 หลายเดือนก่อน +7

    අනේ හරිම ෂෝක් ❤😂 පැංචි එක්ක වීඩියෝ බලන්න අසාවෙන් හිටියේ 😍 ඉක්මනට වීඩියෝ ගෙන්න ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි 💖🥰

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 7 หลายเดือนก่อน +8

    ඔයා කොන්ඩෙ ට පාවිච්චි කරන්නෙ මොනවද අක්කෙ ඔයාගෙ කොන්ඩෙ හරිම ශෝර්ක්

  • @ImavkV
    @ImavkV 7 หลายเดือนก่อน +5

    Video ekk danakan balagena hitiye 😌chuti doni shoy ane 💗🥰 පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤

  • @mimos190
    @mimos190 7 หลายเดือนก่อน +11

    අනේ මෙ තූති හා පැංචි මිලිකන්න හිතෙනො🤗🤗🥰

  • @ChandanaChandana-kv1ou
    @ChandanaChandana-kv1ou 7 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සන
    හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ගොඩක් ආදරෙයි ❤😘🥺

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +7

    වූව් දෝණි එක්ක ඉස්සරහට vlogs එකක් ඕනේ

  • @vinu5022
    @vinu5022 7 หลายเดือนก่อน +5

    අනේ ගොඩ කාලෙකින්... පැංචි නම් ශෝයි... තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම.. ❤🥺🥰

  • @nethmihansika4332
    @nethmihansika4332 7 หลายเดือนก่อน +5

    Adreyi oyl thun dentma akkiyooo , adren පරිස්සමෙන් inn hemdmth ❤😍😍😍💗💝💖💞💓❤️

  • @Madhubae
    @Madhubae 7 หลายเดือนก่อน +6

    මේ සෝස හා පැංචී නිසාමයි ඔයාලගේ විඩියො බලන්න ගත්තේ 🥺🥺❤️

  • @senu1804
    @senu1804 7 หลายเดือนก่อน +5

    දොනි මැනික දැන් ලොකුයි නෙද..🥰🥰 ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කා 🥰🥰🥰🥰😘

  • @dilininadeesha2240
    @dilininadeesha2240 7 หลายเดือนก่อน +5

    Korean බබෙක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤අය්යා මොකක්ද කරන ජොබ් එක.

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 7 หลายเดือนก่อน +7

    Matath oya wage patiyek inne.. Ane mage hubby e dawas hatharata korean idanmehe awa patiyawa balanna... thaththalaa ehemai.. Iye eya giyaa 🥺🥺

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 หลายเดือนก่อน +5

    මායි.මැණික.කාලෙකට.පස්සෙ.කොහොමද.ඔයාගෙ.volg.එකක්.එනකන්.බලාගෙන.හිටියෙ.කලින්.චුටි.මැණිකගෙ.හුරතල්.දගකාරකම්.වීඩියො.එකත්.සමගම.මගෙ.ආදරය.රැදුනි.අළුත්.වීඩියොව.කොහෙ.ගියත්.මැණික.චුටි.මැණිකව.පරිස්සමට.බලාගෙන.ඔයාලත්.පරිස්සමින්.සතුටින්.ආදරයෙන්.විනෙදයෙන්.කාලය.ගත.කරන්න.සංසාර.ගමන.පුරාවටම.හැමදාටම.ආදරෙයි.චුටි.මැණික.ඇතුළු.ඔබ.දෙපළට.ජෙසු.පිහිටයි.මැණික.❤❤❤🎉

  • @hirusekavindaya5630
    @hirusekavindaya5630 7 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් කාලෙකින් video එකක් දාලා චුටි හා පැංචි ලොකු වෙලා ❤️ ජේසු පිහිටයි පුංචි පව්ලට පරිස්සමින් ඉන්න ❤️🥰

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +4

    ඔයාලාට නිවාඩු නිසා එහෙනම් ඉස්සරහට දිගටම vlogs ගේන්න අක්කේ පීස්

  • @kavi322
    @kavi322 7 หลายเดือนก่อน +5

    අනේ සෝස මල ශෝයි 🙈❤️ හා පැංචිගේ නම මොකක්ද අක්කේ ❤️🤭

    • @Prabodhi_1
      @Prabodhi_1 7 หลายเดือนก่อน

      Sheily kenaya...

  • @madushaharshani458
    @madushaharshani458 7 หลายเดือนก่อน +5

    හා පැංචී ගොඩක් ලස්සනයි හුරුබුහුටි..ගොඩාක් ආදරෙයි චූටි පැටියෝ...

  • @HarshaniMadubashini-j9x
    @HarshaniMadubashini-j9x 7 หลายเดือนก่อน +4

    ලංකාවට එන්න අදහසක් නැද්ද අක්කි ❤❤ විඩියෝ එක ලස්සනයි අක්කි ❤අනේ හා පැංචි 😘😘

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 7 หลายเดือนก่อน +8

    බබෙක් නෙවෙයි හා පැටියෙක් අනේ ❤

  • @piyathissamg3550
    @piyathissamg3550 7 หลายเดือนก่อน +3

    අනේ අක්කි අයියා ආය ලංකාවට ඇවිල්ලා යන්න එන්නේ නැද්ද😥😐 .
    හම්බවෙන්න ආසයි ඔය දෙන්නව💖😣😣😣😣.

  • @J_Januzzii
    @J_Januzzii 7 หลายเดือนก่อน +6

    ඔගොල්ලෝ හැමෝටම ජේසු පිහිටයි❤️

  • @hirudiss7375
    @hirudiss7375 7 หลายเดือนก่อน +5

    අනේ🥺 ගොඩක් දවසකින් වීඩියෝ එකක් බැලුවේ මන්❤️❤️ ආදරෙයී හැමදාමත් ඔයාලට පරිස්සමෙන් ගිහින් එන්න . Enjoyed your journey ❤️

  • @oshanimadubashini3005
    @oshanimadubashini3005 7 หลายเดือนก่อน +3

    අම්මෝ ගොඩක් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත්.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ බුදුසරණයි 😘♥️🥰🥰🥰🥰😘😘♥️♥️♥️♥️♥️♥️

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 หลายเดือนก่อน +3

    චුටි.මැණිකගෙ.හුරතල්.හිනාව.ලස්සන.මට.හරිම.ආඩම්බරයි.පරිස්සමට.ගිහින්.සතුටින්.පරිස්සමට.එන්න.ඉතින්.හැමදාටමත්❤❤❤.චුටි.මැණිකටත්.ඔයාලා.දෙන්නටයි.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉

  • @BandaKorea
    @BandaKorea 7 หลายเดือนก่อน +7

    🇰🇷චුටි හා 🐰පැංචියෙක් සෝල් ඇවිල්ලා 🎉🎉 හරිම ෂෝයි ❤❤❤❤❤

  • @rash_2917
    @rash_2917 7 หลายเดือนก่อน +8

    ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් බලන්නේ 😊❤

  • @pramilanishani8810
    @pramilanishani8810 7 หลายเดือนก่อน +3

    අනේ...චූටි හා පැංචියෙක් වගේමයි..බුදු සරණයි ඔයාලාට..ආදරෙයි ගොඩාක් 😘😍

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 7 หลายเดือนก่อน +3

    අනේ එයා ශෝයි හා පැටියෙක් වගේ❤🥺
    අක්කිලා දිග video එකක් දානකන් ගොඩක් දවස් බලන් හිටියා

  • @malanichandralatha5981
    @malanichandralatha5981 7 หลายเดือนก่อน +61

    අක්කලා South korea වල කොහෙද ඉන්නෙ ❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  7 หลายเดือนก่อน +23

      Gwangju wala

    • @Sarapiyu
      @Sarapiyu 6 หลายเดือนก่อน +2

      අක්කිලා දවසක හම්බෙනකන් අසාවෙන් ඉන්නෙ අලෙ ❤❤

    • @dhddhdh6824
      @dhddhdh6824 6 หลายเดือนก่อน

      Akkila ay lankawata ennadda

    • @srilankatravelguys5674
      @srilankatravelguys5674 5 หลายเดือนก่อน

      Q

    • @madushanmadushan7013
      @madushanmadushan7013 5 หลายเดือนก่อน

      Oya dennata puluwannam udauwak karanawada piz.job vacancy thiyenawanam kiyannako oyalage company unath nethath kamak ne.loku udauwak.rp one akke aiye

  • @imashasewwandi11
    @imashasewwandi11 7 หลายเดือนก่อน +4

    හා පැංචිගේ හුරතලේ බලන්නකෝ. අනේ ඔයාල ගොඩක් ලස්සනයි. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ආදරේයි.. ❤️❤️❤️🌹

  • @shashitharindu1631
    @shashitharindu1631 2 หลายเดือนก่อน +1

    පුංචි සුරංගනාවියක් වගෙ (♥ω♥ ) ~♪

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 7 หลายเดือนก่อน +3

    අනේ චූටි මැණික හරිම ලස්සනයි හා පැටියෙක් වගේ දැක්කම ලෝබ හිතෙනවා හරි ම cute රත්තරං පැටියෙක්🥺❤️🌎

  • @dilanimadurika8539
    @dilanimadurika8539 7 หลายเดือนก่อน +4

    එයා චූටි රෝස මලක් වගේ 😍😍😍 තෙරුවන් සරණයි පැටියෝ❤️❤️❤️😘😘😘😍😍😍😍

  • @imlkaalakshani2050
    @imlkaalakshani2050 7 หลายเดือนก่อน +3

    තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න අක්කියෝ..❤❤

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 7 หลายเดือนก่อน +3

    තවත් .. ලස්සනම ලස්සන විඩියෝ දාන්න . ❤😊.. තුන්දෙනාටම ජේසු පිහිටයි 🙏 ❤..

  • @nijanicamathka5159
    @nijanicamathka5159 7 หลายเดือนก่อน +2

    අනේ පුංචි පැංචි හරිම හුරතල් ❤❤❤❤ ආදලෙයි මැණික ❤ අක්කි ලස්සන වෙලා ❤ 😊බුදු සරණයි තුන්දෙනාටම 🙏❤️🙏❤🥰 පරිස්සමින් ඉන්න ❤️😍❤️😍🥰 ආදලෙයි ❤

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 7 หลายเดือนก่อน +3

    අනේ අක්කෙ පුළුවන් නම් රිප්ලයි කරන්න මේකට....ඔයාගෙ කොන්ඩෙ දවසින් දවස ඔහොම වැවෙන්නෙ කෝමද අනේ..... 😢 මොනවද කරන්නේ....අනේ හංගන් නැතුව කියන්නකො

    • @sameeandsandu9798
      @sameeandsandu9798  7 หลายเดือนก่อน +2

      Vifeo 1kin gennamkoo patiyoo❤

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 7 หลายเดือนก่อน +5

    චූටි බබා අක්කි වගේම හරිම ලස්සනයි.❤

  • @ManjulaNiroshani-y9r
    @ManjulaNiroshani-y9r 7 หลายเดือนก่อน +4

    හැමදාමත් ආදරෙයි ඔයාල තුන්දෙනාටම ..🩷💚❤️

  • @Parami5861hl
    @Parami5861hl 7 หลายเดือนก่อน +2

    අම්මෝ අක්කියෝ oylge video එකක් දානකං කොච්චර දවස් බලන් හිටියද..🥺🥺♥️ ඊලග video එකත් ලගදිම ඕනේ ❤❤

  • @UpamiUdana
    @UpamiUdana 7 หลายเดือนก่อน +3

    අනේ රෝස මලගේ ලස්සන බලන්නකො අප්පා❤️🥺.ඇස්වහක් වදින්න එපා මැනිකට.🥺💞

  • @ushanisewmini960
    @ushanisewmini960 7 หลายเดือนก่อน +3

    අක්කිගෙ ලස්සන videos තවත් ලස්සන වෙලා දැන් මේ චූටි හා පැංචි නිසා..😍😍😍❤️❤️❤️

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x 7 หลายเดือนก่อน +4

    පැංචිගේ හිනාවෙ ලස්සන ,බලන් ඉන්නම ආසයි ❤❤❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 7 หลายเดือนก่อน +5

    අක්කා තවත් ලස්සන වෙලා

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 7 หลายเดือนก่อน +3

    අක්කගෙයි අයියාගෙ සුදු මැනික❤❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @_SLBikeRiders_
    @_SLBikeRiders_ 7 หลายเดือนก่อน +7

    හා පැටියෙක් වගේ❤

    • @_SLBikeRiders_
      @_SLBikeRiders_ 7 หลายเดือนก่อน

      Ithin aaaa kiynn eka chutik adu krnko anee 😢

  • @hasithaliyanarachchi3973
    @hasithaliyanarachchi3973 7 หลายเดือนก่อน +3

    ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි !
    ❤️❤️❤️❤️❤️❤️,

  • @tusharilanka9367
    @tusharilanka9367 28 วันที่ผ่านมา +2

    ආදරේයි චුට් මැණික ගොඩාක් ❤❤❤

  • @W.a.h-hashi
    @W.a.h-hashi 7 หลายเดือนก่อน +2

    අනේ චූටි හා පැටිය ඇවිල්ල ගොඩක් දවසකින් ❤ආදරෙයි තුන්දෙනාටම❤❤

  • @kaveesha1677
    @kaveesha1677 7 หลายเดือนก่อน +2

    අනේ ශෝයි ලස්සනයි වීඩියෝ එක . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනා . තෙරුවන් සරනයි . බුදු සරනයි ඔයාලා තුන්දෙනාට 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @rashmishashini5850
    @rashmishashini5850 7 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයාලා ජොබ් එකට යන්නෙ කොහොමද..තාම පැංචි පොඩියිනෙ...අක්කට නිවාඩුයි ද

  • @sj3530
    @sj3530 2 หลายเดือนก่อน +2

    මොකක්ද ඒ කෑම එකේ නම? හෙජන්කුක්?

  • @heshanikavisha9740
    @heshanikavisha9740 7 หลายเดือนก่อน +2

    අනේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් 🥺❤ ගොඩක් ලස්සනයි අක්කි..තව වීඩියෝ දාන්න ❤❤😻

  • @AparnaTiroshani
    @AparnaTiroshani 7 หลายเดือนก่อน +3

    Oyla lankawata awith ynna enne nadda akki ❤ . Baby doll akki wagemai hinaweddi 🥹💗👼✨️🫶

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 7 หลายเดือนก่อน +3

    අනේ ශෝයි ❤ මාරම ලස්සනයි ඉක්මනින් අනිත් විඩියොත් ඔනි අක්කි අාදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් 😚

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 7 หลายเดือนก่อน +2

    Mama thama first. Adath video ekak danakam balagena hitiye😊. Love you akki, ayya, our sweet little angel sylie ha panchi 🎉❤😊

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls 7 หลายเดือนก่อน +6

    අනේ අක්කෙ සෝල් කියන්නෙ කොරියන් සීරිස් වල එහෙම සෝල් විශ්වවිද්‍යාලය සෝල් පැත්ත කියන්නෙ එහෙටද... වීඩියෝ එක විනාඩියක් බලලා මේ comment කරේ. අන්තිම හරියෙ ඒ ගැන කියනව නම් සොරි හොඳද

    • @Pixie877
      @Pixie877 7 หลายเดือนก่อน +1

      ඕව් එහෙට තමයි නංගි ❤😊

    • @BandaKorea
      @BandaKorea 7 หลายเดือนก่อน +2

      👍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  7 หลายเดือนก่อน +3

      Ow patiyooo ❤

    • @gmjJaya-hk6ls
      @gmjJaya-hk6ls 7 หลายเดือนก่อน +1

      @@Pixie877 ❤

    • @gmjJaya-hk6ls
      @gmjJaya-hk6ls 7 หลายเดือนก่อน

      @@sameeandsandu9798 අනේ.......❤️❤️😍

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 7 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයාලට සුබ පතනවා හරිම ආදරණීය කපල් එකක් ඔයයි,අයියයි

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 7 หลายเดือนก่อน +3

    හා පැන්චියෙක්ම තමයි ඉතින්.අල්ලගෙන උම්මි දිගේන දිගෙන යන්න හිතෙනවා පැන්චව.❤❤❤

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 7 หลายเดือนก่อน +3

    Ada chuti manika ha panchek vage..mama balan innava eya loku vela katha karanakan..❤❤❤ ආදරෙයි godak 3 denatama.😊😊 budu saranai..❤❤😊

  • @NipuniNawodya-v9o
    @NipuniNawodya-v9o 7 หลายเดือนก่อน +4

    Akka oyala Lankawata ena nade
    Chuti doni Akka wega👶🥰

  • @RaviniMadhushani
    @RaviniMadhushani 7 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන් හිටියෙ ව්ලොග් එකක් ගේනකම්.මේ වීඩියො පොඩි වැඩි දිග වීඩියො ගේන්නකො අක්කෙ 😢❤සතියට එකක් වෙන්නවත් ඕනෙ 🥺❤️මැනික් කැටේව බලන්න ආසාවෙන් හිටියෙ.පරිස්සමින් ට්‍රැවල් කරන්න පැංචි එක්ක බුදුසරයි.😍❤️ day2 vlog ekath oni ikmanatama ❤️

  • @sandeepasewmini430
    @sandeepasewmini430 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කෙ අදත් විඩියෝ එක .. චුටි බබා හරිම ෂොයි අනේ❤❤ .. ආදරෙයි අක්කෙ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @poorni767
    @poorni767 7 หลายเดือนก่อน +2

    Aneh chuti manika ge lassana...❤ vlog eka short ne day 2 vlog ekath ikanin oni.😊 chuti manika ta adarei...😘💖

  • @Life-with-nuu12
    @Life-with-nuu12 7 หลายเดือนก่อน +3

    Sudu manikage hinaawa sooo beautiful anii
    Next episode ek daankn bln innoo ikmnin arn enn
    ආදරෙයි 😘😘😘

  • @Lakshi1902
    @Lakshi1902 7 หลายเดือนก่อน +2

    Thundenama harima lassnai godak sathutu hithuna akkilage vlog akak avith thiyanawa dekkama parissemen ennaa budusarani ❤adareii haaapanchii❤️🥰

  • @yohanbaba3596
    @yohanbaba3596 7 หลายเดือนก่อน +2

    ලංකාවට එන්න අදහසක් නැද්ද නිවාඩුවකට හරි ❤

  • @W.a.h-hashi
    @W.a.h-hashi 7 หลายเดือนก่อน +2

    අක්කි එම්බසියට ගියේ ඔයාල ලගදි එනවද ලංකාවට❤

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 7 หลายเดือนก่อน +2

    Ane oya thundena satutinm inna hamadamat
    Adareii godakk
    Kawadamahri oylw hambawenna labewa kiyla pathanwa aniwaren hambei kiyla wishwasai
    Oylata budu saranai devi pihitai
    Parissmin inn hamadat
    Adareiiii godaaakkk❤❤❤❤❤❤😊

  • @MihiriMadushani-dl4xv
    @MihiriMadushani-dl4xv 6 หลายเดือนก่อน +3

    Man nitharama oyage video balanava. Harima lassanai oya 3n denama.

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කී ..හා පැංචිට ගොඩාක් ආදරෙයි..පරිස්සමෙන් ඉන්න අයියා අක්කී සුදු මැණික එක්ක.❤️🥰

  • @prarthanaamarakoon5150
    @prarthanaamarakoon5150 7 หลายเดือนก่อน +4

    හා පැටියෙක් ❤

  • @shirnilaprobodhani3175
    @shirnilaprobodhani3175 7 หลายเดือนก่อน +4

    අක්ක ඔයා ගොඩාක් ලස්සනයි ❤🥰

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 7 หลายเดือนก่อน +3

    Anee..පරිස්සමෙන් ඉන්න adareyi ❤

  • @DuleekaDeshappriya
    @DuleekaDeshappriya 7 หลายเดือนก่อน +3

    ඔයාලා ලංකාවට එන්නේ නැද්ද

  • @ShashiniAwishkaOfficial
    @ShashiniAwishkaOfficial 7 หลายเดือนก่อน +3

    ඔය රටේ දාන්නේ නැද්ද 🥺

  • @RuwaniPavithra
    @RuwaniPavithra 7 หลายเดือนก่อน +1

    අනේ සෝස මල ලස්සනයි ඔයාගෙ ඇස් තියෙනවා නංගි ඒ වගේම.ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @ishankumara6944
    @ishankumara6944 7 หลายเดือนก่อน +1

    අක්කි හරිම ලස්සනයි හාපැංචි හරිම ෂොක් ඔයාලට බුදු සරණයි ඔයාලා ලංකාවට එනවද❤❤❤❤

  • @isuruisuru-c7n
    @isuruisuru-c7n 7 หลายเดือนก่อน +2

    අම්මෝ ලස්සන චුටි බාබාගේ❤❤😊

  • @igstudio8694
    @igstudio8694 4 หลายเดือนก่อน +2

    Oylge video beluwm korean exm krnn inn apiw motivate weno.. ❤

  • @HimaliAbeyrathna
    @HimaliAbeyrathna 7 หลายเดือนก่อน +2

    ලස්සන රෝස මලක් වගේ පුංචි බබා❤❤

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 7 หลายเดือนก่อน +1

    Hi akka හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤ frist comment and like❤❤

  • @GamageGamage-r7t
    @GamageGamage-r7t 7 หลายเดือนก่อน +1

    අක්ක්කි ඔයාල්ගේ youtiub නමේ දාන්න same sandu and sudu kiyala danna❤ please

  • @thilakasirithilakasiri7184
    @thilakasirithilakasiri7184 7 หลายเดือนก่อน +5

    අක්කි පැංචිගේ නම කියන්නකො❤

  • @RohiniKumari-km1ex
    @RohiniKumari-km1ex 7 หลายเดือนก่อน +3

    Video eka dakka gaman awe akkiyo 😀😀😀 oyalw balanna ane ha panchiii😍😍😍😗😗

  • @sanjanaaravindi472
    @sanjanaaravindi472 7 หลายเดือนก่อน +1

    Adarei 3denatama . Satutin inna hodata enjoy karanna punchi panchi ekkama . Bs dp parissamen gihin enna hamoma.adarei ... ❤️❤️❤️🙏🙏🙏💯💯💯

  • @DelumiManjula
    @DelumiManjula 7 หลายเดือนก่อน +1

    අනේ cute peteya sook දුව jp ඔයාලට❤❤,

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 7 หลายเดือนก่อน +3

    පුංචි සුරංගනාවි හරිම ලස්සනයි ❤❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 7 หลายเดือนก่อน +3

    අයියේ අක්කේ කොරියාවේ ඇක්වේරියම් එකක බ්ලොක් එකක් ගේන්නකෝ බලන්න🌹🌹🐳🐳🐬🐬🐠🐠🐙🐙

    • @pubudunadeesha3771
      @pubudunadeesha3771 7 หลายเดือนก่อน +1

      බ්ලොක් නෙමෙයි ව්ලොග් ❤

    • @sandunishashika4207
      @sandunishashika4207 7 หลายเดือนก่อน +1

      Not "block" this is vlog

  • @kushani5644
    @kushani5644 7 หลายเดือนก่อน +2

    අනේ චූටි පැටියගෙ ලස්සන 😘😘😘

  • @mrmaxx2880
    @mrmaxx2880 7 หลายเดือนก่อน +4

    Oyala lankawata ennaba cuti patiyooo❤

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 7 หลายเดือนก่อน +4

    Lovely shooi baby ❤️❤️❤️

  • @bhagya_0046
    @bhagya_0046 7 หลายเดือนก่อน +1

    අනේ හා පැන්චි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් ආදරෙයි චූටි බබාට 🥺🥺🥺🥺

  • @kdsaman5751
    @kdsaman5751 7 หลายเดือนก่อน +3

    Donige. Nama. Mokakda?…❤🎉❤❤❤❤

  • @Minecraftshorts35
    @Minecraftshorts35 7 หลายเดือนก่อน +1

    මම මේ පාර exam ලියන්න ඉන්නේ... ඔහෙදි හම්බෙමු ❤🎉

  • @samindunavodya8490
    @samindunavodya8490 7 หลายเดือนก่อน +2

    hari ලස්සන video ekak .Babage kan piercing kare nadda akkiyo tama 😍❤️

  • @Sanu_amarakoon
    @Sanu_amarakoon 7 หลายเดือนก่อน +2

    ලංකාවට එන්න නේද හදන්නේ 🥺❤️