රුවන්වැලිසෑයේ මුල් සැලැස්ම වෙනස් කල හිමිනම Unlimited History Episode 36 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 37

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමනි ඔබ තුමා ගේ විග්‍රහ .අපිටත් අපේ දරුවන් ටත් හරීම වටිනවා .අපේ ගස් කොලන් ගැන කථාකළ ටිකත් ඔබ දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ලැබේවා අපේ හරි ඉතිහාසය අපට කියලා දෙන්න .තෙරුවන්ගේ සරණයි .

  • @gayanporage2663
    @gayanporage2663 3 ปีที่แล้ว +1

    ඔබ තුමලගේ වැඩසටහනේ එක්තරා දවසක පැවසුවා කුවණිය දේවත්වයෙන් අදහන පිරිස් තවමත් සිටින බව .ඔබ තුමාලට පුලුවන්නම් ඒ ගැන වැඩසටහනක් කරන්න පුලුවන්නම් වඩාත් වැදගත් වේ යැඉ කියා සිතෙනවා ....ඔබලාට ගොඩක් පිං මේ ආකාරයට අද සමාජය දැනුවත් කරනවට ...රාජ් සෝමදේව මහා අදුරුතුමන්ට තවත් මේ ආකාරයේ විශ්ලේෂණ කිරීමට ශක්තිය දහිර්ය ලැබේවා .....ජූඩ් මහතාණනි ඔබටත් ......

  • @isuru-A3s
    @isuru-A3s 2 ปีที่แล้ว +1

    රුවන් වැලි මහා සෑයේ පැරනි පොටෝ වල තියෙන උලුවහලක් දොරටුපාල රූප සහිත දොරටුවක් වැනි චායාරූපය මොකක්ද ඒක දැං තියෙනවද

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    ස්තුති 🙏🙏

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි,සාලිය කුමාරයා ගැන ටිකක් කියන්න පුලුවන් ද?.හරි ආසයි අහන්න.වැඩිය අහලා නැති නිසා.

  • @hasankaarumapperuma4731
    @hasankaarumapperuma4731 2 ปีที่แล้ว +1

    දුටු ගැමුණු නොහොත් ගාමිණී අභය අසේල මුත්තාගේ කාලයේ පැමිණි ආක්‍රමණිකයෙක් සමග යුද්ධ කරාලු 😂 එළාර ජීවත් වෙච්ච වයස අප්පට සිරි

  • @UAE.RACING
    @UAE.RACING 3 ปีที่แล้ว +1

    මේ අවස්තාවෙම ලෝවමහාපාය ගැනත් පොඩි විස්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව...

  • @wikkramaphonesell1669
    @wikkramaphonesell1669 หลายเดือนก่อน

    1948ta kalin matara akuresse hegegama appuhami mahatha rs 2,50000 k parithyaga kala 1946 wage)

  • @munesri
    @munesri 3 ปีที่แล้ว

    Thank You 🙏🏽 very much.. Plz carry on

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว

    Pre Buddhist Ancient folk belif system and its relevance today Beautifully explained .most colonial religious buildings were built on existing temples dedicated to indigenous deities.does the swarnamali story indicate the sensitivity displayed towards the existing belif systems or not?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      "Swarnamali Story" displayed great respect, agreement between local people. But "colonial religious buildings story" did not have such thing

  • @nizefella
    @nizefella 3 ปีที่แล้ว

    Would you please be able to discuss the historic beginnings of Maya-Rata, in one of the episodes? Thanks.

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 3 ปีที่แล้ว +1

    සර් සහ නුවන් ගෙන් අසන්න කැමතියි ,
    ඇයි අනුරාධපුර පිහිටි නඛා වෙහෙර කැලෑවට යවා විනාශ වීමට ඉඩ තබා තිබෙන්නේ කියලා ..? හැකිනම් ඒම වෙහෙර සහ ඒ ඉතිහාසය පිළිබදව පැහැදිලි විග්‍රහක් කරන්න ..

  • @huwrw007
    @huwrw007 ปีที่แล้ว

    6:30

  • @gkspartans547
    @gkspartans547 3 ปีที่แล้ว

    Ruwanlisaya chaithya vahanse ge pihitima saha Egypt wala Giza pradhana piramidaya saha sambandayak thiyenawada?

  • @classhutswimming5748
    @classhutswimming5748 3 ปีที่แล้ว

    Brilliant tolk..

  • @gkspartans547
    @gkspartans547 3 ปีที่แล้ว

    Unlimited History❤

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 3 ปีที่แล้ว

    කාලවේලාව පවතීනම් , රුවන්වැලිසෑය අසල පිහිටි "දුටුගැමුණු ශිලා ස්ථම්භය (King Dutugemunu Pillar)" සහ සෑ මළුවේ දක්නට ලැබෙන කුඩා ස්තූප අනුරුව සම්බන්දව යම් පැහැදිලි කිරීමක් සිදු කරන්න

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว

    වර්ථමානයේ වික්ටෝරියා ජලාශය නිර්මාණය කිරීමත් කලාවැවේ නිර්මාණයත් අතර ලොකු වෙනසක් තියෙනව නේද වික්ටෝරියාවට යට වුන වටිනා ස්ථාන ගැන හිතුවොත් සහ ඒවා යටකිරීමට හේතු වූ කාරනාත් සලකා බැලුවොත්මට වඩා ඔබතුමන්ලාට ඒ ගැන දැණුමක් ඇති
    අතීතයේ වාරිකර්මාන්ත සැලසුමත් අද කරන සැලසුමත් අතර ලොකු වෙනසක් තියෙනව නේද මහත්මයා ඒ ගැන මීටවඩා විමර්ශනාත්මකව බැලුවා නම් බොහොම වටිනව

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +1

    මගේ බුදුන් සිදුහත් ද? සිද්දාර්තද?බුදුන් ගොතමද? ගෞතමද?

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว +1

      සිදුහත් ද සිද්ධාර්ථද යන්න දන්නෙ නෑ.. හැබැයි ගෞතම නම වැරදී.. නිවැරදි නම ගෝතම.. ගොතම ලෙසත් භාවිතා කල හැකී.

  • @audiobookstore4109
    @audiobookstore4109 3 ปีที่แล้ว

    Avatar වල කතා කරන්නෙ ගස් වලට වැදීම තමා

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    රුවන්මැලි සෑ මළුවේ එක් තැනක kandula ඇතාගේ දළ ඇති බව කියමින් බොහෝ දෙනෙකු එතනට දනගසා වදිනවා. මළුවේ වත්මන් ඉදිකිරීම් අනුව එය විය නොහැකි බව පවසා සිටියත් සමහරු පිළිගන්නේ නැහැ.බොහෝ දෙනෙකුගේ යහපත පිණිස හැකිනම් ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලම්

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 3 ปีที่แล้ว

    ස්වර්ණමාලි සහ රුවන්වැලි යන්නට වචනාර්ථය සමානද?

  • @erandikaadikari1937
    @erandikaadikari1937 3 ปีที่แล้ว

    ඇත්තතටම හොදයි ❤️❤️👍🙏🙏🙏🇱🇰

  • @chinky.7
    @chinky.7 3 ปีที่แล้ว

    මහාචාර්යතුමනි විජයාගමනයට පෙර ලංකාවේ තිබූ දේශපාලන සංස්කෘතිය හා ආර්ථිකය පිළිබඳව වැඩසටහනක් පවත්වන්න. තවද මහාචාර්යතුමනි රාවණා රජු හා එතුමන්ගේ පාලනය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 3 ปีที่แล้ว

    භාරත desayata දඹදිව ලෙස හඳුන්වා tibeda

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    ශාක්‍යයවරුන්ට දීඝ නාමය භාවිතා වි නැති බව කියා ඔබතුමා උත්සාහ කළේ, ශාක්‍යයවරුන් මෙරටට පැමිණි බවට මහාවංසයේ දැක්වෙන පුවත බැහැර කිරීමට නොවේද ? මහාවංසයේ දැක්වෙන එම පුවත ඔබතුමා පිළිගන්නවාද ?

  • @sujanroshan5684
    @sujanroshan5684 3 ปีที่แล้ว

    සොළී පාලනයෙන් මිදුන නගරයක ස්වදේශීය ජනතාව දීර්ඝ කාලීනව වතාවත් කරපු ආගමික සිද්ධස්ථානයක් වෙනුවෙන් දේශීය ජනතාව සටන් කරයි කියලා මම හිතන්නේ නෑ...ඒ නිසා මෙම රන්තෙළෙඹු ගසේ කතාව සොළී හෝ වෙනත් පිරිසකට නතුව තිබූ ගෞරවාදරයට පත් වුන ස්ථානයක් විය යුතුයි..නැතිනම් ජාතියක් බේර ගත්තා යයි කියන හෙළයේ මහා නිරිඳාට ගසක් කැපුවා කියලා කවුරුහරි අභියෝග කරයිද..?

  • @damayanthisamarawickrama4216
    @damayanthisamarawickrama4216 3 ปีที่แล้ว

    Galegamu chns

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    දුටුගැමුණු රජතුමා tamage putha සාලිය කුමරුන්ට රජකම නොදී හිටියෙ රුහුණේ සිටින කාලෙ tamange මල්ලි වුණු සද්ධාතිස්ස රජතුමා wunu පොරොන්දුවක් නිසාද? සහෝදරයෝ atara yodagana භූමියේ atiwana යුද්ධය atiwanne රජකම අරබයා atiwuna ගැටුමක් nisa ahema hitanda බැරිද nettham දුටුගැමුණු රජතුමාගේ බිසව adukule kantawak නිසාද පුළුවන් nam meyata uthtara denda sir

  • @libertyforlife802
    @libertyforlife802 3 ปีที่แล้ว +1

    මම ප්‍රශ්නයක් rajsomadeva@gmail.com
    මෙම ලිපිනය වෙත යොමු කරා ඒසදහා පිලිතුරු ලබාදෙන් මෙන් ගෞරවාන්විත්ව ඉල්ලා සිටිමි .
    ඔබ සැමට තෙරුවන් සරණයි!!! .

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    විනය පිටකය තුළ තිබෙනවා එක භික්ෂූවක් ගසක් කැපීමට යාමේදී ඒ ගසට අරක්ගත් දෙව්දුවක් පෙනීසිටිමින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටි බව. එම භික්ෂූව එය පිළිනොගෙන ගස කපා දැමීම නිසා උරන වූ දෙව්දුව බුදු හිමියන්ට එය පැමිණිලි කළ බවත් සඳහන් වෙනවා. පසුව බුදු හිමියන් එය මුල්කරගෙන විනය ශික්ෂා පදයක්ද පනවා තිබෙනවා. තවද ජාතක පාලියේ ජාතක කතා තුළ ගස් වලට අරක්ගත් රුක් දෙවිවරු ගැනත් එම ගස් කැපීමට යාමේදී ඔවුන් විවිධ ගැටලු ඇතිකරන ආකාරය ගැනත් සඳහන් වෙනවා. අදටත් ගස් කැපීමේ දී විවිධ නොපෙනෙන අයගෙන් කරදර සිදුවන අවස්ථා ගැන අසන්නට ලැබෙනවා. මේ අනුව බැලීමේදී පෙනෙන්නේ මහාවංසය සඳහන් කරන පුවත sathya සිදුවීමක් බවයි. මොකද එහි තිබෙනවා, එම දෙව්දුවගෙ නම සෑයට තබන බවට රහතන් වහන්සේලා පොරොන්දු වූ පසු එම දෙව්දුව එතැනින් ඉවත් වූ බව. අදටත් එම නමින් සෑය හඳුන්වන්නේ එම පොරොන්දුව නිසයි. බුදු හිමියන් දේශනා කළ සූත්‍ර විනය ගැන පැහැදීමක් ඇති අයට මේ කැරුණු එකහෙළා පිළිගැනීමට සිතෙද්දී , එම පැහැදීම නැති අයට මෙලෙස විකාර සිතීම අරුමයක් නොවේ.

  • @kolithakasun1817
    @kolithakasun1817 3 ปีที่แล้ว +1

    ඔයාල මහාචාර්ය පට්ටම ගහ ගතට වැඩක් නෑ sir, ඔයාලා රාවණ රජතුමා ගැන ඇත්ත සමාජ ගත කරන්න, නිකන් පච කෙලින්නේ නැතුව