රුවන් වැලි සෑය හදන්න දායක වුන හැම කෙනාටම පඩි ගෙව්ව | Unlimited History Episode 38 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2020
  • #UnlimitedHistory, #Ruwanvalisaya #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 39

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 3 ปีที่แล้ว +9

    ඔබතුමා ගේ සාකච්ඡාව කට දේශනයකට මම කන් දුන්න මයි
    ඔබතුමා වැනි බුද්ධිමත් ජාති ප්‍රේමී වියතාණන් කෙනෙකු. දැකීමත් භාග්‍යයක් ........🌹🌹🌹

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 7 หลายเดือนก่อน +5

    ඉතාමත් සොදුරු කතාවක් ලංකාවේ ඉතිහාසය ❤️

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 3 ปีที่แล้ว +7

    මම ඕමානයෙ සලාලා නගරයේ සිට...මම නෙත් f m රේඩියෝවෙ අහනවා.මේ රුවන් මැලි සෑයේ කතාව...හරිම ආශාවෙන් තමයි මම අහන්නෙ...තෙරුවන් සරණයි.ඔබ සියලුම දෙනාට ....

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +4

    ඔබ සැමට සුභ නත්තලක් වේවා...!
    සර්වත්තතාඥානයානන් වහන්සේ කෙනෙකුට භාෂා පරිවතකලයි, පිරිනිවන් පාලා අවුරුදු 300ක් විතර පහුවුනාම කවුරුත් ගල් ගුහාවල් හදල දෙන්න අවශ්‍යයත් නෑ.
    තමන්ට වැඩිය එයාලට වැඩියි මොලය. ඒ කියන එක තියෙන තැන අවුල් ගිය කට්ටිය තමයි බුදුරජානනවහන්සේ ලංකාවේ ජීවමනව වැඩ සිටියා කියල කියන්න දඟලන්නේ!!!!!
    This is a reply to a comment
    I do not for that matter many do not agree (I strongly disagree) with what you are on about two great monks BUDDA GOSA AND MAHANAMA. They are FALSE!!! Right now I do not have sufficient infromation with me to discuss this further with you.
    Hope this might help you.
    Buddhism (බුද්ධාගම) This is what people practice. They all have a choice here. For example for small children need some guidence.
    Without worshiping a statue of Buddha it is very hard to inculcate some faith in your master. This is absolutely necessary & this is how I developed my self. That worked for me!!!
    Buddhist Doctrine more or less = (බෞද්ධ ධර්මය) = (බුදුදහම) This what it is I only can say it in Sinhala!!!
    බුදුදහම කියන එක කාටවත් ඇතිකරන්නත්, නැතිකරන්නත් බැරි සදාතනිකව සක්‍රීයව විශ්වය තුල පවතින දෙයක්.
    සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ මෙය මෑත කාලයේදී නැවත වරක් පලමුවෙන්ම මතක් කරලා දුන්නේ බරණස ඉසිපතනාරාමයේදි පස්වග තවුසන්ට. මෙය ශ්‍රවණය කිරීමට දෙව් බඹුණ ආදී විශාල පිර්‍රිසක් පැමිණි සිටි බව පැහැදිළිය.
    ආපෝ, තේජෝ, වායෝ, පඨවී යන සතර මහා ධාතූන් අහඹුලෙස, අහඹු ප්‍රමාණයන්ගෙන් එකතුවී විශ්වයන්හි ඇති සකල සියලු දෙයම නිර්මාණය වෙන බවත්, ආකාශ ධාතුව සදාතනික බවත්, ආපෝ, තේජෝ, වායෝ, පඨවී යන සතර මහා ධාතූන්හට නිශ්චිත ආයු කාලක් පවතින බවත්, ආකාශ ධාතුව මගින් වායෝ ධාතුව මැවෙන බවත්, ආකාශ ධාතුව මගින් වායෝ ධාතුව විනාශ වෙන බවත්, වායෝ ධාතුව මගින් තේජෝ ධාතුව මැවෙන බවත්, වායෝ ධාතුව මගින් තේජෝ ධාතුව විනාශ වෙන බවත්, තේජෝ ධාතුව මගින් ආපෝ ධාතුව මැවෙන බවත්, තේජෝ ධාතුව මගින් ආපෝ ධාතුව විනාශ වෙන බවත්, ආපෝ ධාතුව මගින් පඨවී ධාතුව මැවෙන බවත්, ආපෝ ධාතුව මගින් පඨවී ධාතුව විනාශ වෙන බවත්, … සර්වත්තතාඥානයානන් වහන්සේ විසින් අර්ථ දක්වා ඇති බව මම විශ්වාශ කරමි. තමන් වටා ඇති විශාල අවකාශය ආකාශ ධාතුව යැයි උපකල්පනය කිරීමෙන් පසු, යම් කෙනෙකුට මෙම අර්ථ දැක්වීම පහසුවෙන් පැහැදිලි කරගැනීමට හැකිවනු ඇත. අවසාන බුද්ධ වචනය!!! වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේත! සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. ප්‍රමාද නොවී කුසල් රැස් කර ගන්න.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +3

    Very motivated speech. I really like the way you describe each and every point. Thank you 🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      So nice of you

  • @shanikadilrukshikatudeniya9883
    @shanikadilrukshikatudeniya9883 ปีที่แล้ว +3

    අපිට බැරිද අපෙ රටට හොඳ නායකයෙකු හදන්ට ඉතිහාසයය දන්න මෙතුමා වාගෙ අයගෙ සහාය දෙන්ට

  • @sagarasampath5980
    @sagarasampath5980 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔව් ඒ ගැන කතා කරන්න රුවන්වැලි මහා සෑය ගැන❤️❤️❤️❤️

  • @user-st2go8ts6g
    @user-st2go8ts6g 7 หลายเดือนก่อน +1

    Neth fm, thank you so much for this program.....

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 3 ปีที่แล้ว +2

    කාගේත් හෘදයට දැනෙන ලෙස අබ්දුල්කලාම් යනු සමාජය තුල තවමත් ක්‍රියාකාරීව ජීවත්ව ඉන්න මුණිවරයෙකි, ඔහුව එ් තත්වයට පත්කල මුණිවරයන් දහස් ගණනින් අදටත් ඉන්දියාවේ ඉන්නා බැවින් දේශපාලනිකව වර්ථමානයේ බෙදීවෙන් වුනත් ඉපැරණි භාරතයේ බුද්ධිය අදටත් නොනැසී පවතියි, එහි අර්ථය වන්නේ කවදත් ලොවට බුද්ධිය බෙදන මාතාව මහා භාරතය බවයි..බුදුවරුන් පහල වන භූමිය බවයි...
    අදටද අබ්දුල් කලාම් නම් වූ සමාජීය ඉසිවරයා මානව ධර්මතා බේදයකින් තොරව උගන්වන්නෙකි,අාගමික ඉගැන්වීමකට අනුව මානසික අනුභූතියකින් වෙනත් ලෝකයකට එලෙස චුතවීමකට වෙන් වූවෙකුට හැර සියලු සමාජීය මිනිසෙකුටම එක් අන්තයකට පත්වීසිටීමත්, විනිවිද නොදැක සිටීමත්, පළල් දැනුමක් නොලැබ එකතැන පල්වීමත්,විද්‍යාඥයෙක් වශයෙන් විද්‍යානුකූල නොවන බවත් එහි අනිටු විපාකයන් ලෙස සියලු දුක්කිතයන්ගේ අාරම්භයත් විනාශයේ මුල බවත් පෙන්වාදෙයි, තම ජීවිත කතාන්දරයෙන් මැනවින් ඔප්පුකරයි, පඬුරු පාක්කුඩම් වලට ගිජුව දැයට සේවය කිරීම තලගොයකු වක්ඩකින් වතුර බී ගොවියට කරන පාඩුවක් සේ සලකයි, පාසල් මට්ටමින්ද දේශණයන් පවත්වමින් එහි ඉන්නා සිසුන්ට සෘජුව පැණයන් නගමින් පහදා දෙන්නේ මතු දිනක මහා උගතෙකු හෝ බලවතෙකු හෝ උවත් අාත්මාර්ථකාමියකු නොවී ඉන්දියාණු භූමියේ ගෞරවය රකින ලෙසය, කුළහීනයාගේ පටන් වංශාධිපතියා දක්වා වූ ජනයාට ස්වැරීත්වයේ අයිතිය, බුක්ති විඳීමට ඉඩ තබන ලෙසය, ප්‍රාන්ත ගණනාවක බොහෝ ගම්මානයන් තුල ධනයෙන්,බලයෙන්,කුලයෙන්, හීනයන් විසුවද පීඩන උන්මාදයෙන් බොරවූ සමාජ පන්තියක්, එහි දැක ගත නොහැකියි, උපන් මාතෘභූමියට වෙෙරයෙන් රටහැර යන චේතනාවක් හෝ වෙෙරකිරීමක් ඔවුන්ට නොමැතිය,හැමකෙනෙක්ම සිය මවට දක්වන ප්‍රේමය සේම සිය ජන්ම භූමියටද වෙයි, අැත්තේ එකම පොදු හතුරෙකි, එය දුප්පත් කම ජය ගැනීමට අැති අභියෝගයයි.. එය දිනක සිදුවෙයි...
    ඉන්දියාව එසේ දුප්පත්කම තිබියදීත් වර්ණාවලියකට, අැගැයීමකට ලක්වන අතර අපට අංගසම්පූර්නව සියල්ල තිබියදීත් අප සිත්සතන් නිතර බොරවීමකට වික්ෂෝපයකට පත්වන්නේ අැයිද?
    යනු ප්‍රහේලිකාවකි,
    ඥාණනය සංරක්ෂණයත්, වෙනස්වීමට අනුගතයන් සකසා ගැනීමත්, නරක ක්‍රියාවක ප්‍රතික්‍රියාවන් නොසලකාහැරීමත්,
    සහෝදර ජාතීන් සමග සබඳකම් පවත්වාගැනීමත්, එකිනෙකාගේ ප්‍රගතියට, දැණුමට, ප්‍රබුද්ධත්වයට හා අාර්ථික දියුණුවට එරෙහි මිනීමරාගන්නා තත්වයක් නිර්මාණය කරගැනීමත්, සද්ගුණය,දැහමිබව මෙන්ම ප්‍රතිවිරුද්ධ අකුසල චෙෙතසිකයන්ද අවබෝධකරගැනීමද, ප්‍රමාදය සහ අප්‍රමාදය වටහා ගැනීමද, එය අාගමෙන් අාගමටත් ජාතියෙන් ජාතියටත් සන්ධිකරගැනීමට අසමත්වීමත්,රටතුල සිටින සියලු ජාතීන්ම හොඳට හා නරකට අඩුවැඩි වශයෙන් හවුල් වීම හේතුවෙන්ද, කඳුහෙල්, තැනිතලා හා ගැඹුරු ජලෙහිද අැති අනතුරක් ගැන අනුකල්පනයක් නැතිවද, අවංකවීමෙන් හා වංකවීමෙන් කාහටත් සිදුවිය හැකි ප්‍රතිවිරෝධයන් හා විපාකයන් පිලිබඳ අනවබෝධයෙන්ද තවත් බොහෝ අනන්ත විපරීතයන් විනිවිදව දැකීම පිළිබඳව නොසොයා, අලසව සිටීමෙන්, උඩින්පල්ලෙන් අතගගා අපි සැවොම යන මේ ගමන් මග ශ්‍රේණිගතකිරීමකට අසුවේනම් අපටද අපේ මුතුන් මිත්තන්ටද, අප අදහන සතෘවරුන්ටද, වන්නේ සමච්චලයකි, අවමානයකි,අපහාසයකි, උසුලුවිසුලුවකට,කවටකමකට,හා සරදමකට වැනි පිළිකුල්සහගත පහත් තත්වයකි, එනිසාවෙන් එ් අවමානයෙන් මිදීමට කතිකාවතකට වේදිකාවක් නොමැතිබව කාහටත් වැටහෙයි, අධ්‍යාපනික අායතනද, කඩද, රටපුරා වෙියි, එ් අතර සංවිධානද වෙයි එහෙත් එ් හැම එකක්ම දේශපාලණයෙන් හෝ අතමිට සරුකරගැනීමෙන් අහවර වෙයි, නැත්නම් පක්ෂ රැකීමකට යටත්වෙයි, එසේ නැතිව අර උත්තමයන් ලෙස නොහැසිරෙති, එනිසාවෙන්ම මහඅැඳුරිඳු පවසන්නාක්මෙන්ම නුවන් මහතා එකඟත්වය පලකරන අාකාරයෙන් මේ වේදිකාවද යම් තරමකින් හෝ අස්වැසිල්ලක් වේවි අපට වැරදුන තැන් හදාගැනීමට හා කියවා ගැනීමකට යැයි සුබවාදීව විශ්වාසය තබමු.....
    යමෙක් ඉපිද නැවත මිය යන කාලපරාසය දක්වා අත්තේ ඉතා පුංචිම වූ පරිච්ඡේදයකි.එ් කාලයත් යම් හැඩයකට, අාරූඩතත්වයකට පත්වී කැලලක් තබනවට වඩා වටින්නේ ජලයේ සොභාවයට පත් වී සුහද නම්‍යශීලිත්වයක් අැතිකරගැනීමය, මන්ද යත් මරණයත් සමගම තම සිරුරත් එහි විඥාණයත් එ් එ් න්‍යයාය ධර්මයන්ටම එකතුවන නිසා....

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ලා දෙදෙනත් කවදාහරි ඉතිහාස ගත වනවා
    මොකද අදට වඩා හෙට තමා ඉතිහාසය වටිනාකම
    කවදාම හරි අනාගත සිංහල පැටව් හරි ආශාවෙන් ඇහුම්කන් දිදි බලාවි මේ වැඩ සටහන 💪💕🕊️

  • @mathishamudalige8135
    @mathishamudalige8135 2 ปีที่แล้ว +1

    I have been watching this program from the first episode.but it seems bit repeating now.

  • @sllions5284
    @sllions5284 ปีที่แล้ว +1

    Kalu diya pokuna saha ee awata gana wisharayak karanna. Mama ekaparak giya. Hitha ganna baha kalugal walin karalaa thiyena deewal

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @niralathaudage1738
    @niralathaudage1738 3 ปีที่แล้ว +1

    Description of construction workers of Ruwanweli Maha Chaithya remind me of army personnel. They had dress code (uniforms), meals from mess, grooming standards and a salary.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

    මෙදා ගමනත් 2019 නොවැ.26 වෙනිදා චුඩා මාණිඛය සහිත රන්කොත නිරාවරණය කළේ රාත්රියකයි. අවාසනාවට එදා අමාවකයි.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน +1

    🎉

  • @gaminipathirana9160
    @gaminipathirana9160 3 ปีที่แล้ว +1

    Athtatama godak pine neth f. M akkata mewaga watina wada satahan idiripath kiri a sambandawa

  • @sigmamaths9733
    @sigmamaths9733 ปีที่แล้ว +2

    Mahayane manauna hamotama eda padi gewwa kiyala kiyanna diwa namenne nadda obathumata..

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @eroshshaman3743
    @eroshshaman3743 หลายเดือนก่อน

    ❤🙏🏽

  • @awfitness8904
    @awfitness8904 ปีที่แล้ว +2

    මහත්මයා ඉදිරියේදි සර් එක්ක සමිබන්ධවෙලා නගරයක් නගරක් ගානේ ගහින් ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන පිලිබදව පෙන්වමින් වැඩසටහන් කරන්න..මුළු ලංකාව අනුග්‍රහකත්වය දෙයි..එක තැනක්වත් මග නොහැර කරන්න.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      අපිත් හිතුවා එහෙම ලැබෙයි කියලා එත් අපේ මිනිස්සු මේ වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන්නේ නැ

    • @awfitness8904
      @awfitness8904 ปีที่แล้ว

      @@sunchare සාමන්‍ය පෙල දක්වා ඉතිහාසය විශය පොත්වලින් නීරස විදියට ලමයින්ට දෙන්නේ.කිසිම ලමයෙක් ඒ දේට කැමති නෑ.මෙය රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ ජාතික නාලිකාවක පැයක හෝ කාලයක් පුරාවට විකාශනය විය යුතු වැඩසටහනක්.අද රෑපවාහිනියේ tele කතා මිනිස්සුන්ව මනෝමය ලෝකවල හිර කරලා.මෙය එකපාරක්වත් පටිගත කලහොත් තව අවුරැදු 25කට 30කට අපහට තියෙන වටිනා වැඩසටහනක් වෙිවි.ඔතනට නිලියකුත් ගෙනල්ලා දැමිමනමි අනිවාර්යයෙන් අනුග්‍රහකත්වය ලැබෙයි.ඒ තරමි මිනිස්සු ලංකාවේ ඉන්නේ.

  • @tironpathirana3719
    @tironpathirana3719 3 ปีที่แล้ว +1

    Niwadakayaa nam kotinmaa galapenna nahaaa....😤😤😤

  • @a.djayasekara3229
    @a.djayasekara3229 4 หลายเดือนก่อน

    රජතුමා වැටුප් ගෙව්වේ භාණ්ඩාගාරයේ ඇති මහජන මුදලින්ම නේද.

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    The Book :: www.vijithayapa.com/product/view/31034
    Vijaya is not a mythical story. Sinhapura from where King Vijaya departed from India to colonize Sri Lanka

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    Kashi - The Eternal City - Sadhguru :: th-cam.com/video/963Le1wSJOU/w-d-xo.html
    අර සූත්‍රයෙන් කිය වෙන දෙය කරගන්න මෙව්ව කර ගෙන ඉන්න වෙනවා.
    මෝඩයෝ දැක මුලා වෙන ස්ථාන 4!!!!!!!!!!!!!!!
    බ්‍රහ්මදත්ත රජෙක් ලංකාවෙන් හදා ගන්න වෙනවා, මොකක් හරි ජල්තරයක් දාලා. නැත්නම් අර ස්ථාන 4 පෙන්වන සූත්‍රය අවුල් "හක්කපන්නන සූත්‍රය"::ගාථාව (0) චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
    ක්‍රි.පූ. 1200 ඉඳන් තියෙන බරණසක්, කසී රටක්, බ්‍රහ්මදත්ත රජ පරපුරක් ආදී තව සෑහෙන වැඩ කොටසක් තියෙනවා කර ගන්න. මේකෙන් බලා ගන්න. ලෝකයේ පැරණි නගර... ඔයාලගේ එකත් මේකට දාන්න.
    Top 10 OLDEST CITIES in the WORLD :: th-cam.com/video/bwThS7NKPFo/w-d-xo.html
    යොදුනේ කේස් එකකුත් තියෙනව අපි දන්න යොදුනට කවදත් සැතපුම් 16ක් තිබ්බ.
    අලුත් එක කි.මි. 1.6ක් ලු~~~~~~~~~~~~~
    නැත් නම් දුරවල් හදා ගන්න එක ලොකු අවුලක් කරගෙන.
    සම හරක්ට ගැල් අවුල් ගිහින්>>>>>>>>>>>>>>>>>>>.

  • @rupun3368
    @rupun3368 3 ปีที่แล้ว +1

    Advertisement නැතුව තිබ්බනම් වඩාත් හොඳයි

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 3 ปีที่แล้ว +2

    අපිකාටත් අනන්‍යතාවයක් නැතිගානයි, එක අතකට එවැන්නක් කුමටද යන්නත් ප්‍රශ්න කරණ වේදිකාවකට අපසැවොම පත්වී අැතිදැයි හැඟෙයි,
    බොහොමයක් ශ්‍රී ලාංකිකයින් අැඳුම පැලඳුමේ සිට සෑම පැතිකඩයකින්ම අන්තයකට ගොසින්ය, එ් වාගේම රටේ තිබුනා වූ වටිනා සියලු දේද, හොඳ පුරුදුද, රට එලිය කෙරුමට දුකෙන් කඳුලෙන් දරදිය අැදපු ගිහිපැවිදි මහ වියතුන්ව තුට්ටු දෙකකට අැදදමලාය,ද්‍රෝහියන්කරලාය, අඩුවෙන් තක්සේරු කරනගානකට පත්වීලාය, එහි අක්මුල් සිඳී බිඳී අැතිසේය,හැදියාවේ හා මිනිසත්කමේ අංක එක බෞද්ධ සංස්කෘතිය අහකට දමා වෙනත් යුගයක් අනුගතකරන තරමට සමස්ථසමාජයම පිරිහීලාය,
    අන්තර්ජාලීය ඉඩකඩත් සමග ඩොලර් සෙවීම පෙරමුනේ තබා "අැත්ත හා උරුමය වැලලුනා" ලේබලය යටතේ රේටින් සොයන ජනප්‍රිය රැල්ලක්ද සේල්ස් ටෝක් පවත්වමින් දැන දැනම කරන්නේ රටේ බෞද්ධ සභ්‍යත්වත්ය අමුඅමුවේ විකුණාදැමීමකට කරන චතුර ලෙස පවත්වනු ලබන විකුණුම් කතාවකි,හිටිහැටියේ රටපුරා රසකාරකයන් බිහිවී සිත්ගන්නා අාකාරයෙන් පෞඩ මිහිඳු ඉතිහාසයත් එයින් බිහිවු අනුසංස්කෘතියක් වූ හෙල බෞද්ධ ඉතිහාසයටත් වැරෙන් පහරදෙමින් සූදු අන්තුවන් ලෙස ජනමාධ්‍ය හරහා විසිඑක්වෙනි සියවසේ ඔට්ටුවට තබන්නේ මෙතෙක් පරිස්සමෙන් රැකගෙන අා බුද්ධ ප්‍රමුක අනුබුදු මූලික පොදු ලංකිකත්වයයි, මෙය බරපතල මෙන්ම අනුවේදනීය ශෝකාලාපයකි, මෙතෙක් පැවති සරුපොළව හා එහි ස්භාවික සම්පත කම්පනයකින් විනාශයට පත්කර අම්මෙක් අප්පෙක් නැති නිසරු දේශයක් කිරීමට කරන වෑයමකි,..
    නැවත උතුම් මිනිසත් බවට සංජානනය කල නොහැකි තරමට ශ්‍රි ලාකිකයා පහලට වැටුනේ කෙලෙසද? විචක්ෂණය අමතක කරලා පටු චින්තනයේ අවිය වන, ගල්පිළිම වුවද බිඳ දමන්නට තැත්කරන,නිසැකවම පරිහානිය අත්වන, බොල් අවිය වන "විවේචනය" විවේචනයෙන් අඳුරද විචක්ෂණයෙන් අාලෝකයද වෙන අතර විවේචනය පමණක් කැපීපෙනෙන ලෙස මතුවූයේ කෙලෙසද එයට බලපෑවා වූ සාධනීය පොදු සාධකය කුමක් උනිද? යන්න සෙවීම විචාක්ෂණාක්ෂියකින් සෙවීමත්, එකක් පසු එකක් වශයෙන් දුර්වලතාවයන් සෙවීමත් අහම්මානයකින් තොරවත්, ලාභලැබීමෙන් තොරවත් සිදුකළ යුත්තකි,.
    විවෘත වෙළඳ අාර්ථිකයත් සමග පැන නැගී අැති අසංජානීය, අද්‍රෘශමාන, තාර්කික ප්‍රතිවිපාකයන් තවදුරටත් නිදැල්ලේ මේ මහ පොළව මත නිදහසේ වැඩේද,
    වඳවගිය,නැතිවගිය,අභාවයටගිය,කෙලවරවූ, නිරුද්ධ වූ ජාතියක් වෙන දිනය දුරනොවෙයි... අාත්මයෙන් නිරුද්ධයට බුදුසමිඳු දෙසූ බවත් ජාතියෙන් අවධිව සිටිය යුතුබවත් පටලවාගෙන ලෙස අවබෝධ කරගෙනය, එහි නියමුවන්ද උම්මත්ක වියරුවට නොදැන හෝ අසුවීය,
    සමවන්න, පරයන්න
    අණුකරනය කරන්න, ඔිනෑකමින් උත්සාහ දැරීම බෙලහීනවීමට අැති පළමුවන කඩ ඉමයි එය ඉගැන්වෙනේ පාසලේ පංතියෙන්මනම් පිළියමට කුමක් කරමුද? අස්සයට පැනයන්න ඉඩ නොතබ ඉස්තාලය වසා,
    සැම සියලුදෙනම දන්නා පරිදි උඩුසිතත්, මැදි සිතත්, යටි සිතත් මිනිස් මනෙසේ අැති මහා මෙහෙයුම් තුනකි, ත්‍රිත්ව පදාර්ථ නියමුවන්ය,එහි බලය අසීමිතය, එනිසයි බුදුන් පැවසූ බ්‍රහ්මණයත් වසලයත් එතනින් අාරම්වන වන්නේ වගේම හොඳ නරක අනුපාතයේ බලය වන පරාමාධිපත්‍යයත් එයින්ම ජනිත වී තුලනය වන වගක් හඳුන්වා අැත්තේ, මුල්තැන දී අැත්තේ, එයින් උඩුසිත අාත්මාරථයට පෙම් බඳියි, මැදිසිත යම් බරක් ඉසිලීමට වැර දරයි, යටිම යටිහිත සහජායීය මිනිසත්බවේ උප්පත්තියට මග තනයි, මේ ත්‍රිවිධ බල අැණිය නොහඳුන ගත් නිසාවෙන් ජාතියට වී අැති විනාශය පෙළ පොතෙන්ම අාරම්භවෙයි...ඊයේ සිට අදටත්, අද සිට හෙටටත් එය ලහි ලහියේ වැඩ කාලයට ඔිනෑ අය තැණුමට මිස සැමගෙ යහපත පසෙකලා..
    ඉලක්ක ගත පැණයන්ට කටපාඩමින් පිළිතුරු සපයා,අඟහිගයන්ඟේ අැතුලේ අැති දුක් කන්ද (විපස්සනාව)කුමක්දැයි හරි හැටි නොදැන සැම සියලු පහසුකම් වලින් මලක් සේ උඩුසිතින් අහවර කරන විදුදැණුම,ජනනය කරන්නේ අාත්මාර්තයම මිස වෙන කවරක්ද? යන්න යටිම යටිහිත අවධියෙන් අැත්තවුන්ට පෙනෙනවා විය හැකියි, උඩුසිතේ මායාව හා පෙලීමට ඉඩ තනන අසමතුලිතතාවය පිටුදකින පනිවිඩය බුද්ධවචනයේ අැතිනමුත් වැරදිලෙස හැසිරවිය හැකි වෙළඳ පොළ අාමිසය එයට හරස් වී අැති වගද පෙනෙන අතර එය හෙලිකෙරුම කාලයට අනුව අවැඩක්ය යයි සිතා කරබගෙන සිටිනවාද විය හැකියි..එහෙත් පහලට ගලන මහා ගංඟා හරස්කර අමුණුබැඳ මහ පොළව සශ්‍රික කරන ට සමත් විදුලොව ජගතුන්ද වෙයි,ඉඳහිට අාත්මාර්තය පිරුණු අකුරුකරනට යන මංපෙතේ...ඔවුන්ගේ රාජකාරියයි මේ ඔස්සේ ජනගතවන්නේ යැයිහිතෙයි පසෙකට වී බලද්දී...
    කෙසේ හෝ අපගේ ජීවිතයන් පහතට නොවැටි මියැදෙන්න හැකිවෙන්න නැවත රට ගොඩ අා යුතුයි සිතමු සුබවාදීව අපි සැවොම...

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 3 ปีที่แล้ว +2

    ගංගානමි ගඟේ කොයි ආගමිකයටත් නාන්න පුලුවන්. හිංදි කියන ජාතිය බිහිවීමට මූලික වුනේ ගංගානම් ගඟ අසබඩ පදිංචි වුන මිනිසුන්ගේ ශිෂ්ඨාචාරය.ඒකට ඉංදු නිම්න ශිෂ්ඨාචාරය කියල කියනව.එම ගංගානම් ශිෂ්ඨාචාරයආගමකට පදනම් වුනේ නැහැ.ඒ වටා පදිංචි සිටි ජනතාව හැඳින්වීමට මුලිකවීමක් වුනේ.හිංදු නොව හිංදි යන්න පදනම්වුනේ.හිංදු ආගම නොවෙයි .හිංදි භාෂාව ජාතිය පදනම් වුනේ එම ගංගානම් සිස්ඨාචාරය මගින්.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

    හදන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් නම් ඇයි රාජ්‍ය ඔත්තුකරුවන් යොදා සිටියේ/ යමෙකු හොරෙන් ගඩොලක් තැබුවා නම් ඒකත් අල්ලාගත්තා. ඒ විතරක්ද හොරෙන් ගඩොලක් තැබූ හාමුදුරුවන්ගේ පිටුපස ඔත්තුකරුවන් ගියා පියංගල විහාරය දක්වා. ඇයි හාමුදුරුවන්ගේ පැටිකිරියක් හොයන්න ගියේ/ ඇත්තටම මේ ඉදි කළේ බෞද්ධ සිද්ධස්තානයක්මද/ ඇමරිකාව ඒරියා 51 ඉදි කරන්න ඇත්තේ කොහොමද/

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    සිංහබාහු පුරාවෘත්තය සත්‍යයක්ද? th-cam.com/video/jsqmt0uP5mg/w-d-xo.html IAHS මාර්ගගත දේශන මාලාව 21

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    th-cam.com/video/2iaQXCs1sfI/w-d-xo.html ඔයා මේක බලලවත් ඔයා තේරුම් ගන්න හිරිවඩුන්නෙ ඉතිහාසය .🤭🤭 නැත්න්ම් ප්‍රාදේශිය ලේකම්ට නඩුදාන්න ඈ.😂😂