SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @gunawardena66
    @gunawardena66 4 ปีที่แล้ว +10

    බලපු SMPS වීඩියෝවලින් ගොඩක් හොදට පැහැදිලි ව්‍වුන වීඩියෝ එකක් චිත්‍රකතාවක ඊලග කොටස එනකල් බලන් ඉන්නව වගේ ඉක්මනින් මේ සීරීස් එක කරන්න

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි ඉතාමත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ..ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว

    මට හරිම සතුටක් ඔබ තුමාගේ විඩියෝ ව බලන්න ලැබීම.ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන්න තවත් ධ්‍යිරිය ලැබේ .

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලි පාඩමක්, තව තවත් මේවගේ පාඩම් ගෙන එන්නට හැකියාව ශක්තිය ලැබේවා,, ස්තුතියි

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන හොද video series එකක්. එකින් එක සරලව පැහැදිලි කරනව.ස්තුතියි .🙏

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ඔබතුමාගෙ සරල පැහැදිලි කිරිම ස්තුති .

  • @premachandraupkpathirina2363
    @premachandraupkpathirina2363 2 ปีที่แล้ว

    ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහෝම ස්තූතියි.

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි ඔබට කවදත් මා ඉලෙක්ට්‍රොනික් සමගයි ඔබට ජයෙන් ජය ඉදිරියටම යමු

  • @DACreative0
    @DACreative0 2 ปีที่แล้ว

    මෙ දේ හොදින්පැහැදිලි කලාට ස්තුතී සර් . සුභ ගමනක් ❤️

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis9025 ปีที่แล้ว

    ඉතාම හොඳින් පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි.
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? DVD power supply එකක් repair කරද්දී primary පැත්ත හදලා කෙලින්ම supply දෙන්න කලින් බල්බ් එකක් වගේ දාල check කරන්න පුලුවන්ද? පුළුවන්නම් දාන්න ඕන බල්බ් එකේ වොට් ගනන කියන්න පුලුවන්ද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද? ලොකු උදව්වක්.

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 ปีที่แล้ว +1

    හොද වැඩක්..දිගටම කරන්න වීඩියෝ ටික..ෆෙට් දෙකයි ඩ්‍ර්රයිවර් චොපර් එකයි තියෙන smps වැඩකරන විදියත් කියල දෙන්න.ස්තූතියි..

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති බලාගෙන හිටපු විඩියෝ එකක්

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว

    හොඳයි පැහැදිලි කිරීම ස්තුතියි සර්

  • @metalicharsha
    @metalicharsha 2 ปีที่แล้ว +1

    sirawatama kiyala denawa...thanks brother..

  • @nishandimuthu9645
    @nishandimuthu9645 4 ปีที่แล้ว +1

    නියමයි සුපිරියටම කියා දෙනවා ❤️❤️❤️❤️

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 2 ปีที่แล้ว

    godak watina vedio ekak oya power supply eke ena transistor, po 765 atf eka wenuwata 10n80 danna puluwanda

  • @dilankachandrasekara17
    @dilankachandrasekara17 4 ปีที่แล้ว +1

    Thank you very much.please continue SMPS

  • @shehantharaka6197
    @shehantharaka6197 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි අයියේ ඔයාගේ වීඩියෝ පුලුවන්නං ඩිජිටල් මල්ටිමීටරයක් ගන්න පාඩම් වලට

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      මල්ටි මීටර් දෙකම ලගතියා ගන්න. රෙපයාර් කරද්දි වැදගත් වෙනව.

  • @chinthakacsb
    @chinthakacsb 2 ปีที่แล้ว

    Capacitor wala uf value eken wenne mokkada kiyala poddak explain karanna puluwanda

  • @raviduprasanna6401
    @raviduprasanna6401 3 ปีที่แล้ว

    meter e dekkama patta asa hithenawa 😍

  • @sujithkumara2448
    @sujithkumara2448 3 ปีที่แล้ว

    ඔබ තූමා හොදට කියලා දෙනවා.හැම දෙයක් ම.thanks.මට දැනගන්න පුලුවන්ද pin8 ic එකේ number eka.

  • @dimuthueranga6845
    @dimuthueranga6845 ปีที่แล้ว +1

    සර් මම මේක බලල මගෙ 12v pwer supply ekaහදන්න බැලුව එ්කේ 6v විතරයි එන්නෙ.preset edgest කරත්.අැයි හේතුව

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Smps එකක කරන්ට් ලිමිට් කරගන්න පුලුවන් ද preset එකක් දාලා ඇතුලෙන් modifie krla

  • @GayanthaDK
    @GayanthaDK 3 ปีที่แล้ว

    Niyamai, hoda pahadili kireemak, ahan inna aasa hithenawa

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 2 ปีที่แล้ว

    බලපු හොදම විඩියො එක

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    සර් අවුටි F E T එකත් හොදයි ඒත් වැඩකරන්නැ,ඔසිලේටි chip වල වරදක්ද?

  • @khendahewa7
    @khendahewa7 4 ปีที่แล้ว

    නියමයි... හොදට පැහැදිලි කරනවා...

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka6453 4 ปีที่แล้ว +1

    Ac 230 Dc 300k une kohomada..dc wuna eka pahadili voltage 300k dakawa wadi une kohomada

  • @rameshsathsara3790
    @rameshsathsara3790 3 ปีที่แล้ว

    Capaciter ekak code eka bala gnn bari widiyata pipirila.ethanata ena capaciter eka hoya gnne khmda kiyla poddk kiynwda

  • @travelwith.9450
    @travelwith.9450 4 ปีที่แล้ว

    Digital malti meetarayak pawichhi karalaa pari patha chek karana widiha karanawada

  • @funday350
    @funday350 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති...😘😘😘😘ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @thusithajayalath6502
    @thusithajayalath6502 3 ปีที่แล้ว

    Niyamai sar oyata wedi wediyan rapayarr karanna denuma labanna thawa apita godaaaaaak video danna bs

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว

    smps එක වැඩකරන්නෙනැ RL257 ඩයොඩ් 4 සහ 13007T ට්‍රාන්ස් සිස්ටර 2 ක් නරක්වේලා මේවෙනුවට දාන්න පුලුවන් එකක් කියන්නපුලුවන්ද?

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 ปีที่แล้ว

    Smps ekakan sub amplifier ekakata power dunnoth prashnayak weida 200W sub amplifier ekakata smps ekakin power denawanam ඇම්පියර් kiyaka smps ekak oneda

  • @sujithprasanna1990
    @sujithprasanna1990 4 ปีที่แล้ว

    Thanks itama phedili una ae Tika itiri tikata ikamanata balporottu wenawa 👍👍

  • @dilanperera374
    @dilanperera374 4 ปีที่แล้ว

    Parts damage unama wena fault ganath kiyala dunnam hodai kiyala hithenawa. Wade hodai. Sarali. Thawa idiriyata padam malawa kara gena yanna.bohoma sthuthi....

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      thanks . අඩුපාඩු හදාගන්නම්

    • @jagathchanaka74
      @jagathchanaka74 3 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 sir adupaduwak newei sir. Sir, ta godak pin . Api class ekakata giyanam me wage phadiliwa igenaganna amarui. Apita ena gatalu hariyatama wisadaganna amarui. Ape gatalu bayanathuwa sirta kiuwama sir ewata uththara hariyatama saralawa kiyala denawa. Godak thanks

  • @suucreations2059
    @suucreations2059 3 ปีที่แล้ว

    Bohoma pehedili.. godak sthuthi

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 2 ปีที่แล้ว

    Goodak watinawa .sir 12v smp akak 24 karanna kiyala denna puluwanda..

  • @dilansankalana4858
    @dilansankalana4858 2 ปีที่แล้ว

    Power out එක කැඩි කැඩී එන්නෙ ඇයි අයියෙ? Tik tik වගේ sound එකකුත් එනව

  • @madhushikasandu8179
    @madhushikasandu8179 4 ปีที่แล้ว

    CRT 📺 tv පිළිබද me wage video tikak karanna ayya..fly eka york eka ehema check karana hati..

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว

    Aiye oke cap eke pin dekatama tester eka paththu wenavada

  • @nishanthashan406
    @nishanthashan406 2 ปีที่แล้ว

    මගෙ එකේ pwm control ic එක පිච්චිල ගන්න කොහෙවත් නැ විකල්පයක් නැතිද

  • @BozzRusiru
    @BozzRusiru 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👍

  • @namalpushpakumara8166
    @namalpushpakumara8166 2 ปีที่แล้ว

    Panasonic sa-vkx60 setup ekak tiyanawa standby 3.3v enawa power on wenne na display nilpata light eka patthu wela niwenawa .standby 3.3 ekata led load kara eth on wenne na help ekak denna puluwan da?

  • @vipulaanuranga6717
    @vipulaanuranga6717 3 ปีที่แล้ว

    Godakma hodai.. hodata pehedili kara..

  • @samanbandara821
    @samanbandara821 4 ปีที่แล้ว

    Vedio ekka patta bro.anith vedio ekath ikmanatama genna.bs

  • @rspcbcreation9325
    @rspcbcreation9325 2 ปีที่แล้ว +1

    Niyamai ayye .

  • @kumarachandrasiri7053
    @kumarachandrasiri7053 3 ปีที่แล้ว

    ගාෙඩාක් වටිනවා

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 4 ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනේ

  • @creativethings260
    @creativethings260 4 ปีที่แล้ว

    Niyamai.,..sir oke control ic eka check karanne kohomada.,

  • @premarathnewanigasooriya6493
    @premarathnewanigasooriya6493 3 ปีที่แล้ว

    Mula eila sahabagi wenda berina padam tika tiyanawada baland

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Anlog multimeter ekama digatama oya use karanna,digital eka maha jarawak welawakata

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      නෑ ඔය වැඩේට ගැලපෙන නිසායි බාවිතා කරේ. ඔයාල හොද වර්ගයේ මල්ටි මීටර් ගන්න . ඩිජිටල් වලින් තමා මම වැඩ කරන්නෙත්.

  • @shadiabuaalim8190
    @shadiabuaalim8190 3 ปีที่แล้ว

    I have like this i need convert 12v to 20v can i do that

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් සර් තෑන්ක්

  • @thusithaerangasenevirathna5085
    @thusithaerangasenevirathna5085 4 ปีที่แล้ว

    oya ferrite transformer voltage anuwa wenma ganna thiyenawada ..?

  • @anbasnayake6731
    @anbasnayake6731 4 ปีที่แล้ว

    Very good explaination

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 3 ปีที่แล้ว

    සම්බන්ධ කල හැකිඅංකයක් තියෙනවද?

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 4 ปีที่แล้ว

    watina padamak thanks oba thumata

  • @ravindradasanayaka1870
    @ravindradasanayaka1870 4 ปีที่แล้ว

    smps power supply eke valtage hariyata enawa load karapuwama drop wenne ai?

  • @surangaprsad2603
    @surangaprsad2603 3 ปีที่แล้ว

    Aiya kola pata lait eka nivenava pattuvenava digatama 3v ganak enne out eke mokadda vela tiyenne mama mokadda balanna one

  • @thusharapushpakumara5845
    @thusharapushpakumara5845 2 ปีที่แล้ว

    අයියේ 12v එන්නැ 3vවිතර එන්නෙ මොනවා ද වෙලා අැත්තේ කියලා දේනවද

  • @pradeepcrishantha8135
    @pradeepcrishantha8135 3 ปีที่แล้ว

    Trademill power card hadanawada.

  • @hirushagamage1366
    @hirushagamage1366 2 ปีที่แล้ว

    සුපිරි

  • @indikadimuthu4979
    @indikadimuthu4979 4 ปีที่แล้ว

    Panasonic sa-vkx25 dvd stereo system power supply repayar gana dannako

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว +1

    U p ස් අලුත් වැඩ් එයා කරන්න පුළුවන් ද
    Thany you

  • @trustyourmind9820
    @trustyourmind9820 3 ปีที่แล้ว

    Photo copy machine ekka power supply ekk thiye hadala denna brida

  • @dasunadikari4148
    @dasunadikari4148 3 ปีที่แล้ว

    Mage powersuplay ek weda ne .fuse ek demage welath ne hebei multimeter ek tiyl beluwhm multimeter ek read wennet ne mokkd awl

  • @subhajitbiswas8345
    @subhajitbiswas8345 2 ปีที่แล้ว

    Hi sir pls.make tutorial in Hindi or English to understand every one for knowledge skilled up.

  • @arunasanjeewa4760
    @arunasanjeewa4760 4 ปีที่แล้ว

    Hoda pahadili kirimak.niyamai sir

  • @inokalakmalilakmali4869
    @inokalakmalilakmali4869 4 ปีที่แล้ว

    Ela ela niyameta kiya denawa api balagena innawa ikmanata ituru tikat karanna aiye.....crt tv wala memariya gena kiyala denna memariyak copi karaganna vidihat kiyanna blank memariyak dapuwahama uhf canal netiwala vhf vitarak weda karanawa ekata visadumakut kiyanna balagena innawa.....

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      ඉදිරියේදි අපි ඒ ගැන කතා කරමු.

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 5 วันที่ผ่านมา

    Thank you sir❤

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 3 ปีที่แล้ว

    Good lesson bro

  • @sidathkarunarathne3114
    @sidathkarunarathne3114 3 ปีที่แล้ว

    Ithamath pehedili mil Kotasa.sthuthi

  • @malithgimhana7152
    @malithgimhana7152 4 ปีที่แล้ว

    Tnk sir godak watinawa video eka

  • @කාසිපනම්
    @කාසිපනම් 2 ปีที่แล้ว +1

    Good

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @tutubro3502
    @tutubro3502 4 ปีที่แล้ว

    ikmant උත්තරයක් ඕනි>>>>> පිසී එක ඔන් කරද්දි ඔන් නොවී කොල ලයිට් එක වරක් පමනක් පත්තු වෙන්නෙ ඇයි??

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว +1

    👍🌹🙏thank you

  • @sujeedisna6151
    @sujeedisna6151 ปีที่แล้ว

    Super explan sir.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว

    Smps video ekak enakm balan hitiya tnx sir

  • @thinkerdemetri2326
    @thinkerdemetri2326 2 ปีที่แล้ว

    400V වගේ ෆුල් චාර්ජ් වෙලා තියෙන කැපෑසිටර් එකක් අතින් හරි ඇගේ කොතනින් හරි ඇග හරහා ශෝට් උනොත් මොකද වෙන්නෙ?

    • @Mechanical_Engineering-962.
      @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว

      කරන්ට් වදියි. මං අහලා තියෙනවා 230 v ෆිලමන්ට් බල්බ් එකක් අල්ලලා discharge කරන්න පුළුවන් කියලා

  • @isira770
    @isira770 3 ปีที่แล้ว

    Niyamai

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว

    Theruwan sarani.

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 3 ปีที่แล้ว

    niyamay ayya supiri

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 4 ปีที่แล้ว

    Hire led akkata 2module aka damma awlk weida sar voltage ganata ajust kara

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      led tv වලට වයර් දෙක ගැලපෙන් නෑ . වෙන ලෙඩ එන්න පුලුවන්. 5 එකක් දාන්න

    • @hashanchathuranga9494
      @hashanchathuranga9494 4 ปีที่แล้ว

      Hm dan dala ewarai aya danne na sar 😂

  • @malanamarathunga8116
    @malanamarathunga8116 3 ปีที่แล้ว

    ඔබ තුමන් හමුවි ඉගෙන ගන්න පන්ති තිබෙනවා ද

  • @mohammedfarook6539
    @mohammedfarook6539 3 ปีที่แล้ว

    Thanks

  • @k.kalinga9728
    @k.kalinga9728 3 ปีที่แล้ว

    Number one

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 2 ปีที่แล้ว

    Thank Bor

  • @dhanushkapriyasad207
    @dhanushkapriyasad207 4 ปีที่แล้ว

    Fuse eka pichchila.kambiyak dala on karaddi ekath pichchuna.hethuwa mokak wenna puluwanda?

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      Fet එක ගලවල ඔන් කරන්න .
      ෆියුස් එක වෙනුවට 100w පිලමන්ට් බල්බ් එකක් දාන්න.රෙපයාර් එක ඉවර වෙනකම්
      සෝට් එකක් නම් බල්බ් එක පත්තු වෙනව.
      ඩයෝඩ බලන්න

    • @dhanushkapriyasad207
      @dhanushkapriyasad207 4 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 thanks

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @nadinadisha2235
    @nadinadisha2235 3 ปีที่แล้ว

    sir setup eke on kae
    rakapu haman display eka awit off wenne ai LG setup ekak

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 3 ปีที่แล้ว

    Thanks sir

  • @nimalperera5454
    @nimalperera5454 3 ปีที่แล้ว

    මෙවැනි පව සප්ප්ලයි එකක ෆියුස් එක පිච්චෙන්නවා නම් එයට හේතු සොයන්න පරික්ශා කර බැලිය යුතු කොටස් මොනවාද කියා පිලිවෙලින් කියා දෙන්න කියා කාරුණීකව ඉල්ලීමක් කරනවා.

  • @sacell4685
    @sacell4685 4 ปีที่แล้ว

    Smp elaga kotasa karanna...thank you

  • @surendraranasinghe1891
    @surendraranasinghe1891 4 ปีที่แล้ว +1

    Nice teacher , can u teach us electronics at personally

  • @sisirasemasingha1555
    @sisirasemasingha1555 4 ปีที่แล้ว

    Very good.thanks....

  • @chanakakelum1431
    @chanakakelum1431 4 ปีที่แล้ว +1

    superiiiii

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 ปีที่แล้ว

    tnx