400W Computer Power supply repair - 400W කොම්පියුටර් පවර් සප්ලයි එක ගොඩදාමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +16

    මුල ඉදල පිළිවලකට කියල දෙන නිසා හොදට තේරෙනව අයියේ ගොඩාක් ස්තුතියි අයියේ 🌟🌟🌟🌟🌟👍තවත් වීඩියෝ ඉක්මනින් ඕනි🙏❤❤❤❤🙏

  • @damindalakruwan4447
    @damindalakruwan4447 2 ปีที่แล้ว +6

    TH-cam එකේ තියන electronic channel වලින් මම ආසම channel එක. පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා. Good luck අයියේ.. ♥️♥️

  • @GaminiAberathna-h5m
    @GaminiAberathna-h5m 18 วันที่ผ่านมา

    හොදට තේරුනා..මමනම් තවම මොකවත් දන්නෙ නෑ..ඒ උනාට දැනුවත් උනා..ගොඩක් ස්තුතියි

  • @ajithsilva5438
    @ajithsilva5438 2 ปีที่แล้ว +6

    Thanks for demonstrating an actual repair event without acting..

  • @padmalalwis7645
    @padmalalwis7645 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳට තේරුනා සතුටුයි අද තමයි ඔබගේ මුන බලා ගත්තෙ ගොඩක් සතුටුයි බුදු සරණයි

  • @jshherath233
    @jshherath233 2 ปีที่แล้ว +4

    Electronic components නිවැරදිව පරික්ෂා කරන විදිහ පැහැදිලිව කියා දෙන වීඩියෝ එකක් තියෙනවනම් දාන්න.. වටිනවා..

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 2 ปีที่แล้ว +1

    Niyamai sir.godak watinawa.mage acer cpu eke power button ekata power enne ne.button ekath hodai.aragena masa 3k wath pavichchi kare ne.

  • @janakabandara3704
    @janakabandara3704 2 ปีที่แล้ว +4

    godak danumak gaththa thans 🙏🙏🙏🙏

  • @rio_zia
    @rio_zia 3 ปีที่แล้ว +2

    වීඩියෝ දිගටම දාන්නො👍👍👍

  • @thiwankasankalpa1393
    @thiwankasankalpa1393 2 ปีที่แล้ว

    Niyami godak dewal igena gaththan thnkzzz sahoo

  • @kawindakawinda9047
    @kawindakawinda9047 10 หลายเดือนก่อน

    Piliwelata karanawa . Primary side eke smmothin cap deka laga ena rathu pata capasiter eka pupuranne ei samanayen . Transisters hodai

  • @shamikakarunathilake6342
    @shamikakarunathilake6342 ปีที่แล้ว

    sg6105dz supervisor ic eka thiyena power suppy ekaka me ledema thiyenawa.eke check karanna one than gana poddak kiyanna puluwanada?

  • @DanuRohani
    @DanuRohani ปีที่แล้ว +1

    Mnii dell destop akakata loku machine akaka power supply aka hariyanawada thank

  • @senakawickramasuriya3552
    @senakawickramasuriya3552 2 ปีที่แล้ว

    Excellent job. Appreciate. Good
    Luck.

  • @sameeramahesh4272
    @sameeramahesh4272 2 ปีที่แล้ว

    3v 9v canvaiter aka haduva videha kiyanavada? Maga gava akath battery bahinava ikmanata.

  • @sameeradilshan496
    @sameeradilshan496 ปีที่แล้ว

    Standbuy green wire ekata 2.3v enawanam standbuy sectiin eka ok da

  • @theeye6785
    @theeye6785 6 หลายเดือนก่อน

    Podi illimak ilaga ekedi logo eka poddak wada karana thanin ehata karanna puluwanda.oya bord eke samahara ewa chek karaddi pennaddi ewa apita penne na logo eka penne.logo eka video ekata badawak nowana thanakin display karanam watinawa

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 ปีที่แล้ว +2

    5200/1943 පවර් ඈම්ප් එකක් මුල ඉදල චෙක් කරගෙන ගොඩදාන වීඩියෝ එකක් ඕනි.... ප්ලීස්....

  • @earandamadushanka8371
    @earandamadushanka8371 3 ปีที่แล้ว

    Thank you aiye... Thawa repairs video danna aiye...

  • @kasunanuranga8655
    @kasunanuranga8655 2 ปีที่แล้ว +1

    On eke තියෙද්දි power giya එහෙමම අයෙ අවා. Power අවෙ ඩිම් වගෙ. එවලෙම power supply eken dum demma. කොහමද හදා ගන්නෙ ?

  • @nilushaniluminda3702
    @nilushaniluminda3702 6 หลายเดือนก่อน

    Aiye power supply eka වේලාවකට on වෙනwa මොකක් da අවුල

  • @surangakavndu27
    @surangakavndu27 2 ปีที่แล้ว

    Niyamai ayye ithama pahadili

  • @prabashbandara8209
    @prabashbandara8209 2 ปีที่แล้ว

    Aiye elephant fence circuit akak aluthinma hadaganna vidiya vedio akak dannako

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว

    සුපිරිම ජයවේවා

  • @DammikaDanawardana-gt6sx
    @DammikaDanawardana-gt6sx ปีที่แล้ว

    Powersuply aka gahuwama rip aka yanawa mokakda karanna puluwan

  • @TamiLBiteS
    @TamiLBiteS ปีที่แล้ว

    Bord eka remove karate transister test karala pannanada

  • @amithhettiarachchi9703
    @amithhettiarachchi9703 2 ปีที่แล้ว

    Godak danumak gaththa.thnx macho

  • @Online_Pc_Store
    @Online_Pc_Store 2 ปีที่แล้ว

    මාරම අයිඩියා ෙගාඩක් ගත්ත

  • @inokapiyadarshani2691
    @inokapiyadarshani2691 ปีที่แล้ว

    මගේ පවර් සප්ලයි එකේ පෑන් එක වැඩ ඒත් කරන්ට් අව්ට් වෙන්නෙ නෑ කෙනෙක් කිව්ව රිලේ එක අව්ල් ඇති කියල ඒක හදාගන්නෙ කොහොම ද කියනවද තෑන්ක්ස් ඔයාට

  • @kavinkavin4016
    @kavinkavin4016 2 ปีที่แล้ว

    සප්ලයි එක ඔන් එකෙ තිය්ද්දි 12 vout පැත්තෙන් වැරදීනකින් 12v ekak in put una supply eka evelema off una දැන් ඔන් වෙන්නෙ නෑ ස්ටැන්ඩ් බයි හැදෙනව 431 ic ekath pichchila තිබිල දැම්ම මොකක්ද දන්නැ වෙලා තියෙන්නෙ ලොකු උදවුවක්

  • @chamindathushara9460
    @chamindathushara9460 6 หลายเดือนก่อน

    Oya waddek👍👍👍👍

  • @ashanravimal1125
    @ashanravimal1125 ปีที่แล้ว

    Aiye stand by voltage eka 3.9v thiyene ai e aduwen Ene moksha check karana one

  • @harshana790
    @harshana790 8 หลายเดือนก่อน

    Componant tester circuit diagram ewanna puluwan da

  • @supunjay3159
    @supunjay3159 10 หลายเดือนก่อน

    Powersupply eke ic eka ගියොත් repair karanna barida

  • @nuwankumara3115
    @nuwankumara3115 2 ปีที่แล้ว

    Aiye mata oya capacitor deke value eka kiyannako.uf ekai voltage ekai.

  • @chathurasampath2497
    @chathurasampath2497 2 ปีที่แล้ว

    Aththatama godak watinwa thanks 😊

  • @කාසිපනම්
    @කාසිපනම් ปีที่แล้ว +1

    Good

  • @wijenayaka8106
    @wijenayaka8106 2 ปีที่แล้ว +1

    Supiri aiye...thank you....

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +1

    මල්ලි පිටකොටුවේ electronic හොද බඩු ගන්න තියෙන්නේ කොහෙද

  • @rohananalaka6579
    @rohananalaka6579 ปีที่แล้ว

    ඔය ටාන්ස්සිස්ටර් චෙක් කරන එක කඩෙි ගන්න තියනවද

  • @tharindumadushan5971
    @tharindumadushan5971 2 ปีที่แล้ว +1

    Aiya 12v sot una mage athin.ethakota mokakda yanna aththee.eth tl 431 mada yanna aththe

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      නෑ.. diode Check කරන්න.. සමහරවිට primary side එක අව්ල් වෙන්නත් පුළුවන්

  • @Ratta-rasa
    @Ratta-rasa ปีที่แล้ว

    Power on wenawa tikakin of wenawa මොකද වෙන්නෙ

  • @TheSandaru24
    @TheSandaru24 ปีที่แล้ว

    සුපිරි

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว

    මගෙ ලග hp l cfh0320awwa 2ක් තියෙනවා, ඔන් වෙනවා, ෆෑන් වැඩ කරනවා, පවර් අවුට් වෙනවා, මේක ඇම්පියර් 16 වෝල්ට් 12 2ක් , තියෙනවා, ඇම්පියර් 1,7 ක 12 එකක්, ඇම්පියර් .5 ක 12 එකක් තියෙනවා, තව රින 12 එකක් තියෙනවා, වෙන වෝල්ටේජ් නෑ, මේ දෙකෙනන් එකක් හොදට වැඩ කරලා දැන් 12 එන්නෙ කඩින් කඩ, බල්බ් එකක් දැම්මම නිවි නිවී පත්තු වෙන්නෙ, අනිත් එකේ 12.2 ඇවිත් අඩු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ 11.3 වෙනකන් ,ආයෙ 12.2 එනව, එක දිගටම වැඩ කරන්නෙ නෑ, මම 15 ක් ගන්න හිතාගෙන ප්‍රීසෙට් එක නම් කැරකුවා, 10 A 60 d mosfet 3 තියෙනවා, මේ තුන මාරු කරන්න බැලුවට ගන්න නෑ, මට ටිකක් උදව් කරන්න පුලුවනිද

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 2 ปีที่แล้ว

    Power on වෙන්නෙ නෑ...standby voltage eka 2.6 wage enawa...oaya ic eka wenna barida awla

  • @menakasamarasinghe3077
    @menakasamarasinghe3077 2 ปีที่แล้ว

    ඔබ youtube එක කරපු විදියේ power supply එකක් මම repair කරනවා. එකේ fuse එකයි diode 2 පිච්චිලා දැම්මා. දැන් එක ඔන් කරන විට RX EE 19 Transformer එක පිච්චුනා ඇයි ඒ.

  • @gamininishantha2519
    @gamininishantha2519 2 ปีที่แล้ว

    Mage psu loku capacitor deken ekak idimila.fuse ekath kalu wela eka hadanna berida

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      පුලුවන්... Try කරල බලන්න

    • @gamininishantha2519
      @gamininishantha2519 2 ปีที่แล้ว

      @@technikelectronics708 whatsapp masege ekak danna berida mata.mama nombare dennam

  • @goldenfield7169
    @goldenfield7169 2 ปีที่แล้ว

    Man Cap 2ka seriyas karla thibaam aka cap eke voltej eka 213v pennva anith eka 0v penana vaa ayii e

  • @leddanushka1828
    @leddanushka1828 2 ปีที่แล้ว +1

    computer power supply voltage decrease and increase repair මේ ගැටලුව කරන්නේ කොහොමද

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 9 หลายเดือนก่อน

    Oyawa contact karaganna puluwanda dell power supply ekaka fault ekak Gena denaganna

  • @erandasanjeewa282
    @erandasanjeewa282 2 ปีที่แล้ว

    Godak watinawa ❤️

  • @supungamage7007
    @supungamage7007 ปีที่แล้ว

    Den aluthin video karanne nedda?

  • @hasi4tech931
    @hasi4tech931 2 ปีที่แล้ว

    @TechNiK Electronics Repairing පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද වෙන්න ඇතිද

  • @nadithmatharage-v8x
    @nadithmatharage-v8x ปีที่แล้ว

    aiye supiriyata theruna😄😄😄

  • @arunawijesinghe5887
    @arunawijesinghe5887 2 ปีที่แล้ว

    Mage400w power supply eka rapyring krgana puluwanda ?

  • @MrMjperera
    @MrMjperera 2 ปีที่แล้ว +2

    මගේ power supply එකේ 12v කැඩි කැඩී එන්නේ. ඒ ඇයි

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      Soldering point dry වෙලා ඇති.. Dry පාස්සලා බලන්න

    • @MrMjperera
      @MrMjperera 2 ปีที่แล้ว

      Thank you

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว

    AIYE thawa podi ට්‍රාන්ස්ෆොර්මෙර් akak tibune aka mokakda??

  • @kavindusiriwardhana2100
    @kavindusiriwardhana2100 2 ปีที่แล้ว

    මගෙ psu එකේ කරන්ට් ලීක් එකක් තියෙයි ඒක හදන්නෙ කොහොමද?

  • @ruwankumara6312
    @ruwankumara6312 ปีที่แล้ว

    Good job

  • @senda2627
    @senda2627 ปีที่แล้ว +3

    26:55 දැන් නම් SMPS ගනන් අඩු නෑ හැබැයි..😢

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤ අර බවුත් එකත් එක්ක ගහන tool එක මොකද්ද ට්‍රාන්සිස්ටර් එහෙම ගලවනකොට ?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      desoldering pump

    • @hasi4tech931
      @hasi4tech931 2 ปีที่แล้ว

      @@technikelectronics708 පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද

    • @goldenfield7169
      @goldenfield7169 2 ปีที่แล้ว

      Shakar ekak bn

  • @מנישהדילרוק
    @מנישהדילרוק 2 ปีที่แล้ว

    aiiy -24 v wire eki ground ekai short una ita passe on wenne nani eka hadanna puluwan weida

  • @thishandulanjan4284
    @thishandulanjan4284 2 ปีที่แล้ว

    අයියෙ මගෙ එකෙ පැන් එක කැරකිලා නවතිනො කරන්ට් එකට ගහපු ගමන් මොකක්ද අවුල කියන්න කො pzzzzzzzzzzzz

  • @yasithajayalal9990
    @yasithajayalal9990 8 หลายเดือนก่อน

    මගෙ power supply එක on කලාම fan එක කැරකිලා නතර වෙනවා.power supply එක on වෙන්න නැහැ.අයෙත් off කරල on කලාම ඒ දේම වෙනවා.මොකක්ද අවුල

    • @technikelectronics708
      @technikelectronics708  7 หลายเดือนก่อน

      Secondary side එකේ short එකක් ඇති ගොඩක් වෙලාවට. Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ sorry

  • @imeshlakshan4449
    @imeshlakshan4449 3 ปีที่แล้ว

    1st coment♥♥

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 2 ปีที่แล้ว

    Samsung PSD-350DHG9 කියන Computer power supply එකේ R-20 කියන Resistor එක මොකද්ද කියන්නකො? 😥
    +5v (red wires) out එක ලඟ තියෙන්නේ.

  • @Originalkaroke94
    @Originalkaroke94 2 ปีที่แล้ว

    5v එන්නේත් නෑ TL431 වෝල්ටෙජ් එන්නෙත් නෑ මොකක්ද බලන්න ඕනේ අයියේ ???? 🤔🤔🤔

  • @sadeepasupun2958
    @sadeepasupun2958 2 ปีที่แล้ว

    අයියෙ ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක හැදෙන්නෙ නැත්නම් මොකද කරන්න ඕනි

  • @trend.lk21
    @trend.lk21 2 ปีที่แล้ว

    Dell inspiron 5559 laptop ekk thiyenawa motherboard eke aulak mehen baluwama kiuwa aluthen danna one kiyla..I3 Oyta hadanna puluwanda?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      Check කරල බලල තමා කියන්න වෙන්නෙ

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +1

    Thank you sir .......
    🏵️💮🌹🥀🌺

  • @nisanthasilva1722
    @nisanthasilva1722 2 ปีที่แล้ว

    w 1000 amp බොඩ් එකක් ගන්න පුලුන් කොටුවෙ කොහෙන්ද

  • @rasithnimna
    @rasithnimna 2 ปีที่แล้ว +4

    Voltage එක හැදෙනවා එත් supply එකේ body එකට 230v එනවා. එක කොහොමද හදන්නේ.. ගලවලා බැලුවම board එක mount කරන ඇන වලින් තමයි බොඩි එකට ලීක් වෙන්නේ.

    • @amilaprasanna5159
      @amilaprasanna5159 2 ปีที่แล้ว

      ඔවු ඒ ලෙඩෙ මටත් අහු උනා

    • @rasithnimna
      @rasithnimna 2 ปีที่แล้ว

      @@amilaprasanna5159 thawama uththarayak na habayi

    • @Bravo-King
      @Bravo-King 2 ปีที่แล้ว

      @@rasithnimna ජව සැපයුමෙ පරිපත පුවරුවෙ ඇණ සම්බන්ධ වන සිදුරු වලට ස්පර්ශ වන තඹ කොටසට (102) /(222) 1kv /2kv කියලා සදහන් කරපු (ලා නිල් පාට, දුඹුරු පාට හෝ කහා පාට) සෙරමික් කැපැසිටර් දෙකක් හෝ තුනක් තියෙනවා ඒවගෙ අනිත් අග්‍ර කෙලවරවල් Line, Nutal, Earth වලට සම්බන්ධ වෙලා තියෙන්නේ එ කැපැසිටර් දෙක හෝ තුන Leak / Short වෙලාද කියලා Check කරන්න

    • @thusitharathnayaka4966
      @thusitharathnayaka4966 2 ปีที่แล้ว

      Body ekata enne arth eka madi unama. hodata arth karala balanna.

    • @rasithnimna
      @rasithnimna 2 ปีที่แล้ว

      @@thusitharathnayaka4966 thanks bro. Mn karal balannm

  • @manojkorala
    @manojkorala 2 ปีที่แล้ว

    නියමයි 🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว

    Thank you very much.

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Optocoupler eke අන්කෙ අවුලක් නැද්ද වෙන එකක් දාද්දි

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් වැඩි හරියක්ම එන්නෙ pc817

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@technikelectronics708 වෙන එකක් දැම්මොත් අවුලක් වෙයිද

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      @@lakinduchamikara8558 Datasheet බලල දාන්න

  • @pavithradissanayaka6578
    @pavithradissanayaka6578 ปีที่แล้ว

    300 w ekak gana kiyala dannako

  • @presannagunawardana5467
    @presannagunawardana5467 2 ปีที่แล้ว

    Meken ganna wana wadak නැද්ද

  • @ThusithaJwg
    @ThusithaJwg 5 หลายเดือนก่อน

    Smps 12v අඩු වැඩි වෙන්නෙ ඇයි

  • @M.T.MYoosuf-nw1tf
    @M.T.MYoosuf-nw1tf 7 หลายเดือนก่อน

    Thank you bro❤

  • @nimnidujayasooriya6787
    @nimnidujayasooriya6787 ปีที่แล้ว

    අයියෙ මගෙමැශින්එක on උනුගමං of වෙනවනෙ අැයිඑ්

  • @nethsara8706
    @nethsara8706 2 ปีที่แล้ว

    අයියෙ අකුනු ගැහුවම ඩැමේජ් වෙන්නෙ කොම්පියුටරේ පවර් සප්ලයි එක විතරද නැත්තම් මදර් බෝඩ් එකටත් හානි වෙනවද?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      සමහරවිට damage වෙන්න පුලුවන්

    • @nethsara8706
      @nethsara8706 2 ปีที่แล้ว

      @@technikelectronics708 පවර් සප්ලයි එක ඩැමේජ් උනාම ඒක හදන්න බැරිද

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      @@nethsara8706 සමහරවිට පුළුවන් වෙයි. Try කරල බලන්න

  • @sampathrajitha6392
    @sampathrajitha6392 3 ปีที่แล้ว

    Godaaak wadagath thank you

  • @randithaprasantha7962
    @randithaprasantha7962 2 ปีที่แล้ว

    Ayye ic akak pichchunama aka aith danna number aka Panna nathiunama aka hadaganna kramayak nadda 😩😩❤️❤️🙏🙏🤔❓

  • @upalimahinda6120
    @upalimahinda6120 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @dineshrox4256
    @dineshrox4256 2 ปีที่แล้ว

    Power suply eka on wela senika off wenawa

  • @jenusean5487
    @jenusean5487 2 ปีที่แล้ว

    I have 3 power supply
    All power supply working but no display
    i think CPU power 4 pin is not working
    Please help😥

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      First of all you have to check the RAM
      CPU voltage should be 12v
      Remove the CPU supply connector and check

  • @i.anishshanka.970
    @i.anishshanka.970 ปีที่แล้ว

    supiri

  • @wasanthakumara5751
    @wasanthakumara5751 ปีที่แล้ว

    පවර් සප්ලයි ඔයා ගව ගන්න නෑද්ද?

  • @GadgetPODDA-gl9kh
    @GadgetPODDA-gl9kh ปีที่แล้ว

    nice

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว

    Thankyou ❤️

  • @Chutiyh
    @Chutiyh ปีที่แล้ว

    මගෙ මැසින් එකට බැට්‍රියකුත් දැම්මා අද එත් තාම ටික් ටික් ගලා සික්නල් ලයිට් එක on වෙලාම තිනවා

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว

    thanks a lot

  • @tharushadineth9566
    @tharushadineth9566 2 ปีที่แล้ว

    Ayye mage cola pata vayer ekak nane

  • @damitharuwansiri3851
    @damitharuwansiri3851 2 ปีที่แล้ว

    Computer motherboard repairing karanwada

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 3 ปีที่แล้ว

    ඔයාගේ computer power supply එක හදන හැටි බැලුවා .මා ගාවත් එකක් තියෙනවා වැඩ කරන්න නැති බලන්න ඕන ට්‍රයි එකක් දීලා හදා ගන්න .තවත් චූටි ප්‍රශ්නයක් තියෙනවා .මට hot ගන්න එකක් ගන්ඩ අවශ්‍යයි .සාමාන්‍යයෙන් hot ගන්න එකක් කීයට වගේ ගත්ත හැකිද ....?

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 ปีที่แล้ว

    Thanks 💯🙏🤟

  • @amalperera7614
    @amalperera7614 ปีที่แล้ว

    කෑලි ගලව ගලව බලන්නෙ නැති ව හරියට ලෙඩේ හොයන්න බෑ ද ඔයා ට.

    • @technikelectronics708
      @technikelectronics708  ปีที่แล้ว +1

      හැම repair එකක්ම එකවගේ නැහැ.. සමහර දේවල් repair කරන්න ගියාම readings ගන්න කෑලි ගලවන්නම වෙනවා.. එහෙම නැතුව එකවැරම repair කරන්න පුලුවන් ඒවත් තියෙනවා. Videos වල එහෙම ඒව පෙන්නුවාට වැඩක් නැහැනෙ.. ඒකෙන් කාටවත් ඉගෙනගන්න පුලුවන් වෙන්නෙත් නෑනෙ..

  • @maheshgamage1584
    @maheshgamage1584 3 ปีที่แล้ว

    Super

  • @anjuproduction3581
    @anjuproduction3581 ปีที่แล้ว

    thanks