Supiriy ayye..... Podi power supply ekaka tik tik gaala saddayak enawa..... Output eke valtage eka waedi wela pennanne. Bulb ekak set kalama bulb eka auto dim wenawa..... 600MA 60V.
Godak asawen api igena gannawa... Idiriyatath thawath saralawa mulika danuma hoyana ayatath padam malawak sakas karannna... Obathuma me karana sewaya itha uthum kota api salakanawa... Obathumata godaak pin aythi wenawa me laba dena danumata
ඉලෙක්ට්‍රොනික් ඔබතුමා කියල දෙනවට ගොඩක් පින් මේ වගේ දේවල් ගොඩක් වටිනවා
ඉලෙක්ට්‍රොනික මාලාව කියා දීමේ හොදම ගුරුතුමා ඔබයි තෙරුවන් සරණයි
සුපිරියටම කියල දුන්න. බොහොම ස්තුතියි , තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන එකත් ලොකු පිනක් .. බොහොම පින් !
ඉගෙන ගන්න විදිහට හොදටම පැහැදිලි කලා.ගොඩක් ස්තුතියි.
හොඳටම තේරුණා දිගටම videos දන්න man දැකපු නියම vedda
හොඳටම කියල දුන්න, SMPS ක්‍රමය දන්නේ නැතුව අතර මං වෙලහිටියේ හදවතින්ම ස්තුතියි
හොඳටම හොඳයි හොඳටම පැහැදිලිය..ඔබට තෙරුවන් සරණයි.
ඉතාමත් පැහැදිලියි. සිත් ගන්නා ආකාරයට ඉදිරිපත් කර තියෙනවා. තව තවත් මෙවැනි යහපත් කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබේවා.
මමත් සොය සොයා හිටපු පාඩමක් ස්තුතියි සර් ඔබතුමාගෙ පාඩම තුන් හතර සැරයක් පමණ බලනව.නැවත නැවත.
The best Lesson ever.♥️
Free of charge mehema kiyala denawa kiyanne❣️
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ජයෙන් ජය 🙏🙏🙏
මන් ආසාවෙන් බලන චැනල් එකක්.ජයවේවා.
Excellent.
හොඳට තේරෙනව. Thank you..♥️
නියමයි සර් දිගටම අපට කියලදෙන්න
හොදටම තේරෙන විදිහට කියලා දෙනවා.ස්තුතියි .පුලුවන් නම් ඉලෙක්ට්‍රොනික් මුල ඉදලා(A--Z)කියලා දෙන්නකෝ.වෙන යු ටියුබ් චැනෙල් එකකින් හරි.ඔබ තුමාගේ වැඩ පාඩු කරගන්නේ නැතිව.ආසයි ඉගෙන ගන්න .ඔබට සදා ජය .බුදු සරණයි
Ada thamay video balanna patan gaththe. Kiyanna wachana na mahathmaya... Hodatam kiyala denwa 😍
Itamathma hodata pahadili una.sir.next episode eka ikmanatama Danna.❤️❤️❤️❤️❤️
ගොඩාක් වටිනා පාඩමක් හොඳට පැහැදිලි මගෙ 24v20a smps එකක් තියෙනවා 9v වගෙ එන්නෙ බැලිය යුතු කොටස් මොනවාද
ඉතාමත්ම ප්‍රයෝජනවත්. හොඳ ට තේරුම් කරා. මගේ smps එකක් තියෙනව. ඒක මම දේපාරක් රිපෙයා කලා. නමුත් ෆියුස් එකයි ඩ්‍රයිවර් එකයි දෙකම පිච්චෙනවා. හේතුව කියල දෙනවද?
ගොඩක් වටිනවා පාඩම
නියමයි සර්.හොඳට තේරෙනව thanak you .
Supiriy ayye..... Podi power supply ekaka tik tik gaala saddayak enawa..... Output eke valtage eka waedi wela pennanne. Bulb ekak set kalama bulb eka auto dim wenawa..... 600MA 60V.
බොහොම පිං හැමෝම ලයික් කරමු
Godak asawen api igena gannawa... Idiriyatath thawath saralawa mulika danuma hoyana ayatath padam malawak sakas karannna... Obathuma me karana sewaya itha uthum kota api salakanawa... Obathumata godaak pin aythi wenawa me laba dena danumata
Suppiriyatama kiyala dunna... 💝💝
Gd job sir
Hoda pahadilikirimak 👍👍👍
Godak hodai obathumata godak pin thunuruwangesarani
Godak hodai vidieo aka godak thanak
Aiye smps eken plate amp walata supply denna puluwanda aaka sartakaida
samahara smps wala octocoplar dekak thiyenne ai egana danuwath karanna puluwanda
පොඩි ගැටළුවක් දැනුන, smps output එක භාවිතා නොකරන විට ඔසිලෙටර් off වෙනවද off වෙනවා නම් output වොල්ටියතාව 0 වෙන්න ඕන නේද පැහැදිලි කරල දෙන්න ස්තුතියි
Aiye lg washing machine eke pcb on wennema ne..ekagena padamak karannako
Ocilator ic eke number ekak nehene.eka pupurala gihin.hoyaganne kohomada?
Hodata kiyala denawa niyamai sir
Niyamai sar godaaaaaak igana gattath
සර් මට රෙපයා කිරිමට ආ මෙම s mp s එකක F E Tඑක හොදයි optocupler එකත් හොදයි,FET output එකේ gate එක ඔසිලේටි වෙන්නෙ නැ.වරද කොහේ ඇතිද?
Feed back signal eka resistor ekak dala adukaroth out put voltage eka Vadi karaganna puluwan neda ?
Sir transformer vadakaranne AC widuliyen neda.eth smps ekata dana transformer eka vadakaranne DC widuliyakinda?
Really informative and useful THANK YOU SO MUCH
මගෙ dc 18v බැටරි දෙකකින් වැඩකරන ඩ්‍රිල් එකක් තියෙනව ඒක AC කරන්ට් වලින් වැඩකරන විදිහට හදාගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද කරුණාකරල
Sar ac invatar fg wala ac wala bood hadana vedio nadda
ගොඩාක්ම ස්තූතිය ඔබට ගොඩාක්ම දැන ගත්තා
Supreb sir 🙏🙏🙏
Mn gawa power supply ekak thiyenawa.5v 40a ekak.load ekak dunnam voltage eka drop wenawa.mekata hethuwa mokadda.
Thanks thawath sawistharaathmakawa. Karagena yann
obata godak pin me pehedili keerimata
Wow sir hondata kiyala denawa sirta godak ස්තුති
Godak Hodata theruna...niyamai sir..
12 v enna one smps ekak output v eka 9,10,7 wage adu agayak pennanda hethuwa mokakda?
Aiye ethakota drive pin ekata ena signal eka nisada on off wenne ethakota kohe hari kallak leak unot wadak na neda wada karanne na neda
ස්තුතියි
සරලව කියල දෙන නිසා කම්මැලි නැතිව බලන්න පුලුවන්
Bulb eka sambanada kara short bala ganne kohomada
supiriyatama kiyala denawa
thanks.
Mage smps eke osilator ic eke namber eka makila kohomada hoyaganne
Godak hodai vidio eka
ස්තුතියි 🙏
30A smps eke repair ekak oni
Super.....
Video diga unata kamak ne aiya,ada padam hodai anthimata kiyala dunna tika patta
නියමයි.. ස්තූතියි...
ගොඩක් ස්තුති
Number one
sar hodata kiyala denawa thnks sar Opto coupler wada karana වීදිය saha chek karaana වීදිය කියලා dena sar
35 to 120 KHz danwa thiyenne owage
Thanks aiye aai wena power supply ekk gana kiya dennako
str eka chek karanne komada
Thanks sar
Hoda pahadile kerrmak tanks sir
Hodayi.... godak pahadili... thank
Supiri ser..thank you..
Hotama phadili sar godak sthuthi oyata b.s
power supply ake amr aka hadenne mokenda
thenks
Sir oyata godak pin. Thank you
Thank you..!
DC පැත්තත් කියලා දෙන්නකෝ sir
Superb explanation
supiri wadak jayawewa
Desktop power supply repair gana karala nadda aiye 🖤
Niyamai
142 laikkeka thummulle bodaren ඔන්න yalu සහයෝගයක් දුන්නා අපිටත් සහයෝගයක් denna yalu ජය වේවා full vidiyo eka බැලුවා නියමයිනේ wede හොඳයි ape pettatath ඇවිත් යන්න yalu
සර් ෆියුස් එක ගිහින් නෑ හැබැයි ඩ්‍රයිවර් 13009 අයිසි දෙකෙන් එකක් හොදටම රත්වෙනවා පවර් ඔන් වෙන්නේ නෑ මේක 12v 30A smps එකක් මොනවද විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන තැන්
Great video. Thank you.
Thank you so much sir please make a video with crt power supply
Good lesson
hoda pehedili kirimak thank
අයියෙ smps එකෙ ඩයග්‍රම් එක දෙන්නකො
Good video sir thanks
Feedback and optocoupler
Thank you , excellent
නියමයිනේ
Superb
Godak sthuthi
Good lesson.Thank you.
Panthi karanne nadda ser
Good
Ela
Super
Super sir
Thnks sar