30A 12v smps eke power dunnama 12v out wenne naa..unplug karapu gaman chopper transformer eka lagin tik tik sound ekak enawa.. eth samahara welawata normal weda karanawa
Aiye sony home tiyetar ekaka amp said eka wada na. Pleyer eken sound aran wena amp ekakata denne kohomada . Nikan dunnata soud adu wadi karanna ba ekama gana tiyenne plz udaw karanna mama gampaha
ඔයා විඩියෝ එකක් දානකන් ඉන්නේ බලන්න .. හරිම වටිනවා ඔයාගේ මේ විඩියෝ ..මාත් රෙපයාර් වලට අලුත් කෙනෙක් ..දිගටම විඩියෝ කරන්න මේ වගේ.. 👍👍❤️
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩාක් පැහැදිලියි
හොදින් පැහැදිලි කලා ස්තුතියි .තෙරුවන් සරණයි.
ඉන්න ස්ථානය සදහන් කරන්න.
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. සුභ පැතුම්.🙏.❤👍.
ඉතා වටිනා වීඩියෝවක්. හෝම්තියටර් පවර් බෝඩ් 1වීඩියෝ 1 දෙන්න.
ඔබ තුමාට ගොඩාක් ස්තූතිය 🙏
30A 12v smps eke power dunnama 12v out wenne naa..unplug karapu gaman chopper transformer eka lagin tik tik sound ekak enawa.. eth samahara welawata normal weda karanawa
Great knowledge… kindly explain why is dc low voltage faults showings SMPS
ගොඩක් පැහැදිලි අයියේ ....එල..අර හෝම් තියට එකේ පවර් බෝඩ් එකේ වීඩියෝ එකත් ඕනි
Sure
බොහොම හොඳින් පැහැදිලිකලාමගෙsmpඑකෙත්කොලපාටබල්බෙකපපත්තුවෙන්නැහැ.එකෙත්පියුස්.එකපිච්චිලාදඑහෙමවෙන්නෙ
Aiye sony home tiyetar ekaka amp said eka wada na. Pleyer eken sound aran wena amp ekakata denne kohomada . Nikan dunnata soud adu wadi karanna ba ekama gana tiyenne plz udaw karanna mama gampaha
etha hothta pahadili kala , thank
Aiye mama 12v 10A ekak repair kala..dan weda eth eke out put eka 21v dc enawa.preset eken aduwenneth na wedi wenneth na ai ema wenne...
Thank you very much.
Aiye monitor ekaka copper eken anith pettata current ek pass wenne nee copper ek replace krnn weid.. kalin saddyk awa chopper eken dn saddeth nee etnin eht current ek enneth ne
Mage eke pwm control ic eka pipirila eka ganna kohewath ne ekata vikalpayak nethida
Sab akata battery supply akak denne kohomada ?
Good sir...
IC ekata vcc enne nahane..kothanada awla aththe..idea ekak denna puluwanda
power supply එක ඔන් උනහම ආයෙ of කරල දාපුවම ආයේ on වෙන්නෑ capacity දෙක ඩිස්චාජ් වෙනකන් disturb කරල ඔන් කරපුව ඔන් වෙනවා මොකක්ද හේතුව
Mn lagath 2oA ekak thiyenawa ekenam cooling fan ekak na . Cooling fan ekak set kara ganne kohomada ekata
video ekak karannam
Good
Ayye computer walata ena smps power supply wala body ekata earth wayar ekai, dc(-)wayar ekai dekama sambanda wenawada?, Tnks
Ow හැබයි Direct නෙවෙයි.. බලන්න ceramic capacitors වලින් bride කරල ඇති
Niyamai👍
power supply eke pichchuna resistor ekak hoyanne kohomada
Video එකක් තියෙනවා ඒ ගැන
Can you kindly put on a dlsplay of repairing a phone charger as photograph shown. Thanks
Ayye smps eken ac current eka enawane mokada karanne
Smps eken plate amp walata power denna puluwanda aaka sartakaida aiye
අව්ලක් නෑ.. Ampere ගාන ගැන බලන්න
Kuruwal wela thiyena bord hadanna puluwanda
smps eken amp ekata dena + - maru una smps eke moda pichchenna puluwan components
A wagema okata amp kiye fuse akakada danna one
ඒක පට්ට
Aiye 13009 තියෙන power suply akaka උපරිම ඇම්පියර් කියක් out wenawasa ස්තුතියි.
මගේ 12v 10A එකේ කොල ලයිට් එක පත්තු වෙනවා ,මෝටරයක් ලෝඩ් කලාම ගැස්සී ගැස්සී දුවනවා ,කොල ලයිට් එකත් ගැස්සෙනවා.හදාගන්න උදව් කරන්න පුළුවන්ද
Dry පාස්සන්න
@@technikelectronics708 Thanks
12 v එන්න ඕන ඔය supply එකේ දැන් 20 v එනවා. මොන හරියේ වැරැද්දක් තියෙන්නෙ පුලුවන්ද
Preset eka balanna transformer secondary paththa
මගේ එකක් තියෙනවා එක ic1තියෙන්නේ එක රත් වෙනවා ඇයි එහෙම වෙන්නේ
ඩයොඩ් චෙක් කරද්දී බීෆ් සබ්දය එන්නෙ ෂොර්ට් නිසාද නැත්නම් හොඳ නිසාද කියලා දැනගන්න කැමතියි
Short..... Nam beep ennawa
Aiyye bulb searies eka kohamada connect kare hariyata therunne
video ekakin kiyala dennam
@@technikelectronics708 ha aiye thanks❤️
ඔබ තුමාගෙ ඔය සප්ලයි දෙන්න හදපු වයර් කෝඩිඑක හදපු විදිහ දානවද
ඩයොඩ් බ්‍රිජ් වල හදුන ගන්න නම්බර් තියෙනවද ? නැත්නම් ඕනම බ්‍රිජ් එකක් දාන්න පුලුවන්ද ? විශේෂයෙන් බලන්න ඕනේ AC DC පැති විතරද ?
Ampere එක..
Check amp and voltage....
12v power supply eke output wenne 7v ay ehem wenne
Pre-set එකෙන් adjust කරල බලන්න
Mage ekak theyenanawa dakunu patte 13009 transistor eka nitharama pichchnenawa load karanna amarui 3an ehapattata
වටේ තියන components චෙක් කරන්න
12v 30A smps eke repair ekak oni
බල්බ් සීරිස් එකක් හරහා ඔන් කලාමත් බල්බ් එක 50% වගේ පත්තු වෙනව අය්යෙ , නමුත් අව්ට්පුට් එකේ 12v අව්ට් වෙනව ,බල්බ් සීරිස් එකේ බල්බ් එක 50%ක් වගේ ඔන් එකේ තියෙන එක සාමාන්‍යද ? , 12v 30A psu එකක්
Normal
@@technikelectronics708 බල්බ් සීරිස් එක හරහා නැතුව දුන්නම ෆියුස් එක යනව අය්යෙ
@@oshalakulathungakulathunga9822 Short එකක් ඇති
Filer capacitors input ck
Smps එකෙ 13009 ට්‍රාන්සිස්ටර දෙක පිච්චෙන්න හේතු මොනවාද ? 30100 දෙක හොදයි
Amphere adina nisa ekk
මේ වගේ එන සමහර පාර්ට්ස් ගන්න නැති අවස්ථා තියන්වා නේද
12v ආවට ඇම්පියර් නැත්නම් ලෙඩේ කොහෙද තියෙන්නේ ..ලෝඩ් කරද්දි 6v වලට අඩු වෙන්නේ ඇයි
Dry soldering කරල බලන්න
බල්බ් සිරියස් එකකින් පවර් දුන්නම බල්බ් එක පත්තු වෙච්ච ගමන් නිවිලා යනවා හැබැයි කොළපාට බල්බ් එක සහා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ තව මොනවද බලන්න ඕනේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි
Mage gava tiyena eke kola baln eka nivenava pattu venava volt ennet ne ai e
Feedback පැත්ත බලන්න..
විඩියෝ එකේ ඇහුන වටිනාම වචනය කඩෙින් ගන්න ඒවාට වඩා පරණ බෝඩි වල තියෙන ඒවා හොදයි.සහතික ඇත්ත අයියේ.මම ලගදි ගෙනාවා crt tv වල h-OUt වගයක් සේරම ෂොටි..පුරැද්දට වගේ අලුත් උනත් චෙික් කරලා බලන නිසා හොදයි...
Trancsistors දෙකම 13009 ද
අයියෙ 13009 න් දුම දානවා ඒ 13009 දෙකම හොදයි ඇයි ඒ
බල්බ් එක සිරියස් කරන එක පැහැදිලි මදි
ඩයොඩ් එකේ සුදු පාට ඉර තියන පැත්ත ඍණ නෙවෙයිද ?
ඍණ
Cathode
32 min video to replace bridge rectifire lol
කතාකරන ශබිදය මදි නිසා වීඩියො එකෙන් ප්රයෝ්ජනයක් ගන්න අපහසුයි.
Video එක බලන device එකේ Volume එක වැඩි කරගන්න...
ලයිට් එළිය සැර වැඩියි.
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩාක් පැහැදිලියි