ความคิดเห็น •

  • @gunaratna123
    @gunaratna123 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට.
    මේ වීඩියෝ එක හරි පැහැදිලියි. මේ විදියට circuit එකේ ඉස්සරහටම ඉතිරි හරියත් අවශ්‍යයි. මේ transistor දෙක හොඳ වෙලා ඉතිරි හරිය වගේ.
    තියරි නැතිව වැඩ කරනවා කියන්නේ අඳුරේ අතපත ගානවා වගේ දෙයක්. ඒ වගේම යමක් ඉගෙන ගන්න බොහෝ දේවල් නැති කරගන්න වෙනවා. සමහරවිට අනවශ්‍ය අවදානම් ගන්න වෙනවා. ඉගෙන ගන්න හොඳටම හැකියාව තියෙද්දී ඒ වගේම වැඩක් කරන්න දක්ෂකමකුත් තියෙද්දී තියරි නොසලකා ඉන්න එක මෝඩකමක්. තියරි වලින් තමන් කරන වැඩේ ඉලක්කයකටම කරන්න පුලුවනිනේ.

    • @labtronics1140
      @labtronics1140 2 ปีที่แล้ว

      ඉලක්කය කියන එකට theory විතරක් ඕනිමත් නෑ නමුත් ප්‍රගුන කිරීමෙන් යම් දේවල් කරන්න පුරුදු කරන්න පුළුවන් . මේවගෙ සරල එව්වා හදන්න වැඩ කරන හැටි නොකියා අරකට මේකයි අවුල මේකට මේකයි කියන්න වගේ උත්සාහයක් ගත්තේ. මේ විදිහට හ්දාගත්තු අය එමටයි . බලන්නකෝ oya comments.😉 oya kiyapu eka වැරදි na. But man මෙතැන kale වෙනසකට

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 4 ปีที่แล้ว +10

    ඉගෙනුම ලබාගන්න ගොඩක්ම වටිනවා ගුරැවරයෙක් ❤️❤️ තවටිකක් සවුන්ඩ් එක වැඩිකරන්න.ජය හරිම පැහැදිලි ව කියලා දෙනවාට ස්තුතිය

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 ปีที่แล้ว +16

    මම මෙතෙක් බලපු හොදම repairing වීඩියෝ එක.සුපිරි..දිගටම වීඩියෝ දාන්න...

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว +3

    පට්ටම පැහැදිලි සහ හරිම පිලිවෙලයි සුපර් සහෝ පොඩි ඉල්ලීමක් මේ පරිපතයෙ සහ වෙනත් පරිපත වල 230 ඉන් කරන කරන තැන ඉදන් DC out වෙන තැනට එනකම් විදුලිය ගමන් කරන පාත් එක නිවරදි පිලිවෙලින් සහ එම උපාංග වලින් කෙරෙන කාර්ය පැහැදිලි කරන වීඩියෝ දෙක තුනක් දෙන්නකො

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 4 ปีที่แล้ว +5

    නියමෙටම කියලා දුන්නා. හැම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දිගටම කරගෙන යන්න. ඔබට ජය...💡

  • @isurusampath007
    @isurusampath007 4 ปีที่แล้ว +4

    ඉතාම වටිනා ඉලෙක්ට්රොනික් පාඩමක්. බොහොම ස්තූතියි.

  • @dayasena3866
    @dayasena3866 4 ปีที่แล้ว +5

    Patta machang,, these videos have natural value to all Sri Lankan,, knowledge in our own language,, I am in New York,, I was reading many book to understand these divered, u explained it Nicely,, please keep doing these kind videos ,, simple circuit design with explanations is very important,, just soldering someones circuit does not mean to us ,, if we do we should lean what happens inside,, like u explained here ,,, I love this video

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා video aeka

  • @vtecbrothers8235
    @vtecbrothers8235 4 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්. හැම දේම සරලව සුපිරි පැහැදිලි කිරීමක්.

  • @anjularoshan
    @anjularoshan 4 ปีที่แล้ว +1

    Thank you!! a very helpful and useful video for all electronic students, professionals

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතා හොඳය මේ වීඩියෝ එක දැම්මට බොහොම ස්තූතියි

  • @buddhikasadamali8010
    @buddhikasadamali8010 4 ปีที่แล้ว +5

    සුපිරි ..👍 SMPS ගැන තවදුරටත් කියා දෙන්න. .👌👌👌👍

  • @thamarudilruwan359
    @thamarudilruwan359 3 ปีที่แล้ว +1

    Aththatama gdak watinawa. Hema dema hodata kiyla denwa.
    💪💪💪👍👍👍👍✌✌✌👌👌👌 THANK YOU....

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +4

    සුපිරියි. ජය ‌වේවා..

  • @792533396
    @792533396 4 ปีที่แล้ว +3

    Supiri wadak digatama karagena yamu
    !!!!!!!!!!

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 3 ปีที่แล้ว +2

    පලවෙනි වතාවට ඔබගේ විඩියොවක් බැලුවෙ ගොඩක් වටිනවා පඩම ජයවෙවා ..

  • @lasithchamara6854
    @lasithchamara6854 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ.

  • @kace1979
    @kace1979 4 ปีที่แล้ว +4

    Superb!!! I'm now at 40years old but now I can have a hope to start learning about this thing because of people like your serve. Thank you and Jaya Wewa!!!

  • @sanjayaanuradha7509
    @sanjayaanuradha7509 4 ปีที่แล้ว +3

    සුපිරි video 1. තව smps repair කරන video දාන්න. එකම බලාපොරොත්තුව ඒකයි මගේ.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි දැනුවත්කළාට

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 ปีที่แล้ว

    හොඳ දැනුමක් ලැබුනා ස්තුතියි

  • @kapilawickramasinghe1895
    @kapilawickramasinghe1895 4 ปีที่แล้ว +2

    Great job.Thanks

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 4 ปีที่แล้ว

    හොදම වීඩියෝ එකක්.👍👍👍

  • @ranjanadj
    @ranjanadj 4 ปีที่แล้ว +1

    niyami malli digatama karanna god luck

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 ปีที่แล้ว +2

    හොඳට තේරෙන විදියට කරල තියනව.

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว +4

    සුපිරි 🔥

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว

    Smps repair nm patta digatama danna oyaga padam gdk hodai jaya wewa..

  • @sampathkumarasampathkumara6961
    @sampathkumarasampathkumara6961 4 ปีที่แล้ว +1

    Good....godak pin obathumata

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว +3

    ඉගෙන ගන්න අයට හොද පැහැදිලි කිරීමක් ස්තුතියි !! 👍♥️🙏

    • @labtronics1140
      @labtronics1140 3 ปีที่แล้ว

      පැහැදිලිව 💕 thamun තනියම ඉපයූ kiyala දැනෙන්න hadwanna උගන්වන්නයි ඕනි මට!

  • @pltpmanjula
    @pltpmanjula 4 ปีที่แล้ว +3

    ඉගැන් වීම නම් සුපිරියටම කරනව..👍

  • @isawwa1159
    @isawwa1159 4 ปีที่แล้ว +2

    ela broo..good luck.. oyage aluth wada tiakatath jayawewa..apita hamadama puluwan widihata mehema repairing video denna.... oya godk pahadiliwa tharka kara kara leda hoyana widiha kiyla denwa.. bohoma sthuthiyi..

  • @l.geletronics4389
    @l.geletronics4389 4 ปีที่แล้ว +2

    Ela video Eka Fatta.

  • @laksri3768
    @laksri3768 4 ปีที่แล้ว +2

    Hodatama pahadili ayye patta👍😄

  • @harshaedvern
    @harshaedvern 4 ปีที่แล้ว +1

    Niyamai

  • @malindamalinda325
    @malindamalinda325 ปีที่แล้ว +1

    ඔයා ලස්සනට කියලා දුන්නා තෑන්ක්ස්👍👍👍👍

  • @silvamax2970
    @silvamax2970 9 หลายเดือนก่อน +1

    මරු ඔයවගේ video දාන්න හොදට තෙරෙනවා

  • @madurasuranjith5442
    @madurasuranjith5442 3 ปีที่แล้ว +1

    Danna de kiyala dunnata thanks bro...

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +1

    මම ආධුනිකයෙක් ඔබගේ පැහැදිලි කිරිම් හොඳයි, සමහරු කරනවා ⁣⁣හෙනට පටලව ගෙන Thanks 🙂

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว +1

    Weddek..niyamai aiye..digatama karanna..subwooper genath karanna

  • @whoareyou5355
    @whoareyou5355 3 ปีที่แล้ว +1

    ඔයා හොදට කියල දෙනව මචන්
    තව videos දාන්න.

  • @rushanfernando5207
    @rushanfernando5207 4 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @sanjulaprabhath1788
    @sanjulaprabhath1788 4 ปีที่แล้ว +1

    ජයවේවා අයියේ

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +1

    වටිනා වීඩියොවක් ..

  • @gayanjayejayasekara429
    @gayanjayejayasekara429 4 ปีที่แล้ว +3

    ඔයා හරි වටින කෙනෙක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @samanthakelum
    @samanthakelum ปีที่แล้ว

    Niyamai issarahatath mewa karanna

  • @sampathkumarasampathkumara6961
    @sampathkumarasampathkumara6961 4 ปีที่แล้ว +1

    Oyage pehedilikirima niyamayi...digatamavideo danna.obathumata godak pin

  • @nadeerapushpamal2425
    @nadeerapushpamal2425 4 ปีที่แล้ว

    නියමයිනේ supiriyata terenawa ela

  • @prameshekanayake4268
    @prameshekanayake4268 4 ปีที่แล้ว

    Supiriyata explain kara😍😍

  • @sandunmadusanka5118
    @sandunmadusanka5118 4 ปีที่แล้ว

    Supiri mcn digatama Karan yamu

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +2

    මුල් වචන ටික හරි වටිනව.මම තෝරගත්ත මාවත ඒකයි අයියෙ. හැම වෙලේම වද දෙන්නෙත් ඒකයි. වෙනස් කලයුක්තේ ඒකයි.

  • @hasanthamaduranga622
    @hasanthamaduranga622 2 ปีที่แล้ว +1

    සුපිරි ❤👍

  • @kalindulokith7197
    @kalindulokith7197 4 ปีที่แล้ว +1

    super proyojanawath deyak

  • @virajkumarage2158
    @virajkumarage2158 4 ปีที่แล้ว

    Niyamai..

  • @ThusithaSameera
    @ThusithaSameera 9 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤

  • @danushkabandara9436
    @danushkabandara9436 ปีที่แล้ว

    Supiri aa. Thanks

  • @PasanKarunanayake
    @PasanKarunanayake 4 ปีที่แล้ว +2

    Very interesting repair tutorial. ❤️

  • @jimmytriceps7435
    @jimmytriceps7435 ปีที่แล้ว +1

    That’s not using a flyback topology rather it looks to me like a two switch forward converter. The capacitors in series allows for voltage doubling via a switch (for 110V input). It has the added benefit of reducing the stress on the capacitors because each capacitor only sees half of the rectified mains when used with a 230V input.

  • @buzooliibrahim8382
    @buzooliibrahim8382 ปีที่แล้ว

    8:20 can u plz explain why its increasing drop voltage it should show open circuit

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 2 ปีที่แล้ว

    im at 18 years old
    i love electronics and im learning it
    electronic gana igenagena circuit gana igenagaddi me wage video thibbanam igenaganna lesii
    electronic repair gana seriese ekak puluwannm karanna please!!
    🙂❤hodata theruna prashnayak nirakaranaya karanna ona widiha
    THANK YOU SIR...

  • @wedaralalagethushara7055
    @wedaralalagethushara7055 4 ปีที่แล้ว

    Well-done

  • @chamaraasanka5841
    @chamaraasanka5841 4 ปีที่แล้ว +1

    supiri ayye

  • @shironpathirana
    @shironpathirana 4 ปีที่แล้ว

    නියමයිනේ ...

  • @CSProductionChirath
    @CSProductionChirath 4 ปีที่แล้ว +1

    සුපිරි . ආයි කියන්න වචන නෑ

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 ปีที่แล้ว +1

    niyamay ayye. digatama video danawanam api kamathiyi

  • @longmarch26
    @longmarch26 3 ปีที่แล้ว +1

    Thank you Sir !

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว

    Good..

  • @thisaravirajith3799
    @thisaravirajith3799 10 วันที่ผ่านมา +1

    Thank you ❤😊

  • @dilshanchethiya6342
    @dilshanchethiya6342 4 ปีที่แล้ว

    computer power supply eke fuse eka ynwa dana dana sareta. awula fix karaganna kramayk kiyna pluwnda?

  • @pathumofficial2770
    @pathumofficial2770 4 ปีที่แล้ว

    Aiye video eka ft theruna supiriyata ft aiye

  • @lionsnation9359
    @lionsnation9359 4 ปีที่แล้ว

    පට්ට .

  • @slvimu737
    @slvimu737 3 ปีที่แล้ว +1

    Good video

  • @slthomemade8269
    @slthomemade8269 ปีที่แล้ว +1

    Ai mewage out put voltage eka 21 v enne 12 ekaka..preset wenas kalata adu wedi wenna ai ..ema wenne

  • @nirusl443
    @nirusl443 3 ปีที่แล้ว

    Thanks sir.....
    👍👍👍👍👍👍👍👍
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lahirulakshan5254
    @lahirulakshan5254 4 ปีที่แล้ว

    Superi bro ela

  • @user-zy4zz2mi2t
    @user-zy4zz2mi2t ปีที่แล้ว

    D13009k tibbe, ekata E13009l danna puluwanda

  • @scropiandoom997
    @scropiandoom997 4 ปีที่แล้ว +1

    Computer powersupply mn gawa tiyenawa weda nathi ..hadaganna hati danna puluwanda ..

  • @dayasena3866
    @dayasena3866 4 ปีที่แล้ว

    Small request,, please add some
    Video how to test with osalescope, from basic

  • @kavindarathnakumara8722
    @kavindarathnakumara8722 4 ปีที่แล้ว +1

    Niyamai. Hodin therum ganna puluwan. Sadde thawa tikak wadi unanan hodai.. bs

    • @labtronics1140
      @labtronics1140 4 ปีที่แล้ว

      හිතනවද madi කියලා .oita wada nam අමාරුයි

  • @sudharakaperera930
    @sudharakaperera930 4 ปีที่แล้ว +1

    Good matath oni wela thibunu denumak oya dunne thank you malli, puluwannam AMP geneth mewage video karanna

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 3 ปีที่แล้ว

    supiri

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +1

    Elam

  • @dulajindika3349
    @dulajindika3349 4 ปีที่แล้ว +1

    කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් හොදට තෙරෙන්න කියලා දෙනවා...තෑන්ක්ස් දිගටම කරහෙන යන්න.පන්තියකට ගිහින් ඉගෙන ගන්නවා වගේ

  • @chamindanalaka1307
    @chamindanalaka1307 3 ปีที่แล้ว +1

    Hotama pahadii thanks

  • @slthomemade8269
    @slthomemade8269 4 หลายเดือนก่อน

    12 v smps eke output eka 5v enna hethuwa..7005 ic eke 12 pin ekata dc7 tiyenawa..men cap deke 320 dc pennanawa 13009 diayod 2k ok...choper transformer eka check karaganna komada ..???

    • @labtronics1140
      @labtronics1140 3 หลายเดือนก่อน

      ekatana LCR meter ekak oni

  • @omelectrical7816
    @omelectrical7816 4 ปีที่แล้ว

    Tanks thawath awa karanna

  • @sanjayaabeyrathne3694
    @sanjayaabeyrathne3694 2 ปีที่แล้ว

    Pls help me my power supply getting 10.9 v can not increase getting chopper sound creeeeeees

  • @MohamedShafraz-cz4kj
    @MohamedShafraz-cz4kj ปีที่แล้ว

    Ayya thanks for the video mage smpc eka on wenawa hebai 12v out put supply denakota tip wenava ey ehama wenne?

    • @labtronics1140
      @labtronics1140 ปีที่แล้ว

      pahadili na 12v output open tiyeddida mea trip wennea.

  • @damithfernando470
    @damithfernando470 4 ปีที่แล้ว +2

    super

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 4 ปีที่แล้ว

    super video akk

  • @shamilshilan3684
    @shamilshilan3684 4 ปีที่แล้ว

    ayye mage 12v 30A POWER SUPPLY EKE PRIMARY SECTION EKE ic dekak short wela thibila aluthen damma. eth wada karanne na. diode ehemath na.short ekak pennanneth na.mokakada karanna one

  • @dilshanchethiya6342
    @dilshanchethiya6342 4 ปีที่แล้ว

    patta

  • @fahadfaraah9852
    @fahadfaraah9852 4 ปีที่แล้ว

    Mang gawa mewage ekak thiyanawa. Hondata weda karnawa. Hebai erth ekata current enawa. Ekata monawada karanda one

  • @janakanishantha8056
    @janakanishantha8056 ปีที่แล้ว

    Volt 12 hadenawa e wunata ampier ganak enne na bulb ekakwath paththu wenne na mokada ee

  • @Anushanga420
    @Anushanga420 2 ปีที่แล้ว +1

    Lassanai wede 🥰 poddak sound madi 😬

  • @aroshadissanayake9761
    @aroshadissanayake9761 4 ปีที่แล้ว +1

    Power module kiyanne monawada aiye

  • @rmdasanayake7483
    @rmdasanayake7483 ปีที่แล้ว

    akunu sera wedi weda neti una kohomada hadanne

  • @roshandissanayaka5825
    @roshandissanayaka5825 4 ปีที่แล้ว

    නියමයි sri නියමයි

    • @magegam1
      @magegam1 4 ปีที่แล้ว

      Nihamai sir

  • @neratech1144
    @neratech1144 2 ปีที่แล้ว +1

    supiri ayya,hodt theruna

  • @sisirakumara2053
    @sisirakumara2053 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +2

    Boho age karmikayo abuveming sitin kalayaka denuvath kirima hodhayi