Abisambidana Piritha අභිසම්භිධාන පිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 126

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +6

    11) 2024/03/17 උදෑසන උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාව බලයෙන් ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @dilukalakmini7921
    @dilukalakmini7921 ปีที่แล้ว +68

    මාගේ පුතු සෙනූජ හට ඇති වී තිබෙන සියලු ස්නායු රෝග දුරු වී නිදුක් නිරෝගී සුවයම ලැබේවා..🙏🙏🙏

    • @sawandiperera2693
      @sawandiperera2693 9 หลายเดือนก่อน

      😮

    • @nature5113
      @nature5113 7 หลายเดือนก่อน +1

      නීරෝගී වේවා

    • @neluwa8466
      @neluwa8466 หลายเดือนก่อน +1

      මා කල යම් පිනක් වේ නම් ඒ පිං බෙලෙන් සුවයෙන් සුවයටම පත්වේවා 🙏🙏🙏

    • @chandimaamarasingha9414
      @chandimaamarasingha9414 11 วันที่ผ่านมา

      නිරෝගී වේවා 🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +3

    14) 2024/03/21 උදෑසන උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාව බලයෙන් ලෝවැසි සියළු සත්වයින්ගේ දුක් බය රෝග දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 8 หลายเดือนก่อน +22

    .මේ පිරිත් දේසනාව ස්‍රවනය කිරීමෙන් මාගේ පිලිකා රෝගය නිට්ටාවටම සුවවේවා

    • @pamodidissanayake6199
      @pamodidissanayake6199 5 หลายเดือนก่อน +1

      නිදුක් නිර්පොගී වේවා ..සියලු රෝග දුරුවේවා

    • @Mstaken999
      @Mstaken999 4 หลายเดือนก่อน +1

      ඔබගේ සියලුම ලෙඩ දුක් බුදුගුණ මහිමයෙන් අහෝසි වේවා!

    • @wdw198411
      @wdw198411 18 วันที่ผ่านมา

      සුවපත් ෙවිවා!!! 🙏🙏🙏

  • @ImashaBandara-dy4xw
    @ImashaBandara-dy4xw ปีที่แล้ว +17

    මාගේ සියලුම ලෙඩ රෝග සුවපත් වෙිවා මෙි ලෝකයේ සිටින සැම දෙනාම මෙි ගාථා රත්තයෙන් සුවෙන් සුවපත්ම වෙිවා 🙏🙏🥺

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 วันที่ผ่านมา

    මගේ පුතා අභිසම්භිධා⁣න පිරිතේ ආනුභාවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +2

    19) 24/08/31 උදෑසන පින්වත් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    21) 24/09/03 රාත්‍රි
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @shanikachathurangani4011
    @shanikachathurangani4011 ปีที่แล้ว +17

    Me pinan mta නිරෝගි දරු සම්පතක් pilida ගැනීමට හේතු වේවා !!!!!

  • @jeewaniabeysekara1497
    @jeewaniabeysekara1497 2 ปีที่แล้ว +33

    මෙලොව වසන සියලුම රෝගීන් හට නිරෝගී සුවය මේ පිරිතෙහි බලයෙන් ලැබේවා🙏🙏🙏

  • @wijeya
    @wijeya 2 หลายเดือนก่อน +1

    02) 24/08/30 රාත්‍රි
    ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +2

    28) 24/09/08 උදෑසන
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    22) 24/09/04 රාත්‍රි
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RamyaMalkanthi-z4q
    @RamyaMalkanthi-z4q 2 หลายเดือนก่อน +1

    විස බීජයක් ෂරීර ගතව රෝහල් ගත වී සිටින මගේ නංගි හට මේ පිරිතේ ආනුබාවයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා .!!!! 🙏🙏🙏🙏

  • @priyangidoolwela2368
    @priyangidoolwela2368 5 หลายเดือนก่อน +2

    ප්‍රභාත් චරිත දූල්වලගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා... නීදුක් වේවා නීරෝගී වේවා... 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +2

    12) 2024/03/18 රාත්‍රි උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @dilmaliniroshani1882
    @dilmaliniroshani1882 หลายเดือนก่อน +1

    2024/10/24 උදෑසන .මෙම මහානුභාවසම්පන්න අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් දිල්චම්පගේ සියලු රෝග සුවපත් වේවා! අනන්ත වූ බුදුගුන බලයෙන් පිහිටාරක්ශාව ලැබේවා !

  • @amandaswarnamali8208
    @amandaswarnamali8208 4 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ මහානුභාවයෙන් මගේ සොයුරියගේ රෝග දුරැ වී ඉක්මන් සුවය ලැබීමට හේතු වාසනා වේවා!!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    23) 24/09/06 උදෑසන
    සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +2

    24) 24/09/06 රාත්‍රි
    සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 😊

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน

    20) 24/09/02 රාත්‍රි
    පින්වත් ලෝවැසි සියළු සත්වයින්ගේ සියළු රෝග නිරෝගි වී සුවපත් වෙත්වා !!!🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862 3 หลายเดือนก่อน +1

    මගේ මෑණීයන්ගේ සියලු රෝග පීඩා අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වෙත්වා..!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    30) 24/09/11 රාත්‍රි
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @TheNalakad
    @TheNalakad ปีที่แล้ว +9

    මේ පිරිත් ගුණ් බලයෙන් සේනිඳුගේ සියලු ලෙඩ දුක් මෙන් සියලු අකුසල් දුරු වී කුසල් මතු වේවා .....සාදු සාදු ....

  • @radikasewwandi3811
    @radikasewwandi3811 3 หลายเดือนก่อน +1

    මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා මේ ගාථා රත්නයේ ඛලයෙන් ලෝක වාසී සියලුම දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    01) 2024/02/22 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 7 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! සාදු !🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ! සියළුම සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    29) 24/09/09 උදෑසන
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @SDHorizonSRL
    @SDHorizonSRL 5 หลายเดือนก่อน +2

    Ane mage asanipen pelena CM. SARATH RANASINGHA mage raththaran thaththata Budhusaranin Siyalu devi pihiten Ikman suwaya labewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +2

    03) 2024/03/02 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් මෙලොව සියළු රෝගින් නිරෝගීව සුවපත් වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ishariperera4662
    @ishariperera4662 6 หลายเดือนก่อน +2

    දුමින්ද ගේ සියලු ග්‍රහා අපල දුරුවී ,නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    27) 24/09/08 උදෑසන
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @wijeya
    @wijeya 7 หลายเดือนก่อน +1

    24/04/12 උතුම් බලගතු අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිරෝගී සුවපත් බාවය ලබත්වා!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +1

    18) 24/08/28 උදෑසන
    ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    26) 24/09/07 රාත්‍රි
    අනන්ත බුදුගුණ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 11 หลายเดือนก่อน +3

    මට නිරෝගි සම්පතම ලැබේවා ...!සාදු සාදු සාදු !සිත් පිඩා දුරුවේවා..!යහපතක් ම වේවා...!🙏🙏🙏🙏🙏🙏

  • @sandamaliperera165
    @sandamaliperera165 12 วันที่ผ่านมา

    මාගේ සියලු ම ලෙඩ දුක් සුව වේවා...
    ලෝකවාසී සියලුම දෙනාටම යහපතක්ම වේවා..!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    08) 2024/03/09 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 මා ඇතුළු සියළු සත්වයින්ට උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට උතුම් තෙරුවනේ සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    10) 2024/03/13 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් මා හා පවුලේ සැමට උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +1

    25) 24/09/07 උදෑසන
    ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @malkisilva5253
    @malkisilva5253 หลายเดือนก่อน

    මාගේ කුළුණු පුතාගේ සියලු අපල දුරු වී නිදුක් නීරෝගී දරුවෙක් වේවා!!!!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    04) 2024/03/03 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණයේ අනුහසින් මා ඇතුළු සියළු සත්වයෝ උතුම් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!!- සාදු සාදු සාදු🙏🙏🙏 සැමට නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
    .............................................................

  • @ThilakWijenayake
    @ThilakWijenayake 6 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මාගේ දකුණු කකුල සුව වී මා හාට ඉක්මනටම ඇවිදින්න ලබෙවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +1

    17) 24/08/27 රාත්‍රි
    සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +7

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි ¡¡¡

  • @hasangipiumika3880
    @hasangipiumika3880 10 วันที่ผ่านมา

    අනන්ත බුදු ගුණ බලයෙන් දසුල පුතුට නිරෝගීන් සුව ලැබේවා🙏දෙපයින් ඇවිද යාමට ආශිර්වාදය ලැබේවා!!!

  • @HimanSaduni
    @HimanSaduni 4 หลายเดือนก่อน +2

    මගේ saha mage paule ayage mata adare karana sama denagema leda duk roga apala duru vi nirogi suwaya uda wewaa සාදූ..සාදූ..සාදූ👩‍🎨

  • @mihiridimingu1519
    @mihiridimingu1519 11 หลายเดือนก่อน +3

    Mage siyaluma Leda roga duruvi mahata menma siyalu satwayo niduk wet wa, niroge wewa. sadu, sadu, sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +5

    මේ පිරිත් දේශනාවෙන් මාගේ පවුලේ සියළුදෙනාටම නීරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    02) 2024/03/02 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් උතුම් නිදුක්
    නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 "

  • @neluwa8466
    @neluwa8466 หลายเดือนก่อน

    මා කල යම් පිනක් වේ නම් ඒ පිං බෙලෙන් සුවයෙන් සුවයටම පත්වේවා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    09) 2024/03/11 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 මා ඇතුළු ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @prasadikulathunga5948
    @prasadikulathunga5948 7 หลายเดือนก่อน +2

    Ovini daruwage rogi thathwaya suwa athatama harewa! harewa! Harewa!

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv 5 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝගෙම සියලු රොග සුව වෙවා තෙරුවන් සරණයි

  • @sithusathsarani3609
    @sithusathsarani3609 ปีที่แล้ว +5

    මගේ පුතාට තියන සියලුම රෝග වලට සුවය ලැබේවා

  • @renuka2903
    @renuka2903 8 หลายเดือนก่อน +1

    මාගේ පවුලේ සියලු දෙනාටත් සීලම ඥාතීන්ටත් සියලු නිරෝගී සුවය ලැබේවා

  • @dinuperera537
    @dinuperera537 8 หลายเดือนก่อน +1

    මට සහ මගේ ස්වාමියාටත් දරුවන් දෙදෙනාටත් මේ පිරිතේ පිහිට අශිර්වාදය ලැබේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    05) 2024/03/04 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමද ලෝවැසි සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    06) 2024/03/04 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 8 หลายเดือนก่อน +1

    මහා අභිසම්බිදාන පිරිතේ ආනුබාවයෙන් සුනෙත් වන මාගේ විවහා දෝශ දුරුවේවා මගේ ආදරවන්තිය කාංචනා සමග මේ වසරේ අගෝස්තු මාසයේ එලබීමට නියමිත යුග දිවිය සාර්ථක වේවා සුබම සුබ වේවා ඇගෙන් මාහට වාසනාව සතුට ලැබේවා කිසිදු දුකක් චිත්ත පීඩාවක් ඇතිනොවේවා සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා

  • @SasalaPriyadarshani-f9m
    @SasalaPriyadarshani-f9m วันที่ผ่านมา

    Sharu putuge snayu leda duru wewa pututa ශක්තිය dhairriya ලැබේවා

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 8 หลายเดือนก่อน +1

    මාගේ දරුවන් දෙදෙනාට නිදුක්නීරෝගි සුවය ලැබේවා

  • @GimhanUmayanga-kq4oe
    @GimhanUmayanga-kq4oe 8 หลายเดือนก่อน +1

    මා හටත් මාගෙ පවුලේ හැමෝටමත් මාගෙ අම්මටත් ,මාගෙ චූටි මාමටත් ,සෑදී තිබෙන සෑදෙන සියලුම රෝග ආබාධ සුවපත් වේවා,ඇස් වහ කටවහා දුරු වේවා

  • @PGDEOUSL
    @PGDEOUSL 10 หลายเดือนก่อน +1

    මාගේ සමේ රෝග සියල්ලක්ම සුවපත් වේවා.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 5 หลายเดือนก่อน

    15) 24/06;/13 රාත්‍රි = උතුම් අභිසම්භිධාන පිරිතේ අනන්ත බුදුගුණ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @amasinu7472
    @amasinu7472 7 หลายเดือนก่อน +1

    උතුම් අභිසම්භිධාන පිරිතේ බලයෙන් මාලක මිහිර ගේ සියලු ලෙඩ රෝග දුරුවේවා කරන කියන වැඩ කටයුතු වලට ඇති අවහිර බාධා දුරුවේවා 🙏🙏🙏

  • @jeevaniranaveera8474
    @jeevaniranaveera8474 7 หลายเดือนก่อน +2

    මගේ සිතුම් පැතුම් ඉටු වෙවා

  • @malidamayanthi-nk2mp
    @malidamayanthi-nk2mp ปีที่แล้ว +4

    Me pirithe anubawayen mage samiya siyalu roga walin araksha wewa

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 ปีที่แล้ว +4

    Siyalu sathvayo niduk නිරෝගී vethva🙏🙏🙏🙏

  • @NimaliSirigampola
    @NimaliSirigampola 2 หลายเดือนก่อน +1

    Sannyaa ge eganuma sartka wewa

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 10 หลายเดือนก่อน +9

    ලක් හඩ කියලා ඇහෙනවා

  • @shamilavithanage4402
    @shamilavithanage4402 10 หลายเดือนก่อน +1

    ඔනෙලි දුනාරා දුව නීරෝගි වේවා❤❤

  • @DilaniKumari-i7x
    @DilaniKumari-i7x 8 หลายเดือนก่อน +1

    මගේ දරුවට තිබිණ ලෙක ාරාග දුරැ වෙවා

  • @sachintharajapaksha7523
    @sachintharajapaksha7523 11 หลายเดือนก่อน +1

    මගේ අත වගේම දරුනු ලෙඩ වලින් දුක් විදින සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා 🙏 ඒ වගේම දරුනු අනතුරු ලෙඩදුක් කාටවත් සිදු නොවේවා🖤

  • @IsharaDesilva-g9z
    @IsharaDesilva-g9z 7 หลายเดือนก่อน +1

    අභිසම්භිධාන පිරිතේ අනුහසින් මගේ මල්ලිට ඉක්මනින් විදේශ ගතවීමට ලැබේවා 🙏🏻

  • @nadeeshanadeesha1223
    @nadeeshanadeesha1223 5 หลายเดือนก่อน +1

    Duwege apele duru wewa🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +1

    මේ පිරත් දේශනා බලයෙන්.මගෙ.දරුවා.සහ.උසස්පෙළ.විභාගය.ලියන්න.සියලු.දරුවන්ට.ජයම.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @lilanichandrasekara4039
    @lilanichandrasekara4039 10 หลายเดือนก่อน +1

    සියලු දෙනාමසුවපත් වෙත්වා

  • @WennavathaMayuri
    @WennavathaMayuri 8 หลายเดือนก่อน

    සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹 මාගේ රෝග දුරු වේවා.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +1

    16) 24/08/25 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏

  • @thishakya21
    @thishakya21 ปีที่แล้ว +2

    Siyalu Sathwayo Neeroge Wethwa
    ❤❤❤

  • @nadeeshanadeesha1223
    @nadeeshanadeesha1223 5 หลายเดือนก่อน +1

    Mathishe puthage apele duru wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 10 หลายเดือนก่อน +1

    මගේ පුතුගේ සිත නිවේවා!

  • @musicisheart5079
    @musicisheart5079 7 หลายเดือนก่อน +1

    DinapAtama ma me desanWa asa dawSe weda patN ganne teruwan sarani me pirihete anubavayen mageth mage pawle aygeth siyaluma denata niroge Sampath Bava labeva teruwansarani 🙏🙏🙏

  • @SajeewaniChandrika-h8b
    @SajeewaniChandrika-h8b 8 หลายเดือนก่อน

    Namo budhdhaya 🎉🎉sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉🎉mage aiyage snayu rogaya suwapath wewa 🎉🎉sadu🎉 sadu🎉🎉sadu🎉🎉

  • @sachiandnadee6171
    @sachiandnadee6171 7 หลายเดือนก่อน +1

    Mage duwata thibena siyalu leda duk duru wela nduk nirogi suwaya labewa

  • @binariuththara2433
    @binariuththara2433 ปีที่แล้ว +3

    සියලු දෙනාට බුදු සරණයි ❤🙏

  • @InokaSiriwardana-y9e
    @InokaSiriwardana-y9e 8 หลายเดือนก่อน +1

    Maga puthaga siyalu apala duruwewe

  • @gaminikumara3544
    @gaminikumara3544 25 วันที่ผ่านมา

    ජනුල්‍ය පුතුගෙ අපල දුරැැවේවා

  • @AnushaNilanthi-j2z
    @AnushaNilanthi-j2z 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃

  • @MiltonFiberworks
    @MiltonFiberworks 8 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ

  • @dsumanad2650
    @dsumanad2650 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 me pirithe සිංහල තේරුම kiyanna

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 2 ปีที่แล้ว +4

    සාධූ ...සාධූ ...සාධූ ...!!!

  • @amithaamitha157
    @amithaamitha157 8 หลายเดือนก่อน +1

    namobuddaya🎉🎉sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 ปีที่แล้ว +15

    හරිම පැහැදිලි, මිහිරි කටහඬකින් සජ්ජායනය කරන මේ පිරිත මැද්දට "ලක්හඬ🎶🎶🎶” කියලා සංගීත හඬක් දාලා පිරිත් අහන අයට බාධා කරනවා.... ඒක අයින් කරලා මේ පිරිතට ගරු කරන්න

    • @gayanibuddhika8068
      @gayanibuddhika8068 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ කතාව ඇත්ත. ඒකත් පිරිතට ඇඩ් වෙලා

    • @prageethaalwis1505
      @prageethaalwis1505 5 หลายเดือนก่อน

      ඔව් අපරාදේ

    • @pabodhaindeewari8307
      @pabodhaindeewari8307 2 หลายเดือนก่อน

      ඇත්ත. පිනත් එක්ක පවත් කරනවා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +19

    13) 2024/03/19 උදෑසන උතුම් අභිසම්භිධාන පිරිතේ අනුහසින් ලෝකවාසි සියළු සත්වයෝම දුකින් මිදි නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් ඔබ සැම සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @SahiraHabibi
    @SahiraHabibi 10 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @IreneIsraelJazi
    @IreneIsraelJazi หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @RanjithLewis-k7v
    @RanjithLewis-k7v ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏