Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2021
  • Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith
    මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත
    නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලුහු ලුහු පරමෙස්වාහඃ
    නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලුහු ලුහු පරමෙස්වාහඃ
    නමෝ පච්චේක බුද්ධෝ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලුහු ලුහු පරමෙස්වාහඃ
    නමෝ ආනන්ද ථේරෝ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    නමෝ කස්සප මහා ථේරෝ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    නමෝ සීවලී මහාථේරෝ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    නමෝ අංගුලිමාල මහාථේරෝ යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    නමෝ සත්තසිංස බෝධි පක්ඛිය ධම්මා
    චත්තාරෝ සතිපට්ටනා, චත්තාරෝ ඉද්ධිපා,
    චත්තාරෝ සම්මප්පධානා,චත්තාරි අරිය සච්ඡුානි,
    පංචින්ද්‍රියානි, පංචබලානි, සත්ත බොජ්ඣංගාණි,
    අරියෝ අට්ඨංගිකෝමග්ගෝ, බුද්ධමන්තංච මන්තං,
    ධම්ම මන්තංච මන්තං, සංඝ මන්තංච මන්තං,
    තුන්හාකං සබ්බරෝගා, සබ්බදොසා,
    සබ්බංතරායා, විනස්සන්තු යුත්තේ යුත්තේ
    පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
    ලූහු ලූහු පරමෙස්වාහඃ
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    ගාථා සුගායනය,
    ඇතාබැදිවැවේ කවි බණ හාමුදුරුවෝ
    බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරය
    පානදුර (0774138510)
    / ethabediwewa.mahindara...
    ▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
    ▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
    ▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
    ▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
    ▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
    #SethPirith #Pirith #KaviBana #BanaKatha #DahamiDesawana
  • บันเทิง

ความคิดเห็น • 534

  • @NisansalaSanjiwani-ly9cj
    @NisansalaSanjiwani-ly9cj 14 วันที่ผ่านมา +6

    Me pirithe balyen mage දරුවන් 2ge siyluma apala දුරු වේවා sadu sadu sadu ලෙඩ රෝග දුරු වේවා sadu sadu sadu

  • @harshadinesh4406
    @harshadinesh4406 ปีที่แล้ว +60

    මෙ පිරිතෙ බලයෙන් මගෙ කකුල් ඉක්මනින් සුව වෙවා.සියලු රොගින් නිරොගි වෙවා.සාදු සාදු සාදු.🙏🙏

  • @gangapriyadarshani4137
    @gangapriyadarshani4137 2 ปีที่แล้ว +50

    මේ පිරිතේ බලයෙන්
    මගෙ අම්මගෙත් ලෙඩ
    සියල්ලම ඉක්මනින් සුව වේවා...🙏🙏🙏

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 ปีที่แล้ว +48

    මගේත්,පවුලේ සියලු දෙනාගේත් සියලුම ග්‍රහ අපල දුරු වේවා🙏🙏🙏

    • @buddhika.wijerathne.6853
      @buddhika.wijerathne.6853 ปีที่แล้ว +1

      ග්‍රහ අපල කියලා එකක් නෑ ඕවා මිත්‍යා විශ්වාස..

  • @manokitchen6110
    @manokitchen6110 ปีที่แล้ว +32

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගේ ලෙඩ සුව වෙවා!

    • @gsbro7330
      @gsbro7330 หลายเดือนก่อน +3

      May my daughter 's illness be cured by the power of this priest !!!

    • @Sudaya1995
      @Sudaya1995 12 วันที่ผ่านมา

      Esema wewa

  • @n.ekanayake9696
    @n.ekanayake9696 2 ปีที่แล้ว +37

    🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වා ...

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 ปีที่แล้ว +35

    මේ පරිතේ සත්‍යානුභාව බලයෙන් සියලු ලෝ වැසියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!!

  • @semmsa8098
    @semmsa8098 2 ปีที่แล้ว +26

    අභිසම්භිධාන පිරිත ආනු භාවයෙන් සෙත්මි සෙමෙසා දුවනියට ඉක්මන් සුවය ලැබේවා.ග්‍රහ අපල දුරු වේවා. නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +39

    සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත්වෙවා 🙏

  • @Rehansasayumlee2012
    @Rehansasayumlee2012 ปีที่แล้ว +18

    මෙම පිරිත් දේශනාවේ ආනූභාවයෙන් රෙහන්සා දියණියට යහපතක් ම වේවා 🙏

  • @janakakarunarathna4200
    @janakakarunarathna4200 2 ปีที่แล้ว +22

    සාදු !!!! සාදු !!!! සාදු !!!!

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 2 ปีที่แล้ว +24

    ශාන්ට තිබෙන සියලු ලෙඩ රෝග දුරුවි නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @wasanamaduranga6661
    @wasanamaduranga6661 ปีที่แล้ว +15

    මේ පිරිතේ බලයෙන් මගේ දුවලා දෙන්නගේ සියලු ග්‍රහ අපල දුරු වේවා

  • @liriyis8254
    @liriyis8254 2 ปีที่แล้ว +25

    අබිසම්බිදාන පිරිතේ බලයෙන් සියලු බාදා මග හැර සියලු ලෙඩරෝග දුරුවී ජීවිතේ ඉස්සරහට යාමට ශක්තිය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්ව ! තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබෙත්වා!!
    සාදූ සාදු සාදූ!!!!🙏🙏🙏🙏

  • @shiromipriyanka4740
    @shiromipriyanka4740 ปีที่แล้ว +9

    Mageth mage lamaitath prasadtath priyanthatath සියලුම දෙනාගේ සියලුම Apala ලෙඩ රෝග දුරු වේවා

  • @ashanmx2709
    @ashanmx2709 ปีที่แล้ว +19

    සියලු ලෝක සත්වයෝම සුවපත් වෙත්වා ...🙏🙏🙏

  • @KDTTube
    @KDTTube ปีที่แล้ว +28

    අනන්ත සක්වල අනන්ත ජීවින් සුවපත් වේවා! දුකින් මිදෙත්වා!
    නිවන් දකිත්වා!🙏🙏🙏

  • @sadisasamarasinghe8618
    @sadisasamarasinghe8618 2 ปีที่แล้ว +11

    මෙම පිරි‍තෙ බලයෙන් පහන්ගෙ ග්‍රහ අපල දුරු වේවා

  • @madumadushika4589
    @madumadushika4589 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු
    සියලු සත්වයෝ නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා

  • @smsudasinghe3554
    @smsudasinghe3554 3 ปีที่แล้ว +17

    සාදු සාදු

  • @nisalyasoga8107
    @nisalyasoga8107 2 ปีที่แล้ว +10

    මෙම මහානුභව සම්පන්න අභිසම්භිදාන පිරිත් බලයෙන් චෙවොන් පුංචි පුතුගේ සියලු අපල දුරු වේවා. නිරෝගී සුවය ලබත්වා 🙏🙏🙏 නිසල් මහතා නිරෝගී වේවා. කරන කියන කටයුතු සාර්ථක වී දියුනුවෙන් දියුනුවට පත් වේවා 🙏🙏🙏. මුලු ලෝක වාසි ජනතාවම නිරෝගී වේවා 🙏🙏🙏

  • @SenarethVB
    @SenarethVB 15 วันที่ผ่านมา +1

    මෙම පිරිත් බලයේ ආනූභාවයෙන් මාගේත් සියලුම දෙනාගේ සියලු යහපත් පැතුම් ඉශ්ටසිද්ද වේවා...🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 2 ปีที่แล้ว +28

    සියලු ලෝක වාසී ජනතාව covid උවදුරෙන් සුවපත් වේවා. Covid ආසාදනය වී බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගේ මල්ලී මනෝජ් ශාන්ත බණ්ඩාර දිසානායක මහතාට ඉක්මන් සුවය ලැබේවා

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +27

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දුක් දොම්නස් නිවි සතුට සැපත ලගා වෙවා සියලු සත්වයො සුවපත්වෙවා 🙏🙏🙏

  • @SriSri-gm9xn
    @SriSri-gm9xn 2 ปีที่แล้ว +22

    මේ පිරිත් ආනුභාවයෙ බලයෙන් මාගේ චූටි පුතා බිනෝන් නිදුක් වේවා.. නිරෝගි වේවා..ඇස්වග කටවහ අමනුස්ස දෝස දුරුවේවා..🙏

  • @lasithasandaruwan3271
    @lasithasandaruwan3271 2 ปีที่แล้ว +30

    මෙම පිරිත් දේශනා බලයෙන් පියුමිගේ සියලු ග්‍රහ අපල දුරු කර නිරොගි බව ලැබෙවා!!!!🙏🙏🙏🙏🙏

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 2 ปีที่แล้ว +24

    අභිසන්විදානේ පිරිත් බලයෙන් අයේශ්මන්තගෙ චූටි පුතාට තිබෙන සියලු ලෙඩ රෝගය දුරුවි නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 ปีที่แล้ว +8

    අපේ පව්ලේ සියලු දෙනාගේ ග්‍රහ අපල දුරුවේවා ...තෙරුවන් සරණයි ...සාධු ...සාධු ....සාධු

  • @danushkapradeep5146
    @danushkapradeep5146 ปีที่แล้ว +13

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාම නිදුක් නිරෝගී වෙත්වා රටේ සියලුම දෙනාම නිදුක් නිරෝගී වෙත්වා 🌼🌼🌷🌸💐

  • @foodloversl1024
    @foodloversl1024 ปีที่แล้ว +10

    Me පිරිතෙ බලයෙන් මගෙ අම්මවත් සුවපත් වෙත්වා ❤

  • @hemamalirathnayaka5184
    @hemamalirathnayaka5184 ปีที่แล้ว +17

    මෙම මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිතේ අනුහසින් මගේ සියලු දෝෂ දුරුවේවා ...යක්ෂ ප්‍රේත බැල්මවල් තුෂ්නිම්භූත වේවා..!!!ශාන්තියක්ම වේවා

  • @senarathna1177
    @senarathna1177 ปีที่แล้ว +7

    මෙම බලසම්පන්න පිරිත් බලයෙන් සිඩ්නි සේනාරත්න ට නිරෝගි සුව ලැබේ වා

  • @AriKern-kd3ps
    @AriKern-kd3ps หลายเดือนก่อน +6

    මෙම පිරිතේ බලයෙන් සියලු ලෝක වාසී සැමගේම රෝග සුව වේවා.

  • @ranmalisooriyaarachchi2738
    @ranmalisooriyaarachchi2738 2 ปีที่แล้ว +7

    May,උතුම් ,පිරිත් ,balayan mage අපල ha laydaduk,kardara දුරු ,wawa thruwan sarni,සියලු දෙනාටම ,niduk niroge suwaya labawa

  • @user-dh7gl1tl6x
    @user-dh7gl1tl6x 10 หลายเดือนก่อน +6

    මෙම පිරිත් බලයෙන් මගේ් අසනීප සුව වේවා

  • @nishadinilr8374
    @nishadinilr8374 ปีที่แล้ว +16

    මෙම පිරිත් බලයෙන් මගේ පොඩ් මල්ලි පිලිකා රෝගයෙන් ඉක්මන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏

  • @l.d.m.sbuddhika8029
    @l.d.m.sbuddhika8029 ปีที่แล้ว +8

    අභිසන්විදාන පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ රෝගාබාධ දුරුවී,සතුටින් සමගියෙන් ජීවත් වීමට අවස්තාව ලැබේවා 🙏🙏

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +5

    Me piritha hamadama udeta danawa. Siyalu sathwayo niduk wethwa suwapath wewa🙏🙏🙏❤️❤️

  • @chrishanthimallawaarachchi727
    @chrishanthimallawaarachchi727 ปีที่แล้ว +7

    මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් මතීෂ හා මනුජ පුතුන් දෙදෙනාගේ සියළු ලෙඩ දුක් දුරුවී නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 11 หลายเดือนก่อน +6

    මේ පවුලේ දරුවෝ සියලු දෙනා ම අභිසම්භිධාන පිරිතේ බලයෙන් ඉසිවරයෙකි භාවය ලැබිල දීර්ඝායුෂ ලැබේවා මගේ දරුවන්ට සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹👍👍👍🌹🌹🌹🌹👍

  • @nadeesirimanna8873
    @nadeesirimanna8873 ปีที่แล้ว +5

    නදි සිරිමාන්නගේ සියලු රොග ඉක්මනින් සුව වේවා

  • @sanathnishantha2382
    @sanathnishantha2382 ปีที่แล้ว +6

    මෙම පිරිතේ බලයෙන් අප පවුලේ සියලු දෙනාට ද ලෝකවසී සියලු ම දෙනාට තිබෙන ලෙඩ රෝග දුරු වී නීරෝගි සුවය ලැබේවා .

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 ปีที่แล้ว +5

    මෙම පිරිතේ අානූභාවයෙන් මගේ දියණියගේ සියඵ අපල දුරු වේවා............සෙතක්ම සැලසේවා.....

  • @sahanadeesha6116
    @sahanadeesha6116 2 ปีที่แล้ว +16

    සියළු ලෝක වාසින් සුවපත් වේවා🙏🙏

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +5

    Me පිරිත් බලයෙන් mulu ලෝක wasinma සුව path වේවා mage apala තිබේනම් දුරු wewa සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohanharsha1544
    @rohanharsha1544 ปีที่แล้ว +6

    මේ පිරිතේ ආනුභාවයෙන් අකේත් පුතුගේ ආයු කාලය දිගු වේවා

  • @sahanadeesha6116
    @sahanadeesha6116 2 ปีที่แล้ว +8

    🙏🙏සාදු ....සාදු...🙏🙏

  • @kalumkarunarathna961
    @kalumkarunarathna961 ปีที่แล้ว +4

    සියලු පිලිකා රෝගින් සුවපත් වේවා!

  • @dulashanipradeepa4514
    @dulashanipradeepa4514 2 ปีที่แล้ว +8

    Mema pirthe බලයෙන් Mage පුතාගෙ සියලුම apala දුරු weva!!!!!!!!

  • @nishadipathirana4600
    @nishadipathirana4600 ปีที่แล้ว +36

    මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිතේ බලයෙන් අප හට නිරෝගි සුවය ලැබේවා .

  • @Apsara77
    @Apsara77 4 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලෙන් හන්සෝද් පුතාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා..!🙏

  • @pradeepnilantha4438
    @pradeepnilantha4438 6 หลายเดือนก่อน +15

    මෙම පිරිත් බලයෙන් ඉක්මණින් අංජලී කැ ගැසිම අනිත් දරුවො දෙන්නා ද අරාස්සා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @induwaraanuhas7187
    @induwaraanuhas7187 ปีที่แล้ว +4

    මහා අභිසම්බිදානී පිරිතේ බලයෙන් මටත් මගේ පව්ලේ සියළු දෙනාටත් සියළු ලෙඩ දුක් සුව වේවා

  • @madhumadhu468
    @madhumadhu468 ปีที่แล้ว +4

    මේ පිරිත් ආනිසංස තුලින් මාගේ පුතණුවන්ගෙත්,මාගේ ස්වාමීපුරුෂයාගේත් සියලු ග්‍රහ දොස් දුරු වී නිදුක් නීරෝගී වේවා🙏🙏🙏
    ලොව සියලුදෙනාමත් නිදුක් නීරෝගී වේවා🙏
    මාගේ පවුලේ සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වේවා🙏🙏🙏

  • @isurupriyamahensiriwardena3930
    @isurupriyamahensiriwardena3930 3 หลายเดือนก่อน +32

    මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් මාගේ අපල උපද්‍රව දුරු වේවා,මාගේ දරුවන්ගේ,දෙමව්පියන්ගේ අපල උපද්‍රව දුරු වේවා,සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @kaveenjayawardana519
    @kaveenjayawardana519 ปีที่แล้ว +5

    කවීන් ගෙ ග්‍රහ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @gamingsanuka
    @gamingsanuka 2 ปีที่แล้ว +35

    මෙම පිරිතේ බලයෙන් මගේ අම්මාගේ ලෙඩ දුක් සුව පත් වේවා සාදූ සාදූ🙏🙏

    • @dasunlakshan3395
      @dasunlakshan3395 ปีที่แล้ว

      ඉක්මනින් සුවපත් වේවා!!!දලදා සමිදු පිහිටයි

    • @jeewanisupunsara7200
      @jeewanisupunsara7200 ปีที่แล้ว

      Me pirith desanawa balayen thimansa duwage රෝගය suwapath wewa!!!!

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +4

    උතුම් පිරිතේ බලයෙන් මාගේ ස්වාමිපුරුෂයානන්වන ගයාන් ශෂික රුවන් මලලසේකරගේ සියලු රෝග දුරුවේවා දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷🌷

  • @harshimadu6680
    @harshimadu6680 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isharasajini69
    @isharasajini69 ปีที่แล้ว +5

    Venura puthata tiyena siyalu graha apala duru wewa.!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshikaamadumaali5715
    @ireshikaamadumaali5715 ปีที่แล้ว +4

    සනුපදී දියණියගේ තියන කරදර බාදක මග හැරෙවා. කිසිම කරදරයක් බාදාවක් නොම වේවා 🙏🏻🙏🏻🙏🏻අභිසන්විදන පිරිතේ බලයෙන් 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @ysheka6392
    @ysheka6392 ปีที่แล้ว +5

    අයාන්ට සහ කෙයාශිට තියෙන ලෙඩ දුක් සනීප වේවා නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

    • @chitramaneldezoysa4441
      @chitramaneldezoysa4441 ปีที่แล้ว +1

      මේ. පිරිතේ ආනුභාවයෙන් 0 k . අයියාගේ සියලු අපල දුරුවී මේ ආත්මයේ දී සියලු දෙනාට පිහිටවු කාරුණික ගුණයෙන්
      යථා තත්වයට පත්වී දීර්ඝායුෂ ලැබේවා!

    • @SumithraLakshmi-it3hw
      @SumithraLakshmi-it3hw 4 หลายเดือนก่อน

      🎉

  • @mayuripriyangika5826
    @mayuripriyangika5826 ปีที่แล้ว +3

    අභිසම්බිදානේ පිරිතේ බලයෙන් මගෙ ඉදුසර පුතාගේ සියලුම ලෙඩ රෝග සුව වී සියලුම ග්‍රහ අපලද දුරු වේවා.නීරෝගි බව ඇති වේවා.

  • @user-ex5mm4sn9v
    @user-ex5mm4sn9v 10 หลายเดือนก่อน +3

    අභිසම්භිධාන පිරිතේ බලයෙන් මගෙ හසිදු නෙතූප පුතුගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා.සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 ปีที่แล้ว +3

    මේ බුද්ධ මන්ත්‍රයෙන් මා ඇතුලු මාගේ දරුවන් දෙදෙනා අද දින උපන් දිනය සමරන මාගේ ස්වාමියා සහ මාගෙ මව ඇතුලු සහෝදරයන්ට තිබෙන්නාවු සියලු අපල දුරුවී නිදුක් නීරෝගි සුවය ලැබේවා !

  • @sewmisew5816
    @sewmisew5816 ปีที่แล้ว +3

    සෙව්මිගේ සෙනසුරු අපල දුරු වේවා

  • @shyamawatovita7163
    @shyamawatovita7163 10 หลายเดือนก่อน +3

    මෙම පිරිත් දේශනාවේ මහා බලයෙන් මගේ thushain පුතාගේ සියළුම අපල දුරු වී සියළුම යහපත උදා වේවා!!!

  • @chandraliyanage1673
    @chandraliyanage1673 ปีที่แล้ว +3

    මේ පිරිතේ බලයෙන් මගේ තත්සර තරංග පුතා නිදුක් වේවා නිරොගී වේවා .බාදාවක් ඇත්නම් දුරු වේවා සියලූම පැතුම් ඉටුවී ජීවිතය සාර්ථක වේවා ...

  • @sampathaberathne1541
    @sampathaberathne1541 ปีที่แล้ว +3

    මෙි පරිතේ බලයෙන් මාගේ අපල දුරැ වෙිවා දෙවියනිි

  • @rangikasudarshani5670
    @rangikasudarshani5670 ปีที่แล้ว +3

    මහා අභිසම්භිධාන පිරිතේ බලයෙන් මගේ දරු දෙදෙනාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා.සියලු දෙනාටම බුදු සරණයි!!!!!!

  • @nurani122
    @nurani122 13 วันที่ผ่านมา +2

    Me pirithe balayen mata nirogi daru patiyek labeva🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kirulakavinda3053
    @kirulakavinda3053 ปีที่แล้ว +4

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා ..🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +4

    සාදූ සාදූ🙏🙏

  • @theyjakasudam309
    @theyjakasudam309 ปีที่แล้ว +2

    Me pirithe balayen mage daruwath mamath ikmanatama me sem roogayen suwapath wewaa!!!!!

  • @user-kg7lf6xi6e
    @user-kg7lf6xi6e 11 หลายเดือนก่อน +3

    මෙම පිරිතේ බලයෙන් අප සියලුදෙනාගේ සියලු රෝග දුරු වෙිිවා,,,,,,,,,,.

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 ปีที่แล้ว +3

    මේ පිරිතේ බලමහිමයෙන් දරුවන් දෙදෙනා ඇතුලු මාගේ ස්වාමියා ට මෙන්ම මා හටද සියලු කරදර භාදක,ලෙඩරෝග ,අපල උපඩ්‍රව වලින් සියලු ආරක්ෂාව ,රැකවරණය ලැබේවා .....ලැබෙනවා සත්තයි...!

  • @rohinisanju2239
    @rohinisanju2239 ปีที่แล้ว +3

    සාදූ සාදු සාදූ මේම පිරිත් බලයෙන් මගේ සන්ජු පුතාගේ අපල දුරැවේවා

  • @sandyanilmini6834
    @sandyanilmini6834 ปีที่แล้ว +3

    මෙම පිරිතේ ආනුභාවයෙන් අලුත ඉපදුනු මගේ චූටී දූ පැටියාගේ ද , මගේ පුංචි පුතු පැටියාගේද සියලුම අපල දුරු වේවා...🙏🙏🙏
    සියලු රෝග දුරුවී නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏🙏🙏

  • @beatricemallika2441
    @beatricemallika2441 ปีที่แล้ว +3

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මාගෙ ලොකු දුවගෙ ශනි අපල දුරුවේවා

  • @seuwandidarmarathna1754
    @seuwandidarmarathna1754 ปีที่แล้ว +3

    Me පිරිත් බලයෙන් මගේ චුටී දෝනීගේ සියලු අපල දුරැවේවා!!!!

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 5 หลายเดือนก่อน +1

    Me mahanubawa sampanna abi sambidana pirithe balayen ape bevee patiyata ikmanata una suwa wewa 🙏

  • @chulikarukmali9094
    @chulikarukmali9094 ปีที่แล้ว +2

    අබ්සම්බ්දාන පිරිත් වහන්සේගේ බලයෙන් මගේ සිතට් සැනසිල්ල දැනෙන පිලිතුර ලැබේවා

  • @w.g.janitha8549
    @w.g.janitha8549 2 ปีที่แล้ว +8

    සාදු සාදු!!

  • @susanthidisanayake1954
    @susanthidisanayake1954 ปีที่แล้ว +3

    සුසන්තාගෙ සියලු රොග සුවය වෙවා

  • @sandunisepalika4270
    @sandunisepalika4270 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මගේ නිවසේ සියලු දෙනා
    නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා

  • @kithmi1816
    @kithmi1816 ปีที่แล้ว +2

    Dhisanga විමන්දි kithmi yana daruwange ග්‍රහ අපල දුරු වේවා මේ පිරිතේ බල මහිමයෙන්

  • @LakshanPuthu
    @LakshanPuthu 2 หลายเดือนก่อน +1

    සැමගේ පැතුම් ඉටුවේවා!!

  • @dinushawijethunga2197
    @dinushawijethunga2197 ปีที่แล้ว +10

    මෙම පිරිතේ බලයෙන් මාගේ තත්සර පුතා සියලු රෝගයන්ගෙන් සුවපත් වේවා! නිරෝගී වේවා! 🙏🙏🙏

  • @sadevallen7370
    @sadevallen7370 2 ปีที่แล้ว +6

    සාදු සාදු🙏☸️

  • @surajruchira9880
    @surajruchira9880 2 ปีที่แล้ว +7

    Sadu, sadu, sadu🙏🙏🙏🙏🙏

  • @dilinisubasingha6678
    @dilinisubasingha6678 ปีที่แล้ว +2

    මෙම පිරිතේ ආනූභාවයෙන් ඇසට පෙනෙන, නොපෙනෙන, ජීවී අජීවී, සියලූම සත්ත්වයන් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලූම රෝග දුරු වෙත්වා....! මුලු ලෝක සත්ත්වයන්ම යහපත් සිත් ඇත්තෝ වෙත්වා.. 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏

  • @user-dh7gl1tl6x
    @user-dh7gl1tl6x 10 หลายเดือนก่อน

    මෙම පිරිත් ආනුභාවයෙ බලයෙන් නයෝමි පවුලේ සැමට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සෙතක්ම ලැබේවා,.

  • @prasatv2799
    @prasatv2799 ปีที่แล้ว +4

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ බුද්ධික පුතාට ඉක්මන් සූවය ලැබේවා 🙏

  • @dalindasalinda6567
    @dalindasalinda6567 2 ปีที่แล้ว +2

    Me piirith balayan maga amaigai magai lada duk suwa path wawa magai amaigai apala duruwawa Maga siyaluma pathum etuwawa mama Maga ammai maga paula ayatath nirogimath wawa budu saranai

  • @awwmalkey7241
    @awwmalkey7241 2 ปีที่แล้ว +2

    Mea pirithe balayan mage leada duk suwa v tharushs puthage apala duru wewa.

  • @NiroshaDisanayaka-iy4qq
    @NiroshaDisanayaka-iy4qq 2 หลายเดือนก่อน +1

    Mema abisambadana pirithe balayen mage vihagaputhu nirogi wewa

  • @dilanimadushika4404
    @dilanimadushika4404 หลายเดือนก่อน

    මේ මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත් බලයෙන් මාගේ සියලු පාර්ථණාවන් සියල්ල ඒ අයුරින් සපල වේවා සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා !!!!!

  • @RasikaPathirana-oq9lz
    @RasikaPathirana-oq9lz หลายเดือนก่อน

    අගලවත්ත පදිංචි සමන් සො⁣යුරාගේ සියලු රෝග ඉක්මනින් සුව වෙිවා...තෙරැවන් සරණයි...

  • @nilukaudayangani-fh9xs
    @nilukaudayangani-fh9xs ปีที่แล้ว +4

    මේ පින් බලේන්. අපිට අැති වි් අැති අපල දුරුවෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menaka0058
    @menaka0058 ปีที่แล้ว +1

    Me piritha balayan me amunusha balawege mage jeewitha n duri butha wewa sadu sadu sadu