අතුල ඇවිත් මොකද වුනේ ? 😲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2023
  • #chiranthansamitha #samithamudunkotuwa #chiranthagunawardana #athulaadikari #shaneadikari #kavindyaadikari

ความคิดเห็น • 155

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 11 หลายเดือนก่อน +153

    අද කාලෙ අනෙක් කලාකරුවන් එක්ක බලද්දි මම දකින විශේෂම දේ තමයි මෙයාල ප්‍රසිද්ධියේ එකිනෙකාට වැරදි කියා නොගැනීම..සමගිය හා අවබෝධය ගොඩක් හොදයි .

    • @manulakshi728
      @manulakshi728 11 หลายเดือนก่อน +20

      ඒක ඇත්ත 👍. කවුරු මොනව කිව්වත් එයාල අනිත් මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් දෙන්නේ.ගැලපෙන්නෙ නැත්තං වෙන් වුනා කියලා වෛර කරගෙන ගහමරා ගෙන තැන් තැන් වල එකිනෙකාගෙ වැරදි අඩුපාඩු කියකියා යන්නෙ නැතුව ඔහොම සමගියෙන් අවබෝධයෙන් ඉන්න එක කොච්චර වටිනවද?අනික අපි කවුරුත් මැරෙන මිනිස්සු හැටියට අපිට බොහොම ටික කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ.ඒ ටික කාලෙ අපි මිනිස්සු විදියට එකිනෙකාව තේරුම් අරගෙන සුහදව ජීවත් වෙන්න ඕනෙ.මම ගොඩාක් ගරුකරන පවුලක්.සමහරු දැන් මට බැනගෙන එයි.ඒත් ඒක තමයි ඇත්ත

    • @badrikaramanayaka1509
      @badrikaramanayaka1509 11 หลายเดือนก่อน

      @@Blackdiomond23 උබ අැවිල්ල තිරිසනෙකුට ජාතක වෙච්ච එකෙක් .යකෝ අගය කල යුතු දේ අගය කරපන් එ්ක තමයි ශ්‍රි ලාන්කීය මනුස්සකම. අඩුම ගානෙ උබ මොන්ටිසෝරිවත් ගියේ නැද්ද. නුගත්කම ලෝකයට පෙන්වන් නැතුව ඉදපන් කුහකයා.

    • @dammikamadumali997
      @dammikamadumali997 11 หลายเดือนก่อน

      @@Blackdiomond23 අනේ පල පොන්නය යන්න අවජාතක තොගේ අම්මා වෙන්න ඕනි වෙසියෙක්. කතා කරන්න මනුස්සයෙක්ට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගනනින් උබේ අම්මා අප්පා උබව හරියටම ජාතක කරා නම් ඒම වෙන්නේ තොගේ අම්මා වටේ ගිහින් තෝව හදන් ඇවිත් තියෙන්නේ. සුවර්

    • @lakminihiranya9958
      @lakminihiranya9958 7 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 11 หลายเดือนก่อน +31

    මිනිස්සු හැමෝම වගේ පොසිටිව්, ආදරණීය කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කම අවංකවම හරිම සතුටක් දැනෙනවා හිතට ❤ එහෙම තමයි, අපි තවත් කෙනෙක් ජීවත් වෙන විදිය කවමදාවත් විවේචනය කරන්න නරකයි..කවුරුහරි හොඳින් සතුටින් ජීවත් වෙනවා දැකලා සතුටු වෙන්න පුලුවන් හොඳ හදවතක් හැමෝටම ලැබෙන්න ඕනි ❤🙏 ඔයාලට තෙරුවන් සරණයි!

    • @isithudeepa335
      @isithudeepa335 10 หลายเดือนก่อน

      3:22 🎉 GG 3:34 😅 no❤

  • @KaveeshaSanjana-cz9vh
    @KaveeshaSanjana-cz9vh 10 หลายเดือนก่อน +32

    අතුලට සමිතට හොද අවබොධයක් තිබුනනමි වැරදි හදාගෙන ලමයි දෙන්නා ඵක්ක සතුටින් ඉන්න තිබුනනෙ

  • @situmisitumi3076
    @situmisitumi3076 10 หลายเดือนก่อน +11

    පවුලේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටයි ගොඩක් ආදරේ කරන ලස්සන කලා පවුලක් හැමදාමත් ඔය සමගිය තියේ තෙරුවන් සරණයි

  • @raniladassur9052
    @raniladassur9052 11 หลายเดือนก่อน +10

    මන් නම් මට තේරෙන කලේ ඉදන්ම ආසම ගායිකාව තමා සමිතා මුදුන්කොටුව කියන්නේ. ඒක අදටත් ඒ වගේමයී. කවීටත් මන් ගොඩක්ම ආසයි. ඔයා වගේමයි. බුදු සරනයි හමෝටම හමදාම සතුටෙන් ඉන්න. ආසයි දකින්න .

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v 10 หลายเดือนก่อน +7

    ආදරෙයි ඔයාලා සියලුම දෙනාට නිහතමානි සමගිකම හොදට දැනුනා තෙරුවන් සරණයි❤❤❤❤❤❤

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 11 หลายเดือนก่อน +31

    ෂෙන් පුතා ඇතුළු ඔයාලා සැම දෙන්නාටම බුදු සරනයි අදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න💗💗💗💗💗

  • @lovelymemories
    @lovelymemories 11 หลายเดือนก่อน +57

    මිනිස්සු සත්තු වගේ එකිනෙකා ඇනකොටා ගන්න නින්දා කරගන්න ලොකේ ඔයාලා සැබැවින්ම මිනිස්සු වගේ ආදරණීයයී. මිනිස්සු විඳවන්න යොදාගන්න කාලය ඔයාලා ජීවිතේ විඳිනවා.❤🎉

    • @suriyawimala5643
      @suriyawimala5643 11 หลายเดือนก่อน

      Yes

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 9 หลายเดือนก่อน +1

      සත්තු කීවේ?
      බල්ලෝ බල්ලියෝ හිඟ නිසා
      තරගයක් කරනවා අනිත් සත්තු
      එකාට 10':20 30 තියා ගන්නවා.

    • @manelgamage4731
      @manelgamage4731 9 หลายเดือนก่อน

      ජිව්තය ව්දිනවා කියලා දරුවන්ගේ වයසෙ ලමයි එක්ක නිදියගත්තහම හරිද අනෙ මන්ද ...!!!

  • @deepawijeratne2861
    @deepawijeratne2861 10 หลายเดือนก่อน +1

    Samitha ඇතුළු සියලුම දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදු saranai .

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf 9 หลายเดือนก่อน +1

    හරිම, සතුටුයි, ඔයාලා දැක්කම, අනිත්, අයටත්, ආදර්ශයක්, සමිතා, ආදරෙයි, ගොඩක්, හැමදාම, ජීවිතය, සතුටින්, ගත, කරන්න, දිරිය, කාන්තාව, සියලුම, දෙවියන්ගෙ, පිහිටයි, ඇතුල, සමිතා, ඇතුලු, සියලුම, දෙනාට,❤

  • @withpurna847
    @withpurna847 11 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය family එකක් ඔයාලා❤❤❤

  • @rangahansa3644
    @rangahansa3644 11 หลายเดือนก่อน +6

    හැමදාමත් සතුටෙන් ඉන්න ඔනී ❤❤

  • @sudashni8687
    @sudashni8687 11 หลายเดือนก่อน +2

    Beautifull family and lots of love from 🇬🇧.😉

  • @shiromanipremadasa6817
    @shiromanipremadasa6817 10 หลายเดือนก่อน +2

    Beautiful family,I love you all ❤️❤️❤️❤️❤️

  • @ashan9999
    @ashan9999 11 หลายเดือนก่อน +3

    God bless you all! ❤

  • @DeshaDeepthi
    @DeshaDeepthi 24 วันที่ผ่านมา

    බුදුසරණ යි ඔයාලට හරිම සුන්දර ව්දියට ජිව්තේ ව්දිනවා ...හරිම සතුටුයි

  • @aavenae6308
    @aavenae6308 11 หลายเดือนก่อน

    හරිම නිහතමානී කෙනෙක්.ආදරෙයි පන වගේ.♥️♥️♥️♥️

  • @anushakumari175
    @anushakumari175 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරණියයි 🙏බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 หลายเดือนก่อน +1

    Samita akki atulu pule siyalu denata jivite satutin inna teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

  • @user-sv3zn7sf1m
    @user-sv3zn7sf1m 11 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරය කරන කෙනෙක් බුදු සරණයි හැමොටම💛💛

  • @fathimafathima2599
    @fathimafathima2599 11 หลายเดือนก่อน +2

    Lankawe inna mama godak kamathima kena samitha mahathmiya thama. Godaak aasai eyawa kawada hari dawasaka lagata gihin dakinna♡♡

  • @akkaakka9210
    @akkaakka9210 11 หลายเดือนก่อน +8

    පවිලේ .සියලුම දෙනාට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @roshanfernando-mb1sn
    @roshanfernando-mb1sn 11 หลายเดือนก่อน

    God bless you all...

  • @soamsa9925
    @soamsa9925 11 หลายเดือนก่อน +3

    අතුල සමිතා කියන්නේ මම අාසම දෙන්නෙක් කාවි හැමොටම බුදුසරණයි❤❤❤

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 11 หลายเดือนก่อน +1

    Enjoy the life.....congratulations oll of you

  • @thusitha6986
    @thusitha6986 11 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් ඔයාලා හැමොටම !💚💚💚💚💚

  • @user-sg7bs5gu5l
    @user-sg7bs5gu5l 11 หลายเดือนก่อน +1

    චිරන්ත හරිම ලස්සනයි මගේ පන❤

  • @ishandinusha8999
    @ishandinusha8999 11 หลายเดือนก่อน

    amazing lesson to everyone... 🎉🎉

  • @uthpalawidanapathirana9696
    @uthpalawidanapathirana9696 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පවුලක්....❤️❤️❤️

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 10 หลายเดือนก่อน

    Exceptional art of family enjoying wel done happy group andfamily sharing with others roo..

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 8 หลายเดือนก่อน

    අම්මෝ සමිතා අක්කි බලන හැම වීඩියෝ එකකම කනවාමයි වැඩේ. ලස්සනයි. හැමදාමත් ඔහොම සතුටින් ඉන්න හැමෝම එකතු වෙලා

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 9 หลายเดือนก่อน

    Lassanai vedio aka, asawen baluwa, adaraya venodaya sathuta ,samagiya pirila thiyana paulak, samada sathutin enna, adarei oyala seyalu denatama, theruwan saranai

  • @hmvbandara9662
    @hmvbandara9662 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණ ලැබේවා ඔබ සැමටම

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 11 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ආදරේයි ❤️❤️❤️❤️

  • @samadhigamage9449
    @samadhigamage9449 11 หลายเดือนก่อน +3

    Ane e last photo❤ harima lassanai

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 7 หลายเดือนก่อน

    Hithe කොනකවත් තරහක් කහටක් නැති මිනිස්සු .
    හරිම අගෙයි..
    ❤❤❤❤❤❤❤

  • @indrani2243
    @indrani2243 7 หลายเดือนก่อน

    ශේන් පුතා හරිම අහින්සකයි ආදරෙයි ඔයාලට බුදු සරණයි ...

  • @dilstorm8568
    @dilstorm8568 11 หลายเดือนก่อน +15

    චිරන්ත වැරදිලාවත් උබ ඉන්දියාවට නම් යන්න එපා "lawrence bishnoi" තරුන කඩවසම් පාතාල නායකයා උබ වගේමයි. Type කරලා බලහන්😂❤ ආදරෙන් ඉන්න අයට මං ආදරෙයි බොක්ක ජයවේවා🙏❤️

    • @uthpalanethu5635
      @uthpalanethu5635 8 หลายเดือนก่อน

      Sirawatane e wageth theeno

  • @thamarathamara7618
    @thamarathamara7618 11 หลายเดือนก่อน +12

    අනේ හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි...❤❤❤❤

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 11 หลายเดือนก่อน

    Ane Oyala inna widiha Harima lassanai adarei hemotama ❤❤❤❤ shen putha kavi chirantha samitha

  • @shashinalaka146
    @shashinalaka146 11 หลายเดือนก่อน +8

    මං ආසම නිහත මානී ගායිකාවක්. ❤❤❤❤ ලැබුනොත් වරමක් ඉල්ලනවා මැරෙන්න කලින් ඔබ තුමිය එක්ක එකට ගීතයක් කියන්න ලැබෙන්න කියලා.❤❤❤❤❤❤

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 9 หลายเดือนก่อน

    God bless everyone 🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @padminichandrika8523
    @padminichandrika8523 11 หลายเดือนก่อน +1

    ජීවිතය විදින්න ..හරිම සතුටුයි ....

  • @achaladesilva6132
    @achaladesilva6132 11 หลายเดือนก่อน +1

    Siyalu denatama Theruwan saranai

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 8 หลายเดือนก่อน

    Mona unath samitha hary hoda hadawathak thiyena kanek dennatama budu saranae ❤ adare apith oyalata❤

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi 8 หลายเดือนก่อน

    Sathutin inna beri minissunta oyala adarshamath.... Budusaranai oya hemotama.... Adarei godaaak

  • @dpiswdh6424
    @dpiswdh6424 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤God bless you all

  • @comarycaga2433
    @comarycaga2433 2 วันที่ผ่านมา

    Ane oyalage video hari lassanai a wgema hari vinodai hemadama oyala sathutin inna ❤❤❤❤❤adarei

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 11 หลายเดือนก่อน

    Budusaranai oyalata matath kawada hari oyalawa mun gahei ❤

  • @menikepetersdon561
    @menikepetersdon561 7 หลายเดือนก่อน

    Lassana family ekak god bless ❤

  • @sajeeewantimanchanayaka3302
    @sajeeewantimanchanayaka3302 7 หลายเดือนก่อน

    Oyalata.budusaranai.❤️❤️❤️❤️

  • @rupikapriyadarshani2991
    @rupikapriyadarshani2991 11 หลายเดือนก่อน +1

    Ane mama hamadama oyalata godak godak adare.a wagema oyala yana tan godak lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs dp

  • @Blackdiomond23
    @Blackdiomond23 11 หลายเดือนก่อน +1

    සුපිරියක් 💘

  • @chandikodithuwakku413
    @chandikodithuwakku413 7 หลายเดือนก่อน

    Harima sathutuy mhema thamay inna oni good luck😘😘

  • @priyadharshanid2294
    @priyadharshanid2294 11 หลายเดือนก่อน

    Adariii godakk mama dubii budusarni ❤❤❤

  • @nuwanira4655
    @nuwanira4655 11 หลายเดือนก่อน

    Hemadama satutin inna lebewa💐💐💐💐💐💐

  • @iranganiindumathi4793
    @iranganiindumathi4793 11 หลายเดือนก่อน

    Budu.Saranai oyalat❤❤❤❤❤

  • @fathimafathima2599
    @fathimafathima2599 11 หลายเดือนก่อน

    Samitha mahathmiyawa dakinna thiyena aasawa ada eeye newi ane mn school yana kale idala mage priyathama gaayikawa eda...mage priyathama charithaya ada...Dewi pihitai samitha akke hamadama me sathuta oya lagama thiyewa!

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy 6 หลายเดือนก่อน

    Dear sister samitha ..if possible join with Athula again...do something for chirantha to make his life stable and happy...

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 8 หลายเดือนก่อน

    Good Luck me adareta As waha nowadiwa..❤❤❤

  • @dushmanthihansana9781
    @dushmanthihansana9781 11 หลายเดือนก่อน +1

    සමිතා මුදුන්කොටුව මැඩම් ඔයා ගොඩක් ලස්සන නිහතමානී හොඳ හදවතක් තියෙන කෙනෙක් ❤️🧚
    බුදු සරණයි, ජේසු පිහිටයි!

  • @tilakagardy7137
    @tilakagardy7137 11 หลายเดือนก่อน

    Adarai oyala hemotama lassanai lankawata apu dawsaka oyala balanna anawa bs kavei

  • @nishanthimallka3963
    @nishanthimallka3963 11 หลายเดือนก่อน

    Oyala wge femily eka ekamuthu wen samagiyen innaa eka sathutuuu ratath adarshmth femilly ekak api kauruth merena minissu yanakota geniyana deyek nha jivithe thiyanne vidinna misak vidawanna neme samitha sha athula aiya daruwan denna chirantha ethuluwa siyaluma denata allah deviyangema pihita pathanawa sathutin innaa hemadema merenkma suba gmn suba anagathsyek

  • @danadana1281
    @danadana1281 11 หลายเดือนก่อน

    Family ekata jasupityii KO kavindya doni❤❤❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 8 หลายเดือนก่อน

    adarei akke hamadamath sathutin inna❤❤❤

  • @deepaperera8762
    @deepaperera8762 11 หลายเดือนก่อน

    Jayawewa ❤❤🎉

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x 9 หลายเดือนก่อน

    Jivithaya Awabodayen idiriyata Yana oyalata suba pathum

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 11 หลายเดือนก่อน

    Aththatama adaraniyai

  • @syamaranadingha9580
    @syamaranadingha9580 11 หลายเดือนก่อน +1

    ❤Shen adrei hode bs

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 8 หลายเดือนก่อน

    Harima lassanai koheda me

  • @user-us2xb7wl8i
    @user-us2xb7wl8i 8 หลายเดือนก่อน

    Jeewithe widawanne nathiwa widinna puluwan adaryak labenawa kiyanne monatharam luck akakda obathumiyata a wasanawa thiyenawa kawuru monawa kohoma kiwuwath ahema dakinna labeemath sathutak oba obage gamana yanna suba pathana mulu hadinma adarei hamadamath ape hadawathe nehathamanee gayikawata theruwan saranai

  • @thushim92
    @thushim92 7 หลายเดือนก่อน

    Samitha akki.. oyaa maara nihathamani.. eka ehemma thiyaganna.. ❤❤❤

  • @kalanipriyadarshani1585
    @kalanipriyadarshani1585 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @kavindadias2459
    @kavindadias2459 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ආදරයි හැමොටම

  • @user-nn5oe3vy7r
    @user-nn5oe3vy7r 7 หลายเดือนก่อน

    Chira oyagen babek innawa balanna api asai...lassana kollo😊

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 9 หลายเดือนก่อน +2

    මිනිසුන් නින්දා කරනවා ඕප දූප හොයනවා ඒත් මෙයාලගෙ ගමන මෙයාල සතුටින් අවබෝදෙන් යනවා තෙරුවන් සරනයි හැමෝටම 🇦🇪❤️❤️

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 10 หลายเดือนก่อน

    Welcome to Francr S.L.K.

  • @sandanampalankant3092
    @sandanampalankant3092 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 11 หลายเดือนก่อน +1

    Budu saranai oyla හැමෝටම ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashk7151
    @ashk7151 10 หลายเดือนก่อน

    Ma koheda hotell eka visathara danako

  • @srladmintab6064
    @srladmintab6064 2 หลายเดือนก่อน

    අනේ අපේ පැත්තේත් එන්නකො. මම ඇඕලීපිටියේ. Renuka... man issara idanma godak kamathi kenek. සමීතාට මම ගොඩාක් ආදරේයි❤❤❤❤❤

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 7 หลายเดือนก่อน

    dewi pihitai

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @deduanusha7658
    @deduanusha7658 8 หลายเดือนก่อน

    😅budusaranai hemotama paressamin enna adare ❤❤❤

  • @dedunudilhara457
    @dedunudilhara457 11 หลายเดือนก่อน

    👍👍❤️❤️❤️❤️❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-sg7bs5gu5l
    @user-sg7bs5gu5l 11 หลายเดือนก่อน

    අාදෙරයි ❤සමිතා අක්කි❤ මම කුවෙිටි මාෙනල්❤

  • @InokaDorin-jt7in
    @InokaDorin-jt7in 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nilunilani8123
    @nilunilani8123 8 หลายเดือนก่อน

    මාරම ආදරනිය පවුලක් මෙයාලව දකිද්දී හරිම සතුටක්‌ හිතට දැනෙනවා 💕💕💕💕💕

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @ambandara-vw9dx
    @ambandara-vw9dx 10 หลายเดือนก่อน

    Ane.samitha.akki.mama.balannath.ennako.mama.asai.mama.sadamali..anuradhapure

  • @sajeeewantimanchanayaka3302
    @sajeeewantimanchanayaka3302 7 หลายเดือนก่อน

    Adarei

  • @naynasavae6640
    @naynasavae6640 11 หลายเดือนก่อน

    👍❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ks1mo7zr3m
    @user-ks1mo7zr3m 8 หลายเดือนก่อน

    😍❤😍

  • @user-sg7bs5gu5l
    @user-sg7bs5gu5l 11 หลายเดือนก่อน

    සමිතා අක්කි මටත් එවන්න කුවෙිටි 1ටත්❤

  • @sarahalotaibi2261
    @sarahalotaibi2261 11 หลายเดือนก่อน

    Maga...sahan...babata...yaluwak...hamuwala .

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 11 หลายเดือนก่อน

    Smitha bhomma nirahankarai ekata mama ghodak kamathi hamadama sathutin enna

  • @madumadi2655
    @madumadi2655 11 หลายเดือนก่อน

    පුදුම විදියට අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්නේ ආදරෙයි හැමදාටම ඔයාලට හැමදාටම ඔයාලට ආදරෙයි

  • @MalaniKathirasing-bg5ey
    @MalaniKathirasing-bg5ey 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉😊

  • @chathurihabaragamuwa3939
    @chathurihabaragamuwa3939 10 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰