සමිතා එක්ක තාත්තා තරහ වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 382

  • @ruviniherath3407
    @ruviniherath3407 10 หลายเดือนก่อน +65

    සමිතා මිස් ඔයා මේ comment බලනව ඇති. බලන්න ඔයාලගෙ නිහතමානිකම නිසා ඔයාලට කොයි තරම් මිනිස්සු ආදරෙයි ද කියලා. ඔයා chirantha, Shane පුතා, kawi මැණික මේ හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමදාම මේ වගේ සතුටින් ඉන්න raththaran. ❤️❤️❤️

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy 10 หลายเดือนก่อน +67

    කොච්චර මිනිස්සු දොස් නැගුවත් ඉතා සරලව අද ගැන හිතලා සතුටු වෙන පවුලක් අපි මැරෙන මිනිස්සු කටවත්⁣ කරදරයක් නැතුව ජිවත් වෙන අය තමයි මනුෂ්‍ය ජාතිය කියන්නෙ ඔයලට තෙරැවන් සරණයි සතුටින් හැමදාම ඉන්න

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 10 หลายเดือนก่อน +19

    සරල දිවිපෙවෙතක් ගතකරන.පවුලක් ..මවා පෑම් නැහැ විච්චූර්න නැහැ ..තමන්ට ඇති හැකි විදිහට සාමාන්‍ය විදිහට සමඟියෙන් ජීවත් වෙන්න වෙරදරනව ..ඔබ සැමට ජයෙන් ජය වේවා 🙏 ❤

  • @RoshSheIsAngel
    @RoshSheIsAngel 10 หลายเดือนก่อน +42

    ෂේන් කවී දෙන්නම හරිම හොඳ අහිංසක නිහතමානී දරුවො . ලෝකයා මොනවා කිව්වත් හරිම සතුටින් ඉන්න පවුලක් ❤️

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 หลายเดือนก่อน +6

    හැමොම හරිම අදරනියයි ෂෙන් පුතා ඇතුළු පව්ලෙ සැමටම තෙරුවන්සරනයි අදරෙයි ගොඩාක් 💗💗💗💗💗💗💗

  • @madusarada121
    @madusarada121 10 หลายเดือนก่อน +74

    සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤ කෙල ගිලුනා බාල්දියක් විතර 😊මම ආදරේම ශේන් පුතාට .. හරී අහිංසක ලමයෙක් අනේ❤

  • @දිලුmnk
    @දිලුmnk 2 หลายเดือนก่อน +3

    මම දැකපු හරිම නිහතමානී ආදරණීයම චරිතයක් ශේන්.හරිම ආදරණීය පුතෙක්.මම ගොඩක්ම ආදරේ ශේන්ට.ඒ මල්ලි හරිම අහිංසකයි.අනේ හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 10 หลายเดือนก่อน +11

    සමිතා අක්කා ඒ අහිංසක පව්ලට හරිම ආදරෙයි සතුටින් ඉන්න.

  • @dudleySft
    @dudleySft 10 หลายเดือนก่อน +25

    කවුරු මොනව කිවුවත් හරිම ආදරනීය පවුලක්.අපි නන් හරි කැමතියි .ඔය වගේ සතුටින් ඉන්න පවුලකට
    ..හරි සරලයි

  • @nileeka6147
    @nileeka6147 10 หลายเดือนก่อน +34

    සම්තා අක්කාගෙ මස් එක හරිම රස පාටයි .ආදරෙයි පවුලටම හැමදාම සතුටින් ඉන්න මෙවගෙ ❤❤❤❤❤

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 10 หลายเดือนก่อน +10

    අනේ මම. හරි ආසයි ඔයාලා සතුටින් ඉන්න පවුලක්. සැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 10 หลายเดือนก่อน +19

    තෙල් නිසා ලුනු රස එන්නෙ නැත්තෙ.හිදෙද්දි ගානට තියෙයි.😊මටත් හිතුනා ලුනු බලන්න අත දික් කරන් ඉන්න.😅ශේන් මල්ලි අද ගොඩාක් ලස්සනයි❤❤ හැමෝටම ආදරෙයි ❤❤❤

  • @deepikakahandawala883
    @deepikakahandawala883 10 หลายเดือนก่อน +69

    හිතේ කහටක් නැති අහිංසක පුතෙක් ෂේන් ❤

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 10 หลายเดือนก่อน +9

    හරි ලස්සන පවුලක් . සතුටින් ඉන්න හැමදාම . අනිත් අය අදාලම නෑ. කවුරු මොනව කිව්වත්.

  • @udhenirenuka7038
    @udhenirenuka7038 10 หลายเดือนก่อน +14

    මම කැමැතිම පැම්ලි එක්ක හරිම ආදරනීයයි දළදා සමිඳුන් පිහිටයි ඔයලා සියලුම දෙන්නාටම ❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน +5

    කවී නැතුව ලොකු අඩුවක් දැක්කා ...😥එයාත් උන්නා නම්..👌..ආදරෙයි අනේ 💕..හැමදාමත් සතුටින් ඉන්න..තෙරුවන් සරනයි 🙏

  • @hemakanthi6274
    @hemakanthi6274 10 หลายเดือนก่อน +7

    අද ශෙන් බබා හරිම ලස්සනයි ආදරෙයි පුතාසමිත නංගි බුදු සරනයි සියලු දෙනාටම

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 6 หลายเดือนก่อน +3

    මම ඉස්සර ඉදන් කැමති සමිතාගෙ මුනට හරිම ලස්සනයි එච්චර ලස්සන වෙලා තියෙන්නෙ හදවත ලස්සන නිසා ඔයාගේ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 10 หลายเดือนก่อน +15

    සමිතා හරිම සරලයි.නියමයි අනේ සතුටින් ඉන්න❤

  • @leezakrisha5415
    @leezakrisha5415 10 หลายเดือนก่อน +2

    සමිතා අක්කා සන්තෝසෙන් ඉන්න එක ගැන සන්තෝසයි. ලෝකේ අය මොනවා කිවුවත් එයාල සන්තෝසෙන් ඉන්නවා. හොඳ paulak හම්බවෙලා තියෙනවා. සමිතා අක්කා ලකී. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න

  • @geeganage6328
    @geeganage6328 9 หลายเดือนก่อน +2

    ගිය ආත්මෙත් ඔයාල මේ විදිහට හමු වෙලා සතුටින් ඉන්න ඇති බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න ජීවිතයේ විඳින්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤

  • @SharlyWanigathunga
    @SharlyWanigathunga 2 หลายเดือนก่อน +1

    Chira oba maru ban sirawata... amma තාත්තා අමතක kare ne කවදාවත් ඔබට waradin ne මහත්තයා 💋❤️👍🙏 ආදරෙයි .. samitha akkatath

  • @ramyajanaki9261
    @ramyajanaki9261 10 หลายเดือนก่อน +8

    අපිට ත් ඕනි මටනම් බයත් හිතුන ඒ ලුනු දාන විදියට වැඩි වෙයි කියල සතුටුයි ඔයාලගෙ වීඩියෝ බලද්දී බුදු සරණයි

  • @AnomaChandarasri
    @AnomaChandarasri 10 หลายเดือนก่อน +5

    Samitha akki හරිම කරුණා wanthai.....damapiyanta හරිම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 10 หลายเดือนก่อน +6

    හැමොම අාදරණීයයි.සතුටින්ම ඉන්න.තිසරණ සරණයි....!

  • @sriyaniperera9468
    @sriyaniperera9468 10 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන්ම හෙට ගෙනත් හදනවාමයි....
    සියලුම දෙනා වටවෙලා .
    කටට කෙලත් ආවා ....

  • @manobasnayake8667
    @manobasnayake8667 10 หลายเดือนก่อน +1

    අනේ මටත් ආස හිතුනා ඒක දැකලා ලස්සන පාට කෝ කවී බබා
    ඒ අප්පොච්විත් හරිම අහිංසකයි

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 10 หลายเดือนก่อน +7

    ඌරු මස් හට්ටිය දැකලා විඩියෝ එක බැලුවේ.🙈 රෑ උයලා උදේට පාන් එක්ක 🤤

  • @amilashiromi4117
    @amilashiromi4117 10 หลายเดือนก่อน +26

    හොද සරල මිනිස්සු

  • @sumedhakumari4922
    @sumedhakumari4922 10 หลายเดือนก่อน +7

    අපුච්චිට ආදරේ හිතෙනවා , අහිංසක පාටයි. වෙලාව කීයද අදාල නෑ ජීවිතේ විදින්න ඕනි උපරිමේටම

  • @MaLiShA209
    @MaLiShA209 10 หลายเดือนก่อน +11

    ඔයාලගෙ බඩ රිදෙයි අක්කි ❤❤😂

  • @-rz6tn
    @-rz6tn 10 หลายเดือนก่อน +8

    ඒක හැදිගාලාම කුඩුවෙලා

  • @sabeethafonseka7171
    @sabeethafonseka7171 10 หลายเดือนก่อน +4

    අනේ හරිම ආදරණීය පවුලක්

  • @hashinimasha1917
    @hashinimasha1917 10 หลายเดือนก่อน +11

    මම කන්නේ නැති උනාට හරිම ආසයි විඩියො එකට නම් ❤❤

  • @ashanilmini4239
    @ashanilmini4239 10 หลายเดือนก่อน +12

    රස පාටයි සමිතා ලස්සනයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +3

    හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 10 หลายเดือนก่อน +1

    “අපුච්චා” ….එහෙම කියනකොට හරි ආදරණීයයි💕💕💕

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 หลายเดือนก่อน

      අපිත් ආදරෙයි appucha❤❤❤❤❤😢❤❤❤❤❤❤ happy birthday deergausha labewa නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා appucha❤❤❤❤

  • @marimarino6519
    @marimarino6519 10 หลายเดือนก่อน +1

    අනෙ තාත්තා හරිම අහිංසක යි ඔයලා ට ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน +6

    අම්මෝ .. ඒක නම් රසටම ඇති .. සමිතා අක්කා හැදුව නම් ඉතිං කියන්න දෙයක් නෑ ... සුපිරියි 👍❤️🍲❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamidu_gayantha
      @chamidu_gayantha 22 วันที่ผ่านมา

      අනේ චිරන්ත පුතා හරිම ලස්සනයි. හරිම හුරතල්. එයාගේ අම්මා ට තාත්තා ටත් හරිම ආදරෙයි. ඒකයි සමිත අක්කටත් අම්මට වගේම ආදරේ. ගරුකරන්නෙ. බුදුසරණයි චිරන්ත පුතා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน

    නියමයි.සමගියෙන්..සියලුදෙනා..එකමුතුව.වැඩ.කරන්.ඉන්න.ලස්සන..වැඩ්.වැඩියෙන්ම.
    දෙව්යෝ.පිහිට..වෙිවා.🙏👍❤❤❤❤❤💞💞💞💞💞💞

  • @dulminikosala8703
    @dulminikosala8703 10 หลายเดือนก่อน +3

    මං ගොඩාක් ආදරේ කරන කෙනෙක් සමිතා , හැමදාම ඔයාලට ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤❤❤

  • @sugandi3444
    @sugandi3444 10 หลายเดือนก่อน +1

    පොඩි පුතාට නං ගොඩාක් දුක හිතනවා මං ගොඩක් ආදරෙයි කොහොම චාම් දරුවෙක්

  • @chamikakavishan1623
    @chamikakavishan1623 9 หลายเดือนก่อน

    Samitha mis mekap නැතිව ඉන්න වෙලාවට තමයි ගොඩාක් ලස්සන අපි ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @kuwaitkwy201
    @kuwaitkwy201 10 หลายเดือนก่อน +8

    මන් ඌරු මස් කන්නෙත් නෑ.ඒත් මේක දැක්කට පස්සේ කටට කෙලත් ඉනුවා.❤️❤️

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq หลายเดือนก่อน

    කට්ටිය බත් එක්ක කන්න මස් ටික තියන්නේ නැහැ වාගේ ලුණු බලලම මස් ටික ඉවරකරයි වාගේ අප්පොච්චිත් ගානට ලුණු බලනවා .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤

  • @nuhatrv4726
    @nuhatrv4726 11 วันที่ผ่านมา

    අහිංසක ,ආදරේ හිතෙන පුතෙක් ශේන් ❤❤

  • @malavidanalage7922
    @malavidanalage7922 10 หลายเดือนก่อน +9

    ආදරේ❤ වැඩි කමට කියන්න වචන එන්නැහ ... හැමෝටම love 💕

  • @achalaliyanage3392
    @achalaliyanage3392 10 หลายเดือนก่อน

    Samitha miss balanna oyage pawla den sampurnai...oya den kochchara sathutinda..❤❤hemadama me wage sathutin inna...kawadawath me pawla nethi karaganna epa...meka thamai jeewithe......

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 8 หลายเดือนก่อน

    ම්ම් රස පාටයි.හරිම එකමුතු පවුලක්.ආදරෙයි හැමෝටම

  • @mdoman6937
    @mdoman6937 10 หลายเดือนก่อน

    Harima adarei oyala okkotama jesu phitai budu saranai... samitha nam wasanawantha nihathamani awanka kenek . Ekane hodin inne hamadama

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 8 หลายเดือนก่อน

    බුදුසරණයි සියළු දෙනාටම🙏🙏🙏 ❤❤❤

  • @niro6797
    @niro6797 10 หลายเดือนก่อน +4

    හැමදාම සතුටින් ඉන්න.ශේන් පුතා ආදරෙයි

  • @gtalkslk
    @gtalkslk 10 หลายเดือนก่อน +9

    අත රිදෙන්නේ නැද්ද කූරැ ගාලාම 😍😍

  • @HeshaniRuvindhika-p9g
    @HeshaniRuvindhika-p9g 10 หลายเดือนก่อน +16

    අනේ ඒක දැක්කම මටත් දැන් කන්න හිතුනා 😋😋😋😋😋😋😋😋😋😋😋😋

    • @amaliperera6045
      @amaliperera6045 10 หลายเดือนก่อน

      කෙලත් ආවා❤😂

  • @oshaditharaka6401
    @oshaditharaka6401 10 หลายเดือนก่อน +1

    Mas ekata wadiya ogollange ekamuthu kama watinawa hamadama sathutin inna ❤️

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 10 หลายเดือนก่อน +3

    ෂේන් පුතා ආදරෙයි ඔයාට❤❤❤

  • @malkimanawadu2671
    @malkimanawadu2671 10 หลายเดือนก่อน +1

    හරිම ලෝභ හිතුණා , හැමදාම සතුටින් ඉන්න

  • @KuwenisFather
    @KuwenisFather 2 หลายเดือนก่อน +1

    මේ කොල්ල තමන්ගෙ අම්ම ,තාත්තට සලකනව❤❤❤

  • @rasikaranjani3325
    @rasikaranjani3325 10 หลายเดือนก่อน

    Ammo rasa patai matath kanna hituna oyalata බුදුසරණයි

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 10 หลายเดือนก่อน +1

    Harima Sarala Paulak meyalanam.
    Aadaraya Karana heti , Adarayen
    Jeewithaya Gewana Heti Igena Ganna
    Hondama Paula.
    Hemotama Aadarei.
    Neerogi Suwayath
    Deerghayushath
    Pathamu.

  • @AsankaMathota-ri2hy
    @AsankaMathota-ri2hy 2 หลายเดือนก่อน

    Ea kolla.nm.marama.maraaa laky
    Puduma.wasanawak.sahodaraya.
    Ada lankawe kollek kiynne itin duk vidala hamba karnna oni... oya nm marama wasanawanthi kollo ❤

  • @nalakakumara8591
    @nalakakumara8591 10 หลายเดือนก่อน

    හැමෝම වගේ හොඳ comment දාලා තිබ්බා. ඒ ගැන හරිම සතුටුයි

  • @UKBossa
    @UKBossa 10 หลายเดือนก่อน

    Okkomallama happy eke innawa ekai wenna one, May God Bless you all

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 10 หลายเดือนก่อน +1

    ශේන් පුතාට තමා මම වැඩිපුර ආදරේ

  • @somasiridashapriya887
    @somasiridashapriya887 10 หลายเดือนก่อน

    ඔයා දුව සුරංගනාවියක් වගේ පාවෙනව කියල මට දැනෙන්නෙ.
    your comments excellent and dressing also same, our dream stars followup both sides correctly. So dear I wish you all the best and happiness,
    Ama...

  • @manoriyapa5151
    @manoriyapa5151 10 หลายเดือนก่อน +8

    කවුරු මොනවා කිවුවත් ජීවිතය විදිනවා....ඒක තමයි වෙන්න ඕනේ..

  • @Jim4rome
    @Jim4rome 10 หลายเดือนก่อน

    Samitha Oyata adarei ❤Harima hoda family ekak Oya wagema hoda daruwo dennek ❤️❤️adarei okkotama . Oyage mahattaya ekka satutin inna hamadama

  • @lihinikarunarathna6367
    @lihinikarunarathna6367 9 หลายเดือนก่อน

    සතුට පිරිලා ඔයාලගෙ ගෙදර..අපිටත් සතුටුයි vedio බලලා...

  • @dayanidipani447
    @dayanidipani447 10 หลายเดือนก่อน

    Sheen putha harima hoda ahinsaka daruwek sathutin inna putha budu saranai okkotama

  • @rajiniperera3962
    @rajiniperera3962 10 หลายเดือนก่อน +1

    Very decent children kavindya and shane.god bless.

  • @chandigunarathna9462
    @chandigunarathna9462 10 หลายเดือนก่อน

    sathutui hamadama sathutin inna asai samitha miss oyalage gedara avith oyàla ekka katha karanna..duva putha vadagath vidiyata hodata hadala thiyenava.paule samatama theruvan saranai

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 10 หลายเดือนก่อน +3

    කෙටියෙන් කියනවානම් ඔයාලට
    හරිම ආදරෙයි .💞💞💞💞.සමිතා...
    කියන්නේ ..❤හොද.තරහා යන්නේ නැති ...ඊර්ෂ්‍යා ව...කියන....දෙයක් .ගැන
    .දන්නේ ම...නැති ..ලස්සනට ජීවත් වෙන...ආදරනිය family ekak...
    ආදරෙයි ....සතුටින් හොඳින් පරිස්සමින් ඉන්න ...නoගී....ඔයාලට දලදා සමිදු සරනයි .🙏💞
    දන්නේ ම...නැති

  • @arunakumari6028
    @arunakumari6028 10 หลายเดือนก่อน +1

    ආදරණීය සමිතා. ඔයාට ආදරෙයි!

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 10 หลายเดือนก่อน +9

    මස් එක රස පාටයි සමිතට කැම හදන්න ප්‍රල්‍රවන්ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤

    • @lolopop418
      @lolopop418 10 หลายเดือนก่อน

      Kanna ethanawa

    • @chandracha-yt6sc
      @chandracha-yt6sc 10 หลายเดือนก่อน

      ලුණු බලන කොට මටත් කටට කෙල ඉනුවා

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 หลายเดือนก่อน

    ෂේන් පුතා හරි අහිංසකයි ❤️❤️❤️

  • @Darts-fr3sw
    @Darts-fr3sw 10 หลายเดือนก่อน +1

    Samaitha මහත්මිය dakkama tbaruna kellanta irisyai..
    Ee tharam sundarai

  • @sugandikapriyadarshani7561
    @sugandikapriyadarshani7561 10 หลายเดือนก่อน +2

    ලුණු බැලිමෙ තරගය 😂😂😂

  • @niranjalawelikumbura796
    @niranjalawelikumbura796 10 หลายเดือนก่อน +1

    පුතාට තෙරුවන් සරණයි පැටියෝ

  • @thisarani8704
    @thisarani8704 9 หลายเดือนก่อน

    All are babies. Nice.
    Wishing you the best!

  • @hikkkies
    @hikkkies 10 หลายเดือนก่อน +1

    ශෝක් අනේ ❤❤❤❤❤සුන්දරව ජීවිතය විඳින වාසනාවන්තම family එකක්.. bless you all

  • @SamudraNagasinghe-yp8rk
    @SamudraNagasinghe-yp8rk 10 หลายเดือนก่อน +1

    ෂේන් හරිම අහිංසකයි..

  • @Flyinggirl893
    @Flyinggirl893 10 หลายเดือนก่อน +1

    I love shane putha ❤ God bless him

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g 10 หลายเดือนก่อน

    Ammo,,mas,,aka,,dekkama,,samithage,,gedarata,,duwagena,,Anna,,hithuna,,samithage,,habiya,,harima,,jooli,,porak,,neada,,hemotama,,jesu,,pihitai🙏🙏🙏🙏🙏🙏

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 10 หลายเดือนก่อน +1

    Shen putha harima hoda lamayek.adaraneeya daruwek.eyata godak adare hithuna.bs

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 10 หลายเดือนก่อน

    සතුටින් inna හැමදාම budusaranay ❤

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 10 หลายเดือนก่อน

    Ane harima adaraniya paulak adarai hemotama mn podi kale idala godak adarai samita ammata ❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +1

    සමිතා මිස්ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

  • @ChathumiliyanagechathumiChathu
    @ChathumiliyanagechathumiChathu 10 หลายเดือนก่อน

    ඵ මස් ඵක රස පාටයි...කොහමද අනේ ඵක හදන්නේ......හරි ලස්සනයි ඵ කෑම ඵකේ පෙනුම..

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 10 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ත් සතුටින් පරිසම්න් ඉන්න බුදු සරනයි .

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 9 หลายเดือนก่อน

    සමිතා අක්කේ ඔයාට චිරන්ත ගොඩක් ආදරේ නේද ඔයාලා ට කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා බුදුසරණයි ඔයාලට

  • @chandaniboralassa846
    @chandaniboralassa846 10 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි හැමොටම ❤❤❤❤❤

  • @chamikakavishan1623
    @chamikakavishan1623 9 หลายเดือนก่อน

    ජීවිතය විදින අයට man ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 10 หลายเดือนก่อน

    සරලව ජවත්වෙන ඔයාලට ගොඩක් අදරෙයි ❤❤❤❤❤❤❤

  • @sugandi3444
    @sugandi3444 10 หลายเดือนก่อน +2

    පවුලේ සියලු දෙනාගේම ගති පැවැතුම් බොහොම හොඳයි ගුණයහපත් පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nurashnimanya7554
    @nurashnimanya7554 10 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනව

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 2 หลายเดือนก่อน

    Rasa patai niyami oya සේරම sathten kanna.. budusarani

  • @KumuAponsu
    @KumuAponsu 10 หลายเดือนก่อน

    Ane shok හැමදාම සතුටින් ඉන්න ජයවේවා

  • @samanthaanura7184
    @samanthaanura7184 10 หลายเดือนก่อน +4

    මස් එක දැක්කට පස්සේ ගල් බෝතලයකුත් කඩල ගත්තනං 👌👌

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 หลายเดือนก่อน

    Issara manel akkalage mese uda nagagena idagena inna shunil ayya mathak una kalaya godak wegen gihin shunil ayya oyata mawa mathaka nathuwa athi okkomala sathutin inna bhudhu saranai

  • @KumuduniRenuka-t8z
    @KumuduniRenuka-t8z 10 หลายเดือนก่อน

    Adarei oyalata hamadamath....
    Adaraniya paulak..,