කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • How "Kanjipani Imran" and other underworld gang members were arrested
    කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 103

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน +48

    මගේ දරැවා නීතිඥයකු ලෙස ඉගන ගන්න එපා කිව්වා මේ වගේ පව් කාරයෝ වෙනුවෙන් පෙනි සිටියි කියලා

    • @KSeditz001
      @KSeditz001 หลายเดือนก่อน +1

      Ha 😂

  • @DilBro-qw4jf
    @DilBro-qw4jf หลายเดือนก่อน +40

    ඔච්චර නඩු තියෙන එකෙක් නිදහස් කරලා අද කී දෙනෙක් නම් ජීවිතෙන් සමු ගන්නවද

    • @kasukasu5353
      @kasukasu5353 หลายเดือนก่อน +2

      Eka thamai bn mun apa deela nidahas karala dan aye allanna hoyanawa munta pissu bn ...police wala inne jarawa kana ballo rate nithiya kiyana de hariyata sidda wenne na ...podi minissunta thamai hama nithiyakma

    • @LimitlessPotential884
      @LimitlessPotential884 หลายเดือนก่อน +1

      Ay munta uuwa maranna bari unee kaalakanni police kaarayo, athata ahu welath panala gihin ne

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 หลายเดือนก่อน +12

    පොල් ගෙඩි 8 හිරේ
    මුන් එළියේ 😂😂😂😂
    මරු රටක් මේක

  • @lakshithamadushan3463
    @lakshithamadushan3463 หลายเดือนก่อน +36

    මෙච්චර කරලාත් මුන් මේ කලකන්නි නිදහස් කරනවනේ එල්ලලා මරන්න ඔනි

  • @user-fn6bo6is8i
    @user-fn6bo6is8i หลายเดือนก่อน +28

    අහුවුන ගමන් ඉවර කරන්න ඔනි

    • @sararanaweera9063
      @sararanaweera9063 หลายเดือนก่อน

      යා. ආයේ මොන විමර්ශන ද... මගුල් කර කර ඉන්නැතිව කෙලිම්ම මල්ටි බැරල් පාරක්ම ගහලා දාන්න ඕනා

  • @ramidubandara
    @ramidubandara หลายเดือนก่อน +5

    එච්චර නඩු තිබිලත් නිදහස් කරලා..පොඩි මිනිහෙක් ඇල්ලුවා නමි ඉතින් තාම හිරේ

  • @sumithdeshapriya3962
    @sumithdeshapriya3962 หลายเดือนก่อน +12

    නිතිය මෙලෝ වැඩක් නෑ නිතිය තියෙන්නෙ පොඩි උන්ට විතරයි

  • @SasmikaMadumal-o7x
    @SasmikaMadumal-o7x หลายเดือนก่อน +13

    අත්තඩංගුවට අරන් නිදහස් කරෙ මොකටද මුන් වගෙ එව්න් දැන් කිදෙනෙක් එක නිසා නිකං මැරෙනවාද මුංගෙ වැඩ නිසා😢

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 หลายเดือนก่อน +39

    කංජිපාන නිදහස්කරපු උන්ට වෙඩි තියලා මරන්න ඔනී ඔකොටොම කලින්

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 หลายเดือนก่อน

      උසාවිය...උසාවිය......ලෝයර් ල.....ලෝයර් ලා..පැටියෝ.....හා....හා.....කට.....කට...පැටියෝ

    • @piyasenamaddumaarachchi
      @piyasenamaddumaarachchi หลายเดือนก่อน

      😊

  • @samarsalah5329
    @samarsalah5329 หลายเดือนก่อน +3

    බුදුසරණයි අපෙ නිලදරින් සියලුදෙනාට

  • @user-iz7vd8yi8z
    @user-iz7vd8yi8z หลายเดือนก่อน +7

    එච්චර වැරදි කරපු එකෙක් ඇයි ගන්න බැරි ..ගෙනියන්න මහත්තයො ආවුද පෙන්නන්ඩ එච්චරයි

  • @tasiri_wOOd
    @tasiri_wOOd หลายเดือนก่อน +8

    මූව නිදහස් කරේ මහින්ද රාජපක්ෂ

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g หลายเดือนก่อน +6

    අපරාධකරුවො නිදහස් කරන ඉහල සිට පහලට තරාතිරම් නොසලකා,නිලධාරීන්ගේ නම් ගම් විස්තරත් මද්‍යට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න කියල මාද්‍ය ප්‍රකාශ තුමාගෙන් ඉල්ලා සිටිමු,

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 4 หลายเดือนก่อน +10

    ලෝයර් ලාගේ නිදා න පැටියෝ ඇප...ඇප...කුඩු පාන් පිටි වෙනකම් නඩු කාර යෝ නඩු අහනවා...පටි රෝල්

  • @DRAVEN_250
    @DRAVEN_250 หลายเดือนก่อน +5

    ඇයි බං මුංව මරන්නෙ නැත්තේ

  • @sagaraillangakoon9030
    @sagaraillangakoon9030 5 ปีที่แล้ว +9

    Good

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 หลายเดือนก่อน +22

    Ada saha ada

  • @roshanathula8478
    @roshanathula8478 หลายเดือนก่อน +1

    ඇප දුන්නෙ ඇයි කියන එක කතා කරන්න මේ ට්‍රැක් ලන්තෙ එකෙක් නෑ අද..?

  • @sanjewasarath4184
    @sanjewasarath4184 หลายเดือนก่อน +3

    Oya පාතාල balu ballo maranna oni

  • @janakidamayanti8563
    @janakidamayanti8563 หลายเดือนก่อน +3

    Ko me wddo Ada alla gathta atahariya niyamai❤❤❤

  • @sandundilhara9256
    @sandundilhara9256 5 หลายเดือนก่อน +5

    ඊට පස්සෙ නිදහස් කරලා ඇරියෙ 😁😂

    • @udanachathuranga7251
      @udanachathuranga7251 หลายเดือนก่อน

      Mokadda kohomda eka une?

    • @spectsteeel8243
      @spectsteeel8243 หลายเดือนก่อน

      ​@@udanachathuranga7251 Airport ekata gihilla bassuwa

    • @KaveeLK16
      @KaveeLK16 หลายเดือนก่อน

      ​@@udanachathuranga7251mahinda nisa thama

  • @mohamadmohamad5331
    @mohamadmohamad5331 5 ปีที่แล้ว +2

    Good job

  • @sudunona4908
    @sudunona4908 หลายเดือนก่อน

    එදා ඉදම් අපරාද කරුවන්ට දුටු තැන වෙඩි තියලා දැම්ම නම් අද ලංකාවෙ පාතාලයක් නෑ😌

  • @lasanthawijesuriya7113
    @lasanthawijesuriya7113 5 ปีที่แล้ว +5

    Ko yako police jeep eke signal lights??? Thawa podden ara car eketh heppenawa.

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว +4

    මම කියනෙ පෙලිස්සියට ගහපපල්ල මෙකදඋකුගෙ දුරැවල තැන රැට තියෙනෙ හෙදට බලන් මෙකද පෙලිකර අමිඑකෙ කෙල්යි ඉන්න විය පෙලිය වෙිපන් එක දන විය අමිඑකෙ කෙල්ලෙ වෙිපන් එක දකවිදිය මෙකද පෙලිස්සිය හරියට ටොනි දෙනෙ නැ උන්ට ගහන් දුරැවල තැන රැට තමයි ගහන් පුලුවන්

  • @roshanathula8478
    @roshanathula8478 หลายเดือนก่อน

    ක්ලබ් වසන්තලගෙ ගාතනයට වගකිවයුත්තන් කවුද කියල දන්නවනෙ දැන්..

  • @senonlanka6204
    @senonlanka6204 2 ปีที่แล้ว +4

    Y Kanji is still Alive

  • @user-yd7cw3gb8j
    @user-yd7cw3gb8j หลายเดือนก่อน +2

    Hirunikata apa na kanjapanita apa dila. Lankawey hati

  • @sudunona4908
    @sudunona4908 หลายเดือนก่อน

    පුලුවන් නම් මේකෙ කමෙන්ට්ස් දාන අයවත් මරයි 🤭

  • @hapalitharosanna772
    @hapalitharosanna772 5 ปีที่แล้ว +4

    Oun nidahas karanna apa nisi daduwam danna plis

  • @DineshMadushanka-f8t
    @DineshMadushanka-f8t 16 วันที่ผ่านมา

    ❤❤

  • @user-xr2mu7lk5u
    @user-xr2mu7lk5u หลายเดือนก่อน +2

    Ane hodai okawa wedithiyala marala danna.ballek wage thirisanawa.kaala kanniya.😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s หลายเดือนก่อน

    Dubai වලට යන්න පුළුවන්,,සල්ලි තියනවා නම්,,Europa නම් එහෙම ඉක්මනින් සරණාගත vissa දෙන්නේ නැහැ මම එක හොඳට දන්නවා, මොකද මම Germany 🇩🇪 ඉන්න නිසා,,,මේ ඔක්කොම බොරු

  • @mc2176
    @mc2176 หลายเดือนก่อน +3

    සාක්ෂි nhane 😂😂😂😂😂😂joc

  • @AvishkaPrasadi
    @AvishkaPrasadi หลายเดือนก่อน +2

    Ai nidhas kre😢

    • @KaveeLK16
      @KaveeLK16 หลายเดือนก่อน

      Mahinda nisahas kare

  • @sandunbalapitiya1619
    @sandunbalapitiya1619 หลายเดือนก่อน +1

    Ai KPI නිදහස් කරේ

  • @nihalthushara304
    @nihalthushara304 หลายเดือนก่อน +1

    Dan inne France wala......

  • @chinthakawickramasinghe4879
    @chinthakawickramasinghe4879 5 ปีที่แล้ว +1

    with-the-harshest-drug-laws

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z หลายเดือนก่อน

    අඩේ මූ කවද්ද නිදහස් උනේ

  • @Sevenmusiclk
    @Sevenmusiclk หลายเดือนก่อน +4

    කෝ මෙයාල හිරේද

  • @R4J4N
    @R4J4N 5 ปีที่แล้ว +10

    'කන්ජිපානි' නොවේ, 'කන්ජි පානෙය් ' in Tamil, which means
    කෙඳ මුට්ටිය
    It must be his nickname.

  • @sagaraillangakoon9030
    @sagaraillangakoon9030 5 ปีที่แล้ว +3

    Niyamai stf

  • @ChamindaBandara-x1v
    @ChamindaBandara-x1v หลายเดือนก่อน +1

    Ranil ubata berinam rata plantation karanna dipan hamuda palanayakata hu...o

  • @balangodatech5678
    @balangodatech5678 หลายเดือนก่อน

    පාතාලයන්ට ඩ්‍රෝන තාක්ෂණයත් ලැබුණොත් දේශපාළුවන්ට ව්‍යාපාරිකයන්ට පොලිස් ලොක්කන්ට ගුවන් ආරක්ෂක පද්ධති හයිකර ගන්ට වෙයි..😂😂

    • @umma...130
      @umma...130 หลายเดือนก่อน

      සිරාවට...😂 ඒත් මදි වෙයි

  • @Nishanvinoth
    @Nishanvinoth หลายเดือนก่อน

    😢

  • @slfslf2345
    @slfslf2345 5 ปีที่แล้ว +2

    Mekata sambandawa imma mp la allan nedda

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw หลายเดือนก่อน

    නීතිය මුං කරන්නේ අබ කොස් වලට.

  • @nukestrom5719
    @nukestrom5719 5 ปีที่แล้ว +1

    Cane them as in Singapore/Malaysia. We know that we don't have death penalty and Pamba Sira will not implement it. At least pain of Caning will teach them the lesson and other perpetrators who intend to become underworld gangs.

  • @nadeekaprasath2757
    @nadeekaprasath2757 ปีที่แล้ว +2

    Opppoo

  • @NamiRajapaksha
    @NamiRajapaksha หลายเดือนก่อน +1

    Okunwa maranna one

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว +2

    අනෙ හුකපන් අවජතක පොලිකරය තෙගෙ අමිමට කියපන් ඔව පතලයට ජය වෙිව පතලයට ජය වෙිව පතලයට ජය වෙි

  • @romeshadithya3284
    @romeshadithya3284 หลายเดือนก่อน

    Best of k p i

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 6 หลายเดือนก่อน +1

    Sir..again

  • @praneethdarshana
    @praneethdarshana หลายเดือนก่อน

    Mu nihas kala warada polisiye newei f 250 eunge un ne lankawe policiyata orders denne 250 nama walalenna ona

  • @nadeekaprasath2757
    @nadeekaprasath2757 ปีที่แล้ว +1

    P.

  • @JagathChaminda9900
    @JagathChaminda9900 5 ปีที่แล้ว +1

    Kanji pani Imran deport Kara nam Madush wat Nidahas Wei

  • @samanthithisera591
    @samanthithisera591 5 ปีที่แล้ว +1

    Aetakota rajatantreka niladariya ko

  • @salonsathsara5975
    @salonsathsara5975 หลายเดือนก่อน +1

    Ooo

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 หลายเดือนก่อน

    Penawane kohomada ratagiye kawda nadu ahuwe 😂

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t หลายเดือนก่อน

    Mekawa nidahas karapu kena kauda bolau

  • @rashmipavithra9941
    @rashmipavithra9941 หลายเดือนก่อน +1

    පර දෙමලා

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx หลายเดือนก่อน

    අනාගත පරපුර වෙනුවෙන් කන්ඩිෂනර් මරා දැමිය යුතුයි .දරුවන්ට ආදරේ නම් මුන් සේරම එල්ලා මැරීමට නිරිතිය අකුරටම කරයිද

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi หลายเดือนก่อน

    Ranila yauwr

  • @ChamindaPushpakumara-rl4yn
    @ChamindaPushpakumara-rl4yn หลายเดือนก่อน +1

    Mokata yako apa dunae

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน

    Adannat puluwan da

  • @user-dc1go9zy6c
    @user-dc1go9zy6c หลายเดือนก่อน

    Ane.pako palayanna

  • @nimanthamaduranga186
    @nimanthamaduranga186 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣

  • @DineshDinesh-ee1vg
    @DineshDinesh-ee1vg หลายเดือนก่อน

    Okava marapalla.tavath thiyan inne

  • @shehanjd574
    @shehanjd574 หลายเดือนก่อน

    Muwa nidahas karane..aye alluwth wadk na ayeth tika dawskin nidhs karai

  • @FunnyClogShoes-yt6dn
    @FunnyClogShoes-yt6dn หลายเดือนก่อน

    Aia achchrawardi thibilath aloyta damme

  • @ChamilaUdenni
    @ChamilaUdenni หลายเดือนก่อน

    Munwa alla maranna ona ana tiyanna hoda nha

  • @sajeen-n6s
    @sajeen-n6s หลายเดือนก่อน

    ADIKARANAYA GARU HINDADA yako me wage ekek apa dila paninna ida dunne.. neddakin kalakanni

  • @vtgaming5934
    @vtgaming5934 หลายเดือนก่อน

    Yako Apa dunne kada bam

  • @user-lb6fu9jj5j
    @user-lb6fu9jj5j หลายเดือนก่อน

    Mona huththada munta epa dunna eun

  • @gayanchathuranga8791
    @gayanchathuranga8791 หลายเดือนก่อน

    😂

  • @shienaqlanka1073
    @shienaqlanka1073 หลายเดือนก่อน

    Munta.samawa.denne.nttiwa.maranna.oni

  • @ishirechalle8888
    @ishirechalle8888 หลายเดือนก่อน

    Kotu karanawa vitharai

  • @sagaraillangakoon9030
    @sagaraillangakoon9030 5 ปีที่แล้ว +1

    Boru.ponnaya maraladanna

  • @sam69xxx1
    @sam69xxx1 5 ปีที่แล้ว

    All those arrested will have vip treatments in cell or jail ,finally they will granted bail 🤣🤣🤣 no question about it , how kanji get transit ticket via Colombo to male ???when he been deported from Dubai ???????? That explain Dubai don’t give a shit to Sri Lanka , mr, president please hang this kanji after madush

  • @vihangasandeeparathnayaka5058
    @vihangasandeeparathnayaka5058 3 ปีที่แล้ว

    Nodakain ari iaarn huttiga kari ponnaya

  • @nadeekaprasath2757
    @nadeekaprasath2757 ปีที่แล้ว

    Ppo

  • @sudunona4908
    @sudunona4908 หลายเดือนก่อน

    පුලුවන් නම් මේකෙ කමෙන්ට්ස් දාන අයවත් මරයි 🤭